ආපසු

පරිච්ඡේදය 63

සංඛනායකත්ථලි ගමනය

රජු: Gajabahu II

12th Century AD

වික්‍රමබාහු රජුගේ මරණයෙන් පසු ගජබාහු රජු පොළොන්නරුවේ බලයට පත් වේ. කිත්සිරිමේඝ සහ සිරිවල්ලභ රජවරු ඔහුට එරෙහිව යුද්ධ කළත් පරාජය වෙති. මේ අතර, තරුණ පරාක්‍රමබාහු කුමරු තම මව සමඟ වාසය කරමින් සිටියදී, තම උපන් දේශය කරා යාමට තීරණය කරයි. ඔහු සංඛනායකත්ථලි වෙත පැමිණි විට කිත්සිරිමේඝ රජු ඔහුව මහත් හරසරින් පිළිගනී.

තියුණු වූ මහත් ව්‍යාධියක් වැළදුණ්, රජය සමඟ සිරැර අතහැරිය්ය (මිය ගිය්ය). මතකින් හුදී ජනයාග් ප්‍රසාදය සහ සංවේගය පිණිස කළ මහාවංශයහි කුමාරා්දය නම් වූ හැට දවනි පරිච්ඡේදය නිමි. 63. සංඛනායකත්ථලි ගමනය 1 එකල ඉතිරිව සිටි සාහායුරන් දදනා, තම වැඬිමහල් සාහායුරැ මානාභරණ යුවරජු මියගිය පුවත 2 අසා, වහාම තම තමන්ග් ප්‍රද්ශවලින් අවුත් අවසන් කටයුතු සිදු කළා්ය. ඉක්බිති කිත්සිරිම් 3 කුමාර තම්, වැඬිමහල් සාහායුරා සතුව තිබූ රට තමා යටතට ගන, බාල සාහායුරා කැදවා, 4 ඔහුට අනික් රටවල් දක පවරා දී එහිම වාසය කරන ලස අණ කළ්ය. හ් තම් වැඬිමහල් සාහායුරාග් වදන් පිළිගන රත්නාවලී බිසව ද, කුමාරයා ද, (කුමාරයාග් සාහායුරියන් වූ) දූවරැන් දදනා ද 5 කැටුව මානාකුල නුවරට ගාස් එහි සමගිව වාසය කරමින්, 6 කුමාරයා වනුවන් සියලු මංගල කටයුතු කරවා මහත් පරහරින් යුතුව දිනන් දින ඔහු පා්ණය කළ්ය. විවාහ ායේජනාව සහ ඳයේශපාලන ගුටුම 7 ඉක්බිති ඒ සිරිවල්ලභ අෑපා තම්, රත්නාවලී බිසවග් වැඬිමහල් දියණිය වූ 8 මිත්‍රා නම් කුමරිය තම පුතුට සරණ පාවා දනු කැමැත්ත් අැමතියන් සමග මස් සාකච්ඡො කළ්ය. “සැබවින්ම කාලිංග වංශයහි උපන්නා වූ රාජ කුමාරවරැ ම් ලක්දිව නැවත නැවතත් රජකමට පත් වූහ. 9 ඉදින් කාලිංග වංශය් උපන් ගජබා කුමරැට දනු පිණිස ම් රත්නාවලී ද්විය රහසිගතව තම දියණිය යැවුවහාත්, 10 විවාහයන් බැදන ඒ ගජබා කුමාර තම් වඩාත් බලවත් වන්න්ය. එවිට මාග් ම් පුත්‍ර තම් සෑම අාකාරයකින්ම අාධාර රහිත වූ හා් පිහිටක් නාලබන්නකු හා් වන්න්ය. 11 එහයින් ම් කුමරිය මාග්ම 455 පටුන පුතුට දිය යුත්තිය; එස් කළ කල්හි ඒකාන්තයන්ම අපග් දියුණුවක්ම වන්න්ය” යි ඔහු මන්ත්‍රණය කළ්ය. 12 සූර්ය වංශයට අාභරණයක් බදු වූ රත්නාවලී ද්විය ද ඒ සියල්ල අසා, සෑම අාකාරයකින්ම එම යා්ජනාව නුරැස්නා බැවින් රජුට මම පුවත කීවාය. “විජය කුමාර තම් 13 සියලු යකුන් මරා ම් ලක්දිව යම් කලක මනු්‍ය වාසයක් කළ් ද, එතැන් පටන් අපග් කුලය විජය රජ කුලය හා ගැලපුණ්ය. 14 කාලිංග වංශය් උපන්නවුන් සමගම අාවාහ විවාහ සම්බන්ධතා පැවැත්වූ පුරැදු අැත්තා වූ අප, අන් රජුන් හා අපග් සම්බන්ධයක් අැති කරගත් බවක් අසා හා් නැත. 15 සා්ම වංශයහි උපන් රජුන් සිටිය දී, ඔබන් උපන් කුමරකු හා 16 අාර්යභාවයහි (උසස් සූර්ය වංශයහි) උපන් ම් කුමරිය අතර සම්බන්ධය කස් නම් ගැලපන්න් දැ?” යි අැය කීවාය. 17 මස් ඒ ද්විය විසින් නායක් අාකාරයන් විරා්ධය පා වළකද්දීත්, සිරිවල්ලභ රජතම් ඒ කුමරිය බලහත්කාරයන් ගන තම පුතුට පාවා දුන්න්ය. 18 ඉන්පසු ඒ මානාභරණ (සිරිවල්ලභග් පුත්‍ර) කුමාර තම් අන්ක ගුණයන් උසස් වූ බිරිද හා එක්ව සියලු ජනයන් සතුටු කරමින් පියාණන් වත විසීය. ගජබො රජුගයේ නුගී සිටීම සහ ඥාතීන්ගයේ අරගල 19 ඒ වික්‍රමබාහු රජ තම් විසි එක් අවුරැද්දක් රජකම විද ශරීරය බිදී යාමන්, කර්මානුරෑපව පරලාව ගිය්ය. 20 ඉක්බිති ගජබා කුමරැ සම්පූර්ණ බලස්නා අැතිව සාරවත් වූ රජය තම අත්අඩංගුවට ගන පාළාන්නරැ නුවර විසීය. 21 ඉක්බිති කිත්සිරිම් සහ සිරිවල්ලභ යන රජ දරැවා් දදනා ම් පුවත අසා මස් සිතූහ. “ඒ වික්‍රමබාහු රජු අපග් මාමා වූ බැවින්, මුලදී රජකම දැරෑ කල්හි නායක් අාකාරයන් අපට නින්දා කළ ද අපි එය ඉවසා සිටියමු (නැතහාත් ඔහු හා මහත් 456 පටුන යුද්ධයක් නාකළමු). 22-23 එහත් ඔහුග් පුත් වූ බාල කුමරැ මුල් රජය අනුශාසනා කරද්දී එයට උප්ක්ා සහගතව සිටීම ඒකාන්තයන්ම අපට නුසුදුසුය. 24 ම් තම් යම්තාක් කල් සිය රටහි මුල් බැස නාගන්න් ද, ඒ තාක් කල් තුළ ඒ රජය උදුරා ගැනීම වටින්න්ය” යි සිතා, 25 සියලු වේලක්කාර ස්නාව වස්තු දීමන් (අල්ලස් දී) තමන් වත නමා ගත්තාහුය. 26 එකල ඒ රජුට (ගජබා රජුට) හිතවත් වූ ස්වකයන් කීප දනක් හැර, රටවැස්සා් ගජබා රජු කරහි කලකිරැණා්, රජුන් දදනා වත ඒ රටින් නායක් පරිද්දන් එක් වූහ. ඔවුහු, “අපි ඔබ වහන්ස්ලාට රාජ්‍යය සාදා දන්නමු, ඔබ දදනා විසින් හුදක් ඊට අනුබල දීම පමණක් කළ යුතුය” යි රජුන් දදනා වත දූතයන් යැවූහ. 27 ඉක්බිති සහා්දරයා් දදනා වහා සිය ස්නාවන් සරසා ගන දපැත්තකින් ඒ ගජබා රජ කුමරහුග් රට මැදට පැමිණියාහුය; එස්ම ඔවුහු දූතයන් ද යැවූහ. 28 ඉක්බිති ගජබා මිහිපල් තම් සිය අැමතියන් රැස් කරවා, “සියලු 29 වේලක්කාර ස්නාව සෘජුවම අපට සතුරැ විය. රජවරැ දදනක් ද යුද්ධය පිණිස අපග් රටට පැමිණියහ. 30 (එබැවින්) පළමු කාට ඔවුන් අතුරන් වැඬි බල අැති පක්ය් මුව බිද දැමුවහාත්, ඉන්පසු අනක් අය සමග වහා සුවස් යුද්ධ කළ හැක්ක්ය” යි මන්ත්‍රණය කළ්ය. 31 මස් නිශ්චය කාට ඔහු තම සියලු සනග ගන සිරිවල්ලභ රජු ඉදිරියට යුද්ධය පිණිස පැමිණිය්ය. 32 සිරිවල්ලභ රජ තම් ද උදෑසන පටන් සවස් වන තක් ඉතා බිහිසුණු 33 යුද්ධයක් කළ නමුත්, ඔහුට (ගජබා රජුට) කිසිදු පරාජයක් කිරීමට නාහැකිව එතැනින්ම නැවත සිය රටට වහා පලා ගිය්ය. 34 ගජබා රජුග් ගා්කර්ණ නම් අැමතිවරයා විසින් පරාජය කරන ලද කිත්සිරිම් රජ තම්ත් සිය රටට (පලා) ගිය්ය. 35 ගජබා රජ තම් ද ඒ යුද්ධය් දී කිසිදු හානියකට නාපැමිණිය් 457 පටුන පරළා නුවර වත අවුත්, අපරාධ කළ 36 බලවත් වූ බාහා් ස්නා නායකයන්ට නිග්‍රහ කාට (දඩුවම් දී), රට ද සන්සුන් කාට සිය නුවරට පිවිසිය්ය. 37 එතැන් පටන් ඒ රජ දරැවා් සිය රටවල් තුළ එකිනකා හා මිත්‍ර සම්බන්ධතා අැති කරගන වාසය කළහ. කුමරුගයේ නික්ම ාම 38 ඉක්බිති රජුන් පිනවන පැරකුම්බා කුමර තම් ධාරණ ශක්තිය අැත්ත්, 39 නායක් ශිල්පයන්හි ඉතා මැනවින් හික්මන්න්, කළ යුතු ද් හා නාකළ යුතු ද් ගැන 40 නායක් අයුරින් විමසා බැලිය හැකි බුද්ධිය අැති බැවින් ද, ඉතා උසස් 41 අදහස් අැති බැවින් ද, මහා පිනැති බැවින් ද, සිය මවග් අාදර සත්කාර මැද වාසය කිරීම් සැපයහිත්, බාල ක්‍රීඩාවන්හි රසයහිත් නාඅැලුණු සිත් අැත්ත් විය. 42 හතම, “ශූර බව අාදියන් යුක්ත වූ මා වැනි රජ කුමරැවා් මබදු පිටිසර රටක කස් නම් වාසය කරද් ද? යුවරජුන් විසින් පරිභා්ජනය කළ යුතු, මා උපන් ප්‍රද්ශයටම දැන් යන්නමි” යි සිතා පිරිවර ජනයා සමග ඒ නුවරින් නික්මුණ්ය. 43-44 හතම ක්‍රමයන් ගමන් කරමින් සංඛනායකත්ථලි නම් වූ ගම වතට පැමිණිය්ය. මාමා සහ බෙූණාගයේ හමුවීම 45 එහි සිටි කිත්සිරිම් රජ තම් ඒ පුවත අසා, “රාජ්‍යයට හිමිකම් කියන, මට සමාන දරැවකු නැති බැවින් මම හුදකලා වූයමි. 46 යම් සිත් වේදනාවක් වී නම් එය දැන් සංසිදී ගිය්ය. මාග් වැඬිමහල් සාහායුරා බදු වූ ඔහුග් ශරීර ස්වභාවය නිරන්තරයන් දැකගැනීමට මාග් මහත් පිනක් පහළ වී යැයි” සිතා, 47 ප්‍රීති වේගයට යටත් වූය් ඒ නුවර තාරණ අාදියන් මනා්හර කාට නායක් අයුරින් අලංකාර කරවීය. 458 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.