පරිච්ඡේදය 8
පණ්ඩුවාසදේව රජුගේ අභිෂේකය
රජු: Panduvasudeva
5th century BCE
විජය රජුගේ මරණයෙන් පසු ලක්දිව වසරක් අරාජිකව පැවතිණි. විජය රජුගේ ඇරයුම පරිදි ඔහුගේ බෑණනුවන් වූ පණ්ඩුවාසදේව කුමරු පිරිසක් සමඟ ලංකාවට පැමිණ උපතිස්ස ග්‍රාමයේදී රජකමට පත් විය. පසුව භද්දකච්චානා කුමරිය සහ ඇගේ පිරිස ගෝණගාමක තොටුපළට පැමිණි අතර, ඇය පණ්ඩුවාසදේව රජුගේ අගමෙහෙසිය බවට පත් වූවාය. මෙය ලක්දිව රාජවංශයේ ස්ථාවරත්වයට මග පෑදීය.
සත්කාර සම්මාන කාට, අැමති සමූහයාට සුදුසු පරිද්දන් (ගනා) කන්‍යාවන් පාවා දුන්න්ය. 71 තවද සියලු අැමතිවරැ රැස්ව විධි වූ පරිද්දන් විජය කුමරැ රාජ්‍යයහි අභි්ක කළා්ය. මහත් වූ උත්සව ද පැවැත්වූහ. 72 ඉක්බිති විජය රජ තම් පාණ්ඩ්‍ය රජුග් දියණිය මහ පරහැරින් අගමහසිය තනතුරහි අභි්ක කළ්ය. 73 අැමතිවරැන්ට වස්තු සම්පත් දුන්න්ය. එස්ම තම මාමණ්ඬිය වූ (පාණ්ඩ්‍ය) රජුට වනාහි අවුරැදු පතා දලක්යක් වටිනා සක් සහ මුතු යැවුවේය. 74 නරශ්‍ර්්ඨ වූ ඒ විජය තම් පළමු (තිබූ) විම හැසිරීම් හැර දමා, දැහැමන් සමන් මුළු ලක්දිව අනුශාසනා කරමින්, පුරා අටතිස් අවුරැද්දක් තාම්‍රපර්ණි නගරයහි රජකම් කළ්ය. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශය් ‘විජයාභි්ක’ නම් වූ සත්වන පරිච්ඡේදය නිමි. 8. පණ්ඩුවාසද්ව රජුග් අභි්කය විජ රජුගයේ අභාව සහ අරාජික කාල ඒ විජය මහරජතුමා තමාග් ජීවිතය් අන්තිම කාලයහි පසුවද්දී, 1 “මම දැන් මහලු වියට පත්ව සිටිමි. මට පුතක් නැත්ත්ය. ඉතා දුකස් පිහිටුවන ලද ම් රට මාග් අැවෑමන් 2 විනාශ වී යනු අැත. එහයින් රජකම පිණිස මාග් බාල සාහායුරැ සුමිත්ත කුමාරයා 3 ගන්වා ගන්නමි,” යයි මස් සිතුවේය. ඉක්බිති රජතම් අැමතිවරැන් හා සාකච්ඡො කාට එරටට හසුන්පත් යැවුය්ය. විජය රජතුමා හසුන් දී නාබා් කලකින් මරණයට පත්ව දවේලාව ගිය්ය. 90 පටුන 4 ඔහු මළ කල්හි, ඒ අැමතිවරැ රජ කුමරක් එනු බලාපාරාත්තුවන් උපතිස්ස 5 ගමහි වාසය කරමින් රට පාලනය කළා්ය. විජය රජු මළ කල්හි රජ 6 කුමරැවකු පැමිණීමට පර එක් අවුරැද්දක් මුළුල්ල් ම් ලක්දිව අරාජක විය. පණ්ඩුවාසඳයේව කුමරුගයේ පුමිණීම 7 ඒ සිංහපුරයහි සිංහබාහු රජුග් අැවෑමන් ඔහුග් පුත් සුමිත්ත කුමරැ රජ විය. 8 මදු රජුග් දියණිය වූ මහසියගන් ඒ සුමිත්ත රජුට පුතුන් තුන් දනක් උපන්හ. ලක්දිවන් ගිය දූතයා් සිංහපුරයට ගාස් රජතුමාට හසුන්පත් දුන්නා්ය. ඒ රජතම් හසුන් අසා පුතුන් තුන් දනා කැදවා මස් කීවේය: “දරැවනි, මම දැන් මහලු වමි. 9 ඔබ අතරින් එකක් මාග් සාහායුරා සතු වූ, නායක් ගුණ අැති, සිත්කලු වූ ලංකාවට ය්වා. තවද ඔහුග් අැවෑමන් එහිම රජකම් කිරීමද 10 ඉතා යා්ග්‍ය වන්න්ය.” එවිට සියල්ලන්ටම බාල වූ පණ්ඩුවාසද්ව නම් රාජ කුමාරයා “මම යන්නමි” යි සිතා, ගමන සැපවත් වන බව දැන, පියාණන් විසින් අනු 11 දන්නා ලද්ද්, පරිබ්‍රාජක වස් ගන තවත් අැමති පුත්රයන් දතිස් දනකුද කැටුව නැවේ නැංග්ය. ඔවුහු මාකදුරැ ගඟ හා් මාඔය මා්යහි වූ 12 කම්මල්තාටට (ගා්ණගමක පට්ටනට) ගාඩ බැස්සා්ය. ජනයා ඒ පරිබ්‍රාජකයන් දැක මැනවින් සත්කාර කළ්ය. 13 මහි නුවර කාහිදැයි විචාරා ක්‍රමයන් ගමන් කරන්නා වූ ඔවුහු, දවියන් විසින් අාරක්ා කරනු ලබන්නාහු උපතිස්ස ගමට පැමිණියා්ය. එහිදී අැමති මණ්ඩලය විසින් අනුමත කරන ලද්දා වූ එක් අැමතියක්, බැහැරින් පැමිණි නිමිති කියන පාඨකයකු අතින් 14 ක්ත්‍රියයන්ග් පැමිණීම ගැන විචාළ්ය. ඒ නිමිති පාඨක තම් විචාළා වූ අැමතියාට පිළිතුරැ දමින්, “සත්වන දවස්හි ක්ත්‍රිය කුමරක් එන්න්ය, 15 මාහුග් 91 පටුන වංශයහි උපන් අයක් අනාගතයහි බුදු සසුන පිහිටුවන්න්ය,” යයි පවසා කරැණු 16 විසදුවේය. ඒ අැමතිවරැ සත්වන දවස්හිම එහි පැමිණි පරිබ්‍රාජකයන් 17 දැක, කරැණු විචාරා දැනගන, ඒ පණ්ඩුවාසද්ව රජු ලක් රජයහි පිහිටුවූහ. එහත් මහසියක් නාමැති බැවින් ඒ කුමරයා ඒ තාක් අභි්ක මංගල්‍යය සිදු නාකළ්ය. භඳයේඳකච්චානා කුමරිගයේ කථාව අමිතා්දන 18 ශාක්‍ය රජතුමාට පණ්ඩු ශාක්‍ය නම් පුත්‍රයක් විය. ඒ තම් ශාක්‍යයන්ග් පරිහානිය දැක, තම පිරිස රැගන අප්‍රසිද්ධ වේශයන් ගංගා නම් 19 ගඟින් එතරට ගාස්, එහි නුවරක් ඉදිකාට රජකම් කරන්න් දරැවන් සත් දනකු 20 ලද්ද්ය. ඔහුට භද්දකච්චානා නම් වූ, සියලු ස්ත්‍රී ලක්ණයන් යුක්ත වූ, ජනයා විසින් ඉතා ප්‍රිය කරන ලද, මනා රෑ අැති, බාල දියණියක්ද වූවාය. 21 අැය සරණ පාවා ගැනීම පිණිස රජ දරැවන් සත් දනක් ඒ රජුට ඉතා වටිනා පඩුරැ එවූහ. ඒ පණ්ඩු ශාක්‍ය තම් වනාහි ඒ රජවරැන්ගන් අැති විය හැකි අනතුරැ ගැන බිය වූය්, එහත් මම ගමන සුවදායක බවත් අභි්කය් ඵල අැති බවත් දැන, 22 ගැහැණුන් දතිස් දනකු සමඟ අැය වහා නැවේ නංවා, “පාහාසතක් (භාග්‍යවන්තයක්) මාග් දියණිය අල්වා ගනීවා” යි කියා ගංගා නම් ගඟට 23 බටහළ්ය. ඒ අනික් රජ දරැවන්ට අැය අල්වා ගත නාහැකි විය. වේගයන් ගමන් කළ ඒ නඌකාව දවනි දවස්හිම ලංකාවේ ගා්ණගම් පටුනට (ගා්ණගමක පට්ටනට) පැමිණියාය. 24 පැවිදි වස් ගත් ඒ සියල්ලා් එහි ගාඩ බැස්සා්ය. මහි නුවර කාහිදැයි විචාරා ක්‍රමයන් පැමිණන්නා වූ ඔවුහු, දවියන් විසින් රක්නා ලද්දාහු උපතිස්ස 25 ගමට පිවිසියහ. 92 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.