පරිච්ඡේදය 61
විජයබාහු රජුගේ අභාවය සහ රජවරුන් සතර දෙනාගේ පුවත
රජු: Vikramabahu I
12th Century AD
මහා විජයබාහු රජුගේ අභාවයෙන් පසු ලක්දිව පාලනය සඳහා අභ්‍යන්තර ගැටුම් ඇති විය. ජයබාහු, වික්‍රමබාහු, මාණාභරණ සහ සිරිවල්ලභ යන රජවරුන් අතර රට බෙදී ගිය අතර, ඔවුන්ගේ අදූරදර්ශී පාලනය නිසා බුදු සසුන සහ ජන ජීවිතය පිරිහීමට ලක් විය. වික්‍රමබාහු රජු විහාරස්ථාන කොල්ලකෑ අතර, භික්ෂූන් වහන්සේලා දළදා වහන්සේ රැගෙන රුහුණට වැඩම කළහ. වීරදේව නම් ආක්‍රමණිකයෙකු පැමිණියද වික්‍රමබාහු ඔහුව පරාජය කළේය.
රජුගයේ අභාව මස් ලක්දිව රජු 87 ලක්දිව අනුශාසනා කරන කල්හි, හික්මුණා වූ උප රජ තම් (වීරබාහු) දරැණු වූ 88 මරැවා විසින් වසඟ කරන ලද්ද්ය (මිය ගිය්ය). ඔහුට කළ යුතු සියලු අවමංගල කටයුතු 89 සමාප්ත කාට, භික්ූන්ග් කැමැත්තන් ජයබා කුමරැහට යුවරජ තනතුර දුන්න්ය. ඉක්බිත්තන් අෑපා පදවිය විකුම්බා කුමරැහට දී, ඉන් පසු 90 ගජබා යයි ප්‍රසිද්ධ වූ ඔහුග් පුතු උපන් කල, මහ අැමතියන් හා මන්ත්‍රණය කාට රාජ පුත්‍රයාග් අභිවෘද්ධිය කැමති වූය් මුළු රැහුණ දී එහි විසීමට යැවීය. නැවත හතම එහි ගාස් මහා නාහුල් නම් පුරය රාජධානි කාට එහි වාසය කළ්ය. 91 මස් විජයබාහු නම් රජතම නාපැකිළුණා වූ අණසක මහි පස්පණස් (55) අවුරැද්දක් පවත්වා, බුදු සසුන ද ක්‍රෑර දමළ ස්නාව විසින් උපද්‍රව කරන ලද ලා්කය ද වර්ධනය කාට, සිය පිනින් හටගත් ඒ මහත් ඵලය දක්නට මන් දවේලාවට නැංග්ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශයහි ‘ලා්ක සාසන සංග්‍රහ කරණ’ නම් වූ හැටවනි අධියර නිමි. 61. සිවේ රජුන්ග් පුවත කුමන්ත්‍රණ හා වික්‍රමබොහුගයේ නුගී සිටීම 1 එකල්හි විජයබාහු රජුග් නැගණිය වූ මිත්‍රා ද, 2 ඒ බිසවග් පුතුන් තිදනා ද, ප්‍රධාන අමාත්‍යවරැන් ද, එස්ම අ්ටමූල විහාරවාසී භික්ූන් ද යන ම් සියල්ලා් රැහුණ් වාසය කරන්නා වූ අෑපාණන්ට (වික්‍රමබාහු කුමරැට), 3 රජු මළ පුවත නාදන්වා, එක්ව සාකච්ඡො කාට, සියල්ලා්ම සමාන කැමැත්ත අැත්තා් වී, 4 යුවරජුට (ජයබාහුට) ලංකා රාජ්‍යය් අභි්කය ලබා දුන්හ. 5 ඒ 444 පටුන සියල්ලා්ම පර පැවති චාරිත්‍ර විධි ඉක්මවා යමින් මාණාභරණ නම් කුමාරයාව උප රජ තනතුරහි පිහිටවූහ. 6 ඉක්බිතිව මාණාභරණ අාදී වූ ඒ සියලු සාහායුරන් තිදනා ජයබාහු රජු හා එක් වූවාහු, එකල්හි මුතු මැණික් අාදී වූ ඉතා වටිනා සියලුම රත්න වර්ග ද, අැතුන් අශ්වයන් අාදී සියලු වාහන ද තමන් සතු කර ගත්හ. 7 ඔවුහු සියලු ස්නාව ද රැගන, “ඒ වික්‍රමබාහු රජු වහා අල්වා ගනිමු” යැයි සිතා පාළාන්නරැවන් පිටත් වී ගියහ. 8 ඒ වික්‍රමබාහු අෑපා තම් ම් සියලු ප්‍රවෘත්ති අසා, “පිය රජතුමාට අවසන් සත්කාරය හා් කිරීමට මට ඉඩක් නාලැබුණ්ය” යැයි කම්පා විය. 9 “අහා්! මම දැන් වහාම පාළාන්නරැවට ගාස්, එහි පියාණන් දැවූ සාහාන් බිම දැකීමන් ම මාග් සිතට පැමිණි ශා්ක බර දුරැ කර ගනිමි” යැයි සිතුවේය. 10 මස් අැති කරගත් දැඬි අධි්ඨානයක් අැති, 11 අතිශයින් බල සම්පන්න වූ ඒ අෑපා තම්, එම නගරයන් පිටත්ව පාළාන්නරැවට එන්න්, සත් අට සියයක් පමණ වූ ස්නාවක් විසින් පිරිවරා ගන්නා ලද්ද් විය. 12 අතරමග දීම ගුත්හල මණ්ඩලයහි (බුත්තල) කාස්බුක්ක නම් ගම්දී යුද්ධයට සූදානම් ව පැමිණියා වූ මහ සනඟ දැක, 13 බිය දුරැ කළා වූ ඒ ඒකායන වීරයා, යුද්ධ කාට ක්ණයකින්ම ඔවුන් ව ඒ ඒ දිශාවලට විසුරැවා හැරිය් ය. වික්‍රමබොහුගයේ විජග්‍රහණ 14 ඉක්බිති එහිදී පරාජයට පත් වූ ඒ තුන්බෑ රජ දරැවා්, අභිමානයන් උඩඟු වූවාහු, වහාම ස්නා සහ වාහන සූදානම් කරවාගන, අෑපා දඹ යැයි ප්‍රසිද්ධ වූ ප්‍රද්ශය්දී යුද්ධ කළා් ය. 15 ම් තම් (වික්‍රමබාහු) නැවතත් යුද්ධ කාට ඒ තිදනාම පරාජය කළ්ය. 16 තුන්වනි වර කටගම දී ද, සිවේවනි වර කලාවැව දී ද, 17 පස්වනි වර උදුන්දාර දී ද, සයවනි වර මජවල දී ද ඔවුන් සමඟ යුද්ධ කාට, සෑම අවස්ථාවකදීම ජයග්‍රහණය ලැබුවේය. 18 හතම අැමතිවරැන් සහ පිරිවර ජනයා සහිත වූය් පාළාන්නරැවට පැමිණිය් ය. 19 වික්‍රමබාහු රජ තම් තමා සිතූ පරිද්දන්ම පියාණන්ග් සාහාන දැක, 445 පටුන මහත් වූ ශා්කය දුරැ කාට, සැනසීමට පත් විය. 20 නගරයහි වාසය කරන්නා වූ ඔහු, තමාට දුක්දී පිහිට වූ අැමතිවරැන්ට සුදුසු පරිදි තනතුරැ සහ සියලු භා්ගයන් ලබා දුන්න් ය. 21 තමා සමඟ පැමිණියා වූ සියලු භටයන්ට ද, ඔවුන් තමාග් දුක්දී සහාය වූ බව සිහිපත් කරමින් සුදුසු වැටුප් ලබා දුන්න් ය. රට බෙදා ගුනීම සහ නුවත අුති වූ ගුටුම් 22 ඒ මාණාභරණ රජ තම් ද සසු සාහායුරන් සමඟ ලක්දිව දකුණු ප්‍රද්ශය ද, රැහුණු රට ද තමා යටතට ගත්ත්ය. 23 ඉක්බිතිව හතම කිත්සිරිම් කුමාරයාට දාළාස් දහස් රට ලබා දී, එහිම වාසය කරන ලස නියා්ග කළ්ය. 24 සාහායුරා විසින් අණ කරන ලද්දා වූ කිත්සිරිම් නම් ජන්න්ද්‍ර තම්, එහි ගාස් මානාසුල (මහානාගකුල) නම් නගරයහි විසුවේය. 25 යළිත් සිරිවල්ලභ කුමාරයාට අට දහස් රට (අටදහස් රට) ලබා දී එහි වාසය කිරීමට නියා්ග කළ්ය. 26 ඒ සිරිවල්ලභ තම් ද එලසම ගාස් උදුන්දාර නම් ගම රාජධානිය කාටගන වාසය කරමින් ඒ රට පාලනය කළ්ය. 27 මාණාභරණ තම් ද ස්නාව සමඟ දකුණු දසට ගාස් වීරබාහු යැයි ප්‍රසිද්ධ වූය් පිළිගමහි වාසය කළ අතර, ම් තුන්බෑ රජ දරැවන්ග් මව ද, ජයබාහු රජ තම් ද, එකල්හි කිත්සිරිම් රජු ළඟ වාසය කළහ. 28 මයින් පසුව එක් අවුරැද්දක් ඉක්ම ගිය කල්හි, ඒ මාණාභරණ අාදීහු, ඒ වික්‍රමබාහු රජු විසින් යුද්ධය්දී තමන් වත පමුණුවන ලද, 29 දරාගත නාහැකි වූ මහත් පරාජය සහ නින්දාව නැවත නැවතත් සිහිපත් කළහ. 30 අභිමානයන් උදම් වූ ඔවුහු, “හිසහි ඔටුනු පැළදි රජවරැන්ග් රජු සිටියදී, ම් තම් (වික්‍රමබාහු) අභි්කයක් නාමැතිවම කස් නම් රාජ්‍ය සැප විදින්න්ද?” යැයි සිතූහ. 31 මස් ඊර්්‍යාවට ද පත් වූ ඔවුහු, ස්වකයන් සංග්‍රහ කාටගන, එකතුව, නැවත ද යුද්ධ කිරීම පිණිස පිටත්ව ගියහ. 32 ඒ වික්‍රමබාහු රජ තම් ද, ඒ කාරණය දූතයන්ගන් අසා දැනගන, මහ සනඟක් පරටු කර ගනිමින් ඔවුන්ග් රටටම ගිය්ය. 33 ඒ වික්‍රමබාහු ක්ත්‍රිය තම් දකුණු දිශාවේ බා්සන්පවේ නම් ගම්දී යුද්ධ කාට, ඒ තිදනා පරාජය කළ්ය. 446 පටුන 34 එකල්හි “මම ම් සියලු සතුරන් විනාශ කරමි” යි සිතා, පලා යන්නා වූ ඔවුන්ග් පියවර ඔස්ස් ලුහුබැද ගිය්ය. 35 ඔවුහු ද පස් යාදුන් රට් (පස්දුන් කා්රලය්) බලකාටුවකට පලා ගිය අතර, හතම ඔවුන් අල්වා ගැනීමට කැමති වුව ද, (කාලය ඉක්ම ගිය බැවින්) වහා කැලණි පුරයට පිවිසිය්ය. වීරඳයේවගයේ අාක්‍රමණ 36 එකල්හි අාර්ය ද්ශයහි (ඉන්දියාවේ) උපන්නා වූ, පළන්දීප නම් රටට අධිපති වූ, වීරද්ව යැයි ප්‍රසිද්ධ වූ වීරයක්, ‘ලක්දිව තමා සතු කර ගත හැකිය’ යැයි සිතා, 37 ශූර වූ යා්ධයන් සමඟ මහාතිත්ථයට (මන්නාරමට) ගාඩ බැස්ස්ය. 38 එකල ඒ වික්‍රමබාහු නම් වූ රජ තම් ඒ පුවත අසා, “ම් ලක්දිව යම්තාක් දුරට බැසගන අැත්ත් ද, ඒ තාක් මුල් සිද දමමි” යැයි සිතා, 39 කැලණියන් පිටත්ව මහතාට මන්නාරම් නම් ගමට ගිය්ය. 40 වික්‍රමබාහු රජු හා සමඟ ඒ වීරද්ව තම් ද යුද්ධ කාට, 41 ස්නාංක අාදිය ද, රජ කුමාරවරැන් දදනකු ද, කීර්තිමත් ස්නාපතියකු ද, වීරයන් යැයි සම්මත වූ බාහා් ජනයා ද වහා මරා දැමුවේය. 42 රක්ඛත නම් ස්නාපතියා පණපිටින් අල්වාගන, ස්නා සහිත වූ වික්‍රමබාහු රජු පරාජය කාට, ඔහුග් පියවර පසුපස ලුහුබැන්ද්ය. 43 බියට පත්ව පලා යන්නා වූ හතම, සිය පුරයට (පාළාන්නරැවට) පැමිණ, අතට හසු වූ වටිනා වස්තූන් පමණක් රැගන වහාම කාටුසරට ගිය්ය. 44 ඒ වීරද්ව තම් ඔහු පසුපස ලුහුබැද අවුත්, කීප දිනක් නගරයහි වාසය කාට, වික්‍රමබාහු රජු අල්වා ගැනීම පිණිස වහාම එහිම ගිය්ය. 45 ඒ වික්‍රමබාහු රජ තම් ද මහත් වූ සියලු ස්නාව යවා යුද්ධ කරවා, අතුරවිටි නම් ගම් මහාකරදම (මහා මඩ වගුර) නම් දුර්ගයහි දී, මහා බල අැති වීරද්වයාව මරවා දැමුවේය. 46 ඉන්පසු ඔහු එහි අධිපතියා බවට පත්ව, රාජාභි්කයක් නාලද්ද්ම, පාළාන්නරැවහි වසමින් රජරට පාලනය කළ්ය. 447 පටුන රාජ්‍යයේ පිරිහීම හා අරාජිකත්ව 47 ඉන්පසු තුන්බෑ රජවරැ ද යුද්ධය පිළිබද අාශාව අතහැර, සිය රටවල් වත ගාස් පර ස්ම වාසය කළහ. 48 ම් රජවරැන් සතර දනාම කාතක් උත්සාහ කළ ද, ම් ලක්දිව එක්සත් කිරීමට සියලු අාකාරයන්ම අසමත් වූහ. 49 මාවුහු අපරීක්ාකාරී බැවින් උසස් කුලවතුන් පහත් කාට සැලකූ අතර, 50 හීන වූ තමන්ට හිතවත් ජනයා උසස් තනතුරැවල තැබූහ. 51 යහපත් නුවණ නැත්තා වූ මාවුහු, විජයබාහු රජු විසින් නායක් අාකාරයන් දියුණු කරන ලද බුදු සසුන ද, ලා්කයා ද පිරිහීමට ලක් කළහ. 52 උතුම් කුලවත් මිනිසුන්ග් එවැනි වරදක් නාමැති කල්හි ද, ඔවුන් සතු ධනය බලහත්කාරයන් පැහැර ගත්හ. 53 ධනය උපයන්නා වූ මාවුහු, නාපිරැණු අාශා අැත්තා් ව, වැඬියන් බදු අය කර ගනිමින්, සියලු ලක්දිව උක් යන්ත්‍රයක ලූ උක් දණ්ඩක් ස් මිරිකා දැමූහ. 54 ඒ වික්‍රමබාහු රජ තම් බුද්ධාදීන් සන්තක වූ ගම් බිම් උදුරාගන ස්වකයන්ට ලබා දුන්න්ය. 55 හතම පාළාන්නරැවහි ධාතූන්ගන් අලංකෘත වූ නායක් විහාරයන්, විද්ශික වූ යා්ධයන්ට වාසය කිරීම පිණිස ලබා දුන්න්ය. 56 සැදැහැවතුන් විසින් පාත්‍රා ධාතුවට ද, උතුම් දළදාවට ද පූජා කරන පිණිස දන ලද මැණික්, මුතු අාදිය ද, සදුන්, අගිල්, කපුරැ ද, රන් අාදියන් නිමවන ලද පිළිම ද පැහැරගන, කැමති පරිදි විනාශයට පත් කළ්ය. 57 සසුනට ද ලා්කයාට ද කරනු ලබන්නා වූ උවදුරැ බාහා් ස් දකිමින්, එකල්හි ඔහු කරහි කලකිරැණු සිත් අැති, 58 අ්ටමූල විහාරයන්හි ගරැ වශයන් සම්මත වූ භික්ූහු ද, (ගාමවාසී අාරණ්‍යවාසී යන) දකාටසට අැතුළත් වූ පාංශුකූලික භික්ූහු ද මස් සිතූහ: 59 “මස් තීර්ථකයන් හා සමාන වමින් සසුනට බාහා් උවදුරැ කරන්නවුන් හමුවන් බැහැරව යාම උතුම්ය.” 60 ඔවුහු එස් සිතා උතුම් දළදාව සහ පාත්‍රා ධාතුව (පාදාව) රැගන රැහුණට ගාස්, අාරක්ිත වූ ඒ ඒ ස්ථානවල වාසය කළා් ය. 448 පටුන 61 එස්ම ඒ ඒ අාරක්ිත ස්ථානවලට විසිර ගියා වූ කුලවත් ජනයා ද සැඟවී වාසය කළා් ය. 62 දපක්යටම අයත් වූ රජවරැන් විසින් අාරක්ා කළ යුතු සීමාවල පිහිටුවන ලද්දා වූ සාමන්තයා් (ප්‍රාද්ශීය පාලකයා්), එකිනකා සමඟ බාහා් ස් යුද්ධ කරමින් රට වැනසූහ. 63 ඔවුහු අතිශයින් සමෘද්ධිමත් වූ නායක් ගම් නියම්ගම් ගිනි තබමින් ද, දිය පිරැණු වැවේ සිදිමින් ද, සියලු දිය අමුණු හා අැළ මාර්ග හැම ලසින්ම විනාශ කරමින් ද ක්‍රියා කළහ. 64 පාල් (නරළු) අාදී වූ තමන්ට උපකාරී වූ ගස් කපා හලමින්, පුරාණ ගම් පිහිටි තැනක් යැයි වටහා ගත නාහැකි වන පරිදි, ඔවුනාවුන්ට විරැද්ධ වූවා් රට විනාශ කළහ. 65 ඒ පාලකයා් ද තම ඔත්තුකරැවන් ලවා ගම් පැහැරීම් ද, මං පැහැරීම් ද කරවමින් ලා්කයාට උපද්‍රව කළහ. 66 කුලවත් මිනිසුන්ග් දාසකම් කරන්නා් ද, තම ස්වාමීන් ඉක්මවා පවතින්නාහු, නිසැකවම බිය රහිත වූවා්ය. 67 එකල්හි රජුන් අතර පවතින්නා වූ අවිචාරය නිසා ලැබුණු තනතුරැ අැත්තා් අතිශයින් බලවත් වූහ. 68 සමනළ කදුකර ප්‍රද්ශ අාදී වූ නායක් දු්කර ස්ථානවල වාසය කළ ජනයා, පාලකයන්ට පර නියම කරන ලද බදු නාගවන්නා් වූහ. 69 රජ අණ නාපිළිගන්නා වූ ඔවුහු, තමන්ම සතුරැ බවට පැමිණ, උඩඟු වී, තම තමන්ට රිසි ස් සිය පිරිස් සමඟ විසූහ. 70 එකල ලක්දිව තලය, “අවැඩහි අැළුණා් නම් හැම අාකාරයන්ම පරළත්ය” (අනීතියට කැමති අය රජ කරති) යැයි කිය යුතු තත්ත්වයටම පත් විය. 71 මස් සිරිත් මගින් බැහැර වූ ඒ සියලු පාලකයා්, ගම් ප්‍රධානීන් මන් මිස සැම කල්හි වැඬි ත්ජසක් නැත්තා් වූහ. 72 අතිශයින් ව්‍යසනයහි අැළුණු සිත් අැත්තා වූ, (ජනතාව) සූරා කන ලද රජුන් පිළිබද අභිමානය අැතිව, නිරතුරැවම තමාග් සහ අන්‍යයන්ග් වැඩ කටයුතු සිදු කිරීමහිලා තබන ලද වගකීම්වල යදුණා වූ (ල්ඛකයා වන) මම, මස් වසසින් හීන වූ සිත් අැතිව (කම්පාවන්) විසුවමි. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය අැති කරනු පිණිස කරන ලද මහාවංශය් ‘චතුරාජචරියා නිර්ද්ශය’ (සතර රජුන්ග් විස්තරය) නම් වූ සැටවනි අධියර නිම විය. 449 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.