පරිච්ඡේදය 84
ශාසනා්පකාරය
රජු: Parakramabahu II
Dambadeniya
පරාක්‍රමබාහු රජතුමා සතුරන් පැහැරගත් පාරම්පරික දේපළ නියම අයිතිකරුවන්ට ලබා දී රට සශ්‍රීක කළේය. දුස්සීල භික්ෂූන් ශාසනයෙන් බැහැර කර, චෝල දේශයෙන් ධර්මකීර්ති හිමියන් ඇතුළු විද්වත් යතීන් වහන්සේලා ගෙන්වා ශාසනය පිරිසිදු කළේය. අට වතාවක් මහා උපසම්පදා මංගල්‍යයන් පවත්වා සසුන බැබළවීය.
ස්ථානයහි ඒ දවි රජුහට ද්ව පූජා ද පැවැත්විය. 49 50 ඒ නර්න්ද්‍ර තම එහි සාංඝික පිරිවනක් තමන් ම කරවූය් ය. එය ජනයා සතුටු කරවන බැවින් ‘නන්දන’ නම් විය. 51 එතැනින් නැවත දඹදණි පුරයට පැමිණිය් ය. පරාක්‍රමබාහු රජ තම් ද අතිශයින් ප්‍රීතියට පැමිණිය් ය. 52 පරාක්‍රමබාහු මිහිපති තම එකල්හි මස් නානාප්‍රකාර වූ මහා යුද්ධ කාට, බිය ගන දන්නා වූ සියලු සතුරැ සමූහයා පලවා හැර, විශාල වූ ත්ජසින් යුක්ත වූය් විජය ශ්‍රීිය ලැබුවේ ය. මතකින් හු දී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයහි ‘වරී රාජ විජය නිර්ද්ශය’ නම් වූ අසූ තුන් වැනි අධියර නිම විය. 84. ශාසනා්පකාරය ගම්බිම් නුවත පවරා දීම සහ රට සශ්‍රීක කිරීම ඉන්පසුව මනු නීතියහි දක් වූ ඒ රජතුමා, අන්‍ය සතුරන් විසින් බාහා් කාලයක් තිස්ස් කාල්ලකන ලද පාරම්පරිකව අයත් වූ ගම්, කත් වතු සහ ගවල් අාදිය ඒවාය් නියම අයිතිකරැවන් වනුවන් වන් කරවා පිළිවළින් ලබා දුන්න්ය 1-3. නැවත ඒ රජතුමා එලසම බුදුන් සහ දහම් සතු වූ ගම් හා අාරාම අාදිය ද, සිවේපසය සදහා කැප වූ ගම් ද, මහා සංඝයා සතු ගම් ද, එස්ම පඌද්ගලික ගම් ද, අ්ටායතනයට අයත් ගම් ද, පිරිවන්වලට අයත් පස් වැදෑරැම් සහ දස වැදෑරැම් ස්වා කාණ්ඩයන් ද නියම කරවා තැබුවේය 4-6. ඒ රජතුමා ලක්දිව වාසය කරන සියලු ජනයා මහත් ධනවතුන් බවට පත් කාට මුළු රටම සශ්‍රීක කරවූය්ය 7. 648 පටුන ශාසන ශුඳයේධි සහ සාළී රටින් භික්ෂූන් වහන්සයේලා වුඩමවීම තවද ඒ රජතුමා, අන් රජවරැන්ග් පාලන සමයන්හි පටන් චන්ද්‍රයා මන් සැඟවමින් පැවති, මිථ්‍යා ජීවිකාවන්ට පැමිණියා වූ, නිරතුරැවම ඉදුරන් හික්මවා නාගත් ලජ්ජා රහිත වූ සියලුම දුස්සීල පිරිස් මැනවින් එක් කාට ශාසනයන් බැහැර කරවා සම්මා සම්බුද්ධ ශාසනය පිරිසිදු කරවූය්ය 8-9. තවද රජතුමා බාහා් තුටු පඩුරැ සාළී නම් වූ මහ රටට යවා, මනා සිල් හා අාචාර ධර්මයන්ගන් යුක්ත වූ, ත්‍රිපිටක ධර වූ, ප්‍රසිද්ධ සාළී භික්ූන් වහන්ස්ලා ගන්වාගන තාම්‍රපර්ණියහි (ලංකාවහි) උභය ශාසනය (ග්‍රාමවාසී හා අාරණ්‍යවාසී නිකායන් හා් දරට්ම භික්ූන්) සමගි කරවූය්ය 10. ධර්මකීර්ති මාහිමිපාණන්ගයේ අාගමන නැවත ඒ රජතුමා, තඹරටහි (චා්ල ද්ශය් හා් තාම්‍රලිප්තිය්) නිරතුරැව වසන්නා වූ නායක් ලජ්ජාශීලී භික්ූන් අතුරන් ‘ධර්මකීර්ති’ යැයි ප්‍රසිද්ධ වූ, සිල් තදින් බබළන්නා වූ එක් මහා තරනමක් සිටින බව දැනගත්ත්ය 11. පිඩු සිඟා වඬිනා ඒ තරැන්ග් ඉදිරියහි මාර්ගය් කිසි කලක පියුමක් පහළ වී යැයි අසන්නන් විස්මයට පත් කරවන ලද්ද්ය 12. දළදා වහන්ස් ස්පර්ශ කරන ලද්දා වූ සුවද සදුන් කල්ක අාදී වූ ධර්ම පඩුරැ ද, එස්ම උසස් වූ රාජකීය පඩුරැ ද තඹරට වත යවා මිහිපල් රජතුමා ඒ මහා තරැන් වහන්ස්ව ලක්දිවට වැඩමවා ගත්ත්ය 13-15. උන්වහන්ස්ව රහතන් වහන්ස් නමක් ලස දකිමින්, නැවතත් සතුටු වමින්, උන්වහන්ස්ට මහ පූජා පවත්වා සත්කාර භාජනය වූ ඒ තරැන් වහන්ස්ට සිවේපස දානයන් සකසා උපස්ථාන කළ්ය 16. මහා විහාර සංකීර්ණ ඉදිකිරීම මහරජතුමා තමන් විසින්ම දියුණු කරන ලද්දා වූ ශාසනය මැනවින් අාරක්ා කරනු කැමැත්ත්, රාජධානිය හාත්පස අ්ටායතනවාසී 649 පටුන වූ මහා තරැන් වහන්ස්ලා අටදනාට ද, ගම්වාසී හා අරම්වාසී ස්මෘතිමත් තරැන් වහන්ස්ලාට ද, නිවාසයට යා්ග්‍ය වූ විසල් විවිධ ප්‍රාසාදයන්ගන් හබියා වූ සංඝාරාමයන් කරවූය්ය 17-19. එම අාරාමයන් නානා මණ්ඩපයන්ගන් යුක්ත වූ ද, විවිධ පාකුණු වලින් යුක්ත වූ ද, රාත්‍රී ස්ථාන සහ සක්මන් මලු වලින් හබියා වූ ද, මල් වතු, පාල් වතු සහ ප්ළි වලින් පිරිවරා අැත්තා වූ ද ඒවා විය 20. මස් බාහා් සංඝාරාමයන් කරවා උන්වහන්ස්ලාට පූජා කාට, පසුවත් සියලු පිරිකරින් මහා පූජාවන් කරවූය්ය 21. පලාබෙඳයේඳල අාරණ්‍ය සයේනාසන පිහිටුවීම පසුව රජතුමා ග්‍රාමවාසී සහ අාරණ්‍යවාසී වූ මහා සංඝයා රැස් කාට, එයින් නිතරම සීල විශුද්ධිය සායන්නා වූ යමක් වත්ද, යම් කනක් ධූතාංගධර වූවා් වත්ද, රළු ප්‍රතිපත්තියහි විශාරදයා් වත්ද, ඍජු බව අාදී ගුණයන් යුක්ත ලජ්ජාශීලී ධර්මයහි පිහිටියා් වත්ද, ඒ සියල්ලන්ම පලාබද්දල (පලාබද්ගල) නම් ස්ථානයහි රැස් කරවූය්ය 22-24. එහි අාරණ්‍ය වාසයක් කරවා උන්වහන්ස්ලාට පූජා කාට උපස්ථාන කළ්ය 25. මහා රළු පිළිවත් පුරන උන්වහන්ස්ලා ලවා ඒ රජතුමා තමන්ග් කාලයහි ලංකාව රහතන් වහන්ස්ලා අැත්තා ස් (සා්භමාන) කළ්ය 26. ධර්ම ශාසයේත්‍ර දිුණු කිරීම සහ උපසම්පදා මංගල්‍යන් ඉක්බිති ම් ද්වීපයහි අාගමධර ස්ථවිරයන් වහන්ස්ලා හිඟ යැයි සිතා සියලුම පාත් දඹදිවින් ගන්වා අාගම ධර්මයහි ද, එස්ම සියලු තර්ක ව්‍යාකරණ අාදියහි ද බාහා් භික්ූන් හික්මවා (උගන්වා) විචක්ණ භාවයට පත් කරවූය්ය 27. මස් පිළිවත් ද, පර්යාප්ති (ධර්ම දැනුම) ද වඩමින් මහා නුවණැති රජතුමා ඒ පූජාවන්ගන් හා ශ්‍රද්ධාවන් බුදුන් පිදුවේය 28. ඒ රජතුමා ‘භුවනකබාහු’ නම් වූ තමාග් මලණුවන් ලවා ත්‍රිපිටකයහි හික්මවා (උගන්වා) විශාරද කරවා, ඔහු ලවාම ස්ථවිර ධර්මය 650 පටුන ද්ශනා කරවා, අසන්නා වූ බාහා් භික්ූන්ට මහා සංඝයා මැද ‘ථථේර සම්මුති’ (තර පදවි) ලබා දවා සියලු පිරිකර දී ථථේර පූජා ද කරවූය්ය 29-31. අාර්ය අ්ටාංගික මාර්ගයන් මහා සංසාර සාගරයන් එතර වීමට හ්තු වූ පුණ්‍ය උපසම්පදාව සායමින්, තමන්ග් රාජාභි්කයන් තුන් වැන්නහි ද, සය වැන්නහි ද, දාහත් වැනි වර්යහි ද, විසි එක් වැන්නහි ද, විසි හත් වැන්නහි ද, එස්ම තිස් වැන්නහි ද යයි මස් අට වරක් උපසම්පදා උත්සව පැවැත්වීය 32-33. ම් සදහා කුළුණු හැටක් අැති මහ ගයක් කරවා ඒ හාත්පස ද උතුම් මහ මඩුවක් කාට නිමවා, නැවත එය විසිතුරැ නන් වස්ත්‍රයන්ගන් අලංකාර කාට, එහි බාහා් භික්ු සමූහයන් ප්ළි වශයන් වඩා හිදුවා අාදර පවත්වමින් සාමණ්ර පැවිදි බාහා් දනකුට උපසම්පදාව ලබා දුන්න්ය 34-37. පසුව තර පදවිය, මහ තර පදවිය, අායතන පදවිය යනාදී වූ උතුම් තනතුරැ ද භික්ූන්ට ලබා දී, ඊට අනතුරැව ඉතා වටිනා බාහා් ගරැ භාණ්ඩයන් ද, එස්ම බාහා් වූ යහපත් පිරිකර ද හස්ති රාජයකුග් ප්‍රමාණයට රැස් කාට, මහ තර පදවි සහ විහාර පදවි ලද්දන්ට පළමුව රාජාභරණ හා පරි්කාර ලබා දුන්න්ය 38-41. පසුව සියලු ස්ථවිරයන්ග් පටන් පහළට සිටි භික්ූන්ට මිහිපල් තම් පිළිවළින් අට පිරිකර දුන්න්ය 42. මස් උතුම් වූ අ්ට උපසම්පත්ති මහා මංගල්‍යය නරා්ත්තම රජතුමා සත් සත් දින (සතිය බැගින්) පැවැත්වීය; පසුවත් ම් තම් බාහා් වරක් උපසම්පදා මංගල්‍යය කරවා බුදු සසුන දියුණු කරවූය්ය 43. මස් ඒ රජතුමා නානා ප්‍රකාර උපකාර කරමින්, අමෘත රශ්මිය (චන්ද්‍රයා) සාගරය වඩවන්නා ස්, සද්ධර්ම රාජයාණන් වූ තථාගතයන් වහන්ස්ග් ශාසනය මැනවින් වර්ධනය කළ්ය 44. 651 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.