පරිච්ඡේදය 86
විවිධ කුසල කර්මයන් කරවීම
රජු: Panditha Parakramabahu II
Dambadeniya Period
දෙවප්‍රතිරාජ අමාත්‍යවරයා ශ්‍රී පාදස්ථානයට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කර අත්තනගල්ල විහාරයේ පස්මහල් ප්‍රාසාදය නැවත ඉදිකළේය. ඔහු බෙන්තොට සහ කළුගඟ ප්‍රදේශවල පාලම් තනවා, මහා පොල් උයනක් ද පිහිටුවීය. ඔහුගේ කැපවීම දුටු රජතුමා ඔහුව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට පූජා කර ගෞරව කළේය.
තැන් නන් රැවනින් සපිරැණු නර නාරීන්ගන් ගහණ වූ දනවේව භක්තියන් ඒ ශ්‍රී පාදයට පූජා කාට නැවතත් එය රැවන් අබරණින් ද පිදීය. 122 මස් බුදුන් කරහි සැදැහැ අැති නුවණැති රජ තම්, සසර කතර තරණයහි ඒ දණ්ඩක් බදු වූ ද, දවේලාවට නැගන ඉණිමගක් බදු වූ ද උස් උස් සියලු පින් රැස් කළ්ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශයහි ”විවිධ කුසල කරණ” නම් වූ අසූ පස්වන අදියර නිමි. 86. විවිධ කුසල කර්මයන් කරවීම ඳයේවප්‍රතිරාජ අුමතිතුමාගයේ විශයේෂ සුදුසුකම් පසුව රජතුමා, “සියලු ලක්දිව රාජ්‍යය අනුශාසනා කරන මට, දැන් ඒ ඒ තැන සංචාරය කරමින් සාදරයන් සිද්ධස්ථානයන් වැද පුදා ගන, මා රිසි වූ පරිද්දන් 2 දිනපතා පින්කම් කිරීමටත්, ලා්කා්පකාර කිරීමටත් සියලු අාකාරයන් උරැම අැත්ත්ය. මාග් අදහසට එකඟ වී පින් රැස් කිරීමටත්, ලා්කා්පකාර 3 කිරීමටත් කවර නම් අැමතියකු සමත් වේ ද?” යැයි සිතුවේය. ඉක්බිතිව රජු මස් කල්පනා කළ්ය: “ද්වප්‍රතිරාජ 4 නම් වූ මාග් ම් අැමති තම් බුදුන් කරහි ද, ධර්මයහි ද, සංඝයා 5 කරහි ද පහන් වූ සිතින් යුක්තව දැන් ජීවත් වයි. බුදුබව පතා අධි්ඨාන කරන්නා වූ මාහු විසින් පර සිටුවන ලද පාල් ගඬියකින් එකල තුන් අැසකින් 6 පාල් පැල තුනක් පැන නැංග්ය. මහා කරැණාබරිත වූ ම් තම්, එක් දිළින්දකු 7 දැක තමාග් අඹුදරැවන් හා සියලු සම්පත ඔහුට දී, ‘මම බුදුවන්නමි’ යි 8 ප්‍රාර්ථනා කළ්ය. එහයින් ම් තම් මාග් අදහස් මැනවින් හදුනාගන ඒවා සම්පූර්ණ කරන්න්ය.” මස් සිතා 660 පටුන රජතම් ඔහු කැදවා ම් මතු දැක්වන අාකාරය් කරැණු කීය්ය. සමනාළ ගිරි මාර්ග හා අත්තනගලු වහර ප්‍රතිසංසයේකරණ රජතුමා ඔහුට මස් පැවසීය: “(පින් රැස් කිරීමට එරහිව) වසල ලස හැසිරන අනි්ටමාරයා විසින් මවන ලද්දා 10 බදු වූ පල්ලම් සහිත දුර්ග මාර්ගයන්ගන් ද, ජල දුර්ගයන්ගන් ද, ගිරි දුර්ගයන්ගන් ද සමන්කුළු (සමනාළ) යන්නා වූ 11 මාර්ගය ඒ ඒ තැන අවුරන ලද්ද්ය. ඉතා දුකස් යා යුතු වූ එම මාර්ගය, මුනිදුන්ග් පා වැද පුණ්‍ය සම්පත් රැස් කිරීමට යන්නා වූ දහ අට ද්ශයක වාසය කරන සත්වයාට දුක් උපදවයි. එහයින් තා් එය මනා වූ මාර්ගයක් කරව.” තවද රජතුමා මස් පැවසීය: “වැලි 12 අත්තනගලු නම් විහාරයහි, පූර්වයහි තමාග් පින් තදින් අහසත් පාළාවත් ගුගුරැවා යම් තැනක මහා ඍද්ධි අැති එක් මහා තර නමක් රහත් 13 බවට පැමිණි ස්ක් ද, එතැන උපතිස් රජු විසින් රන් උළු සවිලි කළ පස් මහල් ප්‍රාසාදයක් එකල කරවන ලද්ද්ය. ඒ ප්‍රාසාදය 14 කාලයාග් අැවෑමන් දිරාපත් වී දැන් ටැම් පමණක් ඉතිරිව පවතින්න් යැයි මා 15 විසින් අසන ලදී. පින්වත, තා් එයද මාග් නමින් අලුත් කාට 16 තනවා දිය යුතුය. බන්තාට වහරහි නිශ්ශංක රජතුමා විසින් 17 ඵලා්ද්‍යානයක් කරවන ලද්ද්ය. එස්ම මාග් නමින් පාල් අාදියන් සම්පූර්ණ වූ එක් මහ උයනක් රා්පණය කරව.” මලස කියා රජතුමා ඒ ඒ පින්කම්හි 18 ඔහුව යදවූය්ය. සමන් ඳවි රුව තුනීම හා පාලම් ඉදිකිරීම ඒ අැමති තම් ‘එස්ය’ යි පිළිවදන් දී, එකල ගඟසිරිපුරට ගාස් එහි දී පළමු කාට මනා වූ සියලු ශරීර ලක්ණයන්ගන් යුතු සමන් දවි රැවක් කරවා, රන් රැවන් අබරණින් එය සිත්කළු 661 පටුන කාට අලංකාර 19 කළ්ය. ඉන්පසුව සමන්කුළු යනු කැමැත්ත්, ඒ ද්ව ප්‍රතිමාව ද 20 පරහැර සමග රැගන, ඒ තම් පිටත් වී බා්තල නම් ගමට ගාස් 21 එතැන් පටන් පාලම් අාදිය බැදීමට පටන් ගත්ත්ය. ඔහු කදා් හාය මුවදාර පන්තිස් රියන් පමණ වූ පාලමක් ද, එම හාය් ම තිස් රියන් දිගැති පාලමක් ද, එස්ම උලපත ගම්හි සතිස් රියන් දිගැති පාලමක් ද 23 වශයන්, යම් ස් අැතුන්, අශ්වයන්, ගවයන් හා මීවුන් අාදීන්ට යා හැකි වන්න් ද, එස් 24 ශක්තිමත් ලස එකල බැදවීය. ඒ ඒ මහා පාලම් බැමි මත්තහි උස් වූ ටැම් අාදියන් හබියා වූ 25 සාදුරැ මහ ගවල් කරවා, අාරාධනා කාට බාහා් භික්ූන් වහන්ස්ලා එක් 26 කරවා ඒ ඒ තන්හි දී ඒ භික්ූන්ට මහ දන් දී මහ පුද පැවැත්වීය. ශ්‍රී පාඳ මළුවේ පුඳ පූජා සසු තැන්හි නායක් පරිද්දන් අම්බලම් කරවා, එස්ම පාලම් 27 තනවා, පියගැට පළ තබ්බවා, මහා වනය කප්පවා මහා මාර්ගය 28 කරවා, අවසානය් සමන් කුළට ගාස් ශ්‍රී පාද ලාංඡෙනය වැද, ශ්‍රී පාද චත්‍යය අංගන 29 භූමියහි සමන් දවි රැව පිහිටුවා, ඒ තම් ශ්‍රී පාද මණ්ඩපය ද කරවීය. මහා නුවණ 30 අැති ඒ තම් ඒ හාත්පස පවුරැ ද බදවා, ඉන් මත්තහි ඒ මණ්ඩපය මහා 31 යකඩ දම්වැල්වලින් යට සිටුවන ලද ටැම්හි දැඬි කාට බදවා, එයින් පසු සිරිපතුලට පහන් 32 අාදියන් තුන් දිනක් පූජා පවත්වමින්, තමාග් මස්තකයන් ද සුවද තල් පහනක් 33 ගන සිය හිමි මහරජතුමාග් නමින් වදිමින්, ඒ ශ්‍රී පාදය හාත්පස පැදකුණු 34 කාට මුළු රැය පහන් වන තුරැ පැවැත්වීය. ම් සියලු ප්‍රවෘත්තියත් අාදියහි 35 පටන් පිළිවළින් ඉතා උස් වූ ගල් ටැඹක ලියවා, පසුව ඒ ටැඹ පරාක්‍රමබාහු මහාරාජාධිරාජයාග් කීර්ති ස්තම්භයක් සයින් සතුටින් ඒ තම් 662 පටුන එහි පිහිටුවීය. පරිපූර්ණ වූ බලාපාරාත්තු අැති ඒ තම්, පසුව ඒ සියලු විස්තර රජතුමාට දූතයන් මාර්ගයන් දන්වා යැවීය. අත්තනගලයේල සහ බෙන්තාට පින්කම් ඉක්බිති ඒ තම් අත්තනගලු වහරට ගාස් රජතුමා විසින් කියන ලද 37 නියමයන් බාහා් ධනය වියදම් කාට උස් වූ කාත් අැති තමහල් පහයක් 38 කරවා, ප්‍රඥා සම්පන්න අනාමදස්සී නම් මාහිමියන්ට ඒ පහය පූජා කර, පසුව 39 උන්වහන්ස්ට මහරජතුමාග් නියා්ගයන් දන් වැට ද (නිරන්තර දානය ද) තබ්බවා ශිලා ල්ඛනයකුත් 40 කරවීය. ඉක්බිති මහා අැමති තම් බන්තාට පටුනට ගාස් කාළි නදී 41 මුවදාර අසූ රියන් මහා පාලමක් ද, කහල්සන් ගම්හි සියක් යටි (වඩු රියන්) මහා 42 පාලමක් ද, සල්ගමු ගඟ් සතළිස් යටි පාලමක් ද, සල්රැක් අසල එකසිය 43 පණස් රියන් පාලමක් ද වශයන්, පාලම් නාමැතිව යා නාහැකි වූ ඒ ඒ තැන්හි පාලම් බදවා, එස්ම බාහා් වූ අාරාම හා ධර්මශාලා අාදිය කරවා මහා දන් 44 හා පූජා පැවැත්වීය. මහා පාලයේ උන සහ කඨින පින්කම් ඉක්බිති රජුග් මහා අැමති තම් බන්තාට වහර පටන් 45 කළුගංතාට දක්වා යාදුනක් පුළුල් අැති භූමියහි, පරාක්‍රමබාහු නමින් ප්‍රසිද්ධ 46 කාට මහා සවණ අැති, ඵලයන් පිරී ගිය හරිත වර්ණ මහා පාල් උයනක් කරවීය. ඒ ඒ රටවල කපු කැටීම්, රදි වියමන් අාදී වූ සියලු කර්මාන්ත කරවා, එක් 47 දවසකින්ම නිමවා මහා යසස් අැත්ත්, මහාර්ඝ වූ විසි හයක් කඨින චීවර භික්ු සංඝයාට දී මහත් පූජාවක් ද කරවීය. ඒ තම් මස් ම දානාදිය 48 දමින් ඒ ඒ තැන හැසිරමින් නැවත හැටක් කඨින චීවර ද භික්ු සංඝයාට දුන්න්ය. 663 පටුන මාඳලයේ ගසයේ වන පූජා කිරීම හා රජුගයේ ප්‍රශංසාව ඉක්බිති ඒ තම් මාදල් ගස් නම් මහා වනය මුල් සහිතව සියල්ල 50 සිද දමා, එහි තුන් මහල් වූ එක් පිළිම ගයක් ද, බා්ධියක් ද, චත්‍යයක් ද, අාරාමයක් ද යන ම්වා පවුරැ වළල්ලන් වට කරන ලද්දක් ලස කරවා, රජතුමාග් නමින් මහා 51 පූජාවක් ද කරවීය. රාජනප නම් අැත්ත් (අැමතිවරයා), එස්ම මහ පින් කාට පරළා 52 අවුත් ඒ සියල්ල රජතුමාට දැන්වීය. ඉක්බිති ඒ රජ තම්ත් ඔහු කරහි හටගත් මහා කරැණා අැත්ත්, මාදල් ගස් නම් ගම අාදී වූ 53 බාහා් වූ ඔහු විසින් කරවන ලද ගම්, ඔහුග් ම කුල සන්තක (පරම්පරාවට අයිති ද්පළ) කාට 54 දී, පසුවත් ඔහුව කැදවාගන ධාතු මන්දිරයට ගාස් සඟ මැද මස් ප්‍රකාශ කළ්ය: “මාග් ම් 55 අැමති උතුමා තුණුරැවන් කරහි ද, මා කරහි ද හැම කල්හි පහන් 56 සිත් අැත්ත්ය. එහයින් ම් තම් බුදුන්ට හා රජුටත් හිතවත් බව සවනය කිරීමහි (අැසුරැ කිරීමහි) තත්පර වූය්, ප්‍රිය ද මන වඩන්න් ද වයි. එහයින් 57 මම ද ඉතා ප්‍රිය වස්තුවක් ලස දළදා වහන්ස්ට මාහුව පුදමි” යි කියා, අඹුදරැවන් සහිත ඒ අැමති උතුමා බුදුන්ග් දළදාවට පූජා කළ්ය. මස් එතැන් පටන් ඒ මධ්‍යම ලා්කපාල තම් (රජතුමා), උතුම් 58 ද්වප්‍රතිරාජ නම් වූ ඔහු ලවා ම නන් වැදෑරැම් මාහැඟි පූජා වස්තුවන් ලා් වැස්සා විසින් පුදන ලද තරැවන් නිරන්තරයන් පිදවීය. මතකින් හුදී ජනයා ප්‍රසාද සංවේග පිණිස කළ මහවස ‘විවිධ කුසල කාරාපන’ නම් වූ අසූ හය වනි පරිච්ඡේදය නිමි. 664 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.