පරිච්ඡේදය 75
රැහුණු රට දිනා ගැනීම හා නගර ප්‍රතිසංස්කරණය
රජු: Parakramabahu I
12th Century AD
පරාක්‍රමබාහු රජු පුලස්තිපුරය (පොළොන්නරුව) සහ අනුරාධපුරය ඉතා අලංකාර ලෙස ප්‍රතිසංස්කරණය කළේය. ඔහු නගර දොරටු දාහතරක්, වෙහෙර විහාර සහ ප්‍රාසාද ඉදි කරවීය. මේ අතර, මාණාභරණ රජුගේ මරණයෙන් පසු රුහුණේ පාලකයන් සහ සුගලා බිසව රජුට එරෙහිව කැරලි ගැසූහ. පරාක්‍රමබාහු රජු රාක්ෂ සෙනෙවියා යවා රුහුණේ බලකොටු බිඳ දමා සතුරන් මර්දනය කිරීමට පියවර ගත්තේය.
අමරාවතී නගරය වැනි වූ, දිගින් සතර ගවේවක් හා පළලින් සත් ගවේවක් පමණ තමා විසින්ම දියුණු කරන ලද්දා වූ, තමාග් නාමයන් හදුන්වනු ලබන (පරාක්‍රමපුර), අලංකාර වූ සිත්කළු පවුරැ වළලු අැති, එස්ම සිත්කළු වූ මුදුන් සවිලි කළ ගවල් වලින් බබළන, ප්‍රධාන මහ වීදිවලින් යුක්ත වූ, අැසට රසදුනක් බදු වූ පුලස්ති නම් පුරයහි (පාළාන්නරැවහි) ශක්‍ර ද්වේන්ද්‍රයා හා සමාන වූය්, හැම කල්හි නාලත් ද් ලබා ගැනීමටත්, ලත් ද් අාරක්ා කර ගැනීමටත් දක් වූය්, නගර දාරටු දාහතරක් කරවීය. 158-161 එනම්: විශි්ට වූ රාජ ද්වාරය, මනා්රම්‍ය වූ සිංහ ද්වාරය, විශාල වූ හස්ති ද්වාරය, එස්ම විශාල වූ අන්‍ය වූ ඉන්ද්‍ර ද්වාරය, හනුමන් ද්වාරය, උස් වූ කුවේර ද්වාරය, විචිත්‍ර වූ චණ්ඬි ද්වාරය, එස්ම රාක්ස ද්වාරය, උස් වූ භුජග (නාග) ද්වාරය, දීප්තිමත් වූ පානීය (ජල) ද්වාරය, උද්‍යාන ද්වාරය, අලංකාර වූ මායා ද්වාරය, මහාතිත්ථ ද්වාරය සහ උතුම් වූ ගාන්ධර්ව ද්වාරය යනුයි. නරශ්‍ර්්ඨ වූ ඒ රජතුමා ම් දාරටු දාහතර කරවීය. 162-164 මස් පූර්වයහි ඉතා කුඩා වූ, නායක් යුද්ධ හ්තුවන් විනාශ වී තිබූ ඒ පාළාන්නරැ නගරය, ම්රැ පර්වතය තරම් සාර වූ, වජ්‍ර මාණික්‍යයක් වැනි අගනා ප්‍රඥා අැති ඒ පරාක්‍රමබාහු රජතුමා විසින් මනා වූ තවේතිසා දවේ ලාව මන් සරසන ලද්ද්ය. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශය් ‘පුලත්ථි පුර ප්‍රතිසංස්කරණ නිර්ද්ශය’ නම් වූ හැත්තෑ තුන්වන පරිච්ඡේදය නිම විය. 75. රැහුණු රට දිනා ගැනීම අනුරාධපුර පුරවර අලුත්වුඩිා කිරීම 1 ඉක්බිති නරශ්‍ර්්ඨ වූ පරාක්‍රමබාහු රජතුමා, සාළි ස්නාව විසින් සියලු අාකාරයන් වනසන ලද, තමන්ග් මුල් රාජධානිය 551 පටුන වූ ඒ අනුරාධපුරය නැවත ගාඩනැගීමට අදහස් කළ්ය. 2 ජීවමාන ශාස්තෘන් වහන්ස්ග් දැවී දහසක් හා පාද නිම්වළලු අැති මංගල චක්‍ර ලක්ණයන් හබියා වූ පාද ස්පර්ශයන් පවිත්‍ර කළ භූමියක් හයින් ද, 3-4 මහර්ීන් වහන්ස්ග් ශ්‍රී මහා බා්ධීන් වහන්ස්ග් දකුණු ශාඛාව සහ ද්‍රා්ණයක් පමණ ධාතූන් වහන්ස්ලා පිහිටි ප්‍රද්ශයක් හයින් ද, එම භූමිය අතිශයින් පිදිය යුතු යැයි සිතා ඒ නගරය ප්‍රතිසංස්කරණය කරවීමට පටන් ගත්ත්ය. 5-6 පසුව විචක්ණ බුද්ධියක් අැති ඒ රජතුමා, එක් ප්‍රධාන අමාත්‍යවරයකු කැදවා තමා කැමති වූ අාකාරයන් එම කාර්යය සිදු කරන ලස ඔහුට අණ කළ්ය. 7 ඉක්බිති ඒ අමාත්‍යවරයා ද රජුග් අාඥාව සියලු අාකාරයන් නාවනස්ව, තම හිසින් පිළිගන දෑත් එක්කාට අැදිලි බැද අනුරාධපුරයට ගිය්ය. එහි ගාස් ක්්ත්‍ර විධානයහි දක් වූ හතම සියලු රාජාඥාවන් ඒ අාකාරයන්ම ඉටු කිරීමට අාරම්භ කළ්ය. 8-9 ඉක්බිති නුවණැති ඒ අැමති තම්, පර රජවරැන්ග් රාජධානි සීමාවහි පවුරැ, අනුපවුරැ, වීථි, ප්‍රාසාද සහ තාරණ ද, මනරම් වූ පාකුණු, උයන් සහ උද්‍යාන ද පර තිබූ අාකාරයන්ම නාබා් කලකින් කරවීය. 10-11 පසුව රැවන්වැලි මහ සෑය අාදී වූ තුන් නිකායට අයත් දාගැබ් ද, ලා්වාමහාපාය අාදී බාහා් වහර විහාර ද කරවීය. 12 තමා විසුවා වූ ද, දාරටු, අට්ටාල සහ තාරණවලින් යුක්ත වූ ද, දුටුවන්ග් සිත් පිනවන සදැල්ලන් සිත්කළු වූ රාජාංගනයකින් සහිත රෑමත් මාලිගාවක් ද කරවීය. 13 ම් අාදී වූ සමෘද්ධියන් යුක්තව සියලු නුවර පර තිබූ අාකාරයන්ම කරවීය. මස් ම ඒ රජතුමා පර රජවරැන් බාහා් දනකු විසින් කරවන ලද කර්මාන්ත එක් ස්වකීය අමාත්‍යවරයකු ලවා වහා නිම කරවූය්ය. 14-16 (ඒ එස්මැයි) නායක් ජාතීන්හි රැස් කළා වූ කුසල බලයට භාජනය වූ නුවණැත්තන්ග් සියලු මනදාළ ඒකාන්තයන්ම යහපත් ලස සිදුවේ මැයි. 552 පටුන පරාක්‍රම පුර ගාඩනුගීම සහ රාජ්‍ය පාලන 17 ඊට ඉක්බිතිව නුවර දාරටු සහ තාරණින් යුක්ත වූ, පවුරැ දිය අගල්, වීථි, මාලිගා සහ අාපනශාලා වලින් හබියා වූ ද, සීලාදී ගුණ යා්ග අැති නායක් සිය ගණන් භික්ූන් වහන්ස්ලාග් වාසය පිණිස කරන ලද ප්‍රාසාදයන්ගන් හබියා වූ ද නගරයක් කරවීය. 18 අාරාමයන්ගන් සිත්කළු වූ, දවියන්ග් අාලකමන්දා නුවර මන් පාහාසත් වූ, සියල්ලන් පිරැණා වූ, සුභික් වූ, හැම කල්හි මනු්‍ය සමූහයාගන් ගැවසී ගත්තා වූ ‘පරාක්‍රම’ නම් නුවර ද මහා ප්‍රඥා අැති ඒ රජතුමා කරවීය. 19-21 ඊට ඉක්බිතිව ම් සිංහල ද්වීපයහි ඒ ඒ ජනපදවල සිටියා වූ මහා අමාත්‍යවරැන් ලවා, ඒ ඒ දනවේ වැසි මහජනයා පීඩාවට පත් නාකාට, ඒ ඒ දනවේවන් ලැබිය යුතු අයබදු ද විනාශ නාවන පරිදි යම් යම් ක්‍රමයකින් ලබා ගත හැකි නම් එලස අණ කළ්ය. 22-23 පසුව මාසයක් පාසා සතර පා්ය දිනවලදී සියලු ලක්දිව වැවේ අාදී සියලු තැන්වල ගාඩ සහ දියහි හැසිරන්නා වූ මුවන්, මසුන් අාදී සතුන්ට ප්‍රඥා සම්පන්න වූ, කිසිවකුගන් භයක් නැත්තා වූ ඒ රජතුමා අභය දානය දුන්න්ය. රුහුණු ඳයේශයේ කුරැලයේල 24 පසුව මාණාභරණ රජු මියගිය කල්හි රැහුණු රට වැසි බාහා් සාමන්තයා් තමන්ට පිහිටක් නැති බව සිතූහ. 25 ඔවුහු පරාක්‍රමබාහු රජුග් ස්වභාවය නාදන්නා හයින් භයින් තැති ගත් සිත් අැත්තා් වූහ. 26 බිය හ්තුවන් ඒ රජු හට තමන්ව දක්නට නාගාස්, තමන් කළ අපරාධය ක්ණයක් පාසා සිහි කරන්නා් වූහ. 27 කල් ගත වද්දී ඔවුන්ග් භීතිය දගුණ වූ කල, ඒ නර්න්ද්‍ර ශ්‍ර්්ඨයාග් අන්‍යයන් විසින් ඉක්මවිය නාහැකි වූ උදාර වික්‍රමාන්විත ක්‍රමය සියලු අාකාරයන් දැන දැනත්, 28-29 “උපන් වැඩුණු රටහි එක දවසකුදු ජීවත්ව හිදීම යහපතැ”යි සිතමින් අන්‍ය වූ යා යුතු මගක් නාදත්තා් වූහ. 30 “ගංගා, පර්වත සහ දුර්ග මාර්ග අාදියන් යුක්ත වූ ම් ජනපදය 553 පටුන සතුරැ ස්නාවකට කිසි කලකත් දැකීමට හා් යටත් කර ගැනීමට නාහැකිය” යැයි සිතා ඔවුහු සුගලා නම් රාජ මාතාව වත පැමිණියහ. 31 ඔවුහු අැය අමතා, “මාණාභරණ රජුග් මරණය හ්තුවන් යම් ශා්කයක් වී ද, ද්වියනි, ඒ ශා්කය ඒකාන්තයන් ඔබග් සිත නාපළාවා. 32-33 අප ජීවත්වන තාක් කල් නායක් දුර්ග මාර්ගවලින් යුක්ත වූ අපග් ම් ජනපදයට ඒකාන්තයන් කවරක් නම් අැතුළු වන්න් ද?” 34 යන ම් අාදී බස්වලින් ඒ රාජිනියට කරැණු හඟවා සියල්ලා් සමගි වූහ. ඔවුහු සියලු දුර්ගස්ථානයන්හි රට සීමාව දක්වා අැතුන් විසින්වත් සාලවාලිය නාහැකි බාහා් බලකාටු සාදා ගත්හ. 35 ඊට වටා දිය අගල් කප්පවා, එහි යකඩ කූරැ බදු වූ තියුණු කටු අතුරවා, කපා හළන ලද ගස්වලින් මාර්ගයන් ද දු්කර කාට, පසුව රටවැසි ඒ සියල්ලා් රජුට එරහි වූවා් වූහ. 36 එකම මහ බලකාටුවක නායක් දහස් ගණන් යා්ධයන් රදවා යුද්ධය පිණිස සූදානම් වූහ. 37-38 ඔවුහු කැසපට බැදගත්තා්, බාහා් වූ සන්නාහ සහ අායුධ අැතිව, මහා බල අැතිව, අතිශයින් සාහසික ලස එහි රැදී සිටියහ. සුගලා ඳයේවිගයේ මුදිහත්වීම 39 සුගලා රාජිනිය ද විමසා බැලීමට තරම් නුවණක් නැති බැවින් හා තම ප්‍රකෘතියන්ම දු්ට බැවින්, දරැණු ව්‍යසනයට උරැමකම් කියන ඔවුන්ග් බස් පිළිගත්තාය. 40-41 තමා සතු මැණික්, මුතු අාදී බාහා් වස්තු ද, එස්ම දළදා පාත්‍රා ධාතූන් වහන්ස්ලා සන්තක වූ බාහා් වස්තු ද, ගින්නහි දමන්නියක් මන් සියල්ල ඔවුන්ට වියදම් කළාය. කළ යුතු ද් සහ නාකළ යුතු ද් පිළිබදව නුවණක් නාමැති වූ ඕ තාමා්, 42 ඔවුන්ට තනතුරැ ද දී, තමා ද ඔවුන් ලවා රජුට විරැද්ධකම් කරවීමට පටන් ගත්තාය. 43 අනුන් විසින් යටපත් කළ නාහැකි විකුම් අැති පරාක්‍රමබාහු නර්න්ද්‍රයා ද ඒ පුවත අසා, ලීලාසහිත මිහිරි සිනාවන් 554 පටුන සිනාසමින්, යුද්ධයට දක් වූ රාක් නම් සනවියා කැදවීය. 44 ඒ පුවත අැසූ පරිද්දන් තත්වාකාරයන් ඔහුට කියා, “තාප වහා ගාස් නැගී එන සතුරැ ස්නා නැමැති ලැවේ ගින්න, 45 ඊතල වර්ා හළීමන් සියලු අාකාරයන් නිවා දමව. 46 ඒ දනවේව රැකීමට තැබිය යුත්තන් තබා වහා එව” යයි කියා මහා බල අැති ඔහුව පිටත් කර හැරිය්ය. රාක්ෂ සනවිතුමාගයේ මහුම 47 එකල කාටසර රටවැසි සිංහල සහ ක්රළ භටයා්, වේලක්කාර බලකායත් සමග රැස්ව සාකච්ඡො කළහ. “පරාක්‍රම නර්න්ද්‍රයා විසින් රැහුණු රට ගැනීම පිණිස 48 අැමැතියන් සහිත ප්‍රසිද්ධ බාහා් යා්ධයා් එවන ලද්දා්ය. 49 ම් අතරතුර අපි රජරට අල්ලා ගනිමු” යයි මන්ත්‍රණය කාට සියල්ලා් එක්බස්ව මහා යුද්ධයක් පටන් ගත්හ. 50-51 අවනත කරගත් සියලු රජවරැන් අැති පරාක්‍රමබාහු රජ තම්, රථ වාහන සහ බලසන් සහිත වීර වූ කිහිප දනක් අැමැතියන් එහි යවා මැරිය යුතු ජනයන් මරවා දැමීය. එහි බාහා් ගම් ගණවැසි භික්ූන්ට පූජා කරවා තවත් නායක් ගම් රාජභා්ගවලට අයිති කරවීය. 52 එහි ද පසමිතුරන්ගන් හටගත් භය තුරන් කරවා, කිසිදු තැනක භයක් නැති පරිදි එය සමනය කරවීය. 53 ඉක්බිති රාක් නම් ඒ සනවි තම්, ඒ මහරජුග් අණ පරටුව හිසින් පිළිගන, වීර වූය්, මහා යසස් අැත්ත්, පාළාන්නරැවන් නික්ම ‘බරබ්බල’ නම් ප්‍රද්ශයට ගාස් එහි කදවුරැ බැද ගත්ත්ය. 54 රට වැසියන් සහිත රැහුණු සියලු මහා ස්නාවා් ඔහු පැමිණි බව ක්‍රමයන් අසා, 55 “අපි ජීවත් වන්නමු; එහත් අපග් රාජ්‍ය සීමාව පැනගන මාහුට මහි එන්නට ඉඩ නාදමු” යි මස් කරන ලද දැඬි තීරණ අැත්තා් වූහ. 56-57 මහත් බලාත්කාර ක්‍රියා අැත්තා් ව, ස්වකීය ජීවිතයහි 555 පටුන අාශාව රහිත ව, යුද්ධ කිරීමහි ඉතා කැමැති ව එතැනටම පැමිණියහ. 58 පසුව රාක් නම් සනවි තම් ඒ ස්නාව සමග දරැණු යුද්ධ කරමින්, 59 බාහා් බල ස්නා මරවමින්, ඔවුන් විසින් මාර්ගයහි කපා හළන ලද ගස් කපා දමමින් ‘කටුවන’ නම් ස්ථානයට ගිය්ය. 60 මහා බල අැති හතම එහි බලකාටුවක් සාදාගන සිටියා වූ සතුරැ ස්නාව හා යුද්ධ කාට, ඒ කාටුව බිද අැතුල්ව නායක් දහස් ගණන් යා්ධයන් ජීවිතක්යට පත් කළ්ය. 61-62 එයින් පිටත්ව ‘අම්බල’ නම් තැනට ගිය අතර, එහි සිටි ස්නාව සමගත් යුද්ධ කාට එහි බල කාටුවක් බිද සියලු ඒ යුද්ධ භූමිය මස් ලයින් පූර්ණ කළ්ය. 63 එයිනුත් නික්ම ‘සැවැත්’ නම් මහ කාටුව ද බිද බාහා් භටයන් මරා දැමීය. 64 ඒ ඉදිරියහි ‘දිවාචන්දන්තාබාට’ බල කාටුවහි ද, ඊට ඉදිරියහි ඒ මහ වනයහි මහ පර්වතවලින් ගහන වූ මැද කාටසහි ද, 65 කපා හළන ලද නායක් මහ ගස් හ්තුවන් බැස ගත නාහැක්කා වූ මිනිසුන්ග් යාම් ඊම් වර්ජිත වූ මහමග ගවේවක් දකක් පමණ දුර වූ වනහි ද, 66 මද කිපුණ අැතුන් විසින් පවා සාලවාලිය නාහැකි මහ දාරවල් අැති, අතිශයින් ළඟා විය නාහැකි බලකාටු හතක් ද පිළිවළින්ම කරවා ගත්හ. 67-68 එකක් පාසා තමන් විසූ බල කාටුව සතුරැ ස්නාවට “ඒකාන්තයන් අැතුල්වීමට ඉඩ නාදන්නමු” යි සියලු අාකාරයන් කරන ලද දැඬි ගිවිසුමන් යුක්ත පසමිතුරැ සන් හා කීප මාසයක් රෑ දාවල් දරැණු යුද්ධ කාට, අැමැතියන් සහ නායක් දහස් ගණන් යා්ධයන් මරවමින් මහත් බල අැති ඒ රාක් සනවි තම් එහි ම විසී ය. රජතුමාගයේ නව උපක්‍රම 69 වීර වූ පරාක්‍රම මහා රජතුමා පාළාන්නරැ නුවර වසමින් ඒ සනවියාග් ම් යුද්ධ ක්‍රමය දූතයන් මාර්ගයන් අසා මස් සිතිය: 70 “ලාමක වූ කැරලිකාර වූ ඔවුන් හා මතක් කල් සම ව 556 පටුන යුද්ධ කිරීම සියලු අාකාරයන් ම සුදුසු නැත. 71 මා විසින් කියන ලද උපදසින් දාරටු සහිත සියලු බලකාටු බිද හළා, විශාල වූ සියලු ස්නාව මරවා ඒ විස්තරය තත්වූ පරිද්දන් කියා වහා මා වත එව” 72 යි මස් අාඥා කාට, බාහා් යා්ධයන් ද ලබා දමින්, 73-74 එම යුද්ධ භූමිය වතට ස්වකීය රාජ භවනයහි වසන සංග්‍රාම උපායහි දක් වූ ‘භූතාධිකාරී’ව යැවූය් ය. 75 ඉක්බිති ඒ මහා අමාත්‍යවරයා පුලස්තිපුර නගරයන් (පාළාන්නරැවන්) නික්ම, 76 රාක් ස්නාධිනායකයා හා එක්ව, මහා බල අැත්ත් ශ්‍රීමත් නරශ්‍ර්්ඨයාග් අාඥාවට විරැද්ධ නාවී ක්‍රියා කළ්ය. 77 මී හරක් හම්වලින් කළ සන්නාහ කරවා ගන, මහ සන් සරසා ගන මහ යුද්ධ කාට නායක් සිය ගණන් බාහා් වූ යා්ධයන් මරවමින්, 78 පිළිවළින් කරවූ සත් බලකාටු බිදුවා දැමීය. 79 එයින් නික්ම ‘කෑලවත්ත’ යයි නම් ලද ගමට ගියාහු, නැවත එහිදු ඝා්ර වූ ඉතා බියකරැ යුද්ධ කාට එයිනුදු නික්ම ‘වටරක්ගාඩ’ ට ගියහ. 80 එකල එහි දී නානා දිශාවන් පැමිණියා වූ සතුරැ සන් මරවා, ‘දළවඩුන්’ නම් ගම්හි මහ යුද්ධ කාට එයිනුදු ගාස් ‘සාහාවුරා’ නම් ගම්හි මහ යුද්ධ කළහ. 81-82 එයින් රාක් සනවි තම ‘ලාග්ගල’ සිටි සතුරැ සන් පැරදවීමට බාහා් බල සන් යවා බාහා් යා්ධ සහස්‍රයන් තමා වත ද රදවා ගත්ත්ය. 83 ම් අතරතුර “සනවි අධිකාරී ගනිමු” යි කියා පැමිණියා වූ මහ සන් මරවා හතම ජය ගත්ත්ය. 84 පලා ගාස් ලාග්ගල සිටියා වූ මහත් චතුරංගිනී ස්නාව ද, එහි සිටි සතුරැ සන් විනාශ කරමින්, 85-86 ඔවුන් සතු වස්තු සම්භාරය සියලු අාකාරයන් පැහැර ගන ස්නාධිනාථයන් විසූ තැනට ම පැමිණියාහ. එම ස්නා දක එක්ව ‘මැදගමට’ ගාස්, එහි ද ලාග්ගල සිටි සනවි අධිකාරීන් හා එක්ව සටන් කළහ. 87 “දළදා ස්වාමීන් ද, පාත්‍රා ධාතුව ද ගැනීමට ඉඩ නාදමු” යි දැඬි තීරණයක් ගන ‘කටුදාර’ නම් ගම්හි සිටි සතුරැ ස්නාව හා මහ යුද්ධ කාට සතුරැ ස්නාව මරා දැමූහ. 88-90 පසුව ‘උදුන්දාර’ ට ගාස් එහි බලකාටු තනා සිටි සතුරැ සන් හා දරැණු යුද්ධ 557 පටුන කාට, දාරටු සහිත බලකාටු බිද අැතුල් වී බාහා් සතුරන් මරවා බල වාහන සරහා ගන ඒ ගම විසූහ. 91 ඉක්බිති සුගලා රාජිනිය ද දළදා සහ පාත්‍රා ධාතූන් වහන්ස්ලා රැගන ‘උරැවල්’ නම් ස්ථානයට පලා ගියාය. 92-93 තව ද දිගා වැව සිටි සතුරැ සන් විනාශ කිරීම පිණිස පරාක්‍රම නර්න්ද්‍රයා විසින් බල සන් සහ යවන ලද ‘කීර්ති’ නම් අධිකාරී තම් ද, ‘කීර්ති ජීවිත පුස්තකී’ (නිලධාරියා) තම් ද, අන්‍ය වූ මහා ප්‍රධානයා් ද සරසන ලද මහත් බල වාහන අැතිව පිටත් වූහ. 94 ඔවුහු එරාහුලු දිශාවන් ගාස් ‘ගිවලබා’ නම් ගමහි සිටි සතුරන් හා බිහිසුණු යුද්ධ කාට එහි බල කාටුව ද බිද දැමූහ. 95-96 නාමද ලස සතුරන් ද නසා එයින් ඔබ්බට ගාස් නැවත ‘උඩුගම’ ට ගාස් එහි බලකාටු කාට ගන, 97 තුන් මසක් නිරන්තරයන් මහ යුද්ධ පවත්වා මහ සන් පලවා හැරියහ. ඉන් ඉක්බිතිව ‘හිහාබු’ නම් වූ තැන බල කාටු බැද, ඉන් දිය අගල් කප්පවා කටු අතු අතුරැවා සනග රැස් කරවා ගත්හ. 98 හැම කල්හි යුද්ධයට සූදානම් ව සිටි සතුරැ සන් හා බිහිසුණු මහ යුද්ධ කාට දාරටු සහිත ඒ සියලු බල කාටු බිද අැතුල් වූහ. 99 ඉක්බිති ඊතල වැස්සක් වැස්වීමන් ළං විය නාහැකි යුද්ධ කාට ඉනිදු නික්ම ගියහ. 100 ‘කිරින්ද’ නම් ගම ගවේවක් පමණ තන්හි පර ස්ම බල කාටු බැද සිටි සතුරැ සනග පර ස්ම බිද දමා, 101 මහ බල අැති ඔවේහු ‘දිගා වැව’ නම් ස්ථානයහි කදවුරැ බැද ගත්හ. ධාතූන් වහන්සයේලා අාරක්ෂා කරගුනීම් සටන 102 දීර්ඝ දර්ශීන් අතුරන් ශ්‍ර්්ඨ වූ පරාක්‍රම නර්න්ද්‍රයා ද එහි සිටි අැමැතියන්ට මස් හසුන් යැවී ය. 103 “යුද්ධයහි පැරදී පලායන සතුරා් වනාහි උතුම් වූ පාත්‍රා සහ දළදා ධාතු ස්වාමීන් වහන්ස්ලා රැගන බිය වැදී මුහුදන් එතර යන්නාහ යි මා විසින් අසන ලදී. 104 එස් කළහාත් ම් ලංකාද්වීපය හිස් වන්න් ය. 105 වැලිත් ම් ලක්දිවේහි මැණික්, මුතු අාදී අගනා නන් රැවන් වර්ගය විද්‍යමාන කල්හිත් සියලු අාකාරයන් අසදෘශ 558 පටුන වූ රත්නයන් වන්න් ධර්මස්වාමීන් වහන්ස්ග් දළදා සහ පාත්‍රා ධාතූන් වහන්ස්ලා දදනා ය. 106-108 තව ද සාර වූ බාහා් වූ ධනයන් වියදම් කාට, සන්නාහ අායුධ සහිත යා්ධයන් අතුරැ නැතිව රැස් කාට ගන, ම් උතුම් වූ ලක්දිව නිරවුල් කාට සකස් කරන්නා වූ මා විසින් කරන ලද මහත් උත්සාහය ද ඒකාන්තයන් නි්ඵල වන්න් ය.” 109 “නන් රැවන් රැසින් උතුරා බබළන අගනා කිරැළන් මාග් හිස සැරසූ නමුදු, මහර්ීන් වහන්ස්ග් දළදා සහ පාත්‍රා වහන්ස්ලා දදනාග් උතුම් පහස ලැබීමන් (හිස මත තබා ගැනීමන්) පමණක් එය පවිත්‍ර වන්න් ය. 110-112 එහයින් බල වාහන සහිත සියල්ලා්ම එකමුතුව, මා විසින් කියන ලද උපද්ශයත් නාවරදවා, සම්පූර්ණයන්ම සතුරැ සන් වනසා දළදාව හා පාත්‍රා වහන්ස් වහා එවවේ” යයි කියා හසුන් යැවී ය. 113-115 කීර්ති නම් අධිකාරීහු ද දිගා වැවේ මණ්ඩලය් වසමින් ඒ රජුග් හසුන් හිසින් පිළිගන, සනග සහිත බාහා් අැමතියන් රැස් කරවා ගන ස්නානායක අධිකාරීන් සිටි තැනට පැමිණිය් ය. 116 ඉක්බිති වහාම රට වැසි මහ ස්නාව සහ වර්ගිකයා් ද, සියලු අැමතියන් සමග බාහා් වූ සන්නාහ අායුධ අැතිව යුද්ධයහි සැරසී ගත්හ. 117 ඔවුහු නා පසුබස්නා වීර්ය අැතිව, වේගවත් ඉරියවේ අැතිව ‘උදුන්දාර’ නම් ගමට යුද්ධ කිරීමට පැමිණියහ. 118 “අප අයත් රට මැදට වන් සතුරන් අතුරන් එක සතුරකුටවත් පලා යන්නට ඒකාන්තයන් ම ඉඩ නාදී, සතුරන් පලායන මාර්ගයහි ද බලකාටු බැද, දතුන් ගවු පමණ තැන මාර්ගය ද යා නාහැකි කළමු” යි සිතූහ. 119 සතුරන් වසන ප්‍රද්ශය හාත්පස නානාවිධ ධාන්‍යයන්ග් පැමිණීම ද වළකා, සියලු සතුරැ ස්නාව ම දුබල බවට පත් වූ කල, 120 ඊතල වර්ාවන් ළං විය නාහැකි මහ යුද්ධ කාට සතුරන් මරන්නමු යයි සිතා, 121-122 යට කී අාකාරයන් මහ බලකාටු බැද ගන යුද්ධයට ලාල් ව රැදී සිටියහ. 559 පටුන 123 ඉක්බිති භූතාධිකාරී ද, රාක් ස්නාධිනායක තම් ද, කීර්ති නම් අධිකාරී ද යන රණ බිමහි ශූර වූවා් මහ සන් සරසා ගන සතුරැ සන් මැඩපවත්වමින් සිටියහ. 124-125 උපදස් පරිද්දන් සියල්ලා් එක්ව නික්ම ගන ඉතා දරැණු යුද්ධ කාට බාහා් භටයන් මරවා ඉතිරියන් පලවා හැරියහ. 126-127 පසුව එයිනුදු නික්මුණු මහ බලැතියා් ‘මහරීවර’ නම් බලකාටුව ද බිද, එතැනින් සියල්ලා් නික්ම ගන ‘වායලගමුව’ නම් තැන රැස්ව යුද්ධ දක් වූවා් කදවුරැ බැද ගත්හ. 128 ඊට ඉදිරියහි ‘සමන්ගල්’ නම් පදසහි සිටි සතුරැ සන් යට කී අාකාරයන් බියකුරැ යුද්ධය්දී මරා දැමූහ. 129-130 ඉන් ඉක්බිතිව ‘බදගුණ’ නම් තැන්හි බල කාටු බැද ගන සිටි සියලු සන් මහා යුද්ධය්දී බිද දමා, උතුම් වූ දළදා සහ පාත්‍රා ධාතූන් වහන්ස්ලා අත්පත් කරගන, මහ සන් විසින් පරටු කරන ලද්දා් එහිම විසූහ. සතුරන් මර්ඳන සහ ධාතූන් වහන්සයේලා අාරක්ෂා කිරීම 131 එකල මාණාභරණ රජුග් සාමන්තයකු වූ, හුරැබෑදවේ නම් වූ නුවණ මද එක් සන්පතියක් පරාක්‍රමබාහු මහරජු විසින් සිරගයි දැමූ දැඬි බැම්මන් මිදී, 132 දඟගය කඩාගන පලා ගාස් රැහුණට අැතුළු විය. ඉන්පසු පරාක්‍රමබාහු නර්න්ද්‍රයා මංජු අධිකාරී කැදවා, 133 “හුරැබෑ සනවියා සිය රටට පලා ගිය්ය; 134 ඔහු යම් තාක් තැනක ස්ථිරව නාරැදන්න් ද ඒ තාක් ඔබ විසින් ඔහු පසුපස යා යුතුය” යි අණ කාට 135 ඒ නර්ශ්වරයා ඔහුව පිටත් කර යැවීය. හ් පාළාන්නරැවන් නික්ම සාපත්ගමු නම් ස්ථානයට ගාස් එහිදී සතුරැ ස්නාව හා මහා යුද්ධයක් කාට, 136 එහිදී බාහා් යා්ධයන් මරවා බලකාටුවක් ද බිදගන, මහා ස්නාව පරටු කාටගන එහිම කදවුරැ බැද ගත්ත්ය. 137 එකල්හි සිය රටවැසි සියල්ලා් ද, බාහා් කැරලිකරැවා් ද, කුඩා දරැවන් දරන 138 රටවැසි සියල්ලා් ද පරළා එක්ව, “අපි අපග් ප්‍රාණය ත්‍යාග කරන්නමු; එහත් දළදා සහ පාත්‍රා ධාතූන් වහන්ස්ලා 560 පටුන දනම කිසි ලසකින්වත් අත් නාහරින්නමු” යි 139 මස් දැඬි තීරණයක් ගන, කිලිටි වූ සිතිවිලි අැතිව, දැඬි මානයට වසඟ වූ ඒ සියල්ලා් බත්සු නම් ගමට රැස් වූහ. 140 එකල රක් සනවි ද, කීර්ති අධිකාරී ද, එස්ම භූතාධිකාරී ද, අන්‍ය වූ බාහා් සාමන්තයා් ද සතුරැ ස්නා හා බිහිසුණු යුද්ධ 141 පවත්වන්නාහු ද, 142 සතුරන් දදනකුට එක මගක යාමට ඉඩ නාදන්නාහු ද, යුද්ධයට දක් වූවා් දළදා පාත්‍රා ධාතූන් වහන්ස්ලා ගන රාජ ගඌරවයන් මහත් පූජා පවත්වමින් කිසි තැනක බිය නාවී නික්මුණාහ. 143 එකල දමටමල්ලම් නම් ස්ථානය්දී 144 සියලු සතුරැ ස්නාව සන්නාහ සන්නද්ධ වී අායුධ ගත් අත අැතිව වහාම වැවේ නම් තැන රැදී සිටිමින්, 145 සියලු පැත්තන් අවුත් බිහිසුණු වූ ලාමුදැහැගන්වන මහ යුද්ධයක් පැවැත්වූහ. 146 සනවියා අැතුළු ඒ අැමතිවරැ ද දරැණු යුද්ධය්දී මරණ ලද මිනිසුන්ග් සිරැරන් ද, 147 දමන ලද අායුධවලින් ද හාත්පස පය තැබීමටවත් ඉඩක් නාදමින්, එතැනින් උතුම් වූ දළදා සහ පාත්‍රා ධාතූන් වහන්ස්ලා රැගන සප්පනාරැක්කිල නම් ගමට 148 පැමිණියාහ. රක්ෂ සනවිගයේ මරණ සහ රජුගයේ උපහාර එකල්හි රක් සනවි තම් අතීසාර රා්ගයන් පීඬිතව, 149 කර්මය වූ පරිද්දන් පරලාව ගිය්ය; සැබැවින්ම සියලු සංස්කාරයා් නැසන සුළු ය. එකල මංජු සහ කීර්ති නම් වූ ඒ අධිකාරීවරැ දදනා ඒ සනවිරත්හුග් තනතුරට සුදුසු වූ ගඌරවය කිසිත් නාඅඩු කාට අවමඟුල් කෘත්‍ය කරවා, 150 ප්‍රඥා සම්පන්න ඒ සනවියා මළ කල්හි ද, නර ශ්‍ර්්ඨයා දුර සිටි කල්හි ද, භීම වික්‍රම අැති ඒ රජුග් ත්ජසින් සියලු ස්නාව එක් කරගන, 151 කිසිවකුග් හා් කිසිදු කැළඹීමකට අවසර නාදී, ධාතූන් වහන්ස්ලා දනමට මහත් පූජා පවත්වමින් ඒ පුවත ශ්‍රීමත් නර්න්ද්‍රයා වත යවා වීර වූ ඔවේහු දින කිහිපයක් එහිම විසූහ. 561 පටුන එපවත් අසා කළහිගුණ දන්නවුන් අතුරන් ශ්‍ර්්ඨ වූ ද, කටයුතු හා අකටයුතු විභාග කාට දන්නවුන් අතුරන් ප්‍රථම වූ ද 152 පරාක්‍රමබාහු මහීපාල තම් අණ කරමින්, “යම් ප්‍රද්ශයක ඔවුහු ඒ සනවියා අාදාහනය කළ් ද, එහි සතර දාරක් අැති 153 මහත් දන්සලක් කරවා, සතර දිගින් එන දුප්පතුන්ට මහත් පහන් වැට තබවේ” යැයි පූජා පිණිස 154 හසුන් යැවීය. ප්‍රධානීන් දදනා ද සතුටු වී ඒ නියා්ගය විධි වූ පරිද්දන් නිමවා, 155 විධික්‍රම දන්නා ඔවේහු එහිම රැදී සිටියහ. එකල්හි ඒ කැරලිකරැවා් 156 රක් සනවියා මළ හයින් ද, හුරැබෑ සනවියා තමන්ට ලැබුණු හයින් ද, 157 “ජය පිණිස උත්සාහ කරමු” යැයි සිතා ඒ සියල්ලා් ගුත්හල් මඩුල්ලට පැමිණියහ. ධාතූන් වහන්සයේලා වුඩම කරවීම එපවත් අසා පරාක්‍රමබාහු රජුග් අැමතියන් සහිත මහත් වූ ස්නාව, 158 සතුරන්ග් බල මිරිකමින් නායක් තැන්හි මහ යුද්ධ 159 පවත්වමින්, සියලු පැත්තන් ගුත්හල් මඩල අභිමුඛ වූවාය. 160 එකල්හි ඒ සියලු කැරලිකරැවා් ඒ ගම හැර බියන් මාගම මඩුල්ලට පලා ගියහ. 161 පරාක්‍රමබාහු රජ තම් එපවත් අසා, “දළදා සහ පාත්‍රා ධාතූන් දනම ගමින් ගමට ගන යන්නවුන් විසින් යුද්ධ කිරීම ඒකාන්තයන්ම සෑම අාකාරයකින්ම මට රිසි නාවයි; 162 වහාම මා වත ධාතු යුගලය එවවේ” යැයි 163 ළං විය නාහැකි පරාක්‍රම අැති රජ තම් දූතයන් මහයවීය. 164 සනවි අධිකාරීහු ඒ හසුන් අසා දළදා පාදා වහන්ස්ලා 165 පාළාන්නරැ නුවරට යවනු කැමැත්තා්, එක් සාමන්තයකු 166 අාරක්ාවහි යාදවා, කිතුල්වල් නම් ගමින් නික්ම කිරිගම දී සම්ප්‍රාප්ත වූ සතුරැ ස්නාව හා පර ස්ම බිහිසුණු යුද්ධ කාට, ඔවුන් ඔබමාබ පලවා හැර කිරිගමට අැතුළු වූහ. 167 ඔවේහු එහිදී ද මහ යුද්ධ කාට බාහා් දනා මරවමින්, ඉන් ද නික්ම තණගල ද, යුවගිර ද, කටදාරව ද, දඹගල ද, 168 යහල්පත ද යන තැන්වල එස්ම මහ යුද්ධ කාට, මහා පූජාවන් පුදන ලද දළදා 562 පටුන පාදා වහන්ස්ලා දනම ගන්වාගන මංජු නම් අධිකාරී වත යැවූහ. 169 සාපත් නම් ගම්හි දී නායක් ලද බාහා් භටයන් මරවා, 170 දුනුමඩලායහි සියල්ලන් ද වසඟ කාට එහි සිටි හ් තම්, දළදා පාදා වහන්ස්ලාට පර ගමන් කාට රෑ දහවල් මහ පුද පවත්වමින්, 171 අදුන්කම්නාවන් ධාතු අාරක්ාවහි යාදවා, ධාතු යුගලය මහරජු වත යවා, එයින් නික්ම බා්කුසල නම් ගමට ගාස් සාකච්ඡො කිරීමට සුදුසු වූය්, 172 සියලු අැමතියන් හා මන්ත්‍රණය කරමින් මස් කීය: 173 “ම් වරීහු ප්‍රද්ශය ගැන දක්යා් ය; තමන් වතින් අප බැහැර ගිය කල්හි ඔබමාබ පලා ගාස්, 174 අප විසින් සාදන ලද තැනට වැද වසඟ කළ ජනයා පළති. 175 අපග් ස්වාමි වූ ජගදීශ්වර තම් ද ස්වකීය උපද්ශය වරදවා මානවට සාදන ලද රජය පවා දන්නා යුද ක්‍රම අැත්ත් තණපතකටත් නාතකන්න් ය. 176 එහයින් ශ්‍රීමත් උන්වහන්ස්ග් උපදස්ම පුදන්නා් (ගරැ කරන්නා්) වී, 177 අප විසින් වසඟ කළ තැනට ඔවුහු යම් පරිද්දකින් නාවැදත් ද, 178 එස් ඒ ඒ තැන්හි සාමන්තයන් සහිත වූ බාහා් ස්නා වන් වන් කාට තබා, සියලු වරීන් මුලිනුපුටා දමා, 179 ස්වාමිහුග් චරණ පද්මය හිසින් උසුලන්නට අපි යන්නමු” යැයි නිශ්චය කිරීමට දක් නුවණ අැත්ත් නිශ්චය කළ් ය. 180 ඉක්බිති සියලු අැමතියා් ඔහුග් බස් පිළිගන, යුද්ධ ක්‍රමයන් මහසන් ගන පිටත්ව, 181 නායක් මාර්ග අැති වැලිවෑසර ගමට පැමිණ එහි බාහා් වරීන් ජීවිතක්යට පමුණුවා, එයින් නික්ම බලගල් නම් තැන බලකාටුවක් කාට, පසුව එහි කිත්තිය සහ ලංකාපුරය යන දදනා ද අනිත් චතුරංගනී මහා ස්නාවක් ද සිටුවා, සියලු අැමතියා් ද ප්‍රධානීහු ද මහා බල ස්නාවන් පරටු කරනු ලැබූවා්, 182 දිගාවැමඩුලු නම් තැන්හි සිටි බාහා් කැරලිකරැවන් මර්දනය කරනු පිණිස මහත් බල අැති ඔවේහු රාජ අාඥාව පරිදි පිටත්ව ගියහ. 563 පටුන රාජකී පිළිගුනීම සහ පරහුර 183 ඉක්බිති දිනන ලද සතුරැ රජුන් අැති පරාක්‍රමබාහු රජ තම්, 184 සතුරැ වියවුල් දුරැ කාට සිත්කළු පාළාන්නරැ නුවර වසන්න්, ශ්‍රද්ධා බුද්ධි ගුණයන් යුක්ත වූ නානා පුණ්‍යකර්මයන්ගන් 185 හබිය්, මධුර ක්‍රීඩා විනා්දයන් ද නව නාට්‍ය රස දන්නවුන්ට අග්‍ර්සරව දවස් ගවන්න්, 186 ධාතූන් වහන්ස්ලා වැඩම කරවීම අසා පරම සන්තා්යන් හා ප්‍රසාදයන් සම්පූර්ණ සිත් අැත්ත් මස් සිතිය: “මම යැයි කියන යමක් මුනිරජුන්ග් ම් ධාතු යුග්මය දැකීමට හා නිවසට ලැබුවම් නම්, අහා් ඒ මාග් මහත් ලාභයකි; 187 මාග් ජීවිතය මනා කාට ලබන ලද්ද් ය; රාජ්‍යය සෑදීම් ව්‍යායාමයහි උතුම් ඵලය මා විසින් ලබන ලද්ද් ය.” 188 ම් අාදී වදන් කියමින් මානවට ස්නානය කාට, මානවට අැද පැළද, මනා විලවුන් ගල්වා, මානවට සැරසුණ්, සැරසන ලද රජකුමරැන් හා 189 අැමතියන් පිරිවරා ගත්ත්, තරැ කැළ විසින් වට කරන ලද පූර්ණ චන්ද්‍රයාග් ලීලාවන්, මහ පින් අැත්ත් යාදුනක් පමණ තැන් පර ගමන් කාට, 190 පළමුවැනි දැක්මහි ද විසිතුරැ අබරණින් හා මැණික් මුතු අාදී නන්වැදෑරැම් මාහැඟි රැවනින් ද, නායක් ධූපයන් හා පහනින් ද, 191 සුවද මලින් හා නන් සුවදින් ද, සත්පුරැයන් විසින් පසසන ලද්ද් පුදා, ජීවමාන බුදුන් කරහි වැනි අාදර දක්වන ලද්ද්, 192 නිරතුරැ සතුටු කදුළු දහර හළන්න්, සිත හටගත් පැහැදීම නිසා පිටත ලාමුදැහැගැනීම් බදු රා්මයන්ගන් 193 සියලු ශරීරය හාබවමින්, මහා ප්‍රීති ප්‍රවාහයහි සිය මනස ගිල්වමින්, 194 අමා රස දහරින් තමූ ගතින් යුක්ත වූවකු ස්, ධීරවර තම් හිසින් දළදා කරඩුව උසුලන්න්, හිසින් අඩ සද දරන චන්ද්‍රශ්ඛර (ඊශ්වර) ලීලා අැත්ත්, 195 එක්ව අා සියල්ලවුන්ට ධාතු යුගලය දක්වමින්, මානවට 196 අසන ලද අාගම් අැත්ත්, ඒ ධාතූන්ග් ප්‍රභාවය ප්‍රකාශ කරමින්, මහ නුවණ අැති ඒ රජ තම් ඔවුන් ලවා ද මහත් පූජා කරවා, නර්ශ්වර තම් ධාතු යුගලය එහිම තබ්බවා, 197 මානවට සංවර කරන ලද සියලු ඉදුරන් අැත්ත්, 564 පටුන ඊට මහත් අාරක්ාවක් ද යාදවා, නානා ප්‍රකාර පූජා කරන්නටත් නියා්ග කාට, 198 පහන් බැවින් යුක්ත වූ සිත් අැත්ත්ම අැමතියන් හා පිරිස් සහිතව මහ බඹා බඹ විමනට යන්නා ස් සිය මැදුරට පරළා අාය් ය. පාළාන්නරු පුර අසිරි 199 ඉක්බිතිව නුවර මැද මනා දළදා ගයක්, මානවට බදන ලද සුදම් සභාව ස් හාබවා, 200 රජ ගදර පටන් යාදුනක් තැන් මහා අතුල් තලයක් සයින් සමතලා කරවා, සියලු සතුරන්ග්ම විනාශයහි අැළුන්, 201 හැම තැන්හි සිතියම් දරන්නා වූ, ලා්කයාට අානන්දය අැති කරන්නා වූ තාරණ් කරවා, 202 තාරණ් යට නන් කුසුම් එල්ලන විසිතුරැ වර්ණ පරම්පරා අැති වියන් බැද, 203 තාරණ් කණු එකක් පාසා නන් වර්ණ රදිවලින් වසා බැද, 204 ඒ කණු මුදුන් ඡෙත්‍ර, චාමර පන්තීන් හා නානා පු්ප කලාපයන් ද, 205 විසිතුරැ කාඬියන් ද, පූජාවට සුදුසු අන්‍ය වූ දයින් ද සරසා, මාර්ගය් 206 දපස පල දරන තැඹිලි හා පුන් කළසින් ද සරසවා, ත්‍රීදශ්න්ද්‍රයාග් (ශක්‍රයාග්) සුදර්ශන වීථිය සයින් මාර්ග දපස විචක්ණ වූ 207 රජ තම් මාර්ගයන් අලංකාර කරවා, දළදා ගයි දාරටුව මාලකය ද 208 අලකා නුවර ස් සත්පුරැයන් සතුටු කිරීමහි දක් වූ චතුර රජ තම් එකණහි සරසවා, 209 ඉක්බිති පෘථිවීශ්වර තම් මාහැඟි එක් මහ මිණි රැවනක් කරවා, 210 සුවද කුඬින් පුරවා රාජ්‍ය වර්ධනයට හ්තු වූ දළදාව එහි වඩා, 211 ඒ මිණි රැවන රැවන් මුවා කරඩුවක තබා, 212 ඒ කරඩුව ඉතා අගනා රන් මුවා කරඩුවක තබා, 213 ඉක්බිති ඒ පාදාව ද මාහැඟි රන් මුවා නන් රැවන් රැසින් බබළන සිත්කළු ද්දුන්න බදු 214 සක් සතරක්හි පිහිටි ළහිරැ රස් පිඩක් බදු ඉතා සිත්කළු මණ්ඩපයක, 215 මානවට පනවන ලද මහඟු අැතිරිලි අසුනක, සුවද මල් අැතිරියක වඩා, ඡෙත්‍ර චාමර සංඛ අාදිය ගත් අැත් අැති ලම්බකර්ණයන්ගන් ද, අන්‍ය වූ මහා කුලවතුන් ද මණ්ඩපය හාත්පස තබන ලද්ද් ය. 565 පටුන අාරක්ාවහි 216 සමර්ථ රජ තම් අාරක්ාවහි තබවා, ඒ මඩුව පිරිවරා මාහැඟි 217 නායක් සිය ගණන් මණ්ඩපයන්හි සර්වාභරණයන් සැරසුණු වීණා, වස්කුළල්, 218 මිහිඟු බර අාදිය අැති ජනයා විසින් ද, දිව්‍ය ගාන්ධර්ව ස්ත්‍රීන් හා සමාන ගාන්ධර්ව ස්ත්‍රීන් වන් වන් කාට සිටුවා, ඔවුන්ග් නැටුම්, ගීයන් හා 219 වැයුමන් ද පුදමින්, නන් කුසුමන්, දුමින් හා නන් වැදෑරැම් ගදින් 220 සියලු නුවර සුවද කරවමින්, බාහා් ජනයන් පිනවමින්, 221 නායක් දහස් ගණන් පහන් අාලා්කයන් හාත්පස සියලු දිසාවන් හා එස්ම අනුදිසාවන් 222 ඒකාලා්ක කාට, ඡෙත්‍ර චාමර පන්තීන් ද, විචිත්‍ර ධජ පන්තීන් ද, නානා 223 වර්ගය් පතාකාවන්ගන් ද සියලු අහස් කුස වසමින්, අැතුන්ග් කුංචනාදයන් ද, අශ්වයන්ග් හ්ාරවයන් ද, රථයන්ග් චක්‍ර නාදයන් ද, බර හඬින් ද, සියලු මංගල හක් ගඬිවල මනා්හර 224 ශබ්දයන් ද, කාහලයන්ග් ශබ්දයන් හා වන්දීන්ග් ජය ඝා්ාවන් ද, 225 සාධුකාර හඬින් ද, අත්පාළසන් හඬින් ද, එස්ම උස් හඬින් කරනු ලබන 226 ශබ්දයන් ද, සියලු දිසාවන් ගිගුම් දවමින්, මිහිපල් තම් 227 සර්වාභරණයන් සැරසුණ්, රන් අාදියන් නිමවූ අලංකාර අැති උතුම් අැතකු පිට නැගී, 228 නායක් වාහනවල නැගුණු අැමතිවරැන් විසින් පිරිවරනු ලැබ, මහත් වූ රාජානුභාවයන් උතුම් නගරයන් නික්ම, දළදා ස්වාමීන් හා උතුම් පාත්‍රා ධාතූන් වහන්ස් වත ගාස්, මැනවින් හිසහි අැදිලි බැද සුවද මලින් සිය අතින් මානවට පුදමින් ධාතු යුගලය ගන ඒ රජ තම් මගට පිළිපන්න් ය. අකාල ම්ඝ සහ සත්‍යක්‍රිාව 229 එකල ගැඹුරැ හඬින් පටහ භ්රීන්ග් ස්වරය යටපත් කරමින්, ඉන්ද්‍රචාප (ද්දුනු) කලාපයන් අහස් තලය හාබවමින්, අාලා්ක සහිත විදුලි ද 230 ඔබමාබ පතුරැවමින්, මානර සමූහයාග් අඛණ්ඩ නර්තනයට 231 උපද්ශක වූ, අසුන් කුර පහරින් උස්ව නගන ලද දූවිලි හා සමග 232 හිරැග් රශ්මි පන්තීන් අතුරැදහන් කාටගන, සියලු අාකාශ තලය අදුරැ රැසින් මුවා කරමින් දිගු බිත්ති වසා පැතිර ගන මහත් 233 අකාල ම්ඝයක් පැමිණිය්ය. 566 පටුන සියලු අැමතියා් ඒ දැක, මහ පරහැර වළක්වන ඝන වර්ාව 234 වසින්න් යැයි නැවත නැවත සිතන්නා්, මහත් දුක් අැති සිත් අැත්තා්, 235 මහා ප්‍රඥා අැති ඒ මිහිපල්හු වත එළඹ, “මහි කුමක් කටයුතු ද?” යි 236 විචාළහ. එකල්හි ඒ මහා රජ තම් ස්වකීය ත්ජසහි අධික බව හා මහර්ිහුග් සිතට විය වූ අානුභාවයන් දන්න්, “තාපි වූ කලී 237 සැක නාසිතවේ; මිනිසුන්ග් හා දවියන්ග් සිත් ගන්නා සුළු වූ, අද්භූත වූ 238 මබදු මහත් පූජාවක් පවතිද්දී, මහ පින් අැති, මහ නුවණ අැති, මහ 239 යසස් අැති, ළං විය නාහැකි වික්‍රම අැති මම ද නික්මුණමි. මහි කවර 240 දවියකුට හා් කවර මාරයකුට මා විසින් පවත්වන ලද ඉතා උසස් පූජාවට බාධා කළ හැකි ද? කිසි සැකයක් නාසිතා තාපි නිකම් සිටිවේ” යැයි කියා නුවණැති රජ තම් පරහැර් නික්මුණ් ය. 241 එකල්හි ඒ මහා ම්ඝය තම් ද උත්සව ස්ථානයන් බැහැරව 242 වැසි දහරින් දැඬි ගංවතුර අැත්ත්, සැම තැන්හි වැවේ පුරවමින් තම් 243 මහා පූජාව ඉදිරිය්, මාර්ගයහි දූවිලි මැඩපැවැත්වීමට පමණක් මද වැස්සක් වස්සවා ප්‍රශමයට පත් විය. 244 ඒ අද්භූතය දැක සියලු නුවර වැස්සා් ද, ප්‍රියශීලී නායක් සිය ගණන් භික්ූන් ද, “අැත්ත් මැයි, ම් පිනක, ප්‍රඥාවක, ම් සර්වඥයන් කරහි භක්තියක, ම් යසසක, ම් ත්ජසක, ම් වික්‍රම විශ්යක් ඒකාන්තයන් අපග් මහත් වූ පිනකින් ලක්දිව පහළ වූය් ය” යි 245 ම් අාදී වූ විස්මය දනවන වදන් කියන්නා් මහත් වූ ස්තුති ඝා්ාවන් සියලු දිසාවන් පිරවූහ. 246 ඉක්බිති ඒ ධරණීපාල තම් පර නාදක්නා ලද අානුභාවයට සුදුසු මහ සැණකළි පවත්වමින් දළදා පාදා වහන්ස්ලා 247 දනම දළදා ගට වඩා ගනවුත්, නුවණ අැති වීර තම් සියලු 248 පුලස්ති නගරයහි (පාළාන්නරැවහි) සත් රැයක් මුළුල්ලහි ස්වර්ග ලා්කයට සමාන වූ පූජා පැවැත්වීය. 249 මස් බලා සිටින ජනයාග් ප්‍රමා්දය, මදය, විස්මය හා සම්බ්‍රමයට එකම හ්තුව වූ මහත් වර ධාතු පූජාවක්, 567 පටුන අවනත වූ 250 සාමන්ත රජුන් අැති පරාක්‍රමබාහු නම් රජ තම් මනා කාට කරවීය. මූලික සටන් සහ බෙලකාටු අත්පත් කර ගුනීම 1 එකල්හි මහා බල අැති සියලු අැමතිවරැ ද, යුධ ප්‍රධානීන් ද දිගාවැමඩුලු (දිගාමඩුල්ල) ප්‍රද්ශය අත්පත් කරගනු වස් පිටත් වූහ. 2 ඔවුහු ‘ස්‍යවනවියල’ නම් ස්ථානය්දී මහා යුද්ධයක් කාට, 3 එහි දාළාස් දාරටුවක් අැති බලකාටුව සියලු අාකාරයන් බිද දැමූහ. ඉන්පසු එයින් පිටත් වී ගාස්, 4 ‘ගාමගමු’ නම් ස්ථානය ද, ‘යගම’ නම් බලකාටුව ද, ‘බලගල’ නම් කාටුව සහ බලගල ප්‍රද්ශය ද මහා යුද්ධ කාට සතුරැ ස්නාවන් පරදවා, 5 ‘බලගල’ බලකාටුවහි බලවාහන සහිතව ඒ සියලු දනා කදවුරැ බැද ගත්හ. ඉක්බිති අැමතිවරැ සහ ප්‍රධානීහු එයින් ද නික්ම මල්වතු මණ්ඩලයහි මහ යුද්ධයක් කළහ. 6 එහිදී වටගම් පහණ ද, මුලුන නම් ගම ද, සන්ගන් නම් ගම ද, 7 බාගමු නම් ස්ථානය ද, වදුරාගම ද, ගලලමඨික ගම ද යන ඒ ඒ තැන්වල, 8 භීතිය උපදවන ක්‍රම අැති මහා යුද්ධ කරන්නා වූ ඔවුහු ‘කිතුල්වල්ගමු’ නම් ගමට ගියහ. 9 එහි හාත්පස තුන් ගවේවක් පමණ ප්‍රමාණය් බාහා් අාවරණ සහිත වූ මහා බලකාටුවක් සාදාගන සිටියා වූ සතුරැ ස්නාව හා මහා යුද්ධයක් පවත්වා, 10 බාහා් භටයන් මරවා සතුරන්ට භය උපදවමින් ඔවුහු එහිම කදවුරැ ලා ගත්හ. 11 එකල්හි සියලු කැරලිකරැවා් ”අපි මුළු රටම වසඟයට ගනිමු” යි සිතා දිගාවැමඩුල්ල දසට නික්මුණාහ. 12 ‘කිතුල්වල්ගම්’ හි සිටියා වූ අැමතිවරැ ද ඒ පුවත ඒ අාකාරයන්ම අසා බාහා් භටයන් යැවූහ. 13 ඒ සියලු දනා රාත්‍රී දකකින් විසි ගවේවක් පමණ මග ගවා ගාස් මහා යුද්ධ කාට සතුරන් මරා, නැවත 568 පටුන යුද්ධයකට උත්සාහ නාකරන පරිද්දන් භිය ගන්වා ජයග්‍රහණය කර, 14 පරළා එම ස්ථානයටම පැමිණියහ. 15 එකල්හි ඒ සියලු අැමතිවරැ එම ගම සමීපයහි ‘අෑපාදාඹකඩ’ නම් ස්ථානය් බලකාටුවක් සාදාගන, 16 තුන්හල මණ්ඩලයහි සිටි සතුරන් හා මහා යුද්ධ කාට, එස්ම ‘සාරඹගමුවහි’ ද, 17 නැවත ‘මුලාන’ ගමහි ද, එස්ම ‘හුදුමුමඩල’ යන ම් ගම්වල ද මහ යුද කළහ. 18 ‘කිතුල්ගම්’ නම් තැනින් පිටත්ව ‘කිත්රජවැලිගම්’ හි යුද්ධ කාට ‘දලදා’ නම් තැන ද, ‘වැලිකසා’ නම් ගමහි ද බිහිසුණු යුද්ධ කළහ. 19 ඉක්බිති ‘හුයගම්’ හි යුද්ධ කාට බාහා් සතුරන් මරමින් කදවුරැ ලා ගත්හ. ඳමළ අධිකාරී සහ කංචුකී නාකගයේ මහුම් 20 ඉක්බිති පැරණි රජවරැන් විසූ ‘මානාහුල’ නුවර රාජධානිය කරනු පිණිස මහා රජුන් (පරාක්‍රමබාහු) විසින් යවන ලද්දා වූ රක්ඛ නම් දමළ අධිකාරී තම් ද, 21 රක්ඛ කංචුකීනායක තම් ද මහත් ස්නාව සරසාගන යුද්ධ කිරීමට සූදානම්ව නික්මුණාහ. 22 පසුව රක්ඛ කංචුකීනායක තම් පස්යාදුන් රට වැසි ද්වරාජ නම් ක්ශධාතුව භාර නිලධාරියා ද, 23 මහා ස්නාව ද යවා එහි සිටි බාහා් සතුරන් විනාශ කරවා, 24 පසුව ‘ගිම්තාට’ නම් ගම රාජධානියක් කිරීමට එහි කරන ලද නායක් බලකාටුවල කදවුරැ ලා සිටි සතුරන් බාහා් සයින් විනාශ කළ්ය. 25 සංවිධානයහි දක් වූ, වීර වූ හතම යුද්ධයහි වහසට පත් ස්නාවට විවේක ලබා දනු පිණිස එහිම දවස් කිහිපයක් කල් ගත කළ්ය. 26 ඒ කල්හි මහත් දුකින් පළන ලද්දා වූ ම් සතුරා් සියල්ලා්ම රැස්ව නැවත දැඬි ලස මස් සිතූහ. 27 ”පරාක්‍රම නර්න්ද්‍රයාග් කල්පාන්ත ගින්නක් බදු ත්ජස මුළු දඹදිව රජවරැන්ටත් ඉවසිය නාහැකිය. 28 ගජබා රජ තම් ද, මාණාභරණ රජ තම් ද යන 29 යුද්ධ උපක්‍රම දන්නා ම් රාජ ශ්‍ර්්ඨයා් දදනා මහ ස්නා සරසා, 30 බාහා් වස්තු වියදම් 569 පටුන කාට රෑ දවල් දකහි අන්කාකාරයන් යුද කළ නමුදු, 31 ඒ රජුග් ජය බර හඩ අසා දුරින්ම බිදී ගියහ. හිරැ උදා වූ කල කණාමැදිරියන් මන් වූ අපි, සිය රටහි විසීමටත් නාහැකිව බියන් පළුනමු. 32 අන් පිහිටක් නාදක්නා වූ අපි යම රජුම අැසුරැ කළමු. අපග් බලකාටු හැර වනත් අාරක්ක ස්ථානයක් විද්‍යාමාන නාවේ. 33 සියලු අාකාරයන්ම ම් රට ගිරි දුර්ග අාදියන් යුක්තය. 34 එහයින් සියලු දුර්ගයන්හි බාහා් අාවරණ සාදාගන, සියලු ප්‍රසිද්ධ මහා මාර්ගවලින් ගමන් කළ නාහැකි වන පරිදි අවහිර කාට, බාහා් හාර පාරවල් ද සාදා, රටට අැතුළු වීම අපහසු බවට පත් කළ විට රැස්වී යුද්ධ කරමු” යි මන්ත්‍රණය කළහ. 35 පසුව සියලු කැරලිකරැවා් එක්ව ගාලු නදියහි මුවදාරට යුද කැමතිව පැමිණියාහ. 36 ඉක්බිති කංචුකීනායක තම් ඒ පුවත අසා එහි පැමිණ මහා යුද්ධයක් පවත්වා ඔවුන් පලවා හැරිය්ය. යුද්ධයන් බිදුණු ඒ ස්නාව මහා වැලිගම් හි සිටි සතුරන් හා සෑම අතින්ම එකතු විය. 37 නැවතත් කංචුකීනායක තම් සිය ස්නාව සකස් කාටගන මහා වැලිගම් හි සිටි සතුරන් හා යුද්ධ කරනු පිණිස එතැනින් පිටත්ව, 38 ඒ සියලු සතුරන් මැඩ පවත්වා, යුද්ධ භූමිය ගුරැලන් විසින් පහර දන ලද නාග ලාවක් මන් කළ්ය. 39 එතැනින් ද ඔවුන්ව දිවියකු විසින් බාහා් මුවන් පලවා හරින අාකාරයන් පලවා හැර, ජය ගන්නා සුළු වූ මහා බල අැති හතම එහි කදවුරැ බැද ගත්ත්ය. රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රම සහ ජනතා සහා 40 ඉක්බිති ඒ කංචුකීනායක තම් වැලිගම වසමින්, වාසි අවාසි විමසා බැලීමහි දක් වූය් මස් කල්පනා කළ්ය. 41 ”ම් සතුරා් නාදන්නා ලද දහන ක්‍රම අැති පළඟැටියන් මන් බාහා් වූවා් එහිම දැවමින් අතිශයින් විනාශ වන්නාහ. 42 මුන් විනාශ වූ කල රට ද වනයක් බදු වන්න්ය. මාවුහු වනාහි අප රජුග් දයාබර බව නාදනිති. 43 මතැන් පටන් යම් සතුරකු අපග් වසඟයට එයි නම්, ඔවුන්ට අභය දී අාරක්ා කළ 570 පටුන යුතුය” යි සිතුවේය. 44 පසුව ”යමක් ජීවත් වනු කැමති නම් ඔවුහු මා වත එත්වා” යි රටවැසි කිසිවකුට හසුන් යැවීය. 45 ඒ අසා සිය පණ සහ සිය ධනය කැමති වැලිගම් වැසි 46 වළදුන් ද, බාහා් වරාය වැසියන් ද, අන්‍ය වූ රටවැසියන් ද හාත්පසින් අවුත් බියන් මිරිකමින් රක්ඛ කංචුකීනායකයා හමුවූහ. 47 ඉක්බිති ඒ කංචුකීනායක තම් දවේනුවර ද, එස්ම කඹුරැගමුවහි ද, 48 මහාපනාලගම ද, මානාකපිටි ගම ද, නිල්වලා ගං තර ද, 49 කහල්පත් නම් ගම් ද යන නායක් තැන්වල සිටි සතුරන් මැඩලීමට ස්වකීය යා්ධයන් යවා බාහා් යුද්ධ කරවා, 50 ඒ ඒ තැන ජය ලබා පැමිණි ඔවුන්ට අනුග්‍රහ කළ්ය. ගංගා අාශ්‍රිත සටන් සහ වීර ක්‍රිා 51 එකල්හි සියලු කැරලිකරැවා් ”සතුරන්ග් ප්‍රබල බලය හමුවේ ‘මාකත’ (මහානාගකුල) නම් ස්ථානයන් ගඟ එතර වී යුද්ධ කිරීමට ඉඩ නාදන්නමු” යි 52 නිශ්චය කරගන ඔවුහු එයින් නික්ම මහත් සාහසික වූවාහු ගං ඉවුරට පැමිණියහ. 53 කංචුකීනායක තම් ද ඒ පුවත අසා බලසන් සහිතව එහි ගාස් සතුරන් හා යුද්ධ කිරීම පිණිස සිය සනග යැවීය. 54 පසුව දපැත්ත්ම මහා භටයා් ගඟ මැද රළු යුද්ධ කළහ. 55 එකල ඒ ද ස්නාවන්ග් යුද්ධය මුහුදන් නැංගා වූ අසුරයන් හා දවියන්ග් යුද්ධය මන් බිහිසුණු විය. 56 එකල ඒ මහා වීරයා් සතුරැ මහ සනග හා යුද්ධ කරමින් මස් සිතූහ: ”මුන් හා සම අයුරින් කරන සටන පරාජයක් වැනිය. 57 අපග් ස්වාමී වූ රජු තබා ඒ කංචුකීනායක තම්ත් ම් පුවත අැසුවේ නම් අපට මහත් නින්දාවකි. 58 ම් සතුරන් බිලි කඩ මන් සිද දමා හා් දියහි ගිල්වා මස්කැස්බෑවුන්ට බත් කරන්නමු. උන්ග් කුසගින්න දුරැ කරන්නමු. නාඑස් නම් අපි හා් ඔවුන්ට බත් වන්නමු” යි සිතා, 59 රාම රාවණ සංග්‍රාමයහි තරණය කරන ලද මුහුදු අැති වදුරන් මන් අත්‍යන්ත 571 පටුන දාරැණ මහා යුද්ධ කාට, 60 වහාම ස්නාව මස් ල් ගංගා බවට පත් කාට, මහ බල අැත්තා් ‘දිගැලිකත’ අත්පත් කරගැනීම පිණිස එයින් නික්මුණහ. 61 ඒ යා්ධයා් එහි ගාස් කසල් වනයකට වැදුණු අැතුන් මන් සතුරන් මුළුමනින්ම විනාශ කළහ. 62 එහිදී බිදුණු සතුරා් ද ස්වර්ණමලය නම් ස්ථානයහි රැස්ව නැවත ද යුද පටන් ගත්හ. 63 ඉක්බිති ඒ කංචුකීනායක තම් එහි ද බාහා් භටයන් යැවීය. 64 ඔවුහු ද නිරන්තරයන් ඊතල වැසි වස්වමින්, වැද්දන් අතින් වනය් යන පාරවල් විචාරා දැනගන, 65 ඔවුන් විසින් පන්වන ලද මගින් එහි වැද, ඒ ඒ බලකාටු අැසුරැ කළා වූ බාහා් යා්ධයන් මරා දමා ‘ස්වර්ණමලය’ ද සතුරන්ගන් තාර කළහ. 66 ඉක්බිති ඒ කංචුකීනායක තම් ‘මාලාවරත්ථලී’ නම් තැනට 67 යමින්, ස්වර්ණමලයට ගිය යා්ධයන් වත ”මම ම් මගින්ම 68 මාලාවරත්ථලී නම් ගමට යමි. තාපි ද ඒ යන මගට පිළිපදින්න” යි 69 හසුන් යැවීය. ඔවුහු ද ඒ අසා එස් කළහ. හතම ඒ සියලු යා්ධයන් ගන මාලාවරත්ථලියට ගිය්ය. ඳනවක සහ මානාකූල නුවර සටන් 70 යුද්ධයට දක් වූ රක්ඛ නම් දමිළාධිකාරී තම් ද මහ බලසන් 71 විසින් පරටු කරන ලද්ද් දනවකට පැමිණිය්ය. 72 එකල්හි බාහා් කැරලිකරැවා් ඒ පුවත අසා, මානාකූල නුවර වසන ‘එක්ඛාලංකාපුර’ නම් අැමතියාට ද තතු වූ පරිද්දන් ඒ පුවත දන්වා වහා එනු පිණිස 73 ඔහුට ද හසුන් සැණකින් යැවූහ. ”දනවක පටන් නව යාදුන් රටට අැතුළු වීම වළක්වා ඒ බලකාටුවලම නවත්වන්නමු” යි සිතා 74 මහත් සාහසික වූ ඒ සියල්ලා් යුද්ධ අාරම්භ කළහ. 75 විධානයහි දක් වූ රක්ඛ නම් දමිළාධිකාරී තම් ද විධානයට ප්‍රථමයන් සතුරන් හා යුද්ධ කර ඔවුන්ග් මූලික ගැම්ම 572 පටුන බිදීමට කැමති වී, 76 ‘ලා්ක’ නම් ක්ශධාතු නිලධාරියා සහ ‘නාථ’ නම් සංඛ නායකයා යන ම් අාදී සාමන්තයන් සහිත බාහා් වූ භටයන් 77 යුද කැමැත්තන් යැවීය. ඔවුහු ද මහ යුද කාට මහා ජයග්‍රහණයක් ලැබූහ. 78 එකල්හි බිදුණා වූ ඒ සතුරා් මහ බියන් වියවුල් වී ‘ගරැළඨකලඤ්ච’ නම් ස්ථානයහි රැස් වූහ. 79 එකල්හි ද රක්ඛ නම් ඒ දමිළාධිකාරී තම් එතැනත් අත්පත් කරගැනීම පිණිස එම මහා ස්නාව යැවීය. 80 ඒ මහා යා්ධයා් ගාස් බාහා් අාවරණ සිද බිද දමමින්, නායක් දාරටු යදූ මහ බලකාටු බිදිමින්, සතුරන් සිටි තැනට සම්ප්‍රාප්ත වී, 81 පණපිටින් ගත යුතු වූවන් ගන, බාහා් වූ අන්‍ය සතුරන් වහාම මරැ මුවට පමුණුවා, 82 ඉතිරි අය පිහිටක් නැතිව පලවා හැර, එතැන ද සතුරන්ගන් තාර කාට ගියා වූ ඒ යා්ධයා් ඔහු වතටම පරළා පැමිණියහ. 83 එකල්හි ඒ තම් සුදුසු පරිද්දන් ඔවුන්ට ත්‍යාග හා ගඌරව ලබා දුන්න්ය. 84 එකල්හි දමළ අධිකාරී තම් ද ගිම්හාන හිරැග් ත්ජසින් දැවන වලාකුළු මන් ඒ රජුග් ත්ජසින් අළු බවට පත්වන 85 සතුරන් සාම ක්‍රමයන් රැකීමට නුවණ අැත්ත්, දනවකටම පරළා අවුත්, 86 සිංහල රටහි තැබිය යුත්තන් තබ්බවා, වසඟ වන්නන් වසඟ කාට ඒ රටත් පිරිසිදු කළ්ය. රාත්‍රී ප්‍රහාර සහ මනායේවිඳ්‍යාත්මක ුඳයේධ 87 ‘පුවක්දණ්ඩාව’හි බලකාටුවක් සාදාගන සිටියා වූ මහත් බල අැති සතුරා් නැවත යුද පටන් ගත්හ. 88 ඉක්බිති දමළ අධිකාරී තම් ද එහිදු යුද්ධ ක්‍රීඩාවහි නුවණ අැත්තා වූ සාමන්තයන් හා බාහා් භටයන් යැවීය. 89 ඒ මහා යා්ධයා් ද ගාස් ඊතල වැසි වස්වමින්, බර නාදයන් ද, 90 භටයන්ග් කෑගැසීම් වලින් ද, විදුලිය සහිත අකාල ම්ඝයක් මන් දක්වමින්, 91 ස්වකීය වීර රසාස්වාදයන් යුද්ධය් මහන්සිය දුරැ කරමින් තමන්ග් ජය බර හඬින් වීරශ්‍රිය පිදූහ. 573 පටුන 92 පසුව බාහා් වූ ඒ සතුරා් ”තඹගමු නම් තැන බලකාටුවක් සාදාගන ඉන්නාහ” යි අසා, වීර සම්මත වූවා් ස්වකීය වික්‍රමයහි රස බව දක්වනු කැමැත්තවුන් මන් 93 රාත්‍රියහි එහි ගාස් රණබර හඬින් යුද පිණිස සතුරන් කැදවන්නවුන් මන් එම බලකාටුවට අැතුළු වූහ. 94 එකල්හි සියලු කැරලිකරැවා් ඒ බර හඩ අසා හිසට අකුණු හන්නා ස් සිතමින් අැතැමක් සිහිසුන් වූහ. 95 අැතැමක් පලා ගියහ. අැතැමක් මරණයට පත් වූහ. ඒ බලකාටු අළු බවට පත් කාට දමා එකල්හි මහ බල අැති ඔවුහු පුවක්දණ්ඩාවටම පරළා පැමිණියහ. 96 රක්ඛ නම් දමිළාධිකාරී තම් නැවත සිටි ස්නාව කැදවා, ඒ ඒ තැන සැඟවී සිටි සතුරන් විනාශ කරනු පිණිස සාමන්තයකු හා චතුරංගනී ස්නාව යැවීය. 97 ඒ ස්නාව බා්වල, කිතුල්වල, 98 අතරන්දාමබා්කද යන ගම්වල සිටි බාහා් සතුරන් මරා, රාත්‍රී යුද්ධ ද කාට පරළා පැමිණියහ. 99 එකල්හි දමළ අධිකාරී තම් ද මහ බල ස්නාව විසින් පරටු කරන ලද්ද් ‘උඌරල බරලපනාතාට’ නම් තැනට 100 ගාස්, සියලු අාකාරයන් නර්න්ද්‍රයාග් උපද්ශයට විරැද්ධ නාවී, 101 සතුරැ නාවී ඒ ඒ තැන සැඟවී සිටි බාහා් දනා සිය රටහි පර පරිදිම පිහිටුවා, 102 දිනූ රටහි ද තැබිය යුත්තන් තබා, බිහිසුණු මහා ස්නාවන් පරටු කරන ලද්ද් එයින් නික්ම ‘හින්තල්ගාඩ’ නම් ගමට පැමිණිය්ය. රක්ඛ ලංකාපුර පරාජ කිරීම 103 එකල්හි ඒ ඒ තැන සැඟවී සිටි බාහා් කැරලිකරැවා් රටවැසි ස්නා ගන්වාගන මහ බල අැත්තා්, 104 තමන් විසින්ම සනවිරත් බවහි තබන ලද නායක් සිය ගණන් යා්ධයන් විසින් පරටු කළ ‘රක්ඛ ලංකාපුර’ නම් තැනැත්තා ද, 105 බර හා හාරණෑ හඬින් නා නා දිශාවන් පුරවමින් කැදවාගන, ‘නදී හඩ’ (නදීගාම) නම් වූ ගමට පැමිණියහ. 106 නුවණැති දමළ අධිකාරී තම් ඒ සැලසුම් අසා සිය භටයන් කැදවා ම් බස් ඔවුන්ට කීවේය: 574 පටුන 107 ”තාපග් ස්වාමියාහට පක්පාතී බව මහිදී පන්වවේ. 108 තාපග් වීර බව මම ද මහිදී දකිමි. ’ම් තම් නෑ රජකි, 109 ම් සතුරා් ද මහා සාහසිකයා් ය′ යි මස් කල්පනා නාකාට, අපග් ස්වාමීහුග් ත්ජසින් යුද්ධ භූමියහි සැකයක් නැතිව ජය ලැබීම මනහි කරමින් යුද කරවේ.” 110 ඉක්බිති මහා උත්සාහ අැති ඉතා සාහසික වූ ඔවුහු ද නික්ම ගන ‘මහාස්නා’ නම් ගම්හි යුද පිණිස ස්ථානගත වූහ. 111 එකල දපක්යහිම යා්ධයා් ඉදිරියට පැන, යුද්ධ භූමියහි අායුධ ඔවුනාවුන් ගැටීමන් හටගත් ගිනි පුපුරැ වලින් 112 සියලු අහස දවල් කාලය් තරැ නැංගා ස් කරමින් ද, 113 ඊතල වර්ාව පතිත වීමන් සියලු අහස් දස දිග පුරවමින් ද, වීර ක්‍රියා කරමින් මහ යුද පටන් ගත්හ. 114 එකල්හි මහ බල අැති දමළ අධිකාරී තම් රක්ඛ ලංකාපුර නම් ස්නාපතියාග් හිස ඔහුග් වීර භාවයන් සමඟම කපා ගත්ත්ය. 115 එකල්හි සියලු කැරලිකරැවා් පිහිටක් නැතිව වරළට ගැසූ සාගර ජලය මන් බිදී ගියහ. 116 එකල යුද්ධ භූමිය ද කපුටන්, ගිජුලිහිණියන් අාදීන් විසින් ගහන විය. 117 එකල්හි දමළ අධිකාරී තම් ද යුද්ධයන් ලත් ජය අැත්ත් මහා සැණකළි පවත්වමින්, සනග විසින් පිරිවරා ගන්නා ලද්ද් මහා යසස් අැතිව මානාකූල නුවර අත්පත් කර ගත්ත්ය. මානාකූල නුවර තහවුරු කර ගුනීම 118 එකල්හි රාක් කංචුකීනායක තම් ද මාලාවරත්ථලියන් (මාරාකඩ) පිටත්ව මානාකූල නුවරට වහාම ගාස් දමිළාධිකාරීහු දුටුවේය. 119 එකල්හි කල් නාකල් දන්නා වූ ප්‍රඥාවන්ත වූ ඒ තම් ද ඔහු සමග මස් මන්ත්‍රණය කළ්ය: ”ස්වාමීහුග් උපදස් පරිදි මානාකූල පුරය අප විසින් ගන්නා ලදි. 120 එහත් නානසින ලද බාහා් සතුරා් ද වති. ඔවුහු පිහිටක් නැතිව ගාස් ‘කඩවක’ ට (කඩවතු කා්රලය?) අැතුළු වූහ. 121 ජය ලබා සිටියා වූ යා්ධයන් වහාම එහි යෑම මහත් නුසුදුසු දයක් වැනිය. 575 පටුන 122 ස්වාමීන්ග් උපද්ශයම අපට සරණ වේ.” 123 එහයින් එහි රැදී සිටිමින්, සතුරැ නාවී ඒ ඒ තැන සැඟවී සිටි වැසියන් ගන්වා, ස්වකීය රටහි පිහිටුවා, 124 ඒ මානාකූල නුවරම කල් ගවූහ. නුවත නුගී සිටි කුරලි මුඩපුවුත්වීම එකල්හි කඩවකට අැතුළු වූ බාහා් වූ ඒ 125 සියලු සතුරැ කණ්ඩායම් පරළා නැවතත් යුද කරනු කැමතිව ‘කඩවක්’ නම් තැන්හි රැස් වූහ. 126 එකල්හි දමළ අධිකාරී තම් ද ”ම් යුද්ධයට කාලයයි” සිතා මානාකූල නුවරින් පිටත්ව අවුත් 127 ‘කාග්ගල උඩවැවේ’ හි බිහිසුණු යුද්ධයක් අාරම්භ කළ්ය. 128 මහා ප්‍රඥාවන්ත වූ හතම ඒ සියල්ලන් පලවා හැර පරළා ගිය්ය. එකල්හි කිසි සතුරැ පිරිසක් ‘සඟබ්’ නම් ගමට පැමිණියහ. ‘සූකරභාතුද්ව’ නම් 129 ස්නාපති තම් ස්වකීය භටයන් රැගන යුද පිණිස මාගමට අාවේය. 130 එකල්හි දමළ අධිකාරී තම් ද ස්වකීය භටයන් ‘සඟබ්’ නම් ගමට පළමුව යැවීය. 131 එකල්හි ඒ මහා වීරයා් යුද්ධ භූමියට ගාස් ශ්‍රීමත් වූ පරාක්‍රම නර්න්ද්‍රයාග් ත්ජස් ගින්නහි බාහා් සතුරන් දවා, එහි මනාකාට මහා සැණකළි පවත්වමින් මානාකූල නුවරටම පරළා අාහ. 132 එකල්හි දමළ අධිකාරී තම් ද සනවියා අල්ලා ගැනීමට ද්වලංකාපුර නම් සනවියා ද අන්‍ය වූ බාහා් භටයන් ද 133 යුද පිණිස යැවීය. 134 ඔවුහු ද යුද්ධ භූමියට ගාස් නිරන්තරයන් යවන ලද ඊතල වලින් සියලු අහස වසමින්, ගර්ජනා කරමින් යුද්ධ භූමියට පිවිස, සනවියා මරා සතුරන් පරාජය කළහ. 135 එකල්හි ද ඒ මහා යා්ධයා් ජය බර හඬින් දමළ අධිකාරීහු සතුටු කරමින් මාගමට පැමිණියහ. 576 පටුන 136 එකල්හි රක්ඛ ලංකාපුර නම් සනවියාග් වැඬිමහල් 137 සහා්දරයක් එහි තමන්ග් ප්‍රධානත්වය තමන්ම අාරෑඪ කරගන, 138 මැරෑ පසු ඉතිරි වූ බාහා් සතුරන් ගන ගරිල්ලා (චා්ර) යුද්ධ පිණිස මානාකූල නුවරට පැමිණිය්ය. 139 එකල්හි දමළ අධිකාරී තම් වනාහි එහිත් භටයන් යැවීය. ඒ යා්ධයා් එහිදී ඔහුව මරා බාහා් සතුරන් පරාජය කළහ. 140 පරාජය කරන ලද ඒ යා්ධයා් ‘කුරවකල්ල’ නම් තැනට පැමිණියහ. රක්ඛ නම් දමළ අධිකාරී තම් මානාකූල නුවරින් නික්ම ඒ සියල්ලන් පරදවා පරළා එහි නා අාවේය. මාගම සහ අභ්‍යන්තර ප්‍රඳයේශවල මහුම් 141 එකල්හි වික්‍රම නම් ලා්කගල්ල තම් ද, එස්ම අන්‍ය වූ බාහා් සතුරා් ද ‘මානමූල පුස්තකී’ සමග මාගම්හි යුද පිණිස හැම අතින් පැමිණියහ. 142 මානමූල පුස්තකී නම් ඒ තම් ද ඒ යුද්ධය්දී ස්වකීය පක්පාතීනුත් එකතු කරගන යුද කාට ලුහුබැද ජය ගත්ත්ය. 143 එකල්හි දමළ අධිකාරී තම් අැමතියන් සමග මන්ත්‍රණය කරමින් මස් කීය: 144 ”එකී එකී මහා යුද්ධයකදී සතුරන්ග් විනාශය ද, බියන් ඒ ඒ තැන පලා යාම ද දකිමින් සතුරා් පරළා යුද්ධයහි නිරැත්සාහ වූවා යැයි සිතමු. 145 එස් වුවත් ඔවුන්ග් මුල් නැති බව නාපන් මය. 146 රට මැද හැර ඒ ඒ තැන සැඟවී සිටින්නන් රට මැදට පැමිණි කල නසන්නමු” යි කියා 147 පණ්ඬිත වූ මහා යසස් අැති හතම පුවක්දණ්ඩාවට පරළා අාවේය. 148 ඒ කැරලිකරැවා් වනාහි ඔහුග් මන්ත්‍රණය නාදැන 149 ඒ ඒ දුර්ගම ස්ථානයන්ගන් රට මැදට බැස්සාහ. දමළ අධිකාරී තම් වූ පරිද්දන් ඒ පුවත අසා එතැනින්ම පිටත්ව, වීරයන් විසින් පරටු කරන ලද්ද්ම ‘බා්වල’ නම් ගම සිටි බාහා් සතුරන් ද, 150 පසුව ‘උඌරල බරගල’ නම් තැන ද, ‘මීගාඩ’ නම් දුර්ගයන් දැයි යන හැම තැන්හි මහා යුද පවත්වා සතුරන් ජීවිතක්යට පමුණුවා, 151 රට මැදට පැමිණ එහි ද තැනින් තැන සිය ස්නාව යවා ඒ සියල්ලන් මුලිනුපුටා දමා, 152 පසුව ‘හුලය’ 577 පටුන නම් ගම සිටි ප්‍රධානයන් වතින් අාවා වූ හසුන් අසා කුඹුගමට පැමිණිය්ය. සුගලා ඳයේවි ලුහුබෙුදීම 153 ඉක්බිති ‘හුයල’ බලකාටුවහි සිටි මඤ්ජු නම් අධිකාරී තම් ද, 154 කීර්ති නම් සහ භූත නම් වූ ඒ අධිකාරීන් දදනා ද, බාහා් වීර සාමන්තයන් හා භටයන් විසින් පිරිවරා ගන්නා ලද්දා් මහා සැණකළි පවත්වමින් එතැනටම පැමිණියහ. 155 එයින් මඤ්ජු නම් අධිකාරී තම රක්ඛ නම් වූ දමළ අධිකාරීහු කැදවා ම් වදන් කීවේය: 156 ”තාපග් රටින් පරාජය වී අවුත් නායක් දුර්ගම ස්ථානයන්හි සැඟවී සිටින බාහා් සතුරන් යම්තාක් එහි ස්ථාවර නාවද්ද, ඒ තාක් ඒ සියල්ලන් මරවා අපි ‘අටදහස් රට’ (අටකලන් කා්රළය) දුර්ගම ස්ථානයහි සිටි සතුරන් ද, සුගලා නම් රාජිනිය ද ගනිමු. 157 වැලි දුර්ගම ස්ථානයහි අාශ්‍රිත බාහා් සතුරන් ඉදින් තාපට පරාජය කිරීමට අපහසු නම්, 158 ඒ සදහා භටයන් එවන්නමු” යි කීය. 159 දමළ අධිකාරී තම් ඒ වදන් යහපත් කාට පිළිගන එයින් පිටත්ව, 160 ස්නාව කැටුව වහා වන, ගංගා අාදියට වැදී බලමින්, ගිරි දුර්ග අාදියට නැගීමට නාහැකි වුවත්, 161 ‘මාලාවරත්ථලියට’ ගියා වූ සතුරන් වතට වහා පැමිණිය්ය. 162 ඔවුහු ද ඒ අධිකාරීහු පැමිණි බව අසා බියන් මිරිකුණාහු මහා පර්වත අාශ්‍රිත වූ මහ වනයට වැදුණහ. 163 දමළ අධිකාරී තම් වන පවේ වටලා ඔවුන් හා මහ යුද කාට, සර්වප්‍රකාරයන් ඔවුන් වනසමින් සතුරැ කටු නැති කාට, 164 ඒ ‘දාළාස්දහස් රට’ අල්ලාගන පණපිටින් ගත් සතුරන්ග් විස්තර විචාරා, 165 ගම්හි ද නියම්ගම්හි ද නායක් සිය ගණන් සතුරන් උල තබා මරා, 166 මහ බල අැත්ත් කිසිවක් දඩු කද් ගසා අළු පමණක් ඉතිරි වන ස් දවා, මානාකූල නම් ගමහිම හිදගන, 167 ශ්‍රීමත් වූ නර්න්ද්‍රයාග් අාඥා බරය පසස්නා නැකතින් ගම්හි ද නියම් ගම්හි ද හැසිරවීය. 168 නර්න්ද්‍රයා වත ඒ පුවත කියා යවා මහ රජු වතිනුත් ප්‍රසාද ලබාගන, මහ නුවණැති ඒ තම් ඒ 578 පටුන දාළාස් දහස් රට්ම කටයුතු විමසමින් මහත් යසස් අැතිව විසීය. සුගලා ඳයේවි අත්අඩංගුවට ගුනීම 169 කුඹුගම සිටි සියලු ප්‍රධාන අමාත්‍යයා් ද මස් සාකච්ඡො කළහ: 170 ”යුද පිණිස රැහුණු රට බලා අප නික්මුණු කල් පටන් ඒ ඒ තැන මහා යුද්ධයහි අප විසින් යවන ලද මහා යා්ධයා් සතුරන්ග් අැටවලින් පාළාව වසා දැමූහ. 171 තවද ම් භටයන් වැළැක්වීමට දඹදිව වැසි සියලු මහා යා්ධයා් පැමිණියත් කිසි කලකත් හැකි නාවති. 172 එහයින් බියන් ඒ ඒ තන්හි සැඟවී සිටින කිසි සතුරකු හා යුද්ධ කිරීමට මින් ඉදිරියට කුමට සිතමුද? 173 ඔවුන්ග් කැරලිකාර බවට මුල් වූ සුගලා රාජිනී තාමා්ම ඒ ඒ දුර්ගයහි, වනයහි ඔවුන් අැතුළු කරවන්නීය. 174 එහයින් ඒ රාජිනී තාමා්ම පණපිටින් අල්වා ගත යුතුය” යි මස් නිශ්චය කර ගත්හ. 175 ඔවුහු කුඹුගමින් පිටත්ව, මහා නුවණැත්තා් ‘අළුවාවට’ ගාස්, එහි නායක් නුවර යහපත් වූ අතිවීර යැයි සම්මත වූ නිලධාරීන් තබා, 176 එතැනින් ‘කළුවළට’ ගාස්, හාදින් පැළදගත් කවච හා අායුධ අැත්තා්, ‘වල්ගම’ නම් තැනදී රාජිනිය සහිත සතුරැ ස්නාව දැක, 177 එහි ඉතා බිහිසුණු මහ යුද කාට ජය බර හඬින් පාළාව බිදී යන තරම් ශබ්ද කරමින්, 178 රාජිනිය අල්වාගන, බාහා් වූ වස්තුව ද ගන, 179 වස්තු අාරක්ා කිරීම පිණිස තැබිය යුතු කංචුකීන් තබා, 180 පටන් ගත් යුද්ධ ක්‍රීඩාව එකල්හි එහිදී සමාප්ත කරමින්, 181 සතුරන්ග් අතින් පයින් හිසින් පාළාව වසමින්, පණපිටින් අල්වා ගත යුත්තන් අල්වාගන, සර්වප්‍රකාරයන් රැහුණු රට සතුරැ කටු රහිත කළහ. ඉතිරි සතුරන් විනාශ කිරීම සහ ඳඩුවම් දීම 182 එකල්හි කිසිම අවසරයක් හ්තු කාටගන සතුරන් අතින් මිදී බියන් පළී පලා යන 183 කිසි භට කනකු ද රැගන, 579 පටුන අායු කාලය අවසන් වීමට පැමිණි ‘ඵාලකාල’ නම් තුන්දනා ද, ‘තඬිගාම’ නම් තැනැත්තා ද, ‘පර්වත’ නම් දදනා ද, ‘ලංකාපුර’ නම් තැනැත්තා ද, 184 එස්ම ‘කඩක්කුඩ’ යැයි ප්‍රසිද්ධ දණ්ඩනාථ සහා්දර දදනා ද, 185 අන්‍ය වූ ලංකාපුර නම් සනවියක් ද, භටයන් සහිත බාහා් සාමන්තයා් ද ‘උද්ධනද්වාර’ නම් ගම්දී හමුව මහ යුද්ධය්දී බිදී ‘නිග්‍රා්ධ මාරගල්ල’ නම් තැනට පැමිණියහ. 186 එකල්හි ඒ මහ අැමතියා්ත් සාමන්තයන් කැටුව සතුරන් පස්සන් ලුහුබැද, 187 ඵලකාලයාග් හිස ගසා ප්‍රධාන අැමතියන් වත යවා, ලංකාපුරය පර්වතය යන ම් අැත්තන් පණපිටින් අල්වාගන සර්වප්‍රකාරයන් සියලු සතුරන් ජීවිතක්යට පත් කළහ. 188 එකල්හි මඤ්ජු නම් අධිකාරී තම් මන්ත්‍රණය කරමින් මස් කීවේය: ”ම් රැහුණ දිනීමට පටන් ගත් කාලය් සිට, 189 අපග් ස්වාමීහුග් ත්ජසින් සංග්‍රාමයහි දී ම සතුරන්ට කළා වූ විනාශ හැර, රාජාපරාධය මස් අාදීනව සහිත යයි අත්‍යන්ත භයදායක ලස මහජනයාට 190 දැනුම් දනු පිණිස විරැද්ධවාදීන්ට කළ නිග්‍රහයක් නැත්ත්ය. 191 එහයින් දඩුවම් කළ යුත්තන්ට සර්වප්‍රකාරයන් දඩුවම් කරවා, සෑම තැනම අනුග්‍රහ කළ යුත්තන්ට අනුග්‍රහ කරවා, 192 ස්වාමීහුග් අාඥාව පරිදි සංග්‍රහ හා නිග්‍රහ කරන්නමු” යි කීය. සියල්ලා්ම අාදර සහිත වූවා් ඔහුග් ඒ මන්ත්‍රණය සතුටින් පිළිගත්හ. 193 ඉක්බිති දඩුවමට සුදුසු බාහා් සතුරන් ගන්වා, ගම්හි ද නියම්ගම්හි ද බාහා් උල් සිටුවා නායක් සිය ගණන් සතුරන් එහි 194 හිදුවා (උල තබා), බාහා් වූ සතුරන් කිසිවක් දඩු කද් ගසා අළු කරවා, 195 පරාක්‍රම නර්න්ද්‍රයාග් ඉවසිය නාහැකි වූ, උල්ලංඝනය කළ නාහැකි වූ, විස්මය ගන දන්නා වූ ප්‍රතාප ගුණය සර්වප්‍රකාරයන් ප්‍රකාශ කළහ. 196 පසුව අනුග්‍රහ කිරීමට සුදුසු වූවන්ට, ලැවේ ගින්නන් දැවනු ලබන්නා වූ වන ලැහැබක් වර්ා කාලීන ම්ඝයන් මන් නිවා දමමින්, විධි වූ පරිද්දන් අනුග්‍රහ කර ඒ රට අල්වා ගනිමින් සංසුන් බවට පත් කළහ. 580 පටුන ජග්‍රාහී ලස පාළාන්නරුවට පුමිණීම 197 එපවත් අසා පරාක්‍රමබාහු මහා රජ තම් මහත් ප්‍රසාද සහිත වූ හසුන් යවමින් මස් කීය: 198 ”පණපිටින් ගත් සියලු අැමතියන් ද, සුගලා නම් රාජිනිය ද පළමු කාට මහි එවන්න. 199 ඒ රට් සියලු භාරය භූත අධිකාරීන් කරහි පවරා, 200 ඒ රට වැසි බාහා් වූ භික්ු සංඝයා පරටු කාටගන, 201 මයින් මහයවන ලද්දා වූ සිවුරඟ සනඟ ගන, ඒ ඒ ජනපදයන්හි තැබිය යුත්තන් තබ්බවා, 202 වහා අවුත් යහපත් යැයි සම්මත සුබ මාහාතක සියලු අැමතියන් විසින්ම මම දැක්ක යුත්තම් වමි” යි මස් හසුන් යැවීය. 203 ඉක්බිති ඒ සියලු අැමතියා් ද ඒ මහා ස්නාව විසින් පරටු කරන ලද්දා්, 204 ඒ මහරජාණන්ග් අාඥාව පරිද්දන් කිසි ලසකින්වත් විරැද්ධ නාවමින්, රැහුණු ජනපදයන් නික්ම පාළාන්නරැවට අවුත්, 205 බාහා් සයින් වාදනය කරන්නා වූ, ඔල්වරසන් හා අත්පාළසන් දන්නා වූ, 206 සර්ව ප්‍රකාරයන් දහස් ගණන් රදි හිස වටා කරකවමින් ජය ඝා්ා කරන්නා වූ පාළාන්නරැ වැසියන් විසින් පිළිගනු ලබන්නාහු, 207 ශ්‍ර්්ඨ වූ රාජ මන්දිරයට අැතුළු වී මහත් වූ දීප්තියන් වැඩ සිටියා වූ, 208 ශ්‍රීමත් ඒ රාජාධිරාජයාග් පාද පද්ම ර්ණුවන් ස්වකීය හිස් පවිත්‍ර කළහ (වැද වැටුණහ). මස් ලැවේ ගින්නක් මන් උග්‍රතර වූ, ඉතා බිහිසුණු තද අැති, නය විනය ක්‍රමය අනුව යන්නා වූ, ව්‍යක්ත බුද්ධි අැති නරශ්‍ර්්ඨ තම් සහජ වීරයන් ලවා රැහුණු රට පහ කළ සතුරැ කටු අැත්තක් කරවීය. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයහි ‘රා්හණ භඤ්ජන’ (රැහුණු රට දිනා ගැනීම) නම් වූ හැත්තෑ පස් වන පරිච්ඡේදය නිම විය. 581 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.