ආපසු

පරිච්ඡේදය 9

අභයාභිෂේකය

රජු: Abhaya

5th century BCE

පණ්ඩුවාසදේව රජුගේ දියණිය වූ උන්මාද චිත්‍රාට ලැබෙන පුත්‍රයා තම මාමාවරුන් මරා රජවන බවට අනාවැකි පළ විය. මේ නිසා ඇයව එක්ටැම් ගෙයක සිර කළද, දීඝගාමිණී කුමරු සමඟ රහසින් පෙම් සබඳතාවක් පවත්වා ඇය පණ්ඩුකාභය කුමරු බිහි කළාය. කුමරුන්ව ආරක්ෂා කරනු පිණිස ගැහැනු දරුවෙකු සමඟ මාරු කරන ලදී. පණ්ඩුවාසදේව රජුගෙන් පසු අභය කුමරු රජ විය.

රාජ අභිෂයේක නිමිති ශාස්ත්‍රය හැදෑරෑ අයග් බස් අසා සිටි අැමතියා, එහි පැමිණියවුන් දැක, 26 ඔවුන් හදුනාගන රජතුමාට භාර කළ්ය. මනා නුවණැති ඒ 27 අැමතිවරැ, සම්පූර්ණ වූ සියලු මනා්රථ අැති ඒ පණ්ඩුවාසද්ව කුමරැන් රාජ්‍යයහි අභි්ක කළා්ය. 28 පණ්ඩුවාසද්ව රජතුමා, කිසිදු දා්යක් නැති රෑප සම්පත්තියන් යුතු යහපත් වූ භද්දකච්චානා කුමරිය තමාග් මහසි බවහි අභි්ක කාට, ඒ බිසව සමඟ පැමිණි කාන්තාවන් තමා සමඟ පැමිණි පිරිසට පාවා දී සුවස් වාසය කළ්ය. මතකින් හුදී ජනයා පහන් සංවේගය පිණිස කළ මහාවංශය් ‘පණ්ඩුවාසද්වාභි්ක’ නම් වූ අටවන පරිච්ඡේදය නිම විය. 9. අභයාභි්කය උන්මාඳ චිත්‍රා කුමරි සහ ඳවඥ අනාවුකි 1 ඒ අග මහසිය පුතුන් දස දනකු සහ එක් දියණියක ද බිහි කළා ය. 2 දරැවන් සියලු දනාටම වඩා වැඬිමහල් පුතණුවන් අභය නම් වූ අතර, බාලම දියණිය චිත්‍රා නම් වූවා ය. වේද මන්ත්‍ර විශාරද වූ බ්‍රාහ්මණයා් අැය දැක, “මැයග් පුත්‍රයකු රජකම ලබා ගැනීම පිණිස තමාග් මයිලණුවන් (මාමාවරැන්) 3 විනාශ කරන්න් ය,” යැයි අනාවැකි පළ කළහ. එම අනාවැකිය අසා, “නැගණිය මරන්නමු,” යැයි සහා්දරයන් තීරණය කර ගත් නමුත්, වැඬිමහල් සාහායුරැ අභය කුමාරයා 4 එය වැළැක්වීය. ඔවුහු අැය එක් ටැම් ගයක (තනි කණුවක් මත තැනූ ගයක) බාහා් කාලයක් රදවා තැබූ අතර, රජතුමාග් 93 පටුන සිරි යහන් ගබඩාව තුළින් පමණක් ඒ එක් ටැම් ගයට පිවිසීමට දාරක් කරවූහ. 5 තව ද, (අැය රැකබලා ගැනීම සදහා) එක් දාසියක් එම මාලිගාව අැතුළත රදවා තැබූ අතර, පිටත රැකවල් සදහා පුරැයන් යදවූහ. යම් හයකින් අැය දුටු පමණින්ම අැග් රෑප ශා්භාව නිසා පිරිමින් උමතු කරවයි ද, එනිසා අැය ‘උන්මාද චිත්‍රා’ යන අන්වර්ථ නාමය ලැබුවා ය. සහළයේ නූන්ගයේ පුමිණීම සහ ජනපඳ පිහිටුවීම 6 භද්‍රකාත්‍යායන ද්වියග් ලක්දිව ගමන ගැන අසා, මෑණියන් විසින් මහයවන ලද අැග් සාහායුරා් එක් අයකු හැර අන් සියල්ලා්ම මහි පැමිණියහ. 7 එස් පැමිණියා වූ ඔවුහු පණ්ඩුකාභය නම් ලක්දිව රජු ද, තම නැගණිය ද දැක සමගි ව හඩා වැළපී, බිසවුන් විසින් හා රජු විසින් කරන ලද සත්කාර ලැබූහ. 8 පසුව ඔවුහු රජුග් අනුමැතිය අැතිව ලක්දිව පුරා සංචාරය කළ අතර, තමන් කැමති තැන්වල වාසස්ථාන ද ගාඩනගා ගත්හ. 9 රාම කුමාරයා විසින් වාසය කළ ස්ථානය ‘රාම ගා්ණ’ යැයි කියනු ලැබ්. 10 උරැවේල සහ අනුරාධ යන දදනාග් වාසස්ථාන ද එස්ම පිළිවළින් ‘උරැවේලය’ සහ ‘අනුරාධය’ යැයි කියනු ලැබ්. 11 එස්ම විජිත, දීර්ඝායු සහ රා්හණ යන කුමාරවරැන්ග් වාසස්ථාන ද ‘විජිත ග්‍රාම’, ‘දීර්ඝායු ග්‍රාම’ සහ ‘රා්හණ’ යැයි කියනු ලැබ්. ඒ අතරින් අනුරාධ කුමාරයා දකුණු දිගින් වැවක් කරවූ අතර, ඉන්පසුව රජ ගයක් ද කරවා එහි වාසය කළ් ය. දීඝගාමිණී කුමරු සහ චිත්‍රාගයේ ප්‍රයේම 12 පණ්ඩුවස්දවේ මහ රජතුමා තම වැඬිමහල් පුත් අභය කුමාරයා සුදුසු කාලය පැමිණි විට උප රජ තනතුරහි අභි්ක කළ් ය. 94 පටුන 13 දීර්ඝායු කුමාරයාග් පුත් වූ දීඝගාමිණී කුමාරයා, ඒ උන්මාද චිත්‍රාවග් තාරතුරැ අසා අැය දැකීම් අාශාව අැති ව උපතිස්ස ග්‍රාමයට ගාස් රජතුමා බැහැදැක්ක් ය. 14 එවිට රජතුමා උප රජු සමඟ එක්ව රාජ්‍ය ස්වය් තනතුරක් 15 ම් කුමාරයාට ලබා දුන්න් ය. දැල් කවුළුවක් ඉදිරිපිට සුදුසු ස්ථානයක ඔහු ඊට එළඹ සිටිය් ය. 16 එවිට ඒ චිත්‍රා තාමා් ගාමිණී කුමාරයා දැක, සිතින් ඔහු කරහි අැලී, “ම් කවුරැන් ද?” යැයි දාසියගන් විමසුවා ය. ඔහු තමාග් මාමාග් පුතකු බව අසා, දාසිය ලවා අවශ්‍ය කටයුතු සම්පාදනය කරවා ගත්තා ය. 17 ඒ කුමාරයා කවුළුවහි සන්ධියක් කාට පසුව වසා තබා, රාත්‍රියහි ‘කර්කටක යන්ත්‍රයකට’ (ඉණිමගක් වැනි උපකරණයකට) නැගී දාර කපා දමා එයින් අැතුළු විය. ඔහු අැය සමඟ එක්ව වාසය කාට අලුයම් කාලය් දී පිටව ගිය අතර, 18 මස් නිතර නිතර එහි රහසිගතව වාසය කළ් ය. අැතුළු වීමට වනත් සිදුරක් හා් දාරක් නැති බැවින් ම් බව ප්‍රසිද්ධ නාවී ය. පණ්ඩුකාභ කුමරුගයේ උපත සහ අාරක්ෂාව 19 අැය ඔහු නිසා ගැබ් ගත්තා ය. පසුව ගැබ් මා්රා ගිය් ය. 20 දාසිය ම් බව මවේ බිසවට කීවා ය. මවේ බිසව දියණියගන් කරැණු විමසා රජතුමාට දැනුම් දුන්නා ය. රජතුමා පුත්‍රයන් කැදවා, “ඔහු ද (දීඝගාමිණී ද) අප විසින් රැකගත යුත්තක්මය. එබැවින් ඔහුට අැය සරණ පාවා දමු,” යැයි කීවේ ය. 21 “ඉදින් උපදින්න් පුතකු නම් ඔහු මරන්නමු,” යැයි තීරණය කාට, ඔවුහු ඒ දීඝගාමිණී කුමාරයාට උන්මාද චිත්‍රාව සරණ පාවා දුන්හ. දරැවා ලැබන කාලය පැමිණි කල්හි අැය ප්‍රසූත ගෘහයට පිවිසියා ය. 22 එවිට රාජ කුමාරවරැ, ඒ කුමරියට අාරක්ාව සැපයූ ‘චිත්‍ර’ නම් දාසයා සහ ‘කාළවේල’ නම් දාසයා යන දදනා, 23 ගාමිණී 95 පටුන කුමරැග් කටයුතු වලට හවුල් වී යැයි හා් පාරාන්දු ඉටු නාකළ් යැයි සැක කාට මරවා දැමූහ. 24 එස් මරන ලද ඔවුහු දදනා යක් යා්නියහි උපන් අතර, මවේ කුස හාත් කුමාරයාට අාරක්ාව සැපයූහ. ඒ කුමරිය දරැ ප්‍රසූතියට අාසන්න වූ විට වනත් ස්ත්‍රියක් ලවා රහස් දාසියක් ගන්වා ගත්තා ය. 25 ඒ චිත්‍රා කුමරිය පුතකු වැදුවා ය; නමුත් අර (පිටතින් ගන්වා ගත්) ස්ත්‍රිය දියණියක වැදුවා ය. චිත්‍රා තාමා් ඒ ස්ත්‍රියට මසු දහසක් ද (කාසි දහසක්) තම පුතු ද දී, අැය වැදූ දියණිය ගන්වා 26 ළඟ තබා ගත්තා ය. අභ කුමරු රජ වීම “දියණියක ලැබුණ් ය,” යැයි අසා රාජ කුමාරවරැ සතුටු වූහ. මවේ කුමරිය ද, අැග් මව වූ අග බිසව ද යන දදනා එක්ව ඒ කුමාරයාට 27 මුත්තණුවන්ග් සහ වැඬිමහල් මාමාග් නම් එකතු කාට ‘පණ්ඩුකාභය’ යැයි නම් කළා් ය. ලංකා රාජ්‍යය අාරක්ා කළ පණ්ඩුවස්දවේ රජතුමා තිස් අවුරැද්දක් 28 රාජ්‍යය කළ් ය. පණ්ඩුකාභය කුමාරයා උපන් කාලය් දී ඒ රජතුමා මිය ගිය් ය. 29 ඒ රජතුමා මිය ගිය කල්හි සියලු රාජ පුත්‍රයා් එක්ව, අභය දායක වූ ‘අභය’ නම් තම සහා්දර කුමාරයාට උදාර වූ රාජ්‍ය අභි්කය සිදු කළා් ය. මසකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශය් ‘අභයාභි්ක’ නම් වූ නව වැනි අදියර නිමි. 96 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.