ආපසු

පරිච්ඡේදය 83

සතුරන් මර්දනය හා විජයග්‍රහණය

රජු: Parakramabahu II

13th Century AD

දෙවන පරාක්‍රමබාහු රජු දළදා මාලිගාවේදී ප්‍රාතිහාර්යයක් සිදුකරමින් මාඝ සහ ජයබාහු ඇතුළු ආක්‍රමණිකයන් පරාජය කිරීමට අධිෂ්ඨානය කළේය. රජුගේ හමුදාව ද්‍රවිඩ බලකොටු බිඳ දමද්දී සතුරන් මංමුළා වී කාලාවැව අසලදී පරාජයට පත් විය. අනතුරුව ජාවක රටේ චන්ද්‍රභානු රජු කළ ආක්‍රමණය රජුගේ බෑණනුවන් වූ වීරබාහු කුමරු විසින් ව්‍යර්ථ කරන ලදී.

ලා්කයත් සසුනත් අාරක්ා කළ්ය. 28 දැනුදු විහාර අාදිය හා ශාස්තෘෘන් වහන්ස්ග් ශාසනය විනාශ කරමින් ඒ පිහිටි රටහි වසන්නා වූ, උඩඟු වූ දමළුන් වන මාඝ රජු ය, ජයබාහු ය යන ම් දදනා ද පරදවා ලා්ක ශාසනය දියුණු කිරීමට මම ප්‍රාර්ථනා කරමි. ම් වචනය ද සත්‍යය.” පර රජුන් සහ ප්‍රාතිහාර් පිළිබෙඳ සිහිපත් කිරීම 29 “අනික් කිසිවක් ද මම කියමි. පින්වත් මහා යසස් අැති කා්සල අාදී වූ භූමිපාලයා් ජීවමාන වූ ශාස්තෘෘන් වහන්ස් ඉදිරියහි ධර්ම ද්ශනාව ද අසා, 30 නානාවිධ වූ පළහර දැක තමන්ග් අභිමතාර්ථයන් ඉටු කර ගත්තා්ය. 31 සර්වඥයන් වහන්ස් පිරිනිවන් පෑ කල්හි උපන්නා වූ මහත් ඍද්ධි අැති ධර්මාශා්ක අාදී භූපාලයා්, නානා විධ නිර්මිත බුද්ධ රෑපාදී ප්‍රාතිහායර්‍ය්‍යයන් දැක ස්වකීය ජීවිතය මැනවින් සඵල කර ගත්තා්ය. 32 බුද්ධ කෘත්‍යයන් කාට නිමවා මල්ල රජුන්ග් උපවත්තන නම් සල් උයනහි 33 පරිනිර්වාණ මංචකයහි සැතපුණා වූ ලා්ක ස්වාමි වූ භාග්‍යවතුන් වහන්ස්, ප්‍රාතිහායර්‍ය්‍ය පිණිස මහ ඉටාන් පසක් කරන ස්ක් කුඩා වූ අධි්ඨානයකුත් නාකළ ස්ක් ද? 34 එතැන් පටන් අද දක්වාත් යම් ශාරීරික ධාතු කනක් වත් ද, 35 යම් පාරිභා්ගික ධාතු කනකුත් වත් ද, ඒ සියලුම ධාතූහු බුද්ධානුභාවයන්ම ම් ලා්කයහි පළහර පාති.” 36 “එහයින් ඒ ඒ අධි්ඨානයන් කරන්නා වූ මුනීශ්වර වූ සර්වඥ තම් සිය සස්න පස්වා දහසක් පවත්නා කල්හි, අනාගත කාලයහි ශ්‍රද්ධා ශීල ධුරන්ධර වූ 37 මහීපාලයන් දකින ස්ක්, ඔවුන් අතරහි මා ද නුවණැසින් නුදුටු ස්කැ යි 38 මම නාසිතමි. ඉදින් ශ්‍ර්්ඨයන් වහන්ස් විසින් මා ගැන දන්නා ලද්ද් නම් ද, ඉදින් 39 ඒ පූර්වයහි වූ මහා වීර වූ සැදැහැති මිහිපලයන් කරහි මම ද සර්වප්‍රකාරයන් අන්තර්ගත වම් නම් ද, 40 ඉදින් බිය අැති කරන්නා වූ යුද්ධයහි පරසතුරන් මර්දනය කාට ලා්ක ශාසනය් අභිවෘද්ධිය කරන්නම් නම් ද, මකල්හි ම් දාඨා ධාතූන් වහන්ස් මට යහපත් වූ ප්‍රාතිහායර්‍ය්‍යයක් 642 පටුන දක්වන්න් නම් මැනවැ” යි කියා රජතුමා නානා ප්‍රකාරයන් සිතුවේය. පුදුම ඓළවන ඳළදා ප්‍රාතිහාර් 41 එකණහිම දං්ට්‍රා ධාතූන් වහන්ස් ඒ නර්ශ්වරයාග් හස්ත නමැති පද්මයන් චන්ද්‍ර ර්ඛාවක් මන් අහසට නැගී, මනා්ඥ වූ 42 සර්වඥ රෑපය මවා, ඩ්වර්ණ රශ්මි මාලා විහිදුවා, සියලු පුරය අාලා්කවත් කාට බබළවා, අද්භූත වූ ප්‍රාතිහායර්‍ය්‍ය දක්වා නරශ්‍ර්්ඨයා සතුටු කාට නැවත අහසින් බැස අවුත් 43 ඒ රජතුමාග් අතහි පිටිපැත්තහි වැඩ සිටි ස්ක. 44 ධාතූන් වහන්ස්ග් ඒ අද්භූත වූ ප්‍රාතිහායර්‍ය්‍ය දැක අනුමා්දන් වන්නා වූ මහජන සමූහයා විසින් ද, මහා සංඝයා විසින් ද අධික කාට ගන කරණ ලද සාධුකාර ශබ්දයන් හා 45 ස්තූති ඝා්ණයන් එකල්හි මුළු නුවර සර්වප්‍රකාරයන් එකම කා්ලාහලයක් විය. 46 “අද මා විසින් ජීවිතය ලද්ද්ය. අද මාග් ජීවිතය උතුම් විය. අහා් අද මාග් ජීවිතය මැනවින් සඵල වූය්ය. 47 මාග් පුණ්‍ය බලය හ්තු කාට ගන අද මවැනි වූ ප්‍රාතිහාර්යක් දැක මහජනයා විසින් ද පුණ්‍ය සම්පත්තිය රැස් කරන ලදී. 48 ම් බුදු සස්නහි ගුණ සමුහයන් යම් රජ කනක් ප්‍රසිද්ධයා් ද, ඒ පූජාව හ්තුවන් නර්න්ද්‍රයන් අතරහි මම දැන් අන්තර්ගතයමි” යි 49 මහත් ඍද්ධි අැති මහා පණ්ඬිත වූ මහරජ තම් මහ පිරිස් මැද මස් කියා සිංහ නාදය මනා කාට කළ්ය. ත්‍රිවිධ කරඩුවල ඳළදාව තුන්පත් කිරීම 50 ඒ මහීපති තම් ඔටුනු, වළලු අාදී වූ සියලු සිවුසැට බරණින් දළදාව පුදා, 51 ඒ මිණි කරඩුවහි සකස් කාට පිහිටුවා, ඔප් නැගූ ඒ කරඩුව ද රන් කරඩුවහි බහා, 52 ඉක්බිති ඒ කරඩුව ද ඉතා වටිනා මනා ලස තැනූ රිදී කරඩුවහි අාදර සහිතව තැන්පත් කරවූය්ය. 53 මස් පිළිවළින් කරඩු තුනක මනා 643 පටුන කාට පිහිටුවන ලද්දා වූ දාඨා ධාතූන් වහන්ස් නැවත ඒ ස්වකීය ධාතු මන්දිරයහි පිහිටවුවේය. එක් දවසක් ඒ රජ තම් සප්ත රත්නයන් ද, මල් සහ සුවද වර්ගවලින් ද, නානා විධ අාහාරපානවලින් ද පූජා කරවූය්ය. මස් සැදැහැති ජනයාග් ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශය් දාඨා ධාතු පාටිහාරිය දස්සන (දළදා ප්‍රාතිහාර්ය දැක්වීම) නම් වූ අසූ දවන පරිච්ඡේදය මයින් නිම විය. 83. සතුරන් මර්දනය හා විජයග්‍රහණය 1 එතැන් පටන් සියලුම ලංකාවාසී ජනයා ඒ රජතුමාග් අති මහත් පුණ්‍ය බලය දැක, ඔහු කරහි ගඌරවයන් ද, භීතියන් ද, ප්‍රීතියන් ද යුතුව රජු පිරිවරා හැසිරැණහ. කිසි කලකත් ඔහුග් අණක් උල්ලංඝනය කිරීමට කිසිවකුට නාහැකි විය. 2 ඒ රජතුමාග් ත්ජසට හා අාදරයට නැමුණු සිත් අැති විවිධ ද්ශයන්හි වාසය කරන සියලු රජ දරැවා් එතුමා වත තෑගි බා්ග එවුහ. 3 එතුමා හිස ගසා දැමිය යුතු වරදක් කළ ජනයා පවා හුදක් සිරගයි බැද තැබීමන් පමණක් දැඬි ස් නිග්‍රහ කාට නැවත ඔවුන් නිදහස් කළ් ය. 4 මිහිපති තම් සිරගත කිරීමට සුදුසු වැරදි කළ ජනයාට යම්කිසි දඩුවමක් පමුණුවා, කරැණාවන් යුතුව අවවාද කළ් ය. මනු රජු හා සමාන වූ ඒ රජතුමා රටින් පිටුවහල් කළ යුතු තරම් වරදක් කළ ජනයාට දහසක් පමණ දඩ නියම කළ් ය. 5 හතම් දඩ ගැසිය යුතු සියලු ජනයා දස කා්පයන් බැලීමන් හා් නායක් දා්ාරා්පණයන් එල්ල කිරීමන් පමණක් මැනවින් හික්මවූය් ය. 6 7 වීර වූත්, වරීන් වර්ධනය කළා වූත්, තම පිය රජතුමාට පවා ජය ගැනීමට නාහැකි තත්වයට පත්ව තිබූ වන දුර්ග අාදිය අැසුරැ කාට ගන සිටි සියලු දනා ද, 8 9 ඒ නර්න්ද්‍රයා තමන්ග් ත්ජස් බලයන් ද, එස් ම මත්‍රී බලයන් ද ලංකාව තුළ සිටි සතුරන්ග් බලය ජය ගැනීමට අාරම්භ කළ් ය. 644 පටුන වන්නි රජුන් දිනා ගුනීම හා ද්‍රවිඩ බෙලකාටු බිඳ හළීම 10 සිංහාසනයහි වැඩ සිටිය් ම ස්නා වාහනවලින් සමන්විත වූ සිංහල වන්නි රජවරැන් සියලු අාකාරයන් තමන්ට වසඟ බවට පත් කර ගත්ත් ය. 11 ඒ නර්ශ්වර තම් ත්‍රි සිංහලයහි ම සිටි සිංහයන් වැනි වික්‍රමාන්විත වූ සියලු සිංහලයන් රැස් කරවා ඔවුන් සතුටු කරවීය. ඉන්පසු කදවුරැ බැද, ඒ ඒ තැන්වල පදිංචි වී සිටි මහා ද්‍රවිඩ යා්ධයන් මර්දනය කිරීමට උත්සාහ කළ් ය. 12 යුද්ධයහි හැසිරන සතුරැ මද අැතුන්ට සිංහයන් වැනි වූ, යුද සන්නද්ධ වූ සියලුම සිංහල යා්ධයන් ඒ ඒ තැන්වලට යැවීය. 13 14 සිංහල මහා යා්ධයා් ගුරැළන් මන් ගමන් කාට, නාගයන් වැනි වූ සියලු ද්‍රවිඩ යා්ධයන් පළා දැමූ හ. 15 එකල්හි සම්පතින් පිරැණු පුලස්ති පුරයහි (පාළාන්නරැවහි) ද, කාටුසරගම් හි ද, එස් ම ගංතලාවහි ද, කාකාලය ගම් හි ද, පදී රට ද, කුරැන්දියහි ද, 16 මානාමත් හි ද, මාතාට ද, එස් ම මන්නම් පටුනහි ද, පුලවටී නම් තාට ද, එස් ම වැලිගම ද, මහත් වූ ගා්නරට ද, එස් ම ගා්නුසුරට ද, 17 මීපා තාට ද, එස් ම හුරා තාට ද යන ම් අාදී තැන්වල කදවුරැ බැද බලහත්කාරයන් බාහා් කාලයක් වාසය කළා වූ මාඝ සහ ජයබාහු නම් දමළ රජවරැ දදනාග් හතළිස් දහසක් වූ ද්‍රවිඩ හා ක්රළ යා්ධයා් සිටියහ. 181920 ඔවුහු කුන්තායුධ අතින් ගත් සිංහල යා්ධයන් විසින් දැඬි ස් පළනු ලැබූ හයින්, තවදුරටත් එහි රැදී සිටීමට නාහැකි ව භියන් මඩනා ලද්දාහු, ඒ ඒ තැනින් පලා විත් පාළාන්නරැවට රැස් ව මස් සාකච්ඡො කළහ. සතුරන්ගයේ පලාාම හා පරාජ 2122 “පරාක්‍රමබාහු රජ තම් මහත් ත්ජස් අැත්ත් ය, මහත් ඍද්ධි අැත්ත් ය. පෘථිවියහි කවර නම් ධීර වීර පුරැයක් ඔහුග් අණ ඉක්මවා සිටින්න් ද? 23 ම් කාලයහි විද්ශයන්හි වසන රජවරැ පවා ඔහුට ම වසඟ වූහ. සියලුම සිංහලයා් 645 පටුන ඔහුග් ම වසඟයහි පවතිත් ම ය. 24 අපග් සමහර දමළ ජනයා ද ඔහුග් ම ස්වකයා් වති. එස් නම් අන්‍යයන් ගැන කියනු කවර් ද? 25 ඉතින් අපි කුමක් කරමු ද? දැන් සූර්යයා ස් තදැති ඔහුග් උදාවීම හමුවේ අපි සියල්ලා් ම කදා්පැනියන් (ගිනි කූරන්) මන් නි්ප්‍රභා වුවමු. 26 එහයින් සිංහල ද්වීපයහි අපට නම් අනාගත කාලයහි වාසය කළ නාහැක්ක් ම ය. එබැවින් වනත් ද්ශයකට යමු” යැයි ඔවුහු සාකච්ඡො කළහ. 27 ඉක්බිති ඔවුහු අැතුන් හා අසුන් ද, එස් ම මහා වටිනාකම් අැති මුතු මැණික් ද, එස් ම රජ ඔටුනු ද, 28 සියලුම අන්තඃපුර ස්ත්‍රීන් ද, සියලු අාභරණ ද, පට සළු පිළි පිරවූ පට්ටි ද, අනකුත් සියලු වටිනා වස්තූන් ද බියන් යුතුව රැගන ඒ නුවරින් පිටතට යාමට එකල පටන් ගත්හ. 29 එහත් රජතුමාග් පින් බලයන් ම ඔවුන්ට දිශාවන් වැරදී ගිය් ය. 30 ඒ මස් ය: ඔවුහු නැගනහිර දාරටුව යැයි සිතා බටහිර දාරටුවන් පිටත් ව, යම් තැනක සිංහල ස්නාව කදවුරැ බැද සිටිය් ද ඒ කලා වැව දසට ගියහ. 31 මය නම් මහත් ඛේදවාචකයකි. ඔවුහු තමන්ග් ඒ ඒ සියලු වස්තූන් ද, තම ජීවිත ද ඒ සිංහල යා්ධයන්ට දානය කාට, මහ රජතුමා විසින් සිතන ලද අරමුණ ම තමන් විසින් ඉටු කර දුන්හ. 32 33 සියයක් පමණ රජවරැන් විසින් බිය ගන්වන ලද්දා වූ, එහත් පසුව සම්පත් ලැබුවා වූ මිථිලා නුවර වැසියන් මන්, සියලු ම සිංහලයා් සතුරන් සතුව තිබූ වස්තු සම්භාරය රැගන එතැන් පටන් පර පරිදි ම සමෘද්ධිමත් වූවා් වූ හ. 34 35 හතම් තම අනුහසින් පසමිතුරන් මර්දනය කාට මුළු ලක්දිව සමෘද්ධිමත් කරවීමට අාරම්භ කළ් ය. චන්ද්‍රභානු රජුගයේ අාක්‍රමණ 36 ඉක්බිති ඒ නර්න්ද්‍රයාග් එකාළාස් වැනි වර්ය පැමිණි කල්හි, ‘චන්ද්‍රභානු’ යැයි ප්‍රසිද්ධ වූ එකල ජාවක රට් එක් රජක්, 646 පටුන “අපි ද බඌද්ධයා් වමු” යැයි මායාවක් පාමින් කර්කශ වූ ජා ස්නාවක් සමඟ ලක්දිවට ගාඩ බැස්ස් ය. 37 38 සියලු තාටුපළවලින් ගාඩ බැස්සා වූ ඒ දු්ට වූ සියලු ජා යා්ධයා්, දරැණු සර්පයන් වැනි වූ වි පවූ හීයන් තමන් දුටු දුටු ජනයා නිරතුරැවම පළමින් ද, ක්‍රා්ධයන් දිව යමින් ද මුළු ලක්දිව වනසා දැමූහ. 3940 ගිනි හණයක් වැදීමන් විනාශ කරන ලද ස්ථානයක් දිය හණයක් (ගංවතුරක්) විසින් විනාශ කරන්නා ස්, මාඝ රාජාදීන් විසින් පළන ලද ලංකාව ජාවා් (ජාවකයන්) නැවතත් පළුෑහ. 41 එකල්හි රජතම් තමාග් බෑණනුවන් වූ, කිසිවිටකත් පසු නාබසින ‘වීරබාහු’ මිහිපතියා යා්ධයන් සමඟ ජාවකයන් හා යුද්ධ කිරීම පිණිස යැවූය් ය. 42 දරැණු වස් ගත්, බියකරැ වූ වීරබාහු නර්න්ද්‍ර නමැති රාහු අසුරයා, යුද්ධ භූමිය නමැති අහස් තලය් දී ඒ චන්ද්‍රභානු රජු ඉතා තදින් වළක්වා ලීය. 43 මතම් වීර වූ සිංහල යා්ධයන් ඒ ඒ තැන්හි යාදවා ජාවක යා්ධයන් සමඟ යුද්ධ කිරීමට පටන් ගත්ත් ය. වීරබොහු කුමරුගයේ ජග්‍රහණ 44 යුද්ධය් දී ජා යා්ධයන් විසින් වහා වහා යන්ත්‍ර අාධාරයන් මුදා හරින ලද, බාහා් සයින් ඉදිරියට අාවා වූ වි පවූ මුඛ අැති ඊතල, 45 ඉලක්කය විදීම් දක් වූ ධනුර්ධර සිංහල මහා යා්ධයා් තමන්ග් තියුණු මුඛ අැති ඊතලවලින් පහර දී කඩ කඩ කාට බිද දැමූහ. 46 වීරබාහු මිහිපති තම් යුද්ධයට ගාස් රාම රජු මන් බාහා් වූ ජාවක යා්ධයන් නමැති රාක්යන් විනාශ කළ් ය; වරම්භ වාතය (පාළාව යටින් හමන වාතය) විසින් මහා වනයක් විනාශ කරන්නා ස්, ම් ජා සතුරන් නමැති මහ වනය නැවත නැවතත් භස්ම කර දැමුවේ ය. 4748 හතම් ම් අයුරින් ම යුද්ධ කාට ජාවුන් පලවා හැර, සියලු ලංකා පෘථිවි තලය සතුරන් නැති භූමියක් බවට පත් කළ් ය. පසුව දවිනුවරට ගාස් උපුල්වන් දවියන් වැද, ඒ 647 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.