ආපසු

පරිච්ඡේදය 64

පරමණ්ඩලාභි ගමනය

රජු: Kitsirimegha

12th Century AD

පරාක්‍රමබාහු කුමරු සිය පියා වන කිත්සිරිමේඝ රජු යටතේ සකල විද්‍යාවන් ප්‍රගුණ කරයි. එවකට බෙදී තිබූ ලක්දිව තනි ධජයක් යටතට ගෙන ඒමේ අභිලාෂයෙන් පසුවන ඔහු, පියාගේ වයෝවෘද්ධභාවය හා සතුරන්ගේ සැබෑ තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාව සලකා රහසින් පරමණ්ඩලයට යාමට තීරණය කරයි. බෝධිසත්වයන්ගේ සහ රාම පංච පාණ්ඩවාදී වීරයින්ගේ චරිත ඔහුට ආදර්ශයක් වේ.

48 බල සනගින් පිරිවරා ගත් නර්න්ද්‍ර තම්, මංගල සම්මත යහපත් වූ එක් විශ් නැකතකින් පරමගට ගාස්, 49 අන් අය හා සමාන නාවන අසාමාන්‍ය ගුණයන් හා සකල මංගල ලක්ණයන් ද සමන්විත වූ කුමරහු දැක, 50 සතුටුව ප්‍ර්මයන් වැළදගන ලැමහි හාවා, නැවත නැවතත් හිස සිඹ ගත්ත්ය. 51 ඒ දස බලා සිටි මහජනයා මධ්‍යය්, ඒ රජ තම් අැසින් සතුටු කදුළු ධාරා නිතර වගුරැවමින්, පුතු හා සමග මනා්හර වූ එක් වාහනයකට නැගී, 52 බර හඬින් හාත්පස දස දිගුන් පුරවමින්, ඒ නුවරට අැතුළු වී මනා්හර අලංකාරයන් සිය පුතුට දක්වමින් රජ මාළිගයට පිවිසිය්ය. 53 ඉක්බිති ඒ කුමර තම් සැට්ටලන අැමතියන් සහ අරක්කැමියන් අාදී වූ නායක් පිරිවර ජනයා ලැබ, නානා ගුණයන් සතුටු කරන ලද පියහු (කිත්සිරිම් රජු) වත සැපස් විසීය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශය් ‘සංඛත්ථලි ගමන’ නම් වූ හැට තුන්වන පරිච්ඡේදය නිමි. 64. පරමණ්ඩලාභි ගමනය කුමරුගයේ ශිලයේප ශාසයේත්‍ර ප්‍රගුණ කිරීම හා රාජකී දිවි 1 තමා විසින් කැමති වූ ජන්ම ද්ශයට වහා පැමිණීම හ්තුවන් සම්පූර්ණ වූ මනදාළ අැති, දු්ට වූ සිතිවිලිවලින් තාර වූ ඒ පරාක්‍රමබාහු කුමාරයා, 2 දියමන්තියක් බදු වූ තමාග් මහත් ප්‍රඥා බලයන් ගුරැවරැන් වතින් නායක් ශිල්ප ශාස්ත්‍ර ඉගන ගත්ත්ය. 3 හතම වහා බාහා් ද් ඉගන ගනිමින්, බුද්ධ ධර්මයහි ද, කඌටල්‍ය (අර්ථ ශාස්ත්‍රය) අාදී නායක් නීති ශාස්ත්‍රයන්හි ද, ශබ්ද ශාස්ත්‍රයහි (ව්‍යාකරණ) ද, නිඝණ්ඩු සහ කටුභ යන වේදාංගයන් සහිත වූ 4 කාව්‍ය ශාස්ත්‍රයහි ද, නැටුම් හා ගායනයහි ද, හස්ති ශිල්ප අාදී ශාස්ත්‍රයන්හි ද, දුනු 5 සහ කඩු 459 පටුන අාදී නායක් අායුධ භාවිතයහි ද විශ්යන්ම පරතරට පත් වූය්ය. මනා හික්මුණු සිතක් හා ශරීරයක් අැති හතම, භක්තිය පරදැරි කාටගන පිය රජතුමාග් අභිප්‍රායට අනුකූලව සෑම කල්හිම හැසිරැණ් ය. 6 එකල යහපත් වූ අාදරය සහ අාචාරශීලී ගුණයන් සිත පිනා ගිය පිය රජතම්, ඔහු හා ප්‍රිය මිතුරකු සමඟ මන් උයන් කළි සහ දිය කළි අාදී 7 නානාප්‍රකාර සැප සම්පත් අනුභව කරමින් සිය රටහි ඒ ඒ තැන්වල හැසිරැණ් ය. 8 එක් කලක රට් මායිම් අාරක්ාවහි යාදවන ලද, ඉතා බල අැති, දැඬි 9 භක්තියක් අැත්තා වූ සංඛ නම් ස්නාධිපතියා වාසය කරන බදලත්ථලී නම් ග්‍රාමය් 10 සමීපයට රජතුමා පැමිණිය් ය. උපනන මංගල්‍ය සහ පවුලයේ පුවත් ස්නාපතියා ද රජු පැමිණි බව අසා, එකණහිම ඒ ගම 11 මනාව සරසවා, පර ගමන් කාට පුතු සහිත වූ මහ රජුට වැද සිටිය්ය. එකල පිය පුතු දදනා ඔහුට ප්‍රිය වචන කියා, ඔහු විසින් 12 නායක් අාකාරයන් අාරාධනා කරන ලද්දාහු ඒ ගමට පිවිසියා් ය. රජතුමා එහි දවස් කිහිපයක් ගත කාට, ස්නාපතියා කැදවා මවැනි වචනයක් කීවේය: 13 “දැන් මාග් පුතණුවන් සිටින්න් යාවුන් වියහිය. ඔහුට උපනයන විධිය (කර වටා නූල පැළදවීම් මංගල්‍යය) කළ යුතුය. 14 ඔහුට උපනයන කර්මය සිදු කිරීමට අවශ්‍ය මහා උපකරණ වහා සූදානම් කළ යුතුය” යි කීවේය. ඒ අසා ස්නාධිනායකයා මංගල්‍යය පිණිස සියලු උපකරණ 15 වහා සූදානම් කළ් ය. සුවද, පහන්, මල් අාදී වස්තූන්ගන් තරැවන් වියහි 16 තදිනක් මුළුල්ලහි මහත් සත්කාර කාට, පෘථිවිපාලක රජතම් වේද කර්මයහි 17 දක් වූ බමුණන් ගන්වා, ස්වකීය ත්ජසට ගැළපන්නා වූ ඒ මංගල්‍යය නිමවා, 18 අැමතිවරැන් පිරිවරා ගත් පරාක්‍රමබාහු කුමරැවා සමඟ මහත් වූ වසන්ත ක්‍රීඩාවන් කිරීම අාරම්භ කළ්ය. 460 පටුන එකල කීර්ති ශ්‍රී ම්ඝ රජතුමා, රැහුණ් වසන තම මලණුවන් වන 19 සිරිවල්ලභ නම් රජුග් මරණයත්, ඔහුග් පුත් වූ මාණාභරණ නම් කුමාරයාට 20 රාජ්‍යය ලැබීමත්, මිත්‍රා ද්වියට සිරිවල්ලභ නම් පුතකු ලැබීමත් යන ම් කරැණු 21 රැහුණන් පැමිණි දූතයන් වතින් අසා දැන ගත්ත්ය. සිය සාහායුරාග් අභාවයන් හටගත් දරාගත නාහැකි වූ ඒ ශා්ක වේගය, මිත්‍රා ද්වියග් පුත් උපත පිළිබද පුවත අැසීමන් දුරැ කර ගන, ඒ වසන්ත කාලයහි වැළැක්විය නාහැකි වූ සංඛ සනවියා එහිම නවත්වා, පුතු සමඟ සංඛත්ථලී නම් නගරයට ගිය් ය. කුමරුගයේ අභිලාෂ සහ රජුන් පිළිබෙඳ විවේචන 2223 ඒ පරාක්‍රමබාහු කුමරැ සමඟ එහි සුවස් වසන රජතුමාට වසරක් 24 ඉක්ම ගිය්ය. මාණාභරණ රජුග් දවන බිසව වූ ප්‍රභාවතී තාමා් කිත්සිරිම් (කිර්ති ශ්‍රී ම්ඝ) නම් පුතකු ලැබුවාය. ඒ කීර්ති ශ්‍රී ම්ඝ රජතුමා (මායා රට් රජු) ඒ පුවත ද අසා “අපග් 25 වංශය මහත් වී යැ” යි සිතා එකල අතිශයින් සතුටු විය. 26 ලක්දිව තනිව පරිභා්ජනය කිරීමට තරම් අසහාය වූ ද අසාධාරණ වූ ද මහා පින් බලයකින් 27 මහයවන ලද ඒ කුමාරයා, පියා විසින් තමා කරහි ප්‍රිය මිතුරකු 28 කරහි මන් කරනු ලබන අාදරය සහිත වූ මහත් ලන්ගතුකම ද, නායක් 29 අැමතිවරැන් විසින් භය සහ පක්පාතීත්වය පරටු කාට කරනු ලබන උපස්ථානය ද, තණපතක් තරම්වත් නාසලකා, වහා ම් සියලු ලක්දිව එකම ස්සතකින් 30 හාබවනු කැමති වූය් මස් සිතී ය: “31 ම් ද්වීපය වනාහි සම්බුදුරජාණන් වහන්ස්ග් ක් ධාතූන් වහන්ස් ද, අකු ධාතූන් වහන්ස් ද, ග්‍රීවා ධාතූන් වහන්ස් ද, දළදා වහන්ස් ද, පාත්‍රා ධාතූන් වහන්ස් ද, සිරිපා සටහන ද, ශ්‍රී මහා බා්ධි ශාඛාව ද යන මාවුන්ට 32 හා සම්බුදුරජාණන් වහන්ස් වැනි වූ අසූ හාර දහසක් ධර්ම ස්කන්ධයන්ටත් 33 නිත්‍ය 461 පටුන අාධාරය බැවින් ද, එස්ම මැණික් මුතු අාදී වස්තූන්ට අාකරයක් බැවින් ද 34 ඉතා උසස් යැයි සම්මත වූ නමුත් ප්‍රමාණයන් ඉතා විශාල නාවයි. මාග් පිය රජ දරැවා් 35 තුන් දනා ද, එස්ම මාමණ්ඬිය ද යන මාවුන්ට සර්වප්‍රකාරයන් ම් දිවයින එකම කුඩයක් යටත් (එක්ස්සත් කාට) පවත්වන්නට නාහැකි වී, මය බදා ගන වළදන්නා් වති.” “36 ‘මපමණකින් අපි කළ යුතු ද් කළමු’ යැයි සිතන්නා වූ, කුලයන් උපන්නා වූ 37 නමුත් අභි්කයහි පහ වූ අාශා අැත්තා වූ ඔවුන්, ගම් මුදලිවරැන් මන් කෘිකර්මාදිය 38 අැසුරැ කළා් සිය රටහි ඊශ්වරත්වය පැවැත්වූහ. ඔවුන් අතුරන් මාග් 39 කුඩා පියාණන් වන කිත්සිරිම් රජු හැර අන් සියලු රජ දරැවා් තිදනා කර්මානුරෑපව පරලාව ගියහ. අහා්, ම් කාලයහි මිනිසුන්ග් පරමායු 40 ස්වල්පයකි. බාලයා් ය, තරැණයා් ය, මහල්ලා් ය යන ම් සියලු සත්වයා් ක්‍රමයන් මරණයට පැමිණන්නාහ යන ම් නියමය ද 41 ම් ලා්කයහි කිසි කලකත් උල්ලංඝනය නාවන්නක් මැයි.” වීර චරිත අාඳර්ශට ගුනීම “අප වැනි රාජ කුමාරවරැන් විසින් බිදන සුළු වූ ද සාර රහිත වූ ද, සාරධර්ම දන්නා නුවණැත්තන් විසින් 42 හළා දකින ලද්දා වූ ද ම් ශරීරය කරහි අැති අප්ක්ාව සර්වප්‍රකාරයන්ම 43 බැහැර ලා, ප්‍රාර්ථනා කටයුතු වූ, චිරස්ථායී වූ යශා් ශරීරය (කීර්ති නාමය) කරහි සෑම කල්හිම අාදරය කළ යුත්ත් ය. උම්මග්ග ජාතකාදී වූ බාහා් තැන්හි බා්සතාණන් වහන්ස් 44 විසින් කරන ලද වීර්යය අාදී නිශ්‍රිත චරිතය ද, රාමායණ භාරතාදී ලඌකික 45 කථාවල එන රාවණා මැරෑ ඒ රාම කුමාරයාග් වික්‍රමය ද, දුර්යා්ධනාදී රජුන් 46 මරා පංච පාණ්ඩව පුත්‍රයන් විසින් යුද්ධයහි පවත්වන ලද වික්‍රමාන්විත භාවය ද, 47 ඉතිහාස කථාවන්හි එන පර ද්වාසුර යුද්ධයහි දු්මන්තාදී රජුන් විසින් කළ අද්භූත චරිතය ද, නන්ද වංශය් රජවරැන් 48 උලූප්පා දැමූ ප්‍රසිද්ධ චාණක්‍ය නම් බ්‍රාහ්මණයාග් නුවණ් ශක්තිය ද 49 අසා 462 පටුන අැත්තමි. ලා්කයහි සියලුම ම් චරිතයා් අද දවස දක්වා ඔවුන්ග් භඌතික සමීපයක් නැති වුවත් ලා්කයහි සුප්‍රසිද්ධියට පත් වූවාහු මැයි.” “50 මබදු අසාධාරණ වූ උත්කෘ්ට චරිතයක් කරන්නට සමතක් වේ නම්, ඔවුන්ග් ජීවිතය ලා්කයහි යහපත් ලාභයකි. ක්ත්‍රිය වංශයහි ඉපිද ක්ත්‍රිය වීරවරයන්ට 51 සුදුස්සක් මම ඉදින් නාකරන්නමි නම්, මාග් ම් උපත හිස් 52 වන්නීය. හුදක් ඔවුන්ට වඩා කාල සම්පත්තිය ද මට අධික විය. කිමක් ද, 53 ප්‍රඥා අාදියන් ද මම ඔවුන්ට වඩා අධික නාවම් ද?” යි සිතුවේය. රහසිගත ගමනට තීරණ කිරීම තවද කුමරැ මස් සිතුවේය: “දැන් මාග් පිය රජතම් ද අවසන් වයසහි සිටින්න් ය. ඉදින් පියාට අයත් ම් රාජ්‍යය මට 54 අත්පත් වී නම්, රාජ්‍ය ශ්‍රීය නමැති වසඟයන් යුක්ත වූ සිත් අැති මාග් ප්‍රමාදයන් 55 බලාපාරාත්තු වන ද් ඉටු නා වී නම්, එය ඒකාන්තයන්ම මට මහත් හානියකි. ඉදින් මම මහිම වසමින් සිය වාරයක් (ඔත්තුකරැවන්) යවා සත්‍ය වූ පරිද්දන් 56 පරමණ්ඩලය් (සතුරැ රට්) තාරතුරැ දැන ගනිම් නම්, පසමිතුරන්ග් සිදුරැ අැති සැටියන් මාග් අභිප්‍රායට ගැළපන පරිදි ප්‍රකාශ කිරීමට ඔත්තුකරැවා් සමත් නාවත් ද? එහත් මහි යම් පමණ ජන කනක් වත් නම් ඔහු සියල්ලා් මා ඉදිරියහි සතුරන්ග් බලය අධික බවම නායක් අාකාරයන් කියත් මැයි.” “57 ’එකී එකී රටවල් හිමි වූ ඔබග් පිය රජුන් තුන් දනා විසින් එක්ව සත් 58 වරක් මහා යුද්ධ කාට සාදා ගැනීමට දු්කර වූ රට, හුදකලා වූ, තරැණ වූ, එක් රටක් පමණක් අනුභව කරන්නා වූ ඔබ විසින් කස් සාදා ගනු 59 හැකි වන්න් ද? මුල් වූ ඒ රාජ්‍යය සාදා ගැනීම සුවස් කළ හැක්කක් යැයි 59 සිතන ඔබග් ම් දු්ට සිතිවිල්ල දුරැ කටයුතු ය’ යි කියමින්, කණහි රත් වූ යවුල් 463 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.