පරිච්ඡේදය 62
කුමාරෝදය
රජු: Parakramabahu I
12th Century
මානාභරණ රජුට සහ රත්නාවලී බිසවට පින්වත් පුත් රුවනක් ලැබෙන බවට දෙවිවරුන්ගෙන් සහ සිහින මගින් ඉඟි ලැබේ. පසුව උපත ලබන මෙම කුමරුට 'පරාක්‍රමබාහු' යැයි නම් තබනු ලැබේ. මොහු මුළු දිවයිනම එක්සේසත් කරන බවට බමුණන් අනාවැකි පළ කරයි. වික්‍රමබාහු රජු කුමරුන්ව තමා වෙත එවන්නැයි ඉල්ලුවද, මානාභරණ රජු ආරක්ෂාව පතා එය ප්‍රතික්ෂේප කරයි.
62. කුමාරා්දය රාජකී පළපත සහ මානාභරණ රජුගයේ කණගාටුව ජයබාහු නම් වූ රජතුමා ද මිත්තා නම් වූ (සාහායුරිය වූ) රැජින ද රැහුණහිම වසන කල්හි මරණයට පත් වූහ. 1 යළිත් සිරිවල්ලභ රජුග් බිරිද වූ සුගලා නම් බිසව, මානාභරණ නම් පුත්‍රයා ද ලීලාවතී නම් දුව ද යන දරැවන් දදනා ප්‍රසූත කළාය. 2 මානාභරණ රජුග් බිසව වූ රත්නාවලී ද්විය ද, මිත්‍රා නම් වූත්, ප්‍රභාවතී නම් වූත් දූවරැන් දදනකු ලැබුවාය. 3 ඒ දූවරැන් දදනා දකිනා වූ මානාභරණ නම් මහා අෑපාණන් වහන්ස්ට එකල්හි මවැනි සිතුවිල්ලක් පහළ විය. 4 “ලා්කයා විසින් මනා කාට සම්මත කරන ලද්දා වූ, සියලු රජ කුලයන්ග් මුදුනහි වූ, පිරිසිදු වූ චන්ද්‍ර වංශයහි උපන්නා වූ අපි වනාහි, 5 අතිශයින් කැමති විය යුතු අාකාර අැත්තා වූ, සියලු ශක්තියන් උසස් වූ, නානා විධ ශාස්ත්‍රයන්හි දක් වූ, අැත් අස් අාදී වාහන හැසිරවීම් ශිල්පයන්හි පාහාසත් වූවා් වම්හ. 6 එස් වුවත්, ම් අපි තුන් දනාම හුදකලා වූ වික්‍රමබාහු අෑපාණන් විසින් යුද්ධය්දී පරාජය කර, නින්දාවට පත් කරන ලද්දා් වම්හ. 7 ම් කිලිටි බව පිරිසිදු කිරීමට වහස මහන්සි වී සමත් වන්නා වූ පුතකුග් පහළ වීමක් නාපන්. අපග් මද පින් අැති බව අහා් කණගාටුවට කරැණකි. 8 ජන අපවාදයන් කිලිටි වූ රජකමන් මට අැති පලය කුමක්ද? දැන් කාම සැපයහි අැල්ම අතහැර, යහපත් ක්‍රියාවන්හි නිරතුරැවම අප්‍රමාදීව මා විසින් දවස් ගත කළ යුතුය.” ඳවින්ගයේ අාශිර්වාඳ සහ සිහින දැකීම 9 මස් සිතූ රජතුමා, 10 සියලු රාජ්‍ය පාලන කටයුතු අැමතිවරැන්ට පවරා දී, එහි සත් අට මසක් වහසමින්, එක් දිනක් රාත්‍රියහි ශීල සංවරය අැතිව දවේ රජුග් (දවාල්) ගෘහයහි නිදා ගත්ත්ය. 11 ඉක්බිතිව අලුයම් කාලයහි, විසිතුරැ 450 පටුන වූ වස්ත්‍රාභරණ අැත්තා වූ, සුවද මලින් සැරසුණා වූ, විශ්යන් උදාර වූ රෑප අැති, 12 සිය සිරැර බැබළීමන් අහස් කුසට නැඟි හිරැ මන් සියලු දිශාවන් අාලා්කවත් කරන්නා වූ, මස් කියන්නා වූ මහත් සෘධිමත් ද්ව පුත්‍රයකු මිහිපල් තම් සිහිනන් දුටුවේය. 13 “මහා පින් අැත්තාණනි, පහදින්න. රජතුමනි, 14 ප්‍රීතිමත් වන්න. පින් අැති ලකුණන් සමෘද්ධිමත් වූ, බලාපාරාත්තු ඉටු කරන්නා වූ, හික්මුණා වූ, ලාව පුරා පැතිරැණු ත්ජස් හා පරාක්‍රම අැත්තා වූ, 15 අාඥා බලයන් සහ යසස් කීර්තියන් බබළන්නා වූ, යහපත් ස්වභාව අැත්තා වූ, 16 ලා්කය හි සහ ශාසනයහි දියුණුව අැති කරන්නා වූ උතුම් පුත්‍රයක්, මහා රජතුමනි, දැන් ඔබ වහන්ස්ට නාබා් කලකින්ම ලැබන්න්ය. 17 අඹුදරැවන් අාදීන් විසින් වාසය කරන ලද්දා වූ නුවරට වහාම යන්න,” යැයි මස් කියන ද්ව පුත්‍රයා දුටුවේය. 18 නින්දන් පිබිදුණු රජතුමා හටගත් ප්‍රීති වේගය අැත්ත්, ඉක්බිති රාත්‍රිය පහන් වූ කල්හි එතැනින් නික්ම පිලගමට ගිය්ය. 19 ඒ රජතුමා තමන් දුටු අාකාරයන්ම ඒ ශුභ ස්වප්නය පිළිබදව බිසව ප්‍රමුඛ අැමතිවරැන්ට පැවසුවේය. 20 එහිදී බිසව හා සමඟ උතුම් පුතකු පතමින් 21 දාන ශීලා දී නානාප්‍රකාර යහපත් ධර්මයන් පුරන්න්, යළිත් එක් දිනක් අලුයම් කාලය්දී සිහිනන්, සියලු ශුභ ලකුණන් සමෘද්ධිමත් වූ, 22 ශරීරය් සියලු අංග ධවල (සුදු) පැහැති වූ, මනහර වූ, දමනය වූ උතුම් අැත් පැටවකු ප්‍ර්මයන් තමාග් කණ අල්ලාගනවුත්, බිසවග් යහන් ගබඩාවට අැතුළු වන්නා ස් දැක, 23 නින්දන් පිබිදී, උතුම් වූ යහනන් නැගිට, හටගත් ප්‍රීති ප්‍රමා්ද්‍ය වේගයන් 24 පිනා ගිය සිත් අැත්ත්, එම වේලහිම බිසවග් ශ්‍රී යහන් ගබඩාවට 25 වහා අැතුළු වී, තමා දුටු අාකාරයන්ම ඒ සිහිනය අැයට පැවසුවේය. “මම ද මාග් යහන වටා පැදකුණු කර සිටියා වූ එබදුම අැත් පැටවක්, සාඬින් අල්වාගන මා යහනට අැද නංවාගන, ප්‍ර්මයන් සිහිනන් වැළද ගතිමි” යැයි 26 ද්විය ද රජුට කීවාය. 451 පටුන 27 ඒ දදනා තමන් දුටු ද් ඔවුනාවුන්ට මස් ප්‍රකාශ කාට සතුටු වූවාහුම, එකල නිදි නැතිව අරැණා්දය නැඟූහ. 28 ඉක්බිති උදෑසන රජුට උපස්ථාන කිරීම පිණිස පැමිණියා වූ පුරා්හිත බමුණන් ද, නිමිති කියන්නන් ද විමසුවා්ය. එය අසා සතුටු වූ ඔවුහු ද, 29 නාබා් කලකින් පින් ලකුණු ප්‍රකාශ කරන්නා වූ පුතකුග් උපත අනිවාර්යයන්ම සිදුවිය යුතු යැයි ප්‍රකාශ කළා්ය. කුමරුගයේ උපත සහ උත්සව 30 ඒ අසා අැමතිවරැ ද, එස්ම නුවර වැසියා් ද, රජ තම් ද යන 31 සියල්ලා්ම සතුටු වී මහත් වූ උත්සවයක් වින්දාහ. එතැන් පටන් අතිශයින් සැපයක් සායන්නා වූ රජතුමා භික්ූ සංඝයා වහන්ස්ලා ලවා 32 බාහා් ස් පිරිත් ද්ශනා කරවීය. ධනය නායක් අාකාරයන් යාචකයන්ට දාන මුඛයහි (දන්සැල්වල) දවසක් පාසා පරිත්‍යාග කළ්ය. 33 වේද සහ වේදාංග දන්නා වූ බමුණන් ලවා ශුභ යැයි සම්මත වූ යාග අාදී විධි ද පැවැත්වූ රජතුමා, 34 බාහා් ස් විනාශ වී ගියා වූ වහර විහාර සහ දාගැබ් ද, කැඩී බිදී ගිය වැවේ ද ප්‍රතිසංස්කරණය කිරීමට රාජකාරි කම්කරැවන් යදවීය. 35 මස් රජතුමා යහපත් කටයුතුවලින් දවස් ගත කරන කල්හි, නාබා් කලකින් ද්වියග් කුසහි උතුම් ගැබක් පිහිටිය්ය. 36 ඉක්බිති ඒ දැක සතුටට පත් වූ රජතුමා ද්වියට මහත් වූ ගැබ් පරහරක් (ගර්භ පරීහරණ ශාන්තියක්) ලබා දුන්න්ය. 37 ක්‍රමයන් මා්රා ගිය ගැබ් අැත්තා වූ ද්විය, යහපත් නැකැත් මාහාතින් යුත් විශ්ිත වූ වේලාවක පුතකු ප්‍රසූත කළාය. 38 එකණහි සියලු දිශාවා් අතිශයින් පහන් වූහ (පැහැදිලි වූහ). සුවද හමන මෘදු සුළං ද හැමුවේය. 39 අැතුන්ග් කුංචනාදයන් ද, අශ්වයන්ග් හ්ාරවයන් (අශ්ව හඬින්) ද රජ මිදුල 40 එකල මහත් ඝා්ාවන් හා කලබලයන් යුක්ත විය. මස් අාශ්චර්ය විශ්යන් නායක් අාකාරයන් පහළ වූ කල්හි, ඒ දැක 452 පටුන විස්මයට පත් වූ මානාභරණ රජතුමා, 41 එකල සිය පුතු උපන් පණිවිඩය අසා, අමෘතයන් අභි්ක ලද්දකු මන් ප්‍රීතියන් පිරැණා වූ බලාපාරාත්තු අැත්ත් විය. 42 හතම සිරගයි බැද සිටි බාහා් ජනයන් මුදවා, මහණ බමුණන්ට උදාර වූ දන් දුන්න්ය. 43 නුවර වැසි අැමති අාදී වූ ජනයා් ද, රාජධානිය කහල් තාරන් අාදියන් 44 නායක් අාකාරයන් කිසිදු අඩුවක් නැතිව සරසා, මනාව අැද පැළද ගත්තාහු, දින කිහිපයක් මහත් වූ මනහර සැණකළි පැවැත්වූහ. නම් තුබීම සහ අනාවුකි 45 වේදයහි කියන ලද විධියන් රජතුමා කුමාරයාග් ජාතකර්මාදී (උපත්දී කරන) 46 සියලු විධි අවසන් කාට, පුරා්හිත අාදී බමුණන් ද, යළිත් ලක්ණ ශාස්ත්‍රය දන්නවුන් ද ගන්වා, සත්කාර සම්මාන විධි පරටුව මනා කාට, කුමරැග් 47 අතුල් පතුල් අාදී සියලු ලකුණු පරීක්ා කරවා ගත්ත්ය. සතුටු වූ ඔවුහු අැමතියන් 48 සහිත ජන සමූහයා මැදට පැමිණි රජතුමාට ද ද්වියට ද මස් පැවසූහ: “ම් කුමරැ ලක්දිව තබා දඹදිවේ තලය ද එක ස්සත් කාට (එක් චක්‍රවර්ති රාජ්‍යයක් කාට) පාලනය කිරීමට දක්ය.” 49 භා්ග සම්පත් දීමන් ඔවුන් සතුටු කාට, “පනන්නා වූ යම් කිසි අරිටු (අසුබ) ලකුණක් අැත්ත් ද, නැත්ත් ද” යි රජතුමා නැවතත් 50 විමසුවේය. “ම් කුමාරයා දීර්ඝායු අැත්ත්ය, එහත් එක් දා්යක් අැත. ඒකාන්තයන්ම පියාට අසුබ ගන දන ‘ජනකාරි්ට’ යා්ගයක් පන්” යැයි ඔවුහු රජුට කීහ. 51 ඒ රජතුමා ඒ කුමාරයාට “සතුරැ ජනයන් මර්දනය කරන්නා වූ ත්ජස් අැති බාහු බලයන් යුක්ත හයින් ‘පරාක්‍රමබාහු’ ය” යි 52 අර්ථවත් නාමයක් තැබුවේය. යුතුකම් හා විධි දන්නා වූ රජතුමා කන් විදීම් මංගල්‍යය ද, බත් කැවීම් මංගල්‍යය ද, නියමිත පරිදි 53 අඩු නාකාට කරවීය. 453 පටුන වික්‍රමබොහු රජුගයේ ඉලයේලීම සහ පිාගයේ තීරණ එකල ඒ රජතුමා තම පුතු උපන් පණිවිඩය 54 වික්‍රමබාහු රජුට කියනු පිණිස පාළාන්නරැවට දූතයන් යැවීය. 55 ඒ වික්‍රමබාහු රජතුමා තමාට අයිති යහපත් මහිමය දත්තිය. පුතුග් මහා 56 පින් අැති බව ද, ‘ජනකාරි්ට’ යා්ගය (පියාට අැති අපල යා්ගය) ද අසා මස් සිතිය: “පින් අැත්තා වූ විජයරාජ අාදී 57 රාජ මාලාවට නායක බබළන මැණිකක් වැනි වූ මාග් බෑණනුවන් වන හතම උපන්න්ය. ඔහුට යම් ස් නිරතුරැවම කිසිදු හානියක් නාවන්න් ද, එස් මහි මා වතටම කුමාරයා පැමිණ්වා. 58 ම් මාග් ගජබාහු නම් පුත්‍රයා නාලැබූ ලාභයක් ලබා ගැනීමට හා්, ලබා ගත් ලාභයක් රැක ගැනීමට හා්, හැම විරැද්ධවාදිකමක් මර්දනය කිරීමට හා් අපාහාසත්ය. 59 මිහිදු නම් අනක් පුත්‍රයා ශූර බව අාදියන් යුක්ත වුවත්, මවේ පාර්ශවයන් හීන කුලය් හයින් මාග් රජකමට නුසුදුසුය. 60 මා විසින් නායක් අාකාරයන් රැස් කළ සමෘද්ධිමත් වූ වස්තු රාශියන් යුක්ත වූ රජයට, බෑණා තම්ම ඒකාන්තයන් ස්වාමියා වන්න් වේවා.” 61 හතම මස් සිතා ඒ කුමරැ ගන්වා ගනු පිණිස, කුමාර පළදනා ද, සසු වටිනා පඩුරැ ද දී දූතයන් යැවුවේය. 62 වීරබා (මානාභරණ) රජතුමා ඒ සියල්ල දූතයන්ග් මුවින් අසා මස් සිතිය: “ඔහු විසින් ම් බස මට හිතවත් වූ බුද්ධියන් කියන ලද්දක් විය යුතුය. එතකුදු වුවත් තමාග් 63 අරිටු දා්යට (අපලයට) පිළියම් පිණිස මබදු වූ උදාර පුත් රැවනක් පිටත් කර යැවීමට සුදුසු 64 නාවයි. එස්ම තවත් කරැණක් අැත; කුමරැ එහි ගන ගිය කල, වික්‍රමබාහු 65 රජුග් පක්ය ලැබූ හතම, මහා සුළං වේගයක් ලැබූ ගින්නක් මන් අතිශයින් උසස් වූ මහත් ත්ජසින් බබළන්න්ය. එයින් විශ්යන් අපට මහත් වූ ක්වල වූ (ඒකාන්ත) 66 හානියක්ම වන්න්ය.” හතම මස් සිතා එහි පැමිණි දූතයන් 67 අතට සිය පුතු නායවාම, ඔවුන් ධනයන් සතුටු කාට අාපසු යැවුවේය. 68 ඒ රජතුමා සිය පුතුන් සහ බිරින්දෑවරැන් හා සමඟ වාසය කරන්න්, 454 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.