ආපසු

පරිච්ඡේදය 68

රට ස්වයංපෝෂිත කිරීම

රජු: Parakramabahu I

12th Century AD

පරාක්‍රමබාහු රජතුමා කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක් ආරම්භ කළේය. අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. දැදුරු ඔය හරහා වේල්ලක් බැඳීම, පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කිරීම සහ විනාශ වී තිබූ වැව් 17කට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම මෙහිදී කැපී පෙනේ. මෙමඟින් රට ධාන්‍යයෙන් ස්වයංපෝෂිත විය.

අලංකාරයක් බදු වූය්, සියලු අාභරණයන් 91 සැරසී, බලවත් වූය්, දක්යන්ට අග්‍ර වූය්, අැතකු පිට නැඟී නායක් අලංකාරයන් හා නායක් පරිද්දන් සරහන ලද්දා වූ බල ස්නාවන් 92 පිරී ඉතිරී ගිය නුවර, සුර රජු සුරපුර ප්‍රදක්ිණා කරන්නා ස් ප්‍රදක්ිණා කළ් ය. එකල 93 මහණ බමුණු අාදීන්ග් දිළිදු බව නැමැති ගිනි පරම්පරාව මහත් වූ 94 ධන වර්ාවන් නිවා දමා ශාන්තිය පැමිණවීය. ඒ තම පසුව ගජබා රජුටත්, 95 මාණාභරණ රජුටත් ඒ පුවත කියන්නට සිය දූතයන් යැවී ය. 96 උතුම් ගුණයන් අන්ක සාමන්ත රජවරැන්ග් සිත් ගත්, මැනවින් කම්පනය කළ සතුරන් අැති, පැමිණන ලද තියුණු තද අැති ඒ මහාදිපාද තම්, සකල ලා්ක කුහරය ව්‍යාප්ත වූ කීර්තිය වස්තු කාට අැත්ත්, සාදුරැ වූ නායක් පැවතුම් අැතිව ඒ නුවර විසුවේ ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශය් ‘මහාදිපාද මහා්ත්සව’ නම් වූ සැට සත්වන පරිච්ඡේදය නිමි. 68. රට ස්වයංපා්ිත කිරීම 1-2 අතිශයින් උදාර වූ අදහස් අැති, අන්‍ය ද්ශයන් පිළිබදව ද මැනවින් දන්නා වූ ඒ පරාක්‍රමබාහු කුමාරයා, රාජ්‍යයහි නියුක්ත අැමතිවරැන් සමඟ එහි මන්ත්‍රණයට පැමිණිය්ය. 3-5 එස් පැමිණ රජතුමා මස් පැවසීය: “මා රජ වීම් ඵලය නම් සියලු සතුරන් විනාශ කර ලා්කය ද ශාසනය ද දියුණු කාට සම්පත් අැති කිරීමයි. ඉතා කුඩා වූ ද ම් රාජ්‍යය මාග් ප්‍රඥා මහිමයන් සමෘද්ධියට පත් කරවමි. එය අන්‍ය රජවරැන්ග් මහිමය ඉක්මවා පවතින පරිදි වහාම සකස් කරන්නමි.” 6-7 ඒ ස්වාමී වූ රජතම් එස් සිතා, තමා සමඟ හැදී වැඩුණු සියලු අැමතිවරැන්ට සුදුසු පරිදි තනතුරැ දී ඔවුන්ට ඉසුරන් 488 පටුන සංග්‍රහ කළ්ය. ඉන්පසු සමනල කන්ද් පටන් මුහුද දක්වා වූ රාජ්‍ය සීමාවහි නායක් තැන්වල සිය ස්නාව පිහිටුවා, “හැමට පළමු කාට බහවින් ධාන්‍ය රැස් කිරීම කළ යුත්ත් ය” යැයි සිතා අැමතිවරැන්ට මස් කීවේය. ජල කළමනාකරණ සහ කෘෂිකර්මාන්ත පිළිබෙඳ රජුගයේ දැක්ම 8-10 “මට අයත් රාජ්‍යයහි අහස් දියන් (වැසි ජලයන්) ගාවිතැන් කරන ගායම් බිම් හැර, නාසිදන දිය අැති ගංගා මඟින් සහ මහ වැවේ මඟින් ජලය ලැබන කත් අැත්ත් ඉතා ස්වල්පයකි. එස්ම ම් රට බාහා් වූ පර්වතවලින් ද, ඝන වූ වන ලැහැබ්වලින් ද, මහා වගුරැ බිම්වලින් ද යුක්ත හයින් ගාවිතැනට අවහිර සහිතය. 11-12 මබදු ද්ශයහි අහසින් වැටන ජලය මදකුත් ලා්කයාට වැඩක් නාවී කිසි කලකත් මුහුදට නායැවිය යුතුය. මැණික්, රන් අාදිය හටගන්නා අාකර බිම් හැර අනක් සියලු තැන්හි කත් වතු මැනවින් අැති කළ යුතුය. 13-15 ලා්කයාට වැඩක් නාකාට, සිය අතට පත් දයක් පමණක් අනුභව කරමින් විසීම මා වැන්නන්ට කිසිස්ත්ම සුදුසු නාවේ. එබැවින් තාපි සියල්ලා්ම ඉතා දු්කර වූ ද, පැමිණි කටයුත්තහි නාපසුබස්නා වීයර්‍යය අැති ව, එහි අැති අසීරැ බව නාසිතා මාග් විධානය පරිදි කිසිවක් ඉතිරි නාකර නාවරදින ලස ම් කර්මාන්තයන් සිදු කරවේ.” දැදුරු ඔයේ අභිායේග සහ රජුගයේ ධර් 16 ‘කාටුබදය’ යැයි ප්‍රකට නම පමණක් ඉතිරි ව තිබූ, විනාශ වී ගිය, පර කල රජවරැන් විසින් බැදීමට ඉතා දු්කර බවට පත් ව තිබූ ‘දැදුරැ’ නම් ඔය් මහා වේල්ල බැදීමට මහත් යසස් අැති රජතුමා නියා්ග කළ්ය. 17-18 ඉක්බිති ඒ සියලු අැමතිවරැ එහි අැති අසීරැ බවත්, එය කළ නමුත් ස්ථිර නාවන බවත් නායක් 489 පටුන අාකාරයන් රජුට ප්‍රකාශ කළා්ය. 19-21 පරාක්‍රමබාහු රජතම් ඒ කතාව ප්‍රතික්්ප කරමින් මස් කීවේය: “ලා්කයහි උත්සාහවන්ත මිනිසුන්ට කළ නාහැක්ක් කුමක් ද? රාම කුමාරයා වදුරැ සමූහයා ලවා මහ මුහුද් පවා වේල්ලක් බැදවූය්ය. ඒ කථාව අද දක්වාත් ලා්කයහි පවතී. 22-23 ඉදින් මාග් ත්ජස ලක්දිව එක් ස්සත් කිරීමන් සලකුණු කාට ලා්ක ශාසනය වැඩීමට හ්තු වන්න් නම්, මය අාරම්භ කළ පමණින්ම නිමවීම පනන්න්ය.” මස් පැවසූ මහා උත්සාහවන්ත රජතුමා ඔවුන්ග් උත්සාහය මැනවින් වර්ධනය කළ්ය. කාටුබෙඳ වාරි ව්‍යාපෘති 24-25 මහා නුවණැති ස්වාමී තම්, වේල්ල් මුවදාර පටන් ‘රත්කරවේව’ නම් රට දක්වා පළමුව නායක් පුරැ ප්‍රමාණ ගැඹුරැ වූ ද, අතිශයින් පුළුල් වූ ද, ඉතා ශක්තිමත් වූ ද මහා අැලක් කරවීය. 26-28 රටවැසි ගල් වඩු සමූහයා ද, ලා්හ වැඩකරැවන් ද, බාහා් වූ කම්මල්කරැවන් ද, රන්කරැවන් ද රැස් කරවා, ඔවුන් ගල් කාටන කටයුත්තහි යාදවා, ඔවුන් ලවා සම්බන්ධ වූ තැන් සායාගත නාහැකි, අතිශයින් ස්ථිර වූ, තනි ගල් තලාවක් මන් මැනවින් නිමවන ලද බදාම අැත්තා වූ වේල්ලක් මහා යසස් අැති රජතම් බැදවීය. 29-30 සැදැහැවත් රජතුමා ඒ වේල්ල මත බා්ධි වෘක්යක් ද, පිළිම ගයක් ද, එස්ම දාගැබක් ද පිහිටුවිය. 31-32 පණ්ඬිත වූ රජතම් සියලු ජල පහර ඒ මහා අැළ මාර්ගයන් මුහුදට වැටන ස් සැලැස්වීය. ඒ අැළ දපස මහා වනය කප්පවා, නායක් දහස් ගණන් ගැල්වලින් වී ගන යා හැකි පරිදි කත් කරවා, අටුකාටු වලින් පිරැණු බැවින් ‘කාටුබදය’ යන්න අර්ථයට ගැළපන ව්‍යවහාරයක් බවට පත් කළ්ය. 490 පටුන වනත් වාරි කර්මාන්ත සහ පරාක්‍රම මුහුඳ 33-35 ඉක්බිති ‘සක්වඩමන’ සහ ‘කිඹුල්වාණය’ යන ගංගා එක්වන ස්ථානයහි රජතුමා යට කියන ලද පරිදි ‘උඌරැ දාළ’ නම් වූ තැන අමුණක් බැදවීය. එහි ද මහා අැළක් පවත්වා, ඒ උඌරැ දාළ අැළ මාර්ගයන් ජලය ‘මාගල් වැවට’ යාමු කරවා, එහි කැඩී බිදී ගිය තැන් ඉතිරි නාකාට බැදවීය. දිය බැහැර යන මාර්ගයන්ග් බැස යන ජලය පරටු කාට පූර්ව ප්‍රමාණයට වඩා වැඬි වූ දිය පිටාර ගැලීමක් ද කරවා එතැන් පටන් උඌරැ දාළ දක්වා කත් කරවා එහි ද වී රැස් කළ්ය. 36-38 ඔහු දැදුරැ ඔය් ‘දාරාදත්තික’ නම් ස්ථානයහි දිය බැස්මක් (සාරාවේවක්) ද, මහ අැළක් ද කරවා එතැන් පටන් උඌරැ දාළ දක්වා කත් කරවා එස්ම එහි ද ධාන්‍ය රාශියක් රැස් කළ්ය. 39-40 පර ඉතා කුඩා වූ ‘පඩු වැව’, එහි උස් බව හා දිග පළල වැඬිකාට, ඉතා ශක්තිමත් වැවේ බැම්මක් අැති කරවා, සාරාවේවක් සහිත වූ, ඉතා උස් වූ මහා ජල කදක් රැදන මාර්ගයක් කරවා ඊට ‘පැරකුම් මුහුද’ (පරාක්‍රම සමුද්‍රය) යන නම තැබීය. 41-43 ඒ වැව මැද වූ දූපතහි අැති ගල මුදුන් කලස් නමැති කදු මුදුන් සුන් කරන සෑයක් ද කරවීය. ඒ දූපත මැද ඉතා සාදුරැ වූ, ලා්කවාසීන්ග් සතුට වඩන්නා වූ, රාජ මාලිගාවක් වැනි වූ තුන් මහල් මැදුරක් කරවීය. වුවේ ප්‍රතිසංසයේකරණ සහ රාජ්‍යයේ සමෘඳයේධි 44-50 එස්ම දයාබර සිත් අැති රජතම් සිය රාජ්‍යයහි ම් කියන්නා වූ වැවේ ද, අනිකුත් විනාශ වී ගිය බාහා් අමුණු සහ වැවේ ද බැදවීය: මාගල වැව, සිටු වැව, සතුන්ගතු වැව, තඹ වැව, අඹ වැව, වසා වැව, ගිරිබා වැව, පටාල වැව, මණ්ඬික්කුලම, මානර වැව, සාදියගම් වැව, කිණිහිරිගල් වැව, බුද්ගමු දාළ, හූරැගමු වැව, මහකිරලා වැව, ගිරියා වැව, රක්නා වැව, අඹාල 491 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.