පරිච්ඡේදය 80
සාළාස් රජුන්ගේ පුවත
රජු: Vijayabahu II
12th Century AD
මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු ඔහුගේ බෑණනුවන් වූ කවීශ්වර පණ්ඩිත විජයබාහු රජු ලක්රජු බවට පත්විය. ඔහු සිරගතව සිටි වැසියන් නිදහස් කර, අහිමි වූ ගම්බිම් සහ කුඹුරු නැවත පවරා දෙමින් ජනතාව සතුටු කළේය. පළමුවන විජයබාහු රජුගේ මඟ යමින් ඔහු බුරුමයේ (අරිමද්දන පුරය) රජු සමඟ මිත්‍ර සබඳතා ඇති කර ගත්තේය.
වූ වහර, උයන්, වැවේ අාදිය කරවා ඒ නායක් දයින් මුළු ලාව සැරසූය්ය. 87 මස් කරන ලද විසිතුරැ නායක් පින් විස්කම් අැති, නිතරම ශාස්තෘ ශාසනයහි අතිශයින් පැහැදුණා වූ, උතුම් වූ ධාරණ ප්‍රඥාවන් යුක්ත වූ ඒ පරාක්‍රමබාහු රජ තම් ද තිස් දවසක් රජය කළ්ය. මතකින් හුදී ජනයාග් සංවේගය පිණිස කළ මහවංශය් ‘උය්‍යානාදී කාරාපණ’ නම් වූ හැත්තෑ නවවන පරිච්ඡේදය නිමි. 80. සාළාස් රජුන්ග් පුවත ඉන්පසුව, ඒ මහා පරාක්‍රමබාහු මහරජතුමාග් බෑණනුවන් වූ, ‘කවීශ්වර’ යන නාමය දරන පණ්ඬිතයාණන් වහන්ස් ‘විජයබාහු’ යන නමින් ලංක්ශ්වර හවත් ලක්දිවට අධිපති රජතුමා බවට පත් වූහ 1. රාජාභි්කයට පැමිණියා වූ, මහා කරැණාවන් යුතු වූ, ව්‍යක්ත බුද්ධියක් අැති ම් රජතුමා, තම මාමා වූ පරාක්‍රමබාහු මහරජාණන් විසින් දඟගයි (සිරගයි) දමන ලදුව වධ බන්ධනයන් පීඩාවට පත්ව සිටි ලක්දිව වැසියන්ව එම දුකින් නිදහස් කරවීය 2-3. එස්ම ඒ ඒ තැන්හි සියලු දනාට තම තමන්ග් ගම් බිම් හා කුඹුරැ අාදිය නැවත ලබා දී, සියලු අාකාරයන්ම ඔවුන්ග් සතුට වර්ධනය කළ්ය 4-5. වසමුණි රජුට අලකා පුරය මන් ද, ශක්‍ර ද්වේන්ද්‍රයාට අමරාවතිය මන් ද, ඒ පාළාන්නරැව නගරයම ඔහුග් රාජධානිය විය 6. මහා කීර්තියක් අැති එතුමා, මාගධී භාාවන් (පාලි භාාවන්) ඉතා උසස් වූ සන්ද්ශයක් (හසුනක්) රචනා කාට, අරිමද්දන පුරය් (බුරැමය්) වාසය කරන රජවරැන් වත යැවීය 7. මස් මුල දී තම මී මුත්තන් වූ පළමුවන විජයබාහු රජතුමාග් අාකාරයන්ම, ඔහු සමඟ මිත්‍ර සන්ථවය ඉතා සනහසින් අැති කර ගත්ත්ය 8. ලංකාව හා අරිමද්දන ද්ශය 627 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.