පරිච්ඡේදය 82
දළදා ප්‍රාතිහාර්යය සහ පරාක්‍රමබාහු රජුගේ සත්‍ය ක්‍රියාව
රජු: Parakramabahu II
13th Century AD
දෙවන පරාක්‍රමබාහු රජු දඹදණියේදී සිය රාජාභිෂේකය පවත්වා 'කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත' යන නාමය ලබා ගත්තේය. ඔහු දළදා වහන්සේ වෙනුවෙන් රන්, රිදී සහ මැණික් ඔබ්බවන ලද කරඩු තුනක් කරවා මහා පූජාවක් පැවැත්වීය. එහිදී සතුරන් පරදා ලක්දිව බුදු සසුන ආරක්ෂා කිරීම සඳහා අධිෂ්ඨානයෙන් යුතුව සත්‍ය ක්‍රියාවක් සිදු කරන ලදී.
82. දළදා ප්‍රාතිහාර්යය සහ පරාක්‍රමබාහු රජුග් සත්‍ය ක්‍රියාව ඳඹඳණි පුර සහ රාජාභිෂයේක 1 පිය රජුග් අභාවයන් පසුව ඒ පරාක්‍රමබාහු නම් රජතුමා ත්‍රි සිංහලයටම අයත් වූ සියලු මහජනතාව එක්රැස් කරවා ගත්ත්ය. 2 එතුමා ඉතා රමණීය වූ පුරවරය ශක්‍ර ද්වේන්ද්‍රයාග් නගරයට සමාන වන පරිදි අලංකාර කරවා, පළමු කාට තමාග් අභි්ක මහා්ත්සවය කරවූය්ය. 3 ඒ නර්න්ද්‍රා්ත්තමයා පණ්ඬිත බැවින් 4 ‘කලිකාල සාහිත්‍ය සවර්‍වඥ පණ්ඬිත’ යන ප්‍රසිද්ධ උප පද නාමය ද ලැබුවේය. එස්ම තමාග් බාල සාහායුරැ වූ භුවනකබාහු ක්ත්‍රියයන්ට යුව රජ තනතුර දී රාජ්‍යයන් කාටසක් ද පවරා දුන්න්ය. 5 හතම “මම ලංකා කාන්තාව මා සතු කරගන්නමි. 6 වනත් අයකුට අයිති වීමට ඉඩ නාදමි” යි සිතා සතුරන් මැඩලීමහිලා දැඬි අභිමානයක් අැති කර ගත්ත්ය. 7 ඔහු “මා පළමුවන් සවර්‍වඥයන් වහන්ස්ග් දළදා වහන්ස්ට පූජා පවත්වා පසුව ද්‍රවිඩයන් සමඟ යුද්ධයට යන්නමි” යි සිතා, මහත් වූ පූජා සත්කාර සමගින් ඒ ධාතූන් වහන්ස්ව බිල්ල නම් පර්වතය් සිට ජම්බුද්‍රා්ණි (දඹදණිය) නම් උතුම් පුරවරයට වැඩම කරවූය්ය. ඳළදා මුදුර සහ මුණික්, රන්, රිදී කරඩු තුනීම 8 මිහිපල් තම් “තුන් වේලහි මා සිතූ සිතූ මාහාත් අාදර සහිතව දළදා වහන්ස් වැදීමට මට අාශාවක් අැත්ත්ය” යි සිතමින් තමන්ග් මාලිගාව සමීපය්ම 9 රමණීය වූ දන්ත ධාතු මන්දිරයක් කරවූය්ය. 10 ඒ රජතුමා ඒ මන්දිරය මැද ඉතා වටිනා අාසනයක් කරවා එය මහාර්ඝ වූ අැතිරියකින් අාවරණය කරවූය්ය. 11 මිහිපති තම් මහා මාණික්‍යයකින් දන්ත ධාතුව තැබීම සදහා එක් අාධාරකයක් කරවූය්ය. 12 ඉන්පසුව හතම නැවතත් ඒ සදහා අාධාරකයක් වන ලස විචිත්‍ර වූ මාණික්‍යයන් 640 පටුන ඔබ්බවා මනහර වූ උතුම් මහත් මිණි කරඩුවක් කරවූය්ය. 13 ඉක්බිත්තන් ඊට අාධාරකයක් ලස ස්වර්ණ නි්කයන් පන් දහසකින් බබළන දවැනි කරඩුවක් ද කරවූය්ය. 14 පසුව ඒ රජතුමා රිදී නි්ක විසි පන්දහසකින් තුන්වැනි කරඩුවක් ද නැවතත් කරවූය්ය. රජතුමාගයේ මහා සත්‍ය ක්‍රිාව 15 ඉක්බිති නර්න්ද්‍ර තම් දාගැබ් පටන් මුළු නගරයම අලංකාර කරවා, දළදා වහන්ස්ට අාදර සහිතව මහා පූජාවක් පවත්වා, දන්ත ධාතූන් වහන්ස්ව තමාග් හස්ත නමැති පද්මයහි තබාගන මහා සංඝයා වහන්ස්ලා මැද මස් සත්‍ය ක්‍රියාවක් කළ්ය. 16 “මහත් ඍද්ධි බල අැත්තා වූ, මඌනය්‍ය ගුණ අැත්තා වූ, භාග්‍යවත් වූ, 17 නරා්ත්තම වූ, ද්වාතිද්ව වූ අපග් සවර්‍වඥයන් වහන්ස් තුන් වරක් ම් ලක්දිවට වැඩම කළ ස්ක. 18 උන්වහන්ස් ඒ ඒ තැන්හි වැඩහිද සාළාස් තැනක් උතුම් පාරිභා්ගික චත්‍ය ස්ථාන බවට පත් කළ ස්ක. 19 එහයින් ලංකාව මිථ්‍යාදෘ්ටික රජවරැන්ග් වසඟය් නාසිටින්නී ය. 20 ලංකාව සම්‍යක් දෘ්ටිකයන්ග් වසඟයහි ම මනා ලස පවතින්නී ය.” 21 “පූර්වයහි ද ම් දිවයිනහි මුටසිව නම් මහ රජුග් පුත්‍ර වූ, යුක්තියහි දක් වූ අස්ල නම් නර්ශ්වරයක් විය. ඔහු අශ්ව නාවික පුත්‍රයන් වූ ස්නය සහ ගුත්තිකය යන දමළුන් දදනා පරදවා බුද්ධ ශාසනය අාරක්ා කරමින් රාජ්‍යය කළ්ය. 22 ඉක්බිත්තන් දුටුගැමුණු යැයි ප්‍රසිද්ධ වූ අභය මහරජ තම් එළාර නම් සාළී රජු පරදවා ලා්කයත් සසුනත් අාරක්ා කළ්ය. 23 ඉක්බිත්තන් වට්ටගාමිණී (වලගම්බා) නම් මහීපාල තම් යුද්ධයහි ඉතා කර්කශ වූ දමළුන් පස්දනකු දිනා ලා්කයත් සසුනත් අාරක්ා කළ්ය. 24 ඉක්බිත්තන් ධාතුස්න රජ තම් 25 නායක් මහා යා්ධයන් සිටි දමළ රජුන් සය දනකු දිනා ලා්කයත් සසුනත් අාරක්ා කළ්ය. 26 නැවත මහා විජයබාහු රජ තම් ද 27 යුද්ධයහි දී සාළී දමළුන් පලවා හැර 641 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.