පරිච්ඡේදය 70
රාජ්‍ය දානය: මලය දේශය සහ රජරට ආක්‍රමණය
රජු: Parakramabahu I
12th Century AD
පැරකුම්බා රජු ලක්දිව එක්සේසත් කිරීමේ අරමුණින් දුෂ්කර මලය රට යටත් කර ගැනීමට රක්ඛ දණ්ඩනායක යවයි. හමුදාව දුම්බර සහ යටිකඩ වැනි ප්‍රදේශ අල්ලා ගනී. පසුව ගජබා රජු සිය රටට විදේශිකයන් ගෙන්වන බව අසා කෝප වන පැරකුම්බා රජු, කෞටිල්‍ය ශාස්ත්‍රය අනුව යුද්ධ උපක්‍රම යොදා රජරට ආක්‍රමණය කරයි. රක්ඛ ලංකාධිකාරී ඇතුළු සෙනෙවියන් විවිධ බලකොටු අල්ලා ගනිමින් ගජබා රජුගේ හමුදා පරාජය කරයි.
මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයහි ‘බලදනසඟහ’ (බල හා ධන සංග්‍රහය) නම් වූ හැට නව වන පරිච්ඡේදය නිමි. 70. රාජ්‍ය දානය මල රට අාක්‍රමණ කිරීම් සුලසුම 1 ඉක්බිති (පැරකුම්බා) රජතුමා තමන්ග් මහා ස්නාව ද, 2 ධන ධාන්‍ය අැතුළු සම්පත්තිය ද, සියලු යුද්ධ උපකරණ ද දස බලා, “සිංහලද්වීපය 3 තමා සතු කරගන දඹදිව යටත් කර ගැනීම දු්කර නාවයි” යයි සිතා රාජ්‍යය තහවුරැ කර ගැනීමට 4 පටන් ගත්ත්ය. නායක් පර්වත දුර්ග අැති බැවින් ද, දරැණු සතුන්ගන් අැති බිය නිසා ද, ඉතා අමාරැවන් බැසිය යුතු වූ, අන්‍ය මනු්‍යයන්ග් ගමන් බිමන් රහිත වූ, තනි පුද්ගලයකුට යා හැකි අඬි පාරවල්වලින් යා යුතු වූ, අතිශයින් බියකරැ වූ, මිනිසුන් කකා 5 ජීවත් වන්නා වූ කිඹුලන් සහිත ගැඹුරැ ජලයන් ගහන වූ මහා මලය රට (කදුකර ප්‍රද්ශය) ගැන රජු කල්පනා කළ්ය. 6 ඔහු යටිකඩ සහ දුම්බර ප්‍රද්ශ පාලනය කළ ගජබා රජුග් ‘රක්ඛ’ නම් දණ්ඩනායක අැමතියා ළඟට කැදවා, උසස් ලස සංග්‍රහ කර, ඔහු ලවා මලය ද්ශය ලබා දන ලස ඔහුට නියා්ග කළ්ය. 7 එකල්හි ඒ ප්‍රද්ශවාසීහු ඒ පුවත අසා, “දණ්ඩනාථයා අා කල්හි ඔහුව මරන්නමු” යයි සාකච්ඡො කළා්ය. දණ්ඩනාථ තම් ද ඒ 8 අසා, වහා අවුත් යුද්ධ කාට ඒ සතුරන් පලවා හැර දුම්බර රට අල්ලා ගත්ත්ය. 9 ඉක්බිති ඔහු යටිකඩ ප්‍රද්ශයහි යුද්ධ පවත්වා සතුරන් පලවා හැර එහි 10 සිටි සාමන්තයාග් හිස ගත්ත්ය. තල්කත නම් ගමහි දවරක් යුද්ධ කාට නාපාණ නම් ගමහි ද එස්ම යුද්ධ දකක් කළ්ය. රන්දනි 11 නම් ගමහි ද, රඹුක්වැල්ල නම් ගමහි ද, දමටපාතලහි ද එක එක 12 යුද්ධය බැගින් සිදු කාට, ඒ ඒ තැන්වල විසූ සියලු සතුරන් විනාශ කර, මහා බල 13 අැත්තා වූ ඔහු යටිකඩ නම් රට අල්ලා ගත්ත්ය. 496 පටුන මල රටහි තවදුරටත් කරුණු සටන් ඉන්පසු එහි ස්නාව සමග තම බාල 14 සාහායුරා රදවා, ඉදිරි කටයුතු විමසන පිණිස ඔහු රජු වත ගිය්ය. එකල්හි ඒ සහා්දරයා ප්‍රධාන කාට අැත්තා වූ යා්ධ 15 භටයා් පිටත්ව ගාස් සතුරන් හා යුද්ධ කාට නිල්ගල නම් රට ගත්හ. දණ්ඩනාථ 16 තම් නැවත අවුත් සයකත් නම් තැන ද, රත්බදුම් නම් තැන ද, එස්ම දුනුවිල ද එක එක බැගින් යුද්ධ කාට, සතුරන් මරා, අල්ලා ගන්නා ලද ඒ නිල්ගල නම් රට අතිශයින් තහවුරැ කළ්ය. 17 ඉක්බිති ඔහු බලවත් වූ ඔත්තුරාමල්ලකයා සමග ද, 18 දුනුවඩුලුනාවන් සමග ද දවරක් යුද්ධ කාට හිණිකත් නම් රට ගන, සතුරැ බිය පහ කාට ඔත්තුරාමල්ලක අාදීන් තමාග් වසඟයට ගත්ත්ය. 19 එකල්හි රජතුමා රක්ඛ නම් දණ්ඩනායකයන් කැදවා 20 ‘ක්සධාතු’ නම් තනතුර ද මහා සම්පත් ද දී රජරට අල්ලා ගැනීමට මැදවග ප්‍රද්ශයට 21 යැවීය. ඔහු ද නිල්ගිරට ගාස් ස්නා සන්නද්ධ කාට, එතැනින් මහා ස්නාවක් ගන වෑවල නම් ප්‍රද්ශයහි ද, එස්ම මැදවග ද 22 යුද්ධ කාට ජය ලැබීය. ගජබා නම් රජු ඒ පුවත අසා ඔහු හා යුද්ධ 23 කිරීමට මහා ස්නාවක් යැවීය. ක්සධාතු නම් අැමති තම් ඒ දැන 24 ශක්තිමත් වූ ස්නා වාහන අැතිව ඒ සතුරැ ස්නාව බිද මැදවග නම් රට අල්ලා ගත්ත්ය. 25 ලාකජිත්වාණ නමැත්තා ද, රක්ඛ ලංකාධිනායක නම් අැමති තම් ද ස්නා සන්නද්ධ කරගන, සිංහ වික්‍රම අැත්තා වූ ඔවුහු 26 ගාස් හුකිත්ති ලංකාධිනායක නම් තැනැත්තා සමග යුද්ධ කාට, ඔහුව විනාශ කර රරැපල්ලි නම් රට තමන් සතු කර ගත්තා්ය. 28 රජතුමා කා්සකවගහි සිටි සමත්මල නමැත්තා ප්‍රිය වචනයන් තමන්ට යටත් කරගන, ඔහුට මහා සම්පත් දී, එකල්හි යුද්ධ උපකරණ 29 සහ මහත් වූ ස්නාව ද යවා කාස්වග ප්‍රද්ශය අල්ලා ගැනීමට යදවීය. සමණමල්ලක 30 නම් තැනැත්තා ද, ඔත්තුරාමල්ලක අාදීහු ද සතුරැ ස්නාව හා යුද්ධ 497 පටුන කාට යුද්ධය්දී බාහා් දනකු නැසූහ. හිස්සුන්බා් නම් ස්ථානයහි මහා යුද්ධයක් කාට බල අැත්තා් ඒ කාස්වග නම් ස්ථානය අල්ලා ගත්හ. 31 මස් ඒ රටවැසියන්ගන් අැති වූ අවුල් සහිත වූ ඒ මලය රට මැනවින් නිරවුල් කාට, 32 සිය පුරයහි වසන්නා වූ ඒ රජතුමා උයන් කළි සහ දිය කළියන් ද, නෘත්‍ය ගීත අාදියන් ද දවස් යවමින් රාජ ධර්මය අනුව කටයුතු කරන්න්, විරැද්ධ 33 රජවරැන් මැඩපැවැත්වීම පිණිස ද, උත්සාහය වැඩීම පිණිස ද, සාරැන් මැඩලීම පිණිස ද එකල්හි මුව දඩයම් ගිය්ය. රජුගයේ වික්‍රමාන්විත මුව ඳඩම 34 ඉක්බිති රජතුමා එක් දිනක අැමති පිරිවර ජනයා සහිතව මහසිය සමග මුව දඩයම පිණිස ගිය්ය. මුවන් අැතුළු වූ ලකුණු අැත්තා වූ එක් මහ වනයක් දැක, ඒ ශ්‍ර්්ඨ රජතුමා මහසිය 35 එක් විවෘත ස්ථානයක හිදුවා, හල්ල අතින් ගත් වැද්දන් ලවා ද 36 මුව දැල්වලින් ද ඒ වනය අවුරැවා ඒ තුළ ඝා්ා කරවීය. 37 එහි අැත් පැටවකු තරම් විශාල වූ ගා්ණක් ඒ භයානක ඝා්ාව අසා, 38 වන ලැහැබන් පිටත්ව බියන් තැති ගන ඔබ මාබ බලමින් දුවන්න්, පර්වත දුර්ගවලින් වැටමින්, ගිරි කදුරැලි පනිමින්, ගස් අතු බිදිමින්, 39 දැල් වැල් අදිමින්, වන ලැහැබ් සුනුවිසුනු කරමින්, එලූ දැල් ඉරාගන, හමු හමු 40 වූ මිනිසුන් බිය ගන්වා පන්නමින්, සුළඟට බදු වේගවත් ගමන් අැත්ත්, 41 මහසිය සිටි දසට දිව අාවේය. දුවන්නා වූ ඔහුව දැක සියලු ජනයා් බියන් මිරිකී මහසිය හා රජු හැර ඒ ඒ අත පලා ගියා්ය. 43 භයානක වූ ගා්ණා දැක රජතුමා උග් ඉදිරියට දිව ගාස් තර්ජනය කළ්ය. 44 පහර ලත් ඒ සතා රජුට අන්නට හිස නැමූ කල්හි අං දක ගිලිහී රජුග් පාමුල වැටුණ්ය. ලද පහර හ්තුවන් හඩනා මෘගයාග් හඩ අසා නැවතී, 45 ඒ ඒ දසින් රැස්ව අැමතියා් ද, වැද්දා් ද, හැට්ට ලන අැමතියන් හා 46 කරණවෑමි අාදීහු ද, අං දක සහ සිංහ වික්‍රම අැත්තා වූ රජු දැක 498 පටුන හටගත්තා වූ විස්මය අැතිව, විශ්යන් සතුටු වූවා්, ඒ වනය ස්තුති ඝා්ාවන් එකම කා්ලාහලයක් කළා්ය. රජුග් වික්‍රමය් විශ්ය ද, මහා පින් අැති බව ද, 47 ශූර බව හා වීර බව ද එකල්හි බහවින් වර්ණනා කාට, ඔවුහු අං යුවළ ගන රජු පිරිවරා, දවේ නුවරක් ස් සාදන 48 ලද පුරයට ගාස්, විස්මය උපදවන්නා වූ ඒ පුවත මහා අැමතිවරැන්ට 49 දන්වා ඒ අං යුවළ සියල්ලන්ට දැක්වූහ. රැස්වූ මහා අැමතියා් ඒ 50 අද්භූතය අසා විස්මපත් සිත් අැත්තා් අාශ්චර්යය ප්‍රකාශ කළහ. “අහා්, මහානුභාව අැත්තා වූ මාහු ඉදින් ජම්බුද්වීපයහි උපන්න් නම්, 51 ඒකාන්තයන්ම සක්විති රජ වන්න්ය. 52 නාඉක්මවිය හැකි වික්‍රම අැති ඒ ධීරයා” යනාදී ස්තුති යුක්ත වචනයන් නැවත නැවත වර්ණනා කාට, ඉක්බිති ඒ අං යුවළහි අකුරැ ලියවා භාණ්ඩාගාරයහි තැබ්බවූහ. 53 එය අද දක්වා පවතී. ගජබො රජු විඳයේශිකන් ගන්වීම සහ පුරකුම්බො රජුගයේ ප්‍රතිචාර 54 එකල්හි “ගජබා රජතුමා ද්ශාන්තරයන් මිසදිටු ගත් 55 රජ කුමරැවන් ගන්වා රජරට සතුරන් සහිත කළ්ය” යි (පැරකුම්බා) රජ 56 තම් අසා, “මා වැනි ප්‍රඥාව, පින සහ සෘද්ධි වික්‍රම විශ්යක් අැත්තකු විද්‍යාමාන කල්හි මස් කළ් නාවේ ද?” යි අතිශයින් කලකිරැණු සිත් අැත්ත්, 57 රජරටත් අල්ලා ගැනීම පිණිස දණ්ඩනායකයන් යදවීය. යුද්ධය පිණිස උපදස් 58 දන්නා වූ ‘කාටල්ලශාස්ත්‍ර’ නම් යුද්ධ විද්‍යාව පිළිබද ග්‍රන්ථය මනා කාට බලා, ස්වකීය බුද්ධියන් ද කල්පනා කාට, ද්ශයට හා කාලයට අනුරෑප වන පරිද්දන් යුද්ධ විධියහි දක් වූය්, යුද්ධ උපාය ලියා සාමන්තයන්ට යවා, 59 “ම් උපද්ශයන් ර්ඛා මාත්‍රයක්වත් (ඉරක් තරම්වත්) වනස් වී කිසියම් ක්‍රියාවක් කරති යි නාසිතව (නාකරවේ)” යි නියා්ග 499 පටුන 60 කළ්ය. ඒ සියල්ලා්ම රජුග් බස හිසින් පිළිගන මහා බල අැත්තා් යුද්ධ පවත්වන්නට අාරම්භ කළා්ය. ඳපිරිස අතර ඳරුණු සටන් 61 ගජබා රජුග් සමෘද්ධිමත් වූ වාහන අැත්තා වූ, යුද්ධයහි දක් වූ ‘කාබ්බා’ නම් ඡෙත්‍ර ග්‍රාහක ප්‍රධානයක් විය. ඔහු මල්ලවාලන නම් ගමහි ඉතා ස්ථිර බල 62 කාටුවක් කාට සතුරන් වළක්වන පිණිස එහි බාහා් කලක් විසීය. වැලිකත් නම් බලකාටුවහි සිටියා වූ මලරායර නම් අැමති 63 තම් යුද්ධ කාට ඔහුව බැහැර කළ්ය; ඔහුග් ඒ දුර්ගය ද අල්ලා ගත්ත්ය. ඒ වීර තම් එයින් නික්ම මහා ස්නාව විසින් පරටු කරන ලද්ද්, නැවේ මගින් 64 දිය පිට මුතු අාකරය වත ගාස්, බල අැත්ත් එහි සිටි දණ්ඩනාථයා 65 සමග දිය මැද මහා යුද්ධයක් පැවැත්විය. සතුරාග් බල බිදුණ්ය. එකල්හි එහි දරැණු වූ දවනි යුද්ධයක් ද පවත්වා නායක් දහස් ගණන් ජනයන් 66 යමයා කරා යැවීය. නබ්බා නම් ක්සධාතු නායකයා මානරැවැව දී ද, 67 නීලගල්ලක නම් සාමන්ත තම් කටියා ගමට අවුත් බාහා් සතුරන් මැරීය. 69 ගජබා රජුග්ම කලාවැව නම් ගමහි ගා්කර්ණික නගරගිරි 70 දණ්ඩනාථයයි ප්‍රසිද්ධ වූ, ශූර වූ, උදාර ගුණයන් යුක්ත වූ, රථ බල වාහන සහිත, 71 දක් වූ, සිය හිමියාහට පක්පාතී වූ මන්ත්‍රියක් අැත. පැරකුම් රජුග් රක්ඛ දීවාන නම් අමාත්‍ය තම් ගා්ණගම් නම් ස්ථානය් දී 72 යුද්ධ කාට ඔහුව පැරදවීය. ස්නා සන්නද්ධ කාට පිලවිට නම් දුර්ගයහි ද, 73 දඹකාලහි ද, විදුරා වැවේහි ද, නදී වැවේහි ද, පල්ලිකා වැවේ නම් තන්හි ද, එස්ම කල්ලහල්ලිකයහි ද යන සෑම තන්හිම වන් වන් වශයන් 74 යුද්ධ කාට පරාජයට පැමිණිය්ය. “පර රජු සමග ද යුද්ධ කාට පැමිණි ජය අැති මාග් ඒ ස්නාව දැන් විපරීතව, පැරකුම්බා රජුග් 75 රාජ්‍ය සීමාවහි සාමන්තයන් දතුන් දනකු හා වන් වන් වශයන් 76 යුද්ධ 500 පටුන කාට පරාජයට පැමිණියාය. ස්නානායකයා් ද මළහ. දැන් යුද්ධ 77 කිරීමට නාහැකිය” යි සිතා (ගා්කර්ණික නගරගිරි) සියලු පුවත් ගජබා රජහට කියා යැවීය. 78 ඒ ගජබා රජතුමා ඒ සියල්ල අසා අැමතියන් හා සාකච්ඡො 79 කරන්න් ම් වචනය කීවේය: “මින් පර අපග් පරාජයක් 80 නාඅැසුවමු, දැන් පරාජයට පැමිණියමු, අපට මහත් හානි විය. මාග් අැමතියන් අතුරන් මහත් බල පරාක්‍රම අැති ඔහු ද නායක් වර 81 යුද්ධ කාට පරාජයට පැමිණිය්ය. ඉදින් නැවතත් ඔහුට හානියක් වී නම් මට යහපත් නාවේ.” මස් ඔහු අැමතියන් සමග මන්ත්‍රණය කාට බාහා් ධනය ද, ස්නාවන් ද, ස්නා නායකයන් ද, 82 බිදිය නාහැකි සන්නාහයන් ද සාදා ඔහු වත යැවීය. රක්ඛ ලංකාධිනාථගයේ ජග්‍රහණ 83 එකල්හි රජු විසින් එවන ලද ස්නාව ද, තමන්ග් පර ස්නාව 84 ද, රටවැසි ස්නාව ද වහා සූදානම් කර නැවතත් සනපතියා (රක්ඛ දීවාන) සමග මහා යුද්ධ 85 පැවැත්වීය. එහි යුද්ධය්දී ඔහුග් බාහා් මනු්‍යයා් වැටුණහ; අැවිද ගියහ; වනයට ද පිවිසියහ. බ්රී ගිය අයක් නැතැයි කිය යුතු තත්ත්වයට 86 පැමිණියා්ය. යාන වාහන හා ඡෙත්‍ර දමා ඔහු (ගා්කර්ණික) ද වනයට වැදුණ්ය. එතැන් පටන් යුද්ධයන්හි සිත හැර දමා, හතම කලාවැව දුර්ගය ශක්තිමත් කරගන 87 එහි විසීය. සුර අඹවන නම් රටහි පිහිටුවන ලද්දා වූ අැමතියා් එතැනින් 88 දනවේවා නම් ස්ථානයට ගාස් සතුරැ ස්නා මැරෑහ. 89 බා්ගම්වර රටහි යාදන ලද ස්නා නායකයා් ලංකාගිරි 90 නම් ස්ථානයට ගාස් එහි විසූ සතුරන් වැනසූහ. මිහිදු නගරගිරි අාදී 91 ස්නානායකයන් මල්ලවායාන නම් රටටම යුද්ධ කිරීමට නැවත යැවූහ. බල අැත්තා් එහි ගාස් සතුරන් පසු බස්වා, අැතුළු වී ඒ රට ගන 92 අතිශයින් තහවුරැ කළා්ය. ඒ සියල්ලා් එතැනින් නික්ම දිය පිටින් නායක් නැවේ සිය ගණනින් ගාස් 501 පටුන යුද්ධ පවත්වා, එහි සිටි 93 දණ්ඩනායකයා ද, ඔහුග් ස්නාව ද, රට ද, මුතු ද ගන මුතු සියල්ල තම රජතුමාට යැවූහ. 94 ඉක්බිති ඒ රජතුමා පිලවසු නම් ස්ථානයහි දුර්ගයක් කරවා එහි යා්ධයන් හා ස්නාධිපතීන් නැවැත්වූහ. ගජබා රජ තම් 95 ඒ පුවත අසා අැමතියන් සමග මන්ත්‍රණය කාට ස්නාව යවන්නට 96 පටන් ගත්ත්ය. විධාන දන්නා වූ පැරකුම්බා රජ තම් ඒ දැන ලංකානාථ 97 නම් අැමතියා දනවේවා නම් රටට යැවීය. ගජබා රජ තම් ඒ පුවත අසා සනග රැස් කාට, ස්නාව දකාටසකට බදා, සන්නද්ධ 98 සන්නාහ අායුධ අැත්තා වූ ස්නාව දනවේවා නම් තැනට ද, පිලවසු නම් 99 දුර්ගයට ද දපසින් යැවීය. රක්ඛ ලංකාධිනාථ නම් අැමති තම් ද මහා ස්නාව පරටු කාට පර සතුරන් වනසනු පිණිස එතැනින් අඹවනයට ගාස්, සතුරැ ස්නාව සමග බුබුල නම් ගමහි යුද්ධ කාට බාහා් සතුරන් සුනු විසුනු කාට සතුරැ ස්නාව පලවා හැරිය්ය. ගරිලයේලා උපක්‍රම සහ බෙලකාටු සටන් 100 එකල්හි රටවැසි ජනයා් කඩා හලූ ගස්වලින් ද, කටු සහිත 101 වැල්වලින් ද මාර්ගයන් දු්කර කළා්ය. මාර්ගයහි සැඟවුණා වූ 102 ස්වරෑපයන් සිට එකල යුද්ධ පැවැත්වූහ. එකල සතුරන් නැසීමහි 103 කළ නිශ්චය අැත්තා වූ ලංකා නම් අැමති තම්, ඔවුන් දිසාවන්හි 104 ලුහුබදිමින්, අාවරණයන් සිදිමින්, තැනින් තැන මහ යුද්ධ කරමින් 105 දනවේවට ගිය්ය. හ් තම් පැරකුම්බා රජුග් උපදස් අනුසාරයන් ඒ දනවේව අල්ලා ගන එහි බලකාටුවක් සාදාගන විසීය. එකල්හි ගජබා රජ තම් ද්වලංකාධිනායක නම් අැමතියා ද දාඨභාර නම් අැමතියා ද ඔහුව පරාජය කරනු පිණිස යැවීය. ඉක්බිති ඒ ලංකාධිනාථ තම් ද ඔවුන් හා මහා යුද්ධ කාට 106 ඔවුන් පලවා හැර යගාල්ල නම් ප්‍රද්ශය ගත්ත්ය. ගජබා රජ තම් ද 107 අැළිසර නම් රටහි තම ස්නාව නැවත යුද්ධ 502 පටුන කිරීමට යැවීය. ඒ 108 ලංකාධිනාථ තම් ද නික්ම ඔවුන් සමග යුද්ධ කාට කිසිවක් පණ පිටින් අල්ලා ගන තළාගාඩ අල්ලා ගත්ත්ය. එකල්හි ගජබා රජ 109 තම් සාමදානයන් ඔහුව වසඟ කරනු කැමැත්තන්, මහා වටිනා රැවන් 110 ද, අාභරණ ද, කාමු පිළි සහ කඌශ්ය පිළි (ස්ද වස්ත්‍ර) අාදී නානාවිධ වස්ත්‍ර ද යන 111 බාහා් තෑගි බා්ග ගන දූතයන් විහාරයට පමුණුවා, ඒ පඩුරැ ද දූතයන් ද සිය හිමියා (ලංකාධිනාථ) කරා යැවීය. රජ තම් (ලංකාධිනාථ) ද ඒ දැක සතුටු වූය් ඒ සියලු 112 ධනය ද මහා වටිනා පඩුරැ ද නැවත ඔහුටම (ගජබා රජුට) යැවීය. ලංකාධිනායක තම් 113 තළාගාඩ බලකාටුවන් නික්ම ගඟ අසල අැළිගම බලකාටුවහි එකල විසීය. අුළිගම බෙලකාටුව සහ මහා පාලම 114 නැවත ගජබා රජ තම් සිකා දණ්ඩනායක අාදී වූ යුද්ධකරැවන් වූ 115 මහා භටයන් ඔහු හා යුද්ධ කිරීමට යැවීය. සමෘද්ධිමත් වූ බල වාහන අැත්තා 116 වූ ඒ සියල්ලා් නික්ම ඒ බලකාටුව වටලා ඊතල වැස්සක් වැස්වූහ. 117 රක්ඛ ලංකාධිනාථ අැමතියාග් අායුධ සන්නද්ධ වූ කිසියම් යා්ධ 118 පිරිසක් දාරකඩ සිට බියකරැ වූ යුද්ධයක් කළා්ය. දාරටු අට්ටාල අැසුරැ කාට විසූ දුනුවායන් අාදී යා්ධයා් ඊතල, තා්මර, හල්ල යන අායුධවලින් 119 බාහා් වූ සතුරන් වැනසූහ. මපරිද්දන් මහත් උත්සාහවත් වූ ඒ 120 මහා භටයා් තුන් දිනක් නිරතුරැවම මහා යුද්ධ පැවැත්වූහ. සතුරන් නැසීමහි තත්පර වූ ගජබා රජුග් යා්ධයා් බලකාටුවහි මහ 121 දාරටු බිදීමට පටන් ගත්හ. එකල්හි ලංකාධිනාථ තම් ද, ඔහුග් යා්ධයා් ද නික්මුණාහ; ගඟින් එතර දක්වා යුද්ධ කරමින් සතුරන් මැරෑහ. 122 ඉක්බිති ගංගා ජලය සතුරන්ග් ලයින් බාර කාට බාහා් 123 ස්නා නායකයන් පණ පිටින් ද ගත්හ. යුද්ධයහි ගත් ජය අැත්තා වූ 124 රක්ඛ ලංකාධිනායක තම් සිය බලකාටුවහි මහත් විජයග්‍රාහී සැණකළි පවත්වමින්, සතුරැ අැමතියන්ග් හිස් ද, ඡෙත්‍ර, යාන, 503 පටුන අායුධයන් ද, පණ පිටින් ගන්නා ලද්දවුන් ද සිය හිමියා වත යැවූය්ය. ඉක්බිති රජ තම් ද්ව නම් සනවියා කැදවා, රක්ඛ ලංකාධිනාථයන් විසින් කරන ලද සියල්ල කියා, “ගජබා රජ තම් 125 බල හානිය අසා ඒ දණ්ඩනායකයන් අල්ලා ගැනීම පිණිස ඒකාන්තයන් මහා 126 ස්නාවක් එවන්න්ය” යි සිතා, මහා යසස් අැති සනවියා ගජබා රජුට විරැද්ධව 127 මහා යුද්ධ කිරීම පිණිස ගිරිබා රටට යැවීය. ඒ මහා නුවණැත්ත් 128 ගාස් සියලු ස්නාව සූදානම් කරවා, කලාවැව ගං ඉවුර් බලකාටුවක් කරවාගන එහි වසමින්, රජුග් නියා්ගයන් කලාවැව නදියහි අැතුන්, අශ්වයන්, 129 රිය සහ පාබල ස්නාවන් විසින් යා හැකි වූ, අතිශයින් සිත්කළු, යහපත් 130 අැණවලින් සම්බන්ධ කරන ලද, දසියයක් රියන් දිග වූ, විසි රියන් පළල වූ, අතිශයින් 131 තහවුරැ වූ පාලමක් (හයක්) එකල්හි දණ්ඩන් කරවීය. ඒ සනවි තම් යම්කිසි සාමන්ත කනකුන් එහි සිටුවා, නික්ම ඒ ඒ තන්හි මහ යුද්ධ පවත්වන්න්, පැමිණි ජය අැත්ත්, ගාස් අංගමු ස්ථානයහි සතුරැ ස්නාව හා යුද්ධ කිරීම 132 පිණිස බලකාටුවක් කාට එහි විසීය. එකල ඒ අසා සතුරැ ස්නාව ද සනවියා වළකනු පිණිස සන්ගම බිදිය නාහැකි බලකාටුවක් 133 ගත්ත්ය. සතුරා් නැවතත් දවරක් යුද්ධ කාට පරාජයට 134 පැමිණ මන්‍යාගම බලකාටුවක් කරගන විසූහ. සනවි 135 තම් එතැනින් ගාස් මන්‍යාගම් බලකාටුව ගත්ත්ය. එස්ම 136 මිතාගම බලකාටුව ද, උඌරැගමු බලකාටුව ද ගත්ත්ය. ඒ බලකාටුවල නවකම් කරවා, සියලු බලකාටු සුන් නාකාට අැමතියන් තබා, එහි සනවි තම් තරිගමහි ද බලකාටුවක් කරවා එතැන්හි 137 යා්ධයයි සම්මත වූ බල සහිත අැමතියන් නැවැත්වීය. 504 පටුන අනුරාධපුර සටන සහ ජග්‍රහණ 139 එකල්හි ගජබා රජතුමා රාමනීලගිරි නම් වූ තම සාමන්තයා ද තවත් බාහා් ස්නා නායකයන් ද ඔහු වැළැක්වීම පිණිස පිටත් කර යැවීය. 140 ස්නා වාහන සහිත වූ ඒ සියල්ලා් ද මැනවින් සන්නද්ධ වී තරිගම අසල කදවුරැ බැද ගත්හ. ඉන්පසු ඒ දපිරිස්ම ස්නාවා් වේගයන් ක්‍රියාත්මක වී උදෑසන පටන් සවස් කාලය දක්වා මහා සංග්‍රාමයක් පැවැත්වූහ. 141 ඉක්බිති නීලගිරි නම් සනවි තම ද ශූරයන් යැයි සම්මත වූ ඔහුග් යා්ධයා් ද තම ස්නාව පසු බසිනු දැක, අායුධ සන්නද්ධව මහ යා්ධයන් බිම හළමින් ද සතුරන්ට බිය උපදවමින් ද අැත් රැලකට වැදුණු සිංහයන් මන් ස්නා මැදට පිවිසියහ. 142-143 සනවියාග් යුද්ධයන් පසුබට නාවූ විරැද්ධ පක්ය් යා්ධයා් ද හාත්පසින් පැතිර ගාස්, රාමනීලගිරි නම් සාමන්ත අමාත්‍යවරයා ද බාහා් ස්නාධිපතියන් ද යුධ පිටිය්දීම මරා දමා, කඩක්කුඩ නම් මහා යා්ධයා සහ තවත් බාහා් යා්ධයන් පණපිටින් අල්ලා ගත්හ. 145 එකල්හි ඒ යුද්ධයන් ජයග්‍රහණය ලැබූ (පරාක්‍රමබාහු රජුග්) ස්නාපති තම, 146 පණපිටින් අල්ලා ගන්නා ලද ඒ මිනිසුන්ව, තම ස්වාමියා වූ පරාක්‍රමබාහු මහ රජතුමා වත සුවස් වසනු පිණිස යැවීය. 147-148 එකල්හි පණ්ඬිත වූ පැරකුම්බා රජතුමා තමා අසල සිටි මහින්ද නගරගිරි නම් දණ්ඩනාථයා කැදවා, ඒ අැමතිවරැන්ග් වික්‍රමාන්විත ක්‍රියාවන් ඔහුට පැවසුවේය. 149 එය අසා හටගත් අභිමානයන් යුතුව සතුරන් මැඩලන්නා වූ ඔහු, “මම ගාස් වහාම අනුරාධපුරය අත්පත් කර ගන ඔබට දන්නමි” යි ප්‍රතිඥා දී, මහ සනඟක් රැගන ගාස් ඩබරබෑමාණ නම් ස්ථානය්දී මහා යුද්ධයක් කළ්ය. 150-152 මහා කීර්ති අැති හතම සියාමහන්තකුද්දාල නම් ගම්දී ද, තිසා වැව අසලදී ද, අනුරාධපුරය සමීපය්දී ද දරැණු යුද්ධ පවත්වමින් 505 පටුන සතුරන් පරදවා, ස්නා සමූහයා විසින් පිරිවරන ලදුව අනුරාධපුරය අත්පත් කර ගත්ත්ය. 153 ඉක්බිති ගජබාහු නර්න්ද්‍රයා ඒ පුවත අසා මූලික අැමතිවරැන් සහිත වූ නායක් සනවියන්ව (සටනට) යැවීය. 154 යුද්ධය පිණිස සන්නද්ධ වූ ඒ සියල්ලා් නගරය හාත්පසින් මහා අාරක්ක වළලු යාදා ජන සංචාරය වැළැක්වූහ. එකල්හි ද්ව නම් සනවි තම ඒ පුවත අසා, නගරය තුළ සිර කරන ලද දණ්ඩනාථයන් මුදා ගැනීම පිණිස වහා ගාස්, 155-156 සියාමහන්තකුද්දාල නම් ගම්දී නැවත යුද්ධ කාට අතරමගදී භයානක වූ සටන් තුනක් සිදු කරවීය. 157 මලවාරායර තම ඒ අසා තම බලකාටුවන් නික්ම අතරමගදී දවරක් යුද්ධ කාට පැමිණිය්ය. 158-159 ස්නාපතීන්ග් නියා්ගයන් ඔහු එක් දාරටුවකින් ගාස් අනුරාධපුරය සමීපය්දී සතුරැ ස්නා සමග සටන් කළ්ය; සනවි තම ද ඒ ඒ තැන්හි මහා යුද්ධ කාට ගාස් අනුරාධපුරය අසලදී යුද්ධය අාරම්භ කළ්ය. 160 මහා බල අැති මිහිදු නම් දණ්ඩනාථ තම ඒ අසා අනුරාධපුර නගරයන් වහා පිටත්ව, 161 පසමිතුරන් විනාශ කරමින් මාර්ගය් තිබූ බාහා් බාධක බලහත්කාරයන් බිද දමමින් ස්නාපතීන් වතම පැමිණිය්ය. 162 ස්නානාථයන්ග් ස්නාව ද ඔහුග් ස්නාව ද එකතු වී සතුරැ ස්නාව හා යුද්ධ කාට සතුරන් නැවත පලවා හැරියහ. 163 ඒ ස්නාපති තම නැවත පැමිණ සියාමහන්තකුද්දාල නම් ස්ථානය් ශක්තිමත් කදවුරක් බැද එහි වාසය කළ්ය. අුලිසර රට සහ අවට බෙලකාටු අත්පත් කර ගුනීම 164 එකල්හි පරාක්‍රමබාහු නර්න්ද්‍රයා මායාග්හ නම් ස්නාධිපති අැමතියා කැදවා අැලිසර ප්‍රද්ශය් යුද්ධ කිරීමට යදවීය. 165 වීර පුරැයන් සමග සතුටින් එතැනින් පිටත්ව ගිය ඔහු කලල්කැලිගම 506 පටුන බලකාටු බැද වාසය කාට, අැලිසර දසට යමින් නන්දාමුලක නම් ගම් බලකාටුවේදී තුන් වරක් යුද්ධ කාට ඒ දුර්ගය තමා සතු කර ගත්ත්ය. 166-167 ඉක්බිති ඔහු කදුරැගම බලකාටුව නැවත අල්ලාගන, කිරාවි නම් ගම් පිහිටි බලකාටුව ද යුද්ධ කාට අල්ලා ගත්ත්ය. 167-168 ගජබා රජුග් ස්නාව ද යුද්ධ කරනු පිණිස පැමිණ විලාන නම් ස්ථානය් බලකාටුවක් තනා එහි විසීය. එකල්හි ඉක්මිය නාහැකි වික්‍රම අැති ඒ පැරකුම්බා නිරිදු තම නාලන්දාවේ කදවුරැ බැද එහි වසමින් ඒ පුවත අැසුවේය. 169-170 එවිට රජතුමා උමං බිදීමහි දක් වූ සාරැන් දතුන් සියයක් රහසින් යවා, තියුණු අග අැති මුව අං රැගන මධ්‍යම රාත්‍රිය් ගාස් ඒ බලකාටු බැම්ම හාරා අල්ලා ගන්නා ලස නියා්ග කළ්ය. 171 මායාග්හ නම් ප්‍රධානියා ද ඒ උපදස් අනුව යමින් ඒ බලකාටුව බිද දමා එහි සිටි පසමිතුරන් අල්ලා ගත්ත්ය. 172 ඔහු නැවත මැටිවැවේ නම් ස්ථානය් බලකාටුව ද අල්ලාගන, උඩුකිරැවා සහ යටිකිරැවා නම් ස්ථානවල වූ බලකාටු දක ද අල්ලා ගත්ත්ය. 173 නාසින් නම් ගම් බලකාටුව බිද දමා එය අත්පත් කර ගනිමින් ඔහු අැලිසර රට තමන්ග් අතට ගත්ත්ය. පාළාන්නරුව ඳසට ගමන 174 එකල්හි විධානයහි දක් වූ නර්න්ද්‍ර තම පාළාන්නරැව වහාම අත්පත් කර ගැනීම පිණිස සාමන්ත අමාත්‍යවරැන් යදවීය. 175-177 රක්ඛ ලංකාධිනාථ තම ද සුඛජීවිතපුස්තකී තම ද තළායන බලකාටුවන් වේගයන් පිටත්ව මග දපස රැක සිටි සතුරැ ස්නා සමග යුද්ධ කරමින්, රජකම සතම්බාධ නම් ස්ථානය්දී යුද්ධ කාට, මිලාන නම් කත් බිම අසලදී ද යුද්ධ කාට එතැනින් ගියා් කත මැදදී ද යුද්ධ කාට බාහා් සතුරන් මැරෑහ. 507 පටුන 178-180 ඉන් ඔබ්බහි සතුරන් ලුහුබදිමින් දරගල නම් ස්ථානයට පැමිණ එහිදී ද යුද්ධ කාට ජය ලබා, එතැනින් ගාස් මහබල නම් ගම් බලකාටුව බලහත්කාරයන් බිද දමා එහි සිටි පසමිතුරන් විනාශ කාට ඔවුහු ඒ බලකාටුවහි විසූහ. 181 රැහුණු රටට අධිපති වූ මාණාභරණ නම් රජතම ගජබා රජුග් සාමන්තයන් හා නායක් අාකාරයන් යුද්ධ කාට පරාජයට හා පිරිහීමට පත්ව සිටිය්ය. 182-183 එකල්හි යුද්ධය කරහි බැදුනු අාශාව සහ බිදුණු උත්සාහය අැතිව, තුන් නිකාය් භික්ූන් වහන්ස්ලා ද සමග ඔහු වාසය කළ්ය. “පැරකුම් රජුග් මහ බල අැති සාමන්තයා් ඒ ගජබා රජු හා යුද්ධ කාට සටනක් පාසා සතුරන් මරා ජය ගත්තා්ය” යැයි අසා මාණාභරණ රජු මස් සිතුවේය. 184-187 “මහත් වූ භා්ග සම්පත් අැති පරාක්‍රමබාහු නම් ඒ රජ තම දැන් වහා ඒකාන්තයන්ම සියලු රජරට අත්පත් කර ගන්න්ය. ඒ නර්න්ද්‍රයා විසින් රජරට ගත් කල්හි නියත වශයන්ම මට රැහුණු රට් විසීමට නාහැකි වනු අැත. එබැවින් ගජබා රජු හා අැති මිත්‍රත්වය අත්හැර පරාක්‍රමබාහු රජු හා මිත්‍ර වීම යහපත්ය.” 188 ඉක්බිති ඔහු පරාක්‍රමබාහු නර්න්ද්‍රයා හා මිත්‍ර සන්ථවයක් අැති කරගන වසමින්, දරට වැසි බලවත් ස්නාවන් සන්නද්ධ කරවාගන සාබර නම් ගමහි කදවුරක් බැන්ද්ය. උපා මාර්ග සහ කාලගුණ බොධා 189-191 එ සමයහි පරාක්‍රමබාහු නර්න්ද්‍ර තම විශ් වූ වික්‍රමයක් කිරීමට කැමතිව, ඒ ඒ තැන්වල සිටින සාමන්තයන්ට නාදන්වාම, “මා සමග වැඩුනු යා්ධයන් සමග පාළාන්නරැවට ගාස් යුද්ධ කාට, දාරටු, මුර අටලු සහ පිටත දාරටු බිද දමා අැතුළු වී ගජබා රජු අල්ලා ගන්නම් නම් යහපතැ” යි සිතුවේය. 508 පටුන 192-194 ඉක්බිති නුවණැති ඒ රජතුමා අඹ වනයහි සිටි මායාග්හ අදිනායකයා කැදවා, තමන් සිතූ කටයුත්ත ඔහුට පවසා, වනත් කාර්යයක ස්වරෑපයක් පන්වමින් අඹ වනයට ගාස් එතැනින් පාළාන්නරැවට අැතුළු වීම පිණිස ඔහුට රහසිගතව මස් කීවේය: “මම සර්වඥයන් වහන්ස්ට උදාරතර වූ පූජාවක් කරවනු කැමැත්තමි. බුදුන් පුදනු පිණිස පූජාවට සුදුසු උපකරණ ද, සක් ද, මහත් ශබ්ද අැති පංච තූර්ය නාද සහ චාමර ද, ස්සත් සහ ධජ පතාක ද මා වත එවනු මැනවි. ස්වාමීහු ද මහි අවුත් මාග් ම් පූජාව බලා වදාරත්වා යි සදහන් කර හසුනක් මා වත එවන්න.” 198 හතම එතැනින් අඹ වනයට ගාස් කී පරිදිම පූජාව පිළියළ කාට රජු වත හසුනක් යැවීය. 199-200 එකල්හි මහ යසස් අැති රජතුමා ඒ දැක සතුටු වී අැමතියන් මැද හිදගන ඒ සංද්ශය කියවා, මහත් වූ නායක් අාකාරය් සියලු පූජා උපකරණ ඔහුට යවා, තමන් ද එහි යනු කැමති බව අැමතියන්ට ප්‍රකාශ කළ්ය. 201-202 ඉක්බිති නර්න්ද්‍රයාණන්ග් අභිප්‍රාය දත් ප්‍රධාන අමාත්‍ය තම, නගරගිරි නම් වූ තම සහා්දරයාට ඒ පුවත කියා දූතයකු යැවීය. 203 ඔහු ද ඒ පුවත අසා මානරවැවන් පිටත්ව ස්නාව රැගන වහාම නර්න්ද්‍රයාණන් වත ගිය්ය. 204-206 “කුමක් පිණිස පැමිණියහිද?” යි විමසූ කල්හි, “ස්වාමීන් විසින් සිතන ලද්ද දැන පැමිණියමි” යි කියා මස් ද කීවේය: “අප වැනි දාසයන් සිටීම් ප්‍රයා්ජනය නම් හුදක් පසමිතුරැ රජුන් විනාශ කර දැමීමයි. එහයින් මමම ගාස් සමෘද්ධිමත් ස්නා වාහන අැති ගජබා රජු අල්ලාගන ඔබ වහන්ස්ට පාවා දන්නමි.” මස් කියා රජුග් සාමන්ත අමාත්‍ය තම යන්නට අවසර ඉල්ලුවේය. 207 එය දැක අභිමානවත් වූ මායාග්හ අධිපති තම ද, කීර්ති ලංකාධිනාථ තම ද, බලවත් වූ බාහා් සාමන්තයා් ද “මම පළමුව යමි, මම පළමුව යමි” යි කියමින් අවසර ඉල්ලූහ. ඉක්බිති 509 පටුන යුද්ධා්පායහි දක් වූ මහීපාල (රජ) තම යුද්ධ උපාය මාර්ග පැහැදිලි කර දී යුද්ධ කිරීමට යා්ධයන් යැවීය. 208-209 ස්නා වාහන සහිත වූ ඒ සියල්ලා් පිටත්ව ගාස් නාලන්දාවට නුදුරැ තැනක කදවුරැ බැද ගත්හ. 210 එකල්හි මහා ම්ඝයක් නැගී ජල ධාරාවන්ගන් හාත්පස පාළාව බිද දමන්නාක් මන් වසින්නට පටන් ගත්ත්ය. එවිට සත්‍ය ගුණයහි අැලුනා වූ ස්වාමී තම ම්ඝය දැක ස්නාව තමතැයි සැකයන්, 211-212 “ඉදින් මාග් රාජ්‍ය සාධනය බුද්ධ ශාසනය් අභිවෘද්ධිය පිණිසම වන්න් නම් නාවසීවා!” යි අධි්ඨාන කරමින් සත්‍ය ක්‍රියාවක් කළ්ය. එවිට ම්ඝය (ස්නාව අැති තැනට නාවැසී) එස් නැවතුණ්ය. 213-214 තවද එකල්හි ජලය පිරී ගිය හයින්, අැඹුල්, බත්, කසල් පතුරැ අාදී ජලය් පාවන ද්‍රව්‍ය එක් කාට සිදුරැ විද, ජලයන් නාතමන ස් සකසා ගන්නා ලද දහස් ගණන් උණ දඩු අාදිය යාත්‍රා ලස යදවීය. 215-216 ඉක්බිත්තන් මිහිදු නම් අැමති තම මහා ස්නාව රැගන පිටත්ව, පසමිතුරන් මරා ලහුල් නම් ගම් බලකාටුව අල්ලා ගත්ත්ය. පාළාන්නරුව වටලූම 217-218 එකල්හි ලංකානාථ නම් අැමති තම ද ඒ පුවත අසා වහා පිටත්ව ගාස් හත්තන නම් ගම් බලකාටුව අල්ලාගන සතුරන් ද මැරවීය. 219 ඉක්බිති මායාග්හ අධිනාථ තම ද ඒ අසා මහත් ස්නා අැතිව වහා පිටත්ව කඬිගමට පැමිණිය්ය. 220 ගජබා රජුග් ඒ සිවේ රඟ ස්නාව කඬිගමු පටු මාර්ගය්දී තුන් පැත්තකින් වට කරන ලදී. 221 එකල්හි ලංකාධිනායකයාග් පුත් ලංකාපුර නම් මහා යා්ධ තම කඬිගමු දාරටුව අසල තදබදයට මැදිවී, තුන් දසින් පැමිණි සියලු ස්නාව එක් දසකට තල්ලු කරමින්, අැත් රැලක් මැදට පැමිණි සිංහයකු මන් මහා යා්ධයන් ලුහුබැන්ද්ය. 510 පටුන 222-223 ඉක්බිති ලංකාධිනාථ අාදී වූ ස්නාධිපතියා් ගජබා රජුග් මහා ස්නාව මරවා කාණ්ඩගුලික ක්දාර නම් ස්ථානයට පැමිණියා්ය. බිදී ගිය ගජබා රජුග් ස්නාව පාළාන්නරැවට පසුබැස අාවේය. ගජබො රජුගයේ අභිමාන සහ පරාජ 224 ඒ ගජබාහු නර්න්ද්‍ර තම (පසුබැස) එන්නා වූ මහා ස්නාව දැක, හටගත් අභිමානයන් යුතුව දැඬි ලස මස් සිතුවේය: “යම් කලක මාග් පිය රජතුමා දවියන් අතරට ගිය් ද (මිය ගිය් ද), 225-227 යම් කලක පිය උරැමයන් ලත් රාජ්‍යය් මැනවින් පිහිටා නාසිටිය් ද, එකල්හි කීර්ති ශ්‍රී ම්ඝ සහ ශ්‍රී වල්ලභ යන නම් අැති රජ දරැවා් (මාග් මාමාවරැ) දදිසාවන් පැමිණ යුද්ධ කරන්නමු යැයි අාවා්ය. නමුත් ඔවුහු මාග් ජය කාඬිය දැකීමටවත් සමත් නාවී පලා ගියහ. එතැන් පටන් ඔවුහු දිවි අැති තක් යුද්ධ කිරීම් අාශාව අත්හැරියා්ය. 228-230 දැන් වනාහි මම රජරට තුළ මැනවින් බලයට පැමිණ සිටිමි. මා සතුව සම්පූර්ණ වූ සිවේ රඟ ස්නාව ද අැත. බල වාහන සන්නද්ධ කාට යුද්ධ කිරීම පිණිස මා පිටත් වූ කල්හි, මාග් රණ බර හඩ අැසීමට කවර නම් රජක් සමත් වේද?” ගජබා රජ තම මස් අභිමානයන් උඩඟු වී ස්නාව සූදානම් කිරීමට මාලිගාව අැතුළත සිටි අමාත්‍යයන්ට නියා්ග කළ්ය. 231-232 අැමතියා් මැනවින් සන්නාහ ලා සරසන ලද අැතුන් ද, අසුන් ද, යුද්ධයහි දක් වූ දස අාකාරයකින් යුද්ධය පිණිස සන්නද්ධ වූ මහා යා්ධයන් අැති ස්නාවන් ද, එස්ම ක්රළ, කර්ණාට, ද්‍රවිඩ අාදී භටයන් ද ක්ණයකින් මැනවින් සූදානම් කාට රජුට දැන්වූහ. 233 ඒ ගජබා රජ තම මහත් වූ ස්නාවකින් යුක්තව පුලස්ති පුරවරයන් (පාළාන්නරැවන්) පිටත්ව සිකවියල නම් ස්ථානයට පැමිණිය්ය. 234 රක්ඛ ලංකාධිනාථ නම් ස්නාධිපතීන් ප්‍රමුඛ කාට අැති ස්නාධිපතිවරැ ඒ ගජබා රජු හා 511 පටුන යුද්ධ කළහ. ඒ මහා වීරයා් අැතුන් ද පලවා හැර හස්ත්‍යාරා්හකයන් අාදීන් ද බිම හළුෑහ. 235 ස්නා සහිත වූ ඒ නර්න්ද්‍රයාව පලවා හැරියහ. 236 ඒ රජ තම වහා සිය නුවරට වැදී දාර අගුල් දමාගන අනුරායහි (නගර අභ්‍යන්තරයහි) සැඟවුණ්ය. එකල්හි රජු ලුහුබැද අා ඒ යා්ධයා් ද එක්ව පාළාන්නරැව හාත්පසින් වටලා ගත්හ. 237 ඉක්බිත්තන් පවුරැ, මුර අටලු සහ දාරටු බිද දැමීමට පටන් ගත්හ. 238 පුරයහි යාදවා සිටි ඔත්තුකාර පුරැයා් (චර පුරැයා්) දාරවල් හැර දැමූහ. 239 සුවස්ම නුවරට අැතුළු වී ගජබා රජුව පණපිටින් අල්ලාගන ප්‍රාසාදය තුළට අැතුළු කරවූහ. 240 චා්ලගංග නම් කුමාරයා ද එස්ම වික්‍රමබාහු නම් කුමාරයා ද යන රාජ පුත්‍රයන් දදනා බැද දඟ ගයි දැමූහ. 241 ඉක්බිත්තන් අැමතියා් ඒ පුවත රජතුමාට සැලකාට යැවූහ. විචාර බුද්ධියන් පාහාසත් වූ නුවණැති ඒ රජ තම එය අසා, “යම් තාක් යහපත් නැකැත් යා්ගයක් උදා වී ඔවුනාවුන් හමුවීම සිදු වේ ද, ඒ තාක් කල් අප කරහි සැක බිය දුරැ කාට විසිය යුතුය” යි පවසා, 242-244 තමා පරිභා්ග කළ වටිනා වස්ත්‍ර ද, සුවදවත් අාභරණයක් ද ගජබා නර්න්ද්‍රයාට යැවීය. ඉක්බිත්තන් සාමන්තයා් ද මණ්ඩල්ශ්වරයා් ද එක්ව සාකච්ඡො කාට රජතුමා වත මස් පිළිතුරැ හසුන් යැවූහ: “(ගජබා) මිහිපල්හු...” සඟ රුවනහි මුදිහත් වීම සහ සාම 332 එකල්හි ඒ බස් අසා ඒ භික්ූහු කරැණාවන් කම්පිත වූ සිත් අැතිව ගිරිතළාවට ගාස් පැරකුම්බා නිරිදුන් දැක, පිළිසදර කථා කාට, පැමිණි කාරණය රජු විසින් විමසන ලද්දාහු ඔහුට සමගි කිරීම් වචන මස් වදාළහ: 333-334 “දයාවහි අැලුනා වූ ඒ භාග්‍යවත් සර්වඥයන් වහන්ස් බාහා් ස් නායක් සූත්‍රයන්හි අරගල කිරීම් දාස් සහ 512 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.