ආපසු

පරිච්ඡේදය 78

විහාර කරවීම සහ ශාසන ශුද්ධිය

රජු: Parakramabahu I

12th Century AD

78 වන පරිච්ඡේදය ආරම්භ වන්නේ පරාක්‍රමබාහු රජුගේ ශාසනික මෙහෙවර පිළිබඳවයි. විනය විරෝධී ක්‍රියාවල නිරත වූ භික්ෂූන් ශාසනයෙන් ඉවත් කර, මහා කාශ්‍යප හිමියන්ගේ මූලිකත්වයෙන් නිකාය තුන සමගි කිරීමට රජු කටයුතු කළේය. අනතුරුව ජේතවන විහාරය, ලංකාතිලක පිළිම ගෙය සහ ආළාහණ පිරිවණ වැනි මහා මන්දිර රජු විසින් ඉදිකරවන ලදී. මහා සීමාවක් බද්ධ කරමින් ශාසනයේ උන්නතිය උදෙසා රජු කළ මහා කැපවීම මෙහි විස්තර කෙරේ.

සමාපයේති 106 එකල්හි රාජ්න්ද්‍ර ක්ශර සිංහ වූ පරාක්‍රමබාහු රජ තම් පඬිරට 107 ජය ප්‍රකාශ කරන්නා වූ ‘පණ්ඩු විජය’ නම් සියලු කාලයහි සමෘධි අැති උතුම් ගමක් පිහිටුවා, සෑම කල්හිම දානයහි අැලුන් බමුණන්ට දන් පිරිනැමුවේය. 108 මස් විචිත්‍ර වූ අනන්ත වික්‍රම සාර අැති පරාක්‍රමබාහු නම් වූ ධරණීපාල කුලාග්‍ර වූ යමක් තම් පරයන් පරාජය කර්ද, යුක්තායුක්ත විවේක චින්තනයන් යුත් උත්කෘ්ට චිත්තාචාර අැති අද්විතීය වූ හ් තම් බාහා් කාලයක් සමුද්‍රය කළවර කාට අැති ම් පෘථිවිය උසුලත්වා! මතකින් හුදී ජනයාග් ප්‍රසාද සංවේගය පිණිස කළ මහවංශය් පණ්ඩුරට්ඨ විජය (පඬිරට දිනීම) නම් වූ හැත්තෑ හත් වනි පරිච්ඡේදය නිමි. 78. විහාර කරවීම අභි්ක ලැබූ, විවිධ උපායයන්හි ද වූ පරාක්‍රමබාහු ලංක්ශ්වර තම් ලංකාද්වීප තලය නිරවුල් කාට රාජ්‍යය ලබා ගැනීම් ප්‍රධාන ඵලය ලස සලකන ලද, ගරැ කාට සලකන ලද බුද්ධ ශාසනය් දියුණුව අැති කිරීමට කැමති විය. ”සඟසතු 2 ගම්වල වසන සංඝයාග් ස්වභාවය අඹුදරැවන් පා්ණය කිරීම පමණකි. එයින් අන්‍ය වූ 3 ශීලයක් ඔවුන්ට නැත්ත්මය” යනුවන් ද, සමඟි වූ විනය කර්ම තබා එකිනකා දැකීම පවා රැචි නාකරන සුසිල්වත් අැතැම් භික්ූන් ද දැක, 4 බුද්ධ ශාසනය් අභිවෘද්ධිය පිණිස පළමුව ශාසන ශුද්ධිය ද, තුන් නිකාය් භික්ූන්ග් සමගිය ද කරවීමට ඔහු කැමති විය. එබැවින් ධර්මාශා්ක මහ රජු 5 මාග්ගලිපුත්ත තිස්ස තරැන් ප්‍රධාන කාට ගත්තාක් මන්, ත්‍රිපිටකධර වූ, විශාරද වූ, විශ්යන් විනය දන්නා වූ, තර වංශයට අසහාය 6 පහනක් වැනි වූ, පැවිදි වී බාහා් කල් ගත කළ මහා කාශ්‍යප නම් 7 මහා ස්ථවිරයන් 612 පටුන වහන්ස් ප්‍රධාන කාට ගන, අනුරාධපුරවාසී වූ ශි්‍යයන් සහිත 8 ඤාණපාල නම් ස්ථවිරයන් ද, සපරගමු වැසි භික්ූන් ද, මාග්ගල්ලාන 9 ස්ථවිරයන් සහිත වූ නාගන්ද්‍ර පල්ලියහි ස්ථවිරයන් ද, යුවරජ රටවැසි 10 අන්‍ය වූ සියලු භික්ූන් ද, ගලතුරැමුල විහාරවාසී නන්ද නම් ස්ථවිරා්ත්තමයන් ප්‍රමුඛ කාට රැහුණු රට තුන් නිකායවාසී භික්ූන් ද පාළාන්නරැවට කැදවූය්ය. භික්ෂු ශාසන පිරිසිදු කිරීම ඉක්බිති පෘථිවීශ්වරයා ඔවුනාවුන්ග් සමගිය අැති කරනු පිණිස මහා විහාරවාසී භික්ූන්ට අායාචනා කළ්ය. අලජ්ජින්ග් (ලජ්ජා නැත්තවුන්ග්) බලවත් බව නිසා ද, බාහා් කල් විවිධ ලස භ්ද වී සිටි නිසා ද එකල බාහා් 11 භික්ූහු සාමග්‍රිය නාඉවසූහ. 12 අැතැම් කනක් විදස් රටවලට යාමට ද, 13 අැතැම් කනක් සිවුරැ හැරීමට ද පටන් ගත්හ. අැතැම් කනක් විනිශ්චය සභාවහි හිදීමට ද අකමැති වූහ. ඉක්බිති ඉතා දුක ස් සංසිදවිය යුතු වූ මහා අධිකරණය (විනය පරීක්ණය) පටන් ගත්හ. එකල එම සමගි කිරීම මහමර එසවීම මන් වැටහිණි. ඡෙන්දයන් (කැමැත්තන්) හටගත් 14 මමත්වයක් නැත්තා වූ, ස්ථිර වූ අාරම්භ අැති, ධාර්මික වූ ඒ පෘථිවීශ්වර 15 තම් ඒ භික්ූන් අස්වසා ඉතා දුක ස් එකඟ කරවා ගත්ත්ය. ඉක්බිතිව උපනුපන් 16 අධිකරණයන් සමථයකට පත් කරනු පිණිස මහා කාශ්‍යප ස්ථවිරයන් ප්‍රධාන වූ භික්ූන් ලවා විනිශ්චය කරවීය. විනිශ්චය භාරගැනීමහිලා ත්‍රිපිටකධර අාචාර්යවරැන් සමඟ තමන් සමීපය් සිටිමින් පිළියම් කළ හැක්කවුන් ධර්මය වූ පරිද්දන් පිරිසිදු බවහි පිහිටුවා මහා විහාරවාසී වූ සියලු භික්ූන් සමගි කළ්ය. 17 හතම් දුස්සීලයන් “ලාභ බලාපාරාත්තුවන් ශාසනය නානසත්වා” යි කියා මහ 18 තනතුරැ දී සිවුරැ හැරවූය්ය. 19 මස් මහා විහාරයම මහා්ත්සාහයන් පිරිසිදු කාට, වට්ටගාමිණී 20 අභය මහ රජතුමාග් කාලය් පටන් 613 පටුන වන්ව ගියා වූ 21 අභයගිරි විහාරවාසී භික්ූන් ද, මහසන් රජු දවස පටන් වන්ව ගිය, වතුල්‍ය පිටකාදී අශුද්ධ වචනයම බුද්ධ වචනය යැයි ප්‍රකාශ කරන්නා වූ, 22 ප්‍රතිපත්තියන් ඉවත් වූ ජ්තවන විහාරයට අයත් භික්ූන් ද, කිසිදු අඩුවක් නැති 23 ගුණයන් යුක්ත වූ මහා විහාරවාසී භික්ූන් සමඟ, මැණික් හා වීදුරැ ගල් 24 මන් සමගි කිරීමට අාරම්භ කළ්ය. සීලාදී සාර ගුණයන් ශුන්‍ය වූ ඔවුහු මහා සංඝයාග් ද, නර්න්ද්‍රා්ත්තමයාග් ද ත්ජස කරණකාටගන බුද්ධ ශාසනයහි අැල්මට නාපැමිණියා්ය. එස් වුවත් ධාර්මික වූ 25 රජතුමා විනය කර්ම දන්නන් ලවා විචාරණය කරවද්දී, ප්‍රකෘති භාවයන් (නියම සිල්වත් භාවයන්) යුක්ත වූ එකම උපසපන් නමක් හා් නාලද්ද්ය. එකල බාහා් 26 භික්ූන් සාමණ්ර භාවයට පත් කරවූය්ය. දුස්සීලයන් ලවා සිවුරැ හරවා මහ තනතුරැ දුන්න්ය. මස් ඒ මහ රජතම් මහා්ත්සාහයන් 27 බාහා් කලකින් ශුද්ධිය හා සාමග්‍රිය සම්පාදනය කාට සංඝයා බුද්ධ 28 කාලයහි මන් පැවැත්වූය්ය. අවුරැද්දක් පාසා මහා ගංගා තීරය සමීපයට පමුණුවා, එහි උයනහි වස්වා, අමාත්‍යයන් සහිතව 29 උපස්ථාන කරමින්, ගඟ මැද අතිශයින් නිශ්චල කාට නැවේ තබ්බවා, 30 එහි මනා්හර වූ බදීම් සහිත මණ්ඩපයක් කරවා, මාහැඟි සිවුරැ ද නායක් 31 පිරිකර ද ලබා දී මහා ප්‍රඥා අැති හතම උපසම්පදා කර්මය කරවූය්ය. ජ්තවන විහාර කරවීම මස් බාහා් වූ නායක් සිය ගණන් භික්ූන්ග් සැප 32 විහරණයට යා්ග්‍ය වූ මහා විහාරයන් කරවීමට කැමති වූ ඒ මහ රජතම් ජ්තවන විහාර සම්පත්තිය ප්‍රත්‍යක් කාට දක්වන්නාක් මන් 33 ජ්තවන නම් මහා විහාරයක් කරවූය්ය. එහි අාශ්‍රමස්ථානවාසී වූ දැඬි සිල් අැති ස්ථවිරයන්ට මාහැඟි වූ තුන් මහල් පහ (ප්‍රාසාද) අටක් කරවූය්ය. 34 ශාරිපුත්‍ර නම් ස්ථිර ශීලයන් යුක්ත වූ ස්ථවිරයන් වහන්ස්ට ද සදලු සහිත උඩුමහල් 614 පටුන අැති ගබ් ගවලින් යුක්ත වූ බබළන්නා වූ මහා ප්‍රාසාදයක් කරවූය්ය. 35 ප්‍රතිමා රෑපයන්ගන් යුක්ත වූ පර්වතයන් මන්, 36 කිසිවකු හා සමාන නාවූ සැත්තෑවක් පමණ තමහල් ප්‍රතිමා මන්දිරයන් ද කරවූය්ය. 37 පන් සැත්තෑවක් පිරිවන් පිණිස රම්‍ය ලණ අැති දමහල් දීර්ඝ ප්‍රාසාදයන් එපමණම කරවූය්ය. සුළු පහ එක්සිය සැත්තෑ 38 අටක් ද, දාරකාටු සූ තිසක් ද, පුස්තකාලය දකක් ද, කුළු ගවල් හා 39 ගුහාවක් ද, මල්කම් ලියකමින් යුත් බඹ රෑප අාදියන් යුතු ශාලාවන් හා බාහා් වූ ගබඩා ගවල් ද කරවූය්ය. උළුකම් හා සුණු කර්මයන් නිම කරන ලද්දා වූ, 40 න්ත්‍ර රසායනය බදු වූ, ත්‍රිවංක ප්‍රතිමා ස්වාමීන් වහන්ස් සදහා ත්‍රිවංක 41 ප්‍රතිමා ගෘහයක් ද, සිහ කවුළුවලින් හා කණු අාදී රෑප පළින් බබළන්නා වූ, 42 නා නා දැල් කවුළු වලින් හා බාහා් ප්කඩවලින් ද සිත්කළු වූ ටැම් බිතු 43 අාදියන් සැදුම් ලත් මනා වූ සම්පූර්ණ ගල්මුවා වෘත්ත (වටදාගයක් බදු) දන්තධාතු මන්දිරයක් ද කරවූය්ය. 44 ධර්මශාලා තුනක් හා එක් චත්‍යයක් ද, දිගු සක්මන් මළු අටක් ද, දිගු පුළුල් වූ එක් බාජුන් හලක් ද, උළු සවිලි කරන ලද අසූපහක් 45 ගිනිහල් ගවල් ද, වැසිකිළි එක්සිය සැත්තෑ අටක් ද කරවූය්ය. භික්ූන්ග් අභ්‍යන්තර මලය (කලස්) ශාසන ශුද්ධියන් පිරිසිදු කාට පිටත මලය (කිළිටි) ද ශුද්ධ කරනු පිණිස, බාහා් සයින් ග්‍රී්ම කාලයහි නහනු පිණිස වට නාන 46 කාටුවය, ගුහා නාන කාටුවය, පියුම් නම් නාන කාටුවය, භද්‍ර නම් 47 නාන කාටුවය යනාදී ටැම්, පියගැට, ප්කඩ අාදියන් සැදුම් ලත් 48 ගල්මුවා වූ නාන කාටු අටක් කරවූය්ය. මහ රජතම් එහි 49 බාහා් වූ ප්‍රාකාර ද බැදවූය්ය. මස් ජ්තවන විහාරයහි 50 සියලුම ගවල් පන්සිය විස්සක් විය. ක්ත්‍රිය තම් නායක් පිරිකර ද එහි සංඝයාට ලබා දී නාවස්වා අාළාහණ පිරිවන එහි කරවූය්ය. 615 පටුන අාළාහණ පිරිවන සහ ලංකාතිලක එහි 51 ස්ථවිරයන් වහන්ස් පිණිස ඉතා දුර නාවීම අාදී සියලු අංගයන් 52 සමන්විත වූ, මනා යයි සම්මත, ඉතා සිත්කළු සදලුතල අැති, නානාවිධ 53 උතුම් ගැබ් ගවල් අැති, කුළු ගවලින් හබියා වූ තමහල් පහයක් කරවූය්ය. දිගු පහ සතළිසක් ද, එපමණ වැසිකිළි ද, සුළුපහ අටක් ද, දාරකාටු සයක් ද, ගිනිහල් ගවල් සූ තිසක් ද, අතිශයින් මහත් වූ 54 ප්‍රාසාද දකක් ද, සුභද්‍ර නම් චත්‍යයක් ද, රෑපවතී නම් චත්‍යයක් ද කරවූය්ය. 55 මාලා කර්ම, ලතා කර්ම හා ද්ව බ්‍රහ්මයන්ග් මනා්හර 56 රෑප අැත්තා වූ කූටාගාර, ගුහා, ගර්භ ශාලා මන්දිරවලින් අලංකාර වූ, යම් ප්‍රතිමා මන්දිරයක්හි ‘ලංකා තිලකය’ යන අර්ථවත් නාමයකුත් වී ද, මනහර පස්මහල් වූ ඒ පිළිම ගය ද කරවීය. ඒ පිළිම ගයි ජීවමාන සර්වඥයන් වහන්ස්ග් ප්‍රමාණයන් යුක්ත වූ ලංකා තිලක නම් න්ත්‍ර රසායන වූ හිටි පිළිමයක් ද කරවූය්ය. 58 නායක් කුළු 59 ගවලින් ද, ගබඩා ගවලින් ද, එස්ම මැදිරි ගවලින් ද යුක්ත වූ බද්ධසීමා ප්‍රාසාද නම් වූ දාළාස් මහල් පාහා් ගයක් කරවූය්ය. එහි සීමා බන්ධනය කරවනු පිණිස අමාත්‍යයන් සහිතව අන්තඃපුර 60 ජනයා සහිත වූ, මහා ස්නා වාහන අැති, නන් බරණින් සැදි ඒ රජතම් ශක්‍ර ද්වේන්ද්‍ර විලාසයන් ඒ වහරට පැමිණිය්ය. 61 මහා කාශ්‍යප ස්ථවිර ප්‍රමුඛ වූ මහා සංඝයා විසින් මහයවන ලද්ද්, මංගල 62 ස්තුති ගීතිකාවන් හා තූර්ය නාදයන් ද, සාධුකාර නිනාදයන් සිවේ දස 63 පුරවමින්, ස්වර්ණාදීන් කරන ලද කළස් හා සුමුගු ද, බාහා් වූ ධ්වජයන් ද, 64 ඡෙත්‍රයන් ද දරන්නා වූ ජනයන් විසින් පිරිවරා ගන්නා ලද්ද්, මහත් වූ සැණකළි පවත්නා කල්හි මගුලැතුන් යාදන ලද්දා වූ රන් නගුල අල්වාගන 65 භූමිපාල තම් සී මං (සීමා ලකුණු කිරීම් ඉර) වැඬිය්ය. ඒ සංඝයා එහි පර බදින ලද සීමාවන් හා සම්බන්ධ වූ දා් දුරැ කරනු පිණිස ප්‍රථම කාට නායක් තැන සිටිය් සීමා සමූහණනය (පර සීමා ඉවත් කිරීම) කාට, 616 පටුන නර්න්ද්‍රයන්ග් සී මං (නගුල් පහර) අනුසාරයන් හාත්පස නිමිති කීර්තනය කාට, සකල සම්පත්තියන් යුක්ත වූ කර්ම වාක්‍යයන් ඛණ්ඩ සීමා තුනක් හා එක් මහා සීමාවක් 67 මනාකාට බන්ධනය කළ්ය. 68 පස් රියන් යටියන් ලංකාතිලක ගය පටන් සූසාළිසය, එකුන්පනසය, අටතිසය, සතිසය, පන්සතිසය, සත්පණසය, සතළිස්පහය, සැටසය යටියක යන දුර අැති තන්හි පිළිවළින් පරදිග 69 අාදී අට දිගුන්හි නිමිති ගල් පිහිටවූහ. දකුණු දිග්භාගයහි පිහිටි නිමිත්ත 70 පාාණය ගාපලු පවේවන් අටපණස් යටියක දුර අැත්ත්ය. උතුරැ දිග යම් නිමිති ගලක් පිහිටිය් ද එය විද්‍යාධර ගුහාවන් පනස් යටියක දුරය. ඒ පාාණයා් මහා සීමා සම්බන්ධ නිමිත්ත 71 භාවයට පැමිණියහ. බද්ධසීමා ප්‍රාසාදයහි පසළාස් යටක් හා තළස් 72 යටක් තන්හි දිගින් හා පුළුලින් ද බද්ධසීමාව විය. ඛණ්ඩ සීමා 73 නම් වූ මාළකයහි දිගින් පසළාස් යටියක් ද පුළුලින් ය්ටි සයක් 74 තන්හි ද සීමාව බදින ලද්දීය. එස්ම ස්ථවිරයන් වහන්ස්ග් 75 ප්‍රාසාදයහි බද්ධසීමාව දිගින් අටළාස් රියනක් ද පුළුලින් විසි රියනක් ද බදින ලදී. ඒ විහාරය පිරිකර සමඟ භික්ූන්ට දුන්න්ය. උත්තරාරාම සහ ඳමළ මහා සූ එස්ම නර්්වර තම් පශ්චිමාරාමය කරවූය්ය. එහි දවිස්සක් 76 පමණ පිරිවන්හි එපමණ දමහල් දීර්ඝ ශාලාවා් ද, ගිනිහල් විස්සක් ද, 77 දමහල් සුළුපහ එක් විස්සක් ද, එස්ම වැසිකිළි පන්තියක් ද, සක්මන් මළු දකක් ද, එක් ධර්ම ශාලාවක් ද, දාරටු කාටු දශයක් ද වූහ. පරි්කාර 78 සහිත වූ ඒ විහාරය ද භික්ූන්ට දුන්න්ය. එස්ම නර්්වර තම් මහා චත්‍යයට අාසන්න තන්හි පර්වතය බිදුවා එහි උත්තරාරාමය 79 කරවූය්ය. සියලු කර්මයන් දක්වා විද්‍යාධර ගුහාව ද, වැඩහුන් පිළිම ලනක් 80 ද, හාත් පිළිම ගුහාවක් දැයි මස් පිළිම ලන් තුනක් ද ද වූ 81 ශිල්පීන් ලවා කරවූය්ය. පඬි රජය (පාණ්ඩ්‍ය ද්ශය) 617 පටුන ගන ඒ රටින් ගනන ලද 82 දමළුන් ලවාත් කරවූ බැවින් ‘දමළ සෑය’ යි නම් ලත්, එක් දහස් තුන්සිය රියන් විශාල වූ, සියලු ථූපයන්ට මහත් වූ, දවනි කලාශය හා සමාන වූ 83 මහා සෑයක් රහතුන්ග් සෘද්ධියක් ද, ද්ව වර්ගයක් ද නැතිව මහත් වූ රාජ සෘද්ධියන්ම කරවූය්ය. වනත් විහාර කර්මාන්ත එස්ම රාජවසීභුජංග නම් වූ ශාඛා නගරයහි යතීන්ග් සිත් 84 පිනවන්නා වූ ඉසිපතන නම් විහාරයක් කරවූය්ය. 85 ඒ විහාරයහි එක් දාගැබක් ද, තුන් මහල් පිළිම ගයක් ද, එහි සිතියමින් බැබළන මා හැඟි 86 පිළිම තුනක් ද, ප්‍රසාද එලවන්නා වූ කර්මාන්තයන් යුක්ත වූ දමහල් පහයක් 87 ද, දිගු පහ දකක් ද, දාරකාටු සතරක් ද, සුළුපහ අටක් ද, ධර්ම ශාලාවක් හා චක්‍රමණ මාලකයක් (සක්මන් මළුවක්) ද, එස්ම ගිනිහල් අටක් ද, වැසිකිළි සයක් ද, රම්‍ය වූ සර්වශලමය (ගල්) වූ එක් නාන කාටුවක් ද, එකම සීමා පවුරැ 88 වළල්ලක් ද, සඟසතු උයනක් ද විය. එස්ම සිංහපුර නම් වූ ශාඛා නගරයහි සිංහ වික්‍රම අැති 89 පෘථිවීශ්වර තම කුසිනාරා නම් විහාරයක් කරවූය්ය. එහි ද දාගැබක් ද, 90 තුන් මහල් ප්‍රතිමා මන්දිර තුනක් ද, දීර්ඝ ප්‍රාසාද සයක් ද, ධර්ම ශාලාවක් හා සක්මන් මළුවක් ද, සුළුපහ සාළසක් ද, දාරකාටු තුනක් ද, වැසිකිළි 91 එකාළාසක් ද, ගිනිහල් සයක් ද වූහ. පරාක්‍රමබාහු නර්න්ද්‍ර තම විජිත නම් ශාඛා පුරයහි වේළුවන නම් 92 වහරක් ද කරවූය්ය. එහි මනා්ඥ වූ පිළිම හා සිතියම් බබළන 93 තුන් මහල් පිළිම ගවල් තුනක් ද, දාගැබක් ද, සක්මන් මළුවක් ද, දමහල් 94 පහයක් ද, දාර කාටු සතරක් ද, දිගු පහ තුනක් ද, සුළුපහ අටක් ද, එක් 95 බාජුන් හලක් ද, එස්ම එක් ධර්ම ශාලාවක් ද, ගිනිහල් සතරක් ද, 96 වැසිකිළි දාළසක් ද වූය්ය. ඒ මනුජ්න්ද්‍ර තම ගවේවක් ගවේවක් පාසා මනා්ඥ ප්‍රතිමා 618 පටුන මන්දිරයන් හා දාරකාටු, පවුරැ, දම්හලින් යුක්ත වූ 97 ගාවුත විහාරයන් ද කරවූය්ය. විවේක කාමී වූ සියලු ධූතාංගධර 98 භික්ූන්ග් සැප විහරණය පිණිස කපිල නම් විහාරයක් කරවූය්ය. එහි මහාර්ඝ වූ දමහල් පහයක් ද, දීර්ඝ චක්‍රමණයක් ද, දීර්ඝ ප්‍රාසාද 99 සතරක් හා දමහල් පහ සතරක් වේ. නානා ප්‍රකාර විචිත්‍ර 100 කර්මාන්තයන් යුක්ත වූ, කුළු ගවල් අාදියන් හබියා වූ, ගිජිලිහිණියකු බදු ගයක් ද කපිල නම් තපස්වීන්ට කරවන ලද්ද්ය. සුළු පහ 101 සතරක් ද, වැසිකිළි තුනක් දැයි පිරිකර සහිත වූ ඒ විහාරයන් ද භික්ූන්ට දුන්න්ය. අනුරාධපුර පිළිසකර කිරීම අනුරාධපුරයහි ද පූර්වයහි දමළුන් විසින් නසන ලද, දු්කර හයින් නායක් රජුන් විසින් නාකරවන ලද්දා වූ විහාරයන් කරවනු පිණිස එක් අැමතියක් යවා, එක්සිය විසි රියන් උස් වූ 102 රැවන්වැලිසෑය කාට නිමවා, එක්සිය සතළිස් රියන් උස් වූ අභයගිරි 103 නම් සෑය ද, එක්සිය සැට රියන් උස් වූ ජ්තවන සෑය ද, අසූ රියන් උස් වූ මිරිසවැටි මහ සෑය ද යන ම් පර දමළුන් විසින් පලන ලද්දා වූ, මහ රැකින් වැසුණු, වලසුන් දිවියන් නිබද සවනය ලද්දා වූ, ගඩාල් හා මැටි 104 පිඩු කරණකාට ගන දුක ස් යා යුතු, ජාගල (වල් බිහිවූ) භූමි ප්‍රද්ශ අැත්තා වූ 105 තුන් සෑයත්, වනය සිදුවා මනාකාට බදවා සුණුකම් ද කරවා සෑමළු 106 ශුද්ධ කරවූය්ය. එක් එක් පසකින් සියක් රියන් වූ, සියක් රියන් විශාල වූ, උසින් එපමණ වූ, සාළීන් විසින් නසන ලද්දා වූ ලා්වාමහපාය, 107 එක් දහස් සසියයක් ගල් ටැම් පිහිටුවා, නායක් සිය ගණන් ගබ් ගවලින් හා උතුම් කුළු ගවලින්, සිවේ මැදුරැ කවුළු පළින් ද අලංකෘත වූ, 108 නායක් මහල් අැති, අතිශයින් විස්මය එලවන්නා වූ කර්මාන්ත අැති කාට නර්්වර තම කරවූය්ය. 109 සැටක් මහපා අැති ‘ශපර්ණී පු්ප’ නම් වූ මහා ප්‍රාසාදය, 619 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.