පරිච්ඡේදය 59
විජයබාහු රජුගේ රාජ්‍ය විචාරීම සහ පවුල් සබඳතා තහවුරු කිරීම
රජු: Vijayabahu I
11th Century AD
59 වන පරිච්ඡේදය මගින් පළමුවන විජයබාහු රජු ලංකාව එක්සේසත් කිරීමෙන් පසු සිදු කළ පාලන කටයුතු විස්තර කරයි. ඔහු අනුරාධපුරයේදී අභිෂේකය ලබා පොළොන්නරුව අගනුවර කර ගත්තේය. කැරලි මර්දනය කරමින් රටේ සාමය ඇති කළ ඔහු, කාලිංග සහ පාණ්ඩ්‍ය වංශිකයන් සමඟ විවාහ සබඳතා ඇති කර ගනිමින් රාජවංශය ශක්තිමත් කළේය. විශේෂයෙන් රත්නාවලී කුමරියට අනාගතයේදී ශ්‍රේෂ්ඨ පුත්‍රයෙකු (පරාක්‍රමබාහු රජු) ලැබෙන බවට කළ අනාවැකිය මෙහි වැදගත් වේ.
59. විජයබාහු රජුග් රාජ්‍ය විචාරීම සහ පවුල් සබදතා තහවුරැ කිරීම රාජ්‍ය අාරක්ෂාව සහ අභිෂයේක 1 ඒ විජයබාහු රජතුමා ලංකාව අාරක්ා කිරීම පිණිස, යා්ධයන් ලස සම්මත වූ බලවත් අැමතිවරැන්ට කළ යුතු කාර්යයන් උගන්වා රට් හාත්පස යාදවන ලදී. 2 අභි්ක මංගල්‍යය පිණිස ප්‍රාසාද අාදී වූ නායක් කළමනා සම්පාදනය කළ යුතුයැයි අැමතියකුට නියා්ග කළ රජතුමා, 3 ඒ ප්‍රද්ශයහි වැදිය යුතු වූ නායක් චත්‍යයන් වදිමින් තුන් මසක් කාලය ගවා නැවත පාළාන්නරැවට පැමිණිය්ය. 4 එකල අාදිමලය නමින් ප්‍රසිද්ධ වූ ස්නානායකයා මහ රජුට සර්වප්‍රකාරයන්ම ඉදුරාම විරැද්ධ විය. 5 මද නුවණක් අැති හතම සියලුම ස්නාව ගන යුද්ධ කිරීම පිණිස නුවර සමීපයහි අන්ද නමින් ප්‍රසිද්ධ වූ ගමට පැමිණිය්ය. 6 ලංක්ශ්වර වූ රජතුමා එහි ගාස් උඩඟු වූ ඔහුව විනාශ කර, ඒ ස්නාව තමන් වසඟයට ගන නැවත පාළාන්නරැවට සම්ප්‍රාප්ත විය. 7 මිනිසුන් අතර අතිශයින් උතුම් වූ ප්‍රඥා සහිත වූ හතම යුවරජ පදවිය ලබන විට වයස අවුරැදු දාහතක් විය. 8 ඉක්බිති විධි වූ පරිද්දන් අනුරාධපුරයට පැමිණි විධි විධාන දන්නා වූ රජතුමා, අභි්ක මහා සැණකළි සුවය අනුභව කාට, පාප ධර්මයන්හි නාපිහිටියා වූ ශ්‍ර්්ඨ කර්මයහි පිහිටිය් වී, එහි දහඅට වසක් විසුවේය. 9 ඉක්බිත්තන් උතුම් වූ පාළාන්නරැවට අවුත් සිරිසඟබා් යන නාමයන් ප්‍රසිද්ධ වූ හතම එහි වාසය කළ්ය. 10 හතම තම බාල සාහායුරැ වීරබා කුමරැවා උපරජ තනතුරහි පිහිටුවා, දකුණු ද්ශය පවරා දී විධි වූ පරිද්දන් ඔහුට සංග්‍රහ කළ්ය. 433 පටුන පරිපාලන කටුතු සහ ුක්ති පසිඳලීම 12 යළිත් රජතුමා තම බාලම සාහායුරා වූ ජයබා කුමරැහට අෑපා පදවිය දී රැහුණු රට ද පවරා දුන්න්ය. 13 සියලු අැමතිවරැන්ට සුදුසු පරිද්දන් තනතුරැ දී රාජ්‍යයහි බදු අය කිරීම් අාදිය යුක්ති සහගත පරිද්දන් යදවීය. 14 කරැණාවන් යුක්ත වූ, ධර්මයහි පිහිටියා වූ ඒ මිහිපති තම් බාහා් කල් පිරිහී තිබුණා වූ අධිකරණ විනිශ්චය ධර්මානුකූලව නැවත පැවැත්විය. 15 මස් මැනවින් සතුරැ කටු මුලිනුපුටා දැමුවා වූ නර්න්ද්‍රයා මනා කාට ලංකා රාජ්‍යය පාලනය කළ්ය. කුරලි මුඩපුවුත්වීම 16 මලස රජු රාජ්‍යය කරන කල්හි, ඡෙත්‍ර ග්‍රාහක නායකයා ද, 17 දහම් ගයි අධිපතියා ද, එස්ම සිටුනා තම් ද යන සහා්දර වූ ම් තිදනා රජුට විරැද්ධ බවට පැමිණ දඹදිවට පලා ගාස් සිට, රජුග් එකුන් විසිවනි වර්යහි ලංකාවට ගාඩබැස්සා්ය. 19 ඒ සියල්ලා්ම රැහුණු රට ද, එස්ම මලය රට ද, සියලුම දකුණු පළාත ද වහා රජුට විරැද්ධව පරළුවාහුය. 20 දක් වූ රජතුමා රැහුණට ද, එස්ම මලය රටට ද ගාස් ඒ ඒ තැන්හි බාහා් සතුරැ ජනයන් නසමින් මනා කාට එය සන්සිදුවා, එහි අැමතියන් තබා උදාර වූ මහා ස්නාවක් අැතිව දකුණු දසට තම් ගාස්, 21 සමණීභාතූ වංශයහි උපන්නා වූ අැමතියකු එකල්හි එහි යැවීය. 22 ඒ වීරයා බියකරැ වූ යුද්ධයකින් තමාට සතුරැ වූවන් ග්‍රහණයට ගන උල තැබුවේය. 23 මස් ලංකාව සතුරන්ගන් තාර වූ (නි්කණ්ටක), බිය රහිත (නිරාතංක) තැනක් කරවා රජු පාළාන්නරැවට පැමිණිය්ය. 434 පටුන විවාහ සබෙඳතා සහ ඳරුවන් 24 සාළී රට් වාසය කළ ජගතිපාල රජුග් මහසිය, සාළීන් අතින් මිදී ලීලාවතී නම් වූ දියණිය සමඟ වේගයන් නැවේ නැගී ලක්දිවට බැස්ස අතර, එකල ලංක්ශ්වරයාණන් දුටුවාය. 25 රජතුමා අැග් කුල පිළිවළ අසා ශුද්ධ වංශයහි උපන් බව දැන ලීලාවතියව අගමහසි බවහි අභි්ක කළ්ය. 26 ඒ මහසිය රජු නිසා දුවක් ලැබුවාය; රජතුමා ඒ කුමරිය යසා්දරා යැයි නම් කළ්ය. 27 රජතුමා ම්රැකන්දර නම් රට සමඟ තම දියණිය වූ යසා්දරාව වීරවම් කුමරැහට සරණ පාවා දුන්න්ය. 28 ඕ තාමා් දූවරැන් දදනකු ලැබුවාය. ඔවුන් දදනා අතුරන් වැඬිමහල් තැනැත්තිය මිත්තනියට සමාන නමක් අැතිව ‘ලීලාවතී’ නම් විය. 29 බාල තැනැත්තිය සුගලා නම් විය. 30 රජතුමා කාලිංග රාජ පරම්පරාවේ උපන්, යහපත් දැකුම් අැත්තා වූ, ‘තිලා්කසුන්දරී’ නම් වූ සියුමැලි කුමරිය කාලිංග රටින් ගන්වා ස්වකීය වංශයාග් චිරස්ථිතිය පතමින් අගමහසි තනතුර් අභි්ක කළ්ය. 31 ඕ තාමා් සුභද්‍රා නම් ද, සුමිත්‍රා නම් ද, ලා්කනාථ නම් ද, රත්නාවලී නම් ද, රෑපවතී නම් ද යන ම් දූවරැන් පස් දනා සහ පින්වත් ලකුණු අැත්තා වූ වික්‍රමබාහු නම් වූ පුත්‍රයා ද ලැබුවාය. 33 දරැවන් ලැබීමන් අභිවෘද්ධියට පත් වූ ඕ තාමා් රජුග් සිත දිනා ගත්තී විය. සමාන කුල අැති ස්ත්‍රීන් හැර සසු අන්තඃපුර ස්ත්‍රීන් තුළ රජු නිසා කිසි කලකත් ගැබ් පිහිටීමක් සිදු නාවීය. රත්නාවලී කුමරි පිළිබෙඳ අනාවුකි 34 නැවත එක් දවසක ශරීර ලක්ණ දන්නා වූ නිමිතිකරැවක් අැමති සමූහයා මැදට පැමිණිය්ය. 35 ඒ තම් පිළිවළින් සිටියා වූ සියලු දූවරැන් දස බලා, රත්නාවලිය හැර අන් දූවරැන්ග් පින් ලකුණු පිරැණු පුතකු ඉපදීම ප්‍රකාශ කරන්නා වූ ලකුණක් නාදැක්ක්ය. 36 ඔහු ප්‍ර්ම වේගය අැත්ත් රත්නාවලිය 435 පටුන කැදවා අැයග් හිස සිඹ මස් කීවේය: 37 “ත්ජා ගුණයන් ද, පරිත්‍යාගයන් ද, ප්‍රඥාවන් ද, ශූර බවින් ද පූර්වයහි අැති වූ ද මතු අැති වන්නා වූ ද සියලු රජ දරැවන් ඉක්මවා මුදුන්පත් වන්නා වූ පුතකු උපදියි. 38 හතම සදාකාලිකව ලංකාව නිශ්ශංක කරන්න්ය, එක් ස්සත් කරන්න්ය. 39 මනා කාට ශාසනය පාලනය කරන්නා වූ, යහපත් නායක් වත් අැත්තා වූ පුත්‍රයකුග් උත්පත්තියට ස්ථානය මැයග් කුස වන්න්ය” යයි හතම ප්‍ර්මයන් මෘදු කාට කීවේය. රාජකී විවාහ සහ ඥාතීන් සංග්‍රහ කිරීම 40 වංශාභිමානය අැත්තා වූ ඒ රජතුමා, සාළී රජු විසින් නායක් අාකාරයන් ඉල්ලීම් කළ ද තම නැගණිය ඔහුට පාවා නාදුන්න්ය. 41 ඒ වනුවට පිරිසිදු වංශයහි උපන්නා වූ පාණ්ඩ්‍ය රජකු (කුමාරයකු) ගන්වා, ‘මිත්තා’ නම් වූ තම නැගණිය ඔහුට සරණ පාවා දුන්න්ය. 42 ඕ තාමා් මානාභරණ නම් වූ ද, කිත්සිරිම්ඝ නම් වූ ද, සිරිවල්ලභ නම් වූ ද පුතුන් තුන් දනකු ඉපදවූවාය. 43 මිහිපල් තම සුභද්‍රාව වීරබා කුමාරයාහට ද, සුමිත්‍රාව ජයබා කුමාරයාහට ද මහ පරහරින් සරණ පාවා දුන්න්ය. 44 රත්නාවලී නම් දුව මානාභරණ කුමරැහට දුන්න්ය. 45 හතම ලා්කනාථ නම් දුව කිත්සිරිම්ඝ නම් කුමරැහට දුන්න්ය. රෑපවතී නම් දියණිය මියගිය කල්හි සුගලා නම් කුමරිය සිරිවල්ලභ නම් කුමරැහට දුන්න්ය. 46 සිංහපුරයන් අාවා වූ, මහසියග් ඥාතීන් වූ මධුකණ්ණව ය, භීමරාජ ය, බලාක්කාර ය යන නම් අැත්තා වූ රාජ පුත්‍රයන් දැක, එකල්හි හටගත් ප්‍රීති අැත්තා වූ ඒ මිහිපල් තම් ඔවුන්ට සුදුසු වූ වැටුප් වන් වශයන් ලබා දුන්න්ය. 48 මස් සත්කාර සම්මාන ලැබූ ඒ සියල්ලා් මිහිපතිහු සතතයන් සතුටු කරමින් රිසි ස් විසූහ. 49 ම් රාජ පුත්‍රයන්ග් ‘සුනාරි’ නම් වූ නැගණිය 436 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.