පරිච්ඡේදය 66
පරමණ්ඩල ප්‍රවෘත්ති නිර්ණය
රජු: Kitsirimegha
12th Century AD
පරාක්‍රමබාහු කුමරු සිය පියා වන කිත්සිරිමේඝ රජුට එරෙහිව සේනාපති මරා බුදුගමට පලා ගිය ආකාරය මෙහි දැක්වේ. ගෝකර්ණ සෙනෙවියා තමා වෙත නම්‍යශීලී කරගත් කුමරු, පියා එවන බලවත් සේනාංක තම යුධ උපක්‍රම මගින් පරාජය කිරීමට කටයුතු කරයි. කුමරුගේ වීරත්වය හා බුද්ධිමත් තීරණ නිසා බියට පත් සතුරන් පලා යන ආකාරයත්, කිත්සිරිමේඝ රජු කුමරු අල්ලා ගැනීමට ගන්නා උත්සාහයත් මෙහි විස්තර වේ.
66. පරමණ්ඩල ප්‍රවෘත්ති නිර්ණය (විද්ශ රාජ්‍ය තාරතුරැ විමර්ශනය) කුමරුගයේ තීරණ සහ ජනතාවගයේ සුක 1 ”මා සිතූ අරමුණ සිද්ධ කරගැනීම පිණිස ඉදින් අදම මා පිටත් වී ගිය් නම්, 2 ම් කුමාර තම් බියන් පලා ගිය් යැයි ම් ජනතාව සිතනු අැත. එස්ම කිසිදු විමසීමකින් තාරව සනවියා මරා දැමූ මා කරහි මාග් පිය රජ තම් යම් පියවරක් ගන්න් නම් මහි සිටම එය දකිමි” යයි පණ්ඬිතයන් අතර ශ්‍ර්්ඨ වූ වීර වූ ඒ කුමාරයා සිතුවේය. 3 මස් හටගත් සිතුවිලි අැතිව හතම දවස් කිහිපයක් එහිම ගත කළ්ය. සනවියා මරා දැමීම හ්තුවන් සනවියාග් භටයා් ද, රටවැසි බාහා් ජනයා ද බලවත් වූ භීතියකට පත් වූහ. 4 එහයින් ඔවුහු ගිය ගිය තැන්හි සැනසිල්ල් සිටීමට නාහැකිව, හාත්පසින් පැමිණ ඒ ඒ තැන කුමාරයා සිටිනු දුටුහ. 5 පිය රජුට විරැද්ධව කටයුතු කරන ඒ කුමාරයා විසින්ම සනවියා මරන ලදැයි සිතන රට වැසියා් මස් සාකච්ඡො කළහ. 6 ”දැඬිව හටගත් භක්තිය අැති, අප වැනි බලවත් වූ දාසයන් අැති කළ ස්වාමියා වනුවන් කවර නම් කාරණයක් සිද්ධ කළ නාහැකි ද? 7 ස්වාමීනි, ඔබ වහන්ස්ලා බලා සිටියදී ඔබග් පිය පරම්පරාවන් අා ම් රාජ්‍යය, 8 ම් බාල කුමාර තම් කස් නම් තනිව අනුභව කරන්න් ද? 9 අපි සියලු දනා එක්ව සක්නාතල නුවරට ගාස්, වස්තු ගබඩා හා අැතා අැතුළු සිවේ රඟ සනග සහිතව ඒ රජතුමා පැහැර ගනිමු” යයි මස් දැඬිව ගිවිස ගත්හ. රජු අල්ලා ගැනීම් දැඬි උවමනාව අැති ඔවුහු ‘පදවර සුන්කඩ’ නම් ස්ථානයට ගියහ. 469 පටුන කුමරු භටන් සන්සුන් කිරීම හා පිටත්වීම 10 පැරකුම් කුමාර තම් තමාට අයත් කිහිප දනකු සමග එහි ගාස්, ඔවුන් අතරින් ප්‍රධාන බලනායකයන් තමා වත ගන්වා ගත්ත්ය. 11 ”මා විසින් පිය රජුට විරැද්ධව සනවියා මරණයට පත් කරන ලදැයි තාපි කිසිස්ත් නාසිතත්වා; මා කරහි තාපග් කා්පය අැති නාවේවා. 12 ඒකාන්තයන්ම මම පිය රජතුමාට විරැද්ධව නායන්නමි; එස්ම ම් රාජ්‍ය භාගය තමා සතු කර ගැනීමට කැමැත්තම් ද නාවමි. 13 හුදක් අප වැනි පුතුන්ග් යුතුකම වනුය්, තමන්ග් මහලු මවේපියන්ට මදකුත් නාරිස්සන ද් නාකාට, 14 අන් යම් කිසිවකු විසින් කරන ලද උපද්‍රවයන් ද වළක්වා, සෑම කල්හිම මනා ලස උපස්ථාන කිරීම නාවේ ද? 15 එස් තිබියදී තාප විසින් මා ගැන මස් සිතන ලද්ද් මන්ද?” යැයි පවසා ඔවුන්ග් අාවේගශීලී සිතිවිලි දුරැ කළ මහත් ප්‍රඥා අැති කුමාර තම් ඉදිරියට කළ යුතු ද් ගැන සිතුවේය. 16 ”ඉදින් මම මහිම තව දින කිහිපයක් වසන්නමි නම්, දුර්ජන මිනිසුන් අප පිය පුතුන් දදනා ඔවුනාවුන් බිදවන්නාහ. 17 එබැවින් මහි කාලය ඉක්මවා නායවා, පර සිතූ දයහි සිද්ධිය පිණිස 18 ඒ තාක් කල් යහපත් ද් දැන මතැනින් පිටව යාම වටී ය” යයි නිශ්චය කාට ගත්ත්ය. 19 ඉක්බිති කුමාරයා සිරිද්විය ‘ගල’ නම් පදස වත පිටත් කාට හැරිය්ය. 20 රජ කුමර තම බුදුගම බලා යනු පිණිස බදුලුතලා ගමින් නික්මුණ්ය. එකල රටවැසියා් එක්රාක් වී කුමාරයා සිරියාල නම් ගමට පැමිණීමට පරාතුව වන් වන්ව පලා ගියහ. සතුරන් ලුහුබෙුදීම සහ කුමරුගයේ වික්‍රම 21 එකල කුමර තම් තමා අනුව යන සිය පිරිවරින් යුක්ත වූය්, අායුධවලින් මැනවින් සැරසී වීර්යය නමැති ගුණයන් යුක්තව මහ මඟට පිළිපන්න්ය. 22 ”සනවියා නැසූ කුමාරයා පලා 470 පටුන යන්න්ය; එය නාසලකා හැර අප විසින් අාහාර දන ස්වාමියා (රජු) කරහි කවර නම් පක්පාතීත්වයක් කරන ලද්ද් ද?” යයි සිතා, 23 මස් කිපුණු ධර්යවන්ත වූ කිහිප දනක් උපක්‍රමශීලීව අතරමග යන ඒ කුමාරයා පසුපස ලුහුබැන්දා්ය. එකල රාජපුත්‍ර තම් ඔවුන් කරහි මදකුත් සැකයක් අැති නාකර ගත්ත්ය. 24 හතම සිය අතට ගත් කඩුවන් යුද්ධ කාට අන් අය පලවා හැර, තමා කැටුව අා පිරිස ද රැගන, කිසිදු පිරිහීමක් නැතිව බිය ඉක්මවා ගිය මහත් නුවණ අැත්ත් බුදුගම වත පැමිණිය්ය. 25 එහි වසන කුමාරයාට දින කිහිපයක් ගත වූ කල්හි, ”කුමාරයා අල්ලා ගනිමු” යයි සිතා 26 එක් රැස් වූ රටවැසියා් මහත් වේගයන් නිරතුරැව ඊතල වැසි වස්වන්නාහු ද, 27 යුද්ධ කිරීමට කැමති වන්නාහු ද වී ඒ ගම වටලා ගත්හ. ”එයින් වැඩක් අැති කල්හි අපි අපග් ප්‍රාණයත් පරිත්‍යාග කරමු” යයි කී ඔහු හා කැටුව අා භටයා් ද, 28 භයින් ව්‍යාකූල වී රජ පුතුග් ස්සත් සහ කඩු ගන යන මිනිසුන් පමණක් ඉතිරි කාට, 29 රජ කුමරැ බලා සිටියදීම ඔබ මාබ පලා ගියහ. ඒ කුමාරයා පලා යන සිය භටයන් දැක මදක් සිනාසී, ඉතා උදාර වූ වික්‍රමය දැක්වීමට මය අවස්ථාව යැයි සිතුවේය. 30 හතම අායුධ අතැතිවම, ”සතුරන් බිය ගන්වා පලවා හරින්නමි” කියා, 31 ”කඩුව ගන එව” යයි මහා වේගයන් හා හඬින් පැවසීය. 32 ධීරගම්භීර ගුණයන් යුක්ත වූ ඔහුග් ඒ බස සමඟම දිශාවල පැතිර ගිය ජයසක් හඩ අසා, 33 කිසිදු සතුරැ වීරයකුට ඉදිරියට ඒමට නාහැකිව ඔවුන්ග් හිස් සිදී වැටුණාක් මන් විය. ඒ බව දැන කුමාරයාග් කලින් පලා ගිය භටයා් 34 නැවත පරළා අවුත්, නායක් දහස් ගණන් බලයන් යුද්ධ කාට සතුරන් පලවා හැර, කුමාරයා පිරිවරාගන කුමරැග්ම වික්‍රමයන් පැවසූහ. 471 පටුන ගායේකර්ණ සනවිා නම්මා ගුනීම 35 ඉක්බිති කුමර තම් ඒ බුදුගමහි වාසය කරමින්, ගජබා රජුග් සාමන්ත රජකු වූ කලා වැව සිටි ගා්කර්ණ නගරගිරි නම් සනවියා කැදවීය. 36 ඔහුග් සිත් පවත්නා අදහස් දන්නා කැමැත්තන් තමාග් ලියුම් ගත් තමාග්ම දූත මිනිසකු එහි යැවීය. 37 සාමන්ත තම් ද ඒ ලිපිය දැක හිසින් පිළිගන කියවා, එයින් සියලු පුවත් දැන ගත්ත්ය. ඒ රජ කුමාරයාග් මහත් ත්ජසින් හසුන ඉක්මවා කටයුතු කළ නාහැකි බව සිතුවේය. 38 එකල සිය රජුග් අදහස් ගැන ද, මහිත් සර්වප්‍රකාරයන් අප්ක්ා නැතිව සිටි හතම බුදුගමට අවුත් සාදරයන් කුමාරයාව දුටුවේය. 39 ”පිය රජු වතින් මා අාවා වූ අාකාරයත්, ඉතා බලවත් වූ සනවියා ලාබාල වූ මා විසින් මැරවීමත්, 40 පසුපස එලවා අා සතුරැ ස්නාවට මා විසින් කළ විස්මය එලවන වික්‍රමයත් අසා, 41 තමාග් රජුග් අභිප්‍රාය දැනගැනීම් සිතක්වත් නූපදවා, පර පුරැද්දක් නැතිවම මා විසින් යැවූ දූතයාත් යවන ලද ලිපියත් දැකම, 42 මහි අවුත් මා දැකීම කළ තා විසින් යහපත් දයක් කරන ලද්ද්ය” යයි 43 සතුටු වූ ඒ ස්වාමි (කුමාර) තම් තමා පැළද සිටි නායක් මහා වටිනා රැවන් අබරණ සියල්ල උතුම් අැතකුත් සමග ඔහුට දුන්න්ය. 44 පසුව ඔහුග් බල නායකයන්ට ද මහා වටිනා මිණිකාඩාල් අාදී වූ ඉතා අගනා අාභරණ දී, 45 වාස ගෘහ, අාහාර දාන අාදී විධියන් සංග්‍රහ කළ්ය. 46 ඉන්පසු ඒ අැමතිවරයා සිය ස්නාව සමග විවේක ගැනීම පිණිස එතැනින් පිටත් කර යැවීය. ගායේකර්ණගයේ බි සහ පලාාම 47 ඉක්බිති ඒ ගා්කර්ණ තම් රාත්‍රී කාලය එළඹි කල එහිදී සිහිනයක් දුටුවේය. එනම්, තමා සනවියා මැරැවාක් මන්, කුමාරයාග් නියා්ගයන් අවිගත් අත් අැති රඌද්‍රයන් විසින් 472 පටුන තමාව මරණයට පත් කිරීම සදහා හාත්පසින් වටලන ලද්දාක් මන් දැනී මරණ බියන් පළුණ්ය. 48 පසුව වියරැ හඬින් මාරගාමින් අැදන් බිමට පැන, සිය කඩුව අතට ගන, 49 තමා අැද සිටි වස්ත්‍රය ගැන පවා නාසලකා, තමා සමඟ අා සියලු ඒ බල ස්නාව ද අතහැර දමා, 50 දිශාව සායා ගත නාහැකි මහ වනයට වැදී එහි මංමුළාව අැවිද්ද්ය. 51 උදෑසන කලා වැවට යන මග දැනගන, වහාම එයින් ගාස් සිය ගමට අැතුළු විය. 52 ඔහුග් ස්නාව ද හිමියා පලා ගිය බව අසා වනත් අාරක්ාවක් නාදත්ත්, 53 මහ බියන් වවුලා ගාස් තමන්ග් සියලු අායුධ එහිම දමා, 54 සිය හිමියා ගිය මඟම ගාස් වනයහි අැවිද පසුදා උදෑසන වහාම කලා වැවට පැමිණියාහ. 55 කුමර තම් ඒ අැමතියා පලා ගිය පුවත අසා සිනාසී, එහිම දින කිහිපයක් ගත කළ්ය. 56 එකල නානා භාා රස දන්නා වූ ඔහුග් උකටලී කාලයහි, ඒ කතා තාමා්ම උකටලී බව දුරැ කිරීමට හ්තු විය. කිත්සිරිම් රජුගයේ පිවර 57 කිත්සිරිම් රජ තම් ම් සියලු පුවත් අසා මහ අැමතියන් කැදවා ඔවුන් හා සාකච්ඡො කළ්ය. 58 ”කුමාර තම් දැඬි අාරක්ාව අැති අැමතියන් වසන, නායක් භටයන්ගන් පිරී පවතින ම් නුවරින් වස්වළාගන නික්මුණ්ය. 59 පසුව රැස් වූ ධූර්තයන් (සල්ලාලයන්/කපටියන්) කිහිප දනක් හා එක්ව, 60 කළ නායුතු ද් කරන ඒ මිනිසුන් හා පලා ගාස්, රජයහි මා අැත්තන් අතුරන් අතිශය බලවත් වූ සනවියා මරා, ඔහු විසින් රැස් කළ වස්තු සම්භාරය සියල්ල ගන එයිනුත් පලා යන්න්ය. 61 පසුපසින් ලුහුබැද අා බාහා් ජනපදවාසී භටයන් ඒ ඒ තැන දී මරා දමා, ගජබා රජුට අයත් 62 ගා්කර්ණ නගරගිරි නම් සනවියා ගන්වාගන බුදුගම වසමින් ඔහු වසඟ කර ගත්ත්ය. 63 ම් ගැන උප්ක්ාවන් සිටීමට කාලය නාවේ. මබදු සිදුරක් අැති කල්හි සතුරා් මහා පින් අැති ප්‍රඥා 473 පටුන වික්‍රමයන් යුක්ත ම් කුමරැ හා රහසිගත ගිවිසුම් කාට ගන, 64 ඉදින් යුද්ධයක් අැරඹීමට සිත් උපදවයි නම් අපට මහත් හානි වන්න්ය. 65 කුමරැ යම් තාක් වනත් නරක සිතුවිල්ලක් නාසිතන්න් නම්, 66 ඒ තාක් ම් තම් එම ගමහි සිටියදීම අල්ලා ගත යුතුය” යයි නිශ්චය කළ්ය. 67 ඉක්බිති ස්න ය, මිහිදු ය යන ප්‍රසිද්ධ අදිකාරම්වරැ දදනා ද, එස්ම ද්වපාදමූලක දැරැ ‘මහල්නා’ ද යන මාවුන් හා අනික් අැමතියනුත් තමා වතට කැදවා, 68 ”මාග් රජයහි අවියන් දිවි පවත ගවන යම් කිසිවක් වත් නම් මුන් සියල්ලම එක් කාට ගන, වහා ගාස් බලහත්කාරයන් ඒ කුමරැ ගන එව” යයි කියා ඔවුන් එහි යැවීය. කුමරුගයේ ුඳ උපක්‍රම 69 මහා බල අැති ඔවුහු සිය සිය මහ සනග ගන සිරියාල ගම වතට ගාස් දස කාටසකට බදුනාහ. කුමරැ ද ඒ පුවත අසා, 70 ”මම එබදු දුර්ගයක සිට දස කාටසකට බදී එන බල ස්නාව එක් මුවකට ගන වහාම උපුටා දමමි” යයි සිතා, ඉක්බිති වීර තම් මහාතිල නම් පදස් විල්ගමට වහා ගිය්ය. 71 අැමතියා් ද, ”ඒ කුමාර තම් ඉදින් එයිනුත් පලා ගාස් පර්වතයන් ගහන වූ මහා දුර්ග ප්‍රද්ශයකට අැතුළු වී නම්, 72 කිසි උපායකිනුත් ඔහුව අල්ලා ගැනීම දු්කර වයි” යයි සිතා, 73 ඔහු සියල්ලා් එක් දසක් බලා එහිම පැමිණියාහ. 74 කුමර තම් ද ඒ අසා සිතුවා වූ ද් සිද්ධ වීම පිණිස සතුටු වූය්ය. 75 යුද්ධයට එන ස්නාවට ඉදිරියන් ඉඩ තබා, තමා යුද මාර්ගයන්හි සැඟවුණු අාකාරයන් මැනවින් සැරසුනා වූ වීරයන් යයි සම්මත වූ බාහා් වූ සිය මිනිසුන් යදවීය. 76 යුද්ධා්පායහි පණ්ඬිත වූ බලවත් කුමර තම් ලද අායුධ අැත්තා් නැවත යුද්ධයට අාශා අැතිව අෑත මෑත පහර දුන්හ. 77 එකල ජන බලය අැති රජ කුමර තම් එතැනින් නික්ම පියාග් සිත රක්නා සදහා බා්ගම්වරට ගිය්ය. 474 පටුන 78 වීර වූ ඒ කුමර තම් එහි කිහිප දවසක් පසු කාට, 79 පිය රජුග් මහයීමන් යුද්ධය පිණිස පසුව අාවා වූ ස්නාව එහිදීම බිද පලවා හැර, ඒ ගමිනුත් ලග්ගල පදස් රණඹුර නම් ගමට ගිය්ය. 80 පසුව ධීර වූ ඒ කුමර තම් සිය භටයන්ග් ගමන් විඩාව සංසිදුවීමට එහි වසමින් කිහිප දවසක් ගත කළ්ය. 81 ”මාවුන් සියල්ලා් යුද්ධයහි දී මා විසින් නායක් වර බිදින ලද්දාහු නමුත්, පිය රජු කරහි අැති බිය නිසා යුද්ධයහි උනන්දුවක් නැත්තා් වුව ද පලා නායති. 82 ‘ම් කුමර තම් දුර්ගයහි සිටි හයින් අප අතට පත් නාවන්න් ය’ යයි යන දුර්වල මන්ත්‍රණ අැති ඔවුන්ග් 83 දු්චින්තාව යම් හයකින් වී ද, 84 එහයින් දැන් මම මාවුන් වසන තැනටම ගාස් ඔවුන්ග් ඒ දු්චින්තිතය (නරක කල්පනාව) දුරැ කරන්නමි” යයි සිතුවේය. 85 ස්නාව සිටියා වූ කිරිවෑගමට යමින් අඹවන නම් පදසට පිවිස එහි සිටිය්ය. 86 ඒ ගම්වැස්සන්ගන් තාරතුරැ අසා දැනගත් පරිද්දන් සතුරන්ග් සංචාර දැන, 87 හතම සවස ඉන් නික්ම රාත්‍රි භාගයහි ඒ ගමට ළඟා වූය්ය. 88 ඔහුග් භටයා් කටු ගැසීමන් භයානක වූ තියුණු අග්‍ර ප්‍රද්ශ අැති වැටට (වැවට) ළං වී, 89 අැතුළු වීමට අසමත් වූවා් බැහැර සිටියහ. කුමර තම් පරටුව ගාස් වැට බිද බිය රහිතව අැතුළු වන්න්ය. වීර වූ ඒ කුමර තම් ගම මැද සිටිය් සිය නම ද හඩගා කීවේය. 90 එකල්හි ඒ රජ කුමරැග් අද්භූත වික්‍රමය පර දුටු ඒ සතුරා්, 91 ගැඹුරැ වූ සිංහ නාදය අසා භයින් මිරිකුණා්, සියල්ලා් ස්වකීය වස්ත්‍ර අාදිය ද, යුද්ධය ද පිළිබද සිහි මුළා වූවා්, 92 සිංහයා දැක මුවන් පලා යන්නා ස් ඒ ඒ අත දිව ගියහ. ඔහු පිවිසි මගින් ඔහුග් භටයා් ද පිවිස දුටු දුටුවන් මැරෑහ; ගම ගිනිලූහ. එකණහිම රජ කුමර තම් නැවේගල ගමට ගාස් ස්නාවේ විඩාව සංසිදුවමින් සිටියදී එහි අරැණු නැගුණ්ය. 475 පටුන අුමතින්ගයේ අවසන් උත්සාහ සහ කුමරුගයේ නික්මාම 93 එකල්හි පිය රජුග් ඒ අැමතියා් එක්ව ඒ ඒ යුද්ධයහි කුමරැග් මහත් උත්සාහය ගැන සර්වප්‍රකාරයන් සාකච්ඡො කළහ. 94 ”නායක් දහස් ගණන් බල සනග ගන අපග් සිය ස්නාව නසා කුමරහු ගනිමු යයි වේගයන් ගිය නමුත්, හැම තැන යුද්ධය්දී පලා යන්නා වූ සියල්ලන් විසින් හුදක් ඒ කුමාරයාග් ත්ජස ප්‍රකාශ කිරීම පමණක් ඉතා නිවැරදිව කරන ලද්ද්ය. 95 නායක් වර රජු විසින් එවන ලද හසුන් ද බිය අැති කරවයි. මහි අප උප්ක්ාවන් සිටින කල්හි අපග් ඥාතීන්ග් ජීවිතය ද නැති වන්න්ය. 96 යම් කිසි උපායකින් රජුග් අණ සිදු වන පිණිස උත්සාහ නාකාට කල් යැවීම සුදුසු නාවේ. 97 සිය පණ ඉවත දමා හා් අපව පා්ණය කළ හිමියන් සතුටු කරවා බන්ධු පාලනය ම කළ යුතුය.” 98 මස් යුහුසුලු වූ මහ බල අැති ඒ සියල්ලා්ම මැනවින් සැරසී, 99 චරපුරැයන් විසින් කියන ලද මාර්ගයන් මාර ස්නාවක් මන් නික්මුණහ. 100 සතර දිග දාරින් ගමට වැද ඉක්බිතිව කුමාරයාග් ගය හාත්පසින් අැවුරෑහ. සිසිලස අධික පදසක් හයින් රතු පලසක් පාරවා ගත් කුමර තම් බාල වයසට ඔබිනා ක්‍රීඩාවකින් කළමින් උන්න්ය. 101 එකල්හි ඒ කුමර තම් ඝා්ාවන් සතුරන් ඉතා අාසන්නවූ බව දැක, එකණහි සිය පිරිවරින් එකකුටවත් නාදන්වා, 102 දැඬි කාට කාණ්ඩය බැදගන, පාරවා සිටි පලස ම ඉතා දැඬි කාට හැද, 103 කඩු ගත් අත් අැතිව භයානක රසය දක්වා යුද මැදට වැද, ක්සර සිංහයකු අැතුන් රංචුවකට වැදුනාක් මන් ඒ සියලු සතුරන් අැසිල්ලකින් දස අත පලවා හැරිය්ය. 104 මහා කා්ලාහලයන් බිය ගන වනයට වැදුණු තමා හා කැටුව අා සිය ජනයා හඩගා එක් කාට ගන මස් කීවේය. 105 ”පිය රජු තබා විරැද්ධ පක්ය් රජු වතට මා පැමිණිය් කුමන කරැණක් නිසා දැයි යම් සැකයක් උපදී ද, 106 එය සියලු 476 පටුන අාකාරයන් වළකාලීමට සනවියා මැරවීම අාදී ම් සියලු සිදුවීම් පමණක් ප්‍රමාණවත් වේ. 107 එබැවින් දැන් පර මණ්ඩලයට (අනක් රාජ්‍යයට) යා යුතුය” යයි මස් නියම කර ගත්ත්ය. 108 එතැනින් යමින් ‘පාරා්ගලකඩ’ නම් තැන දී ලහසියන් ගලවා ගත හැකි වූ, 109 ල් ඉසිනු ලැබූ, හැද සිටි ඒ උතුරැ සළුව ද, කඩුව ද දියන් තමා සා්දා, පහ කාට පරළන ලද වස්ත්‍ර අැත්තා වූ ඒ තම් විශ්‍රාම සුව අනුභව කළ්ය. 110 ඉන්පසු පිය රජුග් රට් සීමා පසු කාට, 111 ගජබා රජුග් රට් ‘දනවේව’ නම් තැනට එළඹිය්ය. හ් තම් ඒ පදසට සුදුසු නායක් ක්‍රීඩා විනා්දයන් එහි වසමින් කිහිප දිනක් ගත කළ්ය. ගජබො රජු හමුවීම 112 ඉක්බිති ගජබා රජ තම් කුමරහු අා පිළිවළ තමා රක්නවුන්ග් මුවින් අසා, ඉතාමත්ම හටගත් අාදරය අැත්ත්, සිය අැමතියන් හා සාකච්ඡො කාට 113 කළ යුතු ද් තීරණය කළ්ය. හ් තම් ඔහුට වස්ත්‍රාභරණ දී පඩුරැ යවමින් මස් කීය. 114 ”මාග් මාමා වූ රජු වතින් ඔබග් පැමිණීම ද, 115 අතරමගදී ඔබ විසින් කළ අතිශය වික්‍රමය ද, අවුත් මාග් රට් අනික් තැනක ප්‍රවේශය ද අසා, ඉපිලන ප්‍රීතියන් මාග් චිත්තය පිරීමට ගිය්ය. 116 මා හැර ඔබට අැවැස්ස නෑයා් හා් කවුරැ වත් ද? 117 ඔබග් දර්ශනය ඒකාන්තයන් මට අභි්ක මංගල්‍යයක් වැනිය. මාග් මාමා වූ රජ තම් තමාග් මහලු අවස්ථාවහි මබදු පුත් රැවනක් හස්ත සාර වස්තුවක් (අත රැදි වටිනා වස්තුවක්) මන් නාසලකා, 118 යම් හයකින් කිසි දුර්නයකින් මාග් හස්තයට පැමිණවී ද, ම් තම් මහත් කුසල කර්මයක ඒකාන්ත උදාවීමකි. 119 දැන් අප දදනා නියත වශයන්ම එක්වූ කල කවර සතුරක් නම් අප හා යුද්ධ කරත් ද? 120 ලබන 477 පටුන ලද සුළඟ මිතුරකු කරගත් ගින්නක් මන්, දැන් මාග් ප්‍රතාපය තම් සියලු අාකාරයන් ඉතා මහත් වන්න්ය. 121 ඔවුනාවුන් දුටු කල පියා සතු රජහි කුමරහු වහා පිට වීමට මට බරක් නාවේ. 122 අතරමග කල් ගවීම් නාකාට මාග් දර්ශනයට පැමිණිය යුතුය” යයි කියා සිය දූතයන් යැවීය. උන් අතින් ඒ පුවත අසා විචාර බුද්ධියන් යුතු ප්‍රඥා අැති කුමර තම් මස් සිතිය: 123 ”ක්ත්‍රියයන්ග් ස්වභාවය වනාහි සියලු අාකාරයන් අතිශයින් දැනගත නාහැකි මායා අැත්තාහ. එහයින් මය විමසා බලාම යන්නමි.” 124 මස් සිතා උපාය දන්නා ‘නිර්මල’ නම් එක් භටයක් ඒ දූතයන් හා යවා, 125 රාජන්‍ය තම් රජුග් ද, ඉන් අනික් මන්ත්‍රීන්ග් ද අදහස් අැති සැටියන් දැන පාළාන්නරැව වත ගිය්ය. 126 ඉක්බිති ගජබා රජ තම් සිය සන් පිරිවරා පරමගට අවුත්, කරන ලද නායක් උපචාර අැත්ත්, ප්‍රීති වේගය අැතිව තමා නැගි සිටි අැතා පිටට 127 ඒ කුමරැ නංවා ගන, නුවර සම්පත් දක්වමින් රජ මැදුරට අැතුළු විය. 128 කුමර තම් ගජබා රජු දැකීමන් හටගත් සන්තා්ය ප්‍රකාශ කරමින් දින කිහිපයක් ගත කළ්ය. කුමරුගයේ ඔත්තු සයේව හා රාජ්‍ය තාරතුරු විමසීම 129 ඉන්පසු කුමාර තම් එහි සිටින්නන් හා එස්ම කලකිරැණන් මැනවින් හදුනාගනු පිණිස, 130 නායක් උපාය දන්නා, එස්ම නානා ද්ශ භාාවල දක් වූ, 131 ස්වාමී භක්තිය පරටු කාට අැති කිසි චරපුරැයන් කිහිප දනකු තා්රා ගත්ත්ය. 132 ඔවුන් අතරිනුත් වි වදකම්හි නිපුණ කිසි ජන කාටසක් නයි කළවන්නවුන් ස් වස් ගන්වා හැසිරවීය. විධානයහි දක් ඒ කුමාර තම් 133 සාමුද්‍රිකා අාදී නායක් ලක්ණ දන්නා ජනයන් ද, 134 වණ වයන සැඩාල් බමුණු අාකාර දන්නවුන් ද සූදානම් කළ්ය. 478 පටුන 135 දමළ අාදී නායක් දනා අතුරන් නෘත්‍ය ගීතයන්හි දක් වූවන් සම්රැ (බානික්කන්) අාදී කළි දක්වන්නවුන් බදු කාට හැසිරවීය. 136 කදා (වීදුරැ), මුතු, වළලු අාදී බඩු රැගන වළදාම් හැසිරන්නට ස්වකීය ස්වරෑපය වනස් කළ කිසිවක් සැලසීය. කුඩ, සැරයටි අාදී පිරිකර ගන, තපස් ලීලා අැති සැදැහැවතුන් ස් වස් ගන්වා, ගමක් ගමක් පාසා චත්‍ය වන්දනා කරන්නවුන් ස් යම් ස් අැවිද්ද ද එස් අණ කාට කිසිවක් යැවීය. 137 ගම් නියම්ගම්හි වදකම් කරමින් හැසිරන්නට පිළියම්හි දක් කිසිවක් යදවීය. 138 තවද ඒ කුමර තම් අකුරැ දන්නා ශාස්ත්‍රවන්තයන් ද, අායුධ විද්‍යා අාදියහි බාලයන් හික්මවනු දන්නවුන් ද, 139 එස්ම රස ක්‍රියා දන්නවුන් ද, භූත විද්‍යා දන්නවුන් ද, රන්කම් අාදියහි නිපුණ නායක් ශිල්පීන් ද ඒ ඒ කර්ම කරමින් හැසිරන්නට අණ කළ්ය. 140 තම් අැතුළු මණ්ඩලය අැසුරැ කළ තත්වය දන්නා කැමැත්ත්, තමා වත අවුත් එක්ව කථා කිරීම් මුවාවන් ඒ රජුග් නීතියන් සිදුරැ සායන මිනිසුන් කරහි ඉතා මා්ඩ බවක් පන්වමින් නුනුවණ දක්වන්නාක් මන් හැසිරැන්ය. 141 එස් කරමින් ප්‍රධාන අමාත්‍ය, සාමන්ත, භට අාදීන් අතුරන් ඉතා මත්වූවන් (මා්ඩයන්) ද, 142 දැඬි ස් කිපියන් ද, එස්ම භය වූවන් ද, ලා්භ අැත්තවුන් ද වන් කාට හදුනා ගත්ත්ය. 143 ඒ ඒ මිනිසුන් කරහි සුදුසු උපාය කිරීමහි දක් වූ, ඉතිහාසය හා පුරාණ අාදී නායක් පැරණි කථා දන්නා, මහණ වස් ගත් 144 චරපුරැයන් ඒ ඒ ගවල් අැසුරැ කළා්ය. ඔවුහු දැඬි කාට හටගන්නා ලද විශ්වාස අැතිව, ලබන ලද සිවේපස හා උපස්ථාන අැත්තා්ව, අවවාද දන තනතුරහි සිට ඒ මිනිසුන් රජු කරන් බිදුවා තමා හා සම්බන්ධයට යම් ස් පමුණුවද්ද එබදු වූ විධාන ද කළ්ය. 145 ”රජු මා කරහි සැක නැති බවට පැමිණි කල, කැමති පරිද්දන් අැසුරැ කරමින් එහි අැතුළත පවතින සියල්ල සුවස් මා විසින් දැනගත හැකි වන්න්ය” යයි සිතා, 146 ඒ තම් රැහුණ් 479 පටුන වසන මෑණියන්ට ලිපියක් යවා, 147 සිය නැගණිය වූ රෑපවත් භද්‍රවතී නම් කුමරිය ද, 148 ඒ කුමරියග් වස්තු සම්භාරය යන ව්‍යාජයන් බාහා් වස්තුව ද ගන්වා ගත්ත්ය. 149 ඒ වස්තුව තමා අත්පත් කාට ගන, ගජබා රජුට ඒ කුමරිය පාවා දී තමා කරහි විශ්වාස සිත් අැති බවට ඒ රජු පමුණුවා ගත්ත්ය. 150 පසුව රජ කුලය ද මද වහනය වන වන අැතකු කරන කාට ගන, 151 නිත්‍ය ක්‍රීඩා කිරීම් මුවාවන් වීථි සංචාරය කරමින්, 152 ඔහු විසින් ලුහු බදින ලදුව වහා දුර දිවීම ව්‍යාජයන් යමක් වසඟ කළ යුත්තා් නම්, හ් තම් ඔවුන්ග් ගයක් පාසා වැද, 153 ඔවුන්ට සුදුසු වූ මහා වටිනා අාභරණ අාදී ධනය දමින් ඉතා රහස් අාකාරයන් ඔවුන් සියල්ල සිය වසඟයට පමුණුවා ගත්ත්ය. 154 නිහීනයන් අන්ත කාට අැති සියල්ලා් ද, 155 නුවර වැසි භටයා් ද, ”ම් තම් මාග්ම අනුග්‍රහයකි” යයි වන් වන්වම සිතූහ. ඉක්බිති රජුග් වස්තූන්ග් ද, ධාන්‍ය රාශීන්ග් ද, ස්නාවග් ද, එස්ම නායක් යුද්ධා්පකරණයන්ග් ද ප්‍රමාණය කිරීමට නිපුණ වූ ඒ කුමාර තම, 156 ඒ ලියන්නන්ග් වර්ගයන්ට අැතුළත් කාට ”තාපි ලියවේ” යයි සිය ලියන්නන් යදවීය. 157 නගර අාරක්ණයහි යදුනවුන්ග් ද, එස්ම ස්නානායකයන්ග් ද චිත්ත සංකල්පනා දැන ගැනීමට කිසිවක් එහි නායවා, තම් බාල ක්‍රීඩා ව්‍යාජයන් ඒ ඒ තැන හැසිරමින්, තමාග් හා පසමිතුරැ යන උභය මණ්ඩලය්ම තාරතුරැ දැනගන ව්‍යසනය ඉක්ම ගිය් යයි නිශ්චය කළ්ය. 158 මස් පූර්වයහි රැස් කරන ලද උසස් කුසල කර්මයන් යුක්ත සත්වයන් විසින් යාදන ලද සියලු ප්‍රයා්ගයා්, කිසි බාධා කාරණයකට නාපැමිණ මුදුන් පත් බවට එන්නාහයි දැන, තියුණු නුවණැති සත්ව තම් පින් කරන්න්ය. 480 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.