ආපසු

පරිච්ඡේදය 69

ධනය හා සේනාව රැස් කිරීම

රජු: Parakramabahu I

12th Century AD

මහා පරාක්‍රමබාහු රජු රටේ ආර්ථිකය හා ආරක්ෂාව ශක්තිමත් කිරීම මෙම පරිච්ඡේදයෙන් විස්තර කෙරේ. වැව් රාශියක් ප්‍රතිසංස්කරණය කර කෘෂිකර්මාන්තය නංවාලූ රජු, කිසිදු බිම් කඩක් නිසරු නොතැබිය යුතු බව පැවසීය. විදේශීය වෙළඳාම දියුණු කර ධනය රැස් කළ ඔහු, දක්ෂ සේනාංක රැසක් පුහුණු කළේය. දුන්නෙන් විදින්නන්, මල්ලවපොර ශිල්පීන් සහ විවිධ ශිල්පීන්ගෙන් යුත් බලවත් හමුදාවක් ඔහු ගොඩනැගීය.

වැව, කටනුනරැ වැව, ජල්ලිබා වැව, උතුරාල වැව, සියඹලා ගම් වැව, දවලවිටිගම් වැව, කිරා වැව, නළන්නරැ වැව, කරවිටවිලත් වැව, දිඹුල්ගම් වැව, මූනරැ වැව, කසාල් වැල, කලලහල් වැව, මුල්වාරික වැව, ගිරිසගමු නම් වැව, පාලාන්නරැ වැව සහ විසිරිතල වැව යනු ඒවාය. 51-53 ‘පස් යාදුන් මහ මඩ’ වගුර සහ කුඩා විල් කප්පවා, එයින් ජලය ගංගාවලට හරවා කත් බවට පත් කළ්ය. වී රැසක් ද එක්රැස් කළ්ය. එහි වන බිම් සහ අනිකුත් බාහා් තැන්වල සෑම වන බිම් වන් කාට, ගම් ප්‍රධානීන් ලවා කත් කිරීමහි රටවැසියන් යාදවා කටයුතු සැලැස්වීය. 54-56 රජයහි පර ලැබුණු අාදායමට වඩා වැඬි වූ අාදායම අලුත් කත්වලින්ම රැස් කරනු ලැබුවේය. නුවණැති රජතම්, රටවැසියන් කිසි කලකත් දුර්භික් බිය නාහදුනන ලස කටයුතු කළ්ය. නීති දත් ඒ රජතම්, “මාග් රජයහි යම් කිසි තැනක ප්‍රයා්ජනයක් නාගන අතහැර දැමූ කුඩා ගවත්තක තරම්වත් බිම් කඩක් නාතිබ්වා” යි කීවේය. 57-58 ඵල (ගඬි) පිණිස ප්‍රසිද්ධ වූ ද, එස්ම මල් පිණිස ප්‍රසිද්ධ වූ ද, නායක් වැල් සහ රැක් විශ්යන්ගන් ඝන ව ගැවසුණා වූ, අනුභවයට සුදුසු ද්වලින් පිරැණු, නානා විධ උයන්වලින් සාදුරැ වූ, සිත් අැදගන්නා වූ අාරාමයන් රජතුමා ඒ ඒ තැන්හි පිහිටුවූය්ය. 59 විධානයහි දක් වූ රජතම්, සමෘද්ධියට පත් වූ තමාග් කුඩා රාජ්‍යය, තමාග් ප්‍රඥා විශ්යන් අන්‍ය වූ මහත් රාජ්‍යයක් පවා ඉක්මවා පවතින පරිද්දන් ම් සියල්ල සිදු කළ්ය. 69. ධනය හා ස්නාව රැස් කිරීම එකල්හි පැරකුම්බා රජතම් ම් අාකාරයන් සිය රාජ්‍යයවුල් රහිත කාට තබා, ඉදිරි කටයුතු පිළිබදව මස් සිතුවේය. “යහපත් වූ රාජ නීතියට විරැද්ධ වූ, මනා නුවණක් නාමැති පර රජවරැ බාහා් කලක් තිස්ස් තමන් කැමති පරිදි ලා්කයත් 492 පටුන ශාසනයත් විනාශ කළහ. 1-3 භික්ූන් වහන්ස්ලා ද බුද්ධ ශාසනය් විනය හා ධර්මය නාසලකා, පිළිවත් වරදවමින් තමන් කැමති පරිදි වාසය කළහ. එබැවින් ම් කාලයහි මා විසින් වහාම ලංකාව එක්සත් කාට ශාසනය ද ලා්කය ද යහපත් මගට ගතහාත් මැනවි.” 4-5 ුඳයේධ සඳහා සූදානම් වීම මස් සිතූ ක්ත්‍රිය තම් සාමන්තයන්ට සහ මාණ්ඩලිකයන්ට ස්නාව ද, යුද්ධය පිණිස උපකරණ ද සපයන ලස උපදස් දුන්න්ය. පළමුව රත්කුරවක නම් රටහි සිටි දමළ ස්නාවට අධිපති වූ මලයරට වැසියා කැදවා, ඔවුන්ට නායක් බල ස්නා ද, හසුන්පත් ද, සන්නාහ සහ අවි අායුධ ද සපයා දී, එහි රැදී සිටීම පිණිස යැවීය. 6-7 තවද, තඹ රට ද, ගිරිබා පදස ද, මානර වැව ද, මීපල් නම් රට ද, බුත්ගමු නම් රට ද, අළවන නම් රට ද, බා්ගම්බර නම් රට ද, කටුප්කට නම් රට ද යන ම් ප්‍රත්‍යන්ත දනවේ රකිනා අැමතිවරැන් වන් වන් වශයන් කැදවීය. 8-10 ඔවුනට නායක් දහස් ගණන් යා්ධයන් ද, බලකාටු ද, සන්නාහ ද, කඩු තා්මර සහ හල්ල අාදී නායක් අායුධ ද සපයා දී ඒ ඒ ස්ථානයන්හිම වාසය කිරීම පිණිස පිටත් කර යැවීය. 11-12 ඉක්බිති ලක්මහලෑන නම් වූ ද, සිළුනා නම් වූ ද, එස්ම ජයමහලෑන නම් වූ ද, සිටුනා නම් වූ ද, මහින්ද නම් වූ ද ලම්බකර්ණ ක්ත්‍රිය වංශයන් පැවත අා ම් පස්දනා එකල්හි මහත් වූ කීර්තියන් යුක්තව මා්රිය රටහි වාසය කරති. රජතම් ඔවුන් ලවා ද වන් වන් වශයන් දහස් ගණන් භටයන් ද, යුද්ධ උපකරණ ද කරවන ලසට නියා්ග කළ්ය. 13-14 493 පටුන විශයේෂ සයේනාංක පිහිටුවීම රජතම් තමන්ග් අැතුළු මාලිගයහි ද මණ්ඩලික සූරයන් දාළාස් දනකු පත් කාට, ඒ එක එක නායකයකුට යුද්ධයහි දක් වූ සූරයන් දදහස බැගින් දුන්න්ය. 15-16 ජය ගැනීමට සමත් වූ අසූ හතර දනකු සාමන්තයන් ලස පත් කාට, ඔවුන්ට වන් වන් වශයන් දසීය බැගින් වූ ස්නාවක් ලබා දුන්න්ය. 17 මහත් වූ ශරීර අැති සහ මහත් බල අැති නායක් දහස් ගණන් මුගුරැ අවි ගත් යා්ධයන් පත් කාට, ඔවුනට යුද්ධා්පකරණ ද දුන්න්ය. 18-19 අන්‍ය ද්ශවාසී වූ ක්රළ අාදී යුද්ධයහි හසළ දැනුම් අැති (කෘතහස්ත) යා්ධයන් සම්බන්ධ වූ බාහා් දහස් ගණන් ස්නා ද සාදා ගත්ත්ය. 20 රාත්‍රී යුද්ධයහි දක් වූ ‘චන්ද්‍රාලා්ක ධනුර්ධරයන්’ එක් දහසක් පුහුණු කරවා ඔවුනට සම් සැට්ට (සම් කබා) අාදිය ලබා දුන්න්ය. 21 කර්මාන්තයහි දක් වූ නායක් දහස් ගණන් වැද්දන් බදවාගන, ඔවුන්ට සුදුසු වූ ඔවුන් කැමති කළු රදි අාදිය දුන්න්ය. එකල්හි ඒ රජතම් නායක් කම්කරැවන්ගන් එක එක දහස බැගින් ගන තම තමන්ග් කර්මාන්ත කටයුතු කිරීමහි යදවීය. 21-22 “අැත් අස් ශිල්පයන්හි ද, කඩු ශිල්පයන්හි ද, අන්‍ය ද්ශ භාාවන්හි ද, නැටීම් හා ගී ගැයීම්හි ද දක්ව රාජ කාර්යයහි නුවණැත්තන් ලස වැඩත්වා” යි සිතා, නායක් කුලවතුන්ග් පුත් සාහායුරැ සහ මුණුබුරන්ව, එකල අධිපති වූ රජතම් තම මාලිගාව තුළම අැති දැඬි කළ්ය. 23-24 අැඟ පිරිමදින්නන් (සීරි ගන්නන්) ද, කපුරැ වඩන්නන් ද, කුඩා ස්වකයන් ද, එස්ම සිංහල ගාන්ධර්වයන් (සංගීතකරැවන්) ළඟ හැසිරන්නා් යනාදී වූ නායක් ප්‍රභ්ද වර්ගයන්ට අයත් වන් වන් වූ දහස් ගණන් මිනිසුන්ව ද හතම් රජ ගදර තුළම අැති දැඬි කළ්ය. 25-27 තරැණ වූ සැට්ටලන්නා් (අැදුම් මහන්නා්) ය, නාපිතයා් (කරණවෑමියා්) ය යනාදීන්ට අවි අායුධ දී, තම තමන්ග් ප්‍රධානීන් යටත් ස්වය කිරීමට අනුදැන වදාළ්ය. 27 494 පටුන ධන හා පරිපාලන විධිමත් කිරීම පිය රජතුමාග් භාණ්ඩාගාරාධිකාරීන්ගන් ධන ප්‍රමාණය දැනගන, “මා විසින් ම් පමණ වූ ධනයන් ලංකාව එක්සත් කිරීමට නාහැකිය” යි නිශ්චය කාට, මහජන සමූහයා පීඩාවට පත් නාකර මස් ධනය රැස් කළ්ය. 28-29 මිහිපල් තම් වස්තුව ද ස්නාව ද වන් වන් වශයන් කාටස් දකක් කාට ප්‍රධාන අැමතිවරැන් දදනකු භාරය් තැබීය. 29-30 රජතම් තමන් ජයගත් සියලු රටවල් ද එස්ම සම ස් බදා, පිළිවළින් පැවත අා සමූහාධිපති අැමතිවරැන් දදනකු වත පැවරැවේය. 30-31 මුහුදු වරළබඩ රටවල් ද, රැවන් අාකර අැති රටවල් ද, මහා මලය රට ද, ඉන් ඉතිරි වූ සසු රටවල් ද යැයි සියලු සාරවත් ස්ථාන වන් කාට, ඒ මිහිපල් තම් එය ‘අන්තරංග ධුරය’ යි නම් කාට එක් අැමතියකු කරහි (අධිපති බව) තැබීය. 32-33 හතම් බාහා් රැවන් නැවේවලින් යවා වළදාම් කරවා ධන රාශිය ද වර්ධනය කළ්ය. මුල් අැමතිවරැන් දදනා යටත් යුද්ධ උපකරණ ද, නායක් දහස් ගණන් යා්ධ භටයන් ද අැති කරවීය. 33-34 අන්තරංග නම් ප්‍රධාන ධුරයහි ද, විජිත දකට අයත් වූ ප්‍රධාන ධුර ස්ථාන දකහි ද යන ම් ධුරත්‍රයහි (තනතුරැ තුනහි) අැමතිවරැන් තුන්දනා යටත් ඉතා බාහා් වූ යා්ධ බල අැණි අැති කරවීය. 35-37 භටයන්ග් ශූර බව පරීක්ා කරනු පිණිස වීථි යුද්ධ කරවා, ඉතාම ශූර වූවන් වන් කාට ගන ඔවුනට උතුම් වූ සත්කාර කළ්ය. 37-38 දයාවහි අැලුණා වූ, යුද්ධ කිරීමට පාහාසත්කමක් නැත්තවුන්ට “ඔවේහු ගාවිතැන් අාදිය කාට සුවස් ජීවත් වත්වා” යි කියා (යුද ස්වයන්) මුදා හැරිය්ය. 38 මස් විධි ක්‍රම දන්නා වූ රජතම් සන්නාහ සහ අායුධයන් ද, ශූර වූ භටයන් ද සපයා ගන, ජන සමූහයා පීඩාවට පත් නාකාට සුවස් නානා විධ වූ ධන සමූහය ද රැස් කළ්ය. 39 495 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.