ආපසු

පරිච්ඡේදය 89

අභිෂේක මංගල්‍යය සහ උපසම්පදා පුණ්‍යොත්සවය

රජු: Parakramabahu II and Vijayabahu IV

Dambadeniya Kingdom

විජයබාහු රජු සිය පියාණන්ගෙන් රාජ්‍යය භාරගෙන වීරබාහු සමඟ එක්ව බුදු සසුන නගා සිටුවීමට වෙහෙසෙයි. දළදා මැදුර ප්‍රතිසංස්කරණය කරවීමෙන් පසු ඔහු රට පුරා සංචාරය කරමින් විහාරාරාම කරවයි. මේ අතරතුර චන්ද්‍රභානු නම් ආක්‍රමණිකයා යාපහුව ආක්‍රමණය කිරීමට පැමිණීම වැදගත් සංසිද්ධියකි.

මම ද පූර්ව 71 රජුන්ග් ම් රාජධානියහි ම අභි්ක මංගල්‍යය පවත්වන්නට කැමැත්තමි.” “72 ත්‍රිසිංහලයහි වූ සියලු භික්ූන් වහන්ස්ලා ද මහජනයා ද දහස් ගණනින් තාප වත පමුණුවා, 73 එහි මහා පූජා පරටු කාට මහවැලි ගඟ අසබඩ උපසම්පදා මංගල්‍යය කරවා 74 තා් බුදු සසුන සමෘද්ධිමත් කරව” යන ම් අාදී වූ සියලු ලා්ක ශාසන කර්තව්‍යයන් ඔහුට කියා, ඒ රජතුමා ඔහු අතහි රාජ්‍ය භාරය තැබුවේ ය. 75 ඉක්බිති රජතුමා ඉතිරි පස් රජ කුමරැවන් ද, මුණි උතුමාග් උතුම් දළදා හා පාදා යන ඒ ධාතු දක ද, ශ්‍රමණ සමූහයා ද, සියලු අමාත්‍ය වර්ගයා ද, මුළු ලංකා පෘථිවිය ද ඔහුට ම පවරා දුන්න් ය. මතකින් හු දී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහවංශය් රාජ භාර රා්පන නම් වූ අසූ හත් වනි පරිච්ඡේදය නිමි. 88. පුලස්තිපුරය කරවීම රාජ්‍ය භාරගුනීම සහ විශයේවාසවන්ත මිතුරා 1 එකල්හි නිර්භය සිත් අැති ඒ විජයබාහු රජතම් ද “එස් ය” යි 2 පිළිවදන් දී රාජ්‍යය භාරගත්ත් ය. ඉක්බිති ඒ තම්, “මා 3 අතිජාත පුත්‍රයකු බව ජීවත්ව සිටින මාග් පිය රජුට දක්වන්නමි” යි සිතී ය. 4 “ස්වාමී වූ සහ අමාත්‍ය වූ සුභාත් අාදී වූ ම් සප්ත රාජ්‍යාංගයන් අතුරන්, මිත්‍ර අංගයට යා්ග්‍ය වූ, විශ්වාසවන්ත වූ, සාකච්ඡො මන්ත්‍රණය්දී විශාරද වූ, විපත්දී එක්ව 5 පවතින, සත්‍යවාදී වූ, ප්‍රියංකර වූ කවරක් නම් දැන් මට අැත්ත් දා්හා්?” යි ඔහු නැවත නැවතත් විමසා බැලුවේ ය. “පියාණන්ග් නැගණියග් පුත්‍ර වූ වීරබාහු අාදිපාද තම් පණ්ඬිත ය; ගුණයන් ද හබිය් ය; සියලු කටයුතු 6 කිරීමහි දක් ය; විද්‍යාමාන ය. ඒ ම් තම් වැලි කළිනා ළමා අවධිය් පටන් 7 අද වන තක්ම මා කරහි ද, සත්පුරැයන් කරහි ද 670 පටුන ඒකාන්ත විශ්වාසය 8 තබයි. ඔහු ද මා නාදකින තාක් කිසි තැනක සිටීමට නාහැක්ක් ය; 9 මම ද ඔහු නාදකින තාක් සිටීමට නාහැක්කමි. ඒ තම් ද ඥාණ බලයන් හා කාය බලයන් අධික වූය්, ලා්කය හා ශාසනය වැඩීමට මා මන්ම උත්සාහ කරයි; එහයින් ඒ තම් මිත්‍ර අංගයට යා්ග්‍ය ය” යි දැන, එකල්හි ඔහු කැදවා ළඟම හිතවත් මිත්‍ර ස්ථානයහි යදවුය් ය. ඳළදා මුදුර සහ පවුලයේ සුරක්ෂිතභාව 10 ඉක්බිති “මා විසින් අතිශයින් උසස් වූ මනහර පින්කම් කළ යුත්ත්ම ය; 11 දළදා වහන්ස් සහ පාත්‍රා ධාතුව යන ඒ ධාතූන් වහන්ස්ලා දනම මට පවරා දන ලද්දාහ; එහයින් ඒ ධාතූන් වහන්ස්ලා උදසා ප්‍රාසාදය මා විසින් අලුතින් කළ යුත්ත් ය” යි රජු සිතුවේ ය. 12 “තවද පිය රජුන් විසින් කරවන ලද පුරාණ දළදා මන්දිරය ද 13 එහයින් එයම අලුත් කාට කරවන්නමි” යි සිතා, සියලු ශිල්පයන්හි නුවණැති බාහා් ශිල්පී සමූහයා ද, අන්‍ය වූ බාහා් කම්කරැවන් ද ඒ ඒ තැනින් රැස් කාට, පර කර්මාන්තයටත් වඩා දගුණයක් වූ දැකුම්කලු 14 නවකම් කරවා, දිව්‍ය විමානයක් ස් සාදුරැ වූ සියලු දළදා 15 මැදුර නිම කරවා, ඒ තම් එහි සම්බුදුන්ග් ධාතූන් වහන්ස්ලා දනම පිහිටුවී ය. ඉක්බිති 16 පරටත් වඩා ධාතූන් වහන්ස්ලා පිළිබද මහ පූජා දිනපතා පවත්වන්නටත්, එහි අාරක්ාව සලසන්නටත් නියා්ග කළ් ය. 17 එතැන් පටන් ඒ රජ තම් සිය පියරජුග් ප්‍ර්මය දගුණ තගුණ කාට නිරතුරැ වැඩුවේ ය. “තමාග් පිය රජුට පුත්‍ර වියා්ගයන් 18 හටගත් ශා්කයක් අැති නාවේවා” යි සිතා, පැරකුම්බා ය, එස්ම 19 ජයබා ය යන සිය මලණුවන් දදනා ද, මහීපාල තම් සැම කල්හි පියාණන් 20 සමීපයහිම නැවැත්වී ය. 671 පටුන අාරක්ෂක විධිවිධාන සහ ගමන් අුරඹුම ඉක්බිති ඒ තම් ත්‍රිලා්කමල්ල නම් වූ සිය මලණුවන් 21 කැදවා, දඹදණි පුර පටන් දකුණු මුහුද දක්වා වූ ප්‍රද්ශය අතරහි 22 විද්‍යාමාන වූ සිංහල ස්නාව ඔහුට පවරා දී, පිය රජු හට දකුණු දිශාව අාරක්ා කිරීම පිණිස එකල්හි ඔහු මහවත්තල 23 ගමහි නතර කරවී ය. මහීපාල තම් උතුරැ දිශාභාගයහි, “කුඩා වැලිගම් හි ඒ 24 සතුරා් එතරින් බාහා් ස් බසිති; සංග්‍රාම උපායන්ගන් බිහිසුණු වූ ඒ 25 දිශාව පාලනය කිරීමට භුවනකබාහු නම් වූ මාග් මලණුවන් හැර කවරක් හා් අැත්ත්ද?” යි සිතා, ඔහු කැදවා ඔහුට උතුරැ දිග පවත්නා බාහා් 26 ස්නා දී, පියරජු හට ඒ දිශාමුඛයහි අාරක්ාව සලසනු පිණිස යාපහුවහි සිටීමට නියා්ග කළ් ය. 27 ඉක්බිති ඒ රජ තම් (විජයබාහු) තමා ම වීර කුමරැ හා එක්ව සූදානම් වී, “ඒ ඒ තැන හැසිර සියලු දුර්ජනයන් මැඩ පැවැත්ව ලක්දිව නිකලස් (නි්කණ්ටක) කාට, පසුව 28 පියාණන්ග් අනුමැතිය ලබා පාළාන්නරැ නුවර කරවන්නමි” යි නික්මුණ් ය. 29 එකල්හි ඒ පරාක්‍රමබාහු මහරජ තම් ද පුත්‍ර ප්‍ර්මය නැමැති මහා වතුරන් 30 ගනයනු ලබන්නකු ස්, පිය රජු තමා අනුව පැමිණීමට පුත්‍රයා අකමැති වුවද, 31 සාදර සිතින් යුක්තව දයාවට යටත් වූය් ඔහු පසුපස යන්නට පටන් ගත්ත් ය. 32 පසුව ඒ පුත් කුමර තම් පිය රජුට නැවත නැවතත් වැද, බලහත්කාරයන් නවත්වා යන්නට ම පිටත් විය. 33 නැවත රජ තම් (පරාක්‍රමබාහු), “මාග් පුතු කරහි යම් ජන කනක් ප්‍ර්ම 34 කරත් නම්, ඔහු සියල්ලා් ඒ අනුව යත්වා” යි නියා්ග කළ් ය. 35 එකල්හි රජුග් ඒ බස අසා ප්‍රමා්දය බහුල වූ සියලු රාජාමාත්‍යයා් ද, සියලු සන්පතියා් ද, එස්ම සියලු මහා වීර යා්ධයා් ද, එස්ම සියලු අැතුන් පිට යන්නා් ද, සියලු අසුන් පිට යන්නා් ද, එස්ම 36 සියලු රියහි යන්නා් ද, “අප බා්සත් විජයබා රජු පාළාන්නරැ නම් රාජධානිය කරවන්නට දැන් යන්න් ය; ඉදින් ඒ තම් ය් නම් 672 පටුන අපි ද වහා යන්නමු” යි කියා රජු කැටුව යාමට ඔහු සූදානම් වී නික්මුණාහ. 37 එකල්හි කම්මැලිකම නිසා අමාත්‍ය භටයින් අාදීන් අතුරන් සමහරක් යන්නට අකමැති වූ කල්හි, ඔවුන්ග් භාර්යාවා්, “පින්වත් ස්වාමිවරැනි, අප 38 සමග යත්වා, නාහාත් නායත්වා; අපි දැන්ම ගුණ සලකන්නා වූ 39 උන්වහන්ස් කැටුව යන්නමු; උන්වහන්ස් විසින් කරන ලද උතුම් නුවර වසන්නමු” යි කියා පරටුව ඔවුහු නික්මුණාහ. 40 එකල්හි එස්ම යාමට අකමැති වූ සිය සිය පියවරැන් පවා හැර දමා බාල දරැවා් පවා 41 ඔහු (විජයබාහු) අනුවම ගියා් ය. තම තමන්ග් ගම් හා ගවල් ද, භා්ග සම්පත් 42 ද දමා නික්මන්නා වූ ඒ මහා ජනයා දකිමින්, රජ තම් මහා කරැණාවන් නැවත නැවත අවවාද කරමින්, නැවැත්විය යුත්තා වූ සියලු ම මිනිසුන් නැවැත්වී ය. වාගිරිගල සහ සමනාළ වන්ඳනාව 43 ඉක්බිති ඒ තම් කැමැති පමණක් සිවුරඟ ස්නා ගන දුර්ගම 44 වූ ද උස් වූ ද වාගිරිගලට (වාකිරිගලට) ගිය් ය. ඒ තම් ඒ පර්වතය මුදුනහි ඉතා වටිනා, ඉතා 45 උස් වූ පවුරන් වට කරන ලද අගනා රජ ගයක් කරවා, තමාග් පිය රජු 46 විසින් දුන් මහා ධනය සියල්ල ම අාපදාවක් පැමිණි විට ප්‍රයා්ජනය පිණිස එහිම සුරක්ිතව තැබුවේ ය. ඒ මහා පර්වතයහි ම යහපත් සංඝාරාමයකුත් කරවා, මහාන්ත්‍ර ප්‍රාසාද විහාරයහි නායක වූ මහා තරැන් වඩා ගනවුත්, ඒ අාරාමය 47 උන්වහන්ස්ට දී මහා පූජාව කරවා දන්වැට ද තැබූය් ය. 48 පසුව ඒ රජතම් සමනාළ කන්දට ගාස් මුනිදුන්ග් ශ්‍රී පාදය වැද, 49 එයින් ගඟසිරිපුරට ගිය් ය. ඒ තම් එහි නියම්ගම් නම් වූ පුරාතන විහාරයහි කැඩුම් බිදුම් ප්‍රතිසංස්කරණය කරවා, එකල්හි එහි වැසි භික්ූන්ට දන්වැට 50 ද වන් කාට තබා, සිදුරැවානට පැමිණිය් ය. ඒ රජ තම් එහි 51 වල්ගම්පා විහාරය කරවා, පසුව එහි පිය රජුග් නමින් 673 පටුන ‘අභයරාජ පිරිවණ’ 52 ද කරවා, ඊට නන් වැදෑරැම් පිරිකර සහ ගම් කුඹුරැ අාදිය දුන්න් ය. හසයේතිගිරි පුරවර සහ අනිත්‍ය මනහි කිරීම 53 ඉක්බිති මහීපාල තම් හස්තිගිරි (කුරැණෑගල) පුරවරයට ගාස්, එහි ද තමාග් 54 සුළු පියාණන් (බාප්පා) විසින් කරවන ලද සිත්කළු වූ මහා විහාරයහි, ඔහුග් ම 55 නිරතුරැව පිදිය යුතු ශරීරය තැන්පත් කළ ස්ථානය (සාහාන) ද නැවත නැවත බලමින්, වීරබාහු නර්න්ද්‍රයා ද ස්නාව ද සමග කනස්සලු වූය්, එහිදී අනිත්‍ය 56 ලක්ණය නැවත නැවත මනහි කළ් ය. ඉක්බිති එහි තුන් මහල් උතුම් පිළිම 57 ගයක් කරවා, එහි මහත් බුදු පිළිමයක් කරවීය; අනතුරැව සුළුපියාණන්ග් රෑපය ද සර්වාභරණයන් සරසන ලද්දක් ස් මැනවින් කරවා එහිම තැන්පත් කරවී ය. 58 මහීපාල තම් පිළිම ගයට ද, සුළු පියුහුග් ඒ රැවට ද මනහර වූ කැප 59 පස ගම් හා බාහා් පිරිවර මිනිසුන් ද දී, ඔහුග් නමින් ’භුවනකබාහු 60 පිරිවණය’ යි නාමය ද තැබූය් ය. ඊට ඉක්බිති ඒ නුවර නරනාරි ජනයාගන් ගැවසුණු තැනක් කාට පවුරැ අගල් අාදියන් ප්‍රාකාර ද කරවී ය. චන්ද්‍රභානුගයේ අාක්‍රමණ සහ සටන 61 සූර වූ ඒ රජ තම් සිවුරඟ මහා ස්නාව ගන ඒ හස්තිශල පුරයන් 62 නික්ම යාපවේ නුවරට ගිය් ය. ඒ කාලයහි දී සාළී අාදී රටින් මහත් බල අැත්ත්, මහා දමළ යා්ධයනු ද කැටි කාට ගන, ජාවක 63 ස්නා සමග (චන්ද්‍රභානු) මාතාටට ගාඩ බැස්ස් ය. ඊට අනතුරැව ඒ (ජාවක) රජ තම් 64 පදී රට, කුරැන්දිරට අාදියහි වැසි සිංහලයන් ද වසඟ කාට ගන, 65 යාපවේ නුවරට ගාස් කදවුරැ බැද ගන, “ත්‍රි සිංහලය ගන්නමි; ඔවුන් නාහරින්නමි; එහයින් බුදුහුග් දළදාව හා පාත්‍ර ධාතුවත්, ඒ රාජ්‍යයත් මට 66 දව; ඉදින් නාදයි නම් යුද්ධ කරමි” යි කියා දූතයන් ද මහයවී ය. 674 පටුන 67 එකල්හි විජයබාහු රජ තම් ත් වීරබාහු මහීපාලයන් කැදවා මන්ත්‍රණය කාට, මහා බල සන් සරසවා, “අාශ්චර්යයකි! ම් කල් වූ 68 කලී අප දදනාග් බාහු වික්‍රමය දකින්නමු” යි කියා, ඒ දදනාම පිටත්ව ගාස් චන්ද්‍රභාණු රජුග් මහා ස්නාව හාත්පසින් වටලා, රාම - රාවණා යුද්ධය 69 සයින් දරැණු වූ මහා යුද්ධයක් කළහ. එකල්හි යුද්ධයහි පරදිනා ලද්දා වූ සතුරැ යා්ධයා් අායුධ රහිතව මුළාව අැවිද්දහ; ස්තුති කළහ; භයින් 70 පළී වැන්දාහ; තැති ගත්හ; වවුලූහ; යුද්ධයහි සරණ ඉල්ලූහ; 71 අැඩූහ; වැළපුනහ. එකල්හි භය වූ සතුරැ භටයා් කිසිවක් වනය බලා ද, 72 කිසිවක් මුහුද බලා ද, තවත් කිසිවක් කදු බලා ද භය නිමිත්තන් හාත්පස දිව ගියහ. 73 හ් තම් මස්ම යුද්ධ කාට බාහා් 74 භටයන් මරවා, ඒ චන්ද්‍රභාණු නරනිදු නිරායුධ කාට පලවා හැරිය් ය. ඉක්බිති ඔහුග් උතුම් අන්තඃපුර ස්ත්‍රීන් ද, සියලු අැතුන් ද, අසුන් ද, කඩු අාදී වූ බාහා් අායුධයන් ද, මහත් වස්තුව ද, ජයසක්, ජයසත්, ජයබර, 75 ජයකාඬි යන ම් සියල්ල පියරජු වත යැවූය් ය. මස් හතම් 76 මහත් වූ යුද්ධ කාට මිහිමඩල ජයගන විජය ශ්‍රීයට පැමිණ ලක්දිව එක්ස්සත් කළ් ය. අනුරාධපුර සිඳයේධසයේථාන ප්‍රතිසංසයේකරණ 77 පසුව උස් වූ පවුරැ අගල්වලින් අාරක්ිත වූ ඒ නගරය (යාපහුව) ද කරවා, 78 ඉක්බිති එහි ඉතා වටිනා රජ ගයක් ද කාට නිමවා, නැවත එකල්හි ඒ 79 නුවර අැසුරැ කළ මහත් භික්ු සංඝයාට දන්වැට ද තැබී ය. ඉක්බිති ඒ තම් භුවනකබාහු නම් මලණුවන් රජු අස්වසා, පර ස් යාපහුවහි 80 රදවා තැබුවේ ය. අනතුරැව රජ තම් අනුරාධපුරයට ගාස්, එහි ථූපාරාමාදී සියලු සිද්ධස්ථානයන් හාත්පසින් මාරයා විසින් එවන ලද බලකාටු 81 වැනි වූ මහා වනය කප්පවා, අාකාශ නදියහි (ක්ීර සාගරයහි) හ්දඩු බදු වූ පවුරැ ද කරවී ය. 82 ඒ දිසානායක තම් නවකමින් සිත්කළු වූ ම් සිද්ධස්ථානයන් කරවා මහා පූජා පැවැත්වී ය. 675 පටුන 83 ඉක්බිති ඒ මහීපාල තම් පිය රජු විසින් අාරම්භ කාට නානිමියා වූ රැවන්වැලිසෑයහි නව කර්මාන්තය නිමවනු කැමැත්ත්, 84 පුරවැසි සියලු මහා ජනයා ඒ පුරයන් ගිය ගිය තැනින් වහා වහා එක් කාට, 85 විශාරද වූ බාහා් වූ ශිල්ප සමූහයා ම් නවකම්හි යාදවා, ස්නානාථ 86 පිරිවණ් මහා තරැන් ප්‍රධාන කාට අැති සංඝයාට දන්වැට ද නිමවා, 87 නවකම් කරවන්නට ඒ සංඝයා එහි වැස්වී ය. පසුව පිහිටි රට වැසි වන්නි 88 රජදරැවා් බාහා් පඩුරැ දී මහීපාලයන් දැක ගැනීමට පැමිණියහ. 89 එකල්හි හ් තම් කිරැළු, ස්සත්, සමර අාදී වූ මහා වන්නි රාජයන්ග් රාජකීය භාණ්ඩ (කකුධ භාණ්ඩ) ද ඔවුන්ට දී, සියල්ලන් සතුටු කරවා ඒ නුවර රකින්නට නියා්ග කාට, ඉක්බිති එයින් පාළාන්නරැ නුවරට ගිය් ය. පාළාන්නරුවේ නටබෙුන් වූ ශ්‍රී විභූති 90 වැලි (තවද) නරනා තම් එහි දී වීරබාහු මහීපාලයන් කැදවා, “අපි ම් යහපත් මුල් රාජධානිය කරවමු; යශා්රාශියන් කපිපුරයන් (කිදුරැ පුරයන්) දිශාමුඛය 91 පුරවමු” යි ඔහු හා මන්ත්‍රණය කාට මස් කීවේ ය: “දැන් පුලස්ති නම් පුර ප්‍රාසාදය, 92 පිළිමගය, විහාරය, පිරිවණ, චත්‍යය, දාගය, පවුරැ ය, දාරටු ය, 93 ගුරැළුවං පහය, සදලු සහිත පහය, මණ්ඩපය, ධර්මශාලා ය, එස්ම 94 ද්වාල අාදිය යන මාවුහු කිසිවක් පැලව ගිය තෘණ වෘක්ාදියන් වැසී සිටිති. දිරා ගිය ටැම් සමූහ අැති අනික් සමහරක් අාධාර 95 නැතිව වැටති. අනික් සමහරක් මුල පටන් අග දක්වා බිදුණු මහා බිත්ති 96 බරින් බිම බලා නැමුණා වූ අන්‍ය අාධාර අැත්තා් වැටනු කැමැත්තා් ය. ඛේදයකි! අනික් කිසිවක් හාත්පසින් දිරෑ බැවින් ද, දුබල බැවින් 97 ද සිටිය නාහැක්කා් මහල්ලන් ස් දිනන් දින නැමති. අදා්මැයි! තවත් සමහරක් බිදුනා වූ ලී දඩු (තුලාය්ටි) හා නැතුවා වූ කාබා් ගඬි වළලු අැති වති. අනික් කිසිවක් විනාශ වූ මස්තක (වහල මුදුන්) අැති වති; 98 බිදුණු උළු අැති වති; එස්ම අනික් කිසිවක් දිරා ගිය ගා්නැස් අැතිව, කැඩුණු තැනින් වැගුරැණු සවිලි උළු අැති වති. අනික් කිසිවක් 99 676 පටුන වනාහි බිත්ති හා ටැම් ඉතිරිව සිටිති. අනික් කිසිවක් ගිළිහුණු දාර අැතිව, නැතුවා වූ දාර බැමි අැතිව, අනික් කිසිවක් ලිහිල් වූ පියගැට අැතිව 100 නැතුවා වූ පිළිකඩ (පිල්කඩ) අැති වති. කිසි ගයක්හුග් ගපල් පමණක් අැති බව පනයි; 101 එස්ම අනික් කිසිවක්හුග් ගය පිහිටි තැන් පමණක් නාපන්. නායක් බසින් කීමන් කවර ඵල ද? 102 ශ්‍රී විභූතියන් තාර වූ (නිඃශ්‍රීත) ම් පුරය කරවන්නට යන්නමු. රජ තම් අනුමත කර්වා. පසුව ම් උතුම් නුවර දී අභි්ක මංගල්‍යය කර්වා!” මස් කියා පිය රජු වත ඒ තම් දූතයක් මහයවී ය. පුලසයේතිපුර නවකම් 103 ඉක්බිති රජ තම් ද (පරාක්‍රමබාහු) ඒ පුවත අසා සතුටු සිත් අැත්ත්, එකල්හි තම් මූල රාජධානිය කරවන සිත් අැත්ත්, මහා අැමති මණ්ඩලය 104 කැදවා ලංකා රාජ්‍යවාසී සියල්ලන් ඒ ඒ ක්‍රියාවහි යාදවා; 105 යකඩකරැවන් (අයංකාරයන්), එස්ම ලියන වඩුවන්, නළාකරැවන්, කම්බුරන්, කුඹලුන්, 106 හණකරැවන් (එන්කරැවන්), සිත්තරැන්, බර අදින්නන්, බැළයන්, දාසයන්, සැඩාලුන්, 107 කම්හි සමත් වූ උළු වඩුවන්, සුණු වඩුවන්, ලී වඩුවන්, ගල් වඩු වර්ග යන 108 මතක් දනා එක්කාට; ඉන්පසු පිඹිනා හම, මිටිය, අඩුව (හඩුය), යකුල, කිණිහිර යනාදී සියලු කම්මල් බඩු ය; තියුණු වූ බාහා් කියත්, වෑය, 109 කැට බිදිනා මුගුරැ ය, උදලු ය, කලාල පැස යන ම් අාදී වූ මහා ධනය ද 110 සාදරයන් දී, පුත් රජු වත ස්නා හා යැවී ය. 111 එකල විජයබාහු රජ තම් ද සතුටු සිත් අැත්ත්, බාහා් කලක් 112 වල් වූ, නටුවා වූ ඒ ඒ රටහි සුන්බුන් මහා ඉවුරැ අැති, ගැඹුරැ දිය නැති වැවේ පාකුණු වේලි හා ගැඹුරැ විල් අාදී ජලාධාරයන් පර සයින් 113 බදවා; යම් ස් ගැඹුරැ දිය පිරැණු, නායක් පියුමන් ගහණ වූ, නන් 114 මත්ස්‍ය සමූහයා විසින් අාකූල වූ ජලාශය වත් නම් එස් කරවා; සියලු ශ්‍යයන්ග් උත්පත්ති ස්ථාන වූ, බාහා් හැම කල් සරැ වූ කත් තනවා; 115 677 පටුන ඉන්පසු ඒ ඒ තන්හි සියලු ධාන්‍ය වර්ග සම්පාදනය කරවා, ඒ සියලු රට මනා්හර කාට සමෘද්ධ කරවී ය. 116 ඉක්බිති රජ තම් සයුර ස් ගැඹුරැ දිය අගලින් (පරිඛායන්) පිරිවරන ලද; 117 සක්වළ ගල බදු වූ සිත්කළු පවුරැ වළලු අැති; නායක් 118 විහාර සම්බන්ධ අැති; නායක් සෑයන් ගහණ වූ; නායක් ගුරැළුවන් 119 ගයින් මිශ්‍ර වූ; නන් පහයන් හබියා වූ; නායක් මුදුන් සවණි කම් 120 අැති; නායක් මණ්ඩපයන්ගන් මණ්ඬිත වූ; නායක් ද්වාලයන් අැත්තා වූ; නානා ගා්පුරයන් බබලන්නා වූ; නානා ගවල් පළින් සිත්කළු වූ; නානා වීථියන් විරාජිත වූ; මැනවින් බදන ලද සතර දාර අැති; යහපත් තුන් මං සතර මං සන්ධි අැති උතුම් වූ පුලස්ති පුරය පර සයින්ම කරවී ය. 121 මස් කාන්තියන් ඒ පුරය, යම්ස් මිථිලාව දිනා ද, කාංචිපුරය බිදී ද, සැවැත් නුවරට සිනාස් ද, මදුරාව දිනා ද, බරණැස කිලිටි කර් ද (කලසා ද), විශාලා නුවරත් කාල්ලකාවී ද, චම්පා නුවර කම්පා කර් ද; එස් ඒ තම් ඉන්ද්‍ර නගරය හා සමාන කාට පාළාන්නරැ පුරය කරවී ය. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි පුලත්ථිපුර කරවීම නම් වූ අට අසූවන පරිච්ඡේදය නිමි. 89. අභි්ක මංගල්‍යය සහ උපසම්පදා පුණ්‍යා්ත්සවය පුලසයේති පුර අලංකාර කිරීම සහ පි රජුට අුරුම් කිරීම 1 ඉක්බිති ඒ නර්න්ද්‍රයා (විජයබාහු), “පුලස්ති (පාළාන්නරැව) නම් වූ ම් පුරය අතීතය් යම් ස් විරාජමාන වී ද, එලසම දැන් සියලු නගරාංගයන්ගන් යුක්තව කරවන ලද්ද්ය. 2 දැන් ම් පුරය තම් එශ්චර්යයන් ද සඌභාග්‍යයන් හා ශ්‍රී 678 පටුන කාන්තාවගන් ද බබළයි; ජ්තුත්තර නම් නුවර ද පරයයි. 3 සාගල පුරය පැහැර ගැනීමට ඊර්්‍යා කරයි; සුංසුමාරගිරි නම් පුරය ද පැහැරගන සාක්ත පුරය ගැන කුමන කතා ද? අහා්! රජගහ නුවර ද ජීවග්‍රාහයන් ගැනීමට 4-5 ඊර්්‍යා කර්; සකස් පුරය (සැවැත් නුවර) ද විද්වංසනය කාට ඉදුපත් (ඉන්ද්‍රප්‍රස්ථ) නුවරට ගර්හා කරයි; කිඹුල්වත් පුරය හා මිත්‍රභාවය අැති කරගැනීමට උත්සාහ කරයි. 6 එහයින් ශක්‍ර පුරයහි දවියන්ට අධිපති වූ ශක්‍රයා යම් ස් ද, එස්ම රජුන්ට අධිපති වූ මහත් සෘධි අැති රජතුමා ම් පුරයහි දැන් අභි්ක මංගල්‍යය සිදු කිරීමට වැඩම කරන ස්ක්වා!” යැයි පවසා පිය රජාණන් වත දූතයකු යැවුවේ ය. 7-8 ඉක්බිති ඒ රජ තම් (පරාක්‍රමබාහු) ඒ ප්‍රවෘත්ති ක්‍රමය අසා, සතුටු වූ සිත් අැත්ත්, ස්නාව පරටු කරගන රජකුට සුදුසු වූ මහත් උත්සවශ්‍රීයන් යුක්තව දඹදණි නුවර සිට ඒ මූල රාජධානිය (පාළාන්නරැව) වත පැමිණිය් ය. 9 එකල්හි විජයබාහු රජ තම් ද ගවේවක් පමණ දුර පරගමන් කාට, ඒ මහ රජාණන් ව ඒ රාජධානියට කැදවාගන ගිය් ය. 10-11 අනතුරැව ඒ පුරයහි රජුග් අභි්ක මහා උත්සවය සත් දිනක් මුළුල්ල් පවත්වා පිළිවළින් නිම කරන ලදී. ඳළදා වහන්සයේ වුඩමවීම් මහා පරහුර ඉක්බිති හතම වීරබාහු යුවරජු හට ඒ උතුම් රට (පාළාන්නරැ රාජ්‍යය) පවරා දී, ඒ සමෘද්ධිමත් වූ රාජධානියහි ම ඔහු නවත්වා, “සර්වඥයන් වහන්ස්ග් ධාතූන් වහන්ස්ලා ම් රාජධානියට රැගන එමි” යි සිතා, 12-13 පිය රජාණන් සමඟ දඹදණි පුරයට ගිය් ය. ඉක්බිති ඒ රජ තම් ලක්දිව වාසය කරන මහජනයා රැස් කරවා, පස් යාදුන් පමණ මහා මාර්ගය සමතලා කාට, 14-15 එහි අතරින් පතර අඩ යාදුනන් අඩ යාදුනට මංගල කාඬි සහ කසල් තාරණ අාදියන් මනරම් වූ වටිනා නවාතැන් පාළවල් එකක් පාසා කරවූය් ය. 16 (දඹදණි පුරය පටන් පාළාන්නරැව දක්වා මාර්ගය පස් යාදුනකට ඉතා අධික 679 පටුන ය; එබැවින් එය සාළාස් යාදුනක් හා් විසිපස් යාදුනක් කියා තිබී පසුව පිටපත් ලිවීම්දී මස් ”පස් යාදුන්” වූය් යැයි සිතමු. එස් වුවත් අපට ලැබුණු පමණ පාත්වල “පංච යා්ජනා” යැයි පමණක් කියා තිබන බැවින් එස්ම තැබුවමු.) 17 ඉක්බිති ඒ දිව්‍ය රථ සඌභාග්‍යයන් අලංකාර වූ මහා රථයක සර්වඥයන් වහන්ස්ග් පාත්‍රා ධාතුව සහ දළදා වහන්ස් යන දනම වඩා හිදුවන ලදී. බ්‍රහ්ම සමූහයන් විසින් බ්‍රහ්ම රථය පිරිවරා ගන්නාක් මන්, ඒ මහා ධාතූන් පිහිටි උතුම් මංගල රථය හාත්පසින් ස්වනය කරන්නා වූ 18 නායක් භික්ු සංඝ සමූහයා සමඟ ඒ රජ තම ඒ මහත් වූ දඹදණි පුරවරයන් නික්මුණ් ය. 19-23 රන් මුතු කුඩ ය, රන් මුතු සමර වලිග ය, රන් මුතු කඬි (කාඬි/සීනු) ය, රන් මුතු මාල ය, රන් රිදී කළස් හා රන් රිදී විජිනි (පවන් අතු) ය, රන් රිදී කණ්ඬි ය, රන් රිදී සක් ය, රන් රිදී අාධාරක අැති රන් රිදී කරඩු ය, රන් රිදී තලි ය, රන් රිදී කැඩපත් ය, රන් රිදී කසල් කදන් හා රන් රිදියන් කරන ලද ශංඛ වලයාකාර අලංකාර ජාතීන් ය, රන් රිදී අසුන් ය, රන් රිදී අැතුන් ය, නානාවිධ වූ රිදී රන් අාදියන් කළ පහන් දඩු අාදිය ය, යන ම් දෑ ධාතු පූජා පිණිස යාදා ගැනිණි. 24 පරහැරහි ඉදිරියන් හා පස්පසින් අතුරැ නැතිව සාධුකාර පවත්වමින් යන්නා වූ ඒ ඒ ධූරයන්හි නියුක්ත මිනිසුන්ගන් ද, 25 සිත්කළු වූ හස්ත්‍යාභරණයන් සරසන ලද ප්‍රශස්ත වූ හස්ති පංක්තීන් විසින් ද, 26 සියලු අශ්වාලංකාර සමූහයන් දර්ශනීය වූ අශ්ව පංක්තීන් විසින් ද, 27 යා්ධ ක්‍රීඩා කරන්නා වූ යා්ධාභරණ පැළදි නානාවිධ අායුධ අතින් ගත් වීර භට පංක්තීන් විසින් ද, 28 මංගල වස් දැරෑ නානාවිධ අාභරණයන් බබළන නර්න්ද්‍ර රාජ පුත්‍ර සහ මන්ත්‍රී පංක්තීන් විසින් ද හාත්පසින් සවන ලදුව පරහැර ගමන් ගත්ත්ය. 29 “අහා්! යහපත, අහා්! යහපත, අහා්! යහපතැ” යි කියන්නා වූ පින් කැමති මිනිසුන්ග් සාධු නාදයන් හබියා වූ ද, 30 “මම පළමුව යමි, මම පළමුව යමි” යි කියන ‘අහංපූර්විකා’ වචනයන් 680 පටුන බාධාවක් නැතිව නික්මන්නා වූ ද, නායක් නිර්මල වූ අාචාර ධර්මයන්ගන් යහපත් වූ පුද මල් අාදිය ගත්තා වූ උපාසිකා ජනයන් හා උපාසක ජනයන් විසින් පළින් පළ පිරිවරන ලද්දා වූ ද පරහැර ඉදිරියට ගිය්ය. 31-32 ඔවුනාවුන් පරයා අධික කාට මහා වාදනයන් කරන්නන් මන් වූ බාහා් බලවත් තූර්ය වාදකයන් විසින් ද, නැවත නැවත ක්‍රීඩා කරන්නන් විසින් ද, නැවත නැවත විශ්යන් තලනු ලබන්නා වූ මහත් බල අැති බර අාදිය් ඝා්ණයන් හාත්පස ගිඟුම් දන්නා වූ ද, 33-34 දිසාන්තරයහි පැතිර යන්නා වූ අතිශයින් ශ්‍රවණීය වූ යහපත් පංචාංග තූර්ය නාදය පවත්වන්නා වූ මංගල ගී කියන්නන් හා වන්දිභට්ටයන් විසින් පසස්නා ලද්දා වූ ද, 35 ස්තුති පාඨක මාගධයන් විසින් නැවත නැවත ස්තුති කරන ලද්දා වූ ද, දර්ශනයට හා ශ්‍රවණයට ප්‍රිය වූ නැටුම් ගැයුම් කරන්නන් විසින් ද, නැටුම් හි හැසිරන පිරිස් විසින් ද භක්තියන් හාත්පසින් සවන ලද්ද් ය. 36 මහත් පුද පවත්වමින් නිරවුල් පරිද්දන් පවත්නා වූ, අලංකාර ලස සරසන ලද්දා වූ ඒ මාර්ගයන් ගාස්, කලින් සූදානම් කරන ලද ඒ ඒ නිවාසස්ථානයට පැමිණ, 37-38 ඒ ඒ තැන්හි ද ධාතූන් වහන්ස්ලා තබා මහා පුද පූජා පවත්වා, ඒ ඒ තැනින් නික්ම නැවත නැවත අනුක්‍රමයන් ම ඒ මුනීන්ද්‍ර ධාතූන් වහන්ස්ලා ඒ මූල රාජධානියට (පාළාන්නරැවට) ම වැඩම කරවූය් ය. ධාතූන් වහන්සයේලා තුන්පත් කිරීම සහ පූජා පුවුත්වීම 39 ඉක්බිත්තන් නර්න්ද්‍ර තම් මුළු නුවර එක් සැණකළියක් කාට, යහපත් නැකැත් හා තිථි යා්ගයන් යුක්ත වූ සුබ දිනයක, සුබ මාහාතක, 40 එකල්හි දිව්‍ය රාජ මන්දිරයක් මන් සරසන ලද යහපත් වූ මන්දිරා්ත්තම වූ ඒ පුරාතන ධාතු මන්දිරයහි, 41 නායක් රත්නයන් බබළන මහා රත්න පර්යංකයහි (අාසනයහි) ඒ ධාතූන් වහන්ස්ලා දනම අාදර සහිතව මනා කාට පිහිටුවූය් ය. 681 පටුන 42 ඒ තැන් පටන් පණ්ඬිත ක්ත්‍රිය තම් දිනන් දින අධික කාට සිවේ වර්ගයක සුවදින් ද, මනා්ඥ වූ සුවද දුමින් ද, 43 දාඹ, නා, පුවක් අාදී නන් කුසුම් වර්ගයන්ගන් ද, උතුම් එළිය අැති ගණන් ඉක්මවූ මැණික් හා කපුරැ පහන්වලින් ද, 44 සුවද තලින් දල්වන ලද දඩුවැට පහන් මාලාවන් ද, මිහිරි කිරින් පිසූ සියුම් බත් තලියන් ද, කලාස කූටය මන් ගාඩගසන ලද සුවද හැල් බත් රැසින් ද, 45-46 සකල ඛාද්‍ය, භා්ජ්‍ය, ලය්‍ය, පය්‍ය අාදියන් ද, තුන් මසක් මුළුල්ලහි ලා්කයාග් සිත් ගන්නා වූ මහා ධාතු පූජා සහ සංඛ පූජා සමග පවත්වා නිම කළ් ය. ඳහසයේතාට උපසම්පදා මංගල්‍ය 47 ඉක්බිත්තන් මිහිපල් තම් “දහස්තාට දී උපසම්පදා මංගල්‍යය නිර්මල කාට කරවන්නමු” යි කියා, එහි පළමු කාට වීරබාහු මහීපාලයන් ව යැවුවේ ය. 48-49 ඔහු විසින් මනා්ඥ වූ නායක් දහස් ගණන් සංඝාරාමයන් සහ නානාවිධ අලංකාරයන් බබළන්නා වූ, පාට තාරණින් යුක්ත, උස් වූ, කණු හැටකින් යුතු මහා මණ්ඩපයක් කරවූ කල්හි ද, 50 ඒ ඒ උපසම්පදා පූජා වස්තූන් ද, සියලු සිවේපස ද, සර්වප්‍රකාරයන් සම්පාදනය කළ කල්හි ද, 51-52 පිහිටිරට සහ රැහුණු අාදී ඒ ඒ රටවල වසන්නා වූ සියලු වන්නි රජවරැන් විසින් අාදර සහිතව නායක් මත්ස්‍ය මාංසාදී විවිධ ව්‍යංජනයන් යුක්ත වූ මහත් සහල් බර (තාග) හා දීකිරි, ගිතල් ද, මීපැණි, උක් සකුරැ, හකුරැ අාදිය ද යන මහා සංඝයාට දානය සදහා යා්ග්‍ය වූ උපකරණයන් ගන අා කල්හි ද, 53 විජයබා රජ තම් ද එකල එහි ගාස් “අපි උපසම්පදා මංගල්‍යය කරවීමට පටන් ගන්නමු” යි ප්‍රකාශ කළ්ය. 54-55 “අප කරහි වනාහි අතිශයින් සුප්‍රසන්න වූ සිත් අැත්තා වූ යම් ස්ථවිරාදී වහන්ස්ලා කනක් වත් ද, ඒ සියලු මහා ස්ථවිරයන් වහන්ස්ලා ද, 56 මධ්‍යම වූ ද නවක වූ ද යතීශ්වරයන් වහන්ස්ලා දහස්තාටට එනු පිණිස උත්සාහ කරත්වා” යි අාරාධනා කාට සෑම තැනටම දූතයන් යැවුවේ ය. 57-58 682 පටුන තාම්‍රපර්ණි ද්වීපවාසී වූ (ලක්දිව වැසි) සියලුම යතිවරයා් ඒ ප්‍රවෘත්තිය අස අසා මහත් සන්තා්යට පැමිණ, තම තමන්ග් භාණ්ඩාගාරික භික්ූන්ට නමුදු එහි රැදී සිටීමට අවකාශ නාදී ඒ ඒ තැනින් නික්මුණාහ. 59 ඉක්බිති සූදානම් වූ ඒ සියලු යතිශ්‍ර්්ඨයා් පිළිවළින් ශීඝ්‍රව දහස් ගණනින් අවුත් රැස් වූහ. 60 එකල්හි යතීන් විසින් පිරිවරන ලද ඒ දහස්තාට නැවත නැවත බලන්නා වූ නර්න්ද්‍ර තම සුලභ (මහත්) වූ ප්‍රීතිය ලැබූය් ය. 61 ඉක්බිත්තන් ඒ මිහිපල් තම ප්‍රණීත වූ අාහාර පානයන් ඒ මහා භික්ු සංඝයාට සකස් කාට ඉතා මනා කාට උපස්ථාන කළ් ය. 62-63 එකල ඒ දහස්තාට දී දවසක් දවසක් පාසා මහ පුද පවත්වමින්, ඒ කාරක භික්ූන් ලවා උපසම්පදා අප්ක්කයන්ට උපසම්පදා ලබා දමින් අඩ මසක් පුරා උපසම්පදා මංගල්‍යය පැවැත්වූය් ය. ගගෞරව නාම පිරිනුමීම සහ පි රජුගයේ අභාව 64-65 ඉන්පසුව මාහිමි පදවිය, එස්ම මුල් පදවිය, මහතර පදවි, තර පදවි, පිරිවන් අාදී පදවි ද, එය ලැබීමට යා්ග්‍ය වූ ශාසනය බබළවන්නා වූ යතීන්ට ලබා දී, 66 ඒ නර්න්ද්‍ර තම රජුන්ට ගැළපන යහපත් වූ දහසක් වටිනා අටපිරිකර ද පූජා කළ්ය. 67-68 එයින් අන්‍ය වූ ද සියලුම භික්ූන්ට පිළිවළින් මහාර්ඝ පිරිකර ද නැවත නැවත දී, ඉතිරි වූ බාහා් පිරිකර පඬි රට සහ සාළී රට වැසි භික්ූන් වහන්ස්ලාට ද යවා, පිරැණු මනදාළ අැත්ත් විය. 69 “නුවණ පරටු කාට යම් පිනක් මා විසින් කරන ලද් ද් ද ඒ සියල්ල පිය රජාණන් නමින් ම කරන ලද්ද්ය” යි දන්වා පිය රජාණන් වත දූතයකු යැවුවේ ය. 70 මස් හතම මහවැලි ගඟ අසබඩ දහස්තාට පුළුල් තැනහි උපසම්පදා දානය කරවා, එයින් භාග්‍යවත් සර්වඥයන් වහන්ස්ග් ම් නවාංගික ශාසනය බැබළවූය් ය. 71 රජුන්ට උතුම් වූ ඒ පරාක්‍රමබාහු නර්න්ද්‍ර තම් ලා්කයහි ප්‍රකට වූ ස්වකීය පුත්‍රයා කරහි රාජ්‍ය භාරය තබා, ම් ම් 683 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.