ආපසු

පරිච්ඡේදය 60

ලා්ක ශාසන සංග්‍රහය

රජු: Vijayabahu I

11th Century AD

60 වන පරිච්ඡේදය මගින් පළමුවන විජයබාහු රජුගේ පාලන සමය විස්තර කෙරේ. ඔහු පොළොන්නරුව නගරය ශක්තිමත් කර, බුරුමයෙන් භික්ෂූන් වහන්සේලා ගෙන්වා උපසම්පදාව නැවත පිහිටුවා බුදු සසුන පෝෂණය කළේය. වේළක්කාර කැරැල්ල මැඩපවත්වා රට එක්සේසත් කළ ඔහු, වැව් අමුණු රාශියක් ප්‍රතිසංස්කරණය කරමින් කෘෂිකර්මාන්තය දියුණු කළේය. ශ්‍රී පාදස්ථානය වන්දනා කරන බැතිමතුන් වෙනුවෙන් දානශාලා සහ මාර්ග පහසුකම් සැලසීමද මෙහි විශේෂත්වයකි.

ස්වකීය වංශයාග් පැවැත්ම ප්‍රාර්ථනා කරමින් වික්‍රමබාහු කුමරැහට සරණ පාවා දුන්න්ය. 50 එකල්හි ඥාතීන්ග් යහපතහි බාහා් ස් අැලුන් යළිදු යහපත් වූ ලීලාවතිය ද බාහා් භා්ග සම්පත් සමඟ වික්‍රමබාහු කුමරැහට දුන්න්ය. 51 නිරවශ් වශයන් භා්ගයන් සමෘද්ධ වූ ඒ රජතුමා බන්ධු ජනයන් මස් පිහිටුවා, කරැණාවන් යුක්ත වූය් නීති මාර්ගයට සුදුසු ස් නෑ ජනයන්ග් අභිවෘද්ධිය සිදු කළ්ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයහි ‘සංග්‍රහ කරණ’ නම් වූ පනස් නව වනි පරිච්ඡේදය නිම විය. 60. ලා්ක ශාසන සංග්‍රහය පාළාන්නරුව නගර සවිමත් කිරීම හා උපසම්පදාව නුවත පිහිටුවීම 1 ඒ විජයබාහු රජතම කුලවත් ජනයා තා්රාගන, රාජ්‍ය අාරාවට සුදුසු පරිදි තම රැකවරණයහි යාදවා ගත්ත්ය. 2 එතුමා පාළාන්නරැවහි නායක් දාරටුවලින් යුත් වූ ද, හුණු පිරියම් කිරීමන් මනාව බබළන්නා වූ ද, හාත්පසින් දිග පළල අැති වූ ද, 3 ගැඹුරැ දිය අගලකින් යුක්ත වූ ද, උස් වූ සමතලා මළුවකින් සමන්විත වූ ද, සතුරන් විසින් විනාශ කළ නාහැකි වූ ද, උස් වූ ස්ථිර පවුරක් කරවූය්ය. 4 එකල ලක්දිව උපසම්පදා කර්මය සිදු කිරීම සදහා අවශ්‍ය ගණ පූරක භික්ූන් වහන්ස්ලා ප්‍රමාණවත් නාවූහ. 5 එබැවින් බුදු සසුන පවත්වාගන යාමට කැමති සිත් අැති රජතුමා, ඉක්බිති රාමඤ්ඤ (බුරැම) රටහි 6 අනුරාධ නම් මිතුරැ රජු වත පඩුරැ සහිත වූ දූතයන් යැවීය. එතුමා ඒ රටින් 7 තුන් පිටකයහි පරතර ගියා වූ ද, ශීලාදී ගුණයන්ට වාසස්ථානයක් වූ ද, ස්ථවිර 437 පටුන සම්මත වූ භික්ූන් වහන්ස්ලා ගන්වා ගත්ත්ය. 8 ඒ රජතම් උන් වහන්ස්ලාට උදාර වූ පූජාවන් පවත්වා, නායක් අාකාරයන් පැවිදි උපසම්පදා කරවා, බාහා් ස් අටුවා සහිත ත්‍රිපිටකය ද උගන්වා, ලක්දිව පිරිහමින් තිබූ බුදු සසුන බැබළවූය්ය. වහර විහාර ඉදිකිරීම හා සංඝාට අනුග්‍රහ දැක්වීම 9 එතුමා පුලස්ති පුරය (පාළාන්නරැව) තුළ පිහිටි ඒ ඒ තැන්හි අතිශයින් මනහර වූ 10 බාහා් විහාරයන් කරවා, තුන් නිකායම වාසී වූ ශ්‍රමණයන් වහන්ස්ලා එහි වාසය කරවා උදාර වූ සිවේපසයන් සංග්‍රහ කළ්ය. දසතින්ම ඉන්ද්‍රඛීල ස්තම්භවලින් මනහර වූ ද, 11 පවුරැ හා දිය අගලකින් යුක්ත වූ ද, පස් මහල් මහා ප්‍රාසාදයකින් බබළන්නා වූ ද, හාත්පස 12 යහපත් වූ අාවාස ප්ළියකින් මානවට බබළන්නා වූ ද, මිනිසුන්ගන් ගැවසුණු ඉඩකඩ අැති, බබළන බාහිර දාරටු අැත්තා වූ ද, රත්නත්‍රය පිහිට කාට අැත්තා වූ උතුම් විහාරයක් 13 ඒ රජතම කරවා තුන් නිකාය වාසී වූ භික්ු සංඝයා හට පූජා කළ්ය. 14 හතම සංඝයාට පිදිය යුතු දන් වැටුප් පිණිස එහි වාසය කරන්නා වූ ප්‍රධානීන් සමග අැළිසර නම් රට පූජා කළ්ය. එහි ශ්‍රමණයන් වහන්ස්ලා නායක් සිය ගණන් වස්වා, 15 හතම නිරන්තරයන් උදාර වූ සිවේපසය පැවැත්වූය්ය. 16 හතම ඉතා වටිනා මනරම් දළදා මැදුරක් කරවා දළදා වහන්ස්ට නිරන්තරයන් මහා පූජා පැවැත්වූය්ය. සමූහයා හා එක්ව කටයුතු කිරීමන් බැහැර වූ 17 හතම දිනපතා උදෑසන සාදුරැ වූ දහම් මැදුරහි හිද ධම්මසංගණී ප්‍රකරණය පරිවර්තනය කළ්ය. නැටුම් අාදිය හා සුවද මල් අාදී වූ 18 නායක් පූජා පවත්වන ශ්‍රද්ධා සම්පන්න වූ එතුමා හිසින් බුදුන් වැන්ද්ය. 19 පරිත්‍යාගයහි ශූර වූ ඒ රජතම දඹදිවින් අාවා වූ බාහා් වූ 20 පණ්ඬිතයන්ට, ඒකාකාරයන් දිය යුතු ධන දානයන් සංග්‍රහ 438 පටුන කළ්ය. සැම කල්හි දහම් ගුණහි අැළුණා වූ හතම ධර්ම ද්ශකයන් වහන්ස්ලාට නායක් අාකාරයන් පුද සත්කාර කාට සද්ධර්මය ද්ශනා කරවූය්ය. දානමාන පින්කම් හා රාජ්‍ය තාන්ත්‍රික ගුටුම් 21 හතම තුන් වරක් බැගින් තමාග් බරට සමාන (තුලාභාර) වස්තුව දුප්පතුන්ට දන් දුන්න්ය. පාහා් දිනවල අතිශයින් පිරිසිදු ලස පහවස් ද විසී ය. රජතම් අවුරැදු පතා 22 ‘දණ්ඬිස්සර’ නම් දානයක් දුන්න්ය. ත්‍රිපිටකය ලියවා භික්ු සංඝයාට පූජා කළ්ය. හතම ඉතා වටිනා මිණි මුතු අාදී රැවන් යවා දඹදිව පිහිටි මහා බා්ධිය 23 නායක් වර පිදවූය්ය. 24 කර්ණාට රජු විසින් ද සාළී රජු විසින් ද එවන ලද්දා වූ, මහත් වූ පඩුරැ ගන මහි අාවා වූ රාජ දූතයන් මිහිපල් තම් දුටුවේය. එයින් 25 සතුටු වූ සිත් අැති හ් තම් ඒ දූත දපිරිසට මනාකාට සංග්‍රහ කරවා, 26 ඔවුන් අතුරන් පළමු කාට කර්ණාට දූතයන් සමග සිය දූතයන්ට සාර පඩුරැ දී කර්ණාට රජු වත යැවී ය. 27 සාළී රජතම තම රටට පැමිණි සිංහල දූතයන්ග් කන් නාසා අාදිය බලහත්කාරයන් කපා දමා, ඔවුන් 28 ඉතා විරෑපී භාවයට පත් කළ්ය. එකල්හි විපතට පත් වූ ඔවුහු මහි අවුත් සාළියා විසින් තමන්ට කළ සියල්ල රජු හට කීහ. 29 උසස් ලස දිලිසන අභිමානයක් අැත්තා වූ හ් තම්, සියලු අැමතිවරැන් මැදට පැමිණිය්, දමළ දූතයන් කැදවා සාළී රජුට මස් පණිවිඩයක් දැන්වීය. “30 එක දිවයිනකවත් ස්නාව නැතිවම මහා මුහුද මැද අප දදනාග් යුද්ධයන් බාහු බල පරීක්ාව හා් සිදුවේවා. එස් නාමැති නම් සියලු ස්නාව 31 සන්නද්ධ කාට තාපග් රාජ්‍යයහි හා් තාප කැමති වනත් ද්ශයකදී හා් ඒ 32 යුද්ධය කරනු ලැබ්වා. මා විසින් කියන ක්‍රමයන්ම තාපග් 33 439 පටුන ජනාධිපති තම් ක්‍රියා කළ යුත්ත් වේ” යැයි කියා, ගැහැණු අාභරණවලින් සරසන ලද ඒ දූතයන් වහාම සාළී රජු කරා යවා, ඉක්බිති ස්නාව ගන අනුරාධපුරයට ගිය්ය. වේළක්කාර කුරැලයේල සහ විජග්‍රහණ 34 සාළී රටට ගාස් යුද්ධ කරනු පිණිස මන්‍තාටට (මැටිවල් තාටට) හා මඟ තාටට ද සනවියන් දදනකු යැවීය. 35 යුද්ධය පිණිස ස්නාව සාළී රට යවන අතරතුර, සනවියන් නැවේ හා මාර්ගා්පකරණ සූදානම් කරමින් සිටින 36 කල්හි, රජුග් තිස් වනි රාජ්‍ය වර්ය වූ කල්හි, ‘වේළක්කාර’ යන නම් අැත්තා වූ 37 ස්නා සමූහයා් එහි (සාළී රටට) යන්නට අකමැති වී, විරැද්ධව මතැතුන් මන් කිපී ස්නාපතීන් දදනා මරා උඩඟු වී මුළු පාළාන්නරැව පැහැර ගත්හ. 38 පුතුන් තුන් දනක් සහිත වූ රජුග් නැගණිය ද අල්වා ගන, 39 බලහත්කාරයන් රජ මාළිගය ද දැවූහ. ඒ රජ තම වහා නික්ම දකුණු 40 දසට ගාස්, ‘වාතගිරි’ නම් පර්වතයහි සාර වූ වස්තුව තබ්බවා, සිංහ වික්‍රම අැත්තා වූ යුවරජ වූ වීරබාහු විසින් ද, මහා බලසම්පන්න ස්නා සමූහයා විසින් ද හාත්පසින් 41 පිරිවරා ගන්නා ලද්ද්, නැවත පාළාන්නරැවට පැමිණ දරැණු යුද්ධ කරමින් ඉදිරියට අාවා 42 වූ කැරලි කාර ස්නා සමූහයන් ක්ණයන් ම පලවා හැරිය්ය. මරන ලද තම ස්නාපතීන්ග් 43 අැට සැකිලි තිබූ දර සෑය පිරිවරා, සතුරැවූ කැරලි නායක ස්නාපතියන් කණුවල පිටිතාල බැද, දැඬි බැම්මන් බදවා හාත්පසින් දැල්වූ ගිනි දැලින් 44 දැවී ය. මිහිපති තම් එහි කැරලි ගැසූවන්ග් ගම් විනාශ කරවා ලක්දිව පාළාව 45 සියලු අාකාරයන් කටු (සතුරන්) රහිත කළ් ය. සාළියා සමග යුද්ධ කිරීමට තමන් 46 විසින් නියම කරන ලද කාල සීමාව වරදවා නාගන, ඒ රජතම් තමන්ග් පන්සාළිස් 440 පටුන වන වර්යහි සන්නද්ධ වූ ස්නාව ගන මුහුදු වරළට පිවිස, ඔහුග් ඉදිරියට 47 ඒම බලමින් කිසි කලක් එහි විසුවේය. එහත් රජතම් සාළියා නා අා බැවින් ඔහු වත දූතයන් යවා නැවත අවුත් පාළාන්නරැවහි බාහා් කලක් විසී ය. වාරි කර්මාන්ත සහ සංවර්ධන කටුතු 48 මහාහළිය, සරහරැය, මාදැත්තා ය යන නම් වූ ද, 49 කටුන්නරැය, පඩාවිය, කල්ලගල්ලිකය යන නම් අැති වැවේ ද, එරංගල්ල නම් වූ වැව ද, දිගුවත් නම් වැව ද, මණ්ඩවාටක නම් වැව ද, කිතු ය, 50 අක්බාපවේ ය යන නම් අැති වැවේ ද, වලාහස්සය, මදාරතලය, කිඹුලහබය යන වැවේ ද, පත්පහන් වැව, කාන නම් වැව යන ම් 51 වැවේ හා අන්‍ය වූ බිදී ගිය බැමි අැති බාහා් වූ වැවේ සෑම කල්හි දිළිදු ජනයා කරහි බැදුනා වූ වැඩ කැමති සිත් අැත්ත් බැදවීය. 52 ඒ මිහිපති තම ඒ ඒ තැන්හි කදුරැවල සහ ගංගා ඔයවල දිය නවත්වා 53 වේලි බදවා රට සුභික් කරවීය. හතම් බිදී ගියා වූ තලවතු නම් මා් අැළ බදවා මින්න්රි වැව දියන් පිරවීය. අාගමික පුනර්ජීවන සහ වහර විහාර ප්‍රතිසංසයේකරණ 54 විහාරයන්හි අභය දීම් චාරිත්‍රය (විහාර නිර්භය චාරිත්‍රය) කඩ කළා වූ 55 බැවින්, ඊට වන්දි වශයන් සිය මහසිය සර්ව ප්‍රකාරයන් සියලු අයිතිවාසිකම්වලින් මුදවා, ගල අල්වා පිට කරවා (දාසියක ස් සලකා), පසුව මහා සංඝයා හා සමාදාන කරවා තමාග් සංඝ ගඌරවය ලාවට 56 පහළ කරවීය. මාගම තුන් නිකායට අයත් වූ ද සාළීන් විසින් විනාශ කරන ලද්දා වූ 57 දාගැප් ද, ථූපාරාම දකහි දාගැප් ද බැදවීය. මෑණියන්ග් සාහාන් බිම 58 ද, එස්ම පියාණන්ග් සාහාන් බිම ද මහත් වූ අාවාස පසක් කරවීය. 441 පටුන 59 බුලවටියහි ද එස්ම කරවීය. පඩාවිය ද, පාඨින වහර ද, උඌරැවල් 60 නම් වහර ද, දවේමඩල ගිරිය ද, මීගාඩ වහර ද, සිහිල්ගම් ලන 61 ද, දඹකාළ නුවර වහර ද, මියුගුණ වහර ද, 62 දඹකාළ වහර ද, එස්ම ගිරිකඩ වහර, එස්ම පරගම් 63 වහර ද, කසගල් නම් වහර ද, සදගිරි වහර ද, වන්ගැමි වහර ද, මහසන්නම් ගම වහර ද, එස්ම අනුරාධපුරයහි බා් ගය ද යන ම් අාදී වූ දිරා ගිය නායක් විහාරයන් ඒ රජතම 64 ප්‍රතිසංස්කරණය කරවීය. ඒ සදහා වන් වන් වශයන් ගම් ද දුන්න්ය. ශ්‍රී පාඳ වන්ඳනාව සහ සමාජ සත්කාර 65 “සමන්කුළු පවේවහි පිහිටි මුනිරජහුග් පා සටහන වන්දනා කිරීම පිණිස දුකස් යා යුතු මග යන්නා වූ මනු්‍යයා් සියල්ලා්ම පීඩාවට පත් නා වත්වා” යි සිතා, 66 දන් වැටුප් පිණිස හැල් කත් අාදියන් සමෘද්ධ වූ ගිලීමලය නම් ගම පූජා කළ්ය. කසල් ගම් මාර්ගය ද, එස්ම උඌව රට මාර්ගය ද සදහා වන් වන් වශයන් ගම් දී 67 දාන ශාලා ද කරවීය. රජතම් අනාගත කාලයහි රජ දරැවා් ඒ ගම් 68 අාපසු නාගනිත්වා යි සිතා අකුරැ කාටවා ගල් ටැම් ද පිහිටුවීය. ඒ රජතම් 69 ලාභස්ථානවාසී වූ (අාරණ්‍යවාසී නාවන) ශ්‍රමණයන්ට අතුරැවිට නම් ගම ද, එස්ම සඟුළු ගම ද, 70 සිරිමඩගල් ගම ද දුන්න්ය. ව්‍රත සමාදන් වී ජීවත් වන අාරණ්‍යවාසී ශ්‍රමණයන්ට හතම 71 සිවුපසය දුන්න්ය. හතම් ඒ ශ්‍රමණයන්ග් නෑයන්ට ද භා්ග උපදින ගම් දුන්න්ය. ශීත සෘතුවහි පාරා්නයන් ද, ගිනි කබල් ද, නානා ඔඌධ ද බාහා් 72 ස්ම භික්ු සංඝයාට දුන්න්ය. නුවණැත්තා වූ හතම නායක් වර සියලු පිරිකර ද, එස්ම අට පිරිකර ද සකස් කාට භික්ු සංඝයාට දුන්න්ය. ලාභස්ථානවාසී භික්ූ සංඝයාග් පසුම්බි වැටුප් පිණිස ද, සෑ අාදිය පුදන 73 පිණිස වත් පිළිවත් කරන්නන්ට ද, පර රජ 442 පටුන දරැවන් විසින් දන ලද යම් 74 වරප්‍රසාද රැහුණහි වී නම්, ඒ සියල්ල අඩු නාකාට හතම පර පරිද්දන්ම තැබ්බවීය. බලවත් වූ හතම් කාර වූවන්ට ශක්තිමත් වූ ගානුන් දුන්න්ය. දයාවහි අැළුණා වූ හ් තම් කවුඩු බලු අාදීන්ටත් බත් දුන්න්ය. සාහිත්‍ය පායේෂණ හා රාජකීන්ගයේ පින්කම් 75 මහා කවියකු වූ හතම නායක් කවි කරන්නන්ට ප්‍රවේණි ගම් 76 හා බාහා් වූ ධන සමූහයක් දුන්න්ය. කවීන්ද්‍රයකු වූ හ් තම් රජ අැමති අාදීන්ග් පුත්‍රයන් විසින් කරන ලද ශ්ලා්කයන් අසමින් සුදුසු පරිද්දන් 77 ඔවුන්ට ධනය දුන්න්ය. අන්ධ ජනයාට ද, කාර වූවන්ට ද වන් වන් වශයන් ගම් දුන්න්ය. නායක් ද්වාලයන්ට ද පර දන ලද ද් නා පිරිහළුවේය. 78 ඒ රජ තම් අනාථ වූ වැන්දඹු කුල කාන්තාවන්ට සුදුසු පරිද්දන් ගම් ද, බත් හා වස්ත්‍ර ද දුන්න්ය. 79 සිංහල කවි (එළු කවේ) කිරීමහි මහත් නුවණැත්තා වූ ඒ රජතම සිංහල කාව්‍යකරැවන් අතුරන් අග්‍ර වූය්ය. යහපතහි බැදුණු අාදර අැත්තා 80 වූ ඒ උප රජ (වීරබාහු) තම්, බුදුගුණ නම් වහරහි සාළීන් විසින් විනාශ කරන ලද 81 සෑය බැදවීය. මසුරැ මල හැර දන් දන ස්වභාවය අැත්තා වූ හ් තම්, 82 ඉක්බිති ඒ උතුම් වහරට ගම්වර දී නිරන්තරයන් මනා කාට පුද පැවැත්වූය්ය. 83 හ් තම් ම ඒ වහර උපවාර වනය වත ස්ථිර වූ, මහ දිය 84 අැති මහ වැවක් බැදවීය. රජුග් දියණිය වූ යශා්ධරා තාමා් කපුරැ මල් නම් 85 වහරහි තහවුරැ වූ සිත්කළු වූ මහ පිළිම ගයක් කරවීය. රජුග් සිය රැජින තාමා් ගලතුරැ සුමුවහි (ගලතුරැ ඔය මුව විටහි) ප්‍රසාදය උපදවන්නා වූ උස් වූ මහ ප්‍රාසාදයක් 86 කරවීය. එකල ඒ රජුග් නායක් අැමතිවරැ ද, අන්තඃපුර ජනයා ද නායක් පරිද්දන් නායක් පින් රැස් කළා්ය. 443 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.