පරිච්ඡේදය 96
දෙවන රාජසිංහ රජ විස්තරය
රජු: Rajasinghe II
Kandyan Kingdom (17th Century)
පරංගීන් පලවා හැරීම සඳහා ඕලන්ද ජාතිකයන්ගේ සහය ලබාගත් දෙවන රාජසිංහ රජු ලංකාව එක්සේසත් කළේය. වසර 52 ක් පුරා රාජ්‍ය විචාරමින් ශාසනය රැකගත් එතුමා මදුරා පුරයෙන් කුමාරිකාවන් ගෙන්වා විවාහ සබඳතා ඇති කර ගත්තේය.
හා ලා්ක ශාසන සංග්‍රහය තමන්ට ශක්ති වූ පරිද්දන් කරමින් හත් අවුරැද්දක් විසුවේය. 26 රජුගයේ අභාව ඒ මිහිපති තම ස්වකීය පුත්‍රාදීන්ට ම් ලංකාව හා බුද්ධ ශාසනය අාරක්ා කරනු පිණිස දයාවන් රාජ්‍යයන් බදා දී, නාවළැක්විය හැකි වූ මරණයට පැමිණිය්ය. 27 මස් හුදී ජනයාග් පහන් සංවේගය පිණිස කළ මහාවංශයහි ‘ස්නාරත්න රාජ දීපන’ නම් වූ අනූ පස් වන අධියර නිමිය්ය. 96. දවන රාජසිංහ රාජ විස්තරය සහායේඳරන් අතර අුති වූ ගුටුම 1 ඉක්බිතිව ඒ නර ශ්‍ර්්ඨයා් තිදනා, කල් වූ පරිද්දන් ඒ ඒ තැන්හි සමඟිව සිටිමින් රාජ්‍ය සැපය විදින්නාහු ද, පරංගීන් සමඟ යුද්ධ කරන්නාහු ද ඒ ඒ තැන්වල දී ජයග්‍රාහී වූහ. 2 කාලයකට පසුව නැවතත් ඒ රජ දරැවා් තිදනා එකිනකාට විරැද්ධ වූහ. 3 ඔවුන් අතරින් මහත් කීර්තියක් අැති රාජසිංහ රජතුමා, ඒ වැඬිමහල් සහා්දරයන් දදනා පලවා හැර ඒ රාජ්‍යයන් තමන් සතු කර ගත්ත්ය. 4 එකල්හි වැඬිමහල් රජතුමා (කුමාරසිංහ) වස දීමන් මරනු ලැබූ අතර, මාතල් නුවර සිටි රජතුමා (විජයපාල) යානාවකට නැඟී ගිය් ය. 5 ඔහු රට් සීමාව ඉක්මවා ගිය කල්හි, තමාට හමු වූ එක් පුරැයකු ද සමඟ මුහුදන් එතර වී ගිය්ය. රාජසිංහ රජුගයේ වීර වික්‍රම 6 ඉක්බිතිව කිසිවකුට ඉක්මවිය නාහැකි වූ, සතුරන්ට ළංවිය නාහැකි වූ, අන් අයට පැරදිය නාහැකි වූ, සිංහයකුට සමාන වික්‍රම අැති ඒ රාජසිංහ රජතුමා, පිය සතුව තිබුණා වූ රටම පළමුවන් තමා යටතට ගත්ත්ය. 7 ලා්ක ශාසනය් අභිවෘද්ධිය 708 පටුන පිණිස සම්යක් දෘ්ඨික දවියන් විසින් නිර්මාණය කරන ලද්දකු මන් හතම යුද්ධයහි ධීර වූය් ද වීර වික්‍රමාන්විත බල අැත්තක් ද වූය්ය. 8 වරක් කුමාර ක්‍රීඩාවන් කළමින් සිටින කල, අන්‍ය පුරැයකු වනත් අශ්වයකු පිට නැගී යද්දී රජතුමා ද අසකු පිට නැගී ගිය් ය. 9 මස් අසුන් මහයවූ කල්හි, අශ්වයා වීථිය් දිව ගාස් එහි තිබූ මඩහි එරැණ්ය. 10 එවිට වික්‍රම සම්පන්න වූ ධීර ගුණ අැති රජ තම්, එකණහිම අහසට පැන, තමාට පසුව අසු පිට පැමිණි තැනැත්තා ඉවත් කාට, මහත් බල අැතිව ඒ අසු පිට හිද ගිය්ය. 11 එස්ම ‘රන්තැම් තාට’ යැයි කියන ලද භයානක වූ ගං තාටුපළ්දී, මගාඩ ගලින් අහසට පැන ගඟින් එගාඩ ගලට පැමිණිය්ය. ඕලන්ඳන්ගයේ පුමිණීම සහ සටන් වුදීම 12 ම් අාදී වූ නායක් ක්‍රමයන් බල දක්වන ලද්දා වූ, 13 ලා්ක ශාසනය් අභිවෘද්ධිය කිරීමට කැමති මහත් අදහස් අැත්තා වූ ඒ රජතුමා, නායක් අාකාරයන් යුද්ධා්පකරණ අාදිය සාදවා ගත්ත් ය. 14 යුද්ධ කරනු පිණිස සැදුණා වූ සිංහල ජනයා රැස් කරගන, සංග්‍රාමය අාරම්භ කරනු පිණිස අැතුන්, අසුන් සහ ස්වක අාදීන් ද පිරිවරා ගත්ත් ය. 15 ශුභ වූ නැකත් මුහුර්තයකින් ඒ ‘ශ්‍රීවර්ධන පුරයන්’ (සංකඩගලින්) නික්ම, මහා යා්ධයන් විසින් ද මහා හස්තීන් විසින් ද පිරිවරා ගන්නා ලද්ද් ය. 16 දුනු, කඩු, හල්ල අාදී වූ අායුධ රාශිය ගත්තා වූ ද, බර සහ මිහිඟු බර අාදී වූ තූර්ය වාදනයන් පරටු කර ගත්තා වූ ද රජතුමා, දානාදී පුණ්‍ය කර්ම පිණිස බුද්ධ පුත්‍රයන් වහන්ස්ලා ද කැටුව ගිය් ය. 17 රජ තම් ඒ ඒ තැනට ගාස් ම්ඝ ගර්ජනාවක් මන් භයංකාර වූ රණ බර ඝා්ාවන් ගිගුම් දවා නිර්භයව යුද්ධය අාරම්භ කළ්ය. 18 ඒ නර්න්ද්‍ර තම් උඩරට පළාතට පැමිණි සතුරන් හා සමඟ පළමුවන් මහා යුද්ධ කාට බාහා් පාපීන් මරවා දැමුවේ ය. 19 කර්කශ වූ අධම සතුරන් ඒ ඒ තැනින් පලවා හැර, ඔවුන්ග් කදවුරැ බිද ජය ගත්ත්ය. 20 ඔබ මාබ බලමින් ගිනි කදු රැලි 709 පටුන මන් පනිමින් ද, පර්වත දුර්ගයන්ගන් වැටමින් ද භයින් තැතිගන සතුරා් දිව ගියහ. 21 සිංහයකු අැත් රංචුවකට වැදුණු කලක මන්, නිර්භය වූ ඒ නර්න්ද්‍රයා යුද පිටිය මැදට වැදුණු කල්හි සතුරා් වායු වේගයන් ගසාගන යන පුළුන් රාදක් ස් බැහැරට ගියහ. 22 ඒ ඒ තැන විසූ සතුරන් හා නායක් අයුරින් යුද කාට, බාහා් වූ පසමිතුරැ ජනයන් මරා පලවා හැර, ඒ රට අත්පත් කරගන නිර්බිය කළ් ය. 23 ඔහු සතුරන් කාට කාට, බිද දමමින් තමාග් මහත් බලය දැක්වූ අතර, භයින් තැති ගත් බාහා් වරී ජනයා් සැඟවී ගියහ. 24 ඒ මිසදිටු පාපී ජනයා් (පරංගීන්) මුහුදු අසල ඒ ඒ තැන්වල පිහිටි ඒ ඒ කදවුරැවල මද කලක් වසමින්, නැවත නැවතත් ඒ ඒ රටවල් පැහැර ගැනීමට පටන් ගත්හ. රාජ්‍යායේපා සහ විඳයේශ සබෙඳතා 25 ඉක්මවිය නාහැකි අණසක අැති රාජසිංහ නර්න්ද්‍ර තම් ඒ ප්‍රවෘත්තිය අසා, නැගනහිර දිග භාගයහි වූ ‘දිගා වැව’ (දීඝවාපිය) වත නැවත පැමිණිය්ය. 26 එහි පැමිණ සිටියා වූ, මනු නීතියහි විශාරද වූ 27 ඒ නර්න්ද්‍ර තම්, ‘ඕලන්දයින්ග්’ (ලන්ද්සීන්ග්) ප්‍රවෘත්තිය අසා “ම් යහපතැ”යි සිතා, ඔවුන්ග් මනා්හර වූ ද්ශයට (හා් නැවේවලට) අැමැතියන් දදනකු යැවුවේ ය. 28 බාහා් වූ ජනයා විසින් ගැවසන ලද්දා වූ දිගා වැව සමීපයට පැමිණියා වූ ද, 29 මුහුදු වරළට ඔවුන් පැමිණි කල්හි ද රජතුමා ඔවුන්ට සංග්‍රහ කළ් ය. 30 ස්වකීය ලංකාවේ බලය ද ඔවුන්ට දක්වන්නට සිතා “බලා සිටිවේ” යයි මැනවින් අණ කාට, 31 ඒ නර්න්ද්‍ර තම් සමීප ස්ථානයන්හි සිටි වරීන් හා නායක් අයුරින් යුද කාට එතැන්හි සිටි සතුරන් විනාශ කළ් ය. 32 ඔවුන්ග් කදවුර අල්ලාගන ඕලන්ද රට වැසියන්ට ඒ ස්ථානය දීම අාදී වූ බාහා් සංග්‍රහ කාට ඔවුන් යහපත් ස් සතුටු කළ්ය. 710 පටුන සතුරන් පලවා හුරීම සහ රට ඓක්සයේසත් කිරීම 33 එතැන් පටන් ලංක්ශ්වර තම් (සිංහල හා ඕලන්ද යන) ස්නාවන් දක විසින් පරටු කරන ලද්ද්, හාත්පස ගාඩ සහ මුහුද යන දතැනම යුද කරන්නට පටන් ගත්ත් ය. 34 ඒ ඒ තැන පිහිටි ගල්වලින් සහ ඝන වූ ප්‍රාකාරවලින් අලංකෘත වූ 35 බලකාටු ද බිද දමා, පසමිතුරන් විනාශ කළ් ය. 36 මුළු ලක්දිව මහ බලයන් යුක්තව බාහා් කලක් බලකාටු බැදගන සිටියා වූ වරී ජනයන් කිසිවක් ඉතිරි නාවන පරිදි විනාශ කාට රට උපද්‍රව රහිත කළ්ය. 37 නැවතත් පසමිතුරන්ග් බල වැළැක්වීම පිණිස ඕලන්ද ද්ශවාසී වූ ජනයන් ලංකා අාරක්ාව පිණිස මුහුදු අසල ස්ථානයන්හි යදවූය් ය. 38 නර්ශ්වර තම් අවුරැදු පතා ඔවුන් විසින් නායක් අාකාරය් පඩුරැ ද ගන්වා ගන එන ලස නියම කළ් ය. අසුරයන් සමඟ යුද කාට ජයගත් 39 සක් දවි රජු මන්, හතම ස්වකීය පිරිස ගන තමාග් පුරයට ප්‍රවි්ට වූය්ය. 40 පණ්ඬිත වූ රාජසිංහ නර්න්ද්‍ර තම් උපද්‍රව රහිතව වසන්න්, ඒ ඒ තනතුරැවලට සුදුස්සන් කවුරැන්දැයි යහපත් ස් විමසා බලා ස්නාපති බව අාදී තනතුරැ ලබා දුන්න්ය. රජුගයේ අවසාන කාල 41 නර්ශ්වර තම් බුද්ධායතන වූ ද, ද්වායතන වූ ද සියලු ගම් කත් අාදිය පර තිබූ පරිද්දන් හා නියමිත වූ විධි පරිද්දන් එස්ම දානය කාට පිහිටුවූය් ය. 42 ඉක්බිති ‘එතුර පුරයන්’ (මදුරාපුරයන්) රාජ කන්‍යාවන් ගන්වා මහත් වූ අන්තඃපුරයක් පවත්වා ගනිමින් 43 දපණස් අවුරැද්දක් (අවුරැදු 52ක්) රාජ්‍යය කළ්ය. 44 මස් බල අැත්තා වූ යම් රාජසිංහ නම් නර්ශ්වරයක් තම් සූර්ය වංශයහි උපන් මුනි රජුන් වහන්ස්ග් ශාසනය හා ලා්කය ස්වකීය අැස මන් ද, තමාග් අාත්මය මන් ද මනා කාට අාරක්ා කළ් ද, ඒ නරා්ත්තම තම් මෘත්‍යු රාජයා 711 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.