ආපසු

පරිච්ඡේදය 81

විජයබාහු රජුගේ පාලනය සහ ශාසන සංග්‍රහය

රජු: Vijayabahu, Nissanka Malla, Kalinga Magha

12th - 13th Century AD

මෙම පරිච්ඡේදය විජයබාහු රජුගේ ධාර්මික පාලනයෙන් ආරම්භ වී නිශ්ශංක මල්ල ඇතුළු පාලකයින් රැසක් යටතේ පැවති දේශපාලන අස්ථාවරත්වය විස්තර කරයි. අවසානයේ කාලිංග මාඝගේ දරුණු ආක්‍රමණය විස්තර කෙරේ. ඔහු විහාරස්ථාන විනාශ කරමින්, ශාසනයට හානි පමුණුවමින් සහ මහජනයා පීඩාවට පත් කරමින් වසර 21ක් ලංකාවේ අතිශය කුරිරු පාලනයක් ගෙන ගියේය.

යන දරටහිම භික්ූන් වහන්ස්ලාට ප්‍රීතිය වඩවමින් සම්බුද්ධ ශාසනය මනා කාට බැබළවීය 9. ඒ පෘථිවීශ්වරයාණන් (රජතුමා) මනු නීති ක්‍රමය මදකුත් ඉක්මවා නායමින්, සිවේ සඟරාවතින් මහා ජනතාව සතුටට පත් කළ්ය 10. යහපත් ස්වභාවය හා පවිත්‍ර බව ප්‍රමුඛ කාට අැත්තා වූ ගුණයන්ගන් යුක්ත වූ හතම, පිරිසිදු වූ බුද්ධාදී රත්නත්‍රය කරහි අතිශයින්ම පැහැදුණ්ය 11. මානවට හික්මුණු, සැම කල්හිම සතුටු සිතින් යුතු වූ එතුමා, ප්‍රණීත වූ සිවේපසයන් භික්ු සංඝයාට උපස්ථාන කළ්ය 12. බුද්ධිමත් වූ ඒ රජතුමා මහා උත්සාහය දක්වමින්, බා්ධිසත්ව වරයකු මන් සියලු අාකාරයන්ම සකල සත්ත්වයන්ට සියලු අර්ථ සිද්ධීන් අැති කළ්ය 13. මහා ප්‍රඥාව අැතිව, සතර අගතියන් තාරව විනිශ්චය කරන්නා වූ හතම, යහපත් මිනිසුන්ට අනුග්‍රහ ද, දුදනන්ට නිග්‍රහ ද (දඩුවම්) කළ්ය; මස් ප්‍රකට වූ ඒ රජතුමා ලා්ක ශාසනය වියහි නානාවිධ වූ පින්කම් කාට එක් අවුරැද්දක් රාජ්‍යය කළ්ය 14-15. මිහිදු, නිශයේශංකමලයේල සහ වනත් රජවරු ඉක්බිත්තන් කාලිංග කුලයහි උපන්, මිත්‍රද්‍රා්හී වූ ‘මහින්ද’ (හයවන මිහිදු) නම් වූ එක් පුරැයක්, ‘දීපනී’ නම් වූ ගාපලු දියණියක සහායිකාවක ලස ලබා ගන, දුර්මති අැත්ත් දු්ට උපායකින් ඒ රජු (විජයබාහු) මරවනු ලැබීය 16. ස්නාපතියන්ග් ද, යා්ධයන්ග් ද, කිපුණා වූ රටවැසියන්ග් ද, අැමතියන්ග් ද යන සියලු දනාග්ම කැමැත්ත නාලබමින් හතම ඉතා දුකස් දින පහක් ලංකා රාජ්‍යය කළ්ය 17. එවිට විජයබාහු රජුග් උප රජු වූ, කාලිංග වංශය් උපන් ‘කීර්ති නිශ්ශංක’ නම් ක්ත්‍රියයා ඔහු මරවා රජ විය 18. හතම රාජාභි්කයට පැමිණ, පුලස්ති පුරවරයහි (පාළාන්නරැවහි) රමණීය වූ ගල් මුවා දළදා මැදුරක් බදවා, ඒ උතුම් මාලිගය රන් කාතකින් අලංකාර කළ්ය 19. කාමර 628 පටුන පන්සියයකින් සැදුම්ලත් විහාරයක් තම නමින් කරවා එය භික්ු සංඝයාට පූජා කාට උපස්ථාන කළ්ය 20. පණ්ඬිත වූ එතුමා රන් රිදියන් උසස් ලස බබළන්නා වූ, බිතු ටැඹින් (බිත්ති සහ කුළුණු) අලංකාර වූ, හිඟුලන් කළ බිම් අැති, රන් උළු සවිලි කරන ලද ‘දඹකාළ’ (දඹුල්ල) නම් විහාරයක් කරවා එහි රන්මුවා බුද්ධ ප්‍රතිමා සැත්තෑ තුනක් පිහිටුවීය 21-22. භක්තිය පරටු කරගත් ඒ රජතුමා සිවුරඟ සනඟ සමඟ සමන්තකූට පර්වතයට (ශ්‍රී පාදයට) ගාස් මනා කාට වැද, ලංකා ද්වීපයහි සැම තන්හි මල් වතු හා පළතුරැ උයන් ද, නායක් ශුභ වූ සභාවන් ද මනා කාට කරවූය්ය 23-24. මස් දිනක් පාසා බාහා් අාකාර වූ පින් රැස් කරන්නා වූ ඒ රජතුමා නව අවුරැද්දක් මනා කාට රාජ්‍යය කරවූය්ය 25. ඉක්බිත්තන් ඒ මහරජාණන්ග් පුත්‍ර වූ ‘වීරබාහු’ යයි ප්‍රසිද්ධ වූ රජතම එක් රැයක් පමණක් රාජ්‍යය කාට මරැවාට වසඟ විය (මිය ගිය්ය) 26. ඉන්පසුව ඒ කීර්ති නිශ්ශංක රජුග්ම මලණුවන් වූ ‘වික්‍රමබාහු’ රජතම මාස තුනක් රාජ්‍යය වින්ද්ය 27. ඉක්බිත්තන් ඔහු මරා නිශ්ශංක රජුග් බෑණනුවන් වූ ‘චා්ඩගංග’ නම් රජතම නව මසක් රාජ්‍යය කළ්ය 28. ඉන්පසු මහා බල අැති ‘කීර්ති’ නම් ස්නානායක තම්, ඒ රජුග් අැස් උපුටා දමා ඔහු දුරැ කාට, පරාක්‍රමබාහු රජුග් අගමහසිය වූ ‘ලීලාවතී’ බිසවුන් ලවා කරදරයක් නැතිව තුන් වසරක් රාජ්‍යය කරවූය්ය 29-30. සාහසමලයේල සහ කල්‍යාණවතී රැජින ඉක්බිත්තන් ඔක්කාක වංශයහි උපන්නා වූ, වික්‍රමයන් සිංහයකු වැනි වූ ‘සාහසමල්ල’ නම් ක්ත්‍රියයක් ද දවසරක් රාජ්‍යය කළ්ය 31. ඉන්පසුව ඉක්මවිය නාහැකි වික්‍රම අැති, තම රාජ කුලය වර්ධනය කරන, පණ්ඬිත වූ ‘අායස්මන්ත’ නම් ස්නානායක තම ඒ රජු පහකාට, කීර්ති නිශ්ශංක මහරජාණන්ග් අගමහසිය වූ ‘කල්‍යාණවතී’ නම් බිසවුන් ලවා ධර්ම නීතියන් සය අවුරැද්දක් රාජ්‍යය කරවීය 32-33. බුද්ධ 629 පටුන ශාසනයහි මමත්වය (අාදරය) අැත්තා වූ ඒ කල්‍යාණවතී නම් ද්විය, ‘පණී ශාලක’ (පන්නශාලක) නම් ගමහි තම නමින් වහරක් කරවා, ඊට ගම් නතු කිරීමන් ගම් කත්, පිරිකර, මහකරැවන් හා උයන් අාදිය ද දුන්නාය 34-35. ඒ බිසවග් අනුමැතියන් සකල ලංකා රාජ්‍යයට අනුශාසක වූ, කදවුරැ කුලයහි උපන් අායස්මන්ත නම් ස්නාපති තම, ‘ද්ව’ නම් නිලධාරියා ‘වල්ලි’ නම් ගමට යවා එහි මනා්හර වූ විහාරයක් කරවා මහා සංඝයාට පිදුවේය 36-37. හතම තම රාජ කුලයට අයත් වූ දියුණුව අැති, සිය නමින් ප්‍රසිද්ධ වූ පිරිවනක් කරවා ඊට අාරක්ාව පිළිබද විධිවිධාන යදුවේය 38. දුකස් ඉක්මවා ගත යුතු වූ දුර්භික් කාලයහි, අාරාම අාදියහි ස්වය සදහා පවරන ලද්දා වූ ගම්, කත්, පිරිකර හා දාසි දාසයන් ලබා දුන්න්ය 39. පින් කැමති වූ හතම කුල හතර් ජනයා (ක්ත්‍රිය, බ්‍රාහ්මණ, වශ්‍ය, ශූද්‍ර) එකිනක මිශ්‍ර නාවී පවත්වා ගනු වස් ‘ධර්මාධිකරණ’ නම් වූ නීති ශාස්ත්‍රයක් සම්පාදනය කරවීය 40. ධර්මාශායේක, අණිකංග සහ ලායේක්ශයේවර ඉක්බිත්තන් ‘ධර්මාශා්ක’ නම් වූ එක් කුමාරයක් අවුරැද්දක් රජ කළ්ය; හතම රජ වන විට උපතින් තුන් මසක් වයස් වූ බිළිදකි 41. මහා ස්නාවක් විසින් පරටු කරන ලද්දා වූ ‘අණිකංග’ නම් මහා අෑපා තම්, සාළී රටින් අවුත් අායස්මන්ත ස්නානායකයන් සහිත වූ පුලස්ති පුරයට අධිපති වූ ඒ ධර්මාශා්ක නම් කුමාරයන් මරවා, දාහත් දිනක් රජ කළ්ය 42-43. ඉක්බිත්තන් ඔහුග් බලවත් වූ ‘චමුනක්ක’ නම් වූ ස්නාපති තම්, ඒ අණිකංග නම් රජු මරා, දු්ට අදහස් අැත්ත් පර රජ කළා වූ ලීලාවතී නම් රාජාග්‍ර ද්විය ලවා නැවතත් රාජ්‍යය කරවීය 44. ඉක්බිත්තන් හුලින් බිදුණු (තුවාල වූ) උරහිසක් අැති ‘ලා්ක්ශ්වර’ නම් වූ රජක්, මුහුදින් එතර සිට මහත් වූ දමළ සනඟක් රැගන අවුත් මුළු සිරිලක තමන්ට යටත් කාට ගන, 630 පටුන පාළාන්නරැවහි වසමින් නව මසක් රජ කළ්ය 45-46. එකල්හි ‘කළුන්නරැ’ වංශයහි උපන් ධෘතිමතුන් (ධර්යවන්තයන්) අතරින් බල පරාක්‍රමයන් යුතු වූ ‘පරාක්‍රම’ නම් සන්පති තම, චන්ද්‍ර සූර්ය වංශ දකන් උපන් රාජ ත්ජස හා විලාස අැත්තා වූ ලීලාවතී නම් මහසිය නැවත ද රාජ්‍යයහි අභි්ක කළ්ය 47-48. මස් ඒ මහසියට සත් මසක් පමණ ගිය කල්හි, ත්ජස් අැත්තා වූ ‘පරාක්‍රම’ නම් පාණ්ඩ්‍ය රජතම මහත් වූ පඬි සනඟක් රැගන පඬි රටින් ලක්දිවට බැස, ඒ ද්විය ද පැරකුම් සනවියා ද පහකාට ලංකාද්වීපය නිරවුල් කාට, පුලස්ති පුරවරයහි වසමින් මනු නීතිය නාඉක්මවා තුන් අවුරැද්දක් රාජ්‍ය අනුශාසනා කළ්ය 49-51. කාලිංග මාඝගයේ අාක්‍රමණ ඉක්බිත්තන් ලංකාවාසී වූ ජනයන්ග් රඌද්‍ර වූත්, අතිශයින් වැඬි දියුණු වූත් යම් කිසි පාප කර්මයක් හ්තු කාට ගන, එකල ලංකාව අාරක්ා කිරීමහි නියුක්ත වූ දවිවරැන් ඒ ඒ තැන්හි අාරක්ා විධිවිධාන යදීමට උප්ක්ා කරන කල්හි (නාසලකා හරින කල්හි), මිථ්‍යා දෘ්ටීන් සමාදන් වූ, දුර්නීතියහි නිතර අැලුනු සිත් අැත්තා වූ, දානාදී කුසල කර්ම නමැති වන ලැහැබ දැවීමහි ලැවේ ගින්නක් බදු වූ, සද්ධර්මය නමැති මානල් මල් වනය විනාශ කිරීමහි කාන්තියන් යුත් චන්ද්‍රයා වැනි වූ, මහා මා්හයන් හිස් වූ විචාර බුද්ධියක් අැති, කාලිංග වංශයහි උපන් ‘මාඝ’ නම් වූ එක් අධාර්මික රජක් සූවිසි දහසක් යා්ධයන්ට අධිපතිව කාලිංග රටින් බැස ලංකාද්වීපය අල්ලා ගත්ත්ය 52-57. මාඝ රජු නමැති මහා ග්‍රී්මය, ලංකා රාජ්‍යය නමැති මහා වනය පළීමට බාහා් වූ යා්ධයන් නමැති ලැවේගිනි මහයවීය 58. ඉන්පසු ලා්කයාට පීඩා කරන්නා වූ ඔහුග් කුරිරැ වූ මහා යා්ධයා්, “අපි ක්රළ යා්ධයන් වන්නමු” යයි ඝා්ා කරමින් තැනින් තැන මිනිසුන්ග් වස්ත්‍රාභරණ අාදිය පැහැර ගත්හ 59-60. බාහා් කාලයක් අාරක්ා කරන ලද කුල චාරිත්‍ර කඩ කළහ; අත් 631 පටුන පා අාදිය කැපූහ; බාහා් ගවල් කඩා දැමූහ; ගවයන් හා මී ගවයන් අාදීන් තමන් සතු කරගන බැද දැමූහ 61-62. මහා ධනවත් වූ පාහාසත් ජනයන් බැද වධ කාට ධනය ගත්හ; සියලු බාහා් වූ චත්‍යයන් විනාශ කළහ 63. ඔවුහු විහාරයන්හි වාසය කළහ; උපාසකයන්ට පහර දී පළුෑහ; දරැවන්ට තැලූහ; පීඩාවට පත් වූවන් තව තවත් පළුෑහ; ජනයන් ලවා බර ඉසිලවූහ; බලන් බාහා් වැඩ කරවූහ 64. ප්‍රසිද්ධ වූත් ප්‍රශස්ත වූත් බාහා් පාත්වල නූල් ලිහා, (පාත් විනාශ කාට) ඒ ඒ තැන විසිරවූහ 65. ශ්‍රද්ධාව අැත්තා වූ පැරණි රජවරැන්ග් කීර්ති ශරීරය හා සමාන වූ රත්නාවලී අාදී වූ මහත් වූ චත්‍යයන් බිම හළමින් වනසා, ඒ චත්‍යයන්ග් ජීවිතය හා සමාන වූ බාහා් ශාරීරික ධාතූන් අතුරැදහන් කළහ; මය ඉතාමත් කනගාටුදායකය! 66-67. මස් දු්ට අදහස් අැත්තා වූ මාර යා්ධයන් සමාන වූ ද්‍රවිඩ යා්ධයා් ලාව ද ශාසනය ද නැසූහ 68. ඉක්බිත්තන් පුලස්ති නම් පුරය (පාළාන්නරැව) සියලු අාකාරයන් හාත්පසින් වටලා, පැරකුම් පඬි රජු අල්ලා ගත්හ 69. ඉන්පසුව ඒ රජුග් අැස් උපුටා මුතු, වරළු මිණි අාදී වූ සියලු ධනය පැහැර ගත්හ 69. ඉක්බිත්තන් මාණාභරණ අාදී වූ ඒ ප්‍රධාන යා්ධයා්, ඒ කාලිංග මාඝ රජු ලංකා රාජ්‍යයහි අභි්ක කළහ 70. මස් ඒ රජතම රට තමා අතට ගන රාජාභි්කයට පැමිණ පාළාන්නරැවහි විසීය 71. ඒ රජතම මහා ජනයා මිසදිටු ගන්වා (වැරදි අාගම් අදහන්නන් බවට පත් කාට), කලවම් නාවී පැවති සතර කුලය් ජනයා අතිශයින්ම කුල සංකීර්ණභාවයට පත් කළ්ය (මිශ්‍ර කළ්ය) 72. සිංහලයන්ට අයත් වූ ගම්, කත්, ගවල්, උයන් වතු, දාසයන්, ගවයන් සහ මී ගවයන් අාදී සියල්ල ක්රළයන්ට ලබා දුන්න්ය 73. විහාරයන් හා පිරිවන් ද, බාහා් ද්වාලයන් ද කිසියම් යා්ධ කනකුන්ග් වාසස්ථාන පිණිස නියම කළ්ය 74-75. 632 පටුන හතම බුදුන් සතු වූ ද, එස්ම දහම් සහ සඟුන් සතු වූ ධනය ද බලන් උදුරා ගන, නරකයට යනු පිණිස බාහා් පවේ සිදු කර ගත්ත්ය 76-77. මාඝ නම් රජතම ම් අාකාරයන් බලාත්කාරකම් කාට විසි එක් වසරක් ලක්දිව රජකම් කරවීය 78. මස් ලංකාද්වීපය් ඒ ඒ රජවරැ මහත් වූ ධන ලා්භයන් ඒ ඒ රජුන් මරා, තමන් ද ම් කර්මයන් අායු නැතිව රාජ්‍යයට පැමිණියත්, එය බාහා් කලක් විදීමට නාහැකි වූහ; මය ඉතාමත් කනගාටුදායකය! 79. එහයින් නුවණැති ජනයා ප්‍රාණඝාතයන් වැළක්වා; වි බදු වූ ධන ලා්භය අත්හරිත්වා! 80. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශය් ‘සාළස රාජක’ (රජුන් දහසය දනා) නම් වූ අසූවනි පරිච්ඡේදය නිම විය. 81. විජයබාහු රජුග් පාලනය සහ ශාසන සංග්‍රහය රාජාන්තර ුග සහ ප්‍රාඳයේශී පාලකයින්ගයේ නුගී සිටීම 1 ඒ රජුන් නාමැති වූ අතරමැදි කාලයහි (රාජාන්තරයහි), මහත් පින් අැති බාහා් ජනයා ඒ ඒ මහා දුර්ග පර්වතයන්හි සිත්කලු වූ නගර සහ ග්‍රාමයන් කරවා ගත්හ. ඔවුහු ඒ ඒ තැන්හි වාසය කරන්නා් වමින් ලා්කයා ද (ජනතාව ද) බුද්ධ ශාසනය ද අවුලක් නැති වන පරිදි අාරක්ා කළා්ය. 2 සතුරන් විසින් ඉතා අපහසුවන් නැගිය යුතු වූ යහපවේව (යාපහුව) මතුයහි අාලකමන්දාව වැනි වූ පුරයක් කරවා, සුභ නම් වූ සනවි තම වසමුණි රජු මන් එහි වාසය කරමින්, දමළුන් නමැති රාක්සයන් වළකාලමින් ඒ ද්ශය ද එහි පවත්නා වූ බුද්ධ ශාසනය ද පාලනය කළ්ය. 3 සතුරන්ට ළංවිය නාහැකි වූ ගා්වින්ද නම් පර්වත මස්තකයහි (ගා්වින්ද හළ) පුරයක් කරවාගන වාසය කරන්නා වූ, 633 පටුන ලා්කයහි ප්‍රසිද්ධ වූ වික්‍රම අැති භුවනකබාහු නම් වූ අෑපා යයි කියන ලද මිහිපති තම, රැහුණු රට ද එහි වැසි භික්ු සංඝයා ද ශාසනය ද අාරක්ා කළ්ය. 4-5 යළි එස්ම මිණිමවුලා නම් රට (මිණිප්) උස් වූ ගංදණි නම් පර්වතයහි උතුම් වූ පුරයක් කරවාගන, එහි වසන්නා වූ සංඛ නම් ස්නාපති තම, එතැන් සිට යාදුන් දකක් මතුයහි (දුරින්) වසන්නා වූ දු්ට මාඝ රජුග් ස්නාව තණ පතකටවත් මායිම් නාකරමින්, බිය රහිත වූය් ඒ රට ද එහි ස්නාව ද අාරක්ා කළ්ය. 6-8 විජබොහු රජුගයේ සම්ප්‍රාපයේති සහ ඳඹඳණි පුර එකල්හි වනාහි ශ්‍රී සංඝබා්ධි රාජවංශයන් පැවත අාවා වූ, මනා්ඥ වූ වික්‍රමයන් යුක්ත වූ, විජයබාහු යයි ප්‍රසිද්ධ වූ රජතම පසමිතුරැ බියන් ඒ ඒ මහ වනයට සහ දුර්ගයන්ට පිවිස බාහා් කලක් වාසය කාට වන්නි රජ බවට පත් වූය්ය. 9 හතම සියලුම සිංහල අැමතිවරැන් තමන් වසඟයට ගන, මහා බල අැත්ත් සිංහල ස්නාව සමඟ නික්ම, මහා ත්ජස්කන්ධයක් විසින් අදුර දුරැ කරන්නාක් මන්, යුද්ධය පිණිස සැරසුණ් චතුරංගනී ස්නාවන් යුක්ත වූ සියලු පසමිතුරැ ස්නාවන් වැනසුවේය. 10-12 හතම තමන් කැමති පරිද්දන් ගමක් ගමක් පාසා ද, ගයක් ගයක් පාසා ද වාසය කරන්නා වූ සියලුම ද්‍රවිඩ යා්ධයන් ඒ ඒ තැනින් පලවා හැරිය්ය. 13 ප්‍රධාන වූ මායා රටහි සතුරන් නමැති කටු පහ කාට, එහි අතිශයින් උස් වූ දඹදණි පර්වතය මතුයහි මනරම් පවුරැ සහ වාසල්වලින් යුක්ත වූ රම්‍ය වූ පුරයක් කරවා, එහි සැපස් වසමින් ඒ පණ්ඬිත වූ මිහිපති තම රාජ්‍යය කළ්ය. 14-15 634 පටුන ධාතූන් වහන්සයේලා වුඩම කරවීම කලහයක් අැතිවීමට පරාතුව, පාළාන්නරැවන් ශාස්තෘන් වහන්ස්ග් පාත්‍රා ධාතුව හා දන්ත ධාතුව රැගන, වාගීශ්වර අාදී වූ සියලු මහා ස්ථවිරයන් වහන්ස්ලා පිටත්ව මායා රටට පැමිණියහ. 17-18 ඔවුහු එහි කාත්මලය නම් පර්වතයහි එක් ප්‍රද්ශයක, නිර්භය වූ ස්ථානයක සාදර සිත් අැත්තා් ඒ ධාතු යුගලය භූමි ගත කාට (පාළවහි) නිධන් කළා්ය. 19-20 ඉක්බිත්තන් ඔවුන් අතුරන් වාගීශ්වර අාදී යම් මහා ස්ථවිර කනක්, ශාසනය් පැවැත්මට කාරණා වූ ලංකා අාරක්ාව සායමින්, අතිශයින් කම්පිත වූ රළ මාලා අැති මහා සමුද්‍රය තරණය කාට පාණ්ඩ්‍ය සහ චා්ල අාදී රටවලට ගියාහුය. 21 කරැණාවට අාකරයක් බදු වූ ඒ විජයබාහු නර්න්ද්‍ර තම, මහාමාත්‍යයන් යවා ඒ සියලු වහන්ස්ලාම නැවත ඒ රටින් මහි කැදවූය්ය. 22-23 හ් තම් අාවා වූ ඒ මහ තරවරැන් වැද, “දන්ත ධාතුව සහ පාත්‍රා ධාතුව යන ධාතු ද්වය කාතැනක තිබුණ් දැ”යි විචාළ්ය. 24 “අසවල් තැන යැ”යි උන්වහන්ස්ලා වදාළ කල්හි නර්ශ්වර තම පස්වනක් ප්‍රීතියන් සම්පූර්ණ වූ සර්වාංග අැති වූය්ය. 25 ඒ මිහිපති තම ඒ මහ තර සමූහයා පරටු කාටගන ස්නාව සමඟ ඒ කාත්මල පර්වතය වත වැඬිය්ය. පර්වතය හාත්පස මහා පූජාවක් කරවා සතුටු සිත් අැත්ත් දං්ට්‍රා සහ පාත්‍ර ධාතු යුගලය එහිදී දුටුය්ය. 26 එකල්හි පෘථිවීශ්වර තම් චක්‍රරත්නාදී රත්නයක් හා් මහා නිධානයන් ලබන්නාක් මන් ද, නිර්වාණයට පැමිණන්නාක් මන් ද සතුටු වූ සිත් අැත්ත්, මන්ධධාතු නර්න්ද්‍රයා හා සමාන සම්පත් අැත්ත්, ඒ ධාතු යුගලය රැගන මහත් වූ සැණකළියන් යුක්තව ගමින් ගමට ද, පුරයන් පුරයට ද ගනැවිත්, සත්පුරැයන් විසින් අරඹන ලද දර්ශනීය මහා්ත්සව අැත්තා වූ රම්‍ය වූ දඹදණි පුරයට ගන අාවේය. 27-30 635 පටුන බෙලිගල ඳළදා මුදුර සහ පූජා විධි පණ්ඬිත වූ රජ තම් ම් ධාතූන් වහන්ස්ලාට දවසක් දවසක් පාසා මහත් වූ පූජා විධි පවත්වන්න්, ඉක්බිත්තන් මස් සිතුවේය: “සර්වප්‍රකාරයන් අනාගත කාලයහි අන්‍ය නර්න්ද්‍රයක් රජ වූ කල, ම් බුද්ධ ධාතූන්ට පසමිතුරන්ගන් යම් ස් පීඩාවක් නාවන්න් ද, එපරිද්දන් අතිශයින් දුර්ගම වූ ද ස්ථිර වූ ද නිර්භය ස්ථානයක් සකසා කරවන්නමි” යි සිතා ගත්ත්ය. 31-33 යම් ස් අහස දවියන්ට විනා පාළාවහි සිටින පසමිතුරැ මිනිසුන්ට ගමන් කළ නාහැකි වේ ද, එපරිද්දන් බලිගල පර්වතය හාත්පසින් පවුරැ දාරටු අාදියන් සුරක්ිත කාට, ඒ ගල මත්තහි උතුම් වූ ධාතු මන්දිරයක්, දවේලාවින් අාවා වූ දවේ විමනක් මන් මනරම් කාට කරවීය. 34-35 තවද ඒ හාත්පස නානාවිධ ප්‍රාසාද මණ්ඩලවලින් යුක්ත වූ, රාත්‍රි ස්ථාන, දිවා ස්ථාන සහ සක්මන් මළු (ප්‍රතික්‍රමණ) ශාලාවලින් ශා්භමාන වූ, වැවේ පාකුණින් යුක්ත වූ සංඝාරාමයක් ද කරවා, පණ්ඬිත වූ රජ තම් ඒ ධාතු මන්දිරයහි දං්ට්‍රා සහ පාත්‍ර ධාතු යුගලය මහත් වූ සැණකළියන් සහ අාදර සහිතව පිහිටුවූය්ය. 36-37 ධාතු අාරක්ාවහි නියුක්ත වූ ස්ථිර සීලයක් අැති ස්ථවිරයන් වහන්ස්ලාට ඒ සංඝාරාමය ද දී, දන්වැට ද (නිත්‍ය දානය) තැබ්බ වූය්ය. 38 දවසක් දවසක් පාසා ධාතූන් වහන්ස්ලාට උතුම් වූ පූජා විධි සහ මහා්ත්සව මනාකාට පවත්වනු පිණිස ව්‍යවස්ථාවක් ද කරවූය්ය. 39-40 ධර්ම පුසයේතක ලිවීම සහ උපසම්පදා මංගල්‍ය ඉක්බිත්තන් පෘථිවීශ්වර තම සම්‍යක් සම්බුද්ධ ශාසනයට ශ්‍රද්ධාවන් උපකාර කරන්ට පටන් ගත්ත්ය. ඒ කස් දැයි කියනු ලැබ්: ලංකාද්වීපයහි සද්ධර්මය සහිත වූ බාහා් පාත් පසමිතුරන් විසින් විනාශ කරන ලදැයි සංවේගයට පත් සිත් 636 පටුන අැත්ත්, ධාරණ ඥානයන් (මතක තබා ගැනීම් ශක්තියන්) සම්පන්න වූ, සැදැහැත්තා වූ, බහුශ්‍රැත වූ, කුසීත බැවේ නැත්තා වූ, මනා්ඥ වූ ලස වහා ලිවීමහි දක් වූ උපාසකයන් ද, එයින් අන්‍ය වූත් බාහා් වූ පාත් ලියන්නන් ද එක තැනකට රැස් කරවීය. 41-43 මිහිපති තම් ඒ සියල්ලන් ලවා අාදර සහිතව අසූහාර දහසක් ධර්මස්කන්ධය මනා කාට ලියවීය. හ් තම් ඒ ධර්මස්කන්ධ ගණනින් ඔවුනට එපමණම රන් කහවනු දී ධර්ම පූජා ද කරවා පුණ්‍ය සම්භාරය ද රැස් කළ්ය. 44-45 ත්‍රි සිංහලයහි (රැහුණු, මායා, පිහිටි) සීලාචාර ධූරන්ධර වූ යම් ස්ථවිර කනක් වත් ද, මධ්‍යම කනක් වත් ද, නවක කනක් වත් ද, යම් සාමණ්ර කනක් වත් ද, ශාස්තෘ ශාසන පාලක වූ ඒ සියල්ලන් රැස් කරවා, අසමගි වූවන් ද සමගි කරවීය. 46-48 ඉක්බිත්තන් “උපසම්පදාව ශාසනය් අභිවෘද්ධිය පිණිස වේ. මම ඒ මනා කාට කරවන්නම් නම් යහකැ”යි සිතා, සමගි වූ ඒ සියලු මහා සංඝයාට ඒ රජ තම් අටපිරිකර දී, වැඬියක් සතුටු වූ සිත් අැත්ත්, මානවට පටන් ගන්නා ලද පූජා සත්කාර පරටුව සත් දවසක් මුළුල්ල් උපසම්පදා මංගල්‍යය කරවූය්ය. 49-51 විහාර කර්මාන්ත සහ ශාසන සංග්‍රහ මිහිපති තම් ස්වකීය නාමයන් ලා්කයහි ප්‍රසිද්ධ වූ ‘විජයසුන්දර’ නම් අාරාමයක් කරවා සාංඝික කාට සංඝයාට දුන්න්ය. 52 “සැදැහැ අැත්තා වූ යම් භික්ූහු හා් සාමණ්රයා් හා් තුන්පිටකය ඉගන ගනිත් ද, සැම කල්හි සර්වප්‍රකාරයන් පාඩම් කරත් ද (වාචා්ද්ගත කරත් ද), ඒ සියලු වහන්ස්ලා ප්‍රත්‍යය නිසා දුක් අනුභව නාකාට ප්‍රත්‍යය පිළිගනිත්වා”යි කියා පවරා, තමන්ග් මන්දිර ද්වාරයට පැමිණි බාහා් වූ ඒ භික්ූන්ට දානයහි විශාරද වූ ඒ රජ තම් උතුම් අනගි වූ පිණ්ඩපාතය සකසා දුන්න්ය. 54-55 637 පටුන ඉක්බිත්තන් තර මහ තර තනතුරැවලට පත් වූ සියලුම භික්ූන්ට රජ තම් භා්ජන පිසීමහි වියදම් ද තැබුවේය. 56-57 මිහිපල් තම් ම් ම් පරිද්දන් ශාසන සංග්‍රහ කාට ඒකාන්තයන් එම සංග්‍රහයන් බුද්ධාදී රත්නත්‍රය පිදුවේය. 58 ඉක්බිති රජ තම් වත්තල ගම්හි (වත්තල) භික්ූන්ට ස්වකීය නමින් ‘විජයබාහු’ නම් වූ විහාරයක් මානවට කරවූය්ය. 59 ඉක්බිත්තන් ඒ මිහිපති තම්, ද්‍රවිඩ යා්ධයන් විසින් වනසන ලද්දා වූ උතුම් මහා වහරක් වූ ‘කැළණි වහර’ ප්‍රතිසංස්කරණය කළ්ය. ඊට රන්වන් වූ කාතක් ද කරවා, ඊට නැගනහිර දිශා භාගයහි වාසලක් ද කරවූය්ය. එහි පිළිම මැදුරැ, පවුරැ වළලු අාදී වූ අනික් සියලු තැන්හි දිරා ගිය ද් ප්‍රතිසංස්කරණය කළ්ය. 60-61 මායා රටහි යම් ප්‍රාසාද, පිළිම මැදුරැ, වහර, පිරිවන් සහ එස්ම චත්‍ය, මණ්ඩප, ප්‍රාකාර, ගා්පුර (දාරටු) අාදිය වත් ද, ඒ ඒ තැන්හි පර තිබූ පරිද්දන් නව කර්මාන්ත කරන්ට රජ තම් නියා්ග කළ්ය. 62-64 රාජකී පුත්‍රන් පුහුණු කිරීම සහ අනාගත දැකීම ඉක්බිත්තන් තමන් ලා්කය හා ශාසනයට අධික වූ අභිවෘද්ධියක් කරන්ට කැමති වන්නා වූ රජ තම් මස් සිතූය්ය: “මහලු බවට පැමිණ යඌවනය ගවුන කල්හි මා විසින් රාජශ්‍රීය ලබන ලදී. එහයින් දැන් (මා විසින්) රාජ සැප අනුභව කරන ලද්ද් අල්ප වශයනි. 65-66 ම් කාලයහි ජය ගන, ඉතිරිව සිටින යම් දු්ට වූ පසමිතුරැ කනක් වත් ද, ඒ සියල්ලන් ද විනාශ කාට, එස් ලා්කය පාලනය කිරීමට ද, නටබුන් විහාර සම්බන්ධව නවකම් කරවා ලා්කාභිවෘද්ධිය ද කිරීමට ද මය සුදුසු කාලයයි” සිතුවේය. 67-69 එස් සිතා පණ්ඬිත වූ රජ තම තමන්ග් ඔඌරස පුත්‍ර වූ ‘පරාක්‍රමබාහු’ කුමාරයා සහ ‘බුවනකබාහු’ කුමාරයා යන කුමරැන් දදනාග්ම ලකුණු ලක්ණ වේදීන් (දවඥයින්) සමඟ තම්ම විමසා බැලුවේය. 70-71 හතම, “තමන්ග් බල තදින් 638 පටුන සතුරන් මර්දනය කාට, සකල ලංකාව ද නිරැත්තර ස් එක ස්සත් (එකච්ඡෙත්‍ර) කාට, සර්වඥ ශාසනය ද අති නිර්මල කාට වඩා, දස දසහි කීර්තිය ද පතුරැවා, නායක් ද්ශයන් අන්තඃපුර රාජ කන්‍යාදී පඩුරැ ද ලබා, බාහා් කලක් දීප චක්‍රවර්තී වන්න්ය” යන ම් ලක්ණ පරාක්‍රමබාහු නම් කුමරහුග් ශරීරයහි දුටුය්ය. 72-73 මස් දැන සතුටු කදුලන් පිරැණු අැස් අැත්ත්, ඔහුව අැකයහි හිදුවා නායක් වර හිස සිම්බ්ය. ළඟ සිටියා වූ ඔහුග් මල් (බාල) කුමාරයා ද නැවත නැවත ස්න්හයන් බලා, ඔවුන්ට නානා ප්‍රකාර උතුම් අවවාද දී, ම් දදනාම සකල කලා ශිල්පාදියන් හික්මවා පණ්ඬිත කරවූය්ය. 74-76 රාජ්‍ය පුවරීම සහ රජුගයේ අභාව ඉක්බිත්තන් ඔවුන් අතුරන් පරාක්‍රමබාහු නම් වූ ශ්‍ර්්ඨ පුත්‍රයා, ‘සංඝරක්ිත’ නමින් ප්‍රසිද්ධ වූ මහා ස්වාමීන් ප්‍රමුඛ කාට එකල රැස් වූ සංඝයාට පවරා දුන්න්ය. 77 එයින් පසු ඔහුටත් මුනීන්ද්‍රයන් වහන්ස්ග් දං්ට්‍රා සහ පාත්‍රා ධාතු යුගලය ද, මහා සංඝයා ද, සියලුම ලංකාවාසී ජනයා ද, එස්ම පාවා දී මිහිපල් තම් ඔහුට මනා කාට අනුශාසනා කළ්ය. 78-79 මස් නර්ශ්වර තම් ලංකා නමැති මහා ක්්ත්‍රයහි රාජ බීජය තැන්පත් කාට (නික්ිප්ත කාට) සිවේ හවුරැද්දක් රජය විද ස්වර්ග ප්‍රාප්ත වූය්ය. ම් විජයබාහු නරශ්‍ර්්ඨ තම සියලු ලා්කය ද බුද්ධ ශාසනය ද යම් ස් පාලනය කළ් ද, අනාගත කාලයහි ලංක්ශ්වරැ ද එස්ම ඒ ලා්කය සහ ශාසනය යන දක අභය දමින් පාලනය කරත්වා! 80 මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයහි ‘ඒකරාජ’ නම් වූ අසූ එක්වන අදියර නිමි. 639 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.