පරිච්ඡේදය 97
විමලධර්මසූරිය සහ නර්න්ද්‍රසිංහ රාජ්‍ය සමය
රජු: Vimaladharmasuriya II & Sri Vira Parakrama Narendra-simha
Kandyan Period (17th - 18th Century)
දෙවන විමලධර්මසූරිය රජු රක්ඛංග දේශයෙන් භික්ෂූන් වඩමවා උපසම්පදාව යළි පිහිටුවා දළදා මන්දිරය ප්‍රතිසංස්කරණය කළේය. ඉන්පසු ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කුණ්ඩසාලයේ නව නගරයක් ඉදිකර දළදා මන්දිරය ජාතක කථා සිතුවම්වලින් අලංකාර කළේය. ඔහු වැලිවිට සරණංකර සාමණේරයන්ට ධර්ම ශාස්ත්‍රීය කටයුතුවලට අනුග්‍රහය දැක්වීය.
(මරැවා) සමීපයට ගිය් ය. මස් වරී බල විනාශ කිරීමට දක් වූ මහ බල අැත්තා වූ පෘථිවීශ්වර රජ තම් පවා බල අැණි අාදියන් මරැවා දිනා ගත නාහැකි යයි සිතිය යුතුය. ඒ බව නුවණැති පණ්ඬිතයන් විසින් දැන, මරැවාග් පැමිණීමට පළමු කාට මහත් වූ අාදරයන් නිතර දානාදී පුණ්‍ය කර්මයන් කළ යුතුම ය. මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේය පිණිස කළ මෙහාවංශයගේ ‘රාජසිංහ රාජ දීපනය’ නම් වූ අනූ හය වන අදියර නිමි. 97. විමලධර්මසූරිය සහ නර්න්ද්‍රසිංහ රාජ්‍ය සමය විමලධර්මසූරි රජුගයේ රාජ්‍ය පාලන ඉක්බිතිව ඒ රාජසිංහ රජුග් පුත්‍ර වූ, ශ්‍රද්ධාව නමැති ගුණාභරණයන් යුක්ත වූ, රත්නත්‍රය කරහි ඉමහත් භක්තියන් (මත්වයන්) යුතු වූ විමලධර්මසූරිය නම් 1 කුමාරයා රජ බවට පත් වූය්ය. ගුණ නමැති අාභරණයන් සැරසුණු ඒ නර්න්ද්‍රයා මදුරා පුරයන් පියරජු විසින් ගන්වා දන ලද රාජකන්‍යාව 2 අගමහසිය කාටගන, සතර සංග්‍රහ වස්තුවන් දැහැමින් සමින් හා සතුටින් ලංකා රාජ්‍යය පාලනය කළ්ය. රාජ්‍යාභි්කයට පැමිණියා වූ ඒ පෘථිවීශ්වරයා බුද්ධ ශාසනය කරහි බහවින් පැහැදුණ්, දළදා පූජා අාදී වූ සියලු පින්කම් නායක් අයුරින් අාරම්භ කළ්ය. මුනීන්ද්‍රයන් වහන්ස්ග් දළදා වහන්ස් උදසා මනා්හර වූ නායක් 4 කර්මාන්තයන්ගන් මනාව බබළන්නා වූ තුන් මහල් ප්‍රාසාදයක් කරවා, 5 රිදී පති විසිපන්දහසකින් යුක්ත වූ මනරම් කරඩුවක් ද කරවූය්ය. එය රනින් අාල්ප 6 කාට නව රත්නයන් ද ඔබ්බා, රත්න චත්‍යයක් සමාන වූ ඒ මහා කරඩුවහි සර්වඥ දං්ට්‍රා ධාතූන් වහන්ස් වැඩම කරවූය්ය. 712 පටුන උපසම්පදාව නුවත පිහිටුවීම ඉන්පසු උපසම්පදාව ද කරවීමට සිතා, 7 පන්සියයක් පන්සියයක් වශයන් චීවර අාදී වූ යහපත් පිරිකර වන් වන් 8 වශයන් සූදානම් කාට, පඩුරැ අාදිය සමඟ රාජ සන්ද්ශ අැතුළු ඒ සියල්ල දී පණ්ඬිත වූ අමාත්‍යයකු රක්ඛංග ද්ශයට (අරකන් ද්ශයට) යැවේවේය. එහි සිට සන්තාන නම් ස්ථවිරයන් වහන්ස් අාදී කාට අැති භික්ු සංඝයාට අාරාධනා කරවා, භික්ූන් 9 තිස්තුන් නමක් මහි ගන්වා ගත්ත්ය. උන්වහන්ස්ලා යහපත් වූ ශ්‍රීවර්ධන පුරයහි (මහනුවර) වාසය 10 කරවා, සිවේපසයන් සකස් කාට උපස්ථාන කරමින්, පර සිරිත් පරිදි 11 ගැටඹේ තාට (ගංතාට) උදකුක්ඛේප සීමාවහි මනාකාට ගයක් කරවා, එහි භික්ු සංඝයා වැඩම කරවා කුල පුත්‍රයන් තිස්තුන් දනකු උපසම්පන්න කරවා 12 බුද්ධ ශාසනය බැබළවූය්ය. තවද කුල පුත්‍රයන් පන්සිය විස්සක් ශ්‍රද්ධාවන් යුතුව සාමණ්ර පැවිදි භාවයහි 13 පිහිටුවා, බාහා් වූ සිවේපසයන් උපස්ථාන කරමින් සද්ධර්මයහි 14 හික්මවා පුණ්‍ය රාශියක් ද රැස් කළ්ය. පයින් ගමන් කිරීම් කුසලය ද මහත් යැයි 15 සිතා සමන්තකූට පර්වතයට (ශ්‍රී පාදයට) ද ගාස්, මැණික්, මුතු, පබළු අාදියන් ද 16 ස්වර්ණ රත්න භාණ්ඩයන් ද, නානා විධ වස්ත්‍රාදියන් ද මහත් වූ පූජා පවත්වමින් සත් දිනක් එහි වාසය කළ්ය. සමන්තකූට පර්වත 17 මස්තකයහි පිහිටියා වූ ඒ සර්වඥ පාද ලාංඡෙනය, රිදියන් කරන ලද මහත් වූ ඡෙත්‍රයකින් වසා මහා පූජා ද කළ්ය. දිනක් දිනක් පාසා ධර්ම 18 ශ්‍රවණය කරමින් ද, පා්යක් පාසා පහවස් රකිමින් ද, ඒ රජතුමා බාහා් වූ 19 කුසල් කළ්ය. කුසල් කැමති වූ හතම ම් අාදී වූ 20 නායක් ක්‍රමයන් රෑ දවල් අප්‍රමාද වූය් නානා විධ වූ කුසල් කළ්ය. නර්න්ද්‍රසිංහ රජුගයේ රාජ්‍ය ප්‍රාපයේති ඒ නර්න්ද්‍ර තම් මස් ලා්ක ශාසන සංග්‍රහ කාට විසි දවසරක් වාසය කර මරැවාට වසඟ වූය්ය (මිය ගිය්ය). 21 713 පටුන දානාදී වූ නායක් කුසලයන් කරහි දයා අැත්තා වූ, අතිශයින් ධීර වූ හතම ලා්ක නායක වූ මුනීශ්වරා්ත්තමයන් වහන්ස්ග් 22 උතුම් වූ ශාසනය මස් අාදර සහිතව ම බැබළවූය්ය. එබැවින් තාපි ද නිරන්තරයන් අප්‍රමාදව ශාසනය බබළවවේ. ඉක්බිත්තන් ඒ 23 නර්න්ද්‍රයාණන්ග් පුත්‍ර වූ ‘ශ්‍රී වීරපරාක්‍රම නර්න්ද්‍රසිංහ’ නම් වූ කුමාර තම රජ වූය්ය. ප්‍රජාවීර ගුණයන්ට මන්දිරයක් වැනි වූ නර්න්ද්‍රසිංහ 24 නම් වූ ඒ රජ තම ලංකා රාජ්‍යය අාරක්ා කරනු පිණිස මදුරා පුරයන් 25 රාජකන්‍යාවන් ගන්වා අගමහසියන් කාට, දානාදී පින්කම් හා දන්ත ධාතු පූජා ද දවසක් දවසක් පාසා කරන්න් ම පුණ්‍යස්කන්ධයක් ද රැස් කළ්ය. පිය රජතුමාග් කාලයහි උපසම්පදාව ලත් භික්ූන්ට 26 උපකාර කරන්නා වූ හතම, බාහා් කුල පුත්‍රයන් පැවිදි කරවා ශ්‍රද්ධාවන් ශාසන සංග්‍රහ කළ්ය. සර්වඥයන් වහන්ස් ජීවමාන කාලයහි ම කරවන ලද මහියංගන චත්‍යය වන්දනා කිරීම පිණිස මහ සනඟ සහිත වූ නර්න්ද්‍ර තම එහි වැඩම කර, 27 නානා විධ විචිත්‍ර වස්ත්‍රයන් එකල චත්‍යය පුදා, රිදී මල් හා රන් මලින් 28 ද, දියහි උපන්නා වූ ද බාහා් නානා ප්‍රකාර සුගන්ධ පු්පයන් හා 29 ඛාද්‍ය භා්ජ්‍යාදියන් මහත් පූජා පවත්වා මහා පින් ද රැස් කළ්ය. 30 මහ සනඟ ගන එම මියුගුණු වහරට දවරක් වැඩම කර මහ පූජා 31 පැවැත්වීය. ඒ නර්න්ද්‍ර තම ශ්‍රද්ධාවන් දවරක් සමන්තකූට පර්වතයට (ශ්‍රී පාදයට) වැඩම කර පූජාත් කාට පුණ්‍ය රාශිය රැස් කර ගත්ත්ය. 32 මහ පිරිස් ගන මහනුවරින් නික්ම මහත් වූ අනුරාධපුරයට වැඩම කර මහ පූජා පැවැත්වූය්ය. හතම සුගත චීවර ප්‍රමාණ වූ (බුදුරදුන්ග් සිවුර් ප්‍රමාණය අැති) සිවුරක් 33 කරවා පූජා වස්තුවන් නායක් අයුරින් සර්වඥ දං්ට්‍රාව පිදුවේය. 34 714 පටුන කුණ්ඩසාලයේ නගර සහ නව ඳළදා මුදුර මූල නගරයන් (මහනුවරින්) නුදුරැ වූ සිත්කළු ගං ඉවුරහි (මහවැලි ගං ඉවුර්) මහ පාල් උයනහි ‘කුණ්ඩසාලය’ යන නමැත්තා වූ ශාඛා නගරයක් කාට, වසන්නා වූ ඒ 35 නර්න්ද්‍ර තම් එහි මනා කාට සනසුන් කරවා සාමණ්රවරයන් 36 වාසය කරවා, දානාදී බාහා් කුසල් දිනක් දිනක් පාසා කරන්න් 37 පුස්තකයන් ද ලියවීය. තවද පියරජතුමා විසින් දන්තධාතූන් වහන්ස් උදසා 38 මහනුවර කරවන ලද මන්දිරය දිරා ගාස් තිබනු දැක, කම්පිත වූ සිත් අැති ඒ නර්න්ද්‍ර තම දමහල් උතුම් ශුභ ප්‍රාසාදයක් කරවන්න්, නානා විධ විචිත්‍ර කර්මයන් බබළන ද්වාරයන් යුක්ත කාට, රිදී පර්වතයක් (කලාශ කූටය) මන් 39 හුනු පිරියම් කිරීමන් බබළන ලස ද, තාටුපළන් අලංකෘත කාට ද එය කරවූය්ය. එම මාලක දකහි භිත්ති මතුයහි විදුර ජාතකය, ගුත්තිල ජාතකය, 40 උම්මග්ග ජාතකය, දධිවාහන ජාතකය, මහාකණ්හ ජාතකය, සුතනු ජාතකය, ඡෙද්දන්ත ජාතකය, 41 ධම්මධ්වජ ජාතකය, ධම්මපාල ජාතකය, මහාජනක ජාතකය, පදමාණවක ජාතකය, ධම්මසාණ්ඩක ජාතකය, මහානාරද කස්සප ජාතකය, මහාපදුම ජාතකය, ත්ලපත්ත ජාතකය, චුල්ලපදුම 42 ජාතකය, සත්තුභත්ත ජාතකය, අන්ධභූත ජාතකය, චම්පය්‍ය ජාතකය, සස ජාතකය, විසයහ ජාතකය, කුස ජාතකය, 43 සුතසා්ම ජාතකය, ත්මිය ජාතකය යන ජාතක ද, චුල්ලධනුර්ධර ජාතකය හා සච්චංකිර 44 ජාතකය ද, දුම්ම්ධ ජාතකය හා කාලිංගබා්ධි ජාතකය ද, සීලව ජාතකය 45 හා එස්ම මණ්ඩබ්බ ජාතකය ද, වස්සන්තර ජාතකය යන ම් 46 ජාතක දතිස විචිත්‍ර සිත්තමින් මානවට කරවා නර්න්ද්‍ර තම් 47 අප්‍රමාණ වූ පුණ්‍යස්කන්ධයක් රැස් කළ්ය. ඒ නුවර මැද මහා බා්ධි වෘක්ය හා චත්‍යය ද, නාථ ද්වාලය ද අැතුළු කාට හාත්පසින් 48 ගලින් නිමවන ලද්දා වූ ඝන වූ උස් වූ හුනු පිරියම් කිරීමන් බබළන්නා වූ, 49 පුරඟනග් ගල සැරසූ මුතුහරයක් මන් යහපත් වූ ප්‍රාකාරයක් ද කරවා කීර්ති ද්හය පවත්වා ගත්ත්ය. 715 පටුන වුලිවිට සරණංකර සාමණ්රන් වහන්සයේ තමන්ග් කාලයහි පැමිණි හරණ (සාමණ්ර) පැවිදි තැන් අතුරහි යමක් 50 ශීලාචාර ගුණයන් යුක්ත වූය් ද, අප්‍රමාදයහි හැම කල්හි 51 අැලුන් ද, නායක් ව්‍යාකරණයන්හි ද බුද්ධ වචනයන්හි ද දක් වූය් ද, පණ්ඬිත වූය් ද, අාගම ප්‍රකාශ කරන්නක් වූය් ද, පරම දක් වූය් ද, මහත් යසස් අැති ගණාචාර්යවරයක් වූය් ද, අාත්මාර්ථයහි ද පරාර්ථයහි 52 ද පරිත්‍යාග කරන ලද ජීවිත අැත්ත් ද, ලංකාද්වීපයහි පවත්නා 53 බුද්ධ ශාසනය නමැති අහසහි චන්ද්‍රයා ස් ප්‍රකට වූය් ද, ශ්‍රද්ධා ප්‍රඥාවන්ට මන්දිරයක් වූ, අප්‍රමාදයහි අැලුනා වූ ඒ ‘සරණංකර’ නම් සාමණ්රයාණන්ට, ඒ මිහිපති තම ධර්ම සංග්‍රහයන් හා අාමිස සංග්‍රහයන් නැවත 54 නැවත සංග්‍රහ කළ්ය. ලා්කයට අසහාය නායක වූ සර්වඥ වූ මුනීන්ද්‍රයන් 55 වහන්ස්ග් ධාතූන් වැඩම කරවීම පිණිස එක් රියන් හමාරක් උස කරඩුවක් කරවා, ස්වර්ණයන් ද අාල්ප කාට මැණික් ගල් සත්සියයක් ද බදවා, 56 දිලිසන්නා වූ ඒ සධාතුක කරඩුව ද, නායක් විධ වූ සද්ධර්ම පුස්තකයන් 57 ද ප්‍රදානය කාට කැප කළ්ය. ශාසයේත්‍රී සයේවාව සහ රජුගයේ අභාව රජ තම් චීවර අාදී ප්‍රත්‍යයන් ද, බාහා් 58 කැපකරැවන් ද ඒ සරණංකර නම් සාමණ්රයාණන්ට දානය කාට අාමිසයන් සංග්‍රහ කළ්ය. නර්්වර තම සද්ධර්මය බාහා් කල් පිහිටුවනු පිණිස යහපත් ස් අාරාධනා කාට, එකාළාස් 59 දහසක් ග්‍රන්ථයන්ගන් (ශ්ලා්කයන්ගන්) ප්‍රතිමණ්ඬිත වූ ‘සාරත්ථ සංග්‍රහ’ නම් වූ සද්ධර්ම ප්‍රකරණයක් ද, මහා බා්ධිවංශයට සිංහල භාා අර්ථ වර්ණනාවක් ද, 60 පූර්ව කාලයහි ජම්බුද්‍රා්ණිපුරයහි (දඹදණියහි) පරාක්‍රමබාහු නම් රජහු රජ කරන කල්හි 61 පස් පිරිවන් වාසීන්ට ප්‍රධාන වූ පණ්ඬිත වූ කුසලාර්ථී වූ ස්ථවිරයන් විසින් 62 ප්‍රතිපත්ති පුරන්නා වූ සියලු භික්ූන් මයින් නීරා්ගී වත්වායි අාශංසනය කාට කරන ලද ‘භජ්‍ය මංජුසාවට’ අර්ථ වර්ණනාව (සන්නය) ද, ඒ නැණවත් 716 පටුන

Village Lanka International Private Limited
ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939
සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera
© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.