පරිච්ඡේදය 67
මහාදිපාද පදවි ප්‍රාප්තිය
රජු: Parakramabahu I / Kitsirimegha
12th Century AD
පරාක්‍රමබාහු කුමරු සිය ශක්තිය විදහා දක්වමින් වන සතුන් මර්දනය කරමින් රජරටින් පලා ගොස් සිය පිය රජු වෙත ළඟා වේ. අතරමඟදී සතුරන් බියගන්වමින් විවිධ වීර ක්‍රියා සිදු කරන ඔහු, කිත්සිරිමේඝ රජුගේ මඟ පෙන්වීම මත උසස් නිලතලවලින් පිදුම් ලබයි. තම ආරක්ෂකයන්ගේ බියගුලුකම විවේචනය කරන කුමරු, සිය අභිමානය සහ යුධ ශක්තිය කෙරෙහි විශ්වාසය තබමින් නැවත සිය පියබිම දියුණු කිරීමට කටයුතු කරයි.
මතකින් හුදී ජනයාග් ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශය් ‘පරමණ්ඩල ප්‍රවෘත්ති නිර්ණය’ නම් වූ හැට හය වනි පරිච්ඡේදය නිමාවිය. 67. මහාදිපාද පදවි ප්‍රාප්තිය මී ගවා ඳමන කිරීම නැවත එක් දිනක පරාක්‍රමබාහු කුමාරයා රථයකට නැගී 1 තමා අනුව යන පිරිස් පිරිවරාගන රාජ වීථියහි ගමන් කළ් ය. එකනහිම විලාවේ බිදගත්, දරැණු වූ, 2 දුටු දුටුවන් අනිමින් යන, කාපුල් තලය් වැටන රත් පැහැති අැස් අැති මී ගවයක් ඔහු ඉදිරියට අාවේ ය. තමන් දසට මුහුණ ලා එන උඌ දැක රථය ගන යන්නා් ද, කුමාරයා සමඟ එක්ව ගිය සසු මිනිස්සු ද බියන් තැතිගන වහා පලා ගියහ. එකල 3 වීර වූ රාජ කුමාරයා, “මාවුන් මන් දිවීම මට කිසිස්ත් ඔබින ක්‍රියාවක් නාවේ ය” 4 යැයි සිතා, සැක නැතිව පහ වූ බිය අැතිව වහා උඌ ඉදිරියට පැන ගැඹුරැ වූ සිංහනාදයකින් උඌට තර්ජනය කරමින් කතා කළ් ය. ඒ මී ගවයා 5 එම සිංහනාදය අසමින් ම බියට පත්ව අාපසු හැරී, තමා ඉදිරියට හමු වූ මිනිසුන්ට අනිමින් සහ 6 හළමින් දිව ගිය් ය. යමක් ඒ අාශ්චර්යය සියැසින් දුටුවේ ද, එස්ම යමක් ඒ ගැන අැසුවේ ද, ඒ 7 සියල්ලා් ම විස්මයට පත්ව, “ම් ත්ජස් අැති බවක් බලව! මාහුග් ප්‍රගල්භභාවයක් බලව! මාහුග් පුණ්‍ය මහිමයක් බලව!” යැයි කියමින් ස්තූති පූර්වක වචන පැවසූහ. 8 ගජබො රජුගයේ සුක සහ කුමරුගයේ තීරණ ගජබා රජතුමා ද ජනයා විසින් වර්ණනා කරනු ලබන කුමාරයාග් වික්‍රමාදී ගුණ අැසුරැ කළ කීර්තිය අසා, “ම් කුමාරයා අන්‍යයන් හා සමාන නාවන උග්‍ර 9 ත්ජසින් හා භයානක වූ වික්‍රමයන් යුක්ත මහා පුරැයක්ම ය” යැයි සිතා 10 ඔහු කරහි සැක උපදවා ගත්ත් ය. එකල මහීපාල පුත්‍ර වූ පරාක්‍රමබාහු කුමරැ, 481 පටුන ගජබා රජුට තමා කරහි උපන් ඒ දු්ට වූ සැක සිතුවිලි දැන මස් සිතුවේ ය. 11 “ඉදින් මම මහිම වසමින් ම් රජය අත්පත් කරගන්න් නම්, හුදක් බැම එසවීම පමණකින් එය සිදු කළ හැකිය. එහත් එස් කළ හාත්, මාග් ප්‍රතාපය ද, අතිශය වූ වික්‍රමය ද, බාහු බලය ද 12 ලා්කයහි ප්‍රසිද්ධියට නායයි. යුද්ධ ක්‍රීඩා කිරීම් කුතුහලය නිසා මිස 13 මාග් අතිශය වූ ත්ජස වැඩීමට බාහු බලය හා කඩු බලය හැර වනත් ශාන්තියක් නාවන්න් මැයි. 14 එහයින් සිය රටට ගාස් රණ කළියන් ම සතුරන් මිරිකා දමා, අැමතියන් සහිත වූ 15 ම් රජුව පණපිටින් අල්ලා ගන, මාග් පියා වූ කිත්සිරිම් රජු ද ම් නුවරට 16 ගන්වා ගන, ඔහු මත පවරනු ලබන රාජ්‍යාභි්කය නමැති ජලයන්, පියවරැන් තුන් දනාග්ම පරාජය නමැති කිලිටු බව ඉදින් මම පිරිසිදු කළම් නම්, එස් කළ කල්හි මාග් ත්ජස 17 දඹදිව පුරා ද පැතිරන්න් ය” යි අධි්ඨාන කර ගත්ත්ය. ඉක්බිතිව නුවර අාරක්ාවට ස්නාව යාදවා අැති අාකාරය ද, පිටතට යා හැකි මාර්ග ද, නුවරින් පිටවීමට අැති මාර්ග ද, ස්වකීය 18 ඔත්තුකරැවන්ට යාමට සුදුසු මග ද, නායක් මාර්ග විස්තර ද දන්නා ඒ කුමාරයා, ඒ පිළිබද තාරතුරැ වැද්දන්ගන් මැනවින් තහවුරැ කර ගන, තමා ද දඩ කළිය් යන මුවාවන් 19 නුවර අවට වනාන්තරය් අැවිදිමින් විවිධ සලකුණු තැබීම් අාදී උපක්‍රම මගින් නායක් ප්‍රධාන මාර්ග හා අතුරැ මාර්ග දැන ගත්ත් ය. 20 පලා ාම “සුදුසු කාලය ඉක්ම ගිය කල්හි කාලයා විසින් ම එහි රසය උරා බාන්න් ය (කාර්යය නි්ඵල වන්න්ය)” යන පැරණි කියමන මනහි කරමින් 21, එකල පටන් ස්වකීය රටට යාමට කැමති වූ කුමාරයා, තමා කැටුව අා මිනිසුන්ව 22 ‘දනවේවා’ නම් ස්ථානයහි රැස් වීමට වේලාවක් නියම කාට, බාහා් සයින් පළමු කාට පිටත් කර හැරිය් ය. මතක් කල් මහි විසූ මම නාදන්වා 482 පටුන නික්ම යාම 23 මාග් පුරැ කමට තරම් නාවේ යැයි සිතා, පසුව සන්ධ්‍යා කාලයහි 24 අාභරණවලින් මැනවින් සැරසී ගජබා රජු වත එළඹ සිටිය් ය. 25 නායක් කළි සතුටු අැති සැන්දෑ කාලය පැමිණි කල්හි, මද සිනහවක් පරටු කාට ගන විහිළුවක් කරන අාකාරයන් ම් වචන කීවේ ය: “යුව රජ රටට 26 ගාස් පියාණන් දැක නැවත මහි ඒමට අදම මා විසින් යා යුතු ය” යි කීහ. ඒ ගජබා රජතම් ඒ බස් අසමින්, කුමරැග් ස්වභාවය දැනගැනීමට අසමත් වූ මා්ඩ නුවණින් යුක්ත වූය්, 27 “තමාග් නිවසට යාම සදහා ම් කරැණ කියන ලද්ද් යැයි” සිතා, “තාප සිතන ලද අර්ථය වහාම සිද්ධ වේවා” යි පරටු කාට සුබ වචන කී ය. 28 ඒ රජු වත සිටි උතුම් බ්‍රාහ්මණයක් ද එකණහිම මංගල කටයුතු හා සම්බන්ධ වූ 29 අර්ථ ලාභය පිණිස ද, ක්්මභාවය පිණිස ද, විජයග්‍රහණය පිණිස ද, සතුරැ 30 පක්ය විනාශ වීම පිණිස ද, බාහා් දියුණුව දැකීමට ද සුදුසු වූ අාශිර්වාදාත්මක වචන 31 එස්ම කීවේ ය. කුමාරයා ද ඒ බස් අසා “මට පිටත් වීමට හාබනා නැකත ම්ම ය” යි සිතා යමින් සිය නිවසට පැමිණිය් ය. 32 ගමන් දී සිදු වූ වික්‍රමන් පසුව උදාර වූ පින් හා 33 ප්‍රඥා අැති ඒ රාජ කුමාරයා නායක් අාකාරයන් ශුභ නිමිති දකිමින් සහ අසමින් නිවසින් නික්මුණ් ය. විනා්ද ක්‍රීඩාවන් ‘රාමකල’ නම් අැතා පසුපස දුවන්නා 34 ස් වීථිය දිග් යමින් රාත්‍රී කාලය් නුවරින් පිටත් විය. සද එළිය අැති රාත්‍රිය් යමින් සිටින විට, රැක් මුලක හිද විඩාව සංසිදුවා ගනිමින් සිටි මිනිසකු දැක, ඒ කුමාරයා “පින්වත, 35 තා් කවරක් වහි ද?” යි විමසා, ඔහු මගියකු බව දැන වේගයන් සහ 36 උස් හඬින්, “කුමන කරැණකින් තා් මා දන්නහි ද?” යැයි ම් වචන කී ය. හතම් ද බියන් ගල් ගැසී නිහඩව සිටිය් ය. එවිට “පරාක්‍රමබාහු අාදිපාදවරයා යයි මට කියති, තා් කිසිස්ත් බියපත් නාවේවා” යි පවසා වහා ඔහු සනසා, අාදරය 37 ද කාට, 483 පටුන “එම්බල, තා මහි දී දැකීම මට මහත් ලාභයක් විය; තා් 38 දැන්ම වහා කදවුරට ගාස් ’පැරකුම්බා කුමරැ සිය රටට යනු මා 39 විසින් දකින ලද්ද් ය’ යන ම් පුවත කියව” යි කියා වහා ඔහු පිටත් කර යැවීය. 40 “මා පසුව ලුහුබදින ස්නාවක් කිමක් හා් අැද්දා් නැද්දා් හා්” යි 41 ඉදිවඩමන් වැව අසල සිට බලා, පසුව එළවන බල ස්නාවක් නාදැක, 42 කුමාරයා එතැනින් ‘ඛාණපද්දා’ සහ ‘උද’ නම් ස්ථානයට යාමට පිටත් විය. එහිදී රළු වූ මහත් නිය අැති, බියකරැ කන් අැති, හිරි වැටී යන හඬින් යුත් බිහිසුණු වැලහින්නක්, 43 පැටවුන් ද සහිතව මහ වනය මැදදී කුමරැ ඉදිරියට පැන්නා ය. අැයව කඩුවන් පහර දී දකට වන ස් කපා, පිට පයින් 44 පහර දී පැටවුන් ද දුරට විසි කාට, බියන් වනයට පලා යන තමන් සමඟ අා පිරිස කැදවාගන, බිය දුරැ කළ කුමාරයා ඉදිරියට ගිය් ය. මත්තහි ගල්කඩක් පසු කරමින් යන විට, අතිශයින් 45 ගාරහැඬි හඬින් කෑ ගසන ඉතා බිහිසුණු උඌරකු ද රළ පහරක් ස් ඉදිරියට එනු දැක උඌව ද එස් ම මරා දැමුවේ ය. 46 ඔපතාමික හි සටන සහ මිතුරන් හමුවීම ඉන් ඔබ්බට යමින් ‘දමළිය ගල’ නම් තැනට පැමිණි විට, 47 ‘ඕපතාමික’ නම් ගම් වැසියන්, අලුයම් කාලය් කිසි කටයුත්තක් සදහා කඩු ගත් අතින් යුක්තව යනු දැක, “මට පරාතුව මාවුන් මහි පැමිණ අැත” යි 48 සිතා, වේගයන් කඩුවන් පළිහට පහර දී ශබ්ද නගා, “දු්ටයන් මරන්නමැ” යි රළු වචන කියමින්, ඒ කුමාරයා මුවන් මැදට පනින සිංහයකු මන් ඔවුන් මැදට පැන්න් ය. දැඬි ලස බියට පත් ඔවුහු අත තිබූ අායුධ බිම දමා මහා වනයට පලා ගියහ. 49 ඉක්බිති රාජ කුමාරයා එහි හාත්පස බලමින් සිටින විට, ඒ පලා ගිය මිනිසුන්ගන් ප්‍රපාතයකට වැටුණු එකක් දැක, ඔහු ප්‍රපාතයන් ගාඩට ගන, 50 “තාපි කවුරැ ද?” යි විමසීය. 484 පටුන ඔහුග් කටින් සත්‍ය තාරතුරැ දැනගත්, කරැණාවන් යුක්ත වූ ඒ කුමාරයා, “තාපි කායිනුත් බිය හැර 51 සිය අවි අායුධ ගනිවේ” යැයි කියා තමාග් ගමන ඔවුන් හට කළින්ම ප්‍රකාශ කාට, මඟලගමුව සමීපයහි රැස්ව සිටි භටයන් දැක “කියන ලද සලකුණු පරිද්දන් පැමිණි අය වති” යි 52 සතුටු විය. මාවුන් විසින් පිරිවරා ගන්නා ලද හතම් ‘දනවේවා’ නම් තැනට ගාස් එහි කලින් පැමිණ සිටි තමාග් පිරිස හා එකතු විය. 53 කිත්සිරිම් රජුගයේ සතුට සහ අුමතිවරුන් පුමිණීම මුව දඩයම් අාදී නායක් ක්‍රීඩා විනා්දයහි තත්පර වූ ඒ ස්වාමි දරැවා, 54 ඒ මිනිසුන් සමඟ කිහිප දවසක් එහි විසී ය. එකල කිත්සිරිම් රජ තම්, තමා පාලනය කරන මිනිසුන් විසින් එවන ලද ලියුම් පතකින් තම පුතු එහි 55 පැමිණි බව දැන, “කලක් සතුරන් වත විසූ හතම් යම් කිසිදු උපද්‍රවයකට 56 නාපැමිණ සතුරන් අතින් දුකස් මිදුණ් ය” යි සතුටු වූය් ය. 57 “එම්බල, මාග් ශා්කය දුරැ කරන පුතුන් මාග් මරණයට පරාතුව වහා මහි 58 කැදවාගන විත් දක්වවේ” යැයි පස් මහකරැ වර්ගයාග් ප්‍රධාන යැයි සම්මත 59 මිනිසුන් අත පඩුරැ ද සහිතව සිය අතින් ලියූ ලිපි දී යැවී ය. කුමාරයා ද පැමිණි මිනිසුන් ද, එවූ පඩුරැ ද දැක පියාණන් දැකීමට කැමති වී එතැනින් ‘විගම’ට ගිය් ය. 60 එකල ඒ කිත්සිරිම් රජ තම් පුතු එහි නතර වී සිටින බව අසා, 61 “කල් ගවීම නාකාට ඒ තම් කැදවාගන අා යුතුය” යි කියා කූඨාරාදි සභා නායකයන් ද පස් පිරිවන්වල මුල් වැසි තරැන් වහන්ස්ලා ද යැවී ය. ඒ කුමාරයා ඔවුන්ගන් තාරතුරැ හා පිය රජුග් පුවත් අසා, “යහපත් නැකතකින් 62 නික්මන්නමි. තාපිත් මා සමඟ යා යුතුය” යි කියා, රම්‍ය වූ ගංගා, දිය අැලි වැටන තැන් අාදියහි නායක් අාකාරය් ක්‍රීඩාවන් එහි ම වසමින් කිහිප දවසක් ගත කළ් ය. 63 485 පටුන භටන්ගයේ බි සහ කුමරුගයේ කායේප සභාපතියා අාදී අැමතිවරැන් දැකීම සදහා ඒ ඒ දසින් පැමිණි භටයින් දැක, 64 කුමරැ අනුව යන්නා් ද කුමරැ හා එක්ව ගන, රජු කරහි පර 65 කළ අපරාධ මනහි කරමින් බියන් සහ සැකයන් වසඟ කරන ලද්දා් වූහ. “නායක් තැනින් මහි බාහා් භටයා් රැස් වති. 66 අැමැත්තන්ග් ද මාවුන්ග් ද සිත්හි අැති අදහස දැනගත නාහැක; රැස් වූ මාවුහු සියල්ලා් හාත්පසින් වටලා අප මැදි කාට ගන ඒ ඒ තැන 67 සිටියා් ය” යි මස් ඔවුනාවුන් කතා කරමින්, එකල විමතියට පත්වූවා් ම් පුවත රාජ කුමාරයාට ද දැන්වූහ. 68 “ම් සියලු අධමයා් හැම කල්හි වූ පරිදි සර්ව ප්‍රකාරයන් ම 69 නාසලකා, බිය නාවිය යුතු කාරණයහි අතිශයින් බිය දක්නා සුල්ලා් ය. සභාපතියා දැකීමට මහි රැස් වූ ගම්වැසි ස්නාව දකින මාවුහු, මා 70 ඉදිරියහි බැගෑපත් වදන් කියති” යි ඒ කුමාර තම කිපී ඔවුන්ට මබදු 71 වචන කී ය. එස් වුවත් ඔවුහු (අැමතිවරැ සහ ස්නාව) ක්‍රමයන් ඒ ඒ අතට පලා ගියහ. කුමාරයා ද ඒ පුවත දැන, “නායක් තැන මාග් වික්‍රමය ද, එස්ම බාහා් ස් 72 මා විසින් කළ ස්වකීයයන් අාරක්ා කිරීම ද දකින්නා වූ ම් නීචයන්ග් සහජයන් එන බිය පහව නායයි. මාවුන්ග් මහි සිටීම හා් පහව 73 යාම හා් මට කුමක් කරන්න් ද? මහි සිටි කල්හි කවර නම් ජනයන් කායි කලකත් කුමක් සිතන්න් දැ?” යි සිතා එහි වසමින් මද කලක් ගත කළ් ය. 74 රත්නාවලී බිසවගයේ මුදිහත් වීම සහ පි පුතු හමුව රත්නාවලී රාජනිය තාමා් පුතු එහි සිටි බව ද, රජු විසින් 75 යවන ලද පිරිස ඔවුන් කැටිව නාඑන බව ද අසා, “පුතු නාඅවුත් මස් 76 කල් ගවීම කරනු ලබන විට, රජුග් සිතට ඉදින් දුකක් අැති වී නම් එය සුදුසු නාවන්න් ය” යි සිතා, 77 “මම ම ගාස් සිය පුතු වහාම රජු වත ගනවිත් 78 486 පටුන දක්වන්නමි” යි වහා රැහුණින් අවුත් ‘සක්නාතලි’ (සංඛනායථලි) නම් නුවරට ගාස්, 79 සාදරයන් රජු දැක, සමඟ සතුටු විය යුතු කථා නායක් පරිද්දන් 80 කාට නිමවා, රජු වත තමන් අා පුවත පවසා සිටියාය. ඕ තාමා් ඒ නුවරින් ‘විල්ගම’ට ගාස් එහි පිවිස, පුතු ද, නායක තරවරැන් ද, සභා නායකයා ද 81 යන මාවුන් සාදරයන් දැක, කටයුතු ද් ගැන මාවුන් හා මැනවින් සාකච්ඡො කාට, “සෑම අාකාරයන්ම මහි ප්‍රමාද වීම නුසුදුසු ය” යි 82 පවසා, ඒ කුමාරයා කැදවාගන ‘බදලත්‍ථලිය’ට අවුත්, එහි වසන ද්ව සනවියා සමඟ ‘සක්නාතලි’ නුවරට ගාස් පිය රජු හට දැක්වූවා ය. 83 මහාදිපාඳ තනතුර ලුබීම පසුව කිත්සිරිම් රජ තම් පුතු දැක හටගත් ප්‍ර්ම අැත්ත්, එ කල්හි ප්‍රධාන අැමතියන් ඉදිරියහි මස් කීය් ය: 84 “ඔබලාත් මාත් මහි කවුරැ වනුවන් ස්වය කරද්ද? අවසාන කටයුතු හා් කරද්ද?” යි විමසා, “මා සිත තුබූ ශා්ක හුල අද උදුරන ලද්ද් ය. දැන් තපි මටම 85 ලාභයයි නාසිතවේ; ම් තම් තාප සියල්ලග්ත් පුණ්‍යා්දය නාවේ ද? මතැන් පටන් තපි සියල්ලා්ම කුමරැ අනුව පවතිවේ ය” යි කියා ඒ සිය පුතු ඔවුන්ට පවරා දුන්න් ය. 86 අැමතියන් ඒ කුමරැග් අණහි සාදරයන් කටයුතු කරන අතරතුර, ඒ කිත්සිරිම් නම් රජ කලුරිය කළ් ය. දන්නා ලද ශාස්ත්‍රාගම අැති, 87 ධීර වූ ඒ කුමාර තම් එකල්හි පියාග් මරණින් හටගත් ශා්ක වේගයට වසඟ නාවී, මහා අැමති අාදී රට වැස්සන් අස්වසා, පියාග් 88 අාදාහන කෘත්‍යයන් තත්වානුරෑපව කාට නිමවා, ඒ ඒ දනවේවහි ද එරට සීමායහි ද තමා විසින් හදා වඩා ගන්නා ලද දැඬි භක්තිය අැති අැමතියන් යදවීය. 89 පසුව ක්ත්‍රිය ධර්මයහි පණ්ඬිත වූය්, හාබනා නැකතකින් මහාදිපාද 90 පදවි පට බැදීම් මහා්ත්සවයහි ලංකාවට 487 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.