ආපසු

පරිච්ඡේදය 98

ශ්‍රී විජය රාජසිංහ රාජ්‍ය කාලය

රජු: Sri Vijaya Rajasinha

Kandyan Period (18th Century)

නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු ශ්‍රී විජය රාජසිංහ රජු බලයට පත් විය. ඔහු සහ ඔහුගේ බිසෝවරු බුදුදහම වැළඳගෙන දන්ත ධාතූන් වහන්සේ උදෙසා මහා පුණ්‍යකර්ම සිදු කළහ. රජු සරණංකර සාමණේරයන් ලවා ධර්ම ග්‍රන්ථ ලියවා ශාසනය රැකීමට කටයුතු කළේය. දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කරමින් නගරය අලංකාර කර විශාල පහන් පූජාවක් පැවැත්වීම මෙහි ප්‍රධාන සිදුවීමකි. මීළඟ පරිච්ඡේදය අවශ්‍යද?

වූ 63 පරිශුද්ධ සම්බා්ධිය පතන්නා වූ සරණංකර නම් සාමණ්රයාණන් ලවා කරවූය්ය. ඒ පණ්ඬිත වූ නර්ශ්වර තම ම් අාදී නායක් පින්කම් කාට, තිස්තුන් වර්යක් රාජ්‍යය කාට මරහු වසඟ විය. ඒ නර්න්ද්‍ර තම් අති රම්‍ය වූ ලංකාද්වීපයහි ඉතා උතුම් ඉසුරැ ලබා, ඒ සියල්ල ද, ශරීරය ද, ස්වකීය ජනයන් හා සුහද මිතුරන් ද හැර (පරලාව) 64 ගිය් යැයි දැන, භවතුනි තාපි උතුම් වූ සර්වඥයන් වහන්ස්ග් වචන අවවාද ධර්ම සිහි කාට, උතුම් වූ බා්ධිය සහ ස්වර්ග සැප ලබා දන පුණ්‍ය කර්මයන් කරවේ. මතකින් හුදී ජනයාග් ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයහි විමලධර්මාදී රාජ දීපන නම් වූ අනූ හත්වන පරිච්ඡේදය නිමි. 98. ශ්‍රී විජය රාජසිංහ රාජ්‍ය කාලය රජුගයේ අභිෂයේක සහ බිසායේවරුන්ගයේ සුදැහුවත් බෙව 1 ඉක්බිති ඒ නර්න්ද්‍රසිංහ රජුග් මහසියග් බාල සාහායුරැ වූ, 2 ගුණයන් හා අාභරණයන් සැරසුණු කුමාරයක් රජ බවට පත් විය. ශ්‍රී විජය රාජසිංහ යන නාමයන් ප්‍රසිද්ධ වූ හතම, රාජ්‍යාභි්කය ලැබූ වහාම තරැවන් කරහි පැහැදුණු සිත අැත්තක් විය. 3 හතම සද්ධර්මය අැසීමහි යදුණු, 4 පමා නාවන නුවණැති අයකු වූ අතර, යහපත් අාචාර ධර්ම අැති ජනයා අැසුරැ කිරීමහි නිරන්තරයන්ම අාදරය අැත්තක් විය. 5 තමාග් රාජ වංශය අාරක්ා කරගනු පිණිස මදුරාපුරයන් රාජ කන්‍යාවක් ගන්වා අගමහසි තනතුර් තබා, සියලු ලක්දිව වැසි ජනයා සිවේ සඟරා වතින් මනාව සතුටු කරමින් ඒ යහපත් පුරවරයහි වාසය කළ්ය. 6 ඒ රජුග් බිසා්වරැද බාහා් කාලයක් තිස්ස් පැවත අා මිථ්‍යා දෘ්ටිය 7 අතහැර, නිර්වාණ 717 පටුන සැපය ලබා දන සම්‍යග් දෘ්ටිය ඉතා හාදින් සමාදන් වී, ලා්කයට එකම නායක වූ සර්වඥයන් වහන්ස්ග් උතුම් වූ සද්ධර්මය අසා, නිරන්තරයන් අාදරය සහිතව බුද්ධාදී රත්නයන් පිදූහ. 8 ඒ බිසා්වරැ ශ්‍රද්ධාවන් යුතුව සකස් කාට, සර්වඥ දන්ත ධාතූන් වහන්ස්ට දිනපතා සමන් මල් අාදී නානා විධ පු්ප පූජාවන්ද, කපුරැ 9 අාදියන් සුවදවත් කළ මිහිරි බුලත්ද, සුවද තල් යදූ පහන් පූජාවන්ද, සුවද සදුන් අාදියද, නායක් වර්ගය් සුවද දුම්ද පූජා කළහ. 10 එස්ම සීනි සහ මී පැණිද, 11 වනත් බහත් ද්‍රව්‍යද, වස්ත්‍රාභරණ අාදියද, කෑ යුතු බී යුතු හා ලවකෑ යුතු රසවත් දයින් 12 මනාව පුරවන ලද රිදී හා රන් පාත්‍රද, තිර සහ අැතිරිලිද, නානා විධ පිරිකරද, ඉතා වටිනා සිවුරැද යනාදිය පූජා කරමින් මහත් වූ පින් රැස් කළහ. ශාසනික සයේවාවන් සහ සරණංකර සාමණ්රන් වහන්සයේ 13 නිරන්තරයන් පන්සිල් රැකීමහිද, පා්ය දිනවල පහවස් සමාදන් වී බණ අැසීමහිද යදුණු ඔවුහු, සමර මුවා තම වලිගය රකින්නා ස් සීලය අාරක්ා කරමින්, 14 බුද්ධානුස්මෘති අාදී භාවනා වැඩූහ. ධර්ම පුස්තක ලියවා දන් දීම් අනුසස් කැමති වූ ඔවුහු, 15 නිතිපතා දන බත්ද, ගම්වල ගිලන් බත් 16 අාදිය් විපාක මනාව දැනගන, ලැබූ සම්පත්තියහි නාඅැලී නිතර දන් දුන්හ. කුඩා දරැවන් පැවිදි කරවා, ඔවුන්ට බාහා් සංග්‍රහ කරමින්, පරියප්ති සහ ප්‍රතිපත්තියහි මනාව හික්මවා, කැමති කැමති ද් දීමන් කල්ප වෘක්යන් මන් වූහ. 17 ලංකාද්වීපයහි වසන්නා වූ සියලු ජනතාව කරහි හිතවත් වූ 18 කරැණාව අැත්තා් වූහ. රටවැසියන් තමන්ග් දරැවන් යැයි සිතමින්, ගුණධර්මයන්ට උපත් ස්ථානයක් බදු වූ ඔවුහු දයාවන් පිරැණු අය වූහ. පිළිම සහ කරඩු මනාව කරවා, 19 සියලු පවේකම්හි බිය අැතිව, සෑම කල්හිම සියලු පින්කම්හි අැලුනාහුය. 20 718 පටුන ම් අාදී වූ නායක් කාරණයන් සහ ගුණාභරණයන් සැරසුණු ඔවුහු මුළු ලංකාද්වීපයහි අතිශයින් ප්‍රසිද්ධ වූහ. 21 ශ්‍රද්ධාවන්ත වූ ඒ නර්න්ද්‍ර තම් ඒ ඒ තැන්හි අාවාස ගවල් කරවා, සාමණ්රයන් වහන්ස්ලා එහි වාසය කරවා, ඔවුන්ට මහත් අාදරයන් සිවුරැ 22 අාදී වූ පිරිකරවලින් බාහා් ස් සංග්‍රහ කාට උතුම් සද්ධර්මය ශ්‍රවණය කළ්ය. 23 ඒ සාමණ්ර වරයන් අතුරන් උපා්සථාරාමයහි වාසය කරන්නා වූ, 24 ශ්‍රද්ධාව අැති ගුණයන්ට අාකරයක් බදු වූ ‘සරණංකර’ නම් සාමණ්රයන් වහන්ස්වද පිදුවේය. ඒ හරණපාණන් වහන්ස්ට අාරාධනා කර, සතර බණවර සන්නයක් (පිරිත් පාත් අර්ථ විවරණයක්) සිංහල 25 භාාවන් කරවා, ඒ රජතම් පර්යාප්ති ධර්මයද (ධර්ම ග්‍රන්ථ) අාරක්ා කළ්ය. ඳන්ත ධාතූන් වහන්සයේ විවෘත කිරීම් හාසයේකම 26 ඒ නර්න්ද්‍රයා, අභිනව ධාතු මන්දිරයහි ධාතූන් වහන්ස් වඩා හිදුවීමන් මහත් දා්යක් සිදුවන්න් යැයි බුද්ධ ශාසනයන් බාහිර වූ, කුරිරැ අදහස් අැති 27 අයග් බස් පිළිගන, එය වනත් අය ලවා කරවීමට නියා්ග කාට, එතැනින් වනත් නුවරකට ගාස් වාසය කළ්ය. එකල්හි අැමතිවරැ 28 එක්ව වත්කරැ අාදීන් සමඟ මහත් බල අැති සියල්ලා් කරඩුව විවෘත 29 කිරීමට උත්සාහ කළහ. මුළු රැය පුරා නායක් අයුරින් වෑයම් කළද එය විවෘත කිරීමට නාහැකි විය. එවිට අැමතිවරැ ගාස් ඒ පුවත 30 මහරජුට දැන්වූහ. මිහිපති වූ රජතම් ඒ අසා වේගයන් 31 ඒ පුරවරයට අවුත්, නානා විධ සුවද මල්වලින්ද, පහන් දුම් අාදියන් 32 ද පුදා වැද, යතුරැ මුදුව ගන එම මාහාත්ම කරඩුව මනාව විවෘත කළ්ය. පිළිවළින් තිබූ අැතුළු කරඩුද හැර සර්වඥයන් වහන්ස්ග් 33 දළදා ධාතුව දැක, “ලැබූ අාත්මය සඵලය” යැයි ප්‍රීති වදන් පහළ 34 කාට, නුවර වැසියන් රැස් කරවා මහත් වූ උත්සවද පවත්වා එදින පුද පූජා පැවැත්වූය්ය. ඒ අාශ්චර්යය දැක 719 පටුන ප්‍රීති ප්‍රමා්දයන් බර වූ රජු, අැතුන් අශ්වයන් හා මිණි මුතු අාදියන් පූජා කාට, උතුම් වූ මුනීන්ද්‍ර දන්ත ධාතුව හස්ත නමැති පියුමට ගන ප්‍රදර්ශනය කරවා, ඒ පෘථිවිපාල තම් සියල්ලන්ව මනාව සතුටු කළ්ය. ඳළදා පූජායේත්සව සහ නගර අලංකරණ 35 පර රජවරැන්ග් කාලය් කරවන ලද ධාතු මන්දිරය රත්රන්වලින් සහ ධාතු විසිතුරැ කරන ලද්දා වූ නානා විධ වස්ත්‍රයන් සරසා, නානා විධ සුවද තලින් පහන් දල්වා, පුන් කළස් තබ්බවා, ද්ව මන්දිරයක් 36 මන් විචිත්‍ර වූ ඒ මැදුරහි, රිදී අාසනයක් මත්තහි සර්වඥයන් වහන්ස්ග් 37 දළදාව වඩා හිදුවා ධාතු පූජා කරන්නා වූ හතම, මුළු නුවර කිසිදු ඉතිරියක් නැතිව 38 පිරිසිදු කරවා, සකස් කාට, වැලි ඉස, ඒ දන්ත ධාතු පූජාවහි 39 නිරත විය. ධාතු මන්දිරය හාත්පස ඒ අැතුළු මළුවහිද, පිටත අාලින්දයහිද, 40 මහරජ මළුවහිද, ඒ සියලු වීථිවලද දපස උස් වූ අැද නැති ලී යාදා 41 තාරණ නිරතුරැ කාට සදවා, කසල් ගස් බැද, පුවක් මල් පාල් මල් 42 අාදියන් මනාව සැරසූය්ය. එකල ඒ ලී මුදුන්හි බදින ලද නා නා 43 වර්ණයන් බබළන්නා වූ වස්ත්‍ර කැබලි හ්තුවන් නගරය් අහස කාකා වැලින් 44 ගැවසුනා ස් දර්ශනීය විය. ඒ ඒ තැන මනාව පුන් කළස් තබ්බවා, 45 හාත්පස මන්දිරය් අාලින්ද ඉදිරියහි මණ්ඩපයන්හිද රන් රිදී අාදියන් නිමවන ලද, නා නා කර්මාන්තයන් බබළන්නා වූ වියන් බදවා, නානා විධ කාන්තිමත් 46 වූ තිර රදිවලින් වට කාට, විවිධ නිර්මාණවලින් බබළන්නා වූ 47 බුමුතුරැණු ද එහි මනා කාට අතුරැවා, පස් මල්ද හාත්පස ඉස 48 සියලු පුරය සරසන ලද්ද්ය. “දවේලාව ද්වේන්ද්‍ර තම්ත් මස් පුද කරන්න්ය, පැරණි ලංක්ශ්වර වූ මහීපතිවරයා්ද මස් පුද කළා්ය” 49 යි දක්වන්නා ස් ඒ මහීපති තම් රාජාභරණයන් සැරසුණ්ය. 720 පටුන ඒ පුරයහි 50 ලක්දිව වැසි සාමණ්රවරයන්ද, උපාසක උපාසිකා ජනයාද, 51 සියලු නුවර වැසියන්ද, පිටරට වැසි ජනයාද රැස් කරවා, ඔවුන්ට දයාවන් සහ කරැණාවන් තත්පර වූ පෘථිවිපති තම් පෘථිවියහි පසඟ පිහිටුවා මුනීන්ද්‍රයන් වහන්ස්ග් දං්ට්‍රා ධාතුව වැද, හස්ත පද්ම මස්තකයහි 52 වඩාගන, අතිශයින් සතුටු සිත් අැත්තා වූ ඒ නර්න්ද්‍ර තම් දාගයින් 53 නික්ම ගිය්ය. රිදී කුඩවලින්ද, රන් කරඩුවලින්ද, මනා සමර පළින්ද, රන් 54 රිදී මල් අාදී වූ නානා විධ පු්ප ජාතියන්ද, නායක් මිණි මුතු අාදිය 55 හා වස්ත්‍රාභරණ අාදී වූ පූජා වස්තුවන්ද, නායක් පංචාංග තූර්ය නාදයන්ද, 56 විචිත්‍ර වූ අලංකාර අැති පීඨිකා මණ්ඩපයට ගාස් සිටිය්ය. ලංකාධිපති වූ ඒ නර්න්ද්‍ර තම් උතුම් දන්ත ධාතුව ප්‍රදර්ශනය කරමින් අවට සිටි අති විශාල ජන සමූහයා විශ්යන් සතුටු කාට, එය යථා ස්ථානයහිම වැඩමවූය්ය. පහන් සහ මලයේ පූජා 57 එකල මස් ජීවමාන බුදුන් දකිනාක් මන්, සර්ව ප්‍රකාරයන් 58 සියල්ලන් සතුටු කාට බාහා් කුසල් රැස් කළ්ය. රන්, මැණික්, 59 මුතු අැට අාදියන් හා නානා විධ අාභරණයන්ද, අැතුන්, අශ්වයන් හා දාසයන් අාදී 60 පූජා වස්තුවන්ද නායක් පරිද්දන් පුදා, උතුම් වූ අදහස් අැත්තා වූ ඒ මහීපති තම් සමන්, සපු අාදී මලින් සහ සුවද සදුන් අාදියන්ද පූජා කළ්ය. පහන් පූජාවේ අානිසංස මහත් යැයි සිතා, “තමන්ග් නුවරද, රටවලද, ඒ ඒ 61 තැන චත්‍යයන්හි එක දවසින්ම පහන් පූජා කරත්වා” යි අාඥා කාට, එක රැයකදීම ජන සමූහයා රැස් කරවා සත් ලක් අනූදහස් සත්සියයක් (790,700) 62 වූ පහනින් පූජාවක්ද කළ්ය. මස් එකල්හි ලංකාධිපති රජ තම් 63 ලංකාද්වීප භූමිය උසස්ව බබළන පහන්වලින්, තාරකාවන් විසින් ගැවසුණු අහස මන් කළ්ය. තිස්තුන් දහස් අට සියයක් අධික කාට අැත්තා 64 වූ තුන් කළක් (30,033,800) පු්ප පූජාවන්ද පුණ්‍යස්කන්ධය රැස් කළ්ය. 721 පටුන වහර විහාර ප්‍රතිසංසයේකරණ සහ ධර්ම ප්‍රචාර 65 බුදු පිළිම කරවීමහි පැහැදුණු මහත් ගුණ අැති රජ තම්, මාතල් රට් අාලා්ක ලන (අළු විහාරය) අාදිය්ද, ඒ ඒ රටවල ගිරි ලන්හි ජනයාට 66 සැප දන්නා වූ බුද්ධ ශරීර ප්‍රමාණ වූ සැතපන සහ වැඩසිටින අභිනව 67 බුද්ධ රෑපද, චත්‍යයන්ද කරවීය. කැඩුණු බිදුණු ප්‍රතිමා මන්දිරයන්හි 68 බාහා් වූ ප්‍රතිසංස්කරණ කර්මාන්තයන්ද කරවා, ඊට සංග්‍රහද කාට පුණ්‍ය රාශිය තර කළ්ය. නර්්වර තම් ඒ ශ්‍රී වර්ධන පුරයහි 69 පර කරන ලද, දිරා ගාස් තිබූ බාහා් රාජ මන්දිර අාදිය ඉවත් කාට, 70 ශල කර්ම අාදියන් බබළන්නා වූ සිත්කළු මන්දිරයන් කරවා, යදාර සහිත 71 වූ මනා්ඥ දාරටු යාදා, නානා විධ රෑප හා ලියකම් අැත්තා වූ, දමහල් මනහර වූ දාරටු ගයද කරවූය්ය. ඒ නුවර වසන්නා වූ, ධර්ම 72 ශ්‍රවණයහි මහත් අාදර අැත්තා වූ ඒ මහීපති තම්, රජ මළුව මැද 73 මණ්ඩප කරවා, විසිතුරැ තාරණ අාදියන් නිරතුරැ කාට සරසවා, වියන් බදවා, අසුන්ද පනවා, මහා්ත්සවයන් බාහා් සද්ධර්ම කථිකයන් 74 වඩා ගන්වා, විචිත්‍ර වූ විජිනිපත් (වටාපත්) ගන්වා දී ඒ ධර්ම කථිකයන් වැඩ හිදුවූය්ය. මනා කාට අර්ථ දැන්වීම් අාදී අාකාරයන් කියන ලද 75 හෘදයංගම වූ සද්ධර්මයද අසා පැහැදුණ්, රන් රිදීයන් හා පහන් දුම් අාදියන්ද, නානා විධ විචිත්‍ර වස්ත්‍රයන්ද, පූජා වස්තුවන්ද 76 නායක් පරිද්දන් අැමතියන් සහිත වූ රජ තම පූජා කාට, ස්නාව 77 සමඟ බාහා් වූ කුසල් රැස් කළ්ය. ධර්ම දානය මහත් යැයි 78 සද්ධර්මයන් අසා, ඒ ඒ පරිද්දන් පින් කරනු කැමැත්ත්, රජයට අයත් නායක් 79 රටවල සුදුසු වූ ඒ ඒ තන්හි මනාව සනසුන් හා ධර්ම ශාලා අාදියද කරවූය්ය. ඒ 80 ජන්න්ද්‍ර තම් බාහා් වූ ධර්ම කථික අාදීන් ඒ ඒ තන්හි යවා මනු්‍යයන් 81 රැස් කරවා සද්ධර්මය කියවා ධර්ම දානයද දවූය්ය. 722 පටුන මිසදිටු පරංගින් නරපීම සහ උපසම්පදාව සවීම පර කාලයහි රාජසිංහ 82 නර්න්ද්‍රයන්ග් කාලයහි ඉතිරි වූ, ඒ මිථ්‍යාදෘ්ටික අධාර්මික වූ පරංගි දුර්ජනයා්, එකල්හි ඒ ඒ තැන වැස, ඔවුන්ග් දෘ්ටිය මුදල් දීම අාදියන් අනුන් ලවාද ග්‍රහණය කරවීමට උත්සාහ කරන්නාහු, ශාසනයට අගඌරව 83 අැතිව උපායන් යුක්තව වාසය කළහ. 84 නර්න්ද්‍ර තම් ඒ පුවත අසා වේගයන් කිපී, අැමතියන්ට අාඥා කාට, ඔවුන්ග් ගවල් හා පාත් විනාශ කරවා, ඒ මිථ්‍යා දෘ්ටිය 85 අත් නාහරින්නන් රටින් නරපූය්ය. ඒ මිහිපති තම් සමන්තකූට 86 පර්වතයහි උතුම් සර්වඥ පාද ලාංඡෙනයහි පහන් පූජා අාදී සියල්ල 87 කරවූය්ය. අනුරාධපුරයහිද, මහියංගන අාදී ඒ ඒ ස්ථානයන්හිද මහ පුද පැවැත්වූය්ය. පූර්ව දිශාවහි හා පශ්චිම දිශා භාගයහිද, දුක 88 ස් යා යුතු ජලය සහිත මාර්ගයහි යන එන්නන්ග් ප්‍රයා්ජනය පිණිස ගල් අම්බලම 89 ද කරවීය. ලංකාද්වීපයහි වූ බුද්ධ ශාසනය භික්ූ සංඝයා නාලැබීමන් 90 පිරිහී ගිය බව දැන කම්පා වූ රජතම්, භික්ූ සංඝයාට අාරාධනා කිරීමට 91 සිතා, “බුද්ධ ශාසනය කායි කායි තන්හි පවතීදැයි” නායක් පරිද්දන් 92 විමසා බැලීය. ‘ප්ගුව, රක්ඛගය, ස්‍යාමය’ යන ඒ ඒ ද්ශයන්හි පවතින්න්ය යන ඕලන්දයන්ග් (ලන්ද්සීන්ග්) ශුභ වචනය අසා, ඒ ඒ රටවල බුද්ධ ශාසනයහි පුවත් විමසා බැලීමට මූල භාාවන් (පාලි) මනා කාට සන්ද්ශ ලියවා දුන්න්ය. 93 රජතම් අැමති අාදීන් වන් වන් වශයන් පිටත් කළ අතර, “ඒ අයා්ධ්‍ය රා්ට්‍රයහි ශාසනය අති නිර්මලය, අතිශයින් යහපත් භාවයන් 94 පවතින්න්ය” යන කථාව අැසුවේය. නර්්වර තම් ඒ අයා්ධ්‍යයන්ම 95 බුද්ධ පුත්‍රයන් ලංකාවට ගන එන්නැයි පූජා උපකරණ අාදී වූ නායක් පඩුරැ හා සමඟ හසුන්පත්ද දී එකල්හි අැමතියන් යැවූය්ය. මිහිපති තම් මුනීන්ද්‍රයන් වහන්ස්ග් දං්ට්‍රා ධාතුව වැඩමවීමට එක් රියන් 96 හමාරක් උස වූ රන් මුවා කරඩුවක්ද කරවා, ධාතුන් වහන්ස් 723 පටුන

Village Lanka International Private Limited

Village Lanka International Private Limited

ව්‍යාපාර ලියාපදිංචි අංකය: BR 00303939

සංවර්ධනය කළේ · Wikramarachchige Chandana Sanjeewa Perera

© Village Lanka International Private Limited. සියලු හිමිකම් ඇවිරිණි.