ආපසු

පරිච්ඡේදය 87

රාජ්‍ය භාරය පැවරීම

රජු: Parākramabāhu II

Dambadeniya

මහා නියඟයක් පවතින අවධියක රජතුමා දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් කළ අධිෂ්ඨානයෙන් වැසි ඇති විය. පසුව රජු වයසට පත්වීමත් සමඟ තම පස්දෙනෙකු වූ පුතුන්ට හා බෑණනුවන්ට අවවාද කර, සංඝයාගේ අනුමැතිය ඇතිව ගුණවත් විජයබාහු කුමරුට රාජ්‍ය භාරය පැවරීමට කටයුතු සම්පාදනය කළේය.

87. රාජ්‍ය භාරය පැවරීම මහා නිඟ සහ රජුගයේ සත්‍යක්‍රිාව 1 එක් කලක ලක්දිව අවග්‍රහ හවත් නියඟය හ්තුවන් සියල්ලන් විඩාවට පත් කරමින්, 2 ගායම් මැලවී යන, ඉක්මවිය නාහැකි දුර්භික්යක් අැති කළාවූ ද, සියලු ලක්දිව වැසි මහජනයා 3 අතිශයින් බියට පත් කළාවූ ද මහා නියඟයක් හටගත්ත් ය. එකල්හි රජතුමා ත්‍රිවිධ චත්‍යයන්ට සහ බා්ධීන් වහන්ස්ලාට ද, මහා ඍද්ධි අැති නාථ, මත්‍රී අාදී 4 පූජනීය දවිවරැන්ට ද නානාප්‍රකාර පූජාවන් පවත්වා, මුළු ලක්දිව එක් උතුම් පූජා මංගල්‍යයක් කරවා, පුද පූජා පරදැරිව භික්ූන් වහන්ස්ලා රැස් කරවා පිරිත් ද ද්ශනා කරවී ය. 5 ඉන්පසු මුනිදුන්ග් දළදා වහන්ස් වැඩමවා ගන නුවර වටා පැදකුණු කරවා, 6 අනතුරැව ඒ රජතුමා “වර්ාව වසීවා!” යි මස් අධි්ඨාන කළ් ය. 7 එකල්හි ඒ ඒ දිසාවන් මහා වලාකුළු නැගන්නට වූ අතර, විදුලි කටීම් මගින් 8 නැවත නැවතත් අතිශයින් බැබළන්නා වූ ද, සකල ලා්කයාග් කන් සහ සිත් පිනවමින් නැවත නැවත ගිගුම් දන්නා වූ ද, මහා ග්‍රී්මය නිවන්නා වූ ද වැසි අැද හැළුණ් ය. 9 එම වර්ාව මහජනයා සතුටු කරමින් ද, දුර්භික්ය විනාශ කරමින් ද, සියලු දිශාවන් බබළවමින් ද, 10 මැලවුණු ගායම් අාදියට පණ දමින් ද වසින්ට පටන් ගත්ත් ය. “බුදුන්ග් අානුභාවයන් අපග් 11 සිතට සතුට දන ම් වැසි වලාකුළු මස් වසිති; එහයින් ම් 12 බුදු ගුණ මපමණ යැයි දැනගන්නට දිව්‍ය, බ්‍රහ්ම සහ මනු්‍යයන් අතර කවරක් නම් සමත් වත් ද?” යැයි ජනයා මවිත වූහ. “අපග් රජතුමා ද මහත් ත්ජස් අැත්ත් ය, මහා ඍද්ධි අැත්ත් ය; 13 මාහු හා සමාන රජක් පර නාවූය් ය, මතු ද නාවන්න් ය” යි කියමින් එකල්හි 14 ලක්දිව වැසි මහජනයා්, මුනි රජුන්ග් ගුණ ද රජතුමාග් ගුණ ද පුන පුනා කියමින් 665 පටුන ප්‍රශංසා කළහ. 15 මස් ධර්මයන් ලා්කයත් ශාසනයත් අාරක්ා කරමින්, තමාග් අාත්ම භාවය ද සාරවත් කරගනිමින්, රජ සැප විදිමින් සිටි ඒ රජතුමා එක් කලක වියපත් විය. 16 එවිට රජතුමා තමාග් නැගණියග් දරැවා වූ වීරබාහු කුමරැ ද, තමාට පුත් වූ විජයබාහු ය, 17 එස්ම බුවනකබාහු ය, තිලා්කමල්ල ය, එස්ම පරාක්‍රමබාහු ය, ජයබාහු ය යන ම් ප්‍රියශීලී කුමාරවරැන් පස්දනා ද කැදවා ඔවුනට මස් අවවාද දන්නට පටන් ගත්ත් ය. පුත්‍රන්ට දුන් අවවාඳ සහ රාජවංශික වගකීම් 18 “දරැවනි, මාග් බස් අසන්න; ම් ලා්කයහි පුත්‍රයා් නම් 19 අවජාත ය, අනුජාත ය, අතිජාත ය යැයි කියනු ලබන කාටස් තුනකට අයත් වති. ඔවුන් අතුරන් යමක් මවේපියන්ග් වංශ ක්‍රමයන් වඩන ලද්දා වූ එශ්වර්යය 20 හා ගුණයට එකඟව එය අනුභව කරන්නට දක් වූවාහු ද, වදුරන් මල්වඩමක් ලැබ එය විනාශ කරන්නා ස් 21 ඒ සම්පත නසා දමා පිරිහුණු සිරි අැත්තාහු ව හැසිරත් නම්, ඒ දරැවා් ‘අවජාත’ යැයි පුරාතන පණ්ඬිතයා් කීහ. යමක් එබදු සම්පත්තියක් ලබා, මවේපියන් යම් ස් 22 (ධනය රැකගත්ත්) නම් එස්ම කරන්නාහු ද, කුල සිරිත් අාරක්ා කරන්නාහු ද, ඒ දරැවා් 23 ‘අනුජාත’ යැයි දැනගන්න. නැවත අනක් කරැණක් කියමි; යමක් කුල ක්‍රමයන් රැකන සම්පත් ද සමගම, නැවත අන්‍ය වූත් ඊට වැඬි වූත් බාහා් සම්පත් 24 උපයා සැප විදිත් ද, ධීර වූ ඒ දරැවා් ‘අතිජාත’ යැයි ලාව ප්‍රකට වති.” “25 මා විසින් පියාණන් දුන් එක් මායා රට පමණක් ගන, දැන් අනක් දරට ද දිනාගන 26 ඉතිරි නැති මුළු රාජ්‍ය ත්‍රිත්වය ම එක් ස්සතකින් ලකුණු කරන ලදී. තව ද, ඔවුන් විසින් දිනාගත නාහැකි වූ සියලු දමළ ස්නාවා් ද මා විසින් පරදවන ලද්දාහ. ගිරි දුර්ග අාදිය අැසුරැ කාටගන ඒ ඒ තැන වාසය කළ සියලු වන්නි රජ දරැවා් ද 27 මා වත ගන්වා ගන්නා ලද්දාහ. සියලු ද්ශාන්තරයන්හි ම කීර්තිය පැතිරවීමන් 28 මස් දැහැමි 666 පටුන ක්‍රමයන් ම බාහා් කලක් මා විසින් රාජ්‍යය කරන ලද්ද් ය. පඩුරැ සහිත රාජ කන්‍යාවන් දඹදිවන් ගන්වා පරද්ශයන්හි ක්ත්‍රියයන් ද තාපග් ඥාතීන් කළමි.” “29 චන්ද්‍ර වංශයන් හා සූර්ය වංශයන් උපන් පාණ්ඩව හා චා්ළ අාදී වීර වූ රජ දරැවා් ඔවුනග් කිරැළු හා අාභරණ ද මා වත එවූහ. හුදක් ම් තාප 30 සියල්ලන් විසින් පමණක් නාව, එන කාලයහි තාපග් මුණුපුරැ පරම්පරා හතක් 31 දක්වා විදිය යුතු වූ, වශ්‍රවණ රජු විසින් සංඛ අාදී නිදන් නවය රැස් කරන්නා ස් මා විසින් රැස් කරන ලද රත්න අැත්ත් ය. 32 මා විසින් දුදනා් නිග්‍රහ කරන ලදහ; සජනයා් අාරක්ා කරන ලදහ; බුදු සසුන ද මනාව සමගි කරන ලද්ද් ය. එහයින් මම පිය රජුග් 33 අතිජාත පුත්‍රයක් වීමි. දරැවනි, තාපි ද මා වැනි වූ අතිජාත පුත්‍රයා් වන්න.” “34 පර ඔක්කාක රාජ පරම්පරාවන් පැවත අා සගර රජුග් හැට දහසක් පුත්‍රයා්, එපමණම 35 රාජධානීන් ගාඩනගා සියලු දඹදිව හැට දහසක් කාටස් වලට බදාගන, 36 වන් වන් වූ රාජ්‍යයන් පාලනය කරමින් සමගිව ම විසූහ. එමන්ම ඒ දසබෑ රජ දරැවා් ද පර 37 කීවාක් මන් ම දඹදිව දස කාටසක් කාට මනාව රජ කළහ. පින්වතුනි, එස්ම තාපි ද සුදුසු පරිද්දන් ම් ලක්දිව බදාගන 38 එකිනකාට අනුශාසනා කරගනිමින් ම මනාව රාජ්‍යය කරව. දරැවනි, කිසි ලසකින්වත් පසමිතුරන්ට වාසි වන ලස සිදුරැ නාදක්වන්න,” යැයි රජතුමා මස් තමාග් ඔඌරස පුත්‍රයන්ට සහ බෑණනුවන්ට අවවාද කළ් ය. රාජ්‍යත්වට සුදුසයේසා ත්රීම 39 ඉක්බිති ඒ රජතුමා මහා සංඝයා වහන්ස් ද මහජනයා ද රැස් කරවා, “40 මාග් බෑණනුවන් සහ ඔඌරස පුත්‍ර වූ ම් රජ දරැවන් සදනා අතුරන් 41 කවරක් රාජ්‍යයට යා්ග්‍ය ද?” යි විචාළ් ය. එකල්හි රජුග් ඒ වචන 42 අසා මහා සංඝයා වහන්ස් මස් 667 පටුන පිළිතුරැ දුන් ස්ක: “මහරජාණනි, ඔබ වහන්ස්ග් ම් 43 කුමාරවරැ ද, ම් බෑණනුවන් ද යන මාහු සියල්ලා්ම ධීර වීර ගුණ අැත්තාහ, අති බහුශ්‍රැතයහ. සියල්ලා් සංග්‍රාම කුසලතා අැත්තාහ, සතුරන් මර්දනය කිරීමට සමත් ය; 44 ලා්ක ශාසනය රකිනා රාජ්‍යයට ඉතා යා්ග්‍ය වන්නාහ. එස් වුව ද, ඔබ වහන්ස්ග් වැඬිමහල් පුත් විජයබාහු කුමරැ බාල කාලය් පටන් තරැවන් 45 කරහි පැහැදුණ් ය. ගිලන් වූ මහණුන්ට උපස්ථාන කිරීමහි නිතර යදුණු සිත් අැත්ත් ය. සත්‍යයන් සත්‍යය පිරික්සා බලයි. කළහිගුණ 46 දන්න් ද වයි. උසස් වූ ශ්‍රද්ධාව, ප්‍රඥාව සහ ගුණ අැත්ත් ය.” “47 මහලු වූ ද දුබල වූ ද සත්වයන් අතුරන් අසරණයන්ට ඔහු අාදරය දක්වයි; එස්ම දුප්පත් සත්වයන් කරහි 48 අතිශය කරැණාබර ය. තව ද ඒ කුමාරයා රාජ්‍යය අරාජිකව පැවති කාලය් දාසභාවයට පමුණුවන ලද භික්ූන් වහන්ස්ලාග් බාහා් ඥාතීන් ද, අන්‍ය වූත් බාහා් 49 ජනයන් ද, ඔවුන්ග් ස්වාමිවරැන්ට රන් රැවන් අාදිය දී ඒ දාස භාවයන් මුදවා ගත්ත් ය. තවද මහරජාණනි, බාහා් සාරැන් රජගදර පවා සාරකම් කාට 50 දඩුවම් ලැබීමට සුදුසු වූ කල්හි, ඔහු වතට ම පැමිණ තැති ගැන්ම හා බිය දුරැ කාට, 51 කිසිදු උපද්‍රවයක් නැතිව අංග ඡේදනයට ද නාපැමිණ ජීවිත දානය ද ලදහ.” “52 තවද මහරජාණනි, ඒ ඒ ගම්වල රජයට අයත් බදු අය කරගන සාර වූ මිනිසුන් ද 53 දැක, ඔවුන් වනුවන් ස්වකීය ධනය ගවා, දුකට පත් සියලු ජනයා ඒ ඒ බදුවලින් නිදහස් කාට, ලා්ක පාලනයහි පණ්ඬිත වූ හතම නිත්‍යයන් ම ඔවුන් පාලනය කරයි. පළමු කාට ඔහුව දැක නිර්භය වූවාහු ම ඔබව දකිති. 54 එන කාලයහි වූ කලී අප කුල පරම්පරාව රක්නා වූ ඒ විජයබාහු කුමරැට, 55 මතැන් පටන් නිරතුරැව දැඬි භක්තියන් යුතුව තාපි ස්වය කරන්න යැයි මස් කියා, අැමති කුලඟනා් තමන් විසින් කරණ ලද අාදර අැති තම තමාග් 56 සැමියන් හික්මවති. යම් මවේපිය කනක් දතුන් අවුරැදු වයසැති බාල දරැවන්ග් මිහිරි බාළද වචන අසනු කැමැත්තා් 668 පටුන නම්, එබදු මවේපියන් විසින් 57 ‘තාපි කවුරැන්ව ස්වනය කරන්න් දැ’ යි විචාරන ලද දරැවා් ’අපි ඒ 58 විජයබාහු කුමරැන්ව ස්වනය කරන්නමු’ යි කියති. කා්පයන් මවේපියන් විසින් 59 තළන ලද දරැවා් ඔහු වතට පැමිණ, තම තමාට වූ දුක කුමරැට කියති. එකල්හි විජයබාහු කුමරැ ද කරැණාවන් ඔවුන් කැදවා, 60 ‘මතැන් පටන් තාපි ඒ දරැවන්ට නාතළන්න’ යැයි මස් කියා, තමාග් ඒ භාණ්ඩාගාරයන් ම ඒ ඒ දරැවන්ට බත් හා වැටුප් ද දවයි.” 61 අැස් අැති පුද්ගලයක් පුන්සද සහිත අහස බලා “පුන්සද මහි කායිදැ” යි 62 විචාරන්නා ස්, ඒ කුමරැ කරහි රටවැසියා රංජනය කරන සුළු ගුණයා් 63 විද්‍යාමාන යැයි දැනගන්න, පින්වත් මහරජාණනි. ඔබ වහන්ස් සංඝයාගන් කස් නම් විචාරන්න ද? පින්වත් මහරජාණනි, අැසුව මැනව; හුදක් ලක්දිව පමණක් නාව, දඹදිව පාලනයට ද ඔහු සතුව ශුභ ලක්ණ අැත්ත් යැ” යි සංඝයා වහන්ස් දැන්වූහ. රාජ්‍ය භාර පුවරීම සහ අනාගත කර්තව්‍යන් 64 ඔහු පිළිබදව ම් අාදී බාහා් ගුණ සංඝයාග් මුවින් 65 අසා, රජතුමා සතුටු කදුළින් තමුණු අැස් අැත්තක් විය. එකල්හි රජ තම් 66 සන්තා්යන් ඒ විජයබාහු පුතු කැදවා තමා සමීපයහි සමාන අාසනයක 67 හිදුවී ය. ඉක්බිති මහරජ තම් තමා විසින් නාකරන ලද යම් ලා්ක ශාසන කෘත්‍යයක් වී නම්, ඒ සියල්ල මස් ඔහුට දැන්වී ය. “68 පරසතුරන් විසින් රැවන්වැලිසෑය බිද හලන ලද්ද් ය; එය පරළා බදවා රන් කාතකින් සරසවන්න. සිංහලාධිපතීන්ග් යම් පුරාතන රාජධානියක් 69 සියලු නගරයන්ට තිලකයක් වී ද, උතුම් ඒ පාළාන්නරැව උස් වූ පවුරැ දාරටු 70 හා මනාව බදන ලද සිවේ දාරටු හා ගැඹුරැ දිය අගලින් පිරිකවේ කරන ලදුව, පර තිබූ පරිද්දන් කරවන්න. එහි දිව්‍ය විමානයක් ස් මනා්හර වූ පර දළදා මැදුරහි, ඒ දළදා පාදා යන දදනම පිහිටුවන්න. 669 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.