ආපසු

පරිච්ඡේදය 95

ස්නාරත්න රජතුමා සහ පරංගි අාක්‍රමණය

රජු: Senarat

Kingdom of Kandy

සෙනරත් රජු පෘතුගීසි ආක්‍රමණ හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර මහියංගනයට පසුබැස ගියේය. එහිදී රාජසිංහ කුමරු උපත ලැබූ අතර සතුරන් බියට පත් කරවන සිහින දුටුවේය. පසුව රජු නැවත අගනුවරට පැමිණ විජයපාල, කුමාරසිංහ සහ රාජසිංහ යන කුමාරවරුන් අතර රාජ්‍යය බෙදා දුන්නේය.

95. ස්නාරත්න රජතුමා සහ පරංගි අාක්‍රමණය සයේනාරත්න රජුගයේ දැහුමි පාලන සහ පරංගි උවදුර රාජ්‍යත්වයට පත්වූ ඒ ස්නාරත්න නර්න්ද්‍රයා 1 නිරන්තරයන්ම මහත් වූ අාදරයන් යුතුව දානය අාදී පින්කම්හි නිරත වූය්ය. එකල්හි 2 සිවේ සඟරා වතින් ජනතාව සතුටට පත් කළ හතම දන්ත ධාතූන් වහන්ස් උදසා පූජාවන් සහ මහා දන් පැවැත්වීය. එම කාලය්දීම හතම තම වැඬිමහල් සාහායුරැ රජතුමාග් 3 බිසවම තම අග මහසිය කරගන එම නගරය් වාසය කළ්ය. එකල කාළාම් තාටහි කදවුරැ බැද සිටි වළන්දා් බාහා් කාලයක් එහි රැදී සිටීමන් 4 ක්‍රමයන් බලයන් උසස් තත්ත්වයට පත් වූහ. මිථ්‍යා දෘ්ටි ගත්තා වූ, පවිටු, කුරිරැ සහ දරැණු ගති අැති පරංගි නම් 5 වූ ඒ සියලු දනා මනරම් වූ ඒ ඒ ප්‍රද්ශවලට ගාස් කත්වතු විනාශ කළහ. 6 ගවල් දාරවල් ගිනිබත් කරමින්ද, කුල පරම්පරාවන් වනසමින්ද ඔවුහු සිංහල ජනතාව විනාශයට පත් කළහ. නගරයන්ද, චත්‍ය සහ අාරාමයන්ද, ප්‍රතිමා මන්දිරද බිද දමමින් 7 බා්ධි වෘක් සහ බුද්ධ ප්‍රතිමා අාදිය විනාශ කළ ඔවුහු, බුද්ධ ශාසනය හා ලා්කයාද වනසමින් 8 ඒ ඒ ස්ථානවල බලකාටු බැද යුද්ධ කරමින් සිටියහ. මහිංගනට පසුබෙුසීම සහ කුමාර උපත එකල වනාන්තර, පර්වත, ගංගා සහ දුර්ග මාර්ගයන්ගන් යුත් පන්සිය පත්තුව අාදී රටට දන්ත ධාතූන් වහන්ස් 9 වැඩම කරවා, එහි අාරක්ිත ස්ථානයක තැන්පත් කාට ධාතු අාරක්ාවහි නියුක්ත වූවන් 10 එහි රදවා පුද පූජා විධි පවත්වමින් දන්ත ධාතූන් වහන්ස් මැනවින් අාරක්ා කරවීය. ඉන්පසු ස්නාරත්න නම් වූ ඒ නර්න්ද්‍රයා එම නගරයන් පිටත්ව අත් රැගන යා හැකි වටිනා වස්තු 11 අාදියද, තම වැඬිමහල් සාහායුරැ රජුග් පුත්‍රයන්ද, ගැබ් ගත්තා වූ උතුම් පුණ්‍ය ලක්ණයන්ගන් හබි තම 704 පටුන අග මහසියද මැනවින් සුදුසු 12 අාකාරයන් කැටුව මහියංගනයට ගිය්ය. ඒ නර්න්ද්‍රයා එහිම වාසය කරන කල්හි, එම බිසව ඉතා යහපත් නැකතකින් ත්ජස් අැති පුතකු ප්‍රසූත කළාය. 13 සතුරු නාකාගයේ බිකරු සිහින සතුරන්ග් ප්‍රධානියා හවත් නායකයා ඒ දිනවල රාත්‍රියක බිය උපදවන සුළු සිහිනයක් 14 දුටුවේය. එනම්, එම පුරයන් කදා්පැණියකුග් ප්‍රමාණය තරම් වූ ගිනි පුපුරක් 15 නැගනහිර දිශාවන් නික්ම, ක්‍රමයන් එය විශාල වමින් පැමිණ කාළාම් තාට මැදට ළඟා වූ බවයි. එය අතිශයින් විශාල වී එකණහිම සියල්ල දවා අළු කළ්ය. 16 කුමරැ උපන් එදිනම ඔහුග් ත්ජස හ්තුවන් සංකඩගල පුරය (ශ්‍රී වර්ධන පුරය) සමීපය් සිටි සතුරැ 17 ජනයා බියන් ත්‍රස්ත වූ සිත් අැතිව පලා ගියහ. නුවත අගනුවරට පුමිණීම සහ රාජ්‍ය බෙදා දීම අනුක්‍රමයන් වැඩන්නා වූ දවනි චන්ද්‍රයකු වැනි වූ තම පුත්‍රයා 18 අැතුළු සියල්ලන්ව අාදර සහිතව මැනවින් රැක බලාගත් නර්න්ද්‍රයා, සුදුසු කාලය පැමිණි බව දැන, 19 තමන් සතු සියලු ද් රැගන නැවත ශ්‍රී වර්ධන පුරයටම පැමිණිය්ය. තම වැඬිමහල් සාහායුරැ රජුග් පුත්‍රයන්ද, තමාග්ම ඔඌරස පුත්‍රයාද වැඩී වර්ධනය වී තරැණ වියට පැමිණි කල්හි, දයාවහි අැලුණු සිත් අැති රජතුමා, පර්වත අාදියන් වට වූ තමාට 20 අයත් රට කාටස් කර ඔවුන්ට බදා දුන්න්ය. ඒ බව තල් පත් තුනක මැනවින් ලියවා, එම පුත්‍රයන් දන්ත ධාතූන් වහන්ස්ලා ළඟ තබා, කුමාරවරැන්ව එහි පමුණුවා තමාග් කැමැත්ත පරිදි කටයුතු සැලසුවේය. 21 රාජ්‍යාභි්කය ලැබූ ඒ සනරත් නම් නර්න්ද්‍ර තම 1 නිරන්තරයන්ම අාදරය පරදැරිව දානාදී පුණ්‍ය කර්මයන්හි නියැලුණ්ය. එකල්හි 2 දස රාජ ධර්මයන් හා සතර සංග්‍රහ 705 පටුන වස්තුවන් ජනතාව සතුටට පත් කළ හතම දළදා පූජාවන් සහ මහ දන් පැවැත්විය. එසමයහි ඒ රජතුමා තම වැඬිමහල් සාහායුරැ රජුග් මහසියම තම අග මහසිය බවට පත් කරගන එම නගරයහිම වාසය කළ්ය. 3 ඒ කාලය්දී කාළාම් තාට සිටි පෘතුගීසි වළන්දා් බාහා් කලක් එහි සිට ක්‍රමයන් බලවත් වූහ. 4 පෘතුගීසි අාක්‍රමණ සහ විනාශ මිථ්‍යා දෘ්ටි ගත්, පවිටු වූ, කුරිරැ වූ, දරැණු ගති අැති පරංගි නම් වූ 5 ඒ සියල්ලා් මනරම් වූ ඒ ඒ ප්‍රද්ශවලට ගාස් කත්වතු විනාශ කරමින් ද, 6 ගවල් දාරවල් ගිනි තබමින් ද, කුල පරම්පරාවන් නසමින් ද මලස සිංහලයන් විනාශ කළහ. ඔවුහු නගර ද, චත්‍ය සහ අාරාම ද, ප්‍රතිමා මන්දිර ද බිද දැමූහ. 7 එස්ම බා්ධි වෘක් සහ බුද්ධ ප්‍රතිමා අාදිය විනාශ කරමින් බුද්ධ ශාසනයත් ලා්කයත් වනසමින්, 8 ඒ ඒ තැන්හි බලකාටු බැද යුද්ධ කරමින් සිටියහ. එකල වනාන්තර, පර්වත සහ ගංගාවන්ගන් යුතු දුර්ග මාර්ග සහිත වූ පන්සිය පත්තුව අාදී රටට දන්ත ධාතූන් වහන්ස්ව 9 වැඩම කරවා, නිර්භය ස්ථානයක පිහිටුවා ධාතු රක්ාවහි යදන්නන් ද 10 එහි රදවා පුද පූජා පැවැත්වූහ. රජු මහිංගනට ූම සහ කුමරුගයේ උපත දන්ත ධාතූන් වහන්ස් මැනවින් අාරක්ා කාට, ඒ සනරත් නම් නර්න්ද්‍ර තම අග නගරයන් නික්ම, අත් ගන යා හැකි වටිනා වස්තූන් 11 අාදිය ද, තම වැඬිමහල් සාහායුරැ රජුග් පුත්‍රයන් ද, ගැබ්ගත් උතුම් වූ ධන්‍ය පුණ්‍ය ලක්ණ අැති ස්වකීය මහ්ිකාව ද ඉතා යා්ග්‍ය වූ 12 විධියන් කැදවාගන මහියංගනයට ගිය්ය. ඒ නර්න්ද්‍රයා එහිම වාසය කරන කල්හි, එම බිසව ඉතා යහපත් නැකතකින් ත්ජස් අැති පුත්‍රයකු ප්‍රසූත කළාය. 13 706 පටුන සතුරන් දුටු බිකරු සිහින සතුරන්ග් ප්‍රධානියා ඒ දිනවල රාත්‍රියහි බිය අැති කරවන්නා වූ සිහිනයක් 14 දුටුවේය. එනම්, ඒ නගරයන් කදා්පැණියකු තරම් වූ ගිනි පුපුරක් 15 නැගනහිර දිශාවන් නික්ම, ක්‍රමයන් එය මහත් වී අවුත් කාළඹ තාට මැදට පැමිණිය්ය. එය අතිශයින් විශාල වී එකණහිම සියල්ල දවා අළු කළ්ය. 16 එදිනම ඔහුග් (රජුග් සහ කුමරැග්) ත්ජසින් සංකඩගල ශ්‍රී වර්ධන පුර සමීපයට පැමිණ සිටි සතුරැ 17 ජනයා් බියන් තැති ගත් සිත් අැත්තා් වී පලා ගියහ. රාජ්‍ය කාටසයේ කිරීම නර්න්ද්‍ර තම අනුක්‍රමයන් වැඩන්නා වූ දවැනි චන්ද්‍රයක් බදු වූ ස්වකීය පුත්‍රයා 18 අාදී වූ සියල්ල අාදර සහිතව මැනවින් රැක බලා ගත්ත්ය. සුදුසු කල් පැමිණි බව දැන 19 තමන් සතු සියල්ල රැගන ශ්‍රී වර්ධන පුරයටම නැවත පැමිණිය්ය. තම වැඬිමහල් සාහායුරැ රජුග් පුත්‍රයන් ද, තමන්ග් ඔඌරස පුත්‍රයා ද වර්ධනයට පැමිණි කල්හි, දයාවහි අැලුණු සිත් අැති රජතුමා, ඔවුනට පර්වතාදියන් වට වූ තමන්ට 20 අයත් රට කාටස් කර බදා දීමට තීරණය කළ්ය. ඒ සදහා රට් නම් තල් පත් තුනක මැනවින් ලියවා, ඒ පුත්‍රයන් දන්ත ධාතූන් වහන්ස්ලා ළඟ තබා, කුමාරවරැන් එතැනට පමුණුවා කැමති පරිදි ඉන් එකක් 21-22 ගන්නා ලස නියා්ග කළ්ය. එකල්හි වැඬිමහල් කුමාරසිංහ කුමරැට උඌව රට ද, එස්ම විජයපාල නම් කුමාරයා හට මාතල් රට ද, රාජසිංහ නම් වූ බාල කුමාරයා හට උඩරට පස් රට ද හිමි විය. 23 මිහිපති තම මස් තමන්ට හිමි වූ කාටස් ලැබූ පුත්‍රයන් දස බලා, ස්වකීය පුත්‍රයාට 24 උඩරට පස් රට අැතුළත් ල්ඛනය ලැබුණු බව දැක, අතිශයින් සතුටුව “මහ පින් අැත්තක්” 25 යයි කීවේය. ඒ නරශ්‍ර්්ඨ තම ඒ ඒ රට ඒ අයුරින් කුමාරවරැන්ට පවරා දී, දානාදී පුණ්‍ය කර්මයන් 707 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.