පරිච්ඡේදය 92
ජයබාහු ඇතුළු රාජ පරම්පරාව සහ සිරිවර්ධන පුරය
රජු: Vira Parakramabahu
Post-Dambadeniya / Early Kandyan Era (Buddhist Era 2085)
92 වන පරිච්ඡේදය මගින් ජයබාහු, බුවනකබාහු සහ විජයබාහු ඇතුළු රජවරුන්ගේ පාලන සමයන් විස්තර කෙරේ. මෙහි ප්‍රධාන වශයෙන් සිරිවර්ධන පුරයේ (සංකඩගල) රජ වූ වීර පරාක්‍රමබාහු රජු සිදු කළ ශාසනික මෙහෙවර අවධාරණය කරයි. ඔහු ත්‍රිපිටකය ලිවීම, උපසම්පදා උත්සව පැවැත්වීම, මහිංගනය සහ ශ්‍රී පාදය වන්දනා කිරීම වැනි විවිධ පුණ්‍ය කර්ම සිදු කරමින් ධර්මයට ලැදිව කටයුතු කළ ආකාරය මෙහි දැක්වේ.
ඒ නර්න්ද්‍ර තම් රාජ්‍ය 32 භාරය ලබාගන, එතැන් සිට පනස් දවසරක් මුළුල්ල් බාහා් කුසල් සිදු කළ්ය. ඒ පණ්ඬිත රජතුමා විසි හය දහස් එකසිය හතළිහක් තුන් සිවුරැ ද, 34 අනකුත් පිරිකර ද, පිරිවර සහිත කාට තුන් දහස් හාරසිය තිස් දකක් 35 කඨින චීවරයන් භික්ූන් වහන්ස්ලාට ශ්‍රද්ධාවන් පූජා කළ්ය. රත්නත්‍රය කරහි පැහැදුණු ඒ නර්න්ද්‍රයා බුද්ධ ශාසනය කරහි මමත්වයන් යුක්තව, අප්‍රමාණ වූ ධනය වැය කාට නානාවිධ කුසල කර්මයන් සිදු කළ්ය. 36 ශ්‍රද්ධාව, ප්‍රඥාව සහ කරැණාව බහුල වූ ගුණ නමැති උතුම් රත්නයන් අැත්තා වූ පුද්ගලයා, තමා ලද භා්ග සම්පත් අසාර ද්වල් ලස දන්න්, නිරන්තරයන් අලස නාවී මස් නායක් පින්කම් කළ් යැයි දැනගන්න. තමන්ට හිතවත් වූ, භව සැප සහ නිවන් සැප ගැන දන්නා වූ ද, එය පතන්නා වූ ද ඔබ සැම ද නානාවිධ සැප ලබා දන්නා වූ පින් රැස් කරගැනීම මැනවින් සිදු කරගනිවේ. මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශය් ‘පරාක්‍රමබාහු අාදී රජවරැන් සතර දනා පිළිබද විස්තරය’ නම් වූ අනූ එක්වනි පරිච්ඡේදය නිම විය. 92. ජයබාහු රජු අැතුළු රාජ පරම්පරාව හා සංකඩගල වීර පරාක්‍රමබාහු රජු රාජ අනුප්‍රාපයේති 1 ඒ රජුග් අැවෑමන් පසුව ඔහුග් මුනුපුරැ වූ ජයබා කුමරැ රජ බවට පත් විය. 2 ඉන්පසුව එම ජයබා රජු මරා දමා බුවනකබාහු කුමරැ රජ විය. රාජාභි්කය ලැබූ හතම වසර හතක් රාජ්‍යය කළ් ය. ඒ රජුග් අැවෑමන් පසුව, 3 පණ්ඬිත බැවින් ‘පණ්ඬිත’ යැයි ප්‍රසිද්ධියට පත් වූ පැරකුම්බා කුමරැ ඒ යහපත් වූ පුරයහි රජ බවට පත් විය. 4 ඊට ඉක්බිති ව වීරපරාක්‍රමබාහු යැයි ප්‍රසිද්ධ වූ කුමරක් රජ විය. 696 පටුන ඒ රජුග් අැවෑමන් පසුව ගුණ නමැති අාභරණයන් 5 සැරසුණා වූ විජයබා කුමරැ රජ විය. ඔහුග් අැවෑමන් භුවනකබාහු නම් රජක් විය. ම් රජ දරැවා් තමන්ට ශ්‍රද්ධා අැතුළු ගුණ ශක්තිය අැති 6 පරිද්දන් ලා්ක ශාසනය් අභිවෘද්ධිය සිදු කාට, කම් වූ පරිද්දන් පරලාව ගියහ. සංකඩගල වීර පරාක්‍රමබොහු රජු ශ්‍රී සංඝබා්ධි රජුග් වංශයහි උපන්නා වූ වීර 7 පරාක්‍රම නම් වූ කුමාරයක්, සර්වඥයන් වහන්ස්ග් පිරිනිවීමන් වසර දදහස් අසූ පහක් ගවී ගිය කල්හි, මහත් බල අැත්ත් මහවැලි ගඟ නමැති 8 දිය අගලින් අලංකාර වූ සංකඩගල සිරිවඩන නම් පුරයහි රජ විය. එකල එහි වාසය කරන්නා වූ ඒ රජතම සතර සංග්‍රහ වස්තුවන් ජනතාව සතුටට පත් කාට ශ්‍රද්ධාවන් යුතුව පින්කම් කිරීමට අාරම්භ කළ් ය. අාගමික සයේවාවන් සහ ත්‍රිපිටක පූජාව තමන්ග් රාජ මාලිගාවට 9 ඉතා දුර නා වූ සිතට ප්‍රිය උපදවන භූමි භාගයක, මුනීන්ද්‍රයන් වහන්ස්ග් පාත්‍රා ධාතුව වඩා හිදුවා හතම චත්‍යයක් ද කරවීය. 10-11 ඊට සමීපයහි උළු සවිලි කළා වූ ද, හාත්පස අසූ හයක් වූ සංඝාවාසයන් ද කරවා, ඒ ඒ තැන්හි භික්ූන් වහන්ස්ලාට වාසය කිරීමට සැලැස්වීය. හතම උන්වහන්ස්ලාට උපස්ථාන කරමින් බුදුන් වහන්ස් විසින් ද්ශනා කරන ලද සද්ධර්මය අැසුවේ ය. 12 හතම උදාර වූ පූජාවන් පවත්වා පනස් පස් වතාවක් මුළු රාත්‍රිය පුරා ද්ශනා කරන්නා වූ ධර්මයන් ද අැසුවේ ය. 13-14 තල් පත්‍රයන්හි පාත් ලියවා හැට දහසක් පමණ ධනය වියදම් කාට ත්‍රිපිටකය ද පූජා කළ් ය. 15 එක්සිය අසූවක් සර්වඥ ප්‍රතිමාවන් ද, ධාතූන් වහන්ස්ලා වැඩම කරවීම පිණිස කරඩු එකසිය විසිහතක් ද කරවා පින් රැස් කළ් ය. 697 පටුන මහිංගන සහ ශ්‍රී පාඳ වන්ඳනාව 16 හතම තමාග් පුරයන් පිටත් ව තමාග් පා ගමනින් ම එක් දවසින් 17 සත් ගවේවක් පමණ දුර ගවා ගාස්, නානාවිධ වූ සුවද මල්වලින් හා පහන් සුවද දුම් අාදියන් මහත් වූ පූජා පවත්වමින් මහියංගන නම් වූ චත්‍යය වන්දනා කළ් ය. 18 ඒ නරශ්‍ර්්ඨයා එක් දවසින් ම සමනල පර්වතයට ද ගාස්, වටිනාකමින් යුතු වූ 19 පහළාස් රියන් උස සහ පස් රියන් පළලැති ප්‍රදීපාගාරයහි තල් කළ සියයක් වගුරැවා පහන් දල්වා ශ්‍රී පාද ලාංඡෙනය පිදුවේ ය. හතම ස්වර්ග මාර්ගය ප්‍රාර්ථනා 20 කරමින්, දු්කර වූ මාර්ගය පිරිසිදු කරවා, එහි යන එන්නවුන්ග් පහසුව පිණිස ගල් පඬි සත්සිය අසූවක් ද කරවීය. මිහිපති තම ම් අාදි වූ 21 නායක් පින්කම් නායක් අාකාරයන් සිදු කළ් ය. උපසම්පදා මංගල්‍ය උපසම්පදා විනය කර්මය කරවීමට 22 සිතා, ගං ඉවුර් බාහා් ගවල් ද කරවා තුන් රට් වාසය කරන භික්ූන් වහන්ස්ලා එහි වැඩමවා, පණ්ඬිත වූ ඒ රජතම ඒ භික්ූන් වියහි මහත් වූ පූජා පැවැත්වීය. 23 ධර්මකීර්ති මහා ස්ථවිරයන් වහන්ස් ප්‍රමුඛ පන්තිස් නමක් වූ භික්ු සංඝයා පවරා, මහා උත්සව පවත්වමින් තුන්සිය පස් පණස් නමක් යහපත් කුල පුත්‍රයන් ද 24 තා්රා ගන උපසම්පදාව ද ලබා දුන්න් ය. පාරිශුඳයේධ දානම පුණ්‍යකර්ම පර පාටලීපුත්‍ර නගරයහි විසුවා වූ 25 මහාස්න නම් නරපතියා, දහසක් භික්ු සංඝයාට දිනපතා දන් වළදවා එයින් ද තෘප්තියට නා පැමිණිය් ය. උදාර වූ 26 අදහස් අැති බැවින් හතම ‘මා විසින් ම වස්තු ශුද්ධිය කාට (තමාග් ම ශ්‍රමයන් උපයා ගත් දයින්) දානය දන්නමි’ යි සිතා රාජ්‍ය සැප සම්පත් හැර දමා, 698 පටුන උතුරැ මදුරා පුරයට ගාස් කුලී වැඩ කාට ලබා ගත් ධාන්‍යයන් ශ්‍රද්ධාවන් දුන් දානය ගැන ද ම් රජතුමා අසා තිබුණ් ය. එබැවින් ශ්‍රද්ධාවන් දානයහි අැලුනා වූ 27 පණ්ඬිත වූ ම් රජතම, තමාග් ම කාය බලයන් ‘දස හැල්’ (වී කුරැණි දහයක් වැපිරිය හැකි) කුඹුරක් අස්වද්දා, එයින් ලබා ගත් ධාන්‍යයන් ම මනා කාට දානයක් පැවැත්වීය. අවවාඳ සහ සමාපයේති 28 තරැවන් කරහි පැහැදුණා වූ හතම දදහස් එකසිය අසූ දකක් 29 සිවුරැ පූජා කළ් ය. ඒ රජතම පන් ලක් දහසක් ධනය දන්දීම 30 කාට පින්කම් කරවීය. නර්ශ්වර තම අැතුන් සහ අශ්වයන් හැට දදනක් ද, 31 හාරසිය පණහක් ගවයන් හා මී ගවයන් ද පූජා කළ් ය. කුසල් කැමති වූ හතම ම් අාදි වූ නායක් ක්‍රමයන් පින්කම් කාට ස්වර්ග මාර්ගය පිරිසිදු කර ගත්ත් ය. මස් අනුන්ග් යහපතහි නිරන්තරයන් අැලුනා වූ, ශ්‍රද්ධාව අැත්තා වූ, 32 අතිශයින් පණ්ඬිත වූ නර්න්ද්‍ර තම, තමා ලැබූ ශරීර අාදියහි නිසරැ බව දැනගන, නානාවිධ වූ සැප ලබා දන්නා වූ නායක් පින් මනා කාට සිදු කළ් ය යි දැනගන්න. එබැවින් ඝා්ර වූ සංසාර දුකහි මහත් වූ බිය අැති ජනයනි, සංසාරය මනහි කාට ශරීර අාදියහි පවතින්නා වූ සියලු ලා්භය දුරැ කරවේ. අලස නා වී පින් රැස් කරවේ. මහි ප්‍රමාණය මතකින් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ජයබාහු අාදිය සතත රාජ දීපන නම් වූ අනූ දවන පරිච්ඡේදය නිමිය් ය. 699 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.