පරිච්ඡේදය 91
පරාක්‍රමබාහු රජු සහ ජයවර්ධනපුර කෝට්ටේ අසිරිය
රජු: Parakramabahu III, Buvanekabahu II, Parakramabahu IV
Post-Polonnaruwa Eras (Yapahuwa, Kurunegala)
යාපහුව සහ කුරුණෑගල රාජ්‍ය සමයන්හි තොරතුරු මෙම පරිච්ඡේදය විස්තර කරයි. ආර්ය චක්‍රවර්තීගේ ආක්‍රමණ හමුවේ පාණ්ඩ්‍ය දේශයට රැගෙන ගිය දළදා වහන්සේ නැවත වැඩම කරවීම, තුන්වන සහ හතරවන පරාක්‍රමබාහු රජවරුන්ගේ ශාසනික සේවාවන් මෙහි ප්‍රධාන වේ. විශේෂයෙන් ජාතක පොත සිංහලට පරිවර්තනය කිරීම සහ විහාරාරාම රැසක් ඉදිකිරීම පිළිබඳව කරුණු දක්වා ඇත.
නුවණැත්තන්ට බාහා් 38 වස්තු දී, මුළු ත්‍රිපිටකය ම ලියවා, එය ලංකාද්වීපයහි ඒ ඒ ප්‍රද්ශයහි විහාරයන්හි තබ්බවා, අාරක්ා කාට ධර්මය් අභිවෘද්ධිය සිදු කළ් ය. 39 මහීපාල තම් බාහා් ස් කරන ලද උදාර පූජා සත්කාරයන් බබළන 40 වූ, ලා්කයට ශුභ වූ උපසම්පදා මංගල්‍යය කරවා, ලා්වැස්සන් විසින් 41 පිදිය යුතු අග්‍ර මහිම අැති බුද්ධ ශාසනය විපුලත්වයට ද විශ්යන් 42 දියුණුවට ද පත් කළ් ය. හතම දිනක් පාසා දළදා වහන්ස් උදසා මහ පුදක් පැවැත්වූය් ය; සිවුපසයන් භික්ු සංඝයාට ද උපස්ථාන කළ් ය. යාපවේ පුර වසමින් ම් අාකාරයන් යහපත කාට, ඒ රජ තම් ද එකාළාස් අවුරැද්දක් රාජ්‍යය කාට දවේලාවට ගිය් ය. පාණ්ඩ්‍ය අාක්‍රමණ සහ ඳළදා වහන්සයේ රැගන ාම 43 සාගතයක් හට ගන්නා කල්හි, පඬිරට පාලනය කරන්නා වූ පස්බෑ (සාහායුරන් පස්දනකු වූ) රජ දරැවන් විසින් ස්නාව සමග මහය වන ලද්දා වූ, අනාර්ය 44 නමුදු ‘අාර්ය චක්‍රවර්තී’ යැයි ප්‍රසිද්ධ, ද්‍රවිඩ නායකයකු වූ මහත් බල අැති මහා 45 අැමතියක් තම ලක්දිවට බැස, ඒ යාපවේ දස ඔබ මාබ පැහැර 46 ගන, මහා දුර්ගයක් වූ යාපවේ පුරයට පිවිසිය් ය. දන්ත ධාතු 47 ස්වාමීන් ද, එහි සියලු සාර ධනය ද ගන නැවතී පඬිරටට ම ගිය් ය. හතම එහි දී පඬි මහරජ පළපත නමැති පියුම් පාබයන හිරැ වැනි වූ කුලශ්ඛර රජුට ඒ දන්ත ධාතුව දුන්න් ය. තුන්වන පරාක්‍රමබොහු රජු ඳළදා වහන්සයේ නුවත වුඩමවීම එකල බා්සත් විජයබා රජාණන්ග් පුත්‍ර වූ, ඒ මහත් සෘද්ධි අැති 48 පරාක්‍රමබාහු මහා රජාණන්ට (දවන පරාක්‍රමබාහුට) මුණුපුරැ වූ, පරාක්‍රමබාහු (තුන්වන) නම් වූ රජ 49 තම ලංකාද්වීපවාසී සත්වයන්ග් සන්තාප වළකන පිණිස ම්ඝයක් 50 සයින් උතුම් 687 පටුන රජුන් අතර ප්‍රධාන වූය්, සිහිල් සවණින් මනරම් වූ 51 සාළාස් කලා පරිපූර්ණ චන්ද්‍ර බිම්බය වැනි වූ ශ්වේත ඡෙත්‍රය එසවූය් ය. ඉක්බිති ඒ තම් තමන්ග් කුලයහි පූජනීය අග්‍ර ද්වතාවා වූ, පඬිරටට වැඩම කර අැති මුනීන්ද්‍ර දන්ත ධාතුව, “ඒ රටින් කවර උපායකින් 52 මහි ගන එන්නට හැක්කම් ද?” යි සිතා, සාමය හැර අන්‍ය වූ උපායක් නා 53 දකින්න්, දක් වූ කිසියම් යා්ධ පිරිසක් සමග නික්ම ඒ පඬිරට 54 ගාස්, පඬිරජු දැක දවසක් පාසා ඔහු හා අාලාප සල්ලාපයන් 55 සතුටු කරවා, ඒ රජු අතින් දන්ත ධාතුව ගන නැවත ලක්දිවට අවුත්, 56 පුලස්ති පුරවරයහි (පාළාන්නරැවහි) පැරණි වූ දන්ත ධාතු මන්දිරයහි ඒ දළදාව පිහිටු 57 වූය් ය. ඉක්බිති ඒ මිහිපල් තම ඒ පුරයහි වාසය කාට රාජ නීතිය නාඉක්මවා රාජ්‍ය කරන්නට පටන් ගත්ත් ය. ඳවන භුවනකබොහු රජුගයේ පාලන (57 වැනි ගාථාවේ පටන් 63 වැන්න දක්වා අැතැම් පාත්වල තිබන ක්‍රමය මස් යි: ශුභ පර්වත පුරාධීශ්වර (යාපවේවේ අධිපති) වූ භුවනකබාහු නර්න්ද්‍රයාග් පුත්‍ර වූ, භුවනකබාහු නම් වූ කුමර තම් ද, අනාගත කාලයහි රාජ්‍යයහි ලා්භ කරන්න් යැයි නැවත නැවත සිතන්න්, කිසියම් කලක වනාහි ඒ රජ තම් තමන්ග් කනි්ඨ භාතා (බාල සාහායුරා) වූ ද ඒ රාජකුමාරයාග් අැස් උපුටන්නට රාජපුරැයන් හා කරනවෑමියා මහයවූය් ය. කරනවෑමි තම් එ කල ඔහු කරහි... සතතයන් භික්ූන් දහසකට දානය පිසීම පිණිස දන් වැට තැබුවේ ය. නර්න්ද්‍ර තම් අවුරැදු පතා රාජාග්‍ර සම්පත්තියට යා්ග්‍ය වූ තමන්ග් ඔටුනු පැළදීම් මංගල්‍යය කරවා, ඊට අනතුරැව පාසාන් මස ශ්‍ර්්ඨ පූජා පරටු වූ උපසම්පදාව පවත්වමින් බුද්ධ ශාසනය බැබළවූය් ය. බාහා් අටපිරිකර ද එස් ම වටිනා සිවුරැ ද බාහා් භික්ූන්ට අවුරැදු පතා දවූය් ය.) 688 පටුන 58 ඒ නර්න්ද්‍ර තම් දවසක් පාසා දළදා පුද කරන්න්, අප්‍රමාදයන් අතිමහත් වූ පුණ්‍ය 59 රාශියක් රැස් කළ් ය. සිවුරැ අාදී පිරිකරවලින් භික්ු සංඝයාට උපස්ථාන 60 කාට, ලාවහි ශාසනාභිවෘද්ධිය කාට මරණ ප්‍රාප්ත වූය් ය. ශුභ පර්වත පුරාධිපති (යාපවේවේ රජ වූ) භුවනකබාහු නර්න්ද්‍රයාණන්ග් පුත්‍රයා (කුරැණෑගල) නුවර රජ වූය් ය. පින් කැමැති වූ දානාදී කුසල්හි අැලුනා වූ ජන්න්ද්‍ර තම 61 නිරන්තරයන් භික්ූන් දහසකට දානය පිසීමහි දානා්පකරණ තැබුවේ ය. රජ තම් අවුරැද්දක් පාසා රාජාග්‍ර සම්පත්තියට යා්ග්‍ය වූ තමන්ග් මඌලි මංගල්‍යය (ඔටුනු පැළදීම) කරවා, ඊට අනතුරැව 62 පාසාන් මස ශ්‍ර්්ඨ පූජා පරටු වූ උපසම්පදා කරවා බුද්ධ ශාසනය බැබළවූය් ය. ඒ භුවනකබාහු නර්න්ද්‍ර තම් ද ම් අාදී නායක් 63 පින් නායක් අයුරින් කාට දවැනි වර්යහි අනිත්‍ය භාවයට 64 පැමිණිය් ය. හතරවන පරාක්‍රමබොහු රජුගයේ ධර්ම ශාසයේත්‍රී සයේවාව ඒ රජුග් උතුම් ජාතියහි උපන් පුත්‍ර වූ, වික්‍රමාන්විත පණ්ඬිත වූ, ඒ පැරකුම්බා (හතරවන පරාක්‍රමබාහු) කුමර තම් ද ඒ පුරවරයහි (කුරැණෑගල) රජ වූය් ය. රත්නත්‍රයහි 65 ප්‍රසන්න වූ ඒ තම් භික්ූන් රැස් කරවා නායක් වර උපසම්පදා කරවූය් ය. 66 ඉක්බිති ඒ නර්න්ද්‍ර තම රාජ මාලිගා අංගනයහි, බිතු ටැඹින් 67 මනහර වූ, විසිතුරැ සිත්කම් අැති, රන් තාරණින් යුක්ත වූ, රන් 68 දාරබාවන් සශ්‍රීක වූ, සිත්කළු තුන් මහල් දළදා මැදුරක් කරවීය. ඉක්බිති එහි විසිතුරැ වස්ත්‍රවලින් හා පට පළි අාදියන් වියන් බදවා, නැවතත් එය 69 එල්බන සිත්කළු රන් මාලාවන් හා එස් ම රිදී මාලාවන් ද මුතු 70 මාලාවන් ද සරසා හබියා වූ, ස්ද තිර රදිවලින් ප්‍රාකාරයක් බදවා, 71 යළිත් එහි විසිතුරැ රැවනින් බබළන අාසනයන් පනවා, ඒ හාත්පස 72 රන් රිදී කළස් මාලාවන් ද සරසා, ඉක්බිත්තන් එහි දළදා 689 පටුන කරඩුව හා 73 පාත්‍රා ධාතු කරඩුව අාදර සහිතව පිහිටුවා, නායක් මල් සුවදින් හා සුවද දුම් පහනින් බබළන්නා වූ ද, සකල ඛාද්‍ය භා්ජ්‍ය ලය්‍ය පය්‍යයන් සාදන ලද්දා වූ ද, 74 පැතිර පවත්නා පංචාංග තූර්ය ශබ්දයන් ශා්භමාන වූ ද, නානා ප්‍රකාර ස්තූති පාඨකයන් විසින් අරඹන ලද නෘත්‍ය ගීතයන් මනහර වූ ද, ජගදානන්ද කරවූ සර්වඥ ධාතු පූජා මහා්ත්සවය දවසක් 75 පාසා මැනවින් පවත්වන්නට අාරම්භ කළ් ය. නායක් ගම් කතින් හා දෑස් දෑසි අාදී වූ ද, අැත් අස් ගව 76 මහිාදී වූ ද (සවිඤ්ඤාණක වස්තුවන් ද) ධාතු පූජා කරවූය් ය. 77 “සකල ලා්කාග්‍ර නායක වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්ස් ජීවමාන කල්හි උන්වහන්ස්ට යම් වාර චාරිත්‍රයක් අැති වී ද, එය දන්ත ධාතූන් 78 වහන්ස්ට මතැන් පටන් වේවා” යි සිතා, රජ තම් එය ප්‍රකාශ 79 කරන්නා වූ “දාඨා චරිත” නම් වූ ග්‍රන්ථයක් ස්වකීය බුද්ධියන් සිංහල භාාවන් තනා, ඒ ග්‍රන්ථානුසාරයන් ධාතූන් වහන්ස්ට දවසක් දවසක් පාසා 80 දින චාරිත්‍රය පැවැත්වූය් ය. ඉක්බිත්තන් ඒ රජ තම්, සාළී රටින් අා, නානා භාාවන්හි විශාරද වූ, තර්ක ශාස්ත්‍රය හා අාගම ධර්මය දත්, මනාව හික්මුණු එක් මහා 81 තර කනක් රාජ ගුරැ තන්හි තබා, උන්වහන්ස් වතින් සියලු ජාතක කතා නිරන්තරයන් අසමින් ඉගන, එහි අර්ථ ද ධාරණය කාට, 82 ඊට අනතුරැව ශුභ වූ ඒ සියලු පන්සිය පනසක් ජාතකයන් පාළි 83 භාාවන් ගන සිංහල බසට (සිංහල නිරැක්තියට) ක්‍රමයන් පරළා, පිටකත්‍රය 84 දත් මහා ස්ථවිරයන් මැද අස්වා පිරිසිදු කාට ලියවා, ලක්දිව සෑම තැන පැවැත්වූය් ය. වහර විහාර ප්‍රතිසංසයේකරණ සහ නව ඉදිකිරීම් 85 යළිත් ඒ ජාතක පාත් ස්වකීය ශි්‍ය පරම්පරාවන් අාරක්ා 86 කරමින් පවත්වනු පිණිස අාරාධනා කාට, ප්‍රාඥ වූ ම්ධංකර නම් 87 එක් ස්ථවිර කනකුට භාර දුන්න් ය. ඒ 690 පටුන රජතුමා සිය නාමයන් ම පිරිවනකුත් කරවා, පරණගම, තැඹිලිහල, දල්මඩ, මාරවක යන ම් ගම් සතර 88 ද හ් තම් පූජා කළ් ය. මහා විජයබාහු නර්න්ද්‍රයන් විසින් තාටගමු 89 විහාරයහි කරවන ලද සතළිස් පස් රියන් දිගැති ප්‍රාසාදය 90 යම් තැනක හාත්පසින් දිරාපත් වී ද, එකල්හි නැවත ඒ පරාක්‍රමබාහු නර්න්ද්‍ර තම තිස් රියන් දිග පළල අැති, උස් කාත් කැරලි අැති, දමහල් දිගු පහයක් කරවා, නානා විධ චිත්‍ර කර්මයන් බබළන ඒ පහය එකල 91 විජයබාහු පරිවණාධිපති වූ කායසත්ථි නම් පින්වත් මහා ස්ථවිරයන් 92 වහන්ස්ට පූජා කළ් ය. ගිම් ගඟ (ගිං ගඟ) ඉවුර වත පවත්නා වූ සල්ගම 93 නම් වූ එක් ගමක් ඒ පිරිවනට අයත් කාට දුන්න් ය. හ් තම් 94 පන් දහසක් පාල් ගසින් යුක්ත වූ උයනක් මනරම් වූ තාටගමුවහි කරවූය් ය. 95 ඉක්බිත්තන් හ් තම් දවේ නුවර මනා්ඥ වූ දාරටු ද්වාරයක් අැත්තා වූ, දිගු දමහල් සිංහ ශයන ප්‍රතිමා මන්දිරයක් කරවා, ඊට වටා පිහිටි අාරාමය ද, ගැටමාන්ත නම් වූ එක් ගමක් ද බුදුන් සතු කාට පිදූය් ය. 96 මිහිපල් තම් වැලිගම වහරහි තමන් නමින් “පරාක්‍රම භූජ” නම් 97 වූ දමහල් දිගු පහයක් මහ සඟ සතු කාට කරවා, ඒ වහරට අැල්ගිරි නම් වූ මහා භා්ග ග්‍රාමයක් දුන්න් ය. රත්ගම්පුර සමීපයහි 98 යහපත් වූ විදුම්ගම පිරිවන්වලින් යුක්ත වූ, බා් පිළිම මැදුරැ සහිත වූ, උතුම් 99 ශ්‍රී ඝනානන්ද නම් වහරක් කරවා, තමන්ග් අාචාර්ය වූ සාළී රටින් 100 වැඬි මහ තරැන් වහන්ස්ට දුන්න් ය. අලුත්නුවර ඳයේවාල සහ රජුගයේ අභාව ඉක්බිති ඒ රජ තම් 101 මායාදුනු නම් සිත්කළු රටහි මනා පවුරැ දාරටු අැති අලුත් නුවරක් ගාඩනංවා, 102 එහි ප්‍රාකාර ගා්පුර ද්වාරයන්ගන් යුක්ත වූ, උස් කාත් අැති දමහල් 691 පටුන ද්වාලයක් 103 මනරම් කාට කරවා, එහි උපුල්වන් දවි රජුග් බබළන රෑපය පිහිටුවා මහ පුද පැවැත්වූය් ය. ඒ නර්න්ද්‍ර තම් ම් අාදී මහත් ලා්ක 104 ශාසන සංග්‍රහය ද නායක් පින්කම් ද කාට මරහු වසඟ වූය් ය. පූර්වයහි කරන ලද පින් බල සහිත වූ හ් තම්, ලද්දා වූ අසාර ධනයහි ලා්භය හැර, අාත්මාර්ථ අාදියහි අැලුන්, සියලු කුසල් කළ් ය. ශ්‍රද්ධාව ධන කාට අැත්තා වූ සාධු ජනයනි, අාත්මාර්ථය හා ස්වකීය අනිත්‍යතාව ද සිතා දාන ශීල ප්‍රමුඛ වූ පුණ්‍ය කර්මයන් කරගනිවේ. පසු පාලකායේ සහ ග්‍රන්ථ සමාපයේති 105 ඒ රජුග් අැවෑමන් වන්නි භුවනකබාහු නම් නර්න්ද්‍ර තම රජ වූය් ය. ඒ රජු අැවෑමන් මහ බලැති ජයබාහු රජ තම වූය් ය. ම් රජ දරැවන් අැවෑමන් මහවැලි ගඟ සමීපයහි මනරම් වූ ගඟසිරිපුරයහි (ගම්පාළ) 106 මහා ප්‍රඥා සම්පන්න ශ්‍රද්ධා අැත්තා වූ, යහපත් ගුණයන්ට අාකරයක් වූ 107 භුවනකබාහු නම් වූ (හතරවන) මහීපාලයක් තම වූය් ය. ඒ රජුග් හතර 108 වනි වර්යහි සර්වඥයන් වහන්ස්ග් පිරිනිවී මන් එක්දහස් අටසිය අනු හතර (1894) අවුරැද්දක් ඉක්මී ගිය් යැයි ක්‍රම දන්නාහු විසින් දත යුත්ත් ය. පූර්වයහි නරා්ත්තමයා් (උතුම් මිනිසුන්) දුකස් ලැබිය යුතු වූ අතිශයින් දුර්ලභ වූ බුද්ධ කාලය ලැබ, නිරන්තරයන් ප්‍රමාද රහිත වූවා් දානාදී වූ නායක් කුසල් කළා් යැයි දැන, තාප ද මනාකාට සියලු කුසල් කරවේ. 109 මතකින් හුදී ජනයාග් ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශයහි විජයබාහු අාදී අට රජුන් දැක්වීම නම් වූ අනූවන අධියර නිමි. 692 පටුන 91. පරාක්‍රමබාහු රජු සහ ජයවර්ධනපුර කා්ට්ට් අසිරිය ගම්පාළ සහ කායේට්ට් ුගයේ අාරම්භ 1 ඒ රජුග් අභාවයන් පසු එම නගරය් පරාක්‍රමබාහු සහ පණ්ඬිත වූ 2 වික්‍රමබාහු යනුවන් රජවරැන් දදනක් පහළ වූහ. ඉන්පසුව මහවැලි ගඟ අසබඩ පිහිටි, මනරම් වූ ප්රාදණිය යන නාමයන් ප්‍රසිද්ධ වූ යහපත් පුරවරය්, 3 වික්‍රමබාහු මහරජතුමාග් කාලය්දීම ‘ගිරි’ වංශය් උපන්, මහා 4 ප්‍රඥාවන්ත වූ, ත්ජසින් සහ ශ්‍රද්ධාව අාදී ගුණාභරණයන්ගන් 5 යුක්ත වූ අලගක්කා්නාර නම් වූ ප්‍රභූ රාජයක් වාසය කළ්ය. මහා බලසම්පන්න වූ, ලා්ක ශාසනය් අභිවෘද්ධිය සිදු කිරීමට කැමති වූ හතම, “කැලණි පුරය ප්‍රාසාද, බා්ධි වෘක්, උතුම් සක්මන් මණ්ඩප, ප්‍රාකාර, ශාලා, ප්‍රතිමා මන්දිර සහ 6 චත්‍යයන්ගන් ද, සිත්කළු සල්පිල්වලින් ද, ඉතාමත් මනරම් වූ ගාපුර, ද්වාර සහ තාරණවලින් ද බබළයි” යනාදී වශයන් වර්ණනා කරන ලද්දා වූ ද, සර්වඥයන් වහන්ස් විසින් පරිහරණය කරන ලද්දා වූ ද කැලණි පුරයට 7 දකුණු දසින් පිහිටි, බුද්ධිමත් ජනයා වාසය කළ යහපත් පදසක් වූ දරමාගම අසල මහා විලහි, මහා පවුරැ වළල්ලන් හා දාරටු අාදියන් අලංකාර වූ ජයවර්ධන කා්ට්ට් නමින් ප්‍රසිද්ධ වූ නගරය ඉදි කළ්ය. පසයේවන බෙුවනකබොහු සහ වීරබොහු රජවරු පින් කැමති, මහා බල අැති හතම එහි වාසය කරමින් ශාසනය් දියුණුව පිණිස වූ බාහා් පින්කම් සිදු කළ්ය. 8 පස්වන බුවනකබාහු රජතුමා එම පුරය් වාසය කළ්ය. හතම සංඝයා වහන්ස්ලාට පූජා කරමින්, 9 නිතිපතා බත් අාදී දානයන් නාඅඩුව දමින්, ශාසනාභිවෘද්ධිය අැති කිරීම සදහා 10 භික්ූන් වහන්ස්ලා රැස් කරවා, කරැණු විමසා බලා දුස්සීලයන් 693 පටුන ලවා සිවුරැ හැරවූය්ය. එස්ම, ලජ්ජී භික්ූන්ට 11 සංග්‍රහ කාට බලය ලබා දී බුදු සසුන බැබළවූය්ය. හතම රිදී සත් දහසක් යාදවා කරඩුවක් කරවා දන්ත ධාතූන් වහන්ස් එහි වඩා හිදුවා, නිරන්තරයන් 12 අාදර සහිතව පූජා පවත්වමින් විසි වසරක් රාජ්‍යය විචාරා පරලාව සැපත් විය. එම රජතුමාග් සහා්දර වූ, වීරබාහු යැයි ප්‍රසිද්ධ වූ ක්ත්‍රියයක් 13 ඉන්පසුව රාජ්‍යයට පැමිණිය්ය. ඔහු ද ශාසනාභිවෘද්ධිය අාදී සියලු කටයුතු 14 එලසින්ම සිදු කාට මරණයට පත් විය. හවන පරාක්‍රමබොහු රජතුමාගයේ සම්ප්‍රාපයේති ඉන් පසු කාලය්, එනම් 16 ශ්‍රීමත් සම්බුදු රජාණන් වහන්ස් පිරිනිවන් පා වසර එක් දහස් නවසිය පනස් තුනක් ගත වූ කල්හි, ප්‍රඥාවට හා වීර්යය යන ගුණයන්ට මන්දිරයක් බදු වූ, සූර්ය වංශය් උපන් පරාක්‍රමබාහු නර්න්ද්‍රයා 17 ජයවර්ධන නම් වූ රමණීය පුරවරය් අග්‍ර වූ ද, උතුම් වූ ද, උදාර වූ ද රාජ්‍ය ශ්‍රීයට පැමිණ, ශ්‍රද්ධාවන් යුතුව රත්නත්‍රය වියහි පූජා පැවැත්වීම අාරම්භ කළ්ය. එම රජතුමා බුදුරජාණන් වහන්ස්ග් දළදා වහන්ස් උදසා මහල් තුනකින් යුත් මනරම් වූ, 18 දැකුම්කලු ප්‍රාසාදයක් කරවූය්ය. එස්ම, නව රත්නයන් අලංකාර ලස ඔබ්බවන ලද රන් කරඩුවක් ද, එය වසා නානාප්‍රකාර කාන්තියන් බබළන්නා වූ උතුම් මැණික් ඔබ්බවන ලද තවත් රන් කරඩුවක් ද, එයත් අැතුළත් වන ලස 19 තවත් රන් කරඩුවක් ද කළ්ය. අසමසම වූ විශාල උතුම් කරඩුවක් ද කරවා, උතුම් කාන්තිමත් රත්රන් අාල්ප කාට, භව සුව සහ නිවන් සුව 20 ප්‍රාර්ථනා කරන්නා වූ ඒ රජතුමා, එම උතුම් කරඩු සතර අැතුළත දළදා වහන්ස් තැන්පත් කළ්ය. 694 පටුන රාජකී පුණ්‍ය කර්ම සහ ශාසනික සයේවාවන් උතුම් බුදු සසුන කරහි පිවිතුරැ අාදරයක් අැති අතීත රජවරැන් විසින් ලංකාද්වීපයහි කරන ලද පූජාවන් සිහිපත් කාට, “මම ද එලසම අලස නාවී, රාජ්‍යයන් ලැබන 21 සියලු ලාභයන් රත්නත්‍රය පුදමි” යි සිතා, අාදර සහිත වූ හතම 22 සංඝයා වහන්ස්ලාට අටපිරිකර සහ දිනපතා දන දානය ද, සෑම මාසයක් පාසා විශ් පූජා ද, වසරක් පාසා තුන් රට් භික්ූන් වහන්ස්ලාට කඨින චීවර දානය ද, ශ්‍රද්ධාවන් මහත් වූ 23 දන් ද, සෑම වසරක් පාසා සිවුරැ ද පූජා කරවමින්, පින් කැමති වූ මහා කීර්ති අැති ඒ රජතුමා පින් රැස් කළ්ය. පින්වත් වූ හතම තම මෑණියන්ග් 24 නමින් පැපිළියානහි ‘සුන්ත්‍රා ද්වි’ නම් පිරිවන ද, සංඝාරාමයක් 25 ද කරවා, ඊට බාහා් ගම් සහ කත් පූජා කළ්ය. තුන් රටින්ම වැඩම කළ යතිවරැන්ට දින 26 තුනක් මුළුල්ල් උතුම් සාංඝික දානයක් ලබා දීමට එහිම දන්වැට පිහිටුවා මහත් පුණ්‍ය රාශියක් මැනවින් සිදු කළ්ය. තවද, අටුවා සහ ටීකා සහිත වූ උතුම් ත්‍රිපිටක පාලිය ලියවා සර්වඥයන් 27 වහන්ස්ග් ශාසනයට සංග්‍රහ කළ්ය. ඒ නර්න්ද්‍රයා එකල්හි 28 දිනපතාම සද්ධර්ම පුස්තකයන් ලියනු පිණිස ල්ඛකයන්ට 29 ගම්වර අාදිය ලබා දුන්න්ය. වහර විහාර ප්‍රතිසංසයේකරණ සහ රාජ්‍ය කාල ඒ ඒ තැන්හි පිහිටි මහියංගන චත්‍යය අාදී චත්‍යයන්හි කැඩී බිදී ගිය තැන් ප්‍රතිසංස්කරණය කිරීම අාදී කර්මාන්ත ද, බදාම අාල්ප කිරීම් (සුණුවම්) ද කරවූය්ය. 30 එස්ම ගඩලාදණිය අාරාමය, ලංකාතිලක විහාරය අාදියහි සියලු බදාම අාල්ප කිරීම් අාදිය එකල්හි කරවූය්ය. නායක් වර මහත් උත්සව පවත්වා, මහා 31 පූජා ද සිදු කාට උපසම්පදා මංගල්‍යය ද කරවූය්ය. 695 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.