ආපසු

පරිච්ඡේදය 77

පඬිරට ජය ගැනීම සහ මධුරා පුරයට පිවිසීම

රජු: Parakramabahu I

12th Century AD

77 වන පරිච්ඡේදය ආරම්භ වන්නේ පරාජිත කුලශේඛර රජු පලා යාමත් සමඟය. ලංකාපුර සෙනෙවියා මධුරා පුරයට ඇතුළු වී පරාක්‍රම පණ්ඩු කුමරුට රාජ්‍යය පවරා දී ඔහු අභිෂේක කරයි. ඉන්පසු ලාංකික සේනා විවිධ ප්‍රාදේශීය නායකයන් දමනය කරමින් විශාල සටන් කිහිපයක් මෙහෙයවයි. සතුරන් වැව් බිඳ දමමින් බාධා පැමිණවුවද, ලංකාපුර සෙනෙවියා ඒවා මැඩපවත්වා දකුණු ඉන්දියාවේ බල පරාක්‍රමය තහවුරු කරයි. පරාජිත නායකයන් අවසානයේ චෝල දේශයේ සහාය පතයි.

334 එකල්හි අත්‍යර්ථයන් බියට පත් වූ සිත් අැති ඒ කුලශ්ඛර රජ තම් අැදි සිය වත්වලින් පවා අනීශ්වර වූය් (තමා අැදි වස්ත්‍ර ගැන පවා සිහියක් නැතිව) නැඟනහිර දාර හැර දාරටුවන් බැහැර 335 ගාස්, කිසි හ්තුවකින් සතුරන් අතින් මිදුණ් ය. ඒ සියල්ලා් එහි දී 336 දමළුන්ග් බාහා් භටයන් මරා, බාහා් අශ්වයන් ද බාහා් වස්තු වර්ගය ද පැහැර ගන, පිළි හිස සිසාරන්නා්, ඔබ මාබ පනින්නා්, අත් පාළසන් දන්නා්, සිනාසන්නා්, ජගද්විජය නායක තම් 337 ද අන්‍ය වීරයන් සමග රාජිනා පුරයට ප්‍රධාන්‍යයන් එළඹියා් යි. මස් කළ පින් අැත්තා වූ, තීක්ණ ප්‍රඥාවන් යුක්ත වූ, නීති හා ශික්ා අැත්තා වූ, බිහිසුණු තද අැති, නාලිහිල් ව්‍යායාම අැත්තවුන්ග් චිත්ත සංකල්පයා් සරාකල්හි (ශරත් කාලයහි) පිරැණු මස සද (පුරහද) සයින් සමෘද්ධියට පැමිණති. මතකින් හුදී ජන ප්‍රසාද සංවේග පිණිස කළ මහවංශය් රාජිනා පුර ග්‍රහණ නිර්ද්ශ නම් වූ සැත්තෑ හයවනි අධියර නිමි. 77. පඬිරට ජය ගැනීම මධුරා පුරට පිවිසීම සහ ප්‍රාඳයේශී නාකන් ඳමන 1 ඒ කුලශ්ඛර රජතුමා බියට පත්ව එතැනින් පලා ගාස් තාඩමාන නම් තැනැත්තාග් පර්වත දුර්ගයහි සැඟවී ගත්ත්ය. 2 එකල්හි වීරනුක්කර ස්නාවද, එස්ම අන්‍ය වූ කක්කාල යා්ධයා්ද, මධුරක්කාර 3 ස්නාවද රාජිනා නුවරට පැමිණියහ. ඔවුහු කුලශ්ඛර රජු පිළිබද වූ ඒ සියලු 4 පුවත් පවසා, මධුරා පුරයට පැමිණන ලස ලංකාපුර ප්‍රභූරාජයාට අාරාධනා කළහ. ඉන්පසුව මහත් ශ්‍රීයන් යුක්ත වූ ලංකාපුර සනවි තම්ද මධුරා පුරයට ගාස්, “ම් නුවර තාප උපන් ගෘහයද පිය රජුග් නිවාසයද වයි” කියා වීර පඬි කුමරැට රාජ්‍යය පවරා දුන් අතර ඔවුහු එහි විසූහ. 5 එහිදී සිරිවල්ලභ නම් රජද, නාරායන නම් වූද, 604 පටුන පරාක්‍රම පඩු නම් වූද, 6 වීරප්පරය රායරද, මණ්ණය රායර සාමන්තයාද, එස්ම සඬි 7 රායරද, අන්‍ය වූ වීරප්ප්රායර නම් වූ අයද, ක්රළසිහ මුත්තරය යන මාවුන් වසඟයට ගනු ලැබීය. 8 වසයට නම් තැනැත්තාට පර තමා විසින් අනුභව කරන ලද පරිත්තිකුංඬි රටහි නායක බව අනුදැන ඔහුව සිය තනතුරහි 9 පිහිටුවන ලදී. කලවංඩි සහ සූරඳයේව ඳමන කිරීම 10 කලවංඬිය නාඩාල්වාර් තම් “මම වසඟ වන්නමි” යි පවසා 11 මධුරාවට පැමිණ, පසුව “මා දැක්වීමට බිය යැ” යි කියා තමා ගැන නාදන්වාම සිය රටටම ගිය්ය. එකල්හි ලංකාපුර සනවි තම් ඔහුග් රට 12 ගැනීමට ගිය්ය. අනුන් විසින් මැඩලිය නාහැකි වීර්ය අැති හතම යුද්ධ කාට ඔහු පළවා හැර, මහත් බල පරාක්‍රම අැතිව අාලග්වානගිරි රට අත්පත් කර ගත්ත්ය. 13 අනතුරැව සූරද්ව නම් වූ කවංගඬිය නාඩාල්වාර් තම් සරණගත 14 වූය්ය; පසුව ඔහු ලංකාපුර දණ්ඩනාථ නායකයන්ගන් රට ඉල්ලා සිටිය්ය. ලංකාපුර තම්ද ඔහු විසින් ඉල්ලා සිටින ලද ඒ රට ඔහුට දී, පසුව කුරැඹ රායර නම් බලනායකයාග් රටට ගාස්, මහා යසස් අැතිව කුරැඹ රායරයන්ද 15 තමාග් වසඟයහි පිහිටුවා ගත්ත්ය. එස්ම කංගර රායරයන්ද තමාග් වසඟයහි පවත්වා 16 නියමයහි පිහිටුවමින්, පසුව ඒ වීර තම් නිකලධ රායරයන් වසඟයට පත් කරගනු පිණිස එතැනින් තිරප්පුත්තරැ නම් ස්ථානයට ගිය්ය. පාන් අමරාවතියේ මහා සටන 17 නිකලධ රායර තම්ත් සිය ස්නාව රැස් කරවා අකලංක නාඩාල්වරාය, එස්ම කාඩම්බ රායරය, මලයඝ රායරය, කිංචා එත්තරායරය 18 යන ම් සාළී සාමන්තයන් හා ඔවුන්ග් නායක් බල ස්නාද, 19 ඔවුන්ට අයත් බාහා් අශ්වයන්ද ගන මැඩලිය නාහැකි මහා සංග්‍රාමයක් කිරීමට පටන් ගත්ත්ය. 605 පටුන 20 පසුව පාබල ස්නාව සහිත වූ ඒ සතුරැ ස්නාව 21 නිරැප්පත්තුව නම් ස්ථානය් පටන් පාන් අමරාවතිය තක් වූ ම් අතර මහ මග තුන් ගවේවක් පමණ තැන එක් මස් ගාඩක් කාට පාඬි කර දැමීය. 22 ඉක්බිති ඒ මහ අමරාවතියට පැමිණ, 23 එහි කරන ලද තමහල් ප්‍රසාදයක්ද දවා අළු කර, අනිකුත් බාහා් ගවල්ද 24 පාහාසත් වූ කාටුද ගිනිබත් කළ්ය. පසුව රට වැසියන්ග් බිය දුරැ කරනු පිණිස වීර වූ ලංකාපුර තම් අණබර හැසිරවූ අතර, රට වැසි ජන සමූහයා තමා වසඟයට ගන පරළා මධුරාවට පැමිණිය්ය. වීර පඩි කුමරුගයේ අභිෂයේක මංගල්‍ය 25 එකල්හි දැඬි අාඥා අැති පරාක්‍රමබාහු මිහිපල් තම් වීර පඬි 26 කුමරැට ඔටුනු පැළදීම් මඟුල් විධානය කිරීමට හසුන් යැවූය්ය. පසුව රජුග් කඩ කළ නාහැකි හසුන් අසා, ලංකාපුර සනවි තම් එකණහිම අභි්ක විධිය කරවීමට 27 අාරම්භ කළ්ය. මාළව චක්‍රවර්තියාද, එස්ම මාද්‍රව රායරය, ථලයුරැ 28 නාඩාල්වය යන ම් ලම්බකර්ණ ගා්ත්‍ර අැත්තවුන් ලම්බකර්ණ ධුරයහි යාදවා, පසුව අනුන් විසින් ඉක්මවිය නාහැකි අාඥා අැති ඔහු රජයහි අණබර හසුරැවා, සිය ස්නාව පරටු කාට 29 නන් අබරණින් හබියා වූ පඬි රජයහි සියලු සාමන්තයන් රැස් කරවීය. 30 පූර්ව රාජ මන්දිරයන් උතුරැ දිග්භාගයහි, පර ලබන ලද ජය භ්රියන් හබියා වූ ද්වාලයහිදී කුමරැට නියම වූ පරිද්දන් 31 ඒ අභි්ක මඟුල කරවා, මහා යසස් අැති ලංකාපුර තම් ඔහු ලවා නුවර පැදකුණු කරවීය. 606 පටුන කුලශයේඛරගයේ ප්‍රතිප්‍රහාර සහ බෙලකාටු බිඳ වුටීම ඉක්බිති තාඩමානයන්ග් ගිරි දුර්ගයට පළවා හරින ලද කුලශ්ඛර 32 මිහිපල් තම්, තාඩමානයන් තමා වසඟයට ගන, ඔහුග් සනඟත් ස්වකීය සනඟත් රැගන, එහි භීණ වික්‍රම අැති මිංඩ නම් අනුජීවියාද ගන ඒ පර්වත දුර්ගයන් බැහැරට පැමිණිය්ය. පසුව මංගල 33 නම් වූ බලකාටුවට වැදී, මණනය රායරය, සංකුඬි රායරය යන 34 සිංහලයන්ට වසඟව ගියවුන් හා මහා යුද්ධ කාට ඒ කාටුව පැහැරගන ඔහු එහිම රැදී සිටිය්ය. 35 ඉක්බිති ලංකාපුර තම් සිදුවූ පරිද්දන් 36 ඒ පුවත් දැන, “වරී රජු එතැනිනුත් පළවා හැර පර්වත දුර්ගයහි අාරණ්‍ය 37 දුර්ගයන් යුක්ත වූ රටද ශුද්ධ කාට පැමිණීම වටින්න්ය” යි සිතා මධුරා 38 පුරයන් පිටත්ව මංගල කාටුව සමීපයහි බලකාටුවක් ඉදිකරගන සිටිය්ය. 39 අනතුරැව වල්ලිනාබ නම් බලකාටුවහි මහා ස්නාව සමග සිටියා වූ 40 තාඩමානයන්ග් බිරිදග් සහා්දරයන් තුන්දනා සමගද, කල්ලක්ක 41 නම් වේළාරය, මුනයධරායරය, කාලිංගරායරය යන මාවුන් සමගත් 42 මහා යුද්ධ කාට ඒ බලකාටුව පැහැරගන බාහා් දමළුන් මරා දැමුවේය. පසුව සිවලී පුත්තුරැවද පැහැරගන මහා යසස් අැත්ත් එහි රැදී සිටිය්ය. වුවක් බිදීම සහ ලංකාපුරගයේ ප්‍රතිචාර එකල කුලශ්ඛර නම් සතුරැ රජ තම් ත්‍රිණවලියහි 43 බල ස්නාද එක් රැස් කාට, එස්ම මයිලන් දදනාටද හසුන් යවා, තාලාංගු සහ වඩකාංගු යන දරටින් බල සන් ගන්වාගන මහ සන් අැතිව, ඒ 44 සියලු ස්නාවට අණ කාට සාන්තන්රිය යයි ප්‍රසිද්ධ වූ බලකාටුවහි සිටීමට නියා්ග කළ්ය. එකල්හි ලංකාපුර තම්ද, 45 ජගත් නායක 607 පටුන (ජගද්විජය) තම්ද ඒ බලකාටුව ගැනීමට එකණහිම මගට පිලිපන්හ. 46 එකල්හි උපාය කුශල වූ කුලශ්ඛර නම් තම් සතුරන්ග් ගමන 47 අවහිර කරනු පිණිස මහ වැවක් බිද දැමීය. එකල්හි වීර වූ ලංකාපුර තම් ඒ පුවත් දැන, “සතුරන් හා මහා යුද්ධ කිරීමට යන්නකු විසින් අතරමගදී 48 කැඩුණු වැවක් දැකීම නුසුදුසුය” යි මස් සිතා, මහා බල අැත්ත් එකණහිම 49 ඒ වැව බැදවීය. ඉන්පසු මහා බල පරාක්‍රම අැත්ත් ඒ මහා දුර්ගයට ගාස් දරැණු 50 යුද්ධ කාට එකණහි එය පැහැර ගත්ත්ය. එහිදී කලලක නම් වේළාරයා හා 51 අන්‍ය වූ බාහා් දමළුන් මරා, බාහා් ද්‍රවිඩයන්ද අශ්වයන්ද අල්ලා ගත්ත්ය. 52 එයින් තිරිමලක්ක නම් වූද, එස්ම කත්තලමන නම් වූද තාඩමානයාග් ගම් දකට ක්ණයකින් වැදී තිරිමලක්ක නම් ගම නාමශ් කාට (සම්පූර්ණයන් විනාශ කාට) ගිනි තැබීය. ඉන්පසු “පරාක්‍රම පණ්ඩු රජ තම් මහි පැමිණිය් යැ” යි පවසා එයින් පිටත්ව චා්ල කුලාන්තක නම් ගමට ගාස් මහා යසස් අැත්ත් මද කලක් එහිම විසුවේය. සාළී අාධාර සහ මහා සංග්‍රාම 53 ඉක්බිති කුලශ්ඛර රජ තම් ස්වකීය මයිලන් දදනාද, ඒ දදනාග්ද එස්ම බාහා් අශ්වයන්ද, අකලංක නාඩාල්වරාය, 54 එස්ම පල්ලව රායරය, මළයප රායරය, එස්ම කංඩම්බි රායරය, 55 කිංචාරතත රායරය යන මහා බල පරාක්‍රම අැති මකී සාළී සාමන්තයන්ද, 56 ඔවුන්ග් නාමද ස්නාව විසින් පරටු කරණ ලද පුකාංඩ නාඩාල්වරාය යන මතක් බල සන් ගන, තම් පලකාට්ට නම් 57 තැනට පැමිණිය්ය. 58 පාංඩුනාඩුකාට්ටාන නම් තැනද, එස්ම උඌරිය්රි නම් තැනද ඒ මහ සන් රදවා සිටීමට, මහා බල අැති හතම ඒ 59 වාරයහි සතුරන් දිනනු පිණිස කරන ලද නිශ්චය අැත්ත් නියා්ග කළ්ය. 608 පටුන 60 ඉක්බිති ලංකාපුර නම් ප්‍රභූරාජ තම්ද, ජගද් විජය නායක තම්ද යුද්ධය පිණිස චා්ළ කුලාන්තය නම් ගමින් පිටත්ව ගාස්, මහ 61 බලකාටු දකහි සිටි සතුරැ ස්නාවන් යුද්ධ භූමියහි යුද්ධ අාරම්භ කිරීමට අකමැති කරවා, උඌරිය්රි නම් ගමහි වැව මත්තහි මහ බලකාටු 62 කරවා එහි එකල්හි රාත්‍රී භාගයහි විසූහ. ඒ වේලාවේ බලකාටු දකහි 63 සිටුවන ලද්දා වූ සතුරැ ස්නාව බිදී ගිය අතර, යම් තැනක කුලශ්ඛර රජ තම් වී නම් ඔවුන් එතැනට ගියහ. 64 එකල්හි ලංකාපුර තම්ද ජගද් විජය නායක තම්ද තැන් නාතැන් දැනීමහි විචක්ණ වූවා් පලස්කාට්ට නම් තැනට ගාස්, 65 භීණ යුද්ධ කාට නාපසුබස්නා වීර්ය අැතිව වරී රජුග් 66 බාහා් යා්ධයන් මරවා, බාහා් අශ්වයන් අල්ලාගන කුලශ්ඛර මිහිපල්හු 67 පළවා හැරියහ. එකණහිම පලඩ් කාට්ටය අල්ලාගන එයින්ද නික්ම ගියහ. අනතුරැව තුවර රට අධිපති වළාර නම් අයකු වතට ගාස් ඔහු විසින්ම දන ලද්දා වූ 68 අශ්වයන්ද අැතුන්ද ගන කුලශ්ඛර මිහිපල් තම් මධුරාවට පැමිණිය්ය යැයි අසා, ඔහුව එතැනිනුත් පලවා හරිනු පිණිස අධරට්ටරි නම් තැනට 69 අවුත්, එහි නිගලරායරයා වසඟයට ගන ඔහුට බාහා් ත්‍යාග දුන්හ. 70 පසුව එතැනින් නික්මුණු කල්හි කුලශ්ඛර මිහිපල් තම් භයට පැමිණිය්, එයින් සාළී රටට අැතුළු විය. සාළී රජුගයේ මහා සයේනාව 71 ඉන් පසු ලංකාපුර තම් ජගද් විජය නායක නම් අැමතියා පත්ත නලූර නම් තැනහි සිටීමට නියා්ග කාට, තම් බල ස්නා 72 විසින් පරටු කරන ලද්ද් තිරික්කානුප්පර නම් තැනට ගිය්ය. 73 කුලශ්ඛර රජ තම්ද නානාප්‍රකාර යාචන කර්මයන් (බැගෑපත්ව ඉල්ලා සිටීමන්) සාළී රජු 74 පහදවා ගත්ත්ය. ඒ රජුග් නියා්ගයන් පල්ලවරායරය නම් වූවහුග් ස්නාවද, බාහා් අශ්වයන්ද, ඉනන්දපද නම් තැනැත්තාද, තවද අන්‍ය වූ 75 තාඩමාන නම් වූවහුද, රාජරාජකළප්ප නම් 609 පටුන රායරයාද, පත්තාරායර නම් වූවහුද, කංගකාංඩකළප්ප නම් රායරයාද, එස්ම අන්‍ය වූ 76 නකාරානිබිලුපාදී රායරයාද, එස්ම අන්‍ය වූ නිචචවිනාදමානව 77 රායරයාද, වීර වූ නරසීහ පද්මරායරයාද, ස්කීරපද්ම රායරයාද, රාජින්දබ්‍රහ්ම මහාරාජයාද, මාධව රායරයාද, නිකලධ රායරයාද, 78 චාළකානාරයාද, ජන්දබ්‍රහ්ම මහ රායරයාද, චාළනිරික්ක රායරයාද, උච්චංකුඨ රටහි මකී බල නායකයන් ගන නීයාරයා නැවත අන්‍ය 79 වූ කුංඩු චට්ටිය, එස්ම කාංගමංගලය නාඩාල්වාරය, තවද අන්‍ය වූ 80 අකලජක නාඩාල්වාරය, එස්ම කංඩම්බ රායරය, කීළමංගලනාඩාල්වාරය, එස්ම අන්‍ය වූ විශාලමුත්තු රායරය සහ ඔවුන්ග් බාහා් අශ්වයන්ද 81 එක්කාට පුංඬිය සහ පාසය යන දරටට එවීය. ලංකාපුරගයේ සාළී ඳයේශ අාක්‍රමණ ලංකාපුර තම් 82 ඒ විධානය අසා ඔවුන් නාමශ් කිරීමට සිතා, මධුරාවහි ජගද්විජය 83 නායක අැමතියා රදවා, වීර වූය් තිරික්කානුප්පරැ නම් තැනින් පිටත්ව පසුව තම් කීළනීලය නම් මථුරාන්තක පුරයට එළඹිය්ය. එකල්හි 84 සාළී මහා ස්නාව මහා යුද්ධයක් පටන් ගත්ත්ය. 85 සතර ගවේවක් පමණ වූ ඒ මාර්ගය මළමිණී වලින් පිරී ඉතිරී යන පරිදි සතුරන්ව 86 බිම හළුවා වූද, බාහා් භටයන් මරවා සාගර ජලය සතුරන්ග් ලයින් ඉතා රතු කාට, බාහා් අශ්වයන්ද, එස්ම බාහා් දමළුන්ද අල්ලාගන, රාජින්ද්‍ර බ්‍රාහ්ම මහා රායරය, නන්දි පද්මරාය, නරසීම පද්මරාය, 87 චාළකානාරය යන බල නායකයන්ග් මඩමණම්ක්කුඬිය, 88 මනම්ක්කුඬිය, එස්ම මඩක්කුඬිය යන තැන් භූමි ශ් කාට (පාළාව පමණක් ඉතිරි වන ස්) ගිනි 89 තබා විනාශ කළ්ය. සාළී ද්ශයන් සත් ගවේවක් පමණ තැන් ද ගිනි තබා, මස් ඒ 90 සාළීන්ව විනාශ කර, එයින් පරළා පැමිණිය්ය. නිකලධ රායරයාට අයත් වූ වලංකුඬිනම් ගමට වැද එනු පිණිස ඔහුට හසුන් යැවීය. 610 පටුන නිකලධ රාරගයේ ටත් වීම සහ පරිපාලන 91 එකල්හි ඒ තම් කුලශ්ඛර රජුග් වසඟයහි වී කුලශ්ඛර රජුද, 92 ශිලාම්ඝරය, අකලංක නාඩල්වාරය, එස්ම කංඩම්බ රායරය, 93 මලයජ්ජපරයාරය, විශාල මුත්තුරායරය, කලවංඩීනාඩාල් වරාය 94 යන අය සමග ත්‍රිණවලියහි බල ස්නාවද, පුඩකාංඩ නාඩාල් වරාය යන මකී සන් ගන මහා බල අැතිව මහා යුද්ධ කරනු පිණිස පාන් අමරාවතියට පැමිණිය්ය. 95 මහ බල අැති ලංකාපුර තම් එ පුවත අසා සතුරැ රජු 96 පරාජය කිරීමට වේලංකුඬියන් නික්ම පස් දිශාවකින් අවුත් පවත්වන ලද 97 මහා යුද්ධ අැති සතුරැ සන් එකණහි බිද, භීණ වික්‍රම අැතිව දහස් ගණන් දමළුන් මරවා, බාහා් අශ්වයන් ගන කුලශ්ඛර රජු පළවා හැරිය්ය. පසුව නිකලධ රායර තම් බියට පත්ව, “මා සතු වස්තු වර්ගයද, 98 මාග් බාහා් වූ අශ්වයන්ද ගන මාග් ම් දා්ය ඔබ විසින් ක්මා කළ යුතුය” යි කියා හසුන් එවීය. 99 ඉක්බිති ලංකාපුර තම් ඒ අසා පිළිතුරැ හසුන් යවමින්, “අවශ්‍යයන්ම තාප විසින් මාග් අනුශාසනා පිළිපැදිය යුතුය. තාපග් 100 ධනයන් හා් අශ්වයන්ගන් හා් මට පලක් නැත. බිය නාවූය් තම්ම අවුත් මා හමුවන්න” යයි හසුන් යැවීය. ඒ අසා ඒ තම් ලංකාපුර 101 නම් ප්‍රභූ රාජයා දැකීමට එකල්හි එළඹිය්ය. ඔහුව දැක ප්‍රසාදයට පත්ව රටත් 102 ඔහුට දී, දවන ලද ගවල් නැවත කරවීමට බාහා් වස්තුවද දී, එයින් නික්ම 103 මහා යසස් අැති හතම නියමිත ස්ථානයට අවුදින්, ඒ සියලු රටම කටු කාහාල් හරවා (නි්කණ්ටක කාට), පරාක්‍රම මහීපාලයාග් නම කාටන ලද කර්ාපණයන් (කාසි) ඒ රට සෑම 104 තැනකම ව්‍යවහාරයහි යදවීමට නියා්ග කාට, වීරපඬි කුමරැට ඒ රට පවරා දුන්න්ය. සාළී ද්ශයන්ද, පඬි රටින්ද ගන්නා ලද්දා වූ බාහා් අශ්වයන් 105 හා මිනිසුන්ද, අැතුන්ද වහා සිංහල ද්වීපයට එවීය. 611 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.