පරිච්ඡේදය 72
අභිෂේක මංගල නිර්දේශය
රජු: Parakramabahu I
12th Century AD
ගජබාහු රජුගේ මරණයෙන් පසු මාණාභරණ රජු රජරට අත්පත් කර ගැනීමට උත්සාහ කළද, පරාක්‍රමබාහු රජුගේ සේනාවන් මහවැලි ගඟේ තොටුපළවල් අසලදී සතුරන් පරාජය කළහ. අනතුරුව පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේදී උත්කර්ෂවත් අභිෂේක මංගල්‍යයක් පවත්වමින් ලක්දිව අභිසෙස් ලැබීය. විවිධ සෙන්පතියන් සතුරු බලවේග මැඩපැවැත්වූ ආකාරය මෙහි විස්තර වේ.
මිතුරැ බවහි අානිශංස දැක්වූ ස්ක. යළිත් ඒ (ගජබා) නරනිදුන්ට පුත්‍රයකු හා් සහා්දරයකු හා් නැත; වැලිත් සිටින්න් ඔහු එකකි; මහලු බැවින් තම් මරැවාග් මුවදාර සිටින්න්ය. 335-336 ලා්ක ශාසනය් අභිවෘද්ධිය හ්තු කාටගන රාජ්‍ය සාධනය වේ නම්, භවතුන්ග් ඒ ප්‍රතිඥාව ද නාබා් කලකින්ම සමෘද්ධිමත් වේ. එහයින් භික්ු සංඝයාග් වචනයට ගරැ කරන්නා වූ ඔබ විසින් සටන් අත්හැර සිය රට යා යුත්ත්ය.” (යන ම් කථාවයි). මස් පරාක්‍රමබාහු නර්ශ්වර තම සංඝයාග් බස් අසා, අතිශයින් දුකස් ලබා ගත්තා වූ රාජ්‍යය ගජබාහු නර්න්ද්‍රයාට දී සිය රටටම ගිය්ය. ඒ නරනිදුග් කරැණා භාවය අාශ්චර්ය ජනකය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහවංශය් ‘රජ්ජදාන’ (රාජ්‍යය දීම) නම් වූ හැත්තෑවනි පරිච්ඡේදය නිමි. 72. අභි්ක මංගල නිර්ද්ශය ගජබො රජුගයේ අවසන් සම 1 ඒ ගජබා රජතුමා ගංතළාවට (කන්තල්ට) පැමිණ එය රාජධානියක් කාටගන එහි සුවස් වාසය කළ්ය. එකල්හි මාණාභරණ නම් 2 රජතුමා ගජබා රජු සමඟ මිත්‍රත්වයක් අැති කරගන විසීම සදහා තෑගි බා්ග යැවීය. 3 එහත් ඔහු සමඟ මිත්‍රත්වයට අකමැති වූ ගජබා රජතුමා 4 මණ්ඩලගිරි විහාරයට ගාස්, “රජ රට මා විසින් පැරකුම්බා 5 නරනිදුන්ට දන ලද්ද්ය” යැයි කියා ශිලා ල්ඛනයක ලියවා, නැවත අවුත් ගංතලාවහි වසන්න් එක්තරා රා්ගයකින් පීඩා විද, විසි වසරක් රජකම් කාට මිය ගිය්ය. 513 පටුන 7 ඉක්බිත්තන් නුවණ මද වූ අැමතියා් රැස්ව ගජබා රජුග් ද්හය ගන්වාගන කාට්ටියාරයට (කාටුසරට) ගාස්, වහා පැමිණන ලස 8 මාණාභරණ රජුට දූතයන් යවා එහි නතර වූහ. මාණාභරණ රජුගයේ අාක්‍රමණ සහ පුරකුම්බො රජුගයේ පිවර 9 පරාක්‍රමබාහු රජතුමා ද ගජබා මහරජු මිය ගිය පුවත 10 අසා ස්නාව සන්නද්ධ කරගන පාළාන්නරැවට පැමිණිය්ය. 11 එකල්හි මාණාභරණ රජ තම් රජ රටින් පැමිණි පිරිසග් බස් ගන, රැහුණු වැසි 12 ජනයන්ගන් සැදුම්ලත් මහත් ස්නාවක් සමඟ, “මාවුන්ග් සහාය අැතිව ඒකාන්තයන්ම රජ රට ගන්නමි” යි සිතා මහත් ස්නා සමූහයා සමඟ රැහුණින් නික්ම, නි්ඵල වූ අාශාවට වසඟ වී 13 කාට්ටියාරයට පැමිණිය්ය. සිතා නිම කළ නාහැකි වූ ද, ඉක්මවිය නාහැකි උදාර වික්‍රම අැති ශ්‍ර්්ඨ පරාක්‍රමබාහු 14 රජතුමා ඒ පුවත අසා මස් සිතුවේය: “මහා සම්පත් ලබා දුන් ගජබා රජුවත්, මහා සාමන්තයන් ද, යුද්ධයහි තිබූ අාශාව ද අතහැර, 15 පැවිදි වස්ත්‍රයටත් නුසුදුසු තත්ත්වයට පත්ව, බියන් පලා ගිය රජ රට වැසි දුර්ජනයන්ග් 16 පුරසාරම් උතුම් යැයි අදහාගන යම් මාණාභරණ 17 රජක් යුද්ධය පිණිස පැමිණිය් ද, මාග් අැමතිවරැ ඔහුට ගජබා රජු ලැබූ පරාජයටත් වඩා දරැණු පරාජයක් අත්කර දන්නාහුය. 18 ඔහුට මහවැලි ගඟින් මගාඩට එන්නට ඉඩ නාදමි.” 19 මස් සිතූ යුද්ධයහි දක් නුවණැත්තා වූ රජතුමා වල්ගම්තාට පටන් ගා්කණ්ණ මුහුද දක්වා වූ සෑම තාටුපළක් පාසාම අැමතිවරැන් සහිත 20 සිවේ රඟ ස්නාව යැවීය. අභිෂයේක මංගල්‍ය 21 එකල්හි මහා නුවණැති අැමතිවරැ රැස්ව දෑත් එක් කාට වැද මස් කීහ: 22 “මහරජාණනි, ජයග්‍රාහී වූ පැරණි රජදරැවා් සර්ව 23 ප්‍රකාරයන් ජනයා තුළ බිය හා අාදරය වැඩන පිණිස 514 පටුන ද, තමන්ග් ත්ජස සෑම තැනම පැතිරන පිණිස ද යුධ පිටිය් සිට පවා අභි්ක මංගල්‍යයන් පැවැත්වූහ. සර්වාකාරයන් නීතියන් ද හික්මීමන් ද යුක්ත 24 වූ ස්වාමීන් විසින් සදාචාරය අාරක්ා කිරීම කළ යුතුමය. ද්වයන් 25 වහන්ස, ඔබ වහන්ස්ග් වයස ද තරැණය. ත්ජස ද සතුරන්ට ඉවසිය නාහැක්ක්ය. බාහු බලය හා වික්‍රමය ද ඉක්මවිය නාහැක්ක්ය. ඔබ වහන්ස්ග් පින් බලය ලංකාද්වීපය තබා 26 සියලුම දඹදිව අධිපතිභාවය දැරීමටත් සමත්ය. ඔබ වහන්ස්ග් වංශය අාදි කල්පය් සිට අද දක්වාම ස්දූ සක් ගඬියක දැමූ 27 කිරි මන් අතිශයින් නිර්මලය. එහයින් සියලු ලා්කයාට අවශ්‍යයන්ම සම්පත් ගන දන්නා වූ අභි්කය ශුභ දිනයක කළ යුතුය” 28 යැයි පවසා ඔවුහු අභි්කය සදහා රජුගන් ඉල්ලා සිටියහ. නුවණැත්තන් අතර උතුම් වූ, බැම හැකිලීමකින් පමණක් පසමිතුරන් දිනූ 29 පැරකුම්බා රජතුමා ඒ ඉල්ලීම පිළිගන, 30 යහපත් නැකතක් අැති මංගල දිනයක සියලු අාභරණයන් සැරසී හිස 31 ඔටුනු දරා ගත්ත්ය. “මාණාභරණ රජු ගඟන් මතරට පැමිණිය්ය” යි අසා, 32 ඔහු තණපතක් තරම්වත් මායිම් නාකර, තමන් නැගී සිටි මනරම් රත්න 33 මණ්ඩපය්ම තම අසිපත තබා, මහ පරහරින් සිය මැදුරන් නික්ම බියකරැ මහ්න්ද්‍ර දිව්‍ය රාජයා මන් නගරය වටා පැදකුණු කාට, ඒ 34 ත්ජසින් රැස්ව සිටි ජනයා විස්මයට පත් කරමින් සිරි නිවසක් බදු වූ රජ මැදුරට අැතුළු විය. (මය පරිච්ඡේදයක් අවසන් වන තැන්වල යදන විස්තරයක් ලස සැකසිය යුතු තැනකි.) තාටුපළවලයේ අාරක්ෂා කිරීම් මහා ුඳයේධ 35 එකල්හි මාණාභරණ රජුග් පක්ය් වූ මහින්ද නම් සහාල්ඛකයා මහ සනඟක් රැගන විල්ගම්තාටට පැමිණ, මහා ත්ජස් අැති 36 රක්ඛ නම් ක්ශධාතු නායක සන්පති සමඟ මහා යුද්ධයක් කළ්ය. ඒ මහා බල අැති ක්ශධාතු නායක රක්ඛ ස්නාධිපති තම් ද අැතුන් රංචුවකට මැදට පැන්න සිංහයකු පරිද්දන් ක්‍රියා කර, ස්නාව සහිත බලවත් 37 මහාල්ඛකයා 515 පටුන පලවා හැරිය්ය. තවද තලනිගම් තාටින් පැන යුද්ධ පිණිස එනු 38 කැමති වූ පිරිස සමඟ ද ඒ ක්ශධාතු නායක රක්ඛ ස්නාධිපති තම්ම මහ යුද්ධයක් 39 කාට ඔවුන් පලවා හැරිය්ය. 40 එස්ම පූර්ණ නම් තාට තරණය කාට යුද්ධ පිණිස එන්නට සූදානම් වූ මාණාභරණ රජුග් ස්නාවට එරහිව, එම තාට අාරක්ා කිරීමට යාදවා සිටි බුද්ධ නම් ක්ශධාතු නායකයා, ඒ රජුග් බාහා් අැමතිවරැන් 41 සමඟ භයානක යුද්ධයක් පවත්වා, බාහා් යා්ධයන් මරවා එකනහිම ඔවුන් පලවා හැර, නැවත එම තාටට එන්නට උපදින අාශාව ද 42 නැති කළ්ය. එස්ම සමීරැක් නම් තාට රැකීමට යාදවා සිටි එක් සාමන්ත ප්‍රධානයක්, යුද්ධ කරමියි සිතා එම තාටින් පැමිණියා වූ 43 මායාගහ නායකයා සහ ගජබා යන මාවුන් ස්නාව සමඟම 44 පරාජය කළ්ය. 45 මාරැක් නම් තාටින් එතර වමියි සිතා ස්නාව සහිතව අාවා වූ 46 මිත්තතාල නමින් ප්‍රසිද්ධ මාරාගල සන්පතියා නිල්ගිරි නම් ස්ථානය් සිටිය්ය. 47 එහිදී අතිශයින් උදාර පරාක්‍රම අැති සිය රට වැසි රාම නම් අැමතිවරයා බිය උපදවන යුද්ධයක් කාට, අල්වා ගත යුතු මහා යා්ධයන් පණපිටින් අල්ලාගන, යුද්ධය් ඉතිරි ස්නාවග් ධර්යය බිද පලවා හැරිය්ය. 48 තවද පාල්වතු නම් තාට විසූ එක් සාමන්තයක්, එතැනින් යුද්ධයට පැමිණි පසමිතුරැ රජුග් ස්නාව සමඟ යුද්ධ කාට බාහා් භටයන් මරවා, ඉතිරි වූ ස්නාව ද ඉතිරි නාකර මුළුමනින්ම 49 පලවා හැරිය්ය. 50 අනන්තරභාණ්ඩ නම් තාට අාරක්ාවට සිටි මහ 51 බල අැති වීර වූ එක් සාමන්ත අධිපතියක්, එතැනින් යුද්ධයට පැමිණි 52 සාමන්තයන් සහිත පසමිතුරැ මහා රජුග් ස්නාව යුධ පිටිය්දී එකම මස් ගාඩක් බවට පත් කළ්ය. සාමන්තයන් අැතුළු ඉතිරි 516 පටුන වූ ස්නාව, කුණාටු සුළඟක් විසින් වේගවත් ම්ඝ කූටයක් (වලාකුළු සමූහයක්) විසුරැවා හරින්නාක් මන් ඒ ඒ අතට පලවා හැරිය්ය. 53 කණතල්වන නමින් ප්‍රසිද්ධ තාට අාරක්ාවට යාදන ලද එක් සාමන්ත අධිපතියක්, සියලු බල ස්නා අැතුව 54 එතැනින් යුද්ධයට පැමිණි සතුරැ ස්නාව සමඟ මහ යුද්ධයක් පවත්වා, නැවත 55 යුද්ධයක් පටන්ගැනීම අප්‍රසන්න කරවීය (බලාපාරාත්තු සුන් කළ්ය). යක් උඌරාතාට යාදන ලද කීර්ති නම් අධිකාරි තම් 56 එතැනින් යුද්ධයට අා පසමිතුරැ ස්නාව සමඟ ඉතා දරැණු වූ යුද්ධයක් කාට, බාහා් යා්ධයන් මරා දමා ඉතිරි අය පලවා හැරිය්ය. පසුව එම තාට්ම වසමින් පැරකුම්බා මහා රජතුමාග් කඩ කළ නාහැකි 57 නියා්ගයකින් එක් මහ අැමතියකු එහි යාදවා තම් (කීර්ති අධිකාරි) අාපසු අාවේය. ඒ (අලුතන් යදූ) අැමතිවරයා තුන් වරක් එහි පැමිණි පසමිතුරැ ස්නාව 58 සමඟ නැවත මහ යුද්ධ කාට ඔවුන්ග් බලාපාරාත්තු සුන් කර පරාජය කළ්ය. වහර වදහල් නම් තාට විසූ ජිතගිරි සාමන්ත නම් මහා 59 සනවි තම් උදාර වූ ස්නා වාහන අැතිව, එතැනින් එතර වීමට පැමිණි ශත්‍රැ රාජ ස්නාව සමඟ භයානක මහ යුද්ධයක් 60 පවත්වා ඔවුන් මුළුමනින්ම විනාශ කළ්ය. අස්මඩලා තාට විසූ කීර්ති පුස්තකී නම් අැමතිවරයා ද, මහ සනඟක් අැති මහී නම් 61 අැමතිවරයා ද, මහ බල අැති ලංකාගිරි නම් අැමතිවරයා ද, අනික් 62 මහා ස්නාව ද පැමිණි පසමිතුරැ ස්නාව මරා දමා, තමන් අාපසු රජු වත පැමිණියහ. අකුරල් ගඟ අසල විසූ වීර පුරැයා් දිය පහරට පැන සක්කුණ්ඩ 63 නම් අාරාමයට වැදී, එකණහිම යුද්ධ කාට බාහා් යා්ධයන් මරා දමා, ඒ දසින් පසමිතුරන්ග් නැවත පැමිණීම් 64 අාශාව සුන් කළහ. 517 පටුන 65 ඉක්බිති විල්ගම් තාට විසූ සංඛනායක නාථ නම් ස්නාපති තම් එතැනින් යුද්ධයට අා සතුරැ රජ ස්නාව පරාජය කර, තමා ද 66 ගඟින් එතර වී පැන්මඩු නම් ගම් සිටි මහත් සතුරැ ස්නාව විනාශ කාට පර විසූ 67 තැනටම අාපසු අාවේය. එස්ම සමීතාට යාදන ලද මහා ස්නාව 68 ඒ දසින් යුද්ධ කිරීමට පැමිණි සතුරැ ස්නාව වහා මරා දමා 69 නැවත පැමිණීම් කැමැත්ත ද නැති කළාය. සුළුනා තාට සිටි බාහා් 70 රාජ ස්නාව, ඒ දසින් සන්නද්ධව අායුධ අැතිව පැමිණි බාහා් පසමිතුරැ රජ ස්නාව කිසිවක් ඉතිරි නාකර විනාශ කළාය. බුරැද ගාඩ සිටි දණ්ඩනායක සහා්දරයා් දදනා ඒ දසින් පැමිණි සතුරැ ස්නාව 71 පරාජය කළහ. නිකවැලි තාට අාරක්ාවට සිටි රක් නම් මහා වීර 72 අධිකාරිවරයා සියලු බිය දුරැ කාට, මාස දකක් තිස්ස් නාකඩවා මහ යුද්ධයක් පවත්වා, එතැනින් එතර වීමට පැමිණි මහත් ස්නාව මුලිනුපුටා දැමුවේය. 73 එස්ම කඩක්කුඩය යැයි ප්‍රසිද්ධ තැන සිටි ලංකාපුර නම් මහා වීරයා, 74 වැදිගම පවත්වන ලද මහ යුද්ධයකදී සතුරන්ග් මහා බල ස්නාව සමූල ඝාතනය කාට, දැඬි උත්සාහයන් යුතුව පසමිතුරැ ස්නාව අඩපණ කර පරාජය කළ්ය. බිල්පත්කඩ සිටි 75 අාරක්ඛක සංඝනායක තම් එතැනින් යුද්ධයට පැමිණි සතුරැ 76 ස්නාව පරාජය කළ්ය. තාටගමුවේ අාරක්ාවට යදූ මහ සනඟ අැති එක් අැමතිවරයක්, එතැනින් යුද්ධයට අා රජ 77 ස්නාව සමඟ දරැණු යුද්ධයක් අරඹා, සතුරන්ග් උත්සාහය බිද දමා ඔවුන් පලවා හැරිය්ය. 78 නන්දිගාමය් යදූ බලවත් එක් ස්නාධිපතියක් මහ යුද්ධයක් කාට එතැනින් පැමිණි මහා ස්නාව භ්ද 79 කළ්ය. ඉක්බිති හදිකඩ නම් ගම සිටි ද්ව ස්නාධිපති තම්, සන්නද්ධ වූ ස්නා වාහන අැතිව මහ ස්නා සමූහයා සමඟ යුද්ධ කිරීමට මහින්ද 80 කුමාරයා පැමිණි කල්හි, ඔහු සමඟ සිවේ වරක් යුද්ධ 81 කාට, යුධ පිටිය සතුරැ යා්ධයන්ග් අැටසැකිලිවලින් පුරවා, 82 නාපිරිහුණු ස්නා වාහන අැතිව, කුමාරයාව දුර්වල කාට 518 පටුන ස්නාව සමඟ පලා යන විට පස්සන් ලුහුබැද ගාස් එකණහිම බල්ගමු 83 නම් තාටට පැමිණිය්ය. ඉක්බිති එහි මාස දකක් තිස්ස් භයානක යුද්ධයක් අැති විය. 84 සනවි තම එහි සිටිය්ම සතුරැ ස්නාව පලවා හැරිය්ය. මල්ගමුව 85 නම් තාට සිටි සාමන්ත අධිපතිවරයා දස වරක් අරඹන ලද මහ යුද්ධ සැණකළි පවත්වා, එතැනින් ගඟ තරණය කිරීමට පැමිණි බලවත් 86 පසමිතුරැ ස්නාව, උදාවන හිරැ අදුරැ කදක් නැති කරන්නාක් මන් විසුරැවා හැරිය්ය. ගාලබාහ නම් තාට අාරක්ාවට යදූ මහත් බල පරාක්‍රම අැති එක් සාමන්ත ප්‍රධානයක්, යුද්ධ කිරීමට 87 එතැනින් පැමිණි සාමන්තයන් සහිත සතුරන්ව, ක්සර සිංහයකු විසින් මුව 88 රංචුවක් පලවා හරින්නාක් මන් යුද්ධය්දී පලවා හැරිය්ය. දීපාලය යැයි ප්‍රසිද්ධ තැනට 89 යාදන ලද ස්නාව අැති එක් සාමන්තයක් එතැනින් අා සතුරැ ස්නාව යුද්ධය්දී පරාජය කළ්ය. රුහුණ අාක්‍රමණ සහ නාරාණගයේ කුරැලයේල 90 මස් යුද්ධ පවතිද්දී රජුන් අතර නායක වූ භීම පරාක්‍රම 91 අැති පරාක්‍රමබාහු මහා රජතුමා මස් සිතීය: “යුද්ධයන් මතැනින් පැරදුණු මාණාභරණ රජුට රැහුණන්වත් පිහිටක් නාලැබන ස් කටයුතු කරන්නමි.” ඔහු මානියමුවා රට ද, පස් යාදුන් රට සිටි වේවිලය, ලා්කය යන 92 ක්ශධාතු නායකයන් දදනා හා අරක්කම්නාවන් ද, එස්ම සන්නාහ නායකයන් ද කැදවා යුද්ධයට බැදුණු සිත් අැතිව රැහුණට යන ලස නියා්ග 93 කළ්ය. දක් වූ ඔවුහු ද ඒ මහරජාණන්ග් නියා්ගයන්, සක් 94 දවි රජුග් නියා්ගයන් පිටත් වන සතර වරම් දවිවරැන් මන් එයින් නික්මුණාහ. 95 ඉක්බිති ඔවුහු නව යාදුන් නම් රටට පැමිණ, එහි සිටි මහත් 96 පසමිතුරැ ස්නාව සමඟ විසි වරක් මහා යුද්ධ සැණකළි පවත්වා, මහා ස්නාව මරා දමා නව යාදුන් රට අල්ලා ගත්හ. එතැනින් නික්ම කළුපහන් බඩට 97 පැමිණ එහි සිටි ස්නාව සමඟ ද මහ යුද්ධ විස්සක් කාට ඒ රට 519 පටුන ද 98 තමන් යටතට ගන, එතැනින් ද නික්ම ඉදිරියට ගිය ඔවුහු දීඝාලි මහකත 99 අල්ලා ගත්හ. මාණාභරණ රජතුමා ඒ බව අසා තමන්ග් ස්නාව 100 දකට බදා ඉන් එක් කාටසක් එහි (රැහුණ දසට) යැවීය. ඉක්බිති එක් කලක අනුරාධපුරය රකින දුර්වල නුවණක් අැති 101 නාරායණ නම් දණ්ඩනායක මහාමාත්‍යයා, “ම් රට අත්පත් කරගන බලකාටුවක් පිහිටුවා රජුන්ට යටත් නාවී වසන්නමි” යි සිතුවේය. වීර වූ පරාක්‍රමබාහු රජු ඒ බව අසා, “ඔහුට මුල් අැද ගැනීමට 102 ඉඩ නාදී විනාශ කර දමමි” යි සිතා වහාම ඡෙත්‍රග්‍රාහක නායකයන් යැවීය. 103 ඒ මහාමාත්‍යයා ද මුවකු වත හා් කුඩා අැතකු වත යන සිංහයකු ස් අසම වික්‍රම අැතිව ගාස්, ඔහු සමඟ මහ 104 යුද්ධ කාට ස්නාව සමඟ ඔහුව විනාශ කර රට නිරවුල් කළ්ය. එකල හාත්පස ප්‍රසිද්ධ තාටුපළවල් රාක්යන් විසින් රකිනු ලබන්නාක් මන් 105 මහරජාණන්ග් මහ අැමතියන් විසින් රකිනු ලබද්දී, ඒ තාටුපළවල් තරණය කිරීමට නාහැකි වූ මාණාභරණ රජ තම්, තමාට පක්පාතී 106 රජ රට වැසියන් විසින් කියන ලද අප්‍රසිද්ධ වූ එක් තාටකින් ගඟන් එතර විය. රක්ඛාධිකාරිගයේ ඊර්ෂ්‍යාව සහ පරාජ ඉක්බිත්තන් පරාක්‍රමබාහු රජු ඒ පුවත අසා, ගං තාට්දී 107 ස්නාව සහිත වූ ඔහුව විනාශ කිරීමට සිතා, මානරාගල් නම් ස්ථානය් බලකාටුවක් පිහිටුවා යුද්ධ කිරීම පිණිස බාහා් භටයන් 108 පිරිවරාගත්, උදාරතර පරාක්‍රම හා බාහා් ස්නා වාහන අැති රක්ඛාධිකාරි නම් අමාත්‍යයා යැවීය. ඒ රක්ඛාධිකාරි අමාත්‍යයා, 109 තමා කරහි වර බැද සිටි ද්ව නම් ස්නානායකයා විසින් පවත්වන ලද මහා යුද්ධයකදී පහන් සිත් අැති කළහිගුණ දන්නා 110 පැරකුම්බා රජු විසින් ඔහුට (ද්ව සනවියාට) දන ලද මහා සම්මාන ගැන ඉමහත් ඊර්්‍යාවන් පසුවිය. 520 පටුන එය ඉවසාගත නාහැකිව මහරජාණන් කරහි කලකිරැණු හතම 111 යුද්ධය ගැන උනන්දුවක් නාදැක්වීය. ඊර්්‍යාවන් දැවන මන්දබුද්ධික වූ ඔහු 112 අලස වී උත්සාහය අත්හැරිය්ය. එකල්හි ගජබාහු රජුග් සාමන්තයකු වූ, පරාක්‍රමබාහු රජුගන් 113 අභය ලබා සිටි එක් අසත්පුරැයක් ඔහු (රක්ඛ) සමඟ ගාස් සිටිය්ය. රක්ඛාධිකාරිග් ස්වභාවය 114 ත්රැම් ගත් ඔහු, කලින්ම මාණාභරණ රජු සමඟ සාකච්ඡො කර තිබූ බැවින්, බලකාටු තැනීමට පර වහාම එන ලස 115 මාණාභරණ රජු වත හසුනක් යැවීය. මාණාභරණ රජු ඒ බව අසා තම ස්නාව ඒ ඒ තැන්හි මහ යුද්ධයට යදවීය. ඉක්බිති එහි පැමිණි මහින්ද නම් 116 කුමාරයා ද්ව ස්නානායකයාග් සාමන්ත අැමතිවරැන් සමඟ වැල් 117 තාටදී යුද්ධ කළ්ය. බලවත් වූ ඒ අැමතිවරැ ද ඒ ක්‍රෑර යුද්ධය්දී බාහා් සතුරන් මරා දමා, ක්ණයකින් කුමාරයාව දුර්වල කාට පරාජය 118 කළහ. මාණාභරණ රජ තම් රක්ඛාධිකාරි නම් මහාමාත්‍යයා සමඟ කඩුවට කඩුව ගැටීමන් ගිනි පුපුරැ නැගන මහ යුද්ධයක් කළ්ය. 119 ඒ යුද්ධය්දී දපැත්ත්ම බාහා් මහා යා්ධයා් මිය ගියහ. 120 ඉක්බිති රක්ඛාධිකාරි අමාත්‍යයාග් පිරිස බිදී ගිය්ය. පසුව රක්ඛාධිකාරි තම් තනිවම සියතින් යුද්ධ කාට 121 බාහා් භටයන් මරා දමා එහිම මිය ගිය්ය. පරාක්‍රමබොහු රජු ුධ බිමට පිවිසීම ඉක්බිති භයානක පරාක්‍රම අැති පරාක්‍රමබාහු නර්න්ද්‍ර තම් 122 ඒ පුවත අසා, සිනාමුසු මුහුණින් යුතුව මස් කීවේය: “මා ජීවත්ව සිටියදී ජීවත් වන්නා වූ හා් මැරැණා වූ හා් ඔවුන්ගන් කවර ප්‍රයා්ජනයක් ද? 123 සිංහයා අැතුන්ග් කුම්බස්ථලය පැලීම්දී යහළුවන් පතන්න් නැත. යුද්ධයට අාශා කරන්නා වූ මාග් දෑත් බාහා් කලක් තිස්ස් පැවති 124 මනදාළ දැන් මම පුරවා ගන්නමි. මිථ්‍යා දෘ්ටික වූ නායක් රජුන්ග් අැසුරන් කිලිටි වූ ම් මිහි කාන්තාව සතුරන්ග් ශරීරවල ලයින් නහවා, යුද්ධයන් පිරිසිදු කළ සැණින් 125 පාණිග්‍රහණය 521 පටුන කරන්නමි (විවාහ කරගන්නමි). ඕ තාමා් මා වැනි වීරයන්ග් වැජඹීම සදහා වූ 126 එක් ශාලාවක් වැනිය. සෑම කල්හි සතුරන් නමැති අදුරැ කදු නැසීමහි හිරැ වැනි වූ මට, පනල්ලක් මන් වූ අන් බලයකින් කුමන වැඩක් ද?” මස් සිතා සතුරැ ස්නා නමැති මහ මුහුදට පස්වනි හිරැ 127 මඩල වැනි වූ හතම යුධ පිටියට පිවිසිය්ය. පැමිණ ද 128 නායක් ගාන්ධර්ව අඟනන් විසින් ගයන ගී අසමින්, ගී රස දන්නා පිරිස පිරිවරාගන 129 (යුධ බියක් නැතිව) රස විදිමින් සිටිය්ය. 130 එකල බිදී ගිය මහා ස්නාව පසුපස ලුහුබැද අාවා වූ සතුරැ රජුන් සහිත 131 ප්‍රත්‍යාමිත්‍ර ස්නාව ඉදිරියට, පරාක්‍රමබාහු මහරජතුමාග් මහා අැමතියා් දිව ගාස් ඩබරවැල් නම් ගම්දී භයානක යුද්ධයක් පවත්වා ජය ගත්හ. බිදී ගිය මහා ස්නාව රැස් කළ ඔවුහු, මහත් සටන් කාට ලත් අවි පහර අැත්තාහු වුව ද, බාහා් වූ 132 භටයන් මරා දමා එකල විසිරමින් සිට රට දසට මුහුණ ලා නැවතුණා්ය. එවිට ප්‍රත්‍යාමිත්‍ර මහා ස්නාව ද නැවත දියුණු වූ උත්සාහ අැතිව සිටියහ. සිංහල කඩුවේ අභිමාන 133 එකල්හි ලත් පහර අැති තම ස්නාව වදුන් වත යාමු කාට පලා යන්නා වූ 134 මහා ස්නාව දස ලීලාවන් යුක්තව සිනා පහළ කරමින් බලා, යානය 135 උසුලන්නා වූ අයට නවතින්නට කියන්නා වූ අැමතිවරැන්ට බැම බිදීමන් කුටිල වූ බැල්මක් හළා, ඔවුන් නවතා යානය උසුලන්නන්ව 136 යවා, තම් සතුරැ සනඟට මුහුණ දුන්න් ය. හතම වීර ශ්‍රී සංගම නමැති 137 මංගල්‍යය කරවනු පිණිස දක් වූ ‘ඛගලතා’ නමැති දූතිය යුද්ධ මණ්ඩලයට 138 යවනු පිණිස, මහා වීර තම යුද සැණකළි කරනු කැමැත්ත්, “මට සිංහල කඩුවක් දව” යි තමන්ග් හස්තායුධ පාලනය කරන ස්වකයාට කීවේ ය. කරැණු නාදන්නා වූ ඔහු විසින් ‘ජම්බුද්වීප පාටව’ (ඉන්දීය නිමැවුම්) නම් වූ කඩුවක් සිංහල කඩුව යැයි කියා ගන අා කල්හි, 522 පටුන “ම් කඩුව සිංහල පටුත්වය (නිමැවුම) අැත්තක් නාවයි; ජම්බුද්වීපයහි සකල ශත්‍රැ රාජ කුලයන් නසන්නා 139 වූ මය තබා වහා සිංහල නිමැවුමක් අැත්තක් ගන එව” යි කියා භීතිය උපදවන්නා වූ සිංහල කඩුවක් ගන්වා ගත් කල්හි, නැවත සතුරන් නමැති අැතුන් බැදීමහි තරැණ හස්තියකු වැනි ගර්ව සහිත 140 වූ ඒ රජ තම, “මා අත අායුධ ගන්නට තරම් සමතක් සිංහල 141 ද්වීපයහි නැතැ” යි නිශ්චය කාට සිතා, තමන් වත සිටි රක්ඛ නම් ක්ශධාතු නායක අැමතියාග්ත්, නාථනගර ගිරි නම් අමාත්‍යයාග්ත් 142 මුහුණ බැලුවේ ය. ඒ දදනාම එකල්හි මහ රජතුමාග් ඉඟි දැන සිංහයන් සමාන පරාක්‍රම අැත්තාහු මහා ස්නාව මැදට වැදුණාහ. යුද්ධ භූමි 143 මධ්‍යගත වූ අසමාන ශක්ති අැති ඒ දදනා, ප්‍රත්‍යාමිත්‍ර ස්නාවට දහස් 144 ගණන්ව පහර දී, කඩු පහරින් දබෑ කරන ලද සතුරැ සිරැරැ වලින් 145 බිය එළවන්නා වූ මහා යුද්ධය දහවල් පටන් රාත්‍රිය වන තක් පැවැත්වූහ. 146 ඉක්බිති මහා අැමතිවරැ කීප දනක් දෑත් එක්කාට වදිමින් සිටියහ; “මපමණක්වත් මහා යුද්ධ කරමු, වීරශ්‍රීය පරාජය නා 147 කළමු. යුද්ධ දර්ශනයන් බියපත් වූ සයින් සූර්යයා තම අස්ත 148 පර්වතයහි සැඟවුණ් ය. පාළාන්නරැවට ගාස් (හිද) පහන් වූ කල 149 සතුරන් මර්දනය කරන්නමු; ම් සංග්‍රාමයට අකාලය යැ” යි ඔවුහු මහ රජාණන්ට සැලකළාහු ය. මධ්‍යම රාත්‍රියේ සිදුවීම රජ තම් ඒ කරැණු අසා, රාත්‍රිය එහිම ගවා පහන් වූ 150 කල යුද පටන් ගනු කැමති බැවින් ඒ යා්ජනාව නා පිළිගත්ත් ය. එකල්හි බිය රහිත වූ රජ තම මාහාතක් කල් නින්දට එළඹුණ් ය. ම් අතර අමාත්‍යයා් 151 ඒ මහරජාණන්ව මධ්‍යම රාත්‍රියහි පංච විහාරයට පැමිණවූ කල්හි, පිබිදුණා 152 වූ ඒ රජ තම, “ම් ස්ථානය කුමක් ද?” යි (තමන්ව උසුලාගන යන්නන්ගන්) විචාළ් ය. 153 නර්න්ද්‍රා්ත්තමයාණන් ඔවුන් අතින් “පස් වහරය” යි අසා, “නිද්‍රා්පගත වූ මා මහි ගන 523 පටුන එන්නා වූ තාප විසින් කරන ලද්ද් අයුක්තකි” යි කිපී, පිරිවරින් එකකුදු ඉතිරි නාකාට ගන යනු 154 කැමැතිව එහි සිටිය්, පංච මහා ශබ්දයන් හා සංඛයන්ග් නාදයන් 155 ගම අාකූල කාට, තම් පසු වී අලුයම් සමීප කාලයහි පාළාන්නරැවට සම්ප්‍රාප්ත වූය් ය. සතුරු සයේනා පලවා හුරීම 156 ඉක්බිති බිල් නම් තාට මහසන් විසින් පරටු කරන 157 ලද ද්ව ස්නානායක, කීර්ති අධිකාරී යන දදනා ඒ දසින් අාවා වූ 158 නාථ අධිකාරිය, මිහිදු කුමාරයා, සුඛ ස්නාපතිය, නාථ ලංකාගිරිය යනාදී 159 සන් සහිතව යුද වැදුණවුන් සමඟ නිරන්තර ඊතල වර්ා වස්වා, බාහා් වූ යා්ධයන් හා සුඛ ස්නා නායකයන් ද, එස්ම නාථ ලංකාගිරි නම් 160 අමාත්‍යයා ද ජීවිතක්යට පමුණුවා, ඉක්බිති සනඟ සහිතව පලා යන්නා 161 වූ නාථ අධිකාරීන් ද, මිහිදු කුමාරයන් ද පසුපස ලුහු බැද ඔවුන් රට මැදට වන් කල්හි, “රට වැස්සන් සහිත වූ සියලු ප්‍රත්‍යාමිත්‍ර ස්නා 162 තාමා් හාත්පසින් මාර්ගය දුර්ගම කාට වටලා ගත්තැ” යි අාරංචි විය. සතුරැ මර්දනයහි යදුණා 163 වූ ද, එක වික්‍රමයන් මඩනා ලද පාළා් තල අැත්තා වූ ද, පරාක්‍රමබාහු නර්්වර තම ස්වකීය වංශයට ශ්‍ර්්ඨ වූ සූර්යයා උදා වූ කල්හි අසා, බලාත්කාරය ඒක රස කාට අැත්ත් එකල්හි ඔවුන් මුදාගන්නා පිණිස යන්නට අාරම්භ කළ් ය. එකල්හි එහි සිටි මහා මාත්‍යයා් යුද්ධයහි 164 හටගත් උත්සාහ අැත්තා වූ මහීපාලයාණන්ව නවත්වනු පිණිස දාහාත් මුදුන් දී, “නර්ශ්වරයන් වහන්ස, නුඹ වහන්ස්ග් ඉක්මවිය නා 165 හැක්කා වූ ත්ජා් විශ්ය හැර අන්‍ය වූ කිසි බලයක් අපට නැත්ත් ය. සියලු රට වැස්සා් ද පස මිතුරන්ට (සතුරන්ට) වසඟ වූහ. මතැනින් නැදැමුල් 166 නම් ස්ථානයට ගාස් ඉක්බිති යුද්ධ කරනු පිණිස යා යුතුය” කියා ම් අාදී ව්‍යාජ වචනයන් නර්ශ්වරයන් නවත්වා, එතැනින් නික්ම 167 නර්න්ද්‍රයන් සහිත වූවා් මගට පිළිපන්හ. 524 පටුන 168 නැදෑමුල් නම් ස්ථාන සමීපයහි සිටි රට වැසි වූ පිරිස 169 එන්නා වූ ස්වල්ප වූ පිරිවර අැති භූපාලයන් දැක හාත්පසින් ඊතල වර්ා 170 වස්වන්නට පටන් ගත්තී ය. ඉක්බිති මිහිපල් තම් කරවාළගිරි නම් පර්වතයහි සිට, වීර යයි සම්මත වූ අැමතියන් කීපදනක් එතැනින් 171 යවා, ඒ සනග ද යුද්ධාශා රහිත කරවා, පිරිවර පරටු කාට තම් 172 පසුව යමින්, මහා වීර වූ මිහිපාල තම දඹකාළ නම් ස්ථානයට සම්ප්‍රාප්ත වූය් ය. එතැනින් නික්ම ද්ව නම් ස්නාපතීන් මුදාගන්නා පිණිස වඬින්න්, නවගමුපුර නම් ස්ථානයට සම්ප්‍රාප්ත වූය් ය. සයේනාපතිවරුන්ගයේ ඉලයේලීම 173 එකල්හි ද්ව ස්නාපති තම් ද, කීර්ති නම් අධිකාරි තම් ද මහරජාණන් විසින් වදාරන ලද්දා වූ උපදස් වරදවා, සන් සමඟ 174 ක්ලාන්ත වූවා්, තමන් ඒ යුද්ධය හැර සුරැළු නම් ගම පසමිතුරන් 175 වසඟ බවට පත්ව, තමන් රක්නා පිණිස මහීපාලයන් පැමිණන්නා බව දැන, නවතනු කැමැති සිත් අැතිව ම් මතු කියන පරිද්දන් හසුනක් යැවූහ. “176 අපි මහි මහරට මැද පසමිතුරන් වසඟ වූවම්හ. ස්වාමීන්ග් වික්‍රම විශ්ය විනා (අපට) බලසන් නැත්ත් ය. (අප කරහි) පරාංමුඛ වූ රට වැස්සා් 177 ද වරීන්ට පක් වූහ. අත්‍යන්තා්දාර ත්ජස් අැත්තා වූ ස්වාමීන් 178 (ජීවමානව) වැඩ සිටි කල, සාගරය කුණ්ඩලාභරණ කාට අැත්තා වූ පාළාව එක්සත් කාට ලා්ක ශාසනාභිවෘද්ධි විධානයහි සැක නැත්ත් ය. නුඹ වහන්ස්ග් පාද පද්ම දර්ශන අාස්වාදයට හ්තු වූ එබදු භාග්‍යයක් 179 අප කරහි අැත්ත් නම් ඒ අපි මිදන්නමු. බ්‍රාහ්මණාදී වංශයන් ද ශ්‍රමණයන් ද පාලනය කරන්නා වූ නුඹ වහන්ස්ලා මහි පැමිණන්නා 180 වූ නිශ්චයන් වැළකී නවතින්නට මැනවැ” යි දැන්වූහ. දීර්ඝදර්ශී වූ මහා ප්‍රාඥ වූ මහරජ තම ඒ අසා, එහි තමන් යාමන් 181 පළමුව වන්නා වූ විනාශය දැන, දාහාත් මුදුන් කළ 525 පටුන සියලු ම අැමතියන් 182 විසින් යාඥා කරන ලද්ද්, නැවතී වික්‍රම නම් පුරයට ප්‍රාප්ත වූය් ය. රජුගයේ අභීත ප්‍රකාශ එකල්හි, “සමගි වූ සන් අැති මාණාභරණ නම් මිහිපති තම 183 පාළාන්නරැවට අවුත්, නැවත එතැනින් නික්ම ගිරිතලා නම් ස්ථානයට 184 සම්ප්‍රාප්ත වූය් ය” යන ම් අාදී වූ වෘත්තාන්තය තත් වූ පරිද්දන් මහාමාත්‍යයා් දැන, එය අැසූ පරිද්දන් තත්ත්වය රජහට සැලකාට, ඒ ඒ 185 තැන මහ යුදහි ස්නා නැසී ගිය බව ද සැලකාට, “186 ඉක්බිති පැරකුම් නුවරට හා් කැළණි ගමට හා් පැමිණ සනඟ සමගි කාට නැවත 187 යුද කරන්නට සුදුසුය” යි සැල කළහ. රාජ මෘග්න්ද්‍ර (සිංහ රාජයා වන් රජ) තම ඒ අසා බැම බිදපියන පමණ දුමින් දත යුතු වූ කා්පාග්නි අැති බැවින් මස් කීවේය: “188 යම් කනක් බියපත් වූවාහු ද ඔවුන්ගන් අපට ප්‍රයා්ජනයක් නැත්ත් ය. ඔවුහු 189 වනාහි රිසි ස් යත්වා; මා වැන්නා් බාහුවන් මඩනා ලද මහා ස්නා අැත්තා් ය. මා සිටි කල මාග් රාජ්‍ය සීමාව පැන එන්නට තුන් ලාවහි ශක්‍රයා අාදී කාට කිසි සමතක් නාදකිමි. සිංහයකු විසින් 190 අධිපතිව රක්නා ලද ගුහාවට වදින්නට හස්ති රාජයක් සමත් නාවන්නා 191 පරිද්දන්, මා විසින් අධි්ඨිත වූ රාජ්‍යයට පැමිණන්නට සමර්ථ වූ පසමිතුරැ රජක් නැත්ත් ය. මාග් දෘ්ටි පාතයන් (බැල්මන්) කවරක් නම් 192 වීර නාවේ ද? මා කැමති කල්හි කිරි බාන දරැවා් ද යුද කරති.” “193 දතුන් මසකින් ම මාණාභරණ මිහිපල්හුට රජ රට තබා පිට රට ද ඉන් නාදමි. සියල්ලන් ශූන්‍ය වූ මබදු තන්හි මා වැනි වීර පුරැයන්ග් බාහු වික්‍රම සම්පත් තාමා් ද දෘශ්‍යමාන වේ.” හ් තම් මපරිද්දන් 194 වීර රසයන් යුක්ත වූ අලංකාර සහිත වූ වචන පහළ කරමින්, උත්සාහ රහිත වූවන් තුළ මහා්ත්සාහ අැති කාට, ඉක්බිති ක්‍රම 195 දක් වූය් රක්ඛ නම් 526 පටුන අදිකාරීන් ද, අාදිපුස්තකී නම් සාමන්තයා ද මගලබ නම් ගම සිටිනා පිණිස යැවූය් ය. විධි දන්නා වූ මහා යසස් අැත්ත්, 196 තනතුරැ ලැබීමට යා්ග්‍ය වූවන්ට තනතුරැ දී, ඉක්බිති රක්ඛ නම් වූ 197 මහා ල්ඛක අමාත්‍යයා, මන්දි ජීවිත පුස්තකී අමාත්‍යයා, සංඛධාතු, කීර්තිය 198 යන දණ්ඩ නායක අමාත්‍යවරැන්ව, කළා වැව හා ඒ අවට බද්ධ වූ මහා ජනපදයන් 199 ගන්නා පිණිස පිලවීටියට යැවූය් ය. එස් ම මහත් බල හා අත්‍යුදාර පරාක්‍රම උඩු වැවහි තැබූය් ය. මස් නායක් දසින් මහ යුද පවත්වන පිණිස සාමන්තයන් සහිත වූ සහා ස්නාව ඒ ඒ තැන යදූය් ය. ජග්‍රහණ සහ බෙලකාටු පිහිටුවීම 200 එකල්හි මාණාභරණ නර්න්ද්‍රයාග් නියා්ගයන් දනවේ නම් ස්ථානයහි යුද කරන පිණිස අාවා වූ මන්දි නම් මහා ල්ඛකයන් 201 ඒ දනවේවහි සිටියා වූ, යුධ ක්‍රීඩාවහි බිය රහිත වූ ස්නා තාමා් යුද කාට, අනාගත යුද්ධයහි භින්න වූ උත්සාහ අැති කාට පලවා හැරිය්ය. ඒ 202 ස්නා තාමා් සතතයන් පවත්වන ලද නායක් මහා කල්‍යාණ කර්ම රාශී අැති දවේ රජුහු සයින් නායක් ක්‍රීඩා විනා්දය විදිමින් 203 නාලන්දාවහි වාසය කරන්නා වූ පරාක්‍රමබාහු නර්න්ද්‍රයන්ට ඒ පුවත් තත් වූ පරිද්දන් කියා යැවී ය. 204 ඉක්බිති පිලවීටියහි සිටුවන ලද්දා වූ රක්ඛ නම් මහා 205 ල්ඛකයන් ප්‍රමුඛ කාට අැත්තා වූ සාමන්තාධිපතිහු ද, කළා වැව විසූ 206 බුධනාධ මහාලානද්ව නම් ස්නාපතියා කරහි විරැද්ධව අට දිනක් ඉතා බිහිසුණු වූ යුද පවත්වා, එකණහි බාහා් වූ යා්ධයන් මරා 208 බාහා් යා්ධයන් පලවා හැර, වහාම කළා වැව නි්කණ්ටක කාට අත්පත් 209 කාට ගන, පරාක්‍රමබාහු නරනිදුහුග් නියා්ගය අනුව ක්‍රියා 210 කරමින් එහිම බලකාටුවක් කාට සන් සමඟ විසූහ. උඩු වැව යාදන ලද්දා වූ න්‍යග්‍රා්ධ මාරාගිරි නම් අමාත්‍ය තම තුන් වරක් යුද 211 කාට සතුරැ සන් බිද, තනරැ යැයි ප්‍රසිද්ධ වූ ගමහි අාරාමයක් 527 පටුන බල කාටු කාට, මහා රජාණන්ග් නියා්ගයන් සන් සමඟ හුන්න් ය. උපා සහ අණ නාතුකීම මාණාභරණ මහීපාල තම එකල්හි මිහිදු කුමරැහට තනතුරැ ද 212 බාහා් වූ රට ද දී, “තපි මහ ස්නාව අැතිව මානර වැව රටට අභිමුඛව 213 ගාස් දකුණු පස ගන්නා පිණිස අනුරාධපුරවරයහි සිටුව. මම ද 214 බුත්ගමුවට අභිමුඛව යනු පිණිස දලුවලට යමි” යි කියා මහසන් දී, 215 පළමු කාට ඔහුව රම්‍ය වූ අනුරාධපුරයට යවා නැවත තම් එහි රජ 216 රටම රැදී සිටිය් ය. මිහිදු කුමරැ මහ සනඟ සමඟ අනුරාධපුරය බලා ගිය බැවේ කළා වැව නියුක්ත වූ මහ රජාණන්ග් මහාමාත්‍යවා් අසා, මුල් හටගනු නාදී පළමු කාටම නිර්මුලනය කරනු පිණිස එහි රක්ඛ නම් 217 මහා ල්ඛකයන් ද, කීර්ති බණ්ඩාර පුස්තකී අමාත්‍යයන් ද රක්ණයහි 218 යාදා, ඔවුහු සපිරිවර බලවාහන සහිතව කළා වැවින් නික්ම කාණමූල 219 නම් වූ ස්ථානයට ගාස් පැල කාටු බැද කැටිව උන්හ. නාබිදිය හැකි උපායහි දක් වූ පරීක්ාකාරී වූ පැරකුම්බා මහරජ තම ඒ 220 විධාන අසා පරීක්ා කාට, “221 ද්ශ විශ් දැනීමහි අදක් වූ තපි මග් අවවාදයන් තාරව රට මැද වැද යුද කරන්නට නායවේ” කියා 222 මපරිද්දන් දීර්ඝදර්ශී මහා ප්‍රාඥ වූය්, ශක්‍රයාග් ගමන් හසුන් අැත්ත් ඔවුන්ට හසුනක් යැවූය් ය. එහි යුහුසුළු වූ දුර්බුද්ධි වූ ඔවුහු රජුග් 223 ඒ හසුන වරදවා, “අනුරාධපුරය වහා ගනිමු” යි සිතා ගියහ. නර්න්ද්‍රයන්ග් ඒ හසුන් පිළිබද ප්‍රයා්ජනය තමන් නාලබන්නා වූ ඔවුන් අතුරන්, කාරණාකාරණයහි දක් නාවූ පින් මද ජනයා් කටුවන්දු නමින් 224 ප්‍රසිද්ධ වූ ස්ථානයට උපාය රහිතව, නර්න්ද්‍රයන්ග් හසුන පැනීමහි (ඉක්මවීම්) ඵලය විදිනු කැමැත්තන් ස් පැමිණියා් ය. මහ රට මැද ඒ ඒ තන්හි 225 දුශ්චරිතකාරී වූ එහි 528 පටුන පිවිසි ඔවුන්ග් පිරිස විසිරී ගිය්ය. ඉක්බිති 226 මහින්ද නම් කුමාර තම ඒ විධානය දැන (මන්ත්‍රීන් හා මන්ත්‍රණය කාට) සන් පිරිවරා ඔවුන් හා යුද කරන්නට පටන් ගත්ත් ය. කළා වුව සටන 227 එහි ස්නා සාමග්‍රීය විකල වූ බැවින් මහින්ද නම් කුමාර තම යුද්ධාංගනයහි ඒ සියලු ස්නා බිද හැරිය් ය. ඒ යුද්ධයහි බිදුනා 228 වූ ඒ සාමන්තයා් වරදවන ලද මිහිපල් අස්න සිහි කරන්නන් මන් නැවත කළා වැවට අාවා් ය. මහින්ද නම් 229 කුමාර තම් ද නැවත අනුරාධපුරයට පරළා ගාස්, මහා බල අැත්ත් කළා වැව ගන්නා 230 කැමැත්තන් වහා ම සිය රට වැසි සනඟ රැස් කාට යැවීය. මහත් 231 ප්‍රඥා අැත්තා වූ පෘථිවීශ්වර තම එ පවත් අසා, යුහුසුළුව ම විරාග ස්වරෑප බාහා් වූ සන් සමගි කාට භූත බණ්ඩාර පුස්තකී අමාත්‍යයා යැවූය් 232 ය. ඒ සියලු වීරයා් රැස්ව අතිශයින් දරැණු යුද්ධය තුන් මසක් මුළුල්ල් 233 දවසක් දවසක් පාසා පැවැත්වූහ. චතුර වූ ඔවුහු නර්න්ද්‍රයන්ග් අණ දූණය නාකරමින්, රළු යුද පවත්වන්නා වූ මහ්න්ද්‍ර කුමාරයාග් 234 චතුරංගනී ස්නාව බින්දාහ. ඒකාබද්ධ වූ මහ රට ගන රජුග් අවවාද 235 පුදමින් එහි කළා වැවම උන්හ. පර කියන ලද්දා වූ රාජාඥාව උල්ලංඝනය කළවුන් සමඟ කළා වූ කූට යුද්ධයන් උද්දාම වූ කුමාර 236 තම් ම සන්නද්ධ යුද්ධයට අාය් ය. මානරැවට නම් ස්ථානයහි 237 යාදන ලද්දා වූ එක් සාමන්තයක් තම දීර්ඝදර්ශී වූ නර්න්ද්‍රයන්ග් අණ බැහැර නාකරමින්, ස්වකීය පිරිස මග දපස යාදා අවශ් නාව අැතුළට පිවිසියා වූ පසමිතුරැ සන් සමඟ හාත්පසින් වටලා 238 භයානක වූ යුද්ධ කරන්න්, බාහා් වූ සාමන්තාධිපතීන් ජීවිතක්යට 239 පමුණුවා කුමාරයා ද පලවා, යුද්ධාංගනයහි මරණ ලද්දා වූ සතුරන්ග් බාහා් වූ හිස් නර්න්ද්‍රයන් කරා යැවී ය. 529 පටුන 240 ඉක්බිති සතුරන් තුළ බිය අැති කරවන පරාක්‍රමයක් අැති ඒ පරාක්‍රමබාහු නර්න්ද්‍ර තම් ඒ ඒ තැන යාදවන ලද ස්නාව රැස් කරවීය. 241 හතම මාණාභරණ මහීපාලයන් රජරටින් පලවා හැරීම පිණිස රක්ඛ නම් වූ මහා ල්ඛකයා ද, 242 අජන නම් කර්මනායකයා ද ක්‍යාන ගමට යාදවා, කීර්ති පුස්තකී නම් අමාත්‍යවරයා ද රක්ඛ නම් අධිකාරිවරයා ද මදංලබ නම් ගමට යැවීය. 243 තවද පර්වත දුර්ගයන්හි සහ රාත්‍රී කාලය් හැසිරීමහි දක් වූ වැදි සාරැන් අාදී පිරිසක් ද යවා, ඒ ඒ තැන මහජනයා රෑ දවල් දකහි මරවමින් භීතියට පත් කළ්ය. 244 කූඩුවක බදින ලද පක්ීන් මන් වූ පාළාන්නරැ වැසියා් බාහා් කල් දහවල් කාලය් 245 සිය නිවස්වලින් දාරට බැසීමට නාහැකිව, දිය සහ දර රැස් කිරීමට කැමැත්තා් දරින් කරගත යුතු කටයුතු සිදු කරගනු පිණිස, සියලු තෘණ අාදිය නැති බැවින්, යම් ස් තමන්ග් ගවල් සම්පූර්ණයන්ම කඩා බිද සර්වප්‍රකාරයන් විනාශ කර ගනිද් ද, 246 යම් ස් නගර සීමා අන්තය් ඒ ඒ තැන සුරාසල් හි නානාප්‍රකාර වූ වළදාම් සර්වප්‍රකාරයන් සුන් වී යද් ද, එස්ම නගරය පුරා විපත පැතිර ගිය්ය. 247 පුරයට අැතුළු වන මාර්ගයහි නර්න්ද්‍රයන්ග් හමුදාව නිසා හටගත්තා වූ, නිරන්තරයන් ම්ඝ ගර්ජනාව බදු වූ කා්ලාහලය හටගත් කල්හි යම් ස් 248 මුළු නුවර කම්පා වේ ද, එපරිද්දන් රාජාංගනය දක්වා මුළු නුවරම 249 උපද්‍රවයන් යුක්ත කාට මාණාභරණ රජු හට මහත් වූ පීඩා අැති කළ්ය. මාණාභරණ රජුගයේ කනසයේසලයේල 250 ඉක්බිති දැඬි ලස උපද්‍රව අැති වූ ඒ මාණාභරණ නර්න්ද්‍ර තම් සිතිවිල්ලන් පීඬිත වූ හදවත් අැත්ත් මස් සිතිය: “අහා්! ඉදින් අපි රැහුණු 251 රට බලා යන්නමු නම්, එහි සිටින රජරට වැසියා් පලා යන්නා වූ අප දුබල බව දැන, පරාක්‍රමබාහු රජුට පක්පාතී බව දැක්වීම පිණිස 252 අපට එහි යාමට ඉඩ නාදන්නාහුය. ඉදින් මහිම විසිය යුතුය යි සිතන්නමු නම්, දිවා රෑ මබදු දුක් ඉවසන්නා වූ අපට එය ද 253 දු්කර 530 පටුන වන්න්ය. එබැවින් පසමිතුරන් හා බිහිසුණු යුද්ධයක් පවත්වාම එයින් ලබන 254 සැප හා් දුක හා් විදීම අපට සුදුසු වන්න්ය” යි 255 මපරිද්දන් දැඬි කාට සිතී ය. හ් තම් ස්වකීය මහත් වූ චතුරංගිනී ස්නාව 256 සන්නද්ධ කාට, යුද්ධය පිණිස බදින ලද ඉඟි පට අැත්ත් දලුවලට ගිය්ය. ඉක්බිති සිංහ පරාක්‍රම අැත්තා වූ, විමසා කටයුතු කරන 257 ස්වභාව අැත්තා වූ, මහා ප්‍රඥාවන්ත පරාක්‍රමබාහු නර්්වර තම් ඒ සියලු විස්තර අසා, ලංකාපුර නම් අමාත්‍යයා ද දණ්ඩනායක සහා්දර දදනා ද 258 ලාග්ගල නම් අමාත්‍යයා ද කැදවා බාහා් වූ යුද්ධ උපාය උගන්වා, ඒ දසින් පැමිණන සතුරැ ස්නාව අාපසු හරවා යැවීමට කැමති වූය්, 259 තුන් දසින් දවසක් පාසා උදාරතර වූ යුද්ධ පවත්වමින් මාසයක් කල් ගත කළහ. මාණාභරණගයේ පලාාම් උත්සාහ 260 ඉක්බිත්තන් ඊට දගුණයක් ඛේදයට පත් වූ මාණාභරණ නර්න්ද්‍ර 261 තම මස් සිතිය: “යුද්ධ කිරීම පිණිස කදවුර හැර අාවමු. එහත් මතැන්හි අපට සැනසීමක් නැත්ත්ය. අපග් මුල් බැස ගත්තා වූ දුකම ඒකාන්තයන් දිවා රෑ 262 නැවත නැවත වැඩන්න්ය. ඒ යුද්ධයන් ලැබන සැප හා් දුක හා් 263 අනුභව නාකාට මහි පැමිණි අපට මය ඉවසිය නාහැකිය. මබදු වූ දුක විදීම සුදුසුමය. නැවත පර සිටි තැනටම යමු ද? එය දැන් ඉතා අපහසුය. 264 ඒ ඒ තැන මහමග සතුරන්ග් මහ සනඟ සිටින බැවින් අතිශයින් කරදරකාරී වූ මතැන්හි වාසය කිරීම සුදුසු නාවේ. එහයින් ඔබ මාබින් අැතුළු වූ 265 සතුරැ ස්නා මධ්‍යයහි, ම් ප්‍රද්ශය හාදින් පුරැදු වූ මිනිසුන්ගන් විමසා, 266 ඔවුන් විසින් පන්වා දන ලද්දා වූ කිසියම් අප්‍රසිද්ධ මාර්ගයකින් යන්නමි” යි සිතා, රටවැසියන්ගන් විමසා ඔවුන් විසින් පන්වා දුන් 267 මාර්ගයන් කාදුරැවා නම් ගමට ගිය්ය. 531 පටුන රක්ඛ අධිකාරීගයේ මහා උගුල ඉක්බිත්තන් රක්ඛ නම් අධිකාරි තම් ද මහරජාණන්ග් අනුශාසනාවට බුහුමන් දක්වන්න්, මිහිරණ බිබිල නම් ගම වසමින්, අැතුන් විසින් ද සලවිය නාහැකි වූ ඉන්ද්‍රකීල 268 සමාන වූ කණු එකිනක සම්බන්ධ කාට බිම හාරා සිටුවා, ඉන් පිටත 269 ප්‍රමාණයන් ඊට වඩා විශාල වූ දඩු වැටකින් වට කරන ලද්දා වූ මහ කණු 270 සිදුරැ රහිත කාට සිටුවා, යළිත් ඒ කණු වැට මැද හාත්පස විසි තිස් 271 රියන් පුළුල් වූ, මිනිසකුග් උස ප්‍රමාණය අැති අැළක් කප්පවා, එහි තියුණු උල් හා කටු 272 අතුරා, ඉන් පිටත ප්‍රද්ශය් යකඩ උල් සිටුවා, ඒ හා සමානවම සිදුරැ රහිත වූ 273 කටු වැටක් කාට, ඒ මැද පර පරිද්දන්ම අගලක් කප්පවා, එහි ද උල් සිටුවා 274 කටු අතුරැවා, වැටන් පිටත ද දැල් බැද, අගලක් කප්පවා එහි ද 275 තියුණු උල් හා කටු අතුරා, අැළන් පිටත ඊතල විදින දුර ප්‍රමාණය මන් දකක් තුනක් පමණ තැන එක එල්ල් මහ වනය කප්පවා, ඉන් පිටත සාරැන් යන මාර්ගයන්හි 276 මහා වලවල් කප්පවා, එහි ඉඩක් නැති පරිදි තියුණු කටු අතුරා, ඒ 277 වලවල් මතුපිට වැලි හා පරණ කාළ අතුරා වසා, බලන්නන්ට යා 278 හැකි සාමාන්‍ය මාර්ග මන් සකස් කරවා, ඒ මඟ පැමිණන පසමිතුරැ ස්නාව සම්පූර්ණයන්ම 279 විනාශ කරනු පිණිස හාත්පසින් සාර මං කරවා, ඒ මාර්ගයන්හි තියුණු ලස විදින ධනුර්ධරයන් යාදවා, බලකාටුව මැද සිවේ මහල් ප්‍රාසාදයක් 280 කරවා, ඒ මතුයහි ඒ ඒ තැන ධනුර්ධරයන් යදවීය. ඉක්බිති පසමිතුරැ ස්නාව ඒ අසලට පත් කරනු පිණිස දුනු හා ක්ණවධී වූ (ඉතා වේගයන් විදින) ධනුර්ධරයන් දතුන් දහසක් යැවීය. බිහිසුණු සංග්‍රාම 281 පැමිණියා වූ වළක්වා ගත නාහැකි කුරිරැ පසමිතුරැ ස්නාව ඝන වූ ඊතල වර්ාවන් බිදී ගිය අාකාරයන් බාරැ රඟපෑම් (මිථ්‍යා ප්‍රයා්ග) දක්වා, ඔවුන්ව රවටා තමන් පසුපස එන ස් සලස්වා, යම් තැනක සතුරැ ස්නාව ළඟට පැමිණියා ද, 282 532 පටුන එතැන දී යුද්ධ ක්‍රීඩාවහි දක් වූ වීර වූ දහස් ගණන් සමර්ථ 283 යා්ධයා් සන්නද්ධව, වන් වන් වශයන් අැතුන් මැදට වදින අැතුන් ස් පසමිතුරැ ස්නාව දසට වේගයන් දිව ගාස්, යම රජුග් ස්නාව පනන්නාක් මන් බියකරැ යුද්ධයක් පැවැත්වූහ. එකල හාත්පස ඊතල වර්ාව ද වසින්ට පටන් ගත්ත්ය. 284 ප්‍රාසාදය මතුයහි සිටි ඔවුහු බිම සිටියවුන්ට විදීමට පටන් ගත්හ. 285 යන්ත්‍රවලින් මුදා හරින ලද, ඔබ මාබ පැතිර යන්නා වූ, ප්‍රමාණය ඉක්මවා ගිය මහ ගල් පාාණයන්ග් විනාශකාරී හැසිරීම පැවැත්ත්ය. 286 කැබලි කැබලි කාට කපා, 287 ගින්නන් අවුළුවා, අහසින් වීසි කරන ලද උණ දඩු හා සම්බන්ධ වූ 288 අතිශයින් නාඉවසිය හැකි දාහය ද පැවැත්ත්ය. යදමින් බදින ලද, ගිනි ගත් යකඩ පාලු වලින් ද අදිමින් ඉතා ක්‍රෑර වූ ක්‍රියාවක් සතියක් පුරා පැවැත්වූහ. 289 මස් ඒ මහරජාණන්ග් මහා ප්‍රඥා අැති මහා අැමතිවරැ රජුග් නියා්ග පරිද්දන් යුද්ධය මනා කාට පැවැත්වූහ. එකණහි මුහුදු වරළ් වැදී බිදන රළ මාලා මන් රජු සහිත පසමිතුරැ ස්නාව බිදී ගිය්ය. එකල්හි අරැණා්දය උදා වන කාලයහි සද සහ තරැ මන්, මහීපාලයා 290 සහිත වූ ඒ ස්නා තාමා් පරාජයට පත්ව මැලවී ගියාය. පරාක්‍රමබොහුගයේ උපා 291 ඉක්බිත්තන් රිදීකත දී හය මසක් මුළුල්ලහි දවසක් පාසා කරන ලද භයානක යුද්ධයහි දී ශත්‍රෑ ස්නාව දුර්වල කළහ. 292 මාණාභරණ මහීපාල තම පිටත ප්‍රද්ශය ද සහිත වූ බලකාටුවක් කටු අතුරා 293 කරවන්ට අාරම්භ කළ්ය. ඉක්බිත්තන් අසමසම ප්‍රඥා අැත්තා වූ, 294 නිල් මහනල් වැනි නත් අැති පණ්ඬිත වූ පරාක්‍රමබාහු නර්්වර තම ඒ ක්‍රමය විමසා අසා, “ඉදින් හතම බලකාටුවක් පිහිටුවන්ට අාරම්භ කරන්න් නම්, ම් තම් උපායකි” යි සිතා, චින්තනයහි දක් වූය් මස් සිතුවේය: “ඔහුග් සනඟ හීන වූය් ය, එබැවින් පලා යාමට සැරසන්න් යැයි සිතමි. ඒ 295 533 පටුන මාණාභරණයා අල්ලා ගැනීමට ඒකාන්තයන් ම් සුදුසුම කල් වන්න්ය. 296 මා විසින් ද එහි යා යුතුය. මා එහි යන බව යම් ස් ඔහු දැන නාගන්න් ද 297 එස් යාමට වටින්න්ය. එපරිද්දන් නා වන්න් නම් හතම පලා යන්න්ය.” 298 මස් නිශ්චය කාට, මුව දඩයම් යාමට කැමැත්තකු ස් එක් බාරැවක් දක්වා, වික්‍රමපුරයන් නික්ම නායක් දක් වූ ගාන්ධර්වයන් 299 පරටු කර ගන්නා ලද්ද්, ක්‍යාන ගමට පැමිණ, වීණා සහ වස්දඩු වාදනයන් හා ගීතිකාවන්හි රස දන්නා වූ ප්‍රඥාවන්ත මහීපාල තම ශක්‍රයා ස් එහිම වසමින්, 300 “වහා ස්නා සන්නද්ධ කාට ගන මාණාභරණ රජුග් බුද්ධනායක නම් අැමතියා 301 සමඟ යුද සැණකළි පවත්වන්න” යැයි කියා රක්ඛ නම් අධිකාරීන් වත හසුනක් යැවූය්ය. 302 මහරජාණන් කී දය එලසම කරන්නා වූ මහා නුවණැති අධිකාරි තම, කියා යවන ලද ඒ සියල්ල අසා, ඉක්බිත්තන් සතුරන් පුළුන් මන් පිඹ හැරීමහි සමත්, සුළඟ සමාන වූ 303 යුද්ධ දක් ස්නා සරහා එකණහි යැවීය. මාණාභරණගයේ පරාජ සහ පලාාම ඒ චතුරංගනී ස්නා 304 තාමා් රිදීකතට පැමිණ හිරැ බැස යන තක් දරැණු යුද්ධ පවත්වා, බුද්ධනායක අාදී සාමන්තයන් මරා දමා, ඉතිරි වූ ස්නාව පලවා හැර රෑ එහිම වාසය කළාය. චතුර විචක්ණ වූ පරාක්‍රමබාහු මහරජ තම ඒ පුවත අසා මිහිරණ බිබිලි නම් වූ ගමට ගාස්, අතිශයින් උදාර පරාක්‍රමයන් යුක්ත වූ කඩක්කුඩ නම් අැමතියා ද ලංකාපුර නම් අැමතියා ද 305 යළිත් දණ්ඩනායක දබෑයන් ද කැදවා, “ඒ මාණාභරණ රජ තම් මහත් බියන් මැඩ පැවැති සිත් අැත්ත් නියත වශයන්ම අද රෑ පලා යන්න්ය. 306 තපි පරටුව ගාස් ඔහු පලා යන මාර්ගය හරස් කරවේ” යැයි කියා පිටත් කළ්ය. 307 ගල ගලා යන ශබ්දය පවත්වන්නා වූ ම්ඝය නිරතුරැව 308 වසිද්දී ම, කළුවර රාත්‍රියහි ඝන අන්ධකාරය පවතින කල්හි 534 පටුන යන්නා වූ 309 ඔවුහු, බියන් පීඬිතව පලා යන්නා වූ ඒ මාණාභරණ නර්න්ද්‍රයන් වත මාර්ගයහි ළඟා වීමට නාහැකි වූහ (මන්ද ඔහු ඒ වන විටත් වනත් මගකින් පලා ගාස් සිටි බැවිනි). 310-311 ඒ මාණාභරණ මහීපාල තම් එකල්හි මස් සිතුවේය: “අද පසමිතුරැ සනඟ වසන බලකාටුව දසින් මහා සමුද්‍රය කැළඹන්නාක් මන් වූ භයානක ශබ්දයක් අැසන්න්ය. ඒ සතුරැ රජ තම් බලකාටුවට පැමිණිය් යැයි සිතමි. ඉදින් බැහැර නාගාස් රාත්‍රියහි මහිම සිටියම් 312 නම්, කිසිවකුට යටත් නාවූ මම අනිවාර්යයන්ම ඔහුට යටත් වන්නමි. 313 එබැවින් සියලු පිරිවර ජනයන් අතුරන් කිසිවකුටත් නාදන්වා මතැනින් පලා යාමට වටින්න්ය” යි භයින් පීඬිතව මස් ද සිතා, 314 ස්වකීය පුත්‍රයන් ද අතහැර දමා, ඝන වූ වර්ාව වසිද්දී ම, දැඬි අන්ධකාරය පවත්නා කල්හි, විටින් විට ඒ ඒ තැන මහා වලවල්වල වැටමින්, වන පදුරැවල 315 හැපමින්, නැවත නැවතත් තැති ගනිමින්, බියන් කම්පා වූ සිත් අැත්ත් 316 මහවැලි ගඟට පැමිණිය්ය. “ඉදින් මම ප්‍රසිද්ධ වූ තාටුපළකින් පලා යන්නම් නම්, 317 පසමිතුරා් මා ලුහුබැද පණපිටින් අල්ලා ගන්නාහුය” යි සිතා, කිසියම් අප්‍රසිද්ධ තාටුපළකින් දුක ස් ගඟින් එගාඩ වී, එකණහි ලැබූ අස්වැසිල්ලක් 318 අැත්ත්, රටවැසි ජනයා කරහි ද අතිශයින් සැක අැති වූය්, මහත් 319 බිය අැත්ත්, අප්‍රසිද්ධ වස් ගන ගමින් ගමට පැමිණමින් පලා ගාස්, 320 පිහිටක් නාමැති වූය් සිය රටට (රැහුණට) ගිය්ය. පරාක්‍රමබොහුගයේ විජග්‍රහණ 321-322 ඒ ඒ තන්හි සිටියා වූ පරාක්‍රම මහරජාණන්ග් යා්ධයා් මාණාභරණ රජු පලා ගිය බව දැන සතුටුව, වස්ත්‍ර හිස වටා කරකවමින් දහස් ගණන් ඔල්වරසන් දමින්, හාත්පස විලක්කු ලක්යක් දල්වා, යා්ධයන් නායක් 323 දහස් ගණන් ජීවිතක්යට පමුණුවමින්, අත්පාළසන් දමින්, නාද 324 කරමින්, 535 පටුන හාත්පසින් පනිමින්, පැතිරමින්, ඒ සියල්ලා් එක්වරම මාණාභරණ රජු විසූ මහා බලකාටුවට හාත්පසින් අැතුළු වී, එහි නැවතී සිටි 325 සිරිවල්ලභ නම් කුමාරයා ද අනිකුත් මහාමාත්‍යයන් ද පණපිටින් අල්ලා ගන, 326 සතුරැ රජුග් ඒ ඒ තැන විසිරී තිබූ බාහා් වූ ධනය ද, අැතුන්, අසුන් හා 327 සන්නාහයන් ද, බාහා් වූ අායුධයන් ද ගන, ඔවුන්ට යදිය යුතු 328 අාරක්ාව ද යාදා, ඒ සියල්ලා්ම මාණාභරණ රජු ලුහු බදිමින්, ඒ මාහාතහි මහවැලි ගඟ වත පැමිණ, එහි දී ද සීමාවක් නාමැති වූ වරී ස්නාව විනාශ කාට, සියලු සතුරැ සන් මස් ල් ගඟක් බවට පත් කාට, “මුහුද දක්වා 329 හා් ගාස් මාණාභරණ භූමිපාලයා අල්ලා ගන නවතින්මු. අන් ක්‍රමයකින් නා නවතින්නමු” යි ස්ථිර වූ සිත් අැතිව පිටත් වූහ. ඉක්මවිය නාහැකි අණ අැති වීරබාහු පරාක්‍රමබාහු නර්්වර තම් 330 “ගඟින් එගාඩ නායා යුතුය” යි කියා හසුනක් යවා ඔවුන් නැවැත්වීය. 331 ඉක්බිත්තන් පසමිතුරැ රජුන් දිනූ පරාක්‍රමබාහු නර්න්ද්‍ර තම පළදින ලද සියලු අාභරණ අැත්ත්, සනඟ පිරිවරා ගත්ත්, සිරිවල්ලභ නම් 332 කුමාරයා පරටු කර ගන්නා ලද්ද්, අසුර යුද්ධයන් ජයග්‍රහණය කළ ශක්‍ර ද්වේන්ද්‍රයා සුර මන්දිරයට එන්නාක් මන්, මහා ජය ඝා්ාවන් ඒ ඒ 333 දිශාවන් පුරවමින්, පුලස්තිපුර (පාළාන්නරැ) නම් රම්‍ය වූ පුරයට අැතුළු වූය්ය. මාණාභරණගයේ අවසාන 334 ඉක්බිති ඒ මාණාභරණ රජ තම පරාක්‍රමබාහු මහරජාණන් 335 කරහි බියන් හටගන්නා වූ රා්ගයකින් අායු කාලය අවසන් වීමට ළං වූය්, 336 හිස අත් බැද හඩන්නා වූ අන්තඃපුර ස්ත්‍රීන් මැද දුකට පත්ව, මරණය අවසන් කාට අැති යහනහි වැතිර, පසුව කීර්ති ශ්‍රී ම්ඝ නම් 337 කුමාරයා හා අනිකුත් මහාමාත්‍යයන් කැදවා ම් වචනය කීවේය: “ශ්‍රී 338 දළදා ස්වාමීන් වහන්ස්ට ද, උත්තම පාත්‍ර ධාතූන් වහන්ස්ට ද ශ්‍රද්ධාව අැත්තා වූ කුල පුත්‍රයන් විසින් පුදන ලද බාහා් වූ ධනය ද, අනිකුත් 536 පටුන භික්ූ සංඝයා සන්තක වූ නානාවිධ ගම් ද, රාජ්‍ය ලා්භයන් 339 මුළා වූ මා විසින් ගන්නා ලද්දාහු ය, විනාශ කරන ලද්දාහු ද වති. දැන් මම 340 නැවත නැඟිටිය නාහැකි සයනයක නිදන්නමි. මළා වූ මට ඒකාන්තයන්ම අපායන් මිදීමක් කායින් ද? මා මන් නාව, තා් විනාශ නාවී පරාක්‍රමබාහු මහරජාණන් කරා ගාස්, ඔහුග් වචනය පිළිපදිමින්, ඔහු 341 විසින් කියන ලද විධියට අනුකූලව වාසය කරව” යි මස් කියා, 342 ඉතාමත් බැගෑපත් ලස හඩමින්, පරාක්‍රමබාහු මහරජාණන්ග් 343 සමත් යා්ධයන්ට ගාදුරැ නාවන ප්‍රද්ශයකට යනු කැමැත්තකු ස්, යම රජුග් නගරය නමැති දුර්ගයට ගිය්ය. ඳවන අභිෂයේක මංගල්‍ය 344 සතුටු කරන ලද අනන්ත සජ්ජනයන් අැත්තා වූ පරාක්‍රමබාහු 345 මහරජ තම මාණාභරණ භූපාලයා මළ බව අසා, කීර්ති ශ්‍රී ම්ඝ කුමාරයා එතැනින් ගන්වා ගත්ත්ය. එකල්හි ඒ මහාමාත්‍යයා් රැස්ව, දෑත් එක්කාට වැදගන, ඔටුනු පැළදීම් මංගල්‍යය කරනු පිණිස මහා ප්‍රඥා අැති 346 නර්න්ද්‍රයන්ට අාරාධනා කළා්ය. මිහිපති තම් යහපත් වූ 347 නැකතකින් හා මුහුර්තයකින්, සතුරන්ගන් බියක් රහිත වූය්, උතුම් වූ 348 මඌලි මංගල්‍යය (අභි්කය) පැවැත්වූය්ය. 349 එකල්හි නානාප්‍රකාර වූ බර හඩ, කල්පාන්තය් හමන සුළඟින් කැළඹුණු සාගරය් හඩ ස් භයානක විය. රන්මය සන්නාහ පැළදි අැතුන් නිසා රාජ වීථිය විදුලි කාටන ම්ඝ කූටයක් පහළ වූවාක් මන් විය. අශ්වයන්ග් නටන විලාසයන් හටගත් රැළි අැති වූය්, ඒ නුවර මුළුල්ල එකල්හි සාගරය ස් පිරී ඉතිරී ගිය්ය. 350 විසිතුරැ කුඩ පළින් හා රන් කාඬි වැලින් අහස් කුස හාත්පසින් 351 වසන ලද්දා ස් විය. වස්ත්‍ර හිස වටා කරකවමින් ඔල්වරසන් පැවැත්වූහ. අැඟිලි ගසමින් ශබ්ද පැවැත්වූහ. 352 එකල නුවර වැස්සා් “බාහා් කල් ජීවත් වේවා” යි අාශිර්වාද කළහ. කසල් තාරණින් සැරසුණා වූ, පුන් කලස් ප්ළිවලින් 353 ගහන වූ සියලු පාළාව මතුපිට නායක් 537 පටුන උත්සවවලින් යුක්ත විය. 354 සිය ගණන් ස්තූති කියන්නන් විසින් කියන ලද්දා වූ ස්තූති ගීත ද පැවැත්වූහ. විසිතුරැ වස්ත්‍ර අැති, නානාවිධ අාභරණයන් 355 සැරසුණු, නානා අායුධ අත දරන, අායුධ ශිල්ප පුරැදු කළා වූ, පිරිපුන් ශරීර අවයව අැති, අතිශයින්ම වීරත්වයන් බබළන රෑප ශ්‍රී අැත්තා වූ 356 මහා යා්ධ භටයා් ද, මද කිපුණු අැතුන් ද, බාහා් ධනුර්ධරයන් ද, අශ්වයන් ද නිසා පාළාව තලය මතට දවේ සනඟ පැමිණියාක් මන් විය. 357 රන්, මිණි, මුතු අාදියන් යුක්ත වූ විමාන සිය ගණනින් පිරැණු පුරය තාරකාවන්ගන් ගැවසුණු අහස මන් දිස් විය. 358 මහානුභාව අැත්තා වූ, නිල් මහනල් මන් දිගු අැස් අැත්තා වූ, ඒ 359 නර්න්ද්‍ර තම මස් අාශ්චර්යමත් හා පුදුම සහගත පරම්පරාවක් පවත්වමින්, රන් අාභරණයන් සරසන ලද අැතුන් දදනකු යාදන ලද ස්වර්ණමය මණ්ඩපයකට නැගී, නානාප්‍රකාර අාභරණයන් සැරසුණ්, 360 මැණික් රැස් විහිදුවන ඔටුන්න හිසින් දරමින්, උදා වන 361 හිරැ මඩල දරන්නා වූ උදය පර්වතය ස්, ස්වකීය වූ කාන්ති ශක්තියන් අනංගයා පරදවමින්, පුර ස්ත්‍රීන්ග් සතුටු කදුළු ජලයහි තම නත් යුවල ගිල්වමින්, නුවර පැදකුණු කාට, ශුභ ලක්ණයන් හබියා වූ ශක්‍රයා 362 ස් මනරම් වූ රාජ මන්දිරයට අැතුළු වූය්ය. මස් ඒ උතුම් වූ අණ අැති, මධ්‍යම ලා්කපාල වූ පරාක්‍රමබාහු නර්්වර තම් සියලු දිශාවන් හා අනුදිශාවන් ද පූජාවන් සතපවා, ප්‍රථම අභි්කය කළ වර්ය් සිට දවනි වර්යහි ද්වීතීය අභි්කය සිදු කළ්ය. 363 මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහවස, අභි්ක මංගල නිර්ද්ශය නම් වූ හැත්තෑ දවනි අදියර නිමි. 538 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.