පරිච්ඡේදය 93
මායාදුන්න සහ රාජසිංහ රජුන්ගේ පුවත
රජු: Rajasinha I
16th Century
සීතාවක මායාදුන්න රජුගේ පුත් රාජසිංහ තම පියා මරා රජකම පැහැර ගත්තේය. පියවරුන් මැරීමේ පාපයෙන් මිදීමට මාර්ගයක් සෙවූ ඔහුට, කර්මය විපාක දෙන බව පැවසූ බෞද්ධ භික්ෂූන් කෙරෙහි කෝප විය. ඒ වෙනුවට පාපය සේදිය හැකි යැයි පැවසූ ශිව භක්තිකයන් වැළඳගත් රජු, භික්ෂූන් මරවමින් හා පොත්පත් ගිනිබත් කරමින් බුද්ධ ශාසනය විනාශ කළේය.
93. මායාදුන්න් සහ රාජසිංහ රජුන්ග් පුවත මාාදුන්න් රජු සහ පුත් කුමාරා 1 ඒ මහා යසස් අැති නර්න්ද්‍රයන් මස් රාජ්‍ය කරන කල්හි, 2 ජයවර්ධනපුර අාදී වූ මුහුදු බඩ පිහිටි ඒ ඒ ප්‍රද්ශයන්හි, සූර්ය වංශයහි උපන් රජවරැන් අතරන්, 3 ජනාධිපති වූ මායාදුන්න් නම් ත්ජස් අැති එක් නර්න්ද්‍රයක් විය. 4 ඔහුට රාජසිංහ යැයි ප්‍රසිද්ධ වූ, ඉතා කෘෘර වූ පුත් කුමාරයක් විය. මහා මා්ඩයකු වූ ඒ තම්, පියා සමඟ ගාස් ඒ ඒ තැන යුද්ධ කාට ජය ගත්ත් ය. 5 පසුව නපුරැ අදහස් අැත්තා වූ හතම, තමාග් පියාව ද සිය අතින් ම මරා දමා රාජ්‍යය පැහැර ගත්ත් ය. පීතෘ ඝාතන සහ මිත්‍යා ඳෘෂයේටි වුළඳ ගුනීම සීතාවක 6 නුවර රාජසිංහ යැයි ප්‍රසිද්ධ වූ, ස්වල්ප කාලයක් බුද්ධ ශාසනය කරහි පැහැදී කුසල් කරන්නා වූ ඒ රජ තම්, එක් දිනක දන් දී බියට පත්ව, “මා විසින් කරන ලද පිතෘ ඝාතක කර්මය (පියා මැරීම් පාපය) කස් නැති කර ගනිම් ද?” යි මහා තරැන් වහන්ස්ලාගන් විචාළ් ය. 7 එකල්හි විශාරද වූ ස්ථවිරයන් වහන්ස්ලා, මා්ඩ බුද්ධියක් අැති ඔහුට ධර්මය ද්ශනා කළ නමුත්, ඔහුග් දු්ට වූ සිත සතුටු කිරීමට නාහැකි වූ හ. උන්වහන්ස්ලා වදාළ “කරන ලද පාපය 8 නැති කළ නාහැකිය” යන වචනය අැසූ රජු, දණ්ඩකින් පහර දන ලද 9 නයකු මන් එකණහි කිපුණ් ය. ඉන්පසු ඔහු ශිව භක්තිකයන් කැදවා ඒ ගැන විමසූ විට, එම පාපය නැති කළ “හැකිය” 10 යි ඔවුන් කී වචනය අමෘතයක් මන් අසා, අැඟ් අළු ගාගන ශිව භක්තිය වැළද ගත්ත් ය. 11 හතම බුද්ධ ශාසනය විනාශ කරමින් ද, භික්ූන් වහන්ස්ලා මරවමින් ද, ධර්ම පුස්තක දවමින් ද, අාරාමයන් කඩා බිද දමමින් ද ස්වර්ග මාර්ගය වසා දැමුවේ ය. සංසාරයට කටුවක් වැනි වූ ඒ තම් 12 මිත්‍යා දෘ්ටිය ගත්ත් ය. සමනළ කන්ද් 700 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.