පරිච්ඡේදය 73
පුලස්ති පුර ප්‍රතිසංස්කරණය සහ ශාසන ශෝධනය
රජු: Parakramabahu I
12th Century AD
මහා පරාක්‍රමබාහු රජතුමා බුදු සසුන පිරිසිදු කර නිකාය තුන සමගි කරවීය. දිළිඳුන් වෙනුවෙන් දන්සල් ද, සියලු පහසුකම් සහිත රෝහල් ද ඉදි කළේය. වෛද්‍ය විද්‍යාවෙහි නිපුණ රජු රෝගීන්ට ප්‍රතිකාර කළ අතර සතුන්ට පවා කරුණාව දැක්වීය. අනතුරුව පුලස්ති පුරය (පොළොන්නරුව) පවුරු වළලු හා විජයන්ත මහ ප්‍රාසාදය ඇතුළු මාලිගා ඉදි කරමින් අතිකර්ෂණීය ලෙස ප්‍රතිසංස්කරණය කළේය.
73. පුලස්ති පුර ප්‍රතිසංස්කරණය ශාසන ශායේධන සහ නිකා සමගි ඉක්බිති අභි්ක ලැබූ, අර්ථය මැනවින් දන්නා වූ, නුවණැති රජවරැන් අතර ශ්‍ර්්ඨ වූ ඒ මහා පරාක්‍රමබාහු රජතුමා මස් කල්පනා කළ්ය. 1-2 “ලා්ක ශාසනය් අභිවෘද්ධිය අැති කිරීම් උපායන් නාදත්, ඡෙන්දය, ද්වේශය, බිය සහ මා්හය යන සතර අගතියට ගිය නුසුදුසු නිලධාරීන් පත් කර ගැනීම අාදී ක්‍රියාවන්හි නිරත වූ පර රජවරැන් විසින් ම් ලා්කයා බාහා් සයින් පීඩාවට පත් කරන ලදී. මහත් දුක් දන සුළු වූ ඒ පීඩාවන්ගන් ම් ලා්කයා යම් ස් සුවපත් වේ ද, එස්ම මහා ඍීන් වහන්ස්ග් (බුදුරදුන්ග්) ශාසනය ද දුශ්ශීල භික්ූන් සිය ගණනක් එයට මිශ්‍ර වීම හ්තුවන් බාහා් කාලයක් කිලිටි වී පවතී. 3-6 තුන් නිකාය භ්ද භින්න වී, හුදක් බඩ වඩා ගැනීම පමණක් අරමුණු කරගත් නිර්ලජ්ජී වූ නායක් භික්ූන් විසින් ශාසනය අල්ලාගන සිටින බැවින්, සම්බුද්ධ පරිනිර්වාණයන් පන් දහසක් කල් ඉක්මවීමටත් පරම ශාසනය විනාශ වී යාම් තත්ත්වයකට පත්ව අැති බව පන්. එස් හයින් දීර්ඝ කාලයක් ශාසනය පවත්නා ලස කටයුතු කළ යුතුය. 7-8 ඒ ඒ තැන්හි විනාශ වී ගිය මහා කුල අැත්තන් සුදුසු තනතුරැවල පිහිටුවා නීත්‍යානුකූලව පාලනය කිරීම යනු යමක් වේ ද, එය කළ යුතුය. සතර මහාද්වීපයටම වසින ම්ඝයක් මන් නිරන්තරයන් දන් නමැති මහා වැසි වස්වමින් යාචකයන් පා්ණය කිරීම යනු යමක් වේ ද, එය ද කළ යුතුය. මහත් දුක් විද රාජ්‍යය ලබාගත් මා විසින් ම් සියලු විධිවිධාන යදීම විවිධ අයුරින් ප්‍රයා්ජනවත් බැවින් ගරැ කාට සලකන ලදී. සිතූ පැතුම් ඉටු කිරීමට ම් සුදුසුම කාලයයි” යනුවන් සිතා තනතුරැ දිය යුත්තන්ට තනතුරැ ප්‍රදානය කළ්ය. 9-12 539 පටුන ඉන්පසු නුවර බර පතුරැවා යාචකයන් රැස් කරවා, සෑම වසරක් පාසාම ‘තුලාභාර’ නම් වූ (තම ශරීරය් බරට සමාන වටිනාකමින් යුත්) මහා දන් දුන්න්ය. 13-14 ඉක්බිති රජතුමා ශාසනය් දියුණුව අැති කරනු වස් තුන් නිකායහිම භික්ූන් වහන්ස්ලා රැස් කරවීය. එස්ම අැවැත් සහ අැවැත් නාවන ද් පිළිබද විභාග කිරීම් ක්‍රමයහි දක් වූ, පණ්ඬිත වූ බාහා් මහා අාචාර්යවරැන් ද රැස් කරවීය. 15-16 සුදුසු හා නුසුදුසු තැන් දන්නා වූ විනයධර භික්ූන් වහන්ස්ලාට රජතුමා පරටු වී, පිරිසිදු හා අපිරිසිදු තවුසන් වියහි පක්පාතී නාවී, අාදරයක් හා් අනාදරයක් නාමැතිව මධ්‍යස්ථව කටයුතු කළ්ය. 17 අප්‍රමාදී ස්වභාවය අැති හයින් රජු රෑ දවල් දකහිම පමා නාවී ඥානවන්තව, යුක්තියහි පිහිටා කටයුතු කළ්ය. හතම ශල්‍ය කර්ම කරන වද්‍යාචාර්යවරයකු මන් ශාසනයට පිළියම් කිරීමට සුදුසු හා නුසුදුසු දා්යන් සලකා බැලුවේය. එස් සලකා බලා පිළියම් කිරීමට යා්ග්‍ය අයට පිළියම් කරමින් ද, පිළියම් කිරීමට අයා්ග්‍ය (දුශ්ශීල) අය ශාසනයන් ඉවත් කරමින් ද, අයුක්තියන් තාර වූ අදහස් අැතිව කටයුතු කළ්ය. 18-19 වට්ටගාමිණී අභය රජුග් කාලය් පටන් ම් කාලය දක්වා බාහා් රජවරැන් විසින් මහත් උත්සාහයක් දැරෑ නමුත්, සෑම අාකාරයකින්ම අඩාල වී තිබූ සමගිය අැති කරනු පිණිස රජු විනයහි කී ක්‍රමයට අනුව කටයුතු කළ්ය. එකිනකාට විරැද්ධ හැසිරීම් අැති, විවිධ වාද විවාදයන්හි දක් වූ නිකාය තුනහි භික්ූන් වහන්ස්ලා පර ජාතිවලදී ශාසනය් පිරිසිදු බවම පතා ගන්නා ලද ව්‍රත අැත්තා වූ, මහත් නුවණැති ඒ රජතුමා විසින් සමගි කරවන ලදී. 20-22 ම් සදහා රජතුමා රාජ්‍යය ලබා ගැනීම්දී විදි දුකටත් වඩා දගුණයක් වූ අතිශය මහත් වහසක් දැරැවේය. මස් මහා ප්‍රඥා අැති රජතම් භික්ූන් වහන්ස්ලා සමගි කාට, බුදු සසුන පන් දහසක් කල් පිරිසිදුව පවත්නා ලස කිරි සහ ජලය මන් එකට මුසු කළ්ය. 23-24 540 පටුන දාන ශාලා සහ රායේහලයේ ඉදි කිරීම ඉක්බිති නරයන්ට ශ්‍ර්්ඨ වූ රජතුමා නගරය මධ්‍යයහි විශාල වූ, නායක් ශාලාවලින් යුක්ත වූ, සතර දිශාවට දාරටු අැති ‘චතුශ්ශාලාවක්’ කරවීය. එහි නායක් සිය ගණන් සිල්වත් අයට දිනපතා දන් දුන් අතර, සියලු උපකරණයන්ගන් යුක්ත වූ මහා දන් වැටක් ද පිහිටුවීය. 25-26 සාම්නස් වූ සිත් අැති ඒ රජතුමා ඔවුන්ට වැඬිමහලු පිළිවළින් සෑම කල්හිම, වසරක් පාසා හැදීමට සහ පාරවීමට වස්ත්‍ර ද ලබා දුන්න්ය. 27-28 එස්ම රජතම් නගරය් සතර දිශාවහි ප්‍රමාණවත් පරිදි බදා වන් කරන ලද දන්සල් සතරක් කරවීය. එහි ලා්හ මුවා වූ නායක් භාජන, හැදි, පිඟන්, මූඬි සහ කළාල අැතිරිලි ද, අැදන් ද තැබ්බවීය. දහස් ගණන් මිහිරි කිරි දනුන් ද ලබා දුන්න්ය. පසුව ඒ දන්සල් සමීපයහි පිරිසිදු ජලාශ අැති, නායක් මල්වලින් හා දලුලන තුරැ පළින් අලංකාර වූ, අානන්ද ජනක වූ නන්දන වනය වැනි සිත්කළු උයන් ද කරවීය. 29-32 ඒ දන්සල් අසල ධන ධාන්‍යයන් පිරැණු, සකුරැ, ගුළ, මී පැණි අාදී සියලු ද්‍රව්‍යයන්ගන් යුත් විශාල ගබඩා ගවල් ද කරවීය. 33 මසුරැ මල නැති රජතුමා එහි සීලාදී ගුණ අැති, සතර දිගින් වඬිනා නායක් දහස් ගණන් භික්ූන් වහන්ස්ලාටත්, බමුණන්ටත් කැප වූ ද, සුදුසු වූ ද ද් ලබා දුන්න්ය. ප්‍රීතියන් පිනා ගිය සිත් අැති නුවණැති රජතම් එහි දිනපතා මහා දන් පැවැත්වීය. 34-35 ඉක්බිති කරැණාවන් පිරී ගිය රජතුමා නායක් සිය ගණන් රා්ගීන්ග් වාසයට සුදුසු වූ විශාල රා්හලක් කරවීය. එහි ද පර කී පරිදි රා්ගීන්ට අවශ්‍ය සියලු උපභා්ග පරිභා්ග භාණ්ඩ තැබ්බවීය. එහි සිටින සියලුම රා්ගීන්ට එකිනකාට වන වනම උපස්ථාන කිරීම පිණිස දිවා රෑ දකහිම එක් දාසයකු සහ දාසියක බැගින් ලබා දුන්න්ය. 36-39 ප්‍රමාණවත් පරිදි බහත්, කැද සහ දිය යුතු හා බිදිය යුතු අාහාර අාදිය සැපයීම 541 පටුන පිණිස ඒ වදහලහි නායක් බහත් සම්භාර සහ ධන ධාන්‍යාදිය රැස් කරන ලද බාහා් ගබඩා ගවල් කරවීය. 40 රා්ගීන්ග් විවිධ අවස්ථා හදුනා ගැනීමහි නිපුණ වූ, මහත් ප්‍රඥා අැති, සියලු වද්‍ය ශාස්ත්‍ර දන්නා වූ, දක් වද්‍යවරැන්ට වැටුප් දී එහි ස්වය් යදවීය. 41 එම වද්‍යවරැ සෑම තැනම අැති විශ් කරැණු දැනගන, සුදුසු පරිදි රෑ දවල් දකහි රා්ගීන්ට මැනවින් ප්‍රතිකාර කළහ. 42 රජතුමා සතර පා් දිනවල සියලු අාභරණ ඉවත් කාට, සිල් සමාදන් වී පිරිසිදු වූය්, සුදු උතුරැ සළු පාරවාගන අැමතිවරැන් විසින් පිරිවරා ගන්නා ලදුව, තම් ම ඒ වදහලට ගිය්ය. 43-44 කරැණාවන් සිසිල් වූ සිත් අැතිව, පහන් වූ සඌම්‍ය නතින් රා්ගීන් දස බලා, නරශ්‍ර්්ඨ වූ තමා ද අායුර්වේදයහි නිපුණ බැවින් එහි යාදවා සිටි වද්‍යවරැන් කැදවා, මහා ප්‍රඥා අැත්ත් ඔවුන් කරන ප්‍රතිකාර ක්‍රම සියලු අාකාරයන් විමසා බැලීය. 45-46 ඉදින් ඔවුන් විසින් වරදවා කරන ලද ප්‍රතිකාරයක් වී නම්, වාදීන් අතර ශ්‍ර්්ඨ වූ රජතම්, එය න්‍යායානුකූලව විරැද්ධ වන්න් කස් දැයි ඔවුන්ට අවබා්ධ කර දුන්න්ය. 47 හතම ශාස්ත්‍රානුකූලව උපදස් දී, තමාම සමත් වී සියතින් කිහිප දනකුට ප්‍රතිකාර කාට, රා්ගීන් සියල්ලන්ග්ම සුවදුක් විචාළ්ය. 48 එස් රා්ගයන් මිදුණු අයට අැදීමට වස්ත්‍ර දී, කුසලයහි අැලුණ්, වද්‍යවරැන් අතින් පින් අනුමා්දන් වී ඔවුන්ට ද පින් දී සිය මාළිගයට ගිය්ය. කරැණාවන් යුක්ත වූ, නිරා්ගී වූ ඒ රජතුමා මම ක්‍රමයන් වසරක් පාසා රා්ගීන් සියලු රා්ගයන්ගන් මුදවා ගත්ත්ය. 49-51 කවුඩාට කළ ප්‍රතිකාර පර නාදුටු විරෑ, නාඅැසූ විරෑ තවත් පුදුම සහගත සිදුවීමක් විය. මැනවින් පවත්වන ලද මහා කරැණා ගුණ අැති ඒ රජතුමාග් 542 පටුන වදහලට, කාපුලහි හටගත් ගඬියකින් අතිශයින් පීඩා විදින, මහත් දුකින් පළන එක් කවුඩක් අාවේය. 52-53 උඌ දැඬි වූ දයා නමැති මලපතකින් (රැහැනකින්) බදින ලද්දකු මන්, පියා අහිමි වූ පුතකු ස් ඉතා බැගෑපත්ව හඩමින් එයින් ඉවත්ව නාගිය්ය. එකල්හි වද්‍යවරැ ඒ කවුඩාග් රා්ගී අවස්ථාව තත්වාකාරයන් හදුනාගන, උඌ ගන මහා රජුග් නියා්ගයන් ප්‍රතිකාර කළහ. 54-55 රා්ගය සන්සිදුණු කල්හි රජතුමා ඒ කවුඩා අැතකු පිට නංවා නුවර පැදකුණු කරවා මුදා හැරිය්ය. තිරිසනුන් කරහි පවා මබදු වූ උදාරතර කරැණාවක් කාහිදී, කවර කලක, කවුරැන් විසින් මස් දක්නා ලද්ද් ද? නැතහාත් අසන ලද්ද් ද? 56-57 පුලසයේති පුර බෙලකාටුවක් කිරීම සහ මාලිග තුනීම ඉක්බිති සතුටු වූ ජනයා අැති, නාපසුබස්නා වීර්ය අැති පරාක්‍රමබාහු රජතුමා, නාම මාත්‍රයක් පමණක් ඉතිරිව තිබූ පාළාන්නරැ පුරවරය, ඉතා මහත් වූ රාජ ශ්‍රී විභූතිය දරා ගැනීමට නාහැකි වන්නාක් මන්, විශාල කාට ද සිත්කළු කාට ද කරවීමට අාරම්භ කළ්ය. 58-60 අනතුරැව රජතුමා හාත්පසින් පර රජුන් තැනූ නුවර පවුරැ වළල්ලන් බැහැර කදවුරැ බැද, හුණු පිරියම් කිරීමන් බබළන උස් වූ මහත් පවුරැ වළල්ලක් සරත් කාලය් වලාකුළු මන් පාටට (සුදු පැහැයට) කරවීය. 61-62 ඒ වටා අනුක්‍රමයන් කුඩා පවුරැ තුනක් ද, එය සීමා කාට නානා ප්‍රකාර වීථි ද කරවීය. එස්ම තමාග් රාජ භවනය සහ සියලු අන්තඃපුරය ද වටකාට තවත් පවුරැ මණ්ඩලයක් කරවීය. 63 ඉක්බිති සියලු රජවරැන්ට අගරජ වූ හතම ගර්භ ගෘහ (කාමර) දහසකින් අලංකාර වූ ද, විසිතුරැ වූ නායක් සිය ගණන් කුළුණු වලින් සරසන ලද්දා වූ ද, කලස් නමැති කදු මුදුන් වැනි වූ කුළු ගවල් එක්කාට තැනුවා වූ ‘වජයන්ත’ නම් මහා ප්‍රාසාදය කරවීය. 64-65 එය නන් විසිතුරැ ලියකම් සහ මල්කම් වලින් 543 පටුන බබළන රන්මුවා මහ දාරවල් සහ ජනල් වලින් යුක්ත විය. මැනවින් බදන ලද බිත්ති සහ පඬි පළවල් තිබිණි. 66-67 සියලු ඍතුවල සැප ලබා දන්නා වූ රන්මුවා සහ දළකඩ (අැත්දළ) මුවා අාදී වටිනා අැතිරිලි යදූ නායක් දහස් ගණන් අැදන්වලින් එය නිතර අලංකාර විය. අහස් ගඟ් අලංකාරයට සිනාසන්නාක් වැනි කාන්ති අැති, සද රැස් ස් සුදු වූ, සතර කාණහි එල්ලන මුතු වැල් වලින් නිතර අතිශයින් බැබළුණ්ය. 68-69 රන්මුවා වූ මහත් පහන් මාලාවන් අාලා්කවත් වූ, මල් දම්වලින් බැදුණු, දුරට හමන සුවද නිරන්තරයන් විහිදුවන සිරි යහන් ගැබකින් එය යුක්ත විය. 70 උතුම් පංච තූර්ය නාදයට සුදුසු වූ රාවයන් පතුරැවන්නා වූ, කුසලයන්ග් නාමද අනුසස් හඩ නගන්නාක් බදු වූ, ඒ ඒ තැන එල්ලන රන් කිණිහිරි දැල් වලින් යුක්ත වූ, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාග් අසමාන මැවීමකට සමාන වූ අසිරිමත් බවක් ගන දුන්, තමාට වඩා උසස් කිසිවකු නැති බව දක්වන, ‘වජයන්ත’ නම් වූ සත් මහල් මහා ප්‍රාසාදය රජතුමා කරවීය. 71-73 අාගමික සහ සංසයේකෘතික ගාඩනුගිලි ඊට ඉක්බිතිව බමුණන් ලවා ශාන්ති කර්ම කරවීමට රන් මැදුරක් ද, මන්ත්‍ර ජප කරවීම පිණිස සිත්කළු වූ ධාරණී ගෘහයක් ද, අනතුරැව මහා ඍිවරැන් (භික්ූන්) විසින් අසනු ලැබීමට රම්‍ය වූ වටදාගයක් ද කරවීය. ඉන්පසු කසාවත් හදින යතිවරැන් සහ බඌද්ධ භික්ූන් විසින් දන ලද පිරිත් පැන් හා පිරිත් නූල් ලබා ගැනීම පිණිස හැත්තෑ පස් ගයක් ද කරවීය. 74-77 හාත්පසින් විසිතුරැ තිර පවුරකින් වට කරන ලද්දා වූ, වටිනා රන් වියනින් අලංකාර වූ, ඒ ඒ තැන පුදන ලද නිල්වන් සුවද මල් නිසා එකම මල් ගුලාවක් ස් බබළන, සුවද තල් පහන්වලින් නිතර අාලා්කවත් වූ ගැබ් අැති ධර්ම ශාලාවක් ද කරවීය. එය කළුවැල් දුමින් හාත්පස සුවදවත් කර තිබුණි. 78-79 රන්මුවා අාදී නායක් බුදු පිළිම වලින් විසිතුරැ කරන ලද, වස්ත්‍රයහි අදින ලද බුදු රැව 544 පටුන අැතුළත් සිතියම් මාලාවන් හාබවන ලද, බුදු පිළිමවලට සියතින් නත් තැබීමටත්, බුදුන් පිදීමටත්, උතුම් සද්ධර්මය අැසීමටත් එම රාජ්න්ද්‍රයා (රජු) එහි ප්‍රවි්ට විය. 80 එහි දිව්‍ය සංගීතයට සමාන වූ, සිත් අැදගන්නා මිහිරි ගායනා කරමින් නටන නාටක ස්ත්‍රීන් සමග, මානර හඩ පතුරැවන, නිරන්තරයන් පටන් ගත් නැටුම් අැති, ජනයා පුදුමයන් විස්මයට පත් කරන උදම් වූ (පිල් විදහා ගත්) මානරකුගන් අලංකාර වූ ධර්මාගාරයක් (ධර්ම ශාලාවක්) ද සෑම කල්හිම ධර්මයට අනුව පවත්නා රජතුමා කරවීය. 81-84 ඉක්බිති මාළිගා මළුව වත සිත් අැදගන්නා වූ නායක් ගාන්ධර්ව ගීතිකා (සංගීතය) අැසීමටත්, දැකීමටත් රම්‍ය වූ ‘සරස්වතී මණ්ඩපය’ නම් මණ්ඩපයක් ද නරශ්‍ර්්ඨයා කරවීය. එය හාත්පසින් රන්මුවා ටැම් වලින් බබළන ලදී. 85 තමාග් චරිතයන් යුක්ත වූ සිතියම් වලින් මනහර වූ, කුණ්ඩලාභරණ, අත් පළදනා, මුතු මාලා යනාදී නානා අාභරණවල දීප්තිය අැති, සිහින් වූ කසී සළු හා චීන පට සළු අාදී විචිත්‍ර ශා්භාවන් යුක්ත වූ ස්වර්ණමය මහා කදන් හා අතු පතරින් බබළන, සිතියම් කරන ලද නායක් පක්ි සමූහයන්ග් ශා්භාවන් යුක්ත වූ, සිතූ පැතුම් ලබා දන කල්ප වෘක්යකින් එය අලංකාර විය. 86-88 ඊට අනතුරැව සුධර්මා නම් දිව්‍ය සභාව පාළාවට බැස්සා බදු වූ, සියලු ලා්කය් චාරිත්‍ර වාරිත්‍ර එක තැනකට කැටි කළා බදු වූ, තුන් මහලක් අැති ‘රාජ වේශී භූජංග’ නම් රම්‍ය වූ මණ්ඩපය කරවීය. එය විසිතුරැ සිතියම් වලින් හබියා වූ, සිත්කළු වස්ත්‍ර ප්ළිවලින් වට කරන ලද්දා වූ, එහයින්ම සිත් අලවන්නා වූ, ගායකාදීන්ට කැමති ද් ලබා දන්නා වූ කල්ප වෘක්යක පහළ ප්‍රද්ශයහි කරන ලද වටිනා අාසනයකින් යුක්ත විය. 89-91 ස්වකීය බාහු බලයන් යුද්ධය්දී ලංකා නමැති කාන්තාව ලබා ගත් කල්හි අැග් හිස මුදුනහි බබළවන්නා වූ ඔටුන්නක් බදු, නානා රත්නයන් ප්‍රභාස්වර වූ, මහ දවියාග් දළ මණ්ඩල බදු සිංහාසනයකින් එය යුක්ත විය. 92-94 545 පටුන එස්ම පාළාව පළාගන නැංගා වැනි මකර තාරණකින් නිම කරන ලද, රම්‍ය වූ ‘ඒක ස්තම්භ ප්‍රාසාදයක්’ (තනි කණුවක් මත තැනූ මැදුරක්) ද කරවීය. පසුව එය මනරම් වූ රන්මුවා කුළුණු මත පිහිටි රන් බිමකින් හබියා වූ, බබළන පහන් කූඩුවකින් යුත්, සිත්කළු වූ ඒ රාජ සිංහයාග් රන් වැනි ශරීර ශ්‍රීයට සමාන රන් ගයකින් අලංකාර කරන ලද්ද්ය. 95-97 නන්ඳන උන සහ දීප උන ඉක්බිති පෘථිවි පාලක නායක වූ ඒ රජතුමා රාජ නිවාසය අසල ප්‍රද්ශයහි ගෘහ උද්‍යානයක් කරවීය. අධික වූ ශ්‍රීයන් බබළන ඒ උයන නන්දන වනයට සමාන බවක් දැක්වීය. ජනයාග් නත්වලට සතුට ලබා දන, සතුටු කරවයි යන අර්ථයන් ‘නන්දන’ නම් වූ ඒ උයන කුන්දලතා වැල්වලින් වළී ගිය ගස් අැත්ත්ය. නානා පු්පයන්ග් රස විදීමන් මත් වූ බමරැන්ග් ගුම් නාදයන් යුක්තය. 98-101 සපු, හා්පලු, තල්, නා, දාඹ, දුනුක්, සල්, පළාල්, කාළාම්, අඹ, දඹ, බක්මී, මුහුළු, පාල්, කළිද, රත්කරවේ, දෑසමන්, මලිගිය, තමළු, යාහාඹු අාදී මකී නාකී නන් පලතුරැ හා මල්වලින් යුත් ගස් එහි විය. මිනිසුන් යම් තැනකට ගිය විට ඔවුන්ග් සිත උදම් කරවන්නාක් බදු විය. 102-103 මානරැන්ග් ක්කා රාවයන් ද, කාවුලන්ග් මිහිරි වූ අවියත් හඬින් ද සෑම කල්හිම ලා්ක වාසීන්ග් සිත් අැදගනිමින්, අාශාව අැති කරමින් එය සිත්කළු විය. 104-105 නළුම් හා මානල් මල්වලින් පිරැණු බැවින් ද, විල් ලිහිණියන්ග් හඬින් ද මනා්හර වූ සිත්කළු ඉවුරැ අැති විල්වලින් එය අලංකාර විය. අැත්දළින් කළ සීමා නැති රෑප ප්ළිවලින් හබියා වූ කුළුණු වලින් ශක්තිමත් කළාක් වැනි වූ, මහත් ස් බබළන, යන්ත්‍ර නළ මගින් විහිදුවන දිය දහරින් සෑම කල්හිම වසින මහා ම්ඝ කූඨයක් අයුරින් සිත්කළු වූ, උද්‍යාන ශ්‍රීයන් හිස සැරසූ අාභරණයක් වැනි 546 පටුන වූ, නත් සිත් පැහැර ගන්නා ‘ධාරා මණ්ඩපයකින්’ (දිය මල් සහිත මණ්ඩපයකින්) ද එය අලංකාර විය. 106-108 නාමද සදුන් ලී කුළුණු වලින් හබියා වූ, භූමි මණ්ඩලයට අලංකාරයක් ගන දන බබළන විමානයකින් ද, එස්ම අන් කිසිවකට සමාන නාවන අටැස් මඩුවකින් ද, වටකුරැ මඩුවකින් ද, අනන්ත නා රජුග් දරණ වැලක සිරි උසුලන ශ්‍රීමත් මනරම් මහත් මඩුවකින් ද එය බැබළුණ්ය. 109-110 යම් උයනක පිහිටි ගල් පාකුණ සතුටු කරන ලද ගුණ යහපත් මිනිසුන් අැති රජවරැන්ග් මුදුන් මල්කඩක් බදු රජුග් සිත හැම කල්හි සතුටු කරන්න් ද, යම් උයනක් මගුල් පාකුණ හ්තු කාටගන අතිශයින් රමණීය වූය් හැම කල්හි නදුන් පාකුණන් යුත් නන්දන උයන මන් හැඟන්න් ද, යම් උයනක සුවද දිය දහරින් යුත් ‘පූර්ණ’ නම් අනික් පාකුණ ඒ රජතුමා සතුටු කරමින් බබළන්න් ද (එය ම් නන්දන උයනයි). 111-113 එස්ම යම් උයනක් ‘වසන්ත’ නම් ගුහාවකින් හා පාකුණු වලින් ද යුක්ත වූය්, නාමද සිරින් මනා වූය්, හැම කල්හි සිත්කළුව පන් ද, සතුරන් මඩනා ඒ රජතුමා දපැත්තකින් ගලා යන දිය දහරා අැති බැවින් දිවයිනක් බදු වූ ප්‍රද්ශයක අන්‍ය වූ ‘දීප උද්‍යානයක්’ ද කරවීය. 114-115 යම් උයනක හුණු බදාමයන් නිම කරන ලද, විස්මය ගන දන, කලස් නමැති කදු මුදුන් වැනි වූ ‘ධවල ගෘහය’ (සුදු මැදුර) පනන්න් ද, නානා විද්‍යා විශ්යන් දැක්වීම පිණිස කළ හයින් ‘විද්‍යා මණ්ඩප’ නම් විමානයක් සරසන ලද්ද් ද, (එය දීප උද්‍යානයයි). 116-117 එල්ලන ලද රන් රැහැන්වලින් යාදන ලද මනා්හර ඔංචිල්ලාවන් යුක්ත වූ, ඉතා පවිත්‍ර වූ, එස්ම සිත්කළු වූ ‘දා්ලා මණ්ඩපය’ යම් උයනක බබළයි ද, රසවත් කථා දන්නා ක්‍රීඩා ලා්ලී අැමතිවරැන් විසින් පිරිවරන ලද රජතුමා යම් තැනක සිත් අලවයි ද, එහයින් ‘ක්‍රීඩා මණ්ඩප’ යයි නම් වූ විමානයන් බබළන ලද්දා වූ ද, එස්ම අැත්දළ කර්මාන්තයන් විසිතුරැ වූ ‘තිරස්කරණී මණ්ඩපයන්’ ද, ‘මයුර මණ්ඩප’ නම් අන්‍ය 547 පටුන මණ්ඩපයකින් ද, ශ්‍ර්්ඨ වූ කැඩපත් (කන්නාඬි) බිත්ති අැති අන්‍ය වූ ‘අාදර්ශ මණ්ඩපයකින්’ ද හැම කල්හි අලංකාර කරන ලද්ද්ය. 118-121 යම් උයනක අනන්ත නා රජුග් දරණ වැලක හැඩයට බදින ලද ගල් පඬිවලින් යුක්ත වූ ‘අනන්ත පු්කරණිය’ හැම කල්හි ජන සමූහයා සතුටු කරන්න් ද, තවද යම් උයනක විසිතුරැ සිතියම් වලින් යුක්ත වූ ‘චිත්‍රා’ නම් පු්කරණිය සතුරන් මඩනා වූ පරාක්‍රමබාහු නමැති රාජ ඍියාග් සිත් අලවන්න් ද, යම් උයනක නන් සිතියමින් විසිතුරැ වූ, තමාට වඩා උසස් කනකු නැත්තා වූ සිවේ මහල් විමානය ශෘංගාර ශබ්ද (සංගීත රාවය) පරටු කාට බබළයි ද, තල් හා කිතුල් ගස්වලින් යුක්ත වූ, නා දාඹ ගස්වලින් අලංකාර වූ යම් උයනක් කසල් ගසින් හා කිණිහිරි ගසින් ද, එස්ම යාහාඹු ගසින් යුක්ත වී ද (එය දීප උද්‍යානයයි). 122-125 ඳළදා මුදුර සහ රන්කාත් සූ ඊට ඉක්බිතිව සියලු රජවරැන් නමැති කුල පර්වතයන්ට මහා ම්රැව බදු වූ ඒ රජතුමාග් අභ්‍යන්තරික වූ (විශ්වාසවන්ත වූ), තරැවන් තමාග් යයි සිතන්නා වූ, වැඩ හා අවැඩ දක ත්රැම් ගන්නා වූ, නුවණැති, පිරිසිදු සිත් අැති, නායක් කුසල ක්‍රියාවන් විධානය කිරීමහි දක් වූ, ඡෙන්දයන් ද්වේශයන් බියන් හා මා්හයන් අන්තයටම අගතිගාමී නාවන්නා වූ, ගංගා ජලයන් සාගරය මන් කුසල රාශියන් තෘප්තියට පත් නාවූ, හිරි ඔතප් අැති, නාපසුබස්නා වීර්ය අැති, සිල් රක්නා, විචක්ණ බුද්ධියක් අැති ‘මහ්න්ද්‍ර’ නම් එක් අැමතිවරයක් විය. 126-130 හතම අසූහාර දහසක් ධර්මස්කන්ධය නමැති අමෘත අභි්කයන් පවිත්‍ර වූ දළදා ධාතු ස්වාමීන් වහන්ස්ග් වැඩ සිටීම පිණිස, සියලු කටයුතුවලදී හැමදා උපකාරී වූ ශ්‍රීමත් එම නර්න්ද්‍රයාග් අනුග්‍රහයන් මනරම් මාලිගයක් කරවීය. 131-132 548 පටුන එය රන්මුවා පියස්සකින් සහ දාරකින් ද, කවුළු වලින් ද අලංකාර විය. අැතුළත හා පිටත කරන ලද නායක් සිතියම් වලින් බබළන ලදී. විදුලි කාටන ම්ඝයක් වට කර ගත් රන්වන් පර්වතයක් මන් නන් වන් විසිතුරැ වියනින් අලංකාර විය. නන් පැහැ විහිදුවන තිර රදිවලින් බබළන ලදී. වටිනා අැතිරිලි යදූ අැද පුටු ප්ළිවලින් යුක්ත විය. ශ්‍රී ද්වතාවග් නිවාස ගෘහය බදු වූ, මුළු ලාවහි අැති සිත්කළු ද් එක තැනකට කැටි කළාක් මන් මූර්තිමත්ව බබළන, ඉතා සිත්කළු වූ, මුතු මාලා, හංසයන්, තුාර (පිනි) සහ කිරි වලාකුළු මන් සුදු පැහැති විශාල මනරම් සදැල්ලකින් බබළන, ඔසවන ලද කාඬි අැති, සිත්කළු වූ රන්මුවා කාත් කැරලි අැති, ප්‍රසාදය දනවන, අලංකාර විසිතුරැ පහයක් හතම කරවීය. 133-138 ඊට ඉක්බිතිව කීර්ති ශ්‍රී ම්ඝ මහාරාජ නමැති මහා සාගරයන් පහළ වූ චන්ද්‍ර ර්ඛාවක් බදු වූ, ලා් වැස්සාග් නතට මනා්හර වූ, ක්ත්‍රිය වංශයට එකම කාඬියක් වැනි වූ ඒ මහා රජුග් ප්‍රිය භාර්යාව වූ, ඒ රජුග් මුදුන් මල්කඩක් වැනි වූ සීතා ද්විය රාමා (රාම කුමරැග් බිරිද) මන් සිත් අලවන්නා වූ, නායක් සිය ගණන් අන්තඃපුර ස්ත්‍රීන් අතරහි අතිශයින්ම ප්‍රිය වූ, තරැවන් තමාග් ස්වාමියා කාට පවත්නා, සිය පණටත් වඩා ශක්‍ර ද්වේන්ද්‍රයා හා සමාන වූ ස්වාමියා ගැන සිතන්නා වූ රැජිනක් වූවාය. 139-141 යම් බදු වනත් කිසිවකු තණ පතකටවත් මායිම් නාකරන්නා වූ ඒ නර්න්ද්‍රයාග් සිත පිනවන පරිද්දන් හැසිරන්නා වූ, ප්‍රිය වචන කතා කරන්නා වූ, ශ්‍රද්ධාව හා සීලය අාදී අන්ක ගුණාභරණයන් අලංකාර වූ, නැටුම් හා ගීතයහි දක් වූ, තියුණු බුද්ධියන් යුක්ත වූ, කරැණා ගුණයන් හැම කල්හිම යහපත් සිත් අැති, රෑපවතියන් අතරින් ශ්‍ර්්ඨ වූ, පතිව්‍රතා ධර්මය රක්නා වූ, ප්‍රඥාවන්ත වූ, පින්වන්ත වූ, පවිත්‍ර ක්‍රියා අැති, පාළාවහි පතළ කීර්ති අැති ‘රෑපවතී’ නම් ද්විය මස් සිතුවාය. 142-145 “මිනිසුන්ග් අායු ස්වල්පයි. සත්පුරැයා එය සුළු කාට සිතන්න්ය. ගිනි ගන්නා ලද හිසක් අැත්තකු මන් කුසල් 549 පටුන දහමහි හැසිරිය යුතුය, මරැවා නාඑන්න් යයි කිව නාහැක.” 146 ම් අාදී අනිත්‍යතාවන් යුක්ත වූ බුද්ධ භාිතය මනහි කරන්නී, නායක් මුනි ශ්‍ර්්ඨයන්ග් ද්ශනා අැසීම හා දරා ගැනීම අැත්තී, සත්වයන්ග් අායු අල්ප බව හා සසර සයුර් මුළා වී හැසිරන්නන්ට කුසල් සමාන පිහිටක් නාමැති බව දත්තී, කම්මැලි නාවී නානා ප්‍රකාර කුසල් සම්පාදනය කරන්නී, සසර සයුරන් වහා තමා එතර කාට නිවන් තරට පමුණුවනු පිණිස රන්මුවා නැවක් බදු ‘රන්මුවා මහ සෑයක්’ (රැවන්වැලි සෑය / රන්කාත් වහර) නුවර මැද කරවූවාය. 147-149 නගරයේ සුලුසයේම සහ දාරටු ඉක්බිති මනරම් වූ ඒ නගරයහි නායක් සිය ගණන් දමහල්, තුන් මහල් අාදියන් යුක්ත වූ, නායක් දහස් ගණන් අලංකාර වූ සියලු වළද සැල්පල් (කඩ සාප්පු) වලින් යුක්ත, සියලු උපකරණයන්ගන් යුක්ත වූ, දිනපතා අැතුන් හා රථ ගමනාගමනයන් නාකඩ වූ, නිරතුරැව පවත්වන ලද මහා සැණකළිවලින් යුක්ත වූ, ජන සමූහයාගන් ගහණ වූ නානා ප්‍රකාර වීථි, නුවණැති ඒ රජතුමා කරවීය. 150-152 ඒ රජතුමා ඊට ඉක්බිතිව සියලු සම්පත් ලබා දන්නා වූ, ශ්‍රී කාන්තාවග් වාසස්ථානයක් වැනි වූ තුන් මහල් පහයන් තුනකින් අලංකාර වූ, සමීපයහි කරන ලද වේළුවනය, ඉසිපතනය, කුසිනාරාමය යන නමින් යුත් විහාර තුනකින් ද යුක්ත වූ, රාජවේශීභූජංග, රාජකුලාන්තක සහ විජිත යන නම් අැති අතු නුවර (උප නගර) තුනක් කරවීය. 153-155 ඉක්බිති පෘථිවි පාලකයා රාජ ප්‍රාසාදයට හා පුර තුනට මධ්‍යය් ගවේවන් ගවේව තන්හි සතර දිගින් වඬිනා භික්ූන් උදසා කරන ලද විශ්‍රාම ශාලාවන්ගන් හබියා වූ, සිත්කළු ධර්ම ශාලා සහ ප්‍රතිමා ගෘහ සහිත වූ එබදුම උතුම් වහර තුනක් කරවීය. 156-157 මස් සර්වාංග සම්පන්න වූ, සියලු කැමති ද්වලින් පිරැණා වූ ඒ රජතුමා, වසන්ත සමය් ශ්‍රී විභූතියන් අලංකාර වූ (ශක්‍රයාග්) 550 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.