ආපසු

පරිච්ඡේදය 65

ස්නාපති සංඛ මැරවීම

රජු: Parakramabahu I (as Prince) / Kittisiri Megha

12th Century AD

පරාක්‍රමබාහු කුමරු සිය පියාණන්ගෙන් රහසින් මාලිගයෙන් නික්ම ගොස් බදලත්ථලය වෙත ළඟා වේ. එහිදී කිත්සිරිමවන් රජුගේ සීමා රක්ෂක සෙනෙවි වූ සංඛ ඔහුව පිළිගත්තද, කුමරු කෙරෙහි සැකයෙන් පසුවෙයි. සෙනෙවියා තමන්ව රඳවා තබා ගැනීමට කුමන්ත්‍රණය කරන බව වටහා ගන්නා කුමාරයා, තම අරමුණ සාක්ෂාත් කරගනු පිණිස ඔහුව මරා දමන ලෙස නියෝග කරයි. ඉන්පසු ඇති වූ කලබල මැඩපවත්වා සෙනෙවියා සතු ධනය තම භටයන් අතර බෙදා දී ඔහු සිය ගමන ඉදිරියටම යයි.

අලන්නා ස් නායක් අාකාරයන් පරමණ්ඩලයහි මහිමය බාහා් කාට 60 මස් කියති. සැබෑ තත්වය නාදැන කියන්නා වූ දුර්බුද්ධීන්ග් නිවට වූ 61 ම් වචනය කිසි කලකත් අැදහිය යුතු නාවන්න් ය. එහයින් 62 එක් උපායකින් පරමණ්ඩලයට වහා ගාස් මම එහිම තත්වය දැන ගනිම් නම් යහකැ” යි සිතුවේ ය. “ඉදින් මාග් පිය රජතම් ම් සිතිවිල්ල දැන, ’උසස් වංශය බබළවන්නා වූ, සතුරන්ග් රටට ගිය මාග් පුතු හට 63 අන්තරායක් වුව ද විය හැක්ක් ය’ යි අනුකම්පා සහගත බුද්ධියන් මාග් ගමන වළක්වන්න් 64 නම්, සර්වප්‍රකාරයන් මාග් මනදාළ මුදුන්පත් නාවන්න් ය. එහයින් වස් වළාගන යාම යහපතැ” යි සිතා, පසුව එක් දිනක රාත්‍රි 65 කාලයහි එබදු අවකාශයක් ලැබ, ක්ය නාවන තරම් මහා උපාය අැති, 66 කල් වේලා දන්නා වූ චතුර වූ ඒ කුමර තම්, සිය පියාණන් ඒ ගමන යම් ස් නාදනී ද, එලසින් මාළිගයන් බැහැරව නික්මුණ් ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශය් ‘පරමණ්ඩලාභි ගමන’ නම් වූ හැට හතර වන පරිච්ඡේදය නිමි. 65. ස්නාපති සංඛ මැරවීම කුමරුගයේ නික්ම ාම හා ශුභ පරනිමිති 1 තමාග් අායුධය පමණක් දවැන්නා කාටගන (තනිවම) පිටත් වූ පරාක්‍රමබාහු කුමාරයා ඉදිරියහි, එම මාහාත්ම කිසියම් ජය සංඛ නාදයක් අැති විය. 2-3 ඉක්බිති නායක් පරනිමිති පිළිබද මනා දැනුමක් අැති හතම, ඒ හඩ අසා “මාග් අදහස වහාම ඉ්ට සිද්ධ වන්න්ය” යැයි සිතා සතුටු විය. 4-5 ඒ ඒ තැන්හි යාදවා සිටි 464 පටුන අාරක්ක ජනයාට නාදන්වාම, පහ වූ බිය අැති සිංහයකු වැනි පරාක්‍රමයක් අැති ඒ කුමාරයා නුවරින් නික්මී වේගයන් ගමන් කළ්ය. 6 ඔහු පස් ගවේවක් පමණ මග ගවා ගාස්, බදලත්ථලයට (බදුලු තපාගමට) නුදුරැ ප්‍රද්ශයක පිහිටි ‘පිලිමවත්ථු’ (පිලිංවත්ත) නම් වූ එක් ගමකට පැමිණිය්ය. අනුගාමිකන්ගයේ බි හා කුමරුගයේ අභීත වඳන් 7 තමා එහි පැමිණීමට පර අවුත් පරමග රැදී සිටින ලස තම ජනයාට නියම කාට වේලාවන් වන් කර තිබූ කුමාරයා, එකල තමන්ගන් නියා්ග ලැබූවන් අතුරින් එහි පැමිණ සිටිය් ඉතා ස්වල්ප දනකු බව දැක, “ම් කුමක්ද? පැමිණ සිටින්න් ම් පමණක් දැ?” යි විචාළ්ය. ඉක්බිති ඔවුහු කුමාරයාට මස් පැවසූහ: 8 “ලා්කය් සියලු තාරතුරැ දන්නා වූ ස්වාමීන් විසින් මස් කුමක් කියනු ලැබ්ද? මරණ බිය නාවන්න් කාටද? 9 ස්වාමීනි, ඔබ වහන්ස් තවම ළාබාල වයස් පසුවන ස්ක. 10 ඔබ වහන්ස්ග් මුවින් අදටත් කිරි සුවද හමයි. ඔබ විසින් වන් කාට රැස් කරන ලද ධන සම්භාරයක් ද නැත්ත්මය. එස්ම ඊට අවශ්‍ය වනත් උපකරණ හා බල අැණි ද නැත්ත්මය. 11 බාහා් කලක් මුළුල්ලහි ඉතා හුරැ පුරැදු වූ, දැඬිව හටගත් අාදරය හා විශ්වාසය අැති අප හැර, ඔබ වහන්ස් අනුව යන්නා වූ වනත් ජනයා් කවුරැන්ද? 12-13 එස් වුවත් එක් කරැණක් අැත; එනම් අප ඔබ සමග පැමිණි නිසා, ඔබ වහන්ස්ග් පිය රජතුමා (කිත්සිරිමවන් රජු) අපට කවර නම් දඩුවමක් කරන්න් දැයි අපට කිසිස්ත්ම සිතා ගත නාහැක. 14 අප යන අතරමග, මහා වීර වූ මහා බල අැති ‘සංඛ’ නම් ස්නාපති තම් රාජ්‍ය සීමාව කළවර වාසය කරයි. ඔහු කුමක් කරන්න් ද? අනක් පස මිතුරන් තබා, අප ම් කිහිප දනා 465 පටුන එකිනකා කරහි ඒකාන්තයන්ම අැති වූ බලවත් සැකයන් යුත් සිත් අැත්තමු. 15 දැන් හිරැ උදාවන වේලාව ද ඉතා අාසන්නය.” මස් ඔවුහු තම හදවත් තුළ තිබූ භීතිය වන් වන්ව ප්‍රකාශ කළහ. සිංහ නාඳ 16-17 ඔවුන්ග් බස් අසා මිහිරි සිනහවක් පෑ, කිසිදු සැකයක් නැති ඒ කුමාරයා ඔවුන්ග් මුහුණු බලා, “අහා්! මපමණ කලක් මාවුහු සියල්ලා් මා සමග හැසිරැණත් මා හදුනාගන නැත; මාවුන්ග් බිය හුදක් වයස පිළිබද සිතීම නිසා අැති වූවකි” යි සිතුවේය. 18-19 එස් සිතා, පැමිණ සිටි ඔවුන්ග් බිය දුරැ කරනු පිණිස, සිංහ වික්‍රම අැති කුමාරයා එකල මහත් වූ සිංහ නාදයක් කළ්ය. 20-21 “සියලු මිනිසුන් සිටිත්වා, මා අත අායුධයක් අැති කල්හි කිපුණා වූ ශක්‍ර ද්වේන්ද්‍රයාට වුවත් කුමක් කළ හැකිද? මා බාලයැයි සිතන්නා වූ තාපට, මා තුළ හටගත් මබදු ත්ජස හා අණසක පරීක්ා කරනු ලැබ්; ශක්තියට වයස ප්‍රමාණයක් නාවේ යනු කුමක්ද? තාප විසින් එය අසා නැතිද? 22 අද මා විසින් කරන්නට සිතන ලද එකම ක්‍රියාවකින්, ස්වද්ශික හා විද්ශික වැසියන් යම් ස් මා කරහි බිය හා භක්තිය අැති කර ගනිද්ද, 23 තාපි යම් ස් ම් බිය දුරැ කර ගනිද්ද, රැය පහන් වූ කල අැසිල්ලකින් එලස මාග් උග්‍ර වූ ඥාන බලයන් කළ යුතු වූ වික්‍රමයන් දක්වන්නමි. 24-25 පිය රජුග් ස්නාව මා ලුහුබදින්නීය. එදිනට තාපට බියක් අැත්නම් තාපි මට පරටුව යවු” යැයි ඔවුන්ට කියා, අතට ගත් අවි අැතිව, නිර්භයව එකම ක්‍රියාවක් කාට අැති වීර වූ කුමාරයා ඒ ගමින් පිටත් විය. 466 පටුන බෙඳලත්ථලට පුමිණීම හා සනවිාගයේ කුමන්ත්‍රණ 26-27 උදයගිරි පර්වත මුදුන් සිටි සූර්ය මණ්ඩලය ජය ගන්නට මන්, බටහිර දිශා මුඛයන් නැගී එන අනක් හිරැ මඩලක් ස් පැතිරන ත්ජසින් ජනයාග් නත් නමැති පියුම් වනය පුබුදුවමින්, කුමාරයා පරවරැ කාලය් බදලත්ථලයට (බදුලුතලට) පැමිණිය්ය. 28 ම් පුවත අසා කලබලයට පත්, එහි විසූ සංඛ ස්නාපති තම්, පැමිණි රාජ කුමාරයා හැදින මහා බල ස්නාවක් සමග පර ගමන් කාට, දක්වන ලද අාදර අැත්ත් සුදුසු පරිදි ගඌරව කරන්නට පාළාවට නැඹුරැ විය (වැන්ද්ය). 29-30 එකල කුමාරයාග් භටයා්, “මාහු ජීවත් වීමන් අපට කවර වැඩක් සිදුවන්න් ද? දැන්ම මාහු මැරිය යුතුය” යි සිතා මුහුණු බැලූහ. 31 එහත් සිංහයකු බදු වූ ඒ කුමාරයා, “දැකපු වරදක් නැති අයකු මැරවීම පුරැ භාවයට නුසුදුසුය; විරැද්ධ වූ කල මැරීම කළ හැකිය” යි ඉඟියන් ඔවුන් වළක්වා ලීය. 32 ඉන්පසු කුමාරයා සනවියාග් අතින් අල්ලාගන මිහිරි වදන් කියමින් ඔහු සමග මාලිගාවටම ගිය්ය. 33 ඉක්බිති සනවි තම්, “මාහුග් ගමන රජතුමා නාදැනම සිදුවිය යුතුය” යි සිතා, “යම් තාක් මාහුග් ස්වභාවය දැනගනිම් ද, ඒ තාක් මාහු කැටුව අාවවුන් මාහු හා එක් නාවන ලස වන් කාට තැබිය යුතුය; 34 කුමාරයා මාග් නිවස් වසාවා” යි සිතුවේය. සනවි තම් එස්ම කාට, මහා නුවණැති කුමාරයා රවටනු පිණිස 35 අාගන්තුක සත්කාර දක්වා රජු වත දූතයන් යැවීය. සංඛ සනවිා මුරවීම 36-37 ඉක්බිති කුමාරයා ඔහු විසින් කළ වංචාව දැන, “මහි කළ යුතු ද් නාකාට ඉදින් මම උදාසීන වීම් නම්, කිසි කලක මාග් බලාපාරාත්තුව ඉ්ට නාවන්න්ය. එබැවින් පළමු කාට දැන් මාහු අනිවාර්යයන්ම මැරිය යුතුය” යි සිතුවේය. 38 467 පටුන එස් සිතා කුමාරයා තමා සමග එක්ව පැමිණි අයකු මහයවා සනවියා මරවා දැමීය. 39 සනවියා මැරෑ කල්හි මහත් කා්ලාහලයක් විය. සනවියාග් එක් භටයක් සනවියා මැරෑ බව අසා, 40 “මාග් ස්වාමියා මරණයට පත් කළ් කවර කරැණක් නිසාද?” යි කියමින් කඩු ගත් අත් අැතිව, සිය ස්වාමියා වනුවන් පුදන ලද මහා දිවි අැත්ත්, තනිව සිටි කුමාරයා වත කඩා පැන්න්ය (දිව අාවේය). 41 ඉක්බිති ඒ භටයා කුමාරයාග් මුහුණ දැක, බියන් වවුලමින් ඉදිරියහි සිටීමටත් නාහැකිව පාමුල අැද වැටුණ්ය. කුමාරයා “මාහු අල්ලා ගනු” යැයි කියන්නටත් පරාතුවම කුමාරයාග් සහචරයක් ඒ භටයා මරා දැමීය. 42 එවිට කුමාරයා, “මාග් නියා්ගයක් නැතිව ඔහු විසින් කළ ක්‍රියාව නුසුදුසුය” යි පවසා ඔහුට (සහචරයාට) සෑහන දඩුවමක් කරවීය. 43 ඉක්බිති රජ කුමාරයා එකල එහි හටගත් ඉතා බිහිසුණු කැළඹීම, හුදක් තම බැම එසවීමක් පමණකින් සන්සිදීමට පත් කළ්ය. 44 කීර්තියම උතුම් ධනය කාට අැත්තා වූ, ධර්යවන්ත වූ වීරයන්ට උපකාර කිරීමහි දක් වූ, උතුම් කීර්තිය සාරය කාට අැති වීර කුමාර තම්, සනවියා විසින් රැස් කර තිබූ අති මහත් වූ සියලු ධනය භටයන්ට රිසි පරිදි ගන්නට අවසර දී විසිරැවා හැරිය්ය. මතකින් හු දී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශය් ‘ස්නාපති වධ’ නම් වූ හැට පස් වන පරිච්ඡේදය නිම විය. 468 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.