ආපසු

පරිච්ඡේදය 6

විජයාගමනය

රජු: Vijaya

6th century BCE

වංග දේශයේ කුමරියක සහ සිංහයෙකුට දාව සිංහබාහු සහ සිංහසීවලී උපත ලැබූහ. සිංහබාහු තම පියා වූ සිංහයා මරා සිංහපුර නුවර පිහිටුවා රජ විය. ඔහුගේ වැඩිමහල් පුත් විජය කුමරු සහ ඔහුගේ පිරිස කළ අකටයුතුකම් නිසා රජු ඔවුන් රටින් පිටුවහල් කළේය. මෙම පරිච්ඡේදය විජය කුමරු ලංකාවට පැමිණීමට පෙර පසුබිම සහ ඔහුගේ වංශාවලිය විස්තර කරයි.

මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්ස් ද යස ස්ථවිරයන් වහන්ස් ද යන ඒ ස්ථවිරයා් තුමු යම්ස් ධර්ම සංගායනා කරවූ ද, මාග්ගලීපුත්ත 279 තිස්ස ස්ථවිර තම් ඒ ධර්ම සංගායනාව එස්ම කරවූය්ය. පරවාද 280 මර්ධනය කරන්නාවූ ‘කථාවස්තු ප්‍රකරණය’, ඒ සංගීති මණ්ඩලයහි 281 තිස්ස ස්ථවිරයන් වහන්ස් ම වදාළ්ය. මස් ධර්මාශා්ක මහරජුග් අාරක්ාව කරණ කාට ගන භික්ූන් දහසක් විසින් ම් ධර්ම සංගීත 282 තාමා් නව මසින් නිම වන ලද්ද්ය. රජහුග් රාජ්‍යාභි්කයන් සතළාස් (17) වන වර්යහි, දසැත්තෑ වස් අැත්තා වූ ඒ සෘි තම මහා පවාරණයහි දී සංගායනාව සමාප්ත කරවූය්ය. ශාසන ස්ථිති හ්තුවන් සාධුකාර දන්නියක මන් සංගීති අවසානයහි මහ පාළාව තාමා් කම්පිත විය. 283 ඒ මාග්ගලීපුත්ත තිස්ස නම් වූ ස්ථවිරයන් වහන්ස් මනා්ඥ ශ්‍ර්්ඨ වූ බ්‍රහ්ම විමානය ද හැර ශාසනය හ්තු කාට පිළිකුල් වූ මිනිස් ලාවට අවුත් කරණ ලද කටයුතු අැත්ත් ශාසන කෘත්‍යය කළ්ය. අන්‍ය වූ කවරක් ශාසන කෘත්‍යයහි ප්‍රමාප්ත (ප්‍රමාද) වේ ද? 6. විජයාගමනය සිංහබොහු සහ සිංහසීවලී උපත 1 අතීත කාලයහි වංග ද්ශය් වංග නගරයහි වංග නම් රජක් විය. කාලිංග රජුග් 2 දියණියක් මම රජතුමාග් අග මහසිය වූවාය. ඒ රජතුමාට දාව එම ද්විය කුසින් එක් දියණියක් උපන් අතර, දවඥයා් අැය සිංහ රාජයකු සමඟ සංවාසය් යදන බව 3 පැවසූහ. ඉතා රෑමත් වූත්, අතිශයින්ම කාමයට ගිජු වූත් අැයව, රජු සහ ද්විය යන දදනාම ලැජ්ජාව හ්තුවන් පිළිකුල් කළහ. 4 තමන් කැමති පරිදි හැසිරන ස්වභාවය අැති, නිදහස් සුවය කැමති වූ අැය, හුදකලාව වස්වලාගන මගධ රට බලා යන 79 පටුන වළද කණ්ඩායමක් සමඟ පිටත්ව ගියාය. 5 ලාට රටට අයත් වනාන්තර ප්‍රද්ශයකදී සිංහයක් වළද කණ්ඩායම වත දිව අාවේය. වළද කණ්ඩායම් සසු පිරිස හිස ලූ ලූ අත වනත් දිශාවකට දිව ගියහ. එහත් ඒ රාජ කුමාරිය සිංහයා පැමිණි දිශාවටම දිව ගියාය. ගාදුරැ සායා 6 යමින් සිටි සිංහයා දුරදීම අැය දැක, සිත අැලී, කන් පහතට දමාගන වලිගය වනමින් අැය සමීපයට අාවේය. අැය ඔහු දැක, අසන ලද 7 දවඥ වචනය සිහිපත් කාට, බිය නාවී අාසාව වඩවමින් ඒ 8 සිංහයාග් ශරීර අවයව පිරිමදින්ටත් අතගාන්ටත් පටන් ගත්තාය. සිංහයා අැයග් ස්පර්ශයන් ඉතා අැලී ගාස්, අැයව තම පිට මත හිදුවාගන වහා තම ගුහාවට 9 රැගන ගාස් අැය සමඟ සංවාසය් යදුණ්ය. ඒ රජ දියණිය ඔහු සමඟ සංවාසය් යදීම හ්තුවන් සුදුසු කාලය පැමිණි විට පුතකු සහ දුවක වශයන් 10 නිවුන් දරැවන් දදනකු වැදුවාය. පුත්‍රයාග් අත් සහ පාද සිංහයකුග් අාකාරය 11 ගත්ත්ය, එබැවින් ඔහුට සිංහබාහු යැයි නම් තැබුවාය. දියණියට සිංහසීවලී යැයි නම් තැබුවාය. සාළාස් වියට පැමිණි ඒ පුත් කුමරා, “මෑණියනි, ඔබත් අපග් 12 පියාත් කවර හයකින් එකිනකාට අසමාන වූය් දැයි” සිත් උපන් සැකය මවගන් විමසුවේය. මව ඔහුට සියලු විස්තර පැවසුවාය. එවිට ඔහු “කුමක් හයින් අපි මිනිසුන් වසන ප්‍රද්ශයට නායන්නමු දැයි” අැසුවේය. එවිට මව, “නුඹේ පියා විශාල ගලකින් 13 ගුහාවේ දාරටුව වසයි, එබැවින් අපට යා නාහැක” යැයි පැවසුවාය. ගුහාවන් පලා ූම සහ මාමා හමුවීම එම කුමාරයා 14 ගුහා දාර වසා තිබූ මහ ගල කර මතට ගන, එක දවසකින් යාදුන් පනහක් දුර යාම් ඊම් කළ්ය. දිනක් සිංහයා ගාදුරැ පිණිස ගිය කල්හි, දකුණු කර මත 15 මවද, වම් 80 පටුන කර මත නැගණියද තබාගන වහා ඒ ගුහාවන් පලා ගිය්ය. ඔවුහු කාළ අතු අැදගන මායිම් ගම්මානයකට පැමිණියහ. එකල එම 16 මායිම් ගම්මානය් පාලකයා ලස සිටිය් රජ දියණියග් මාමාග් පුත්‍රයා වූ වංග රජුග් සන්පතියාය. 17 ඔහු කෘිකාර්මික කටයුතු මහයවමින් නුග ගසක් මුල වාඬි වී සිටිය්ය. ඔවුන් දැක, “තාපි කවුරැන්දැයි” විමසුවේය. ඔවුහු, “අපි වනාන්තරය් වසන්නමු” යැයි පැවසූහ. ඒ සන්පතියා ඔවුන්ට අැදීමට වස්ත්‍ර දුන්න්ය. 18 එම වස්ත්‍ර ඉතා වටිනා වස්ත්‍ර බවට පත් විය. ගස් කාළ මත ඔවුන්ට බත් දුන්න්ය. ඔවුන්ග් පින් බලයන් 19 ඒ කාළ රන් බදුන් බවට පත් විය. එයින් මවිතයට පත් සන්පතියා, “තාපි කවුරැන්දැයි” නැවතත් විමසුවේය. ඒ රජ දියණිය තමන්ග් ජාතිය සහ 20 ගා්ත්‍ර විස්තර ඔහුට දැන්වූවාය. ඒ සන්පතියා තම අැවැස්ස නැන්දාග් දියණිය වූ අැයව රැගන වංග නුවරට ගාස් අැය සමඟ විවාහ වී වාසය කළ්ය. සිංහා මුරීම සහ සිංහපුර පිහිටුවීම 21 සිංහයා වහා ගුහාවට ගාස් බැලූ විට ඒ තිදනාම නාදැක පුත්‍ර ශා්කයන් පළමින් කිසිවක් නාකෑවේය, කිසිවක් නාබීවේය. ඔහු දරැවන් 22 සායමින් මායිම් ගම්මාන වත ගිය්ය. ඒ සිංහයා යම් යම් ගමකට අැතුළු වේ නම්, ඒ ඒ ගම් හිස් වයි. මායිම් දනවේ වාසීහු ගාස් 23 රජුට, “ද්වයන් වහන්ස, සිංහයක් ඔබග් රාජ්‍යය විනාශ කරයි, ඔහු වැළැක්වුව මැනවැයි” ඒ පුවත රජුට දැන්වූහ. රජතම් සිංහයා මරන්නකු 24 සායාගත නාහැකිව, දහසක් වටිනා මුදල් පාදියක් අැත් කද මත තබා “සිංහයා මරා දමන 25 තැනැත්තා මය ගනීවා” යි නුවර බර හැසිරවීය. ඉන්පසු රජතුමා දදහසක් ද, තුන් දහසක් ද වශයන් ත්‍යාගය වැඬි කරමින් බර හසුරැවන ලදී. මව විසින් 26 දවරක්ම සිංහබාහු 81 පටුන කුමරැ වැළැක්වූවාය. එහත් තුන් වන වර ඒ සිංහබාහු කුමරැ 27 මවගන් නාවිමසාම තම පියා මැරීමට ඒ රන් තුන් දහස ලබා ගත්ත්ය. රාජ පුරැයා් රජුට කුමරැවා පන්නූහ. රජතුමා ඔහුට, “ඉදින් තා විසින් සිංහයා 28 මරනු ලැබුවහාත් එම රට තට දමි” යි මස් කීවේය. කුමාරයා 29 ඒ ලන් දාරට ගාස්, පුත්‍ර ප්‍ර්මයන් එන ඒ සිංහයා දුර තියාම දැක විදීමට ඊතලයක් යැවීය. සිංහයා තුළ වූ මත්‍රී සිත නිසා ඊතලය නළලහි වැදී 30 අාපසු විත් කුමරැග් පාමුල බිම වැටුණි. තුන් වරක් දක්වා එස්ම සිදුවිය. පසුව සිංහ රාජයා කා්පයට පත් විය. ඉක්බිති යවන ලද ඊතලය ඔහුග් 31 සිරැර විනිවිද ගාස් පිට විය. කුමාරයා ක්ශර සහිත සිංහ හිස කපාගන 32 නගරයට ගිය්ය. එවිට වංග රජු මියගාස් දින හතක් ගත වී තිබුණි. රජුට දරැවන් නාමැති බැවිනුත්, මාහුග් වීර ක්‍රියාව ප්‍රසිද්ධ බැවිනුත්, මාහු රජුග් මුණුපුරා බව 33 අසා දැනගනත්, මවේ කුමරියද හදුනාගත් සියලු අැමතිවරැ රැස්ව, එක් සිත් ව සිංහබාහු කුමරැට “රජ වන්න” යැයි කීවා්ය. ඔහු රජකම පිළිගන, 34 තම මව අැයග් සැමියාට (සන්පතියාට) පවරා දී, සිංහසීවලී කුමරිය රැගන තමා උපන් 35 භූමියට ගාස් එහි නුවරක් ඉදි කළ්ය. එය සිංහපුර නම් විය. යාදුන් සියයක් පමණ වූ වනාන්තරයහි ගම් ද පිහිටුවිය. ලාට රට් පිහිටි ඒ නුවර සිංහබාහු රජතම් 36 සිංහසීවලිය අග මහසිය කරගන රාජ්‍යය කළ්ය. විජ කුමරුගයේ පිටුවහලයේ කිරීම සහ ලංකාගමන ඒ 37 මහසිය සාළාස් වරක්, වරකට පුතුන් දදනා බැගින් සුදුසු කාලයහි දරැවන් වැදුවාය. වැඬිමහල් පුතුග් නම විජය විය, දවැන්නා 38 සුමිත්‍ර නම් විය. රජතුමා සුදුසු කල විජය කුමරැ උප රජ තනතුරහි අභි්ක කළ්ය. 82 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.