ආපසු

පරිච්ඡේදය 7

විජය කුමරුගේ පැමිණීම සහ රාජාභිෂේකය

රජු: Vijaya

5th century BCE

විජය කුමරු සහ ඔහුගේ 700ක් පිරිවර ලක්දිව තම්බපණ්ණියට ගොඩබසින ලදී. එහිදී ඔහුට කුවේණි නම් යකින්න මුණගැසුණු අතර, ඇයගේ සහායෙන් ඔහු යකුන් පරදවා රාජ්‍යය පිහිටුවීය. පසුව ඔහු කුවේණිය සහ දරුවන් පිටමං කර, මදුරා පුරයෙන් පැමිණි පාණ්ඩ්‍ය කුමරියක විවාහ කරගෙන අභිෂේකය ලැබීය. මෙරට සිංහල ජනාවාස ආරම්භ වූයේ මෙතැන් සිටය.

39 විජය තම් විම හැසිරීම් අැත්තක් විය. ඔහුග් පිරිස ද එස්ම වූහ. ඔවුහු ඉවසිය නාහැකි නායක් බිහිසුණු අපරාධ කළා්ය. කිපුණු 40 මහජනතාව රජුට ඒ බව දැන්වීය. රජතුමා ඔවුන් සන්සුන් කරවා පුතුට මනාව අවවාද කළ්ය. දවනි වර ද සියල්ල එස්ම සිදුවිය. තුන් වන වර වනාහි කා්පයට පත් මහජනයා, “ඔබ් පුතු මැරැව 41 මැනවැ” යි රජුට කීහ. ඉක්බිති රජතුමා ඒ විජය කුමරැ ද, ඔහුග් ඒ පිරිස වූ 42 සත් සියයක් මිනිසුන් ද අඩක් හිස මුඩු කරවා නැවකට නංවා සමුද්‍රයට යැවීය. එස්ම ඔවුන්ග් භාර්යාවන් ද, එස්ම දරැවන් ද 43 වන වනම නැවේවලට නංවා මුහුදට යැවීය. වන් වන්ව දමන ලද්දා වූ ඒ පිරිමි, ස්ත්‍රී සහ ළමයි 44 වන වනම දූපත්වලට ගාඩ බැස්සා්ය. එහි වාසය කළා්ය. දරැවන් 45 ගාඩබට දූපත නග්ගදීපය යැයි ද, භාර්යාවන් ගාඩබට දූපත මහිලාද්වීපය යැයි ද ප්‍රසිද්ධ විය. විජය කුමරැ සුප්පාරක නම් තාටුපළට ගාඩ බැස්ස්ය. එහිදී තම පිරිසග් සැඩපරැ ක්‍රියාවන් නිසා බියට පත්ව 46 නැවතත් නැවේ නැංග්ය. ස්ථිර බුද්ධි අැති විජය නම් කුමරැ ලංකාවහි නාහාත් තාම්‍රපර්ණි ද්වීපයහි 47 තථාගතයන් වහන්ස් පිරිනිවන් පෑම පිණිස යමක සාල වෘක්යන් අතර සැතපුණු දවස්ම ගාඩ බැස්ස්ය. මහිදී සුජනතාවග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘විජයාගමනය’ නම් වූ හයවන පරිච්ඡේදය නිම විය. 7. විජය කුමරැග් පැමිණීම සහ රාජාභි්කය විජගයේ පුමිණීම සහ ඳයේව අාරක්ෂාව 1 සියලු ලා් වැසියන්ට වැඩ කාට, පරම ශාන්තිය වූ නිර්වාණ කාලයට පැමිණ, පිරිනිවන් මඤ්චකයහි වැතිර සිටියා වූ, වාදීන් අතර ශ්‍ර්්ඨ වූ, ලා්ක ස්වාමී වූ මුනි තම් (බුදුරජාණන් 83 පටුන වහන්ස්), 2 මහත් වූ ද්ව සමාගමය්දී තමන් වහන්ස් සමීපය් සිටි ශක්‍ර ද්වේන්ද්‍රයාට මස් වදාළ ස්ක. 3 “සිංහබාහු රජුග් පුත්‍ර වූ ම් විජය කුමාරයා, තමා අනුගමනය කරන සත් සියයක් පිරිවර ද අැතිව, 4 ලාට රටින් අවුත් ලක්දිවට බැස්ස්ය. ද්වේන්ද්‍රය, මාග් ශාසනය ලක්දිව පිහිටන්න්ය. එබැවින් පිරිවර සහිත වූ ඔහුව ද, ලංකාව ද හාදින් අාරක්ා කරන්න” යැයි උන්වහන්ස් වදාළ ස්ක. 5 ශක්‍ර ද්වේන්ද්‍ර තම් තථාගතයන් වහන්ස්ග් බස ගඌරවයන් අසා, උපුල්වන් දවි රජුට (වි්ණු දවියන්ට) ලංකා අාරක්ාව භාර කළ්ය. 6 ඒ දවි තම් ශක්‍රයා විසින් කියූ පමණින්ම එකනහිම ලක්දිවට අවුත්, පරිබ්‍රාජක වස් ගන ගසක් මුලක වාඬි වී සිටිය්ය. 7 විජය කුමාරයා ප්‍රධාන කාට අැති සියල්ලා් ඔහු වතට අවුත්, “පින්වත! ම් කවර දිවයිනක් ද?” යැයි විමසූහ. 8 හතම, “ම් ලක්දිව ය” යි කියා, “මහි මිනිස්සු නැත්තාහ” යැයි ද, “තාපට බියක් නාවන්න්ය” යැයි ද කීවේය. 9 මස් කියා පැන් කණ්ඬියන් ඒ මිනිසුන්ට පිරිත් පැන් ඉස, ඔවුන්ග් අත්වල පිරිත් නූල් ද බැද අහසින් ගිය්ය. කුවේණි මුණගුසීම 10 (එකල්හි) පිරිවර යකින්නක් බැල්ලියකග් රෑපයන් තමා දැක්වූවාය. 11 ඔවුන් අතුරන් එක් අයක්, (තනිව නායන ලස) රජ කුමරැ විසින් නවතන ලද්ද් නමුත්, “ගම් අැති තැන බල්ලන් සිටිය යුතුය” යැයි සිතා අැය පසුපස ගිය්ය. 12 අැයග් ස්වාමි දුව වූ කුවේණි නම් යකින්න, කපු කටින තාපසියකග් වස් ගන එහි ගසක් මුල වාඬි වී සිටියාය. 13 ඒ මිනිසා පාකුණ ද, එහි සිටි තාපසිය ද දැක, එහි නා පැන් බී, නලුම් අල ද, පාකුරැ පතකින් (කාළයකින්) ජලය ද ගන ගාඩට නැංග්ය. 14 අැය ඔහුට, “මාග් ගාදුරක් වූවා හි සිටුව” 84 පටුන යැයි කීවාය. ඒ මිනිස් තම් බැද දමන ලද්දකු මන් එතැනම නතර වී සිටිය්ය. 15 එහත් පිරිත් නූල් ත්ජස නිසා අැයට එම මිනිසා කෑමට නාහැකි විය. යකින්න විසින් ඉල්ලනු ලැබුව ද මිනිස් තම් ඒ නූල දුන්න් නැත. යකිනි තාමා් හඩමින් සිටි ඔහුව අල්ලාගන උමගක දැමුවාය. මලස එකා බැගින් පැමිණි සත් සියයම අැය විසින් ඒ උමගහි දමන ලදී. 16 සියල්ලන්ම නාපැමිණි කල්හි බියක් අැති වි යැයි සැක කළ විජය කුමාර තම්, පස් අවියන් සැරසී ගාස් මනා වූ පාකුණ දැක, (ඔවුන්) ගාඩට නැගි පියවර සටහන් ද නාදැක, 17 ඒ තාපසිය ද දුටුවේය. “කිමක් ද? මැය විසින් මාග් භටයන් අල්ලා ගනු ලැබුවා් ද?” යැයි සිතා, “කිමක් ද පින්වතිය, තී මාග් භටයන් නුදුටුවහි දැ?” යි අැයට කීවේය. 18 අැය, “රාජ කුමාරයාණනි! භටයන්ගන් අැති වැඩ් කුමක් ද? පැන් බිව මැනව. නෑව මැනව” යැයි කීවාය. 19 “යකිනි තාමා් නිසැකවම මාග් ජාතිය (රාජකීය බව) දන්නීය” යැයි නිසැක වූ හතම, තමාග් නම කියා වහාම දුන්න සකසා ගන අැය වත එළඹිය්ය. 20 ඔහු නාරාච මුදුව සහිත දුනු දියන් යකින්නග් බල්ලන් අල්ලාගන, වම් අතින් අැයග් කස් වැටියන් අල්ලාගන, දකුණු අතින් කඩුව ඔසවා, “කල්ල! මාග් මිනිසුන් දියව! නැතහාත් තී මරමි” යැයි කීවේය. 21 ඒ යකිනි තාමා් බියන් බැගෑපත් වී, “ස්වාමීනි, මාග් ජීවිතය දනු මැනව. මම ඔබට රාජ්‍යය දන්නමි. ස්ත්‍රියක විසින් කළ යුතු අන් කිසිවක් වේ නම් එය ද (ඔබ) කැමති පරිද්දන් කරන්නමි” යැයි කියා ජීවිතය ඉල්ලා සිටියාය. 22 ඒ කුමර තම් ද්‍රා්හී නාවන පිණිස යකින්න ලවා දිවුරැම් කරවීය. 23 “වහා මිනිසුන් ගන්වව” යැයි කී පමණින්ම අැය 85 පටුන ඔවුන් ගන්වා දුන්නාය. “මාවුන් කුසගින්න් සිටිති” යැයි කියන ලද්දා වූ අැය, 24 ගිල දමන ලද වළදුන්ග් නැවේවල තිබූ නානාවිධ වූ බාහා් සහල් අාදිය මවා පන්වූවාය. 25 ඒ මිනිස්සු බත් සහ වෑංජන උයා, රජ කුමරැට බත් කවා, සියල්ලා්ම ද අාහාර ගත්තා්ය. ක්ෂ සංහාර 26 විජය කුමරැ විසින් (කා ඉතිරි වී) දන ලද අග්‍ර භාගය කා සතුටු වූ යකිනි තාමා්, 27 සාළාස් හැවිරිදි සිත් ගන්නා රෑපයක් මවාගන, සියලු අාභරණයන් සැරසී රජ කුමරැ වත පැමිණියාය. 28 (අැය) රැක් මුලක තිරයකින් හාදින් හාත්පස අාවරණය කරන ලද්දා වූ ද, වියනකින් මනාව අලංකාර කරන ලද්දා වූ ද, මහා වටිනාකමක් අැති යහනක් මැවුවාය. 29 රජ කුමරැ එය දැක, අනාගත දියුණුව සලකා බලමින් අැය හා සමග වාසය කාට යහනහි සැප ස් නිදාගත්ත්ය. පිරිවර සියලු මිනිස්සු තිරය වටා නිදාගත්තා්ය. 30 රාත්‍රි කාලය්දී ඒ කුමාරයා තූර්ය නාද සහිත ගී හඩක් අසා, “ම් කවර ශබ්දයක් ද?” යැයි තමා සමඟ නිදා සිටි යකින්නගන් විමසුවේය. 31 අැය, “සියලු යකුන් ද මරවා රාජ්‍යය ස්වාමියාට දිය යුතුය. (නැතහාත්) අනිවාර්යයන්ම මනු්‍යාවාසය හ්තුවන් යක්යා් මා මරන්නාහ” යැයි සිතා රජ කුමරැට මස් කීවාය: 32 “ස්වාමීනි, මහි ම් යක් පුරය ‘ශිරීවස්තු’ නම් වේ. එහි ප්‍රධාන යක්යාට විවාහ කර දීම පිණිස ලංකා නගර වාසී වූ (යක්) කුමරියක් මහි ගන එන ලද්දීය. 33 අැයග් මව ද පැමිණියාය. ඒ කැදවාගන එන මංගල්‍යයහි මහි මහත් උත්සවයක් පවතී. ම් අැසන්න් එහි ශබ්දයයි. 34 ම් යක් සමාගම ඉතා විශාලය. අදම යකුන් මැරැව මැනව. මින් පසුව එය කළ නාහැක්ක්ය.” 86 පටුන 35 කුමර තම්, “අැසට නාපනන ඒ යකුන් මම කස් මරම්දැ?” යි අැසුවේය. 36 අැය, “යම් තැනක මම ශබ්ද කරම් නම්, ඒ හඩ දසට ගැසුව මැනව. අායුධය මාග් අානුභාවයන් ඔවුන්ග් අැඟ් වදින්න්ය” යැයි කීවාය. 37 ඔහු අැග් බස අසා එස් කාට සියලු යකුන් මැරීය. තම් ද ජය ලබා යක් රාජයාග් අාභරණ පැළද ගත්ත්ය. 38 ඉතිරි අාභරණවලින් ඒ ඒ භටයන් ද පැළදවීය. ජනාවාස පිහිටුවීම 39 කීප දවසක් මහි වැස (සිරිසවස්තු පුරයහි සිට) තාම්‍රපර්ණයට පැමිණිය්ය. විජය කුමාර තම් තාම්‍රපර්ණ නගරය ඉදිකාට, අැමතිවරැන් විසින් පිරිවරා ගන්නා ලද්ද් යකින්න හා විසීය. 40 එකල්හි නැවන් ගාඩ බැස්සා වූ විජය කුමාර අාදීහු ක්ලාන්ත වූවා් අතින් පාළාව ස්පර්ශ කාට හිද ගත්තා්ය. 41 යම් හයකින් ඔවුන්ග් අත්ල තඹ පාට වී ද, එහයින් ඒ ද්ශය ද දිවයින ද ඒ නම අැත්ත් වී හා් ‘තාම්‍රපර්ණී’ නම් විය. 42 සිංහබාහු නර්න්ද්‍රයා සිංහයා (මරා) ගත්ත්ය. එහයින් ඔහු ‘සිංහල’ නම් විය. ඔහු හා සම්බන්ධකම් අැති ම් සියල්ලා් ද ‘සිංහලයා්’ නම් වති. 43 ඔහුග් අැමතිවරැ ඒ ඒ තැන ගම් පිහිටුවූහ. අනුරාධ නම් අැමති තම් කාළාම් ඔය ඉවුරහි ‘අනුරාධ’ නම් ගම පිහිටුවිය. 44 පුරා්හිත උපතිස්ස තම් අනුරාධපුරයන් උතුරැ දස ගම්භීර නදී තීරයහි ‘උපතිස්ස’ ග්‍රාමය ඉදි කළ්ය. 45 අනක් අැමතිවරැ තුන් දනක් ‘උද්නි’ ය, ‘උරැවේලා’ ය, එස්ම ‘විජිතනගර’ යැයි වන වනම ගම් ඉදි කළා්ය. ජනපද පිහිටුවා සියලු අැමතිවරැ රැස්ව ඒ කුමරැට, 46 “ස්වාමීනි! රාජ්‍යයහි අභි්ක වුව මැනව” යැයි කීහ. මස් කියන ලද රජ 87 පටුන කුමර තම්, 47 ක්ත්‍රිය කන්‍යාවක් අගමහසිය ලස අභි්ක කිරීමක් නාමැතිව, තනිව අභි්කය ලැබීමට අකමැති විය. පාණ්ඩ්‍ය කුමරි ගන්වා ගුනීම 48 එවිට ඒ අැමතිවරැ ස්වාමියාග් අභි්කය කරහි අාදර අැත්තා් ද, දුක ස් කළ හැකි කර්තව්‍යයන්හි ද, ඒ අර්ථ සිද්ධියහි බිය බව ඉක්මවූවා් ද, ස්වාමියා කරහි භක්ති අැත්තා් ද වී, 49 ස්වාමී වූ විජය කුමරැට පාණ්ඩ්‍ය රජුග් දියණිය ලබා ගැනීම පිණිසත්, අැමති පිරිසට සසු කන්‍යාවන් ලබා ගැනීම පිණිසත්, 50 මැණික් මුතු අාදී මහාසාර වූ බාහා් පඩුරැ ගන්වා මදුරා පුරයට දූතයන් යැවූහ. 51 ඒ රාජ දූතයා් වහා නැවන් මදුරා පුරයට ගාස් පඩුරැ ද ලියුම් ද ඒ රජුට දැක්වූහ. 52 පසුව රජ තම් අැමතිවරැන් හා සාකච්ඡො කාට, සිය දියණියන් ද, අනක් අැමතිවරැන්ග් දියණියන් ද එවනු කැමති වූය්, 53 (විජයග් පිරිසට) සුදුසු පරිදි එකුන් සියයක් (සියයකට එකක් අඩු) කන්‍යාවන් ලබා ගත්ත්ය. 54 නැවත ලංකාවට දූතයන් යවනු කැමැත්තා වූ හතම, “මධුරා වැසි මිනිස්සු තම දියණියන් දගුණයක් සරසා නිවාස දාරටු අසල හිදුවත්වා! ඒ ලකුණන් (අපට අවශ්‍ය කන්‍යාවන්) ඔවුන්ගන් ලබා ගන්නමු” යැයි බර හැසිරවීය. 55 මස්ම බාහා් කන්‍යාවන් ලබාගන ඒ පවුල් සතප්පා (සතුටු කාට) වන්දි ලබා දුන්න්ය. 56 සර්වාලංකාරයන් සැරසුණු පිරිවර සහිත දියණිය ද, සුදුසු පරිදි ලබන ලද සත්කාර අැති ඒ සියලු කන්‍යාවන් ද, රාජ්‍යයට සුදුසු වූ අැතුන්, අශ්වයන් සහ රථ මහයවන්නන් ද, අටළාස් ශිල්පී සමූහයන්ගන් කුල දහසක් ද, 57 සතුරන් දිනූ විජය රජුට ලියුම් දී එවූය්ය. 58 ඒ සියලු මහාජන තම් නැවන් අවුත් මහතාටට ගාඩ බැස්ස්ය. එහයින්ම ඒ වරාය ‘මහතාට’ යැයි ද, “මාන් තාට්ටම්” යැයි ද කියනු ලැබ්. 88 පටුන කුවේණිගයේ අවසාන සහ වුදි පරපුර 59 විජය කුමරැට දාව ඒ යකින්නට (කුවේණියට) පුතක් ද දුවක් ද උපන්හ. 60 විජය කුමාර තම් රාජ කන්‍යාව පැමිණි බව අසා යකින්නට, “සාදුර, දරැවන් දදනා තබා තී දැන් යව. මනු්‍යයා් සෑම කල්හිම අමනු්‍යයන්ට බිය වති” යි කීය. 61 එය අසා යක් භීතියන් බියට පත් වූ ඒ යකින්නට, “තිට දහසකින් බලිදානය (පූජාව) කරවමි. ශා්ක නාකරව” යි ඔහු කීවේය. 62 බිය වූවා වූ ඕ තාමා් නැවත නැවත ඔහුට බැගෑපත් වී ඉල්ලා සිටිය ද, දරැ දදනා ගන යා යුතු අන් අතක් නැති බැවින් ලංකා පුරයට (යක් පුරයට) ගියාය. 63 පුතුන් නගරයන් පිටත හිදුවා අැය තනිව නුවරට අැතුළු වූවාය. 64 “ඒ යකින්න හැදින ගනිවේ! අැය සාරකි (සතුරකි)!” යැයි සංඥා අැති වූ හයින් ලංකා පුරයහි යක්යා් කැළඹුණා්ය. එවිට එක් රඌද්‍ර යක්යක් තමාග් එක අතුල් පහරකින්ම යක්ණිය මරා දැමුවේය. 65 අැයග් මාමා වූ යක් තම් නුවරින් පිටතට නික්මුණ්, ඒ දරැ දදනා දැක, “තාපි කවුරැන්ග් දරැවා් දැ?” යි විමසුවේය. 66 “කුවේණියග් ය” යි අසා, “මහි දී තාපග් මව මරන ලද්දීය. තාපත් දැක මරන්නාහ. වහා පලා යත්වා!” යි කීවේය. 67 ඔවුහු එයින් වහා පලා ගාස් සමනල කන්දට ගියා්ය. ඒ වැඬිමහල් සාහායුරා තරැණ වියට පැමිණිය් ඒ නැගණිය සමඟ වාසය කළ්ය. 68 ඔවුහු ද පුතුන්ගන් වැඬිවී ඒ කදුකරය්ම විසූහ. ම් වනාහි වැද්දන්ග් උත්පත්තියයි. විජ රජුගයේ අභිෂයේක 69 පාණ්ඩ්‍ය රජුග් ඒ දූතයා් ගනා පඩුරැ ද, රජු එවූ වනත් දෑ ද විජය කුමරැට පිළිගැන්වූහ. 70 විජය කුමර තම් දූතයන්ට 89 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.