පරිච්ඡේදය 85
විවිධ පුණ්‍ය ක්‍රියා වර්ණනාව
රජු: Parakramabahu II
Dambadeniya Period
පරාක්‍රමබාහු රජතුමා සිරිවර්ධනපුරයේ විශාල විහාරයක් කරවා දඹදණියේ සිට මහා මාවතක් සරසා දළදා වහන්සේ වැඩමවා සතියක් පුරා මහ පූජා පැවැත්වීය. පසුව කුරුණෑගල සහ බෙලිගල පිරිවෙන් ඉදිකරවා කැලණිය විහාරයද ප්‍රතිසංස්කරණය කළේය.
මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘ශාසනා්පකාර’ නම් වූ අසූ හතර වන අදියර නිම විය. 85. විවිධ පුණ්‍ය ක්‍රියා වර්ණනාව සිරිවර්ධන පුර විහාර සහ මහා පරහුර මාවත 1-3 ඉන්පසුව ඒ රජතුමා, තමන් උපන් සශ්‍රීක වූ සිරිවර්ධන නම් අසමසම නුවරහි, විශාල මණ්ඩපයකින් යුක්ත වූ ද, උස් වූ පවුරැ සහ තාරණින් ද, බා්ධි චත්‍ය හා අාරාම ප්‍රතිමා ගෘහයන්ගන් ද සැදුම් ලද්දා වූ ද, නන්විධ විසිතුරැ කමින් යුක්ත වූ, මහා සම්පත් අැති සුවිශාල වහරක් කරවීය. 4-7 පසුව දඹදණි (ජම්බුද්‍රා්ණි) නුවර පටන් සිරිවර්ධන නුවර දක්වා දිගින් හා පළලින් අඩ යාදුනක් (පාත්වල අට යාදුනක් කියා ද සදහන් වේ) හා ඉස්බක් පමණ වූ මාර්ගය, බරයක මුහුණත මන් සමතලා කළා වූ පාළාවක් අැති, මනහර වූ, නාකඩවා මෘදු සුදු වැලි අැතිරෑ, ඔසවන ලද නායක් ධජ පතාකයන්ගන් හිරැ රැස් අාවරණය කළා වූ ද, කසල් ගස් පළින් යුක්ත වූ පු්පාලංකාර දරන්නා වූ වීථියක් බවට පත් කළ්ය. 8-9 චිත්‍ර කර්මයන් මනහර වූ, අන්කවිධ පුර පිරෑ කලසින් දපස අලංකාර කළා වූ ම් විශාල මාර්ගයහි අතරින් පතර පස් රියන් දිග අැති තැන්වල එක එක බැගින් රාජ තාරණ ද, දස රියන් දිග අැති තැන්වල එක එක බැගින් පට (රදි) තාරණ ද ඉදිකරවන ලදී. 10 සියයක් රියන් අැති තැන්වල විසිතුරැ වූ සිතුවමින් නිමවන ලද, උස් වූ කාත් කැරලි අැති, තුන් මහල් වූ බුදු පිළිමයන් යුක්ත වූ මහ පහ (ප්‍රාසාද) එකක් බැගින් නර ශ්‍ර්්ඨ රජතුමා කරවීය. 11-12 පසුව වහර පවුරැ මඩුලු හාත්පස, අන්ක වූ සිතුවමින් මනහර වූ, සුර්න්ද්‍රයාග් (ශක්‍රයාග්) ද්දුන්නට අපහාස කරන්නාක් බදු වූ තාරණින් ද, පිරැණු සද මඩුලු බදු ස්සතින් 652 පටුන ද අලංකාර කරවීය. 13-16 අහස් කුස නටන දිව්‍ය නාටකයන් බදු මනහර වූ නානා රෑපධර වූ පසු පැහැ අැත්තන්ගන් ද, දවේලාවන් පැමිණියා වූ නායක් විමාන පළ බදු කාන්ති අැති නිරන්තරයන් බබළන්නා වූ මිණි මඩු පළින් ද, ස්සත් ගන ප්ළි සැදී නටන්නා වූ මැණික් මන් බබළන කාන්තාවන්ගන් ද, යන්ත්‍රයන් නිමවන ලද මනහර වූ බඹරැ වළලු වලින් ද එය සරසන ලදී. 17-19 හිසහි අැදිලි බැදගන ඔබමාබ හැසිරන සක්‍රයා වැනි වූ, නන් වන් දරණ යන්ත්‍ර රෑපවලින් කළා වූ ද්ව රෑපයන් ද, මහ මුහුද් මනාව නැඟුණා වූ රළ පළ බදු කාන්ති අැති ඒ ඒ තැන දුවන්නා වූ යන්ත්‍රයන් කරන ලද අශ්ව රෑප වළලු වලින් ද, පාළා් තලයට බට ම්ඝයන් දා්යි සැක උපදවන්නා වූ හස්ත්‍යාලංකාර දරන යන්ත්‍රමය අැතුන්ගන් ද යන ම් අාදී වූ ලා්කයාට අානන්දය ගන දන්නා වූ නන් වැදෑරැම් සියලු පූජා වස්තුවන් වහර මනාව අලංකාර කළ්ය. ඳළදා වහන්සයේ වුඩමවීම 20-24 නැවතත් ඒ රජතුමා, ම් වහරින් බැහැර හාත්පස ගවු ගවු ප්‍රමාණ තැන්වල ඉඩක් නාමැතිව පිරී සිටින ලස ලක්දිව වැසි ජනයාට ද, සාධු නාද පවත්වන සම්බුදු ගුණ කියන්නා වූ භික්ූන් වහන්ස්ලාට ද, බුදු මඟුල් කටයුතු හා පුද මල් අාදිය දරන්නා වූ සාමණ්රයන්ට ද, එස්ම උපාසිකා උපාසකයන්ට ද, පූජා වස්තු ඔසවා ගත්තා වූ සියලු අලංකාරයන් හබි තරැවන් ගුණ දන්නා වූ අන්‍ය වූ සියලු නර නාරීන්ට ද (පැමිණන ලස) නියා්ග කළ්ය. 25-26 පසුව මිහිපල් තම් ද සියලු අාභරණයන් සැරසුණ්, සිවේ රඟ ස්නාව සමඟ ශ්‍රද්ධාවන් මහයවන ලද්ද්, සියලු රථ අලංකාරයන් සරසන ලද මහාර්ඝ රථයක ඒ දළදා වහන්ස් සහ පාත්‍රා ධාතූන් වහන්ස් යන දනම වඩා හිදුවා ගත්ත්ය. 27-29 පසුව රන් කාඬි ද එස්ම රිදී කාඬි ද, රන් කලස් ද එස්ම මනා වූ රිදී කලස් ද, රන්වන් මනා්හර වූ රන් විජිනි 653 පටුන (වටාපත්) සහ රිදී විජිනි ද, රන් පාකුණු හා එස්ම රිදී පාකුණු ද, රනින් නිමවන ලද්දා වූ ද රිදියන් නිමවන ලද්දා වූ ද පුන් කලස් යන ම් අාදී වූ නානා විධ පූජා භාණ්ඩයන් පරටු කාට ඒ මිනිසුන් ලවා ප්ළි සැදී පිටත් කරවීය. 30-32 එකල්හි ඒ රජතුමා පසුපසින් ගාස්, පංච තූර්ය වාදනයන් ද මහත් වූ පූජා ඝා්ාවන් ද අලංකෘත වූ ඒ වීථිය ඔස්ස් ක්‍රමයන් ශ්‍රී වර්ධන නම් නුවරට දළදා වහන්ස් වැඩමවාගන ගාස්, ඒ වහර මැද වූ මහත් මැණික් මණ්ඩපයක පනවන ලද බුද්ධාසනයක් මත ඉතා සාදරයන් ඒ ධාතු ද්වය වඩා හිදුවා, ඒ ඒ මිනිසුන් ලවා පූජා කරවීමට අාරම්භ කළ්ය. මහා පූජායේත්සව 33-35 එකල පින් කැමති සියලු ජනයා් අාභරණයන් සැරසුණා්, පරවරැවහි දළදා වහන්ස් හා පාත්‍රා ධාතූන් වහන්ස් රන් මල් හා මිශ්‍ර වූ වර්ණ ගන්ධාදියන් හාබනා දෑසමන්, සපු, නා අාදී වූ පු්ප රාශියකින් භක්තියන් පිදූහ. 36 බාහා් කලක් ගන එන ලද, මහා රජුග් යශා්රාශිය් විලාසය අැති සුවද හැල් බත් සම්බන්ධ වූ බාහා් බත් රාශියකින් ද පිදූහ; මනාව ඉදුණු සුවද අැති යහපත් වර්ණයන් යුක්ත ඉතා මිහිරි වූ කසල්, පනා, අඹ අාදී ඵල වර්ගයන්ගන් ද පිදූහ. 37-39 ඉක්බිති ඒ රජතුමා ම් අයුරින් ම හික්මුණ්, උතුම් ධාතු ද්වය නානාවිධ පූජාවන් පූජා කාට, ඉන්පසු අාහාර පානයන් ද ඛාද්‍ය භා්ජ්‍යයන් ද එස්ම ලය්‍ය පය්‍යයන් (ල්හ හා පානය කළ යුතු දයින්) ද සාදරයන් භික්ු සංඝයාට උපස්ථාන කළ්ය. 40-42 පසුව ඒ මිහිපල් තම් එකල්හි ඉතා සතුටු සිත් අැත්ත් නායක් සිය ගණන් භික්ූන්ට අටපිරිකර දුන්න්ය. පසුව හතම තුන්යම් රාත්‍රිය මුළුල්ල් වහර වටා සුවද තලින් දල්වන ලද පහන් ලක් කා්ටි ගණනින් ද, මනා්හර වූ යාදන ලද නායක් කපුරැ පහන් මාලාවන්ගන් ද තරැ නැඟි අහස මන් සියලු පාළා් තලය අාලා්කවත් කළ්ය. 654 පටුන 43-46 ඒ ඒ තැන උතුම් රඟ මඩුලු බැදගන නානා අාකාර වස් ගන නායක් නැටුම් පවත්වන්නා වූ නැට්ටුවන්ග් ද, නන් ගී ගයන්නවුන්ග් ද නන් වැදෑරැම් නැටුමන් හා මිහිරි ගීයන් සිත්කළු වූ පාරාදාරයාග් (??) ඝා්ාව දුරැ කරවීය; මහි පණ්ඬිත වූ ද ලජ්ජා කරන ලද නායක් ම්ඝ ගර්ජනා ඩම්බර අැත්තා වූ ද, සිය පින් මහ මුහුද් රළ හඩ වැනි පංච තූර්ය නාදයන් වඩනා ලද්දා වූ ශ්‍රද්ධාවන්තයන්ග් හඩ ද එහි පැතිර ගිය්ය. 47-51 සාදරයන් ඒ ඒ තැන පනවන ලද විසිතුරැ විජිනි (වටාපත්) ගන බණ අසුන්වල හිද අසන්නවුන්ග් සිත් අැදගන්නා ලස සදහම් දසන්නා වූ ධර්ම කථිකයන්ග් දහම් ඝා්ාවන් ශබ්ද කරන ලද්දා වූ ද, “බුදුහු අාශ්චර්යයි, ධර්මය අාශ්චර්යයි, සංඝයා අාශ්චර්යයි” කියමින් නිරන්තරයන් සාධු නාද පරටු කාට තරැවන් ගුණ කියාගන අනුමා්දනා කරමින් ඒ ඒ තැන අැවිදින්නා වූ සිවේ වණක් පිරිසග් සාධු නාදයන් බබළන්නා වූ ද, ඒ ඒ දිශාවල නිරතුරැ සිටිමින් අානන්ද ජනක විධානයන් පිහිටුවූ, බුද්ධ ශාන්තිය කරන්නා වූ, නන් අබරණ පැළදි බලි භා්ජක ජ්‍ය්ඨයන් විසින් (දවියන් හා් ප්‍රධානීන් විසින්) දකින ලද්දා වූ ද බුදු පුදක් මිහිපල් තම් පැවැත්විය. රජුගයේ අරමුණ සහ පිරිවන් පූජාව 52-56 මිහිපල් තම්, “දවේලාව සුර්න්ද්‍ර තම්ත් බුදු පුද මස් කර්ය” යි ඒ මහිදී දක්වන්නාක් මන් ද, ලක්දිව නායක මහ ඉර්ධි අැති පර රජ දරැවා්ත් මස් ම බුදු පුද කළහ යි එය එස් ම දැන් සිංහල වාසීන්ට දක්වන්නා මන් ද, සර්වඥයන් වහන්ස්ග් පාරමී කල්ප ලතාවහි ඵල මබදු යයි සියලු මිනිසුන්ට කියන්නකු මන් ද මබදු වූ තරැවන් උදසා කළ මහා පූජාවක් සතියක් මුළුල්ල් පැවැත්විය. පසුව ඔහු ඒ මහා වහර සාංඝික කාට මහා සඟනට දී පින් හා කීර්තිය පිරැවේය. 57-59 ඉක්බිති රජතුමා සිය නමින් ‘පරාක්‍රමබාහු’ නම් වූ උස් ප්‍රාසාදයන් හබියා වූ පිරිවණක් කරවා, නානා කල්පීය භාණ්ඩ 655 පටුන (කැප වූ භාණ්ඩ) හා බාහා් අාදායම් උපදින ගම්වර ද ඒ වහරට දී මහා පූජාවක් කරවීය. 60-63 ඒ රජතුමා සිය නමින් ම තමන්ග් යුව රජු ලවා බලිගල් වහරහි ‘භුවනකබාහු’ නම් වූ ප්‍රාසාද මණ්ඩපාදියන් හබියා වූ පිරිවණක් කරවා, ඒ ශ්‍රී වර්ධන නම් පුරයහි කී ක්‍රමයන් සියලු පූජා වස්තුවන් අාදර සහිතව සත් දවසක් තරැවන්ට මහ පූජා පැවැත්විය. නැවත ද ඒ රජතුමා සනවි රජු ලවාම හස්තිශල පුරවරයහි (කුරැණෑගල) සිය නමින් මහ වහරක් කරවා පසුව එම පූජා පවත්වා පින් රැස් කළ්ය. කුලණි සහ අත්තනගලයේල ප්‍රතිසංසයේකරණ 64-67 යටාලතිස් රජු විසින් උතුම් කැලණි නුවර පූර්ව කාලයහි කරවන ලදුව දිරා ගිය පස් මහල් ප්‍රාසාදය බාහා් කාට ජීර්ණ විශා්ධනය කරවා (පිළිසකර කරවා), පසුව බදාම කර්මාන්ත විධානයන් නැවත ප්‍රකෘතිමත් (පර තිබූ තත්වයට පත්) කළ්ය; එහි ම මුනි රජුන්ග් ඔත් පිළිම ගය (සැතපන පිළිම ගය) ද එස්ම ත්‍රිවංක පිළිම ගය ද නැවත සකස් කළ්ය. 68-69 මිහිපල් තම් කැලණි පුරයහි ම දිගු පුළුල් සිවේ රැස් වූ ඒ මහා සෑ මළුව මහත් ගලින් මනාව සමතලා කාට අතුරා, ඉන්පසු ඉදිරියහි ම මහ මඩුවක් ද මනාව කරවීය. 70-72 ඉක්බිති මහත් භක්ති අැති මිහිපල් තම් එම වහරහි දී නායක් වර සතුටු කරන ලද මහජනයා අැතිව, උසස් වූ නායක් මල්, පහන්, බත් පූජාවන් ද බා්ධි චත්‍ය සම්මුඛ පූජා කාට පින් ලැබුවේය. පසුව ද ඒ රජ තම් ඒ විහාරයට දවස් පතා පහන් පූජා පැවැත්වීම පිණිස ඊට අාසන්න ප්‍රද්ශය් මනා්රම්‍ය වූ සශ්‍රීක මහ පාල් උයනක් සිය නමින් කරවා පූජා කළ්ය. 73-77 ඉක්බිති රාජා්ත්තම මිහිපල් තම් අත්තනගලු නම් විහාරයහි, ඒ සිරිසඟබා් රජතුමා යම් තැනක දිළින්දාට ශීර් දානය දුන්න් ද, එකල්හි එතැන ගා්ඨාභය (ගාළු අබා) නම් 656 පටුන මිහිපල්හු විසින් දමහල් අැති යම් වටදාගයක් කරන ලද ද, එය උස් වූ රන් කාත් කැරලි අැති තමහල් පායක් කාට නැවත කරවීය. එම අත්තනගලු වහරහි තමාග් පිය රජුග් (විජයබාහු රජුග්) ශරීරය තැන්පත් කළ ස්ථානයහි උතුම් සෑයක් කරවීය; එහි ම නැවත අටැස් (අ්ඨාස්‍ර) පිළිම ගයක් කරවා එහි ශලමය සම්බුදු පිළිමයක් තැබ්බවීය. බෙන්තාට සහ ඳවිනුවර පූජා 78-82 සුගත් ලා්නා සම බුදුන් ජීවමාන කල එම බුදුහුග් උතුම් මහා පාංශුකූල චීවර දායාදය ද ලැබ, උන් වහන්ස්ග් අැවෑමන් යමක් ධර්ම රාජ්‍යය ගන පරිපාලනය කළ් ද, සම්බුද්ධ පුත්‍ර වූ ඒ මහා කාශ්‍යප (මහසුප්) තරැන්ග් එක් දළදාවක් පූර්වයහි කාල ක්‍රමයන් ම ලක්දිවට පැමිණියා වූවා, පස් යාදුන් රට (පස්දුන් කා්රළය්) බන්තාට විහාරයහි දැනුදු සිටින්න් ය යනු අසා මහාධ්‍යාසය අැති ඒ රජ තම් ඒ තරැන් කරහි හටගත් භක්ති ප්‍ර්ම සහ ඉතා ගඌරව අැතිව සිවුරඟ සනඟින් පිරිවරා ගන්නා ලද්ද් ඒ මහා විහාරයට ගිය්ය. 83-84 එහිදී ඒ උතුම් දළදාව දැක මනා්ඥ වූ සුවද අැති අත්තන මල් වර්ගයන් ද, එස්ම පහනින් හා සුවද දුමින් ද, බත් රැසින් ද තදිනක් සාදරයන් සතුටු වමින් ධාතු පූජා පැවැත්විය. 85-87 ඉක්බිති “පුණ්‍යාකර වූ ද්ව නගර (දවිනුවර) පුරවරයහි දැන් උපුල්වන් දවි (වි්ණු) නම් දිව්‍ය රාජයාග් මන්දිරය බාහා් කලකට පර කරන ලද්දක් බැවින් හාත්පසින් දිරා අැත්ත් වයි” යැයි මිහිපල් තම් අසා, ඒ උතුම් නුවරට ගාස් එහි දිව්‍ය රාජ භවනය ශක්‍ර භවනය මන් අලුත් කාට මනාව කරවා සර්ව භා්ගයන්ග් ගෘහයක් බවට පත් කළ්ය. 88-89 ඉක්බිති නරා්ත්තම තම් ඒ නුවර දවේ නුවරක් මන් සාදුරැ වූ සියලු සම්පතින් සම්පූර්ණ කරවීය; පසුව ඒ නුවර දිව්‍ය රාජයාට අවුරැදු පතා අැසළ පළහර පවත්වන්නට නියා්ග කළ්ය. 657 පටුන ඳඹඳණියේ විජසුන්ඳරාරාම 90-93 ඉක්බිති මහ රජ තම් ජම්බුද්‍රා්ණි (දඹදණි) පුරා්ත්තමයට ම පරළා අවුත්, පිය රජු විසින් කරවන ලද ‘විජය සුන්දර’ නම් වූ විහාරය හාත්පස උස් වූ ප්‍රාකාර සහ ගා්පුරයන් කරවා, පසුව එහි තමහල් දා ගයක් (ධාතු මන්දිරයක්) අභිනවයන් කරවා, එහි මහර්ිහුග් දන්ත ධාතුව මහාර්ඝ උස් පලඟක වඩා හිදුවා, සියලු සම්පත් සිද්ධ කරන්නා වූ තරැවන් වියහි මහා පූජාවක් පර කී ක්‍රමයන් ම සත් දිනක් පැවැත්විය. 94-96 ජීවමාන ශාස්තෘන් වහන්ස්ග් රෑපය බදු වූ සිත්කළු වූ එක් සුගත් රැවක් දවස් පතා දකිනු කැමති ඒ නර ශ්‍ර්්ඨ තම්, නන් රැවනින් යුත් මහ රැවන් සක්මනක සක්මන් කරන්නා වූ ජීවමාන භාග්‍යවතුන් වහන්ස් බදු අතුල්‍ය බුදු රැවක්, මහත් වූ විසිතුරැ වස්ත්‍රයක දක් චිත්‍රකාරයන් ලවා ලියවීය (අදින ලදී). 97-98 පසුව මහා යසස් අැති ඒ රජ තම් ලක්දිව වැසි සියලු භික්ු සංඝයා ද මහජනයා ද එක් කාට පූර්වයහි ශ්‍රී වර්ධන නගරවරයහි පැවසූ අාකාරයන් මහත් බුදු පළහරක් සත් දිනක් පැවැත්විය. අසූ මහා කඨින පින්කම 99-102 ඉක්බිති කඨින දානයහි අානිශංස අචින්ත්‍ය යැයි අසා පහන් සිත් අැති මහරජ තම් එකල්හි, “පරතර නැති බියකරැ සසර මහ මුහුද තරණයට එක් හයක් (ඒ දණ්ඩක්) බදු වූ, ලා් වැස්සා විසින් සත්කාර කරන ලද ශාක්‍ය කුලයට එක් කාඬියක් බදු වූ, මුනි රාජයන් වූ ශාස්තෘ වූ ලා්ක ස්වාමි වූ ඍි වූ වශී වූ ලා්ක බන්ධු වූ සූර්ය බන්ධුහුග් මහානුභාව සම්පන්න අසූ මහ සවේවන් උදසා, මම ඒ කී උතුම් ‘අසූ මහා කඨිනයක්’ දන්නමි” යි මස් සිතුවේය. 658 පටුන 102-104 නුවණැති රජ තම් ලක්දිව වැසි සියලු නර නාරි ජනයා රැස් කාට, ඒ සියල්ලන් ලවා කපු සකස් කිරීම් අාදී සියලු සිවුරැ කර්මාන්තයන් ද වහා එක් දවසින් ම කාට නිම කරමින්, කැප වූ සියලු ගරැ භාණ්ඩයන් විසින් පිරිවරන ලද අසූ කඨින පූජාවක් හතම දුන්න්ය. 105-107 දන් දීමහි විශාරද වූය් ඒ සියල්ල සම්පාදනය කරවා තාම්‍රපර්ණී (ලංකා) දිවයින් වැසි සියලු තරැන්ට දී අසූ මහ සවේවන් වහන්ස්ලාට වන් වන් කාට ඒ දවස්හි ම අසූ මහ පුදක් ද කරවීය. මස් ම නායක් වර ඒ තම් බාහා් කඨිනයන් මහ සඟනට දී මහ පින් වැඩුවේය. රාජ්‍ය පූජාව සහ ශ්‍රී පාඳ වන්ඳනාව 108-110 ඉක්බිති ඉතා ප්‍රසන්නතර අදහස් අැති ඒ රජ තම් නායක් වර ”ලක් රජයන් සම්බුදුන් පුදමි” යි සිතා, තමාග් රාජ භවනය ද්වේන්ද්‍ර භවනය සයින් සරසා, පුරය ද දවේ පුරය සයින් සකස් කාට සාදා, පසුව ඒ රජගහි මහාර්ඝ සිංහාසනයහි මහර්ිහුග් දළදා ස්වාමීන් වහන්ස් වඩා හිදුවීය. 111-117 නායක් සමරින් (චාමර) සහ කුඩවලින් ද, නායක් රැවන් ඔටුන්නන් ද, නන් අබරණ හා වස්ත්‍රවලින් ද, නන් රැවන් රැසින් ද, නානා අැතුන් හා නානා අශ්වයන්ගන් ද, නායක් පදික ස්නා හා රථයන් ද, නායක් බර හඬින් හා නායක් සක් හඬින් ද, නායක් ධජ පතාක හා නායක් කසල් ගස් ප්ළිවලින් ද, නායක් කිරිබත් අාදියන් ද, නායක් පු්ප වෘක්යන් ද, ඉතා අගනා ගද මලින් හා ඉතා අගනා අවුළු (කැවිලි) ජාතියන් ද, ඉතා අගනා පහන් දුම් හා සුවදින් ද යන ම් අාදී රාජාර්හ වූ නායක් වර්ගයහි සියලු වස්තුවන් සාදර කාට ලක්දිව වැසි මහා භික්ු සංඝයා කැටි කාට (එක්රැස් කාට) සත් සියයක් මහා පුද පැවැත්විය. 118-121 ඉක්බිති රාජ ශ්‍ර්්ඨ තම් චතුරංගනී බලස්නා සමඟ සමන්ත කූට (සමනල) පර්වතයට ගාස්, එහි ද්වාතිද්ව වූ ධර්මරාජයන් වූ ශාස්තෘන් වහන්ස්ග් දිව්‍යාදීන් විසින් වැන්ද යුතු වූ ඒ ශ්‍රී පාද ලාංඡෙනය වැද, ඒ ගිර (කන්ද) හාත්පස දස ගවු පමණ 659 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.