පරිච්ඡේදය 79
උයන් වතු හා වාරි කර්මාන්ත
රජු: Parakramabahu I
12th Century AD
මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද අතිමහත් වාරි කර්මාන්ත සහ උද්‍යාන නිර්මාණ පිළිබඳව මෙම පරිච්ඡේදය විස්තර කරයි. පරාක්‍රම සමුද්‍රය වැනි දැවැන්ත වැව්, ඇළ මාර්ග දහස් ගණනක් සහ නන්දන වැනි මනරම් උයන් රැසක් මෙතුමා ඉදි කළේය. මීට අමතරව රට පුරා විහාරස්ථාන, දාගැබ් සහ ආගන්තුක ශාලා සිය ගණනක් ප්‍රතිසංස්කරණය කිරීම හා අලුතින් ඉදිකිරීම මගින් ආගමික පුනරුදයක් සහ ආර්ථික සෞභාග්‍යයක් ඇති කළ බව සඳහන් වේ.
‘මහ්න්ද්‍ර ස්න’ නම් ප්‍රාසාදය, 110 බාහා් වූ සීමා ප්‍රාකාරයන් ද, පිරිවන් ද කරවූය්ය. දන්හලක් ද කරවා දන්වැට තැබ්බවිය. ථූපාරාමාදී පරණ පිරිවන්හි ඛණ්ඩපුල්ල ප්‍රතිසංස්කරණයත් (කැඩී බිදී ගිය තැන් පිළිසකරැ කිරීම) කරවූය්ය. 111 හ් තම් සෑගිරියහි (මිහින්තලයහි) ද සූසැටක් දාගැබ් කරවීය. පුරාණ වාසයන්හි (විහාරවල) සුන්බුන් තැන් ද පිළිසකර කරවීය. මස් විශුද්ධ බුද්ධිමත් වූවා් මහත් සම්පතහි පිහිටා ද පුණ්‍ය ක්‍රියාව එකම රසය (සතුට) කාට අැත්තා් වත් යයි දැන, ලා්කයහි කවර නම් පණ්ඬිත ජනයක් තම සියලු සැප ලබා දන්නා වූ පුණ්‍ය ක්‍රියාවහි ප්‍රමාදයට පැමිණ් ද? 112 මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශය් ‘විහාර කාරාපණ’ නම් වූ හැත්තෑ අට වනි අධියර නිමි. 79. උයන් වතු හා වාරි කර්මාන්ත උන් වතු නිර්මාණ 1 පරාක්‍රමබාහු නර්න්ද්‍රයාණා් නගර වැසියන්ට සියලු සැප සම්පත් සුලභ කරවනු කැමති වූය්, ඒ ඒ ස්ථානයන්හි උයන් වතු කරවූය්ය. 2 ජනයාට සතුට ගන දන්නා වූ ඒ රජතුමා, ඵල සහ පු්ප දරන්නා වූ නායක් සිය ගණන් වෘක්යන්ගන් අලංකාර වූ ‘නන්දන’ නම් උයනක් කරවූය්ය. 3 පාල්, අඹ, කාස්, පුවක්, තල් රැක් අාදී එක් එක් වර්ගයකින් ලක්යක් පමණ පැළ රා්පණය කරවා, අතිශයින් මනහර වූ හයින් ‘ලක්ඛුය්යාන’ (ලක්යක් වූ උයන) යැයි සම්මත වූ මහ උයනක් බාහා් උත්සාහ අැතිව සාංඝික කරවා පිහූටුවූය්ය. 4-5 ග්‍රී්ම කාලයහි භික්ූන් වහන්ස්ලාට දිය නෑම පිණිස ඒ උයනහි ගුහා අැත්තා වූ ද, සිත්කළු වූ ද ගල් පාකුණු දකක් කරවූය්ය. 6 රජතුමා ඒ පුරයහි දිවා කාලය් විවේක ගැනීම 620 පටුන සදහා තමන් විසින් නිතර සම්භාවනා කටයුතු වූ, ශා්භාවන් බබළන්නා වූ ‘දීප’ නම් උයනක් කරවූය්ය. 7-8 එස්ම ‘මහමවේනා’ නම් උයනක් ද, ‘චිත්‍රලතා වන’ නම් උයනක් ද, ‘මිශ්‍රක’ නම් උයනක් ද, ‘රාජනාරායන’ නම් උයනක් ද, ‘ලංකාතිලක’ නම් උයනක් ද, ‘තිලා්ක නන්දන’ නම් උයනක් ද කරවූය්ය. 9 තවද ‘වානරාකර’ නම් උයනක් ද, ‘නිර්මිත පුර’ නම් උයනක් ද, ‘මනා්හර’ නම් උයනක් ද, ‘සා්මනාථ’ නම් උයනක් ද කරවූය්ය. 10-14 ‘ජඝාභාර’ නම් උයනක් ද, ‘පූර්ණවර්ධන’ නම් උයනක් ද, ‘සංසාර ඵල’ නම් උයනක් ද, එස්ම ‘පාරැසක’ නම් උයනක් ද, ‘සාලිපාත’ නම් උයනක් ද, ‘සා්මනාථ’ නම් (තවත්) උයනක් ද, ‘ඨානාකාඩ්කණ’ නම් උයනක් ද, ‘උතුරැකුරැ’ නම් උයනක් ද, ‘භාරැකච්ඡෙ’ නම් උයනක් ද, ‘පුලවචරි’ නම් උයනක් ද, ‘කීළාකර’ නම් උයනක් ද, ‘පණ්ඩාවන’ නම් උයනක් ද, ‘රාම්ශ්වර’ නම් උයනක් ද, ‘යාමිසන්තා්’ නම් උයනක් ද, එස්ම ‘චින්තාමණි’ නම් උයනක් ද, ‘ප්‍රවුර’ නම් උයනක් ද යන ම් උයන් රජතුමා විසින් කරවන ලදී. අාගමික ගාඩනුගිලි හා ප්‍රතිසංසයේකරණ 14-15 ඒ නර්න්ද්‍ර තම් රජරට නායක් ගම් නියම්ගම්වල ද අලුතින් ථූපයන් (දාගැබ්) අනූනවයක් කරවූය්ය. මිහිපති තම් තුන්සැත්තෑවක් පමණ වූ ධාතු ගර්භයන්හි කැඩී බිදී ගිය තැන් පිළිසකර කරවා, බදාම අාල්ප කරවූය්ය. 16 හයදහස් එක්සියයක් පමණ වූ ප්‍රතිමා මන්දිරයන් ද ප්‍රතිසංස්කරණය කළ්ය. දිරාපත් වී තිබූ ප්‍රතිමා මන්දිර තුන්සියයක් අලුතින් කරවූය්ය. 17-19 නානාප්‍රකාර වූ ප්‍රතිමාවන් හාරසිය සැත්තෑ හයක් කරවූය්ය. ඔහු බා්ධි වෘක්යන් අනූ එකක් ද රා්පණය කරවූය්ය. සතර දිගින් වඬිනා මහා සංඝයාග් යාම් ඊම් අාදියහි පහසුව පිණිසත්, වාසය පිණිසත් අාවාස දසිය තිහක් කරවූය්ය. 20-22 පනස් හයක් ධර්ම ශාලාවන් ද, සක්මන් මළු නවයක් ද 621 පටුන කරවූය්ය. එකසිය හතළිස් හතරක් වූ දාරකාටු ද, මල් අසන ගවල් එකසිය අනූ දකක් ද, ප්‍රාකාර (පවුරැ) හැටහතක් ද, ද්වාල දහතුනක් ද කරවූය්ය. 23-24 අාගන්තුකයන්ග් ප්‍රයා්ජනය පිණිස අාරාම දාළහක් ද, අාගන්තුක ශාලා දසිය තිහක් ද කරවූය්ය. දිරා ගිය ධර්ම ශාලාවන් විසිනවයක් නැවත යථා තත්ත්වයට පත් කරවූය්ය. භූමිපති තම් ලන් තිස් එකක් ද, අාරාම පහක් ද, එස්ම අාගන්තුක ශාලා පනස් එකක් ද, දිරා ගිය ද්වාල හැත්තෑනවයක් ද අලුතින් සාදන ලද්ද්ය. පරාක්‍රම සමුද්‍ර හා වාරි කර්මාන්ත 25 අතිශයින් යහපත් ගුණ අැති ඒ රජ තම්, සත්වයන්ග් දුර්භික් (සාගත) දුක නැති කරනු පිණිස ඒ ඒ තන්හි නායක් වැවේ ද අැළ මාර්ග ද කරවූය්ය. 26-27 භූමිපති තම් කර ගඟ මහත් වූ ගල් වේල්ලකින් හරස් කාට බැද, ඒ ගඟහි විශාල වූ ජල ප්‍රවාහය ‘අාකාශ ගංගා’ නම් වූ විශාල අැළ මාර්ගයකින් ගනැවිත්, උතුම් රාජ ප්‍රාසාදයකින් බබළන්නා වූ දූපතක් මැද අැති ‘පරාක්‍රම සමුද්‍රය’ යැයි ප්‍රසිද්ධ වූ මහා වැව කරවූය්ය. 28-29 ගලින් කරන ලද දු්කර වූ හතහස්ත ප්‍රණාලිකාවන් (ගල් සාරාවේ/අැළ මාර්ග) අැත්තා වූ ‘පරාක්‍රම තඩාග’ නම් වූ මහා වැවක් ද කරවූය්ය. හ්තම් ‘මිහිදු තළා’ නම් වූ වැවක් ද, ‘එකාහවාපි’ නම් වූ වැවක් ද, ‘පරාක්‍රම සාගර’ නම් වූ වැවක් ද, ‘කාටුබද ගඟුන්හැලි’ නම් වූ වැවක් ද කරවූය්ය. 30-31 නර ශ්‍ර්්ඨ තම් නායක් තැන්වල කුඩා වැවේ එක්දහස් හාරසිය හැත්තෑ එකක් ද කරවූය්ය. එස්ම රජතුමා වැවේ තුන්සියයක් පමණ ප්‍රමාණයකට ශලමය වූ (ගලින් කළ) ජල නිර්ගම ප්‍රණාලිකාවන් (සාරාවේ) කරවූය්ය. බිදී ගාස් තිබූ බාහා් පැරණි වැවේ ද නැවත බැදවූය්ය. 622 පටුන 32-33 හ් තම් ‘මින්න්රිය’ නම් මහ වැව ද, ‘වහාදාර ගල්ල’ නම් වැව ද, ‘සුවන්තිස්’ නම් වූ ද, ‘දුරතිස්ස’ නම් වූ ද, ‘කළා වැව’ නම් වූ ද, ‘බමුණුගම’ නම් වූ ද, ‘නරළු මහටැම්’ නම් වූ ද, ‘රහර’ නම් වූ ද, එස්ම ‘ගිරිතළා’ නම් වූ ද යන ම් වැවේ ප්‍රතිසංස්කරණය කළ්ය. 34-36 ‘කිඹුල්හබ්’ වැවය, ‘කණු’ වැවය, ‘මහනම්මත’ නම් වැවය, ‘වඩුන්නා’ නම් වැවය, ‘මා දැත්තා’ නම් වැවය, ‘කණගම්’ වැවය, ‘විර’ වැවය, ‘වලස්’ වැවය යන ම් වැවේ ද, ‘සුරමාන පහන්ගම’ නම් වූ වැවේ ද, ‘කළුවැල්’ නම් වැව ද, ‘කාහල්ලි’ යන නම් වූ වැව ද, ‘අඟගම්’ නම් වැව ද රජතුමා පිළිසකර කරවූය්ය. 37-40 ‘ගිලිපත්කඩ’ නම් වැව ද, ‘මදගු’ නම් වැව ද යන ම් දිරාපත් වූ වැවේ පෘථිවීශ්වර තම් යථා තත්ත්වයට පත් කරවූය්ය. විනාශ වී තිබූ කුඩා වැවේ හාරසිය හැට හතක් ප්‍රතිසංස්කරණය විය. රජ තම් නායක් වැවේවල බිදුණු ස්ථාන එක්දහස් තුන්සිය අනූපහක් අැති බව දැන, ඒවා ඉතා ස්ථිර කාට බැදවූය්ය. අුළ මාර්ග පඳයේධති 41-42 නර්න්ද්‍ර තම් පරාක්‍රම සමුද්‍ර නම් වැවහි මකර නම් මුඛයන් (සාරාවේවන්) නික්මුණා වූ ‘ගම්භීර’ නම් අැළ මාර්ගයක් කරවූය්ය. 43 ඒ මුඛයන්ම මහමවේනා වනයට මුහුණ ලා නික්මුණා වූ ‘හ්මවති’ නම් මහා අැළ මාර්ගයක් ද එස්ම කරවූය්ය. එම පරාක්‍රම සමුද්‍ර නම් වැවහි මාලතී පු්ප නම් සාරාවේවන් නික්මුණා වූ ‘නීලවාහී’ යයි ප්‍රසිද්ධ වූ අැළ මාර්ගයක් ද, එස්ම කිරැළ කරැයහන නම් වූ සාරාවේවන් නික්මුණා වූ ‘සලලවතී’ නම් අැළ මාර්ගයක් ද කරවූය්ය. 44-46 ම්ත්‍රිවතී නමින් ප්‍රසිද්ධ වූ සාරාවේවන් බැස ගියා වූ ‘ච්ත්‍රවතී’ නම් අැළ මාර්ගයක් ද, දකුණු සාරාවේවන් නික්ම ගියා වූ ‘තුංගභද්‍ර’ නම් අැළ මාර්ගයක් ද කරවූය්ය. 47-48 එස්ම මංගල නම් සාරාවේවන් නික්මුණා වූ ‘මංගල ගංගා’ නම් අැළ 623 පටුන මාර්ගයක් ද, චිණ්ඬි නම් දාර සාරාවේවන් නික්මුණා වූ ‘චම්පා’ නම් අැළ මාර්ගයක් ද, තා්ය වැවන් නික්ම පුණ්ණවඩ්ඪන නම් වැවට ගියා වූ ‘සරස්වතී’ නම් අැළ මාර්ගයක් ද කරවූය්ය. 49-50 පුන්නවඩුන්නා වැවන් පශ්චිම දිශාවට (බටහිරට) මුහුණ ලා ගියා වූ ‘යමුනා’ නම් අැළ මාර්ගයක් ද, උතුරට මුහුණ ලා නික්ම ගියා වූ ‘සරභූ’ නම් අැළ මාර්ගයක් ද, ලාදානය මැදින් ගියා වූ ‘චන්ද්‍රභාගා’ නම් අැළ මාර්ගයක් ද කරවූය්ය. ජ්තවන විහාරයන් නික්ම ගියා වූ ‘නර්මදා’ නම් අැළ මාර්ගයක් ද, එම වැවන් උතුරට මුහුණ ලා එස්ම නික්ම ගියා වූ ‘න්රංජා’ නම් අැළ මාර්ගයක් ද රජතුමා ඉදි කළ්ය. 51-52 අනා්තත්ත නම් වැවන් නික්ම ගියා වූ ‘භාගිරථි’ නම් අැළ මාර්ගයක් ද, එයින් ම දකුණු දිගට මුහුණ ලා නික්ම ගියා වූ තවත් අැළ මාර්ගයක් ද, එයින් ම දකුණු දිගට මුහුණ ලා නික්ම ගියා වූ ‘අාවර්තගංගා’ නම් අැළ මාර්ගයක් ද කරවූය්ය. අඹාල වැවන් උතුරැ දිගට ගියා වූ ‘තම්බපණ්ණි’ නම් අැළ මාර්ගයක් ද, මහවැලි ගඟින් පශ්චිම දිගට මුහුණ ලා ගියා වූ, බාහා් කාලයක් පැවති දුර්භික්ය (සාගතය) නසන්නා වූ ‘අචිරවතී’ නම් අැළ මාර්ගයක් ද කරවූය්ය. 53-56 එයින් නික්ම නැගනහිරට මුහුණ ලා ගියා වූ ‘මලාපහරණී’ නම් අැළ මාර්ගයක් ද, උතුරැ දිගට මුහුණ ලා නික්මුණා වූ (තවත්) ‘මලාපහරණී’ නම් අැළ මාර්ගයක් ද කරවූය්ය. අචිරවතියන් ම නැගනහිරට මුහුණ ලා ගියා වූ ‘යතරැඩ’ නම් වූ ද, ‘නිර්භින්ද’ නම් වූ ද, ‘ධවල’ නම් වූ ද, ‘සීද’ නම් වූ ද අැළ මාර්ග කරවූය්ය. මින්න්රි මහවැවහි දක්ිණ ජල මාර්ගයන් දකුණු දිගට මුහුණ ලා ගියා වූ ‘කාලින්දි’ නම් අැළ මාර්ගයක් ද කරවූය්ය. 57-59 එස්ම ගිරිතලා නම් වැවන් කදුරැවඩමන් තඩාගයට ගියා වූ ‘කාවේරි’ නම් අැළ මාර්ගයක් ද, කදුරැවඩමන් වැවන් බැස අරිමද්දවිජය ගමට ගියා වූ ‘සා්මවතී’ නම් අැළ මාර්ගයක් ද, ඒ 624 පටුන මහීපාල තම කර ගඟින් නික්ම පරාක්‍රම සාගර නම් වැවට අැතුළු වූ ‘ගාදාවරි’ නම් අැළ මාර්ගයක් ද කරවූය්ය. 60 රජ තම කළා වැවන් නික්ම අනුරාධපුරයට ගියා වූ විනාශ වී තිබූ ‘ජය ගංගා’ නම් අැළ මාර්ගය නැවත කරවූය්ය. කුඩා අැළ මාර්ග පන්සිය තිස් හතරක් කරවූය්ය. විනාශ වී තිබූ අැළ මාර්ග තුන්දහස් තුන්සියයක් යථා තත්ත්වයට පත් කළ්ය. ුවරජුගයේ රටහි (ඳකුණු ඳයේශ) සංවර්ධන 61-62 විචක්ණ වූ ශ්‍ර්්ඨ නර්න්ද්‍ර තම් යුවරජුග් රටහි ද නායක් තැන අන්ක ප්‍රකාර වූ කර්මාන්ත කරවූය්ය. හ් තම් ‘පිළගම’ පිහිටි තමන් උපන් ගෘහය තිබූ ස්ථානයහි ‘සූතිඝර’ නම් චත්‍යයක් ද එකසිය විසි රියනක් උස් කාට කරවූය්ය. 63 දාගැබ් විසි දකක් ද, බා්ධි වෘක් තිස් හතක් ද, ප්‍රතිමා මන්දිර සියයක් ද, ලන් පහළාවක් ද කරවූය්ය. 64-66 සතර දිගින් වඬිනා සංඝයා පිණිස විසි එක් අාවාසයන් ද, එස්ම අසූ හතක් අාගන්තුක ශාලා ද කරවූය්ය. විසි නවයක් පමණ මල් අසන ගවල් ද, ධර්ම ශාලා හතක් ද, පවුරැ හතක් ද, නානාවිධ වූ ප්‍රතිමාවන් හතළිස් තුනක් ද කරවූය්ය. දිරා ගිය ප්‍රතිමා මන්දිර විසිහතරක් ද නවකර්මයන් (අලුත්වැඬියාවන්) සෑදවූය්ය. 67-68 මිහිපල් තම් ‘මහගල’ වැව ද, ‘තලගල’ වැව ද කරවූය්ය. ද්ශයහි ධාන්‍ය සමෘද්ධිය අැති කරනු පිණිස ‘රැජන’ නම් දාළ (වේල්ල) ද, ‘තල්පිස’ නම් දාළ ද, ‘දෑදුරැ’ නම් දාළ ද, ‘ජජ්ජර’ නම් දාළ ද, ‘වීලත්තකඩ’ නම් දාළ ද බැදවූය්ය. 69-70 වැවේවල දිරා ගිය ස්ථාන තුන්සිය පනස් අටක් ද, එස්ම වැවේ දහතුනක ශලමය (ගල්) සාරාවේ ද, කුඩා වැවේ එකසිය හැටක ස්ථිර වූ බැමි (අාවරණ) ද, විනාශ වී තිබූ වැවේ තිස් හතක් ද ඒ මිහිපති තම බැදවූය්ය. 625 පටුන රුහුණු රට් පුණ්‍ය කර්ම 71-73 අන්‍ය වූ පුණ්‍ය කර්ම කැමති වූ රජ තම් රැහුණු රට් ද ගම් නියම්ගම්වල නානාවිධ කර්මාන්ත කරවූය්ය. රජතම් ‘කිරිගම’ පිහිටි තමන්ග් මෑණියන්ග් අාදාහන ස්ථානයහි එකසිය විසි රියන් උස අැත්තා වූ ‘රත්නාවලී’ නම් චත්‍යයක් ද, දාගැබ් දහසයක් ද, බා්ධි වෘක් හතක් ද කරවූය්ය. 74 එපමණ මහ බා් ගවල් හා බා් කාටු ද, දමහල් පිළිම ගවල් හතළිස් තුනක් ද, ධර්ම ශාලා දකක් හා ප්‍රතිමාවන් හැත්තෑ පහක් ද කරවූය්ය. 75-77 සතර දිගින් වඬිනා සංඝයාට අාවාස තිස් හතක් ද, ප්‍රාකාර (පවුරැ) හතළිස් හතක් ද, දාරකාටු විස්සක් ද, එස්ම අාගන්තුක ශාලාවන් පනස් නවයක් ද, අාරාම සතරක් හා මත්‍රී (බා්සත්) රෑප තුනක් ද, නාටක ශාලා පහක් ද භූපාල තම් කරවා, ඒ ඒ තැන තිබූ සුන්බුන් ද ප්‍රතිසංස්කරණය කරවූය්ය. 78-82 පෘථිවීශ්වර තම ථූපයන් තිස් හතරක් ද, බා් කාටු විසි දකක් ද, මහ පිළිම ගවල් දසිය හැත්තෑ හතරක් ද, එක් දාගයක් ද, සැතපන පිළිම ගවල් හතක් ද, ලන් හතළිහක් සහ ගඩාලින් කළ මන්දිර සතරක් ද, දීර්ඝ ප්‍රාසාද සතරක් ද, තමහල් ප්‍රාසාදයක් ද, ධර්ම ශාලා විසි නවයක් ද, සක්මන් මළු තුනක් ද, වාස මන්දිර එකසිය විසි හයක් ද, පුස්තකාල එකසිය විසි අටක් ද, අාගන්තුක ශාලා සතරක් ද, ද්ව මන්දිර විසි හතරක් ද, ගාපුර ද්වාරයන් එකසිය තුනක් ද, ප්‍රාකාර (පවුරැ) එකසිය විසි හයක් ද පිළිසකර කරවූය්ය. 83-86 ඒ මිහිපති තම ‘උරැවල්’ මහ වැව ද, ‘පඩු’ වැව ද, ‘කාළාම්’ වැව ද අාදී කාට අැති සංඝයා සතු වූ වැවේ දසිය දහසයක් ද, බිදී ගිය වැවේ දහසයක් ද, දිරා ගිය බැමි (අාවරණ) දහඅටක් ද, විනාශ වී තිබූ කුඩා වැවේ දසිය පහක් ද බැදවූය්ය. වැවේ දහසක ශලමය වූ (ගල්) සාරාවේ ද කරවූය්ය. ඒ ඒ තන්හි අැළ මාර්ග හතළිස් හතරක් ද කැණවූය්ය. මස් සිත්කළු 626 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.