ආපසු

පරිච්ඡේදය 94

පළමුවන විමලධර්මසූරිය රජු සහ ශාසන පුනර්ජීවනය

රජු: Vimaladharmasuriya I

16th-17th Century AD

රාජසිංහ රජුගේ මරණයෙන් පසු විමලධර්මසූරිය රජු ශ්‍රී වර්ධන පුරයෙහි රජ විය. සබරගමුවේ සිට දන්ත ධාතූන් වහන්සේ වැඩමවා දළදා මාලිගයක් තැනවූ අතර, රක්ඛංග දේශයෙන් භික්ෂුන් වහන්සේලා ගෙන්වා උපසම්පදාව යළි පිහිටුවා බුද්ධ ශාසනය සුරක්ෂිත කළේය.

(සමන්තකූටයහි) උපදින සියලු ලාභයන් ලබා ගැනීම පිණිස, 13 එහි පාපී වූ මිත්‍යා දෘ්ටික තවුසන්ව යදවූය් ය. ශාසන විනාශ සහ රජුගයේ අවසාන මස් ඒ අධර්මි්ඨ වූ අඥාන 14 තම්, ගත යුතු ද් නාදැන, නාගත යුතු ද් ගන මහත් වූ දුකක් ලබා ගත්ත් ය. 15 එකල රාජ බිය හ්තු කාට ගන භික්ූන් වහන්ස්ලා සිවුරැ හැර ගිහි වූ හ. ඔවුන් අතුරන් සංසාර බිය දන්නා වූ අය ඒ ඒ තැන පලා ගියා් ය. 16 හතම මුළු ලාවට හිත වූ, අතිශයින් නිර්මල වූ බුද්ධ ශාසනය 17 විනාශ කාට, තමාග් පර පින් බලයන් මහි රාජ්‍යය කළ් ය. අාඥා බලයන් යුක්ත වූ ඒ පාපි්ඨයා මුළු ලංකා තලය ම තමාට යටත් කාට ගන රජකම් කළ් ය. 18 මස් රාජ බලයන් යුක්ත වූ ඒ රජ තම්, සිය අාඥා බලය පන්වා සියලු අකුසල් රැස් කාට මාරයාග් හස්තයට (මරණයට) පත් විය. මස් පාපී වූ මිත්‍යා දෘ්ටි සහ මා්හයට වසඟ වීම් දා්යන් දැන, බිය වී, සියලු ප්‍රමාදයන්ගන් තාරව බාහා් කුසල් වැඩ සිදු කරත්වා. මහි තුබූ ප්‍රමාණයන් සත්පුරැ ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශයහි, ‘මායාදුන්න් මහාරාජාදී දීපන’ නම් වූ අනූ තුන් වන පරිච්ඡේදය නිම විය. 94. පළමුවන විමලධර්මසූරිය රජු සහ ශාසන පුනර්ජීවනය විමලධර්මසූරි රජුගයේ නුගී සිටීම ඒ රජුග් කාලයහි ගඟසිරි නම් පුරයහි සූර්ය වංශයහි ම උපන් එක් කුමාරයක් කාළාම්තාටට පැමිණිය් ය. 1-2 හතම එහි සිටීමට අවස්ථාවක් නාලැබ ගා්ව රටට ගිය් ය. එහි බාහා් කාලයක් සිටි, නුවණැති ඒ කුමාරයා, ගජබාහු නම් වූ 701 පටුන ප්‍රසිද්ධ මහ බලැති ප්‍රධානියකු මරා ජය ගත්ත් ය. 3 ඒ හ්තුවන් නායක් අාකාරය් සම්මාන ලබා නැවත ලක්දිවට බැස, සුදුසු කල් දැන උඩරට පලාත් පහ් වැසියන් සම්බන්ධ වූ ස්නාව ලබා ගත්ත් ය. 4 මස් මහත් බල අැත්ත්, පීතෘඝාතක රාජසිංහ රජුග් අැවෑමන් බලයට පත් විය. 5 රාජ්‍යත්වට පත්වීම සහ නගර අාරක්ෂා කිරීම බුදුන් පිරිනිවි දදහස් එකසිය පන්තිස් වන වර්ය පැමිණි කල්හි, යට කියන ලද ශ්‍රී වර්ධන පුරයහි ශ්‍රද්ධාවන් යුක්ත වූ, පින් අැති, මහා බලැති, විමලධර්මසූරිය යයි ප්‍රසිද්ධ වූ මහත් කීර්ති අැති නර්න්ද්‍රයක් පහළ විය. 6-8 ඒ මහත් මුළු නගරය සිසාරා ඒ ඒ තැන්හි අටළාස් කාටුවක් (කාටු දහඅටක්) තනා, උස් කාට කරන ලද ඝන වූ ප්‍රාකාරයන් යුක්ත කරවා, ප්‍රතිවිරැද්ධ සතුරන් වැළැක්වීම පිණිස අාරක්ක ජනයන් යාදවා සියලු ලංකා රාජ්‍යය උවදුරැ රහිත කළ් ය. 9 එබදු වූ රාජ කන්‍යාවක් ද අග මහසුන් කාට ගන රාජාභි්කය ලැබුවා වූ ද, මහා යසස් අැත්තා වූ ද හතම පින් කැමති වූය්, ශ්‍රද්ධාවන් ලා්ක ශාසන සංග්‍රහය කිරීමට අාරම්භ කළ් ය. 10 ඳළදා වහන්සයේ වුඩම කරවීම නරශ්‍ර්්ඨ වූ රජතුමා, “සර්වඥ දං්ට්‍රා ධාතූන් වහන්ස් කාතැන ද?” යි විචාරා, “දල්ගමුවහර” යයි අසා අතිශයින් පැහැදුණු සිත් අැත්ත් විය. 11 සපගමු (සබරගමු) රට දල්ගමුවහි වැඩ සිටියා වූ දන්ත ධාතූන් වහන්ස් ගඌරවයන් තමන්ග් යහපත් වූ පුරවරයට වැඩමවා ගත්ත් ය. 12 ඒ පණ්ඬිත වූ රජ තම දවසක් දවසක් පාසා වදින්නට ද වත් පිළිවත් කරන්නට ද රජ මැදුර සමීපයහි වූ යහපත් උතුම් භූමි භාගයක සිත්කළු වූ දමහල් දා ගයක් කරවා, එහි දළදාව තබා නිරන්තර අාදර අැත්ත් පුද පූජා කළ් ය. 13-14 702 පටුන උපසම්පදාව නුවත පිහිටුවීම මුළු ලක්දිව උපසම්පන්න භික්ූන් නැති බැවින් අැමතියන් ද රක්ඛංග නම් වූ ද්ශයට යවා නන්දිචක්ක අාදී භික්ූන් වහන්ස්ලා පවරා ලක්දිවට ගන්වා ගත්ත් ය. උන්වහන්ස්ලාට උතුම් වූ ශ්‍රී වර්ධන පුරවරයහි වාසය කරවා ඉක්බිති ඒ රජතුමා අාදරයන් උපස්ථාන කළ් ය. 15-16 අනතුරැව මහවැලි ගඟ් ගැටඹ නම් තාටහි, උදකුක්ඛේප සීමාවහි (දියහි පිහිටි සීමාවහි) මනරම් වූ මණ්ඩපයක් කරවා, සර්වඥයන් වහන්ස්ග් පරිනිර්වාණයන් පසු දදහස් එකසිය සතළිස් වන වර්යහි භික්ූන් වහන්ස්ලා එහි වැඩමවීය. 17-19 ඒ මහා භික්ූ සංඝයා ලවා බාහා් වූ කුලපුත්‍රයන් උපසම්පන්න කරවා සර්වඥ ශාසනය අාරක්ා කළ් ය. 20 රජුගයේ අභාව සහ සමාලායේචන බාහා් කුලපුත්‍රයනුත් ශාසනයහි පැවිදි කරවා, බාහා් වූ සිවේපසයන් ද උපස්ථාන කරමින් කුසල් කැමති වූ රජතුමා, ම් අාදී වූ නායක් ක්‍රමයන් මහත් වූ පින් කාට ස්වර්ග මාර්ගය පිරිසිදු කර ගත්ත් ය. 21-22 පණ්ඬිත වූ හතම ඒ කාලයහි බුද්ධ ශාසනයහි පැවිදිව සිටි, එම රජුග් ම මලණුවන් වූ කුමාරයා ගන්වා, ඔහු සිවුරැ හරවා රාජ්‍ය භාරයහි නියා්ග කාට කර්මානුරෑපව පරලාව ගිය් ය. 23 මස් ඥාන බලයන් යුක්ත වූ මහීපාල තම් බාහා් පින් කාට අැති, නිර්මල වූ බුද්ධ ශාසනය බබළවමින් අාඥා බලය දැක්වූය් ය. ශ්‍රද්ධාව ධන කාට අැති චතුර වූ එබදු පුද්ගලයා ද මරැවාට වසඟ විය. එබැවින් අනිත්‍ය භාවාදී වූ සියලු අාදීනවය දැන ජනයා් අප්‍රමාදයහි අැලුනා් වත්වා. 24 මතකින් හුදී ජනයාග් ප්‍රසාද සංවේගය පිණිස කළ මහවංශය් විමලධර්ම රාජ දීපන නම් වූ අනූ හතර වනි පරිච්ඡේදය නිමි. 703 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.