ආපසු

පරිච්ඡේදය 90

විජයබාහු රජුගේ ඇවෑම සහ යාපහුවේ, කුරුණෑගල රාජධානි

රජු: Bhuvanekabahu I

13th Century AD

හතරවන විජයබාහු රජුගේ මරණයෙන් පසු මිත්‍ර සෙන්පතියා රාජ්‍යය පැහැර ගැනීමට උත්සාහ කළේය. භුවනෙකබාහු කුමරු යාපහුවට පලා ගිය අතර, පසුව ආර්ය වන්නි යෝධයන්ගේ සහාය ඇතිව මිත්‍රව ඝාතනය කර භුවනෙකබාහු රජු ලෙස අභිෂේක ලැබීය. ඔහු දඹදණියෙන් පසු යාපහුව තම අගනුවර කරගෙන ධර්මානුකූලව පාලනය කළේය.

පරිද්දන් නායක් පුණ්‍ය සම්පත්තිය ඔහු ලවා ම කරවා, තමන්ග් තිස් පස් වන වර්ය පැමිණි කල්හි ස්වර්ගස්ථ වූය් ය. මතකින් හුදී ජනයාග් ප්‍රසාද සංවේග පිණිස කළ මහවංශය් ‘අභි්ක මංගලා දී දීපන’ නම් වූ එකුන් අනූවන අධියර නිමි. 90. විජයබාහු රජුග් අැවෑම සහ යාපවේ, කුරැණෑගල රාජධානි සමය මිත්‍ර සනවිාගයේ කුමන්ත්‍රණ සහ භුවනකබොහු කුමරුගයේ පලා ාම 1 ඒ විජයබාහු රජුග් අභාවයන් පසු, මුළු ලක්දිව රාජ්‍ය පාලනය කරන්නා වූ 2 විජයබාහු රජතුමාග් (හතරවන විජයබාහුග්) පාලන සමය් දවන වර්ය්දී, එම රජුග් නපුරැ මිතුරකු වූ 3 මිත්‍ර නම් වූ එක් පවිටු සන්පතියක් රාජ්‍ය ලා්භයන් පළන්නට විය. ඔහු රජ මාලිගාව අැතුළත සිටි එක් ස්වකයකු කුලප්පු කරවා, අල්ලස් දී රවටන ලද සිත් අැති ඔහු ලවා, එක් දිනක් රාත්‍රිය් 4 රාජ්‍යයට අැති කෑදරකම නිසා ඒ නර්න්ද්‍රයා මැරවූය් ය. එකල්හි ඒ රජුග් මල් වූ (බාල සාහායුරැ) භුවනකබාහු රජතුමා ඒ පුවත 5 අසා, දඹදණි පුරයන් නික්ම, බියට පත්ව අාවරණය සහිත යානයකට (දා්ලාවකට) නැගී යාපවේව දුර්ගය වත යාමට පිටත් විය. 6 එකල්හි ඒ දු්ට වූ මිත්‍ර නම් ස්නාධිපතියා අතින් කලින්ම අල්ලස් ගන සිටි යම් පිරිසක් එහි යදී සිටියා් ද, 7 ඔවුහු යම් ස් දා්ලාවේ සියලු රැහැන් පටි අාදිය සිදී යයි ද, එලසටම ඒ භූපාලයාණන් ගමන් කළ යානයට කරැණා රහිතව තියුණු අායුධවලින් බහවින් පහර දුන්හ. 8 එකල ඒ රජතුමා ඒ යානයන් බිමට පැන, බිය රහිත වූය්, වේගයන් කළුගල නම් ගමට පැමිණිය් ය. 9 එහි අැතුන් බදිනා අැත්හලන් උතුම් වූ අැතකු ගන, ඒ අැතා පිට නැඟී ගාස්, 684 පටුන ඉන්පසු 10 ජලයන් පිරැණා වූ කාළබුන් නම් මහා ඔය තරණය කාට 11 යාපවේවට ම ගිය් ය. මිත්‍ර සනවිාගයේ රාජ්‍ය අාක්‍රමණ සහ අාර් ායේධන්ගයේ විරායේධ 12 එකල ඒ මිත්‍ර නම් සන්පතියා ද දඹදණි පුරයහි මහා රජ මාලිගයට පිවිස, එහි වූ යහපත් සිංහාසනයහි හිද, දු්ට අදහස් අැත්ත් රාජාභරණයන් සැරසී තමන්ව සියලු 13 ස්නාවට ප්‍රදර්ශනය කළ් ය. ඉක්බිති ඔහු කරහි ස්න්හ අැති යම් අැමතිවරැ වූවාහු ද, 14 එකල ඒ සියල්ලා් ම රැස්ව ඔවුනාවුන් හා සාකච්ඡො කාට, “ස්වද්ශික වූ ද 15 විද්ශික වූ ද යන සියලු ස්නා කාටස් දක ම මනා කාට වැටුප් දීමන් 16 සියලු අාකාරයන් සංග්‍රහ කරමු” යැයි සිතා, සියල්ලන්ට පළමුව “ඨකූරක” 17 අාදී වූ අාර්ය ක්ත්‍රිය යා්ධයන්ට වැටුප් දීමට පටන් ගත්හ. “සෑම 18 කල්හි අපි සියල්ලා්ම (රජුන් විසින්) සංග්‍රහ කටයුතු බවට පත් වූවමු. එහත් නුඹලා 19 විසින් සියලු අාකාරයන් සිංහල යා්ධයන් නම් වූ කුලී ස්නාවන්ම සංග්‍රහ කටයුතු ය; නැවත නැවත සතුටු කටයුතු ය” යැයි පවසා, ඒ අාර්ය ක්ත්‍රිය යා්ධයා් සියල්ලා් 20 එකල වැටුප් භාර නාගත්හ. “එස් වේවා” යැයි කියා එකල එහි විසූ සියලු 21 සිංහල යා්ධයන්ට වැටුප් දී, ඉන්පසුව ඔවුන්ට (අාර්ය යා්ධයන්ට) වැටුප් ගන්නා ලස කීහ. ඉන්පසුත් ඒ සියල්ලා්, “අපට වැටුප් පසුව දනු ලැබ්වා, මවර නාගන්නමු” යැයි කියා එය ප්‍රතික්්ප කළහ. ඒ සියලු අැමතිවරැන් විසින් සියලු අාකාරයන් නැවත නැවත පඬි ගැනීම සදහා බලවත් ලස පරැත්ත කළ කල්හි, 22 අායුධයන් සැදුම් ලත් ඒ සියලු අාර්ය ක්ත්‍රියයා් සත්සියයක් දනා, “අපි 23 සියල්ලා් ම රජු ඉදිරියහි කියන්නමු ය” යැයි පවසා රජ මාලිගයට ගාස්, එහි සිංහාසනයහි හුන් මිත්‍ර ස්නාධිපතියා දැක ගඌරව සහිතව 24 මාහාතක් සිටියා් ය. 685 පටුන මිත්‍ර ඝාතන සහ භුවනකබොහු රජුගයේ අභිෂයේක ඉක්බිති බිය රහිත සිත් අැති ඨකූරක නම් යා්ධ තම් එකල්හි තම යහළුවන්ට සංඥා දී, තමන්ග් තියුණු වූ කඩුව 25 ගන එකණහි වහාම ඒ සනවියාග් හිස කපා පාළා් තලහි 26 හළීය. එකල ඉක්බිති ඒ නගරයහි මහා කා්ලාහලයක් හටගත් කල්හි, 27 මහත් බල අැති සියලුම සිංහල යා්ධයා් එක්ව, “කුමක් හයින් ම් නාකටයුත්ත නුඹලා 28 විසින් කරන ලද්ද් ද?” යැයි ඨකූරකයා ප්‍රමුඛ වූ අාර්ය යා්ධයන්ගන් විමසුවා් ය. නැවත ඔවුහු, “යාපවේවේ වසන භුවනකබාහු රජතුමාග් 29 නියා්ගයන් මය කරන ලද්ද් ය” යි කීහ. “එස් වේවා” යැයි කියා අාර්ය සහ සිංහල යන උභය පක්යට අයත් සියලු යා්ධයා් 30 සමගිව, භුවනකබාහු නර්න්ද්‍රයන්ව එකල ඒ ශුභාචල පුරයන් (යාපවේවන්) 31 දඹදණි පුරයට වඩා ගනැවිත්, අාදර සහිතව ඒ කුමරැව අභි්ක කළහ. පළමුවන භුවනකබොහු රජුගයේ පාලන සහ ාපවේව රාජධානි 32 එතැන් පටන් ඒ රජතුමා සියලු ම උභය ස්නාව වත ධාන්‍ය අාදිය දීමන් තමන්ට පක්පාතී කරගන, කාලිංගරායරය, චා්ඩගංගද්ව යනාදී 33 වූ මුහුදු කදලීවාටය, අාපානය, තිපය, හිමියානකය යනාදී ප්‍රද්ශවල විසූ සිංහල වන්නි රජුන් ද ධුරයන් පහ කාට, ලංකාව සතුරැ කටු නැති කාට, අවුරැදු 34 කීපයක් දඹදණි නුවර වාසය කාට, ඊට අනතුරැව යාපවේ නුවරට 35 ගාස් එහි සඌභාග්‍යයන් බබළන අතිශයින් විශාල වූ රාජධානියක් කරවාගන එහි වාසය කළ් ය. 36 ඉක්බිති ධර්ම නීතියන් ම සියලු ජනයා සතුටු කරන්නා 37 වූ රජ තම් ධාර්මික ද බුද්ධ ශාසනයහි මනා පැහැදීම අැත්තක් ද වූය් ය. ඒ නර්න්ද්‍ර තම් ධර්ම පුස්තකයන් ලියන්නා වූ 686 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.