පරිච්ඡේදය 76
රජු: Parakramabahu I
12th Century AD
මහාවංශයේ 76 වැනි පරිච්ඡේදය මගින් පළමුවන පරාක්‍රමබාහු රජු රුහුණේ කැරලි මර්දනය කර සාමය ස්ථාපිත කළ ආකාරය විස්තර කරයි. අනතුරුව බුරුමය (රාමඤ්ඤ දේශය) සමඟ ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් හේතුවෙන් එරට ආක්‍රමණය කර ජයග්‍රහණය කළ ආකාරය පවසයි. අවසානයේ බුරුම රජු මරා දමා ලාංකීය භික්ෂූන්ගේ මැදිහත් වීමෙන් දෙරට අතර නැවත සාමය හා වාර්ෂික පඬුරු ලබා ගැනීමේ ගිවිසුම් ඇති කරගත් ආකාරය මෙහි දැක්වේ.
76. රාජිනා පුරය අත්පත් කර ගැනීම රුහුණු රට් කුරැලයේල මුඩපුවුත්වීම 1 ඉක්බිති ඒ මහරජතුමා දිවා රෑ දකහිම අලස නාවී නුවණින් යුක්තව ලා්ක ශාසනය දියුණු කරන කල්හි, ශ්‍රීමත් වූ ඒ නර්න්ද්‍රයා ඔටුනු පැළදි 2 අටවැනි අවුරැද්ද්දී රැහුණු රට් වැසියා් සියල්ලා්ම එක්ව 3 ඉතා දරැණු වූ යම් යම් පාප කර්මයන්හි යදවූවා් වී, නැවතත් 4 කැරලි ගසන්නට වූහ; ඔවුහු තියුණු විපතට පත් වූහ. ඒ පරාක්‍රමබාහු රජතුමා 5 ඒ පුවත අසා නැවතත් අැමතිවරැන් සහිත මහා ස්නාවක් එහි යවා, යට කී 6 සියලු ගම්වල ද නියම් ගම්වල ද පර පරිදිම නීතිය ක්‍රියාත්මක කරමින් බාහා් යුද්ධ කාට, සතුරැ ස්නාව තම ත්ජස් නමැති ගින්නට දර කාට මුළු රැහුණු 7 රට වහාම කටු කාහාල් රහිත (සතුරන් රහිත) කළ්ය. පසුව ඒ රාජාධිරාජයා ඔටුනු පැළදි සාළාස් වනි වර්ය්දී මාවටු පටුන හා ඒකාබද්ධ වූ රට්, 8 සියලු අාකාරයන්ම විනාශ වීම් කාලය එළඹි ඒ රට වැසි කිසි ජන පිරිසක් 9 කැරලි ගසා, උතුම් යැයි සම්මත වූ යුද්ධයක් පැවැත්වූහ. ප්‍රඥා සම්පන්න වූ මහා රජතුමා විසිරී යන ලස සිවුරඟ ස්නාව යවා පාළාව දූවිලි වන තක් සතුරන් විනාශ කරවීය. රාමඤයේඤ ඳයේශ සමඟ අරගල 10 සම්බුදු සසුන පවතින බැවින් ද, සමගි මිනිසුන්ග් නිවසක් බැවින් ද ලංකා සහ රාමඤ්ඤ (බුරැම) යන 11 ද්ශයන් අතර කිසි කලක භ්දයක් නාවීය. ලක්දිව අධිපති වූ රජ 12 දරැවා් ද රාමඤ්ඤ ද්ශය් ඊශ්වරයා් (පාලකයා්) ද යන ම් දපක්යම සැබෑ දැක්මන් යුක්තව හැම කල්හිම පරම බඌද්ධයා් වූහ. එහයින් ද්ශ දකහි 13 ම පූර්වික සියලු රජ දරැවා් දැඬි ස් හටගත් විශ්වාසයන් යුක්තවම මිත්‍රශීලී වූහ; ඉතා වටිනා 582 පටුන නායක් තෑගි බා්ග එකිනකා වත යවමින් බාහා් කලක් නාකඩවා සමගි බව පවත්වා ගත්හ. 14 පරාක්‍රමබාහු මහරජතුමා සමඟත් රාමඤ්ඤ රට් රජු පර රජුන් මන් දිගු කලක් පැවති සමගිය අාරක්ා කරගන සිටිය්ය. එහත් එක් 15 කලක නුවණ අඩු ඒ (රාමඤ්ඤ) රජතුමා, ම් ලක්දිවන් ගිය ක්ලාම් කියන්නා වූ කිසි දූතයකුග් බස් අසා, තමන් වත ගිය 16 ලංක්ශ්වරයාග් දූතයන්ට පුරාණ සිරිත පරිදි දනු ලබන්නා වූ වැටුප් (සත්කාර) 17 නවතා දැමීය. බැහැර නායක් තැන නායක් දනා විසින් විකුණනු ලබන්නා වූ “අැත්තු නාවිකිණිය යුත්තාහු ය” යැයි සම්මතයක් ද කරවීය. යම් 18 අැත් කනක් රිදී සියයකට හා් මිල තුන්දහසකට හා් පර එහි 19 විකුණනු ලබන්නා් නම්, ඔවුන් “දහස් දකකට හා් දහස් තුනකට හා් වික්ක යුත්තාහ” යි මස් දු්ට අදහස් අැති ඒ රජ තම් ගණන් සීමා තැබ්බවීය. 20 (මයින්) ගන යන පඩුරැ පිණිස නැවක් පාසා එකා බැගින් දනු ලබන්නා වූ පුරාණ අැත් පඩුර ද මුලිනුපුටා දැමීය. තමන් උදසා 21 එවන ලද රන්මුවා ලියුම් දකින විටත්, “දූත වූ ම් මිනිස්සු කම්බා්ජ රට සදහා ය” යි මස් යම් කිසි (බාරැ) බසක් කියා සියලු වස්තු උදුරා 23 ගන ලංක්ශ්වරයාග් දූතයන් කදු රට බලකාටුවක සිරකර තැබුවේය. 24 ස්වකීය වූ තපස්වී නම් දූතයාහට ලංක්ශ්වරයා විසින් කරන ලද සංග්‍රහ සියල්ල හැම අාකාරයන්ම අසමින් ම, ලංක්ශ්වරයාග් දූතයන් සතු වස්තු ද 25 අැතුන් ද එස්ම නැවේ ද යන ඒ සියල්ල උදුරා ගන, නීති ක්‍රම නාදන්නා ඒ තම් ඔවුන්ග් පාදයන්හි බාහා් ස් පීඩා කරවා (වධ දී) දිය අැදීම පිණිස ද සිරගට යදවූය් ය. එක් කලක කසුබ් 26 නම් වූ දඹදිව ප්‍රධානියකු විසින් රන් ලියුම් සහිත කාට එවන ලද්දා 27 වූ සරැ වූ පඩුරැ නවතා, ඒ මිනිසුන්ග් ගාඩ බැස්ම ද වළක්වා, පසුව ඒ ලියුම් සහිත (පඩුරැ) අවමන් සහගත කාට සිය පුරයට ගන්වූය් ය. 583 පටුන 28 ඉක්බිති හතම එක් කලක සිංහල දූතයන් කැදවා, “මතැන් පටන් අපග් රටට සිංහල ද්ශයන් නැවේ නාඑවිය යුත්තාහ. ඉදින් ඔවුහු එවනු ලැබුවහාත්, ඉන්පසු මහි පැමිණි දූතයන් සියලු අාකාරයන් මරා දමනු ලැබ්; (එස් මැරැවත්) තාපග් වරදක් නැතැයි 29 මස් ලියා දුන් පතක් දැන් අපට දියවේ. ඉදින් නා දවේ නම් තාපි සිය ගට 30 (රටට) යන්නට නාලබන්නාහුය” යි කීය. මස් ඔවුන්ට තර්ජනය කාට 31 පසුව සිය රට එනු පිණිස ලියවා ඔවුන් අතින් පතක් ගත්ත්ය. වාගීශ්වර 32 නම් අාචාරීන් ද ධර්ම කීර්ති නම් පණ්ඬිතයා ද සිදුරැ සහිත නැවකින් මුහුද් පා කර හැරිය් ය. නැවත එක්කලක අැතුන් මිල දී ගැනීම පිණිස 33 ලංක්ශ්වරයා විසින් මහි එවන ලද පඩුරැ හා බඩුත් දූතයන් අතින් 34 පැහැරගන, “අැතුන් තුදුසක් (දහ හතරක්) තාපට දමු. රිදී මිල හා් දමු ය” යි 35 මස් කියා ඔවුන්ට කිසිවක් නාදන්න් හුදක් බාරැම කීවේය. ඉක්බිති ලංකාධිපතීන් විසින් කාම්බා්ජ රට බලා යවන ලද රජ කුමරියක් ද බලහත්කාරයන් උදුරා ගත්ත්ය. රාමඤයේඤ රට අාක්‍රමණට සුරසීම 36 පරාක්‍රම බාහු මහරජතුමා ඒ රජු විසින් අන්ක ප්‍රකාරයන් කරවන ලද නින්දා සහගත ක්‍රියා අසා, අතිශයින් කිපුණු සිත් අැත්ත්, “මුළු දඹදිවහි 37 කවර නම් රජක් මා අයත් දූතයන්ට මබදු ක්‍රියාවක් කිරීම 38 පිණිස සමත් වේ ද?” යි මස් කියා අැමතියන් රැස් කාට, “අරිමද්දන රජු අල්වා ගැනීම හා් මැරීම හා් වහා කළ යුතුය” 39 යැයි ඒ තම් කීවේය. එකල්හි අාදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් අැති එහි එක් ගණක මහා අැමතියක් දෑත් බැදගන, තම් ම එහි යනු කැමැත්ත් රජුට මස් කීය. “ම් ක්‍රියාවහි ප්‍රධාන වූ මහා 40 අැමතියන් නායාදවන ස්ක්වා. ඔබ වහන්ස්ලාග් උපද්ශ 41 මාර්ගයන් පිට නායන්නා වූ, නියා්ග ලැබුවා වූ, හුදකලා 42 වූ මට, ඉක්මවිය නාහැකි අනුශාසනා අැත්තා වූ මාග් ස්වාමියාග් අනුශාසනාව නාපිරිහලා ඉටු කිරීම කිසි කලකත් බරක් නාවේ යැයි” කීය. 584 පටුන 43 රජතුමා ඒ අසා පැහැදුණ්, යැවිය යුත්තා වූ සියලු ඒ භටයන් හා ස්නාධිපතීන් ඔහුට පවරා දී වහා යන්නට අණ කළ් 44 ය. පසුව මහා යසස් අැති ඒ රජතුමා, “නායක් සිය ගණන් නැවේ විශ්යන් වහා සම්පාදනය කළ යුතුය” යි නියා්ග කළ් ය. එකල්හි 45 මැනවින් පටන් ගන්නා ලද නැවේ කර්මාන්තයන් පිරී ගියා වූ (ලක්දිව) 46 හාත්පස මුහුදුබඩ ද්ශය එක් කර්මාන්ත ශාලාවක් බදු විය. පසුව පස් මසකින් ඒ සියලු නැවේ කර්මාන්ත නිමවා දළුවක් නම් තාටට වහා රැස් 47 කරවීය. ඒ රජතුමා අවුරැද්දකට ප්‍රමාණවත් වන සහල් අාදී මාර්ගා්පකරණ, 48 සන්නාහ, අායුධ අාදී නායක් යුද්ධා්පකරණ ද, තියුණු අග අැති (ඊතල අාදිය) වළකනු පිණිස යකඬින් කළ සන්නාහ ද, නායක් සිය ගණනින් 49 දහස් ගණනින් ගණන් කළ හැකි ගා්ණ සමින් කළ සන්නාහ ද, වි පවූ 50 ඊතලවලින් හටගත් තියුණු තුවාල සුව කිරීම පිණිස ගව අං වල බහා ලන ලද බහත් ජාතීන් ද, නායක් ජල ධාරාවන්හි වි මිශ්‍ර කරන 51 ලද ජලය් වි නැති කිරීම පිණිස ඔඌධ ජාතීන් ද, 52 වි පවූ ඊතල ශරීරය් ගැඹුරට වැදුණු විට උදුරා ගැනීමට අපහසු හයින් ඒවා පිටතට අැදීමට යකඩ අඩු ද, එස්ම තියුණු බුද්ධි අැති වද්‍යවරැන් ද, සාත්තු ස්විකාවන් ද මහා රාජර්ධියන් යුක්ත වූ රජ තම් අඩු නාකාට පිළියළ කළ් ය. රාමඤයේඤ රට ජ ගුනීම නායක් දහස් ගණනින් ගණන් කළ හැකි ප්‍රබල භට ස්නාවන් නැවේහි නංවා, සංවිධානයහි අසහාය පණ්ඬිත වූ ඒ මහීපාල තම් 53 අන්ක උපකරණවලින් පිරැණා වූ, මහා භටයන්ගන් සම්පූර්ණ වූ 54 සියලු නැවේ දවසින්ම පිටත් කළ් ය. මුහුදු මැද සිටි ඒ නැවේ රාශිය 55 ඉතා වේගයන් යන්න් ගමන් ගත් දිවයිනක් ස් පනුණි. ඒ 56 නැවේ අතරින් කිසිවක් විරැද්ධ වූ සුළඟින් අවහිර කරන ලද්ද් සමුද්‍රය් දී ගිලී ගිය්ය; 57 සමහරක් නාදන්නා රටවලට පැමිණිය්ය. එක් නැවක නැංගා වූ ඉතා 585 පටුන සමත් බාහා් භටයා් කාක දිවයිනට ගාඩ බැස්සා්, එහි යුද්ධ කාට ඒ දිවයින් 58 වැසි නායක් ජනයන් පණපිටින් අල්වා ගන එයින් ගනවුත් ලංකාධිරාජයාහට දැක්වූහ. 59 එකල්හි නැවේ පහක නැංගවූ මහා බල අැති යා්ධයා් රාමඤ්ඤ (බුරැම) 60 ද්ශයහි කුසුම් තාටට බැස්සාහ. කීර්ති නගර ගිරි ප්‍රධාන කාට අැත්තා වූ ප්‍රබල වූ ඒ භටයා් නැවන් ගාඩබට තාට පටන්, අැද පැළද ගන්නා ලද කවච සහ අායුධ අැතිව, රාමඤ්ඤ වැසි නායක් දහස් 61 ගණන් ස්නාව භීණ යුද්ධය්දී මරමින්, මත් අැතුන් ස් හාත්පස 62 පාල් අාදී නායක් වෘක්යන් සිදිමින්, ගම්වලට ගිනි තබමින් රාජ්‍යයන් අඩක් විනාශ කළහ. 63 අාදිත්‍ය ද්‍රවිඩාධිකාරීන් විසින් මහයවන ලද නඌකාව 64 ද එම රට පප්පළා නම් තාටට ගාඩ බැස්ස්ය. එස්ම දමළ 65 අධිකාරීන් ප්‍රධාන කාට අැති ජනයා් වරීන් විනාශ කරන්නා වූ ඝා්ර වූ බිහිසුණු යුද්ධ කරමින්, ජීවත් වන 66 බාහා් වූ ඒ (රාමඤ්ඤ) ජනයන් පණපිටින් අල්ලා ගනිමින් එකල්හි රාමඤ්ඤ නම් ඒ රට අතිශයින් කලඹා දැමූහ. 67 පසුව භීම වික්‍රම අැති සිංහලයා් නීති උල්ලංඝනය කළ නුවරට 68 ද වැද, ශස්ත්‍රයන් කර්කශ වූ රාමඤ්ඤ හිමියා මැරෑහ. ඒ රට රාමඤ්ඤයන් මැඩ රජය තමන් අතට ගන, ඒ මහා වීරයා් උතුම් වූ සුදු අැතුන් පිට 69 නැගී, බිය පහව ගියා්, ඒ නුවර පැදකුණු කරමින් පසුව ලංක්ශ්වරයාග් අාඥාවන් එහි අණබර කරවූහ. 70 එකල්හි රාමඤ්ඤ රට ජනයා් භයින් කම්පා වූවාහු, අනික් අාරක්ා ස්ථානයක් 71 නාදන්න්, සියල්ලා් එක් රැස්ව මන්ත්‍රණය කාට, “ම තැන් පටන් අවුරැදු පතා අප අතින් කැමැත්තන් බදු පිණිස අැතුන් ගන යා 72 යුත්තාහ. මස් අපග් වස්තු වර්ගය උදුරන්න් වුවත්, ලක් මිහිපල් තම් මවැනි වූ ඉතා ඉවසිය නාහැකි ද් යම් ස් නාකර් නම්, 586 පටුන එස් 73 ඒ රජුට අනුශාසනා කරන්නා වූ, හැම කල්හි දයාබර වූ ස්වාමීන් වහන්ස්ලා (භික්ූන්) විසින් අපි සියල්ලා්ම දයා කටයුත්තමු ය” යි මස් 74 කියා, හසුන් ගත් අත් අැති ස්වකීය දූතයන් ලක්දිව වැසි භික්ූන් වහන්ස්ලා වත වහා එවූහ. ඉක්බිති නිකායත්‍රය වාසී සංඝයා වහන්ස්ලාග් වචනයන් මෘදු බවට පැමිණි ලක්දිවේ රජතුමා හා (රාමඤ්ඤ රට වැසි) ඔවුහු හවුරැදු පතා 75 බාහා් අැතුන් එවන්නා්, සත්‍ය ගිවිසුම් අැතිව ලංකාධිපතියා හා නැවත සාමය අැති කර ගත්හ. පාණ්ඩ්‍ය ඳයේශට අාධාර දීම 76 ඉක්බිති මධුරා පුරයහි පරාක්‍රම නම් පාණ්ඩ්‍ය රජ තම්, යුද්ධ කිරීමට කැමති වූ කුලශ්ඛර නම් 77 සතුරැ රජු විසින් බලසන් සමග අවුත් 78 සිය පුරය වටලනු ලැබූ කල, දඹදිව තලය් ශරණ යාමට සුදුසු අන් රජකු නාදැක, 79 “සරණාගතයන්ට පිහිට වන්නා වූ උතුමාණනි, සතුරැ ත්ජස් ගින්නහි හුදකලා පළඟැටියක් බදු මට ඔබග් පා සඟල නමැති වජ්‍ර පංජරය (දියමන්ති කූඩුව) අතිශයින් පිහිට වේවා” යි මස් කියා ලංකා නාථයා වත දූතයන් එවීය. ලංක්ශ්වර තම් 80 ඔවුන්ග් බස් අසා, “අප සරණ පතා අාවවුන්ග් අාපදා තාමා් 81 ඉදින් බැහැර නාලනු ලැබ් නම්, අපග් ඒ ‘පරාක්‍රමබාහු’ යන නම කස් ගැලප් ද? මා අැසුරැ කළ තැනැත්තා යම් කිසි සතුරකු විසින් මැඩ පැවැත්විය නාහැකිය. 82 සද අැසුරැ කළ හාවා මෘග සතුරකු වූ කවරකු විසින් මඩනා ලද්ද් ද? (එබැවින්) ලක්පුර දණ්ඩනාථය, කුලශ්ඛරයා මරා පාණ්ඩ්‍ය රජු සිය රටහි පිහිටුවා 83 එව” යි විධාන කළ්ය. ඳණ්ඩනාථගයේ ඉන්දී අාක්‍රමණ ඉක්බිති බබලන වික්‍රම අැති, ලක්පුර (ලංකාපුර) නම් වූ, යුද්ධා්පාය දන්නා, 84 සතුරැ මහ වනයට ලැවේ ගින්නක් බදු දණ්ඩනාථ තම් “එස්ය” යි රජුග් 85 අණ මල් වඩමක් ස් හිසින් පිළිගන, යුද්ධයහි දක් වූ බාහා් සාමන්තයන් පිරිවරා, 587 පටුන යුද්ධයහි පැරදවිය නාහැකි මහ සන් පරටු කර 86 ගන නුවරින් පිටත්ව මාවටුපටුනට පැමිණිය්ය. 87 කුලශ්ඛර රජ තම්ත් අඹු දරැවන් සහිත පාණ්ඩ්‍ය රජු මරා මධුරා නම් පුරය (පැහැර) ගත්ත් ය. මහරජතුමා විසින් ඒ පුවත දැක (අසා), “ඔහුග් වංශය් 88 උපන්නකුට වත් රජය ලබා ද්වා” යි නියා්ග කරන ලද්දා වූ 89 දණ්ඩනාථ තම් මතර තල්විල් නම් තාටට ගිය් ය. නායක් සිය ගණන් නැවේවලට මහා බල සන් නංවා (ඉන්) පිටත් ව මුහුදු පිට එක් 90 රෑ දවාලක් ගාස් (එහි) ගිය්, එතර සතුරැ සන් සිටින බව දැක, සියලු 91 බල සන්නද්ධ කරවා, ඉතා ගැඹුරැ දිය්ම නැවේ නවතා එහිම (මුහුදට) බැස්ස්ය. 92 සියලු ස්නාවග් සන්නාහයන් තමන හයින්, ඒ තම් එක් කදවුරක් සදහා සිය ගණන් සන් නංවා, ගාඩ සිටි දමළුන් විසින් (විදින ලද) 93 ඊතල වැසි වැටන කල්හි සමින් කළ සන්නාහයන් ඉදිරියහි තබා, 94 පාණ්ඩ්‍ය රට් තලවිල් නම් තාටට ගාඩ බැස්ස්ය. තාටහි සිටි දමළුන් පලවා හැර, ඒ තාට ගන එහි කදවුරැ බැදගත් මහා බල අැත්ත් යුද්ධ හතරක් කළ්ය. 95 මඩවලත්ති රැක්කුනාඩාල්වාර් නම් වූ ද, එස්ම කුඩය මුත්තුරා 96 රස නම් වූ ද, විල්ලාවාරායරාය නම් වූ ද, අංචුකාට්ටනාඩාල්වාර් 97 නම් වූ ද, නරසීහද්ව නම් වූ ද යන ම් සාමන්ත රජුන් පස්දනා යුද පිණිස පැමිණි කල ඔවුන් සමග ද යුද්ධ කාට, බාහා් දමළුන් මරා උන්ග් 98 අසුන් ගන, මහ සන් පලවා හැර, යුද්ධ පහක් කාට රාම්ශ්වරම ගත්ත් ය. එහි රැදී සිටි හතම යුද්ධ නවයක් කාට, දස වැන්නහි 99 දී ශිලාම්ඝය, නරතුංග බ්‍රහ්ම හා රායරය, ඉලංකියායරය, එස්ම 100 අවුකාටටාරායරය, පලුදිය රායරය, පණසියරායරය යන සාමන්ත 101 රජුන් සදනා හා යට කී සාමන්ත රජුන් පස්දනා මහත් බල සන් ගන පැමිණි කල, (හ් ලංකානාථ) තම් යුද්ධ කාට ජයට පැමිණ, බාහා් අසුන් ගන දමළුන් මරවමින්, රාම්ශ්වරම් පටන් සතර 102 ගවේවක් දුරින් මුහුදු දකට මැදිව පිහිටි කුන්දුකාල් නම් තැනට (ඒ රාම්ශ්වරමන්) 103 ගිය් 588 පටුන ය. බාහා් දමළ සබළු බියන් පලාගාස් වනාන්තරවලට වැදුණාහ. පසුව ඔවුන් අල්වා ගන සමහරකු උල තැබ්බවීය. විනාශ වූ දාගුබ් පිළිසකර කිරීම 104 “දමළුන් විසින් පූර්වයහි බිදිනා ලද ලක්දිව සියලු සෑ (දාගැබ්) උන් ලවාම කරවිය යුතුය” යි ලංකාධිපති (රජු) විසින් අණ කළ කල, සමහරැන් 105 ලක්දිවට පමුණුවා රැවන්වැලි සෑයහි කර්මාන්ත කරවීය. ලංක්ශ්වර 106 තම් ද දමළුන් විසින් බිදිනා ලද සෑය පරළා බදවා අවසානයහි 107 කාත් පළදවා පූජා පැවැත්වීමට අැමතියන් හා පිරිවර කැටුව අනුරාධපුරයට ගිය් ය. ලක්දිව මහා භික්ු සංඝයා ද රැස් කරවීය. ඒ 108 සංඝයා හට සිවුපසයන් උපස්ථාන කරමින්, තුදුස්වක් පාහා් දින පැමිණි කල නුවර බර හසුරැවා, “නුවර අලංකාර කරත්වා, ගද මල් අාදිය 109 ගන මහජන තම් මහ සෑ තැනට හට පැමිණ්වා” යි කියා, සියලු පූර්ව 110 රාජාභරණයන්ගන් හා මුතු මාලා, අංගද අාදී මහඟු අබරණින් ද්වලීලාවන් සැරසන 111 ලද්ද්, දිවසරන් විලසින් මැනවින් සැරසුණු සිරැරැ අැති නායක් සිය ගණන් අන්තඃපුර ස්ත්‍රීන් විසින් පරටු කරණ ලද්ද්, නන් අබරණ 112 වතින් විසිතුරැ වසින් ලීලා්ප්ත වූ (ගමනින්) මහා පරහැර කළ්ය. සියාලඟ 113 පහන් පුදින් සෑය පුදන්නා වූ දිලිසන රන් සන්නාහ අැති අැතුන් සමූහයන් 114 හා ජන රාශි භාරයන් මැඩ පාළාවට තල් ගල්වන්නා ස් ද, 115 සත් සමර (චාමර) දස දිසාවහි වසන්නා මන් ද, නන් තුරැ රැවින් 116 ගිරි ගුහා බිදිනා ස් ද, සිරි සැපතින් ලා් වැස්සන් නත් සතුටු 117 කදුළු ගන්වමින්, කරඩු, කාඬි, කණ්ඬිකා, තල්වැට, කළස් අාදී ස්වර්ණ භාණ්ඩයන්ග් රැසින් එතැන රන්වන් කරමින්, ඒ (රජ තම්) රජ 118 මැදුරින් අවුත් ඡොයාව වැඩන කල (සවස් වේලහි) සෑ මිදුලහි දවේ රජ සිරින් සිට ගත්ත්ය. 119 නායක් සිය ගණන් භික්ූහු ද පබළු පිළිකඬින් සෑය වට ලන්නවුන් ස් අවුදින් පිරිවැරෑහ. රජ තම් සෑ මතුයහි රන් 589 පටුන 120 කාත තබා, මස්තකයහි සිටි හර මඩුලු (වළාකුළු) අැති කලාශ කූටය් ශ්‍රී විභූතිය ලා්කයාහට 121 දැක්වීය. එදින රජුග් පහන් පූජාවන් දා්, සෑයහි පිහිටි රන් කාතින් 122 දා් නුවර රාත්‍රියක් නැත්තා ස් විය. මස් පරාක්‍රමබාහු මහරජ තම් සෑය පිළිබද මහ පරහැර කරවා පාළාන්නරැ පුරවරට ම පැමිණිය් ය. පාණ්ඩ්‍ය ඳයේශයේ ඳරුණු සටන් 123 ඒ දණ්ඩනාථ තම් එහි චිරස්ථිතිය (දිගු කල් පැවැත්ම) කැමැත්තන් කුන්දුකාල් නම් පදසහි ‘පරාක්‍රමපුර’ නම් වූ කදවුරක් කරවීය. 124 දදහස් සාරසිය රියන් 125 දිගින් යුත්, උස් වූ පහන් මුවා (ගල්) පවුරැ තුනක් හා දාරටුවක් හා චතුශ්ශාලාවක් ද කරවා, මුහුදින් මුහුදට දිය යම් ස් ගලා ය් ද එස් 126 පරිඛාවක් (දිය අගලක්) ද කරවා, ඒ බලකාටුවහි වසමින් කඩක්කුඬිය නම් වූ ද, 127 චා්ළ ගඟ නම් වූ ද යනාදී සාමන්ත රජුන් ද ගන්වීය. මස් දවසින් දවස සිංහලයන්ග් බල වැඩන කල, කුලශ්ඛර රජ තම්ත් එයින් ම 128 උන් පලවා හැරීමට සුන්දර පඩුරායරය, පඩ්ය රායරය යන දදනා හා 129 අන්‍ය වූ බලවත් වූ බාහා් සාමන්ත රජුන් නැවත ද මහයවීය. ලක්පුර 130 නම් (ප්‍රභූ රාජ) තම් උන් හා යුද්ධ තුනක් කාට උන් පලවා හැර ‘වරැකාට්ට’ නම් ගම ගත්ත්ය. ඉන් පිටත්ව එම සාමන්ත රජුන් හා එක් වූ 131 අාළවන්දප්පරැමාල් නම් දමළා හා මහ යුද්ධ කාට ජයට පැමිණ 132 කාලුවුරැ නම් ගම් හා මරැථුප නම් ගම ගත්ත් ය. ඒ දණ්ඩනාථ තම් කුණ්ඬිය රට ද, කාලු උඌරැ රට ද, මරව වර නම් භටයන් 133 වසඟ කළ්ය. වීරගංගයාග් රට් කුණප්පුය, නල්ලුරැය යනාදී වූ බාහා් ගම් නියම්ගම් කාල්ලකා, මහා බල අැත්ත් මාළවරායර නම් 134 වූ බලවත් සාමන්ත රජු ද, දමළ දහසුන් ද වසඟ කාට එහි විසීය. 135 ඉක්බිති ඒ තම් එයින් පරාක්‍රමපුරයට ස්වකීය බල ස්නාවට වැටුප් දීම්ත්, විවේක ගැනීම්ත් අදහසින් පරළා අාවේය. එමින් 590 පටුන අතරමග මඩලි නම් ගම හුන්නා වූ අාළවන්දයා හා යුද්ධ කාට ඔහු මැරැවේය. 136 ඉක්බිති සිංහ වික්‍රම අැති, යුද්ධයට දක්, මහා ස්නා සම්පන්න වූ, යුද්ධා්පායහි පණ්ඬිත වූ බලවත් කුලශ්ඛර නම් රජ තම්, බාහා් 137 බල වාහන අැති මහ අැමතියනුදු මහයවා ඔහු දිනනු නාහැකි වූය්, 138 තම්ම යුද්ධ පිණිස නික්මුණ්ය. මාළව චක්‍රවර්තිය, මාළවරායරය, 139 පරිත්තික්කුණ්ඩරායරය, තාණ්ඩමානාරායරය, තුවර රට අධිපති 140 වේළාරය, වීරප්පර රායරය, සකු රායරාය, තිකලධරායරය, කරැමමලත්ත රාජරය, එස්ම මනකුල රාජරය, පුංකාණ්ඩනාඩාල්වාරය, 141 කරඹ රායරය, වීරගංගය, වමුව රායරය, අලත්තුරැනඩාල්වාරය, මරත්නයරාජය තුන්දනා ය, කලවණ්ඬිය නාඩාළවාරය, ක්රළසීහමුත්තරය යන ම් අාදී සාමන්ත රජ දරැවන් හා යට කියන ලද්දවුන් 142 ද ගන; පැරකුම් පාණ්ඩ්‍ය රජුග් රට් සසු බලසන් ද; මයිලන් 143 දදනාග් කා්රළ දකහි සියලු බලසන් ද; තමා අයත් 144 ත්‍රිණවලි රජයහි සියලු බලසන් ද; නිච්චවීනා්දමානව රායරය, 145 පට්ටිරායරය, තුකුත්තරායරය, තාම්පිය රායරය, අාලවන්දපරැමාළය, 146 චා්ළකා්නාරය, එස්ම තංගිප්පරැමාළය, අලඛිය රායරය, 147 මාණාභරණ රජු ය, අවන්දිය රායරය, මුන්දිර රායරය, විට්ටාචර දමළය 148 යන මකී සාමන්ත රජුන් ද මහත් බල වාහනයන් ද ගන පරාක්‍රම පුරය වත අවුත්, “සිංහලයන්ග් හිස් කපා රාම්ශ්වරම් දවාලහි 149 ම් වර මාග් ද්ව පූජාව වන්න්ය” යි සිංහ ගර්ජනා කාට, එරැක් 150 කාට්ට නම් ගම ද ඉඩගළිස්සර නම් ගම ද කදවුරැ පිහිටුවීය. 151 පසුව පරාක්‍රම පුර නම් කදවුර කාල්ලකෑමට කුලශ්ඛර තම් 152 ගාඬින් ද, බාහා් දනා නැවේ නංවා මුහුදු පිටින් ද මහ සන් මහයවීය. 153 මස් නායක් දිගින් අවුත් මහා ස්නා යුද්ධ කරන කල, සමුද්‍රයන් දදනකුග් ඉවුර උතුරන්නා බදු විය. ඉක්බිති ඒ ලංකාපුර (ප්‍රභූ රාජ) 154 තම් මහා ස්නා 591 පටුන සන්නද්ධ කරවා කදවුරින් නික්ම ඔවුන් හා 155 යුද්ධ කිරීමට පටන් ගත්ත්ය. ඉක්බිති ඒ දමළ ස්නාව යුද්ධ කරමින් 156 මහ යුද්ධය් දී භයංකර ප්‍රහාරයට ද නාඅඩු වූ ඊතල විදීමට ද ලක්ව වහසට පත්වූවා, සිය කදවුරට පරළා ගියාය. 157 මස් ම අවුදින් පනස් තුන් වරක් යුද්ධ කළාය. ඉක්බිති කුලශ්ඛර 158 රජ තම් යුද්ධයක් යුද්ධයක් පාසා පරාජය දැක, තම්ත් කදවුරින් (නික්ම) යුද පිණිස බල සන් මහයවීය. ලංකාපුර නම් (ප්‍රභූ රාජ) 159 තම් සියලු දාරටු හරවා, මහා පර්වතයක් ස් සිය සන් 160 ඉදිරි කාට ගන නික්මුණ්, යුද්ධ කාට බාහා් දමළුන් මරා අසුන් ද ගන ජයට පැමිණ, ලුහුබදිමින් කුරැම්බණ්ඩකලියට ගිය් ය. එහි කදවුරක් කිරීමට පටන් ගත් කල, කුලශ්ඛර රජ තම් යුද්ධය් දී බිදුණු ඒ මහා ස්නාව ද එකතු කරවා, හරය කරගත් (ඉතා දක්) තමා හා සමාන වූ මහ සන් ද ගන, තම්ම අවුත් ප්‍රති සතුරන්ට භය එලවමින් යුද්ධ කළ් ය. 161 කඩු නමැති මසුන් දහසක් විසින් ද, අශ්ව නමැති රළ සියයක් විසින් ද, 162 පදික ස්නා ගංගාවන්ග් අැද හැලීමන් ද, බර හඩ නමැති ගිගුම් දීමන් ද 163 එකල මහ යුද්ධය පවත්නා කල, මහා වික්‍රම සම්පන්න සිංහලයා් බාහු කසන (යුද වැදීමට අැති අාශාව) දුරැ කළා් ය. ඳමළ බෙලකාටු බිඳ දැමීම 164 විල්ලව රායර නම් වූ තැනැත්තා ද චා්ළ කා්නාර නම් වූ තැනැත්තා ද යාධව 165 රායර නම් වූවන් ද ඉතා විශාල බල අැත්තා වූ සාමන්තයකු ද, නායක් 166 සිය ගණන් භටයන් ද, සියලු රාජාමාත්‍යයන් ද අවසර දන මන් ඉල්ලා 167 පිටව ගියහ. යුද්ධය් දී පලා යන්නා වූ ඔවුන් විසින් හුදක් තම වික්‍රමය පමණක් අත්හරින ලද්ද් නාවේ; ඔවුහු සිංහාසනය, ඡෙත්‍රය සහ අලංකාර අාභරණ අාදිය ද දමා ගියහ. 592 පටුන 168 ලංකාපුර නම් වූ ප්‍රභූරාජ තම් සතුරන් වූ කුලශ්ඛර රජු විසින් 169 වාසය කරන ලද හරික්කාවුර නම් බලකාටුවට ගාස් එය ගිනි තබ්බවා, 170 පසුව එය තමා යටතට ගන මද කලක් එහි වාසය කාට, එකල්හි ලංකාවිදු (ලංකාපුර) තම් එයින් 171 පිටත්ව මණ්ඩලික ප්‍රද්ශයට වැද, එයින් ද ගාස් ඉක්බිති දවියාපට්ටන නම් 172 ජනපදය ලුහුබදවා අත්පත් කර ගත්ත් ය. එයින් සිරියවල යට ගාස් කාළුවන්කාට්ට නම් වූ ඒ බලකාටුවහි වසන්නා වූ බුද්ධ කඩ 173 රායර නම් වූ බලනායකයා යුද්ධයට සැරසුණු කල්හි, ඔහු හා දරැණු යුද්ධ කාට ඔහු පලවා හැරිය් ය. එස්ම කුලශ්ඛර රජුග් බාහා් අැමතියන් ද ඒ යුද්ධය් දී පලවා හැර 174 ඒ බලකාටුව ද අත්පත් කර ගන මහ ගම් සත්විස්සක් ද (යටත් කර ගත්ත් ය). ඉක්බිති ඒ දවැදනතික නම් ගම වසමින් බිහිසුණු පැරකුම් අැති හ් තම් කාටස බුක්කය යන 175 නම් අැති දදනා ද, බමුණුගමය යන මහි වසන පණ්ඩාර දමළා ද, 176 චා්ළ කා්නාර ද, යාථවරායර නම් සාමන්ත රජු ද, එස්ම විල්ලව 177 රායර ද, කාලිංග රායර ද, සුන්දරපඩුරාය සහ නරසීහ ද්ව නම් දදනා ද, එස්ම පඩ්ය රායර යන මාවුන් හා යුද්ධ කරමින් ඔවුන් ද බිද, 178 බාහා් දමළුන් මරවා, බාහා් අශ්වයන් ද ගන, සම්පූර්ණ වූ බල වාහන අැත්ත් විය. 179 පසුව කුණ්ඩයන්න්ක නම් වූ තැන වසන්නා වූ කණ්ඩයමුත්තු රායර ද, 180 එස්ම කඬිල රායර ද, යාථව රායර යයි කියන සාමන්ත දමළ රජුන් 181 තුන්දනා ද වසඟ කාට, ඒ ස්ථානයහි වසමින් (උපාය) ස්ථාන දන්නා වූ හ් තම්, 182 වික්‍රම චා්ළපපර නම් බලකාටුවහි පණ්ඬි රායර, පඬිමණ්ඩල නාඩාල්වාරය, වීරමග රායර, කංගකාණ්ඩප්පරායර යන මාවුන් තුන්දනා ද, කාමන්දකාට්ට රටවැසියන් ද යන ම් සියල්ලන් මහා වීර තම් එකල්හි වසඟ කාටගන මහා යුද්ධයක් කරනු කැමැත්ත් මරැථු කාට්ටයට ගිය් ය. 593 පටුන 183 එහි ද චා්ළකා්නාර ද, තාන්ද්‍රිය ද, එස් ම අන්‍ය වූ සුත්තණ්ඩාර 184 සාමන්තයා ද, වීර ගංගර දමළා ද, එස් ම කුත්තණ්ඩාර යන ම් අාදීන් හා මහා යුද්ධ කාට තාන්ද්‍රිය බලනායකයා එහි දී ජීවිතයට පමුණුවා, 185 ඔවුන්ග් අශ්වයන් ද ගන බාහා් දමළුන් මරවා මත්තහි කංග 186 කාට්ටානය යයි ප්‍රසිද්ධ වූ බලකාටුව අත්පත් කර ගත්ත් ය. එයින් නික්ම පණිව 187 නම් තැන රැදී සිටිය්, අළත්තුරැ නාඩාල්වාර දදනා ද, පන්ද්‍රිය රායර ද, විල්ලවා රායර ද, චුල්ලකකුණ්ඩ රායර යන මාවුන් හා මහා යුද්ධ 188 කාට එහි දී ඔවුන් පරාජය කර පණිවකාට්ටය ගන, එතැනින් හැරී ඒ තම් 189 කංගකාට්ටාන නම් තැනට ම පර සිටි පරිද්දන් අවුත්, එයින් 190 අණිවලක්කාට්ටාන නම් තැනට ගාස් අණිවලක්කාට්ටයට යුද්ධ පිණිස ගාස්, එහි ද ඛණ්ඩමාළව රායර ද, වීරගංගර දදනා ද, චා්ළකා්නාර නම් දමළා ද යන මාවුන් හා මහා යුද්ධ 191 කාට ඒ සියල්ලන් බිද, බාහා් දමළුන් මරවා, බාහා් අශ්වයන් ද 192 ගන, ඒ බලකාටුව සහ නට්ටුරැව අත්පත් කර ගන තම් එහි රැදී සිටිය් ම, කුත්තාණ්ඩාර, වීරගංග, තංගිප්පරැමාල් යන බලනායකයන් හා ඔවුන් 193 අැසුරැ කළ නායක් සිය ගණන් දමළුන් ද, එස්ම ඉලකිය රායර, 194 අංචුකාට්ට රායර යන මාවුන් ද වසඟ කාට ගන, මිණි කාඩාල් අාදී අාභරණ ප්‍රසාද පිණිස දුන්න් ය. ඉක්බිති ඉලංකි රායරයා හට “රාජ වසීභුජංග සිලාම්ඝ” යයි යන ඔහු කැමති විරැද නාමය ද දුන්න් ය. වීරපණ්ඩු කුමරුට රැකවරණ දීම 195 ම් අතරතුරහි පරාක්‍රම පඬිරජුග් දරැවා වූ, වීරපණ්ඩු කුමාරයා යයි 196 ප්‍රසිද්ධ වූ සැමට බාල කුමාරයා, පුත්‍ර භාර්යාවන් සහිතව මරණයට පත් වූ සතුරන්ග් වසයට පැමිණි පියරජුග් ජීවිතයට පැමිණීම සිදු වූ කල්හි, එක්තරා 197 උපායකින් සතුරන් අතින් මිදී, භයින් යුක්තව නා අවුත් මලය නම් රටහි 198 රැදී සිටින බව අසා, ඔහු වත දූතයන් යැවී ය. “මම මහි මහා යුද්ධය් දී අැමතියන් සහිත කුලශ්ඛර රජු නායක් වර 594 පටුන පරාජය කර දිනා, රාජ්‍යයන් 199 භාගයක් ගන, ප්‍රමාණයන් දතුන් ගවේවක් පමණ වූ මදුරාපුරයට 200 නුදුරැ ද්ශයහි පැමිණ සිටියමි. අපග් ස්වාමි තම් ද තාපග් 201 පියරජුට අාරක්ාව සලසනු කැමති වන්න්, සතුරන් විසින් ඒ නරනායකයා නැසූ කල්හි ඒ පුවත අසා, ’මා සරණ ගියා වූ ඒ තම් ඉදින් එස් සතුරැ රජු විසින් නසන ලද නම්, දැන් ඔහු ද මරා පරාක්‍රම පඬිරජුග් ඒ රාජ්‍යය ඒ වංශයහි උපන්නා වූ කිසිවක් ඉදින් විද්‍යමාන නම් ඔහුටවත් 202 ගන දව’ යි අප මහයවූය් ය. එහයින් සිතහි බියක් අැති කර නාගන 203 වහා අවුත් පිය සන්තක වූ රාජ්‍යය අනුශාසනා කරව” යි සත්‍ය වූ 204 මෘදු වචන කියා යැවී ය. කුමාර තම් ද ඒ වෘත්තාන්තය විවිධ වූ පරිද්දන් අසා කල් නා ගවා ඔහු වත එළඹිය් ය. 205 එකල්හි කිසිවක් නැති කුමරැ පැමිණි බව කියා ලංකාපුර ප්‍රභූරාජ 206 තම් මහරජු පිළිබද ලංකාවට පතක් යැවී ය. මහ රජ තම් ඒ පුවත 207 විධි වූ පරිද්දන් දැන, භා්ජනයට සුදුසු වූ ස්වර්ණමය හා රජතමය (රන් හා රිදී) නායක් 208 බදුන් ද, රන්මුවා රිදී මුවා බාහා් වූ ප්‍රදීපාධාරයන් ද, මහාර්ඝ වූ තමන්ග් වස්ත්‍ර බදු වූ අදිනට සුදුසු දෑ ද, කර්ණකුණ්ඩල හා මුතුවැල් ද, 209 රැවන් මුවා වළලු ද යන ම් අාදී භාණ්ඩයන් ගන, සතුටු වූ රජතම් සතුටු 210 පඩුරැ කාට යැවූ ස්ක. ඉක්බිති කුමාර තම් ඉතා අාදරයන් ඒ පඩුරැ සියල්ල රජු සිටින දිශාවට වැද භය සහිතව පිළිගත්ත් ය. සාමන්තන් ඳමන කිරීම හා නට්ටුරුව ජ ගුනීම එකල්හි මහා බල අැති ඒ ලංකාපුර තම් මුණ්ඬික්කාර රජ, 211 ඛණ්ඩද්ව මාළව රායර නම් තැනැත්තා ද සමඟ යුද්ධ කාට එතැනින් පලවා හැර, කීලංගල නම් වූ ද ම්ල මංගල නම් වූ ද යන දරට් දමළුන් වසඟ කාට, 212 එහි වසමින් සිටිය් ය. පසුව වීර තම් එකල්හි බියන් පරවශ වූ සිත් අැතිව, 213 පහ වූ මානයන් යුතුව සරණ පිණිස අාවා වූ මාළව රායරයා 214 පූර්ව ස්ථානාන්තරයහි (පර තනතුරහි) පිහිටුවා, 595 පටුන මුණ්ඬික්කාරයා ද පරළා දී, මංගල යන දරට ප්‍රධාන කාට මුණ්ඩනනංකාණ්ඩගත වූ ගා්කර්ණනාඩුවට නායක කාට, අණිවලක්කි කාට්ටයහි ලංකාපුර තම් එකල විසී ය. 215 ඉක්බිති තම් ම එයින් නික්ම ලුහුබදවා නට්ටුරැවට වැද, 216 මානවීර මධුරාවහි වැසි සාමන්තයන් සමග ද, අලත්තුරැ නාඩාල්වාර දදනා, කාලිංග රායර, කලිකාල රායර යන මාවුන් සමග ද මහා යුද්ධ කාට, බාහා් දමළුන් හා කලිකාල රායරයාත් මරා, මහත් 217 බල අැත්ත් ඒ මධුරාව අත්පත් කාට ගන, පසුව බාහා් දමළුන් ද එස්ම මුවරය නම් රායරයා ද කරැමමළුත්ත රායරයා ද තම වසයහි 218 පවත්වා ගන, බලවත් වූ හ් තම් අලත්තුරැ නාඩාලයාග් දුර්ගයට ගාස් 219 කාලිංග රායර, චුල්ලකංකුඩ රායර යන මාවුන් හා මහා යුද්ධ කාට 220 ඉක්මවිය නාහැකි භීම වික්‍රම අැත්ත් ඔවුන් එතනින් පලවා හැර, ප්‍රසිද්ධ ගම් කිහිපයකුත් 221 ගිනි තබ්බවා මහා වීර තම් නැවතත් නට්ටුරැවට එළඹිය් ය. පාතපත මහා සංග්‍රාම 222 එකල දකුණු දිගින් චුල්ලකංකුඩ රායර, අලත්තුරැ නාඩාල්වාර 223 දදනා ය, මණ්ණාය රායර නම් වූ ය, පරිත්තික්කුණ්ඬියාර් නම් වූ ය, එස්ම සංකුඬි රායර නම් වූ ය යන බල නායකයන් හා සංග්‍රාම විධානයහි දක් වූ අන්‍ය වූ බාහා් වූ දමළු ද, කුලශ්ඛර රජුග් 224 අභ්‍යන්තරික සාමන්ත වූ කාලිංග රායර තම් ද, තන්නපල්ලව 225 රායර තම් ද, අාළවන්දප්පරැමාල් තම් ද යන ම් පැරදවිය නාහන්නා් සිය ස්නා සන්නද්ධ කාට නික්ම සහසික වූ 226 සිත් අැත්තා් පාතපත නම් තැනට එළඹියහ. 227 ඒ වාරයහි ඔවුහු සතුරැ විජය පිණිස කරණ ලද නිශ්චය අැති වූහ. 228 ඉක්බිති යුධ විධානයහි ද ලංකාපුර තම් ඒ විධාන අසා බාහා් බලවාහන අැති සාමන්තයන් එහි යැවී ය. ඔවුහු එහි ගාස් ඒ 229 බලකාටුව හාත්පසින් වටලා ගන, 596 පටුන බලකාටුව වත තිබූ මහ ගම් විස්සක් ද දවා, පසුව ඒ පුවත් කියා ලංකාපුර නම් ප්‍රභූරාජයා වත, 230 “බලකාටුව පැහැර ගන්නමා් ද? නාහාත් එස් නා කරන්නමා් ද?” යි දැනගනු පිණිස දූතයක් යැවූහ. 231 ඒ තම් ඒ අසා නැවතත් මහා ස්නාවක් යවා “බලකාටුව පැහැර ගනිවේ” යි කියා හසුන් යැවී ය. එකල්හි ඔවුහු සියල්ලා් ම ඔහු විසින් එවන ලද හසුන අසා 232 ඉතා බියකරැ යුද්ධ කිරීමට පටන් ගත්හ. කල්පාන්ත වාත සාභයක් (කල්පය අවසානය් හමන සුළඟක්) බදු වූ ඉවසිය නාහන මහා යුද්ධයක් එහි උභය ස්නාවන් සම්බන්ධ වූය් විය. 233 දහස් ගණන් දමළුන් ජීවිතයට පමුණුවා එස් ම 234 කුලශ්ඛර රජුග් අභ්‍යන්තරික වූ තන්නප්පල්ලව රායර නම් 235 අැමතියා ද මරා, අාළවන්දප්පරැමාල් බිය වී පලා ගිය කල, ඔහු නැගී අසු ද අනිකුත් බාහා් අසුන් ද ගන, සිංහ වික්‍රම අැති ඒ සිංහලයා් වීරර් ද්වියග් මුව පියුම තුටු කරවමින් දමළ සන් බිද දැමූහ. පාතපත 236 නම් ඒ පදස අත්පත් කාට ගන එහි සිටි ස්නාව ලංකාපුර තම් පසුව තමා වතට ම ගන්වී ය. සන්පාන්මාරි ජග්‍රහණ පසුව ඒ ලංකාපුර තම් අණිවලක්කි කාට්ට නම් තැනට 237 ගිය් ය. මාළව චක්‍රවර්තීහු ද අංචුකාට්ටයන් ද වසඟ කළ් ය. මස් තාණ්ඬිය පාසය යන දරට ගන උතුරැ දිග සතුරන් නැති කාට 238 සකස් කරනු පිණිස කුරැන්දංකුණ්ඬියට හ් තම් ගිය් ය. එහි වළුඨිය 239 රායර නම් සාමන්ත රජු තමා වසයහි කාට ගන ඔහුට ස්වකීය පදවියත් ස්වර්ණ වළලු අාදියත් දී, ඉන් ද නික්ම නැවත තිරිවේකම්බම නම් 240 රටට ගාස්, එකල්හි එහි සිටි සිලාමඝ රායර, එස් ම කණසි 241 රායර, අංචුකාට්ටනාඩාල්වාර යන සාමන්තයන් තමා වසයට 242 ගන, මාවුන් සියල්ලන්ට පර සයින් සතුටු පඩුරැ දී, පුංකාට්ටනාඩාල්වාර නම් බලනායකයා ද තමා වසයහි පමුණුවා මාවුන් සියල්ලන්ට ද පර සයින් ප්‍රසාද දුන්න් ය. 597 පටුන 243 ඉක්බිති සත්‍ය වූ ප්‍රතිඥා අැති මහා වීර තම් තමාට වසඟ වන ලස 244 මාළව චක්‍රවර්තීන් වත හසුන් යවා, එහත් ඔහු තමා හමු නාවී 245 සන්පාන්මාරියට ගිය කල, ලංකාපුර තම් සන්පාන්මාරි නම් 246 නුවර ගන්නා පිණිස තම් ම එහි ගිය් ය. ඒ නුවර ගැනීමට පර අාවා වූ චා්ළ ස්නාවට වසර දකක් තිස්ස් එහි යුද්ධ කර හා් එය අල්ලා ගැනීමට නාහැකි විය. එබදු වූ යාමට දු්කර වූ ඒ බලකාටුව සිංහ වික්‍රම අැති ඒ සිංහලයා් දිනාග් අර්ධ භාගයක් (දින භාගයක්) කල් වුව ද පසු නා 247 කාට, පවුරැ දක හා දාරටු සතර බිද, වන වනම අැතුන් සයින් 248 දුර්ගය අැතුළට වන්නාහ. එහි නායක් සිය ගණන් දමළුන් මරා මස් ඔවුහු සන්පාන්මාරි නම් වූ ඒ නුවර ක්ණයකින් පැහැර ගත්හ. ඳමළ සයේනාවේ ප්‍රතිප්‍රහාර සහ පරාජ 249 එකල්හි කල්ලර ස්නාව ය, නැවත මරවරයා් ය, එස්ම ගා්ළිමළයා් ය, වැලි එස්ම කුත්තවරයා් ය, වල්ලක්කුත් තාර ස්නාව 250 ය, එස්ම උඌචන ස්නාව ය යන පණස් දහස් සැට දහස් ගණනට 251 ගියා වූ ඉතා උදාර පරාක්‍රම අැති දමළ මහා බලය, සිංහලයන් සිටි ඒ 252 බලකාටුව වටලා පසුව ඉතා බිහිසුණු තදබල යුද්ධයක් කිරීමට වහා පටන් ගත්හ. ඉක්බිති දකුණු දාරටුවහි දාර හැර ද්වලංකාපුර නම් වූ ය, 253 එස්ම සාර ලංකාගිරිය යන ඉක්මවිය නාහැකි වික්‍රම අැති බලනායකයා් සිය ස්නාව සහිත වූවා් දහස් ගණන් දමළුන් ජීවිතක්යට පමුණුවා, ඒ දිගින් අාවා වූ ඉතා උග්‍ර වූ දමළ බලය අැති 254 මුළක්, සිංහයන් සයින් සිංහ වික්‍රම අැති ව බිද දැමූහ. ගා්කර්ණ 255 දණ්ඩනායක නම් වූ ද ලා්ක ක්සධාතු නම් වූ ද ස්නාපතීහු ඒ 256 මාහාතහි ඒ දකුණු දාරින් නික්ම ගන සතුරන්ග් බාහා් භටයන් 257 රණබිමහි මරවා නසන ලදින් ඉතිරි වූ සියලු සතුරැ බලසන් භග්න කළහ. 258 මහත් බල අැති කීර්ති ක්සධාතු නම් බලනායකයා ද, ජගද්වීජය නම් වූ ලංවිය නාහන එක් සාමන්තයක් ද යන 598 පටුන වීරයා් දදනා 259 උතුරැ දාරින් බැහැරව දමළ යා්ධයන් අතුරන් බාහා් දනක් 260 ජීවිතක්යට පමුණුවා දමළුන් අයත් බලසන් වහා බිද දැමූහ. මස් 261 එදවස ම සිංහලයා් ක්ණයක දී දමළුන් අයත් සියලු ස්නා මරා ද පලවා ද බාහා් අසුන් ගත්තාහ. දිනන ස්වභාව අැති ඔවුහු ප්‍රසිද්ධ වූ බල 262 කාටුවට පරළා අාවා් ය. එකල්හි කුන්තවරයා් ය, එස්ම කල්ලර ස්නා ය, ගා්ළි 263 හළයන්ග් ස්නා ය, මරවරයන්ග් ස්නාව ය, වල්ලක්කුත් 264 තාර ස්නා ය, එස්ම උඌවවන පිරිස ය, ථලයුරැ නාඩාල්වාරය, එස්ම කාගයාරාය යන ම් දදනාග් ස්නා ය, එස්ම 265 ථලයුරැනාඩු වාසීහු ය, කලහිනාඩුවහි ස්නා ය, ථලයුනනාඩු වාසීහු ය, කාකන්නාඩු වාසීහු යයි යන ම් දමළ බලසන් හා සාළී ද්ශ සීමාවන් මාබ වාල්ලරැ නම් ගම දක්වා මාබ රට වැසි සියල්ලන් 266 තමා වසයට ගන අාය් ය. හ් තම් පිළිවළින් මාවුන්ට ප්‍රසාද ද දුන්න් ය. එකල්හි වශ්‍යයන් විසින් ද යානුන් ද ගනන ලද 267 පඩුරැ ගන, ඔවුහු ද බාහා් ප්‍රසාද දීමන් සත්කාර කාට, පරළා සරණ පිණිස අාවා වූ මාළව චක්‍රවර්ති නම් බලනායකයාට 268 සන්පාන්මාරි නුවර දී ඔහු සිය පදවියහි තබා, එයින් පිටත්ව 269 තිරැවේකකම්බයට නැවත අවුත් ඉන් ද නික්ම කුරන්දංකුණ්ඬියට අාය් ය. මාළව රාර බ්රා ගුනීම 270 එකල්හි බලවත් වූ කලවණ්ඬිනාඩාල්වාර් තම් යුද්ධ කාට මාළව රායරයා කරන් මුණ්ඬික්කාරය පැහැර ගත්ත් ය. එස් කළ කල්හි මාළව රායර තම් අනික් සරණක් නාදක්න් “මට ඔබ සරණ වුව මැනව” යි 271 ලංකාපුර දණ්ඩනාථයන් වත එළඹිය් ය. එකල නියා්ජක වූ ලංකාපුර තම් ක්ස ධාතු ය, ලා්ක සම්මත වූ කීර්ති ය, ලා්කනාථ ය යන දදනා ය, ගා්කර්ණ දණ්ඩනාථය යන උතුම් වූ සාමන්තයන් කැදවා 272 යුද්ධ කාට මුණ්ඬික්කාරය ගන නැවත ඔහුට ම දනු පිණිස 599 පටුන නියා්ග 273 කළ් ය. ඔවුහු එහි ගාස් දුරතික්‍රම යුද්ධ කාට කලවණ්ඬිය නාඩාල්වාර නම් වූ 274 ඔහු එයින් බැහැර කාට, බාහා් දමළුන් මරා, මාළව රායරයන් නැවතත් යථා ස්ථානයහි තබා තිබූ, එයින් ලංකාපුර දණ්ඩනාථයන් වතට ම පරළා අාවා් ය. තව ද පුංකාණ්ඩනාඩාල්වාර නම් වූ අනික් 275 සාමන්තයක් තම් සිරියවල නම් වූ තැනට අවුත් එහි වසමින්, 276 මාළව චක්‍රවර්තීන් හා මහා යුද්ධ කාට, ජයකාට්ටාන යයි ප්‍රසිද්ධ වූ 277 ගමට ඔහු පලවා හැර, තම් එකණහි සන්පාන්මාරිය අත්පත් කාට 278 ගන අැත. 279 එකල්හි ධීරයන් අතුරන් ප්‍රවර වූ ලංකාපුර තම් ඒ ක්‍රියාව අසා තම් එකණහි අණිලක්කී පුරයන් පිටත්ව සන්පාන්මාරි කාටුව ගන්නට තිරිවේකම්බයට ගිය් ය. 280 පසුව පුංකාණ්ඩනාඩාල්වාර් තම් ඒ විධාන අසා භයින් සන්පාන්මාරි හැර එයින් 281 සිරියවලයට ම ගිය් ය. නැවත ලංකාපුර වීර තම් සන්පාන්මාරියට 282 එළඹිය් ය. පුංකාණ්ඩනාඩාල්වාර තම් ලංකාපුරයන්ග් වසයහි 283 වන්නමැයි සිතා අාය් නමුදු, තමා නා දක්වා නැවතත් සිරියවලයට ම ගිය් ය. ලංකාපුර තම් ද සිරියවල නම් ගමට ගාස් හාත්පසින් ඉතා 284 බිහිසුණු යුද්ධ කරණට පටන් ගත්ත් ය. ඉක්බිති පුංකාණ්ඩනාඩාල්වාර් තම් “ඉදින් මම ලබන ලද අභය අැත්තම් නම් ඔබ වසයහි ඉන්නමි; 285 ඉදින් නැත්නම් මහා භය පරාධීන වූයම් එන්ට නාහැක්කමි” යි මස් හසුන් යැවී ය. ඒ අසා ලංකාපුර තම් “පහ වූ භය අැතිව තම් ම එව” යි පිළිහසුන් යැවී ය. 286 ඉක්බිති විගත සාරද අැති ඒ තම් සැබෑවන් සැබෑව ගළපන්නා වූ ලංකාපුර වීරයාග් හස්නන් ඔහු වතට උපගත වී ය. 287 පසුව ලංකාපුර තම් ඔහුට අනල්ප වූ ප්‍රසාද දී මාළව චක්‍රවර්තීහු ද 288 තමන් වත ගන්වා, දදනාට මිතුරැ කාට, ඒ දදනා 289 යථාස්ථානයහි තබා මහා වීර වූ ඒ තම් 600 පටුන නට්ටුරැවට එළඹිය් ය. 290 විනාශ වූ වැවේ දක ප්‍රකෘතිමත් කාට බැදවී ය. එස් ම ඒ තම් සිරියවලයහි ද පරැම්පයල් හි ද වැවේ දකක් බදවා කෘිකර්ම කරවී ය. ජගඳයේවීජගයේ පුමිණීම 291 කුලශ්ඛර භූපාල තම් ත්‍රීණවලියහි බලසන් ද, තත් කාංගු ය වඩකාංගු ය යන දරට මයිනලග් බලසන් ද රැස් කර, එස් ම 292 සාමදානාදී නානා නය දන්න් එකල්හි පක්පාතීත්වය බිදුවා තමා වසයට අා බාහා් දමළුන් ගන, සම්පන්න වාහන අැත්ත් යුද්ධ පිණිස එන්ට අාරම්භ 293 කළ් ය. ඉක්බිති ප්‍රාඥ ලංකාපුර තම් ඒ විධාන අසා දු්ට නිග්‍රහ 294 කෘත්‍යය පිණිස ස්වාමිහුග් අනුශාසනයහි පිහිටිය්, ශඨ බුද්ධි අැති 295 ඒ දමළුන් සමූලඝාතනයන් මැරවී ය. එකල්හි පිටිවහල් පිණිස පැරකුම්බා මහා රජු විසින් මහයන ලද ලා්කාතික්‍රාන්ත වික්‍රාන්ති 296 අැති ජගද්වීජය නම් වූ නායක තම් පාබල ස්නා හා බාහා් අශ්ව ස්නාවන් විසින් අනුගත වූය්, එතර වූ මහා මුහුදු අැත්ත්, නා පසුබස්නා වීයර්‍ය්‍ය අැත්ත් අනිවක්කිලයට උපගත වී ය. 297 මහා යසස් අැති ලංකාපුර තම් නට්ටුරැවන් නික්ම අණිවක්කිලයට එළඹ, අලුතින් අාවා වූ ඔහු වැළදගන සිහි කටයුතු වූ රම්‍ය වූ කතා කාට නිමවා, නැවතත් නට්ටුරැවට ම අවුත් පරාමර්ශනය කළ් ය. 298 හ් තම් එයින් නික්ම මුන්ද්‍රණ්ණඩ යයි ප්‍රසිද්ධ වූ ස්ථානයකට 299 එළඹ, විශ්‍රැත වික්‍රම අැත්ත්, ස්ථාන දන්න්, එහි සිට කීළකාණ්ඩ නම් 300 තැන ද මංගල නම් තැන ද දමළුන් හා යුද්ධ කාට බාහා් භටයන් 301 මරා, ජීවග්‍රාහයන් ගත යුතු වූ බාහා් ස්වරීන් ගන, යුද්ධ භූමියහි 302 ඉතිරි වූ බාහා් අසුන් ද ගන, එයින් ඔරිත්තියුරැ තාණ්ඩමට ගාස් පුංකාණ්ඩනාඩාල්වාරය, සිලාම්ඝරය, අංදුක්කාට්ට නාඩාල්වාරය 303 යන මාවුන් හා මහා යුද්ධ කාට භීම උද්දාම 601 පටුන අතිශය වික්‍රමයන් යුක්ත වූය් බාහා් දමළුන් මරා එයින් සිරියවලට ගිය් ය. 304 තමා වසයට නාපැමිණි පුංකාණ්ඩනාඩාල්වාර් නම් බලනායකයාග් දමහල් ප්‍රාසාදය හා කාටුව ගිනි ලවා තිරික්කානප්පර නම් තැනින් නික්ම ගිය් ය. 305 එකල්හි ජගද්විජය නායක තම් අණිවක්කිලයන් නට්ටුරැවට 307 ගාස්, ඉන් ද නික්ම මානවීර නම් මධුරාව ද පත්තනල්ලුවට ද සාරණ්ඩකාට්ටය ද යන ම් දුර්ගම ගර්ගයන් බිද, නැවත නට්ටුරැවට ම පරළා අවුත් එහි වසමින් අලත්තුරැනාඩාල්වාරයන් හා 308 චුල්ලකංකුණ්ඩ රායරයා වසයට පැමිණවී ය. මහා බල අැති වීර වූ හ් 309 තම් කිසි කලක පත්තනල්ලුරැවට අවුත් එකල්හි ලංකාපුරයන් වත 310 “සිංහ නම් නදියට වහා ඔබ විසින් එන්ට යදයි. අවශ්‍යයන් දැක 311 කිය යුත්තක් විද්‍යමාන ය” යි අසුන් යැවී ය. එපවත් අසා ලංකාපුර තම් 312 වහා ඉන් පිටත්ව මහා බල අැත්ත් මගට පිළිපන්න් ය. 313 තිරිප්පාලුරැ යයි ප්‍රසිද්ධ වූ තැන්හි සිටි සතුරැ ස්නා තාමා් සන්නාහ සන්නද්ධ ව ස්වකීය වූ බාහා් අසුන් ගන අවුදින් අර්ධ 314 මාර්ගයහි ද බිහිසුණු යුද්ධ කිරීමට පටන් ගත්තී ය. යුද්ධකාමී වීර වූ 315 ද්වලංකාපුර අාදීන් සමඟ ඒ වීරයා් එහි දී ඒ මහා සන් විසුරැවන්නා්, පතල සූයර්‍ය්‍ය රශ්මීහු අදුරැ කද බිදින්නා සයින් එකණහි ම බිද දැමූහ. මස් 316 එකණහි ලංකාපුර තම් තිරප්පාලුවට ගන කල්පාන්ත වන්නී බදු පරාක්‍රම අැත්ත් එහි ම වාසය කළ් ය. මන්ත්‍රණයහි කා්විද 317 වූ ජගද්විජය නම් සාමන්ත තම් ද යුද්ධ ශාස්ත්‍රයහි සමත් වූය් 318 පන්නට්ට කාට්ට වාසී වූ දමළුන්ග් මහා බලසන් යුද්ධාංගනය් දී බිද, බලකාටුව අත්පත් කාට ගන එහි ම හුන්න් ය. 602 පටුන රාජිනා පුර අලයේලා ගුනීම 319 ඉක්බිති කුලශ්ඛර රජ තම් බලාත්කාර ක්‍රියා විශ්යන් යුක්ත වූය්, තුවාධිපති වේළාර නම් තැනැත්තා ද, තාණ්ඩමාන වර නම් තැනැත්තා ද, වීප්ප රායර බලනායකයා ද, එස් ම නිගධ 320 රායර ය, කලවණ්ඬිය නාඩාල්වාර ය, එස් ම කාංගය රායර ය යන සනවියන් 321 හැරගන ස්වකීය වූ බාහා් භටයන් ද සන්නද්ධ කාට 322 ගන, යුද්ධ පිණිස බදනා ලද කැසපට අැත්ත් රංජිනා නුවරට අාය් ය. බිහිසුණු පැරකුම් අැති මහා සන් අැති ඒ තම් බියකරැ ස්වකීය ස්නාව ලංකාපුර නම් ප්‍රභූරාජයා හා යුද්ධ කරණට මහයවීය. 323 එකල්හි ලංකාපුර වීර තම් විධානයහි පණ්ඬිත වූය් ජගද්විජය නම් සාමන්ත රජහට 324 විධාන වූ පරිද්දන් ඒ විධිය කියන්න්, “කුලශ්ඛර 325 මිහිපල්හු පලවීමට මට සහාය ව එක් දිගකින් යුද්ධ කරණට ස්නා සන්නද්ධ කාට ගන තාප විසින් වහා පැමිණිය යුත්ත් ය” 326 කියා හසුන් යවා, එකණහි බලවත් වූ ස්වකීය සනඟ හරහා ගන එයින් පිටත්ව දමළුන් හා මහා යුද්ධ පැවැත්වී ය. ඒ දමළු එහි අැසිල්ලක දී 327 බිදුනා් රාජිනා පුරයට පිවිස එහි කුඩා මහත් දාරටු ද ගා්පුරයන් ද වසාගන මිහිපල්හු සහිත දමළු අැතුළත සිට ගත්හ. 328 එකල්හි පූර්වංගම වීර වූ ගා්කර්ණ දණ්ඩනායක තම් ද, ලා්ක 329 නම් ක්ශ ධාතු සාමන්ත තම් ද, එස් ම ද්ව ලංකාපුර සාමන්ත 330 තම් ද යන මාවුහු එක්ව ගන බටහිර දාර පවුරැ බිද හළන්ට 331 ද ගා්පුරයන් බිදින්ට ද පටන් ගත්හ. ද්වලංකාපුර තම් ද ගා්කර්ණ 332 දණ්ඩනායක තම් ද ප්‍රාකාරය හා දාරටුව බිද අැතුළට වන්හ. ඉක්බිති 333 මහත් බල අැති මානිලා්ක නම් ක්ශ ධාතු තම් “මම අනුන් ගිය මගින් නායන්නමි” යි සිතා බාහා් වීරයන් මරමින් බාහා් අසුන් හලමින් දකුණු දාර බිදගන ක්ණයකින් අැතුල් විය. 603 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.